ඩොලර් එක රු.600 වෙනකන් ඉහළ යනවා!!! ඩොලර් එක ගැන තියන භයානක අන්තර්ජාතික පුරෝකථන!!!

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 104

  • @thisunikahandawa4884
    @thisunikahandawa4884 10 часов назад +9

    ඉතා හොඳ වීඩියෝ එකක්. ගැටළුව තියෙන්නේ මාතෘකාවට ගොඩක් අය බයවීමයි. මාතෘකාව අනුව මෙය පවතින රජයට එරෙහිව කරන වීඩියෝ එකක් වගේ හැඟී යනවා.
    නමුත් එකිනෙකට වෙනස් විවිධ දත්ත ඔස්සේ ඔබ විසින් කරන පුරෝකතන ඉතා තර්කානුකූලයි.
    මෙම ගැටළුවෙ භයානකත්වයෙන් ගොඩ ඒමට ඔබ විසින් යෝජනා කරන ප්‍රතිකර්මත් ඉතා ප්‍රායෝගික සහ ප්‍රඥ සම්පන්න බව කිව යුතුයි.
    තව තවත් මෙවැනි වටිනා වීඩියෝ, ජනතාව බයට පත්වන ශීර්ෂ පාට යොදා නොගැනෙමින් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරනවා. ඔබට බොහොම ස්තූතියි.

    • @Senanayaka-z1b
      @Senanayaka-z1b 6 часов назад

      Oba hari balanna anurage kale ehama wenna ba neda
      Anura kiyanne supiri wadda neda meyata pissu neda

    • @Rjaya2024
      @Rjaya2024 5 часов назад

      ඔයා කියන දේ අපි විශ්වාස කරන්න ඕන නං ඇයි තමන්ගෙ අන්‍යන්‍යතාවය හංගගෙන මේ වීඩියෝ කරන්නේ, තමන්ගේ මූණත් පෙන්නලා මේ වීඩියෝ එක කළා නම් හොඳ නැද්ද, මොකද රත්තරන් කොටස් වෙළඳපොළවල් කියන ඒවා හරිම අවිනිශ්චිත අවදානම් ආයෝජන, ලොකු රිස්ක් එකක් තියෙනවා, ඒත් ඔයා පුරෝකතනය කරන විදිහට රත්තරං ඩොලර් වගේ දේවල් වල ආයෝජනය කරලා කෙටි කාල වලින් ප්‍රතිලාභ ලබන්න ගිහින් ගොඩාක් මිනිස්සු අපරාදේ අමාරුවේ වැටෙන්න පුළුවන්. අඩුම තරමේ තමන්ගේ අන්‍යයන්‍යතාවය පෙන්නලා මේ වගේ දෙයක් කරන්න තරම්වත් නිහතමානී වෙන්න.

    • @sleconomist4359
      @sleconomist4359  3 часа назад

      @@Rjaya2024 මේ comment එක දාන්නෙ තරහකින් නම් නෙමෙයි. ලංකාවේ මිනිස්සු හරි කැමත්යි තනියම ලාභ ගන්න සහ වැරදුනොත් තව කෙනෙක්ව අල්ල ගන්න. මුනෙන් වැඩක් නාහේ කාගෙවත්. මන් Videos වල Citations වගේම Sources දානවා. ඒවා චෙක් කරලා බලන්න. මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නාහේ කවදාවත් ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරලා. එහෙම කරපු කෙනෙක් ඉන්නවා නම් මෝඩ විදිහට කරපු එකක්. මන් මේ හැමදේම කරන්නේ නොමිලයේ. ගොඩක් චන්නෙල් තියනවා මේවා සල්ලි අරන් කරනවා. එයාල ඉස්සරහ ඔයාල නිහඩයි. ඕනෑම ආයෝජනයක අවධානමක් තියනවා. කොටින්ම කිඋවොත් ආයෝජනය නොකලත් අවධානමක් තියනවා. ආයෝජනය කියන්නේ දැනගෙන කරන්න ඕන එකක්. අපි දෙන්නේ දැනුම විතරයි. ඔබට ජය.

