රාහු කේතුගේ රහස් දැනගමු | Rahu kethu | Astrology sinhala | horoscope | Lagna Palapala | Rahu Kethu

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 7

  • @lochi8961
    @lochi8961 7 месяцев назад +1

    Budusaranai.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 7 месяцев назад +1

    රාහු මුල ත්‍රිකෝණ වුනොත් කොහොමද

  • @sriyaniweera
    @sriyaniweera 3 месяца назад

    මගෙත් රාහු උච්චයි ඔබතුම්‍ය කිව් කරැනු සියල්ල නිවැරැදි යි

  • @semiandjanu
    @semiandjanu 6 месяцев назад

    මගේ ලග්නය මකර. මම පහුගිය කාලේ ලග්න ඒරාෂ්ඨකය, ජන්ම ඒරාෂ්ඨකය කියන දෙකම රාහුගේ රාහු අන්තර් දසාවෙදි ගත කරා. ග්‍රහ ගෝචරයත් දුර්වලයි කිව්වා ඒ දවස් වල ගොඩක්. මම මාරක තත්වෙක ඉන්නෙ කියල කිව්වා. හැබැයි ඒ කාලෙදිම මගේ Medicine යන හීනයත් සැබෑ උනා. හැබැයි බාධා තිබ්බ ගමන ඇතුලෙ. තාමත් යන්නෙ ඒරාෂ්ඨක තත්වෙමයි කිව්වා, දැන් රාහුගෙ සෙනසුරු අන්තරේ යනවලු. තවත් ප්‍රශ්න වැඩියි කිව්වා. කොච්චර උනත් මට තේරෙන්නෙ මගේ ගමන automatically යැවෙනව කියල. මට මේකට උත්තරයක් දෙන්න. Thank you so much.❤ මගේ Gf ගෙවන්නෙත් මගේම දසා කාලය මකර ලග්නයෙන්.දෙන්නටම එන ප්‍රශ්න වල පොදු ගතියක් තියෙනවා.

  • @OmanBs-ji3dv
    @OmanBs-ji3dv 6 месяцев назад

    මම කන්‍යා ලග්නය ,9රාහු,3කේතු ,කාල සර්ප යෝගය ඔබ කිව් ලෙස යහපත් ලෙස පිහිටා ඇත,සෙනසුරු 2තුලාවෙ,ඔබ කිව් දේ ඇත්ත

  • @vishu438
    @vishu438 4 месяца назад

    Meena lagne...Raahu 2 , mesha raashiye.. sandu 3... hondaida