කේතු මහා දශාව-Kethu Maha Dashawa-සුබ/අසුබ පළ සහ වත්පිළිවෙත්

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 101

  • @aknishshankapradeep994
    @aknishshankapradeep994 2 года назад +4

    මගේ කේතු අවසන් වෙන්නෙ මේ අවුරුද්දෙ . පෙර අවුරුදු 7 තුළ ඔබ කියූ සෑම දෙයක්ම නිවැරැදිව සිදූ උනා . දැන් තමා ජෝතිශය ගැන විශ්වාසය wedi උනේ .සසර කල කිරිල මගේ ජීවිතේ නැති කරන්නත් උත්සාහ කරා 😪 . මේ ඔක්කොම දේවල් උනා

    • @AstrologyForAll
      @AstrologyForAll  2 года назад +2

      Obathumata Yahapathakma Wewa, Theruwan Saranayi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdfernando2412
    @sdfernando2412 3 года назад +4

    ඇත්ත sir. ඉස්තුති sir 🙏

  • @ruvinimeshika4433
    @ruvinimeshika4433 3 года назад

    Aneee deviyne oba kiwwa de haritatama hari. Mata hithena dewalmai.

  • @stambosilva6292
    @stambosilva6292 2 года назад +1

    Godaaak ස්තුතිය

  • @asanka1967
    @asanka1967 4 года назад +1

    හිතාගන්නත් බෑ ඔබ හරියටම හරි.

    • @AstrologyForAll
      @AstrologyForAll  3 года назад +1

      ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!.

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 3 месяца назад

    Theruwan saranai.

  • @JayathissaHiyarehewamanage
    @JayathissaHiyarehewamanage Год назад +1

    Kethu 12 mithrai.lagnaya sinha.dan kethu mahadasawa.prathipala kohomada?

  • @princeprem7458
    @princeprem7458 4 года назад +1

    ගොඩක් වටින දෙවල් මේ චැනල් එකේ තියනව හත් මේකෙ සිකුරු මහ දසාව ගැන නෑනෙ අනිත් හැම එකක්ම තියනව. අනේ කරැනාකරල සිකුරු මහ දසාව ගැන වීඩියෝ එකක් කරන්නකො මහත්තයෝ....

    • @AstrologyForAll
      @AstrologyForAll  4 года назад +1

      බොහොම ස්තුතියි ඔබට!රැදී සිටින්න අප සමග.තෙරුවන් සරණයි!!!
      ruclips.net/video/d-vnlGBSSbc/видео.html

    • @princeprem7458
      @princeprem7458 4 года назад

      @@AstrologyForAll ඒ වගේම කේනද්‍රයක යම් කිසි ග්‍රහයෙකු 22 දෙර්කානාදිපති උනහම එම ග්‍රහයා අපට කුමන ආකාරයෙන්ද බලපාන්නෙ. විශේෂයෙන් එම ග්‍රහයාගේ අතුරු දසා මහ දසා ගතවන කාලයකදී... පැහැදිලි කර දෙන්න.. ස්තූතී ....

  • @ChammiJayaweera
    @ChammiJayaweera 22 дня назад

    මම මකර,කේතු ,සිකුරු ,කුජ 3ඉන්නේ.2025/3/1මහ දශාව ලබනව මහත්තය .කොහොම වෙය්ද

  • @pulindusenevirathna8130
    @pulindusenevirathna8130 3 года назад +2

    Senasuruge maha dasawe ketu aturudasawe balapam kohomada kiyanna

    • @AstrologyForAll
      @AstrologyForAll  3 года назад

      අතුරු දශාවන් පිළිබඳ අලුත් Vedio එකකින් ඉක්මනින් එන්නම්. තෙරුවන් සරනයි.!