    • @sameerasanjeewa7218
      @sameerasanjeewa7218 Час назад

      Methiwaranay nisa 250 ta thie 2028 de

  • @dilushalakshan8309
    @dilushalakshan8309 12 часов назад +7

    ලංකාවේ තියෙන්නෙ අමුතුම තියරියක්. ඩොලර් එක අඩු වෙද්දී රත්තරන් මිල වැඩි වෙනවා අඩු වෙනවා. ඉතින් රට ඉන්න බහුතරයක් දැන් ආයෙත් සල්ලි එවන්නෙ නෑ ලංකාවට මමත් ඇතුලුව. ඩොලර් ලක්ෂයකට වඩා තියෙන අය ඉන්නවා කුණුකොල්ලෙ⁣ට ඩොලර් එවන්නෙ නෑ රත්තරන් හදනවා ඉන්න රටේම ඒක ලාභයි කුණුකොල්ලෙට ඩොලර් එවනවට වඩා. ලංකාවේ මොනවද තියෙන්නෙ අඩුවට ඩොලර් එවන්න. බඩු මිල අඩුවෙලානම් මිනිස්සු ලංකාවට ඩොලර් එවනවා

  • @Kamini69-p4f
    @Kamini69-p4f 9 часов назад +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @dinushabandu3996
    @dinushabandu3996 8 часов назад +5

    අනිවාර්යයෙන්ම අවජාතක තුප්පහි සක්කිලි ජෙප්පන්ට රට පාලනය කරන්න බැරි නිසා අනිවාර්යයෙන්ම සාගතේ හැදෙනවා මිනිස්සුන්ට

    • @danuweeraearna3240
      @danuweeraearna3240 8 часов назад

      උබ හොරෙක් නේද, මෝඩ මුසලයා 🤣🤣🤣🤣🤣

  • @dulajmadushandissanayake7159
    @dulajmadushandissanayake7159 11 часов назад +7

    දැන් දැන් එන්න එන්න මෙයාගෙ පොට වෙනස් වෙනවා. කලින්ට වඩා තෙල් අඩු කරලා ඩොලර් එකත් අඩු කරගෙන ගිහිනුත් මොනාද මේ කියවන්නෙ? අච්චර රටට කෙලවෙලා තියෙද්දිට් ඩොලර් එක ගියේ 383 ට විතරයි. පිස්සෙක්ද මන්දා.. හොඳ කන්ටෙන්ට් තිබුනා කලින්. චන්දෙ ලංවෙන නිසා ආණ්ඩුවට බැනලා බොරු කිය කිය ලඟකදි ඉඳන් ආතල් දෙන්න පටන් අරන් 😂😂😂😂 ඇත්ත කතා කරමු. ඔයාගෙ පොලිටිකල් බයස් එකට ගැලපෙන විදියට නෙමෙයි, රටේ economy එකට ගැලපෙන විදියට කන්ටෙන්ට් එක හදන්න

    • @washanu1848
      @washanu1848 11 часов назад

      🤣🤣 මූ අමු බයියෙක් පොහොට්ටු බයියෙක් බලන්ඩ එප මුගේ හිගන වීඩියෝ...
      ඔය ගොබ්බ පුරෝකතන බලල තීරණ ගන්න උන් කොහොමත් පොහොට්ටුවේ සජියගේ උන්😅🤮🤮‼️‼️‼️

    • @nuwanmedonza4433
      @nuwanmedonza4433 11 часов назад

      😂....waste...

    • @politicssl3550
      @politicssl3550 8 часов назад +1

      Aniwa.ranilge gottek

    • @Rjaya2024
      @Rjaya2024 5 часов назад

      අනිවාර්යෙන්ම political agenda එකකට යන්නේ මේක, අනික ඉතාම භයානක දේ තමයි මෙයා තමන්ගේ අන්‍යයන්‍යතාවය සඟවාගෙන මේ වීඩියෝ කරලා ඒවා බලන මිනිස්සු අමාරුවෙ වැටෙන්න පුළුවන් හැකියාව.

    • @nilunilu1602
      @nilunilu1602 4 часа назад

      Pisseyak

  • @riswanriswan2466
    @riswanriswan2466 12 минут назад

    Sthuthi obata❤❤

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 8 часов назад

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි

  • @kohombanwickrama6710
    @kohombanwickrama6710 2 часа назад

    මේකා තනි බයිල කියන්නේ ..මීට කලිනුත් මම කිව්වා..කලින් කිව්වා ලංකාවට වාහන ගෙන්වනවා කියල ජනාධිපති කිසිම ප්‍රකාශයක් කරල නෑ කියලා..තනිකර බොරු කියන්නේ වීව්ස් ගන්න..

  • @jehanfernando-gn8ed
    @jehanfernando-gn8ed 13 часов назад +19

    මේ සයිට් බලල තීරන ගන්න උන්‍ට නම් දෙයියන්ගෙම පිහිටයි

    • @sharfrazismath1706
      @sharfrazismath1706 12 часов назад +2

      Moo pissek

    • @sharfrazismath1706
      @sharfrazismath1706 12 часов назад +2

      Moo igenagattu ekek newei ehen mehen hoyan video karanawa pissek

    • @pasindumanodara4742
      @pasindumanodara4742 11 часов назад +2

      සිරාවටම 😂

    • @washanu1848
      @washanu1848 11 часов назад

      🤣🤣 මූ අමු බයියෙක් පොහොට්ටු බයියෙක් බලන්ඩ එප මුගේ හිගන වීඩියෝ...
      ඔය ගොබ්බ පුරෝකතන බලල තීරණ ගන්න උන් කොහොමත් පොහොට්ටුවේ සජියගේ උන්😅🤮🤮‼️‼️‼️

    • @samarasinghekankanamgevind8434
      @samarasinghekankanamgevind8434 10 часов назад +1

      Eka attha..mu kiyanne gal galena boru..

  • @sirisenardon4766
    @sirisenardon4766 7 часов назад +1

    very educative, keep on

  • @lakshmidapana1569
    @lakshmidapana1569 7 часов назад

    Theruwan..Saranai..🌷🍁🌷🍁🌷🙏🏻🙏🏻🙏🏻

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 4 часа назад

    Supiri❤❤❤❤

  • @Lankanlife
    @Lankanlife 7 часов назад +1

    හා කමක් නෑ .ඕක ගිය අවුරුද්දේ 400 ටත් ගියා 😂

    • @Senanayaka-z1b
      @Senanayaka-z1b 6 часов назад +2

      Amu gawayanta 600ta giyata mokada ban

  • @RasikagayanHB
    @RasikagayanHB 3 часа назад

    බඩු මිලඅඩු විය යුතුයි

  • @shamyadesilva
    @shamyadesilva 3 часа назад

    KERI JVP PAHARAYO LANKAWAMA WINASHA KARANAWA, JVP/MALIMA CHANDE DAAPU GON HARAKTA HODAMA WEDE

  • @chammikawarnakulasuriya2424
    @chammikawarnakulasuriya2424 6 часов назад

    Hoda adahas tikak❤

  • @Ash12399
    @Ash12399 9 минут назад

    මෙතුමාගේ video කාලයක ඉදන් බලනව. ලඟදි ඉඳන් political agenda එකක් තියන් තමයි video කරන්නනෙ ඒක පැහැදිලියි. චන්ද ලංවෙද්දි තවත් පවතින රජයට එරෙහිව හුඟක් video බලාපොරොත්තු වෙන්න පුළුවන්

  • @ruupatv4862
    @ruupatv4862 4 часа назад

    GBP 1k LKR 378
    USD 1k LKR 292
    Wenasa BTC Gold Sakthimathwa Thiyanakan USD Walata Mechchara Udata Yanna Ba Pussu

  • @samodhadesilva8907
    @samodhadesilva8907 11 часов назад

    My favourite subject Econ ❤️

    • @washanu1848
      @washanu1848 11 часов назад

      🤣🤣 මූ අමු බයියෙක් පොහොට්ටු බයියෙක් බලන්ඩ එප මුගේ හිගන වීඩියෝ...
      ඔය ගොබ්බ පුරෝකතන බලල තීරණ ගන්න උන් කොහොමත් පොහොට්ටුවේ සජියගේ උන්😅🤮🤮‼️‼️‼️

  • @ruupatv4862
    @ruupatv4862 4 часа назад

    Man aarthika wesesathnayek newey ath USD Eka mehema wade wenne Naa ona tharam saadaka penwannam

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 12 часов назад +1

    ලංකාවේ ගෑනුන්ගෙ රත්තරන් වලට තියෙන ආසාව නැති උන දාට රත්තරන් මිල අඩුවෙනව.