  • @openskyhotel814
    @openskyhotel814 4 месяца назад

    lagnaya kataka ,kethu kumba rashiye inne.kethu maha dashawa gatha karanne ,2021 -2028 ,idiririyata monawa weida.adyathmika gamanata thamai kamathi,ema gamana sanaseemen yanna puluwan weida bahira karadara nathuwa.

  • @SumiJayasekara
    @SumiJayasekara 5 месяцев назад

    මේව නන් ඇත්ත අප්පා..මං දැන් අවුරුදු 5ක් කේතූ.. දැන් නන් ඇති වෙල ඉන්නෙ

  • @sachindudananjaya-fd9nd
    @sachindudananjaya-fd9nd Год назад

    Kethu maha dawasa thibeda kiyla.dana gnne keseda

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 3 года назад

    Mithuna lagnaya 3 wanne kethu,ravi,budha sitima pilibada kiyannako

  • @renukadamayanthi2319
    @renukadamayanthi2319 4 года назад

    Kethu maha dasawe sikuru aturu dasawala wiwaha wenna barida

  • @chanikanarangoda1991
    @chanikanarangoda1991 5 лет назад

    Thank you Sikuru gene wistara oni

    • @AstrologyForAll
      @AstrologyForAll  5 лет назад

      හැකි ඉක්මනින් දැමීමට උත්සහ කරන්නම්.ඔබට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි!!!!!!!

    • @princeprem7458
      @princeprem7458 4 года назад

      කෝ තාම සිකුරු ගැන වීඩියෝ එක දාල නෑනේ...

  • @nishedharamanayaka1547
    @nishedharamanayaka1547 Год назад

    හදහනේ නීච ග්‍රහයෝ උච්ච වෙලයි මන් දැන් ඉන්නෙ බීශනේ 🤙

  • @fourbyfourrox
    @fourbyfourrox 4 года назад

    Kandareye kathu 12 hitiyoth kohomada?

  • @sanduni925
    @sanduni925 Год назад

    මම මීන ලග්නය කේතු විතරක් 12 ඉන්නවා. රවි බුධ 9 ඉන්නවා . ගුරු කුජ හා සය්ඩ් එකෙන් සිකුරුත් 10 ඉන්නවා. සදු 5 ඉන්නවා . 6 රාහු ඉන්නවා . මේ කරුණු මගින් කේතු මහ දසාව මට කවදද ලැබෙන්නෙ . වෙන රටකට යන්න බලාපොරොත්තුවෙන් හා විවාහයකට යන්න හා රජයෙ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ 1997.11.19 සවස 4 ඉපදුනෙ.

  • @niluskumara3545
    @niluskumara3545 4 года назад

    Kethu maha dasawen ipadunot eka asubaida

  • @damithagunawardana6668
    @damithagunawardana6668 3 года назад

    How this is going to affect during the maha dasha period
    for the lady with kanya lagna with kethu 7 and rahu and ravi first?

    • @maduwickrama3908
      @maduwickrama3908 2 года назад

      I want to know too. Im kanya lagna i have ketu in my 12 th house. I m on ketu maha dasha since 2017. Feel like life is very hard and miserable

  • @jeewangunasekara1297
    @jeewangunasekara1297 3 года назад

    godak pin sirta

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 года назад

    මහත්තයා කේතු නීචය භංග විම හොදද

  • @shehanimadushika6312
    @shehanimadushika6312 4 года назад

    Sir sikuru maha dashawai kethu maha dashawai akata hitiyama mna wageda kanya lagnayen

    • @AstrologyForAll
      @AstrologyForAll  3 года назад

      කන්‍යා ලග්න හිමි ඔබ එකවර මහා දශා දෙකක් ගතකිරිම පැහැදිළි නැත.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!.

  • @madusanka8215
    @madusanka8215 6 лет назад +1

    Thnq so

    • @AstrologyForAll
      @AstrologyForAll  6 лет назад

      බොහොම ස්තුතියි.රැදී සිටින්න අප සමග,ඔබට යහපතක්ම වේවා!!!!!!!තෙරුවන් සරණයි!!!!!!!

  • @madhushamadhuwanthi8526
    @madhushamadhuwanthi8526 3 года назад

    අනේ මට ජනවාරි 2 ඉදන් කේතු මහ දසාව අවුරුදු 7ක් ලබනවා කිවුවා ඒ කාලේ කලයුතු දේවල් මොනවාද මම කසාද බැදලා ඉන්නේ ඒත් මට වයස අවුරුදු 18ක් වෙනවා

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 года назад

    වෘශ්චික ලග්නෙ 10 යෙ කේතු බුධ ඉන්නවා නම් කොහොමද

  • @chathunijayathriacademy8407
    @chathunijayathriacademy8407 2 года назад

    මට කේතු මහ දශාව ගෙවෙමින් පවතියනවා ........... මේ කාලේදී ප්‍රේම සම්බන්දතා හරි යන් නැද්ද

    • @AstrologyForAll
      @AstrologyForAll  2 года назад

      Kethu yanu Wenweema penwana grahaya bawin ema grahayage awasana monayam ho sambandhathawaka wenweemak ho bidiyamak athiwena nisawen awinischitha bawaya pennum karayi.Obata Yahapathakma Wewa 🙏Theruwan Saranayi🙏

  • @ruvunianuradha7730
    @ruvunianuradha7730 2 года назад

    Kethu walata paladinna galak kiynnslo

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 года назад

    කේතු ශනි 11 සිටීමෙන්...

  • @kalumbandara9947
    @kalumbandara9947 4 года назад +2

    මේශ ලග්නෙ කේතු 9 මිත්‍ර වී සිටී නම් කුමක් වේද

    • @AstrologyForAll
      @AstrologyForAll  3 года назад

      උසස් අධ්‍යාපනය පර්යේෂණ අංශයෙන් විදෙශිය රටකදි සිදුවිය හැක.තෙරැවන් සරනයි.!

    • @kalumbandara9947
      @kalumbandara9947 3 года назад

      @@AstrologyForAll ස්තූති ඔබට

  • @sandyasenevirathna7576
    @sandyasenevirathna7576 4 года назад +1

    Haki hama vitama pansal yanawa danya puja karanawa.nati bari ayata denwa.sathunta godak karuna kranawa.kanna bonna denawa.a hamadema kalat kuda kala patan mage jivite gini godak.hetuwa mokadda? Man1995-05-18. Time:11.14 am

    • @AstrologyForAll
      @AstrologyForAll  3 года назад

      උපන් ස්ථානය සදහන් කළහොත් පිළිතුරක් සැපයිය හැක.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!

  • @prabhatudaku
    @prabhatudaku 6 лет назад

    kendare ketu 4vanne uchcha vima kohomada?

    • @AstrologyForAll
      @AstrologyForAll  6 лет назад +1

      කේතු 4වැන්නේ සිටීමෙන් ප්‍රධාන වශයෙන්ම මව සමග ඇතිවෙන දුරස්ථබව මානසික හෝ කායික වශයෙන් දැනෙනු ඇත.මවගේ සෙනෙහස,රැකවරණය,උණුසුම කුමන හෝ කරුණක් නිසාවෙන් නොලැබී මවගෙන් වෙන්වී ජීවත්වීමටත් තමාට එවැන්නක් මවගෙන් නොලැබෙන බව සිතට කාවැද්දීම වැනි දේ කේතු සිදුකරනු ඇත.මෙවැනි ජන්මීන් තම උපන් බිමෙන් බැහැරව වාසය කිරීමට හෝ රැකියාව කිරීමට පෙළබෙනු ඇත.කේතු මෝක්ෂ කාරක බැවින් ජන්මියා ලෝකෝත්තර පැත්තට බරකිරීමත්,ගුප්ත රහස් කටයුතු වලට කැමැත්තක් සහ එවෙනි දේවල් ඉගෙනගෙන තමා සොයන අධ්‍යාත්මික සහ මානසික නිදහස සොයා හැමවිටම එම දිශානතියකට ගමන් කිරීමට ජන්මියා යොමුකිරීමත් කේතු සිදු කරයි.කේතු මහා දශාවකදී මෙය දැඩිලෙස උද්දීපනය වීමක් සහ සිතට දැනීමක් ඇතිවීමට පුළුවන.ඔබට යහපතක්ම වේවා .තෙරුවන් සරණයි.!!!!!!!

  • @thuhinigallage3929
    @thuhinigallage3929 3 года назад

    මගෙ මකර ලගනය කේතු 5 කොහොමද

  • @madusanka8215
    @madusanka8215 6 лет назад +1

    සිකුරු ගැන දාන්න,plzz

    • @AstrologyForAll
      @AstrologyForAll  5 лет назад

      හැකි ඉක්මනින් දැමීමට උත්සහ කරන්නම්.ඔබට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි!!!!!!!

  • @මලිත්චන්දන
    @මලිත්චන්දන 5 лет назад

    Katu mahadashawa maga patan gana tiyanna mokkda makata pileyama

  • @nethumyapathirage7666
    @nethumyapathirage7666 4 года назад

    කේතු 9 සිටීම කෙසේ බලපායිද?

  • @hashandilukperera4935
    @hashandilukperera4935 5 лет назад

    කේතු 8 වැන්නෙ මිත්‍රව සිටියොත් කෙබදු ප්‍රතිඵල අත්වෙවි ද??

  • @maxipelperera7670
    @maxipelperera7670 3 года назад

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @manamperigesararh9120
    @manamperigesararh9120 4 года назад

    Pit hodei hariyata hari

    • @AstrologyForAll
      @AstrologyForAll  4 года назад

      බොහොම ස්තුතියි ඔබට!රැදී සිටින්න අප සමග.තෙරුවන් සරණයි!!!
      ruclips.net/video/d-vnlGBSSbc/видео.html

  • @dineshmunasinghe3339
    @dineshmunasinghe3339 4 года назад +1

    සිකුරු මහා දසාව ගැන දන්න පුලුවන්ද ?

    • @twtyshamu2384
      @twtyshamu2384 4 года назад +1

      Puluwan

    • @dineshmunasinghe3339
      @dineshmunasinghe3339 4 года назад

      Twty Shamu link eka danna mata ehenam

    • @AstrologyForAll
      @AstrologyForAll  4 года назад

      බොහොම ස්තුතියි ඔබට!රැදී සිටින්න අප සමග.තෙරුවන් සරණයි!!!
      ruclips.net/video/d-vnlGBSSbc/видео.html

    • @AstrologyForAll
      @AstrologyForAll  4 года назад

      බොහොම ස්තුතියි ඔබට!රැදී සිටින්න අප සමග.තෙරුවන් සරණයි!!!
      ruclips.net/video/d-vnlGBSSbc/видео.html

  • @youme2681
    @youme2681 6 лет назад +1

    Sikuru kawdd danne oba thuma

    • @AstrologyForAll
      @AstrologyForAll  5 лет назад

      හැකි ඉක්මනින් දැමීමට උත්සහ කරන්නම්.ඔබට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි!!!!!!!

  • @rasthiyadukolla5545
    @rasthiyadukolla5545 5 лет назад

    අස්විද නැකතෙ 2පාදයෙ කේතු ඉන්නවනම් මොකක්ද වෙන්නෙ

  • @shiyanikarunathilaka2126
    @shiyanikarunathilaka2126 3 года назад

    Kethu 11 wanne hitiyoth mokada wenne reply karanna plz

    • @AstrologyForAll
      @AstrologyForAll  3 года назад

      ලබාදෙන ප්‍රතිපල තනි ග්‍රහයෙකුට හෝ තනි කොටුවකට සීමාකළ නොහැක.සමස්ත ප්‍රතිපලය නිගමනය කිරීමට සම්පුර්ණ කෙන්දරයම සම්පිණ්ඩනය කිරීමෙන්ම පමණක් කිවහැකිවේ.පොදුවේ ගත්කල කේතු ග්‍රහයා 11වැන්නට සුභ ලෙස ජ්‍යෝතිෂයේ සදහන් වේ.කේතු මහා දශාවේදී හෝ අන්තර් දශාවකදී අධ්‍යත්මික වශයෙන් යම් ගුණාංග ඔබ තුල පහලවීමත් ඒතුලින් කේතු ග්‍රහයා තැම්පත් රාශියේ අධිපති සහ වැටෙන දෘෂ්ටීන් අනුව ලැබෙන ප්‍රතිලාභ තීරනය වේ.ඔබගේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් මානසිකව හෝ ශාරීරිකව දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත.යහළු යෙහෙළි මිතුරු සමාගම් වලින් ඇත්වී හුදකළා ජීවිතයක් ගතකිරීමට සිත්දේ.සීමිත තෝරා බේරා ගත් කිහිප දෙනෙක් පමණක් ඇසුරු කිරීමට පෙළබෙනු ඇත.වන්දනා ගමන් බිමන්,ආගමනාකුල ව්‍යාපෘති වලට සම්බන්ධවී වැඩිපුර කාලය ගතකිරීමත් එතුළින් තමන්ගේ කීර්ති නාමය සමාජය තුළ ව්‍යාප්ත වීමත් සිදුවීමට ඉඩ ඇත.උපන් ස්ථානයෙන් පිටවී වාසය කිරීමට හෝ විදේශයක පදිංචියට යාමට හෝ විදේශීය රැකියාවක් කිරීමට සිතක් පහළවීම ද මෙම කාලය තුල සිදුවීමට ඉඩ ඇත.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!.

  • @Dahami_Prabath
    @Dahami_Prabath 6 лет назад

    වෘශ්චික ලග්නයේ, 4,කොටුවේ, ගුරු,කේතු එකට ඉන්නවනම්, මොනාද වෙන්නේ?

    • @AstrologyForAll
      @AstrologyForAll  5 лет назад

      කුජ ලග්නාධිපති වන වෘශ්චික ලග්නයට 4 වෙන්න වන්නේ ශනිට අයත් කුම්භ රාශියවේ.වෘශ්චික ලග්න හිමි ඔබට වරින්වර ජීවිතයේ හදිසි වෙනස්වීම් වලට මුහුණ දීමට සිදුවෙන අතර ප්‍රඥාවට අධිපති ගුරු සහ මෝක්ෂ කාරක කේතු 4 වැන්න වන ඔබගේ අභ්‍යන්තර මනස ,ගෙදර පරිසරය,මෑණියන් සහ ඔබගේ දේපොළ යානවාහන සම්බන්ධතා පෙන්නුම් කරයි.මෙහිදී ප්‍රධාන වශයෙන් ලෞකික සම්පත්වලට වලට වඩා ලෝකෝත්තර පැත්තට ඔබගේ සිත නිරන්තරයෙන් යොමුවෙන අතර සිහිය මනාලෙස පිහිටුවා ගැනීමෙන් සහ ඔබගේ දැණුම,නිර්මාණශීලිත්වය හරිදෙයටම එනම් මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිසම යොදාගැනීමෙන් ඔබ වැරදි දෙයට ඇබ්බැහිවීම හෝ ගමන්කිරීම වැළකෙනු ඇත.උසස් ශාස්ත්‍ර ධර්මයන් ඉගෙනීමට සහජ හැකියාවක් ඇති බැවින් එම කුසලතාවය උපයෝගී කරගෙන සමාජයට සේවයක් කිරීමට උත්සහ කරන්නේනම