    • @dilshanbuddika6609
      @dilshanbuddika6609 7 часов назад

      ලංකාවේ ප්‍රශ්නයක් නෙවෙයි බ්‍රෝ මේක 😅

  • @asankapriyalal2349
    @asankapriyalal2349 6 часов назад

    අනේ බං 2028 වෙනකොට එහෙම වෙයි කියල දැන් කොහොමද කියන්නෙ.....
    රටේ ඇති ආර්ථික සංවිධානය එක්ක ඕව වෙනස් වෙනව..
    ඔය බයිලෙ සත්‍යතාවය බලන්න වෙන්නෙ එදාට බං...
    ඔය කතාව එදා රනිල බලයෙ ඉන්නකොට අනුරලත් කිව්ව..
    කෝ උනාද...???
    දැන් විපක්ෂයෙ ඉන්න එකාලත් ඔය වගේම කියයි...
    ඕක තීරණය වෙන්නෙ රට පාලනය කරන එකාල එක්කයි..

  • @YRYSn
    @YRYSn 8 часов назад

    29, 30 wenna puluwan . 2022 200 thibba doller 1 380 nathara wune . e kiyanne 80% awapramayak. ethakota dn 300 stable wela thiyenawa . next round eke e kiyanne World 🌎 economy crisis eka weddi api naya gewanna patan aragatta ratak. e weddi api assets sanchitha strong wune nathanm.
    2022 awe earthquake ekak witharai. ita passe enne sunami eke first wave eka. 😢 300 stable wela thiyena value eka 80% awapramya wunoth nawathinne 550 th 600 athara. me de wenne na sanchitha walin strong wunoth. 💪 shock eka daraganna puluwan wenna.
    good content. top 1000 MC company assets target karala eka company ekak wath aduma hadanna one nathnm goda yanna ba sri lankawata. eg- ( nvedia,amd,samsung, apple, nissan,bmw,nikon) top class eka company ekak thibbath athi.
    Good content.

  • @shamyadesilva
    @shamyadesilva 3 часа назад

    JVP KERIKUMARAGE PUNCHI AMMAWA WIKUNANNA ONA

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 11 часов назад +3

    මේ ලංකාවට එවන ඩොලර් නවත්තන්න ගහන ගේමක් . නැත්තං දැං මේක දාන්න අවශ්‍ය නෑනෙ .

  • @aselasampath8532
    @aselasampath8532 11 часов назад +3

    මේ යකා බලන්නෙම ලංකාවට කෙලවන්නෙ කොගොමද කියල. බොරු දේවල් දාල මිනිස්සුන්ව අවුල් කරල කාලකන්නි සතුටක් ලබනව

    • @washanu1848
      @washanu1848 11 часов назад

      🤣🤣 මූ අමු බයියෙක් පොහොට්ටු බයියෙක් බලන්ඩ එප මුගේ හිගන වීඩියෝ...
      ඔය ගොබ්බ පුරෝකතන බලල තීරණ ගන්න උන් කොහොමත් පොහොට්ටුවේ සජියගේ උන්😅🤮🤮‼️‼️‼️

    • @politicssl3550
      @politicssl3550 7 часов назад +1

      NPP ඡන්ද කඩන්න මාර ගේමක් දෙනවා

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 9 часов назад +1

    හොඳ පැහැදිලි කිරීම

  • @RasikaSanjeewa-z6f
    @RasikaSanjeewa-z6f 5 часов назад

    රට ඉන්න අපිට හොදයි

    • @vinithadesilva4333
      @vinithadesilva4333 4 часа назад

      මටනම් ඕන ලබන වසර නෙමෙයි ඊලග වසරෙ අවසානය වන විට ඩොලරයට ගෙවන ගාන වැජි වෙන්න.මොකද නය ගෙවන රටක ITවලින් හම්බ කරන අයට කුරැදු තේ වලට මිලක් ලැබෙනවා

  • @pradeepmangala6911
    @pradeepmangala6911 12 часов назад +3

    අනුරගේ ලන්කට් එක ඔලුවෙන් ගලවනවා ගෝල්පේස් එකෙ දාගෙන

    • @washanu1848
      @washanu1848 11 часов назад

      🤣🤣 මූ අමු බයියෙක් පොහොට්ටු බයියෙක් බලන්ඩ එප මුගේ හිගන වීඩියෝ...
      ඔය ගොබ්බ පුරෝකතන බලල තීරණ ගන්න උන් කොහොමත් පොහොට්ටුවේ සජියගේ උන්😅🤮🤮‼️‼️‼️

    • @udayasampath5412
      @udayasampath5412 6 часов назад +1

      😂😂😂😁😁😁🐂🐂🐂🐂🐷🐷🐷🐷🐕🐕🐕🐕

  • @රටපෙරටම
    @රටපෙරටම 6 часов назад

    මාලිමාවට ජය වේවා , අපි වලපල්ලට

  • @lahirulahiru9637
    @lahirulahiru9637 7 часов назад

    Palayan haraka

    • @Senanayaka-z1b
      @Senanayaka-z1b 6 часов назад

      Malimawata chande dunnu ewunta wada harakek neda ban

  • @maheshwickramasooriya5071
    @maheshwickramasooriya5071 10 часов назад

    Gold ගැන කියුවේත් මේ වගේ ඒවාද මන්දා

  • @jaliyaweerasinghe3656
    @jaliyaweerasinghe3656 9 часов назад

    Giyasatiye rattaran 160 wenawa kewa dan aduwenawa ..ane manda apit goonuwage ahanawa

  • @devch1094
    @devch1094 8 часов назад

    ara luna watuna wage doller eka watena karamayak thibbanam maru

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 8 часов назад +2

    එහෙම ගියොත් නියමයි... මට තියෙනව NRFC 8000/ ක් තියෙනවා ඉහල ගිය දවසට රුපියල් එකට හරවා ගන්න.... 😮

    • @Chamaraofficial123
      @Chamaraofficial123 7 часов назад

      බඩු වල ගනන් ඔය දැන් තියෙනවා වගේ 8 ගුනයකින්වත් වැඩි වෙනවා,හැබැයි එහෙම වෙන්නෑ,මේ පිස්සු හුත්තට රනිලා ඇරලා😂

    • @Rjaya2024
      @Rjaya2024 5 часов назад +1

      ඩොලර් එක 600ට ගියොත් ඔයාගේ තියෙන ඩොලර් අට දාහට ලැබෙන ශ්‍රී ලංකා රුපියල් ගණන වැඩිවෙන්න පුළුවන්, නමුත් උද්ධමනය වැඩිවීමත් එක්කම තියෙන බඩුවල මිද ගණන් ඉහළ ගිහින් උදාහරණයක් විදිහට අද ඔයාට ගෙයක් හදන්න පුළුවන්කම තිබ්බනම් ඒ මුදලින් එදාට ඔයාට අඩුම තරමේ foundation එකවත් දාගන්න පුළුවන් වෙන්නේ නැතිවෙයි ඒ සල්ලි වලින්.

    • @sameerasanjeewa7218
      @sameerasanjeewa7218 Час назад

      Malli eka tatharan walata maru kara gana man 2022 mula NRFC ekey doler 18000k dema thawath doler 12000ka ratharan badu hada gatha athatama ratharan godak labai.ratharan katawath market eka palanaya karana beha aanika katawath ratharan market eka palanaya karana uwamanawakuth neha 😮

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 4 часа назад

    Nodokin kalkkanni

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 3 часа назад

    ඔයා වෙබ් වලටම එල්ලිලා ඉන්නේ නැතුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමග සංසන්දනය කරලා vidio කරානම් හොදයි හිතනවා

  • @maduragunasekara1350
    @maduragunasekara1350 11 часов назад +1

    මී හරකා😝😝😝😜😜

    • @socialsocial2059
      @socialsocial2059 8 часов назад

      පොන්න ජෙප්පා 😂😂😂

  • @ruupatv4862
    @ruupatv4862 4 часа назад

    Me oya kiyana deewal Boru

  • @HOWEARNS
    @HOWEARNS 10 часов назад

    ehema unoth hodai $ 2000 thiyanawa...habai...
    oka wenne naa😅..bola😊..

  • @Senanayaka-z1b
    @Senanayaka-z1b 6 часов назад

    Mata hithenne 600 eha yanawa mokada pera wadiunu wegeta wada wada ikmanin ihala yanawa badum kara tikath deela thiyenne
    Boho durata dolar ha rupiyal dekama shaya wee nima wenawa ewita dolar eka hithunu widihata gananaya nokarena ihala yanawa

  • @josephranasinghe4234
    @josephranasinghe4234 11 часов назад +1

    කටු කන ල්ලො

  • @upulshantha5394
    @upulshantha5394 10 часов назад

    Mu wallwwaka dankuda kana bath balayek mu danna arthika wudyawak na

  • @ruupatv4862
    @ruupatv4862 4 часа назад

    Mewata Rawatenna Epa meewa Patta Boru

  • @politicssl3550
    @politicssl3550 8 часов назад

    Oya manawa

  • @pradeepkumara3446
    @pradeepkumara3446 13 часов назад

    Doller eka adu unahama gold mila adu wenavada sir???

    • @washanu1848
      @washanu1848 11 часов назад

      🤣🤣 මූ අමු බයියෙක් පොහොට්ටු බයියෙක් බලන්ඩ එප මුගේ හිගන වීඩියෝ...
      ඔය ගොබ්බ පුරෝකතන බලල තීරණ ගන්න උන් කොහොමත් පොහොට්ටුවේ සජියගේ උන්😅🤮🤮‼️‼️‼️

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 6 часов назад

    Anjanam banana pissek.

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 7 часов назад

    Dolar wadi unoth hodai moka api wahana idan aran gewanna thiye finece

  • @asokagunaratne5906
    @asokagunaratne5906 8 часов назад

    higannek wenda epa. oya predixtion waradi. owa matha thirana ganda bae. mu gon sajiyage puthek

  • @udithakarunarathna2258
    @udithakarunarathna2258 8 часов назад

    😂😂😂😂

  • @buddhikagunarathne6574
    @buddhikagunarathne6574 8 часов назад

    නොදන්න පු-වල් කියවන්න එපා

  • @aassddssddd2591
    @aassddssddd2591 7 часов назад

    Mu raniage hinchaiyek mu kiyana baila api ahanne neta

  • @charmindacolambage4600
    @charmindacolambage4600 8 часов назад

    Wadak nathnum malu Banna Tannadice weren't bn

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 10 часов назад +1

    පෙරේතයා....

  • @warunagunawardana3396
    @warunagunawardana3396 12 часов назад +1

    Hoda pehedili keeeemak gota gonunnt owa therenne ne

    • @washanu1848
      @washanu1848 11 часов назад

      🤣🤣 මූ අමු බයියෙක් පොහොට්ටු බයියෙක් බලන්ඩ එප මුගේ හිගන වීඩියෝ...
      ඔය ගොබ්බ පුරෝකතන බලල තීරණ ගන්න උන් කොහොමත් පොහොට්ටුවේ සජියගේ උන්😅🤮🤮‼️‼️‼️

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 8 часов назад

    Aniwaren dollar uda yanawa anduwata palanaya karana ba

  • @AqvinasRanasinghe
    @AqvinasRanasinghe 11 часов назад +1

    Modaya……….

  • @jeewanchathu5452
    @jeewanchathu5452 9 часов назад

    Modayek 😂

  • @vithanafernando9957
    @vithanafernando9957 9 часов назад

    Ane amulika boru .600 ta yanawa kiuwe boru

  • @Subo65
    @Subo65 12 часов назад +2

    ණය ගෙවන්න පටන් ගන්න කාලෙ 600 වෙනවා

    • @fashello7563
      @fashello7563 11 часов назад

      😂😂😂

    • @washanu1848
      @washanu1848 11 часов назад

      🤣🤣 මූ අමු බයියෙක් පොහොට්ටු බයියෙක් බලන්ඩ එප මුගේ හිගන වීඩියෝ...
      ඔය ගොබ්බ පුරෝකතන බලල තීරණ ගන්න උන් කොහොමත් පොහොට්ටුවේ සජියගේ උන්😅🤮🤮‼️‼️‼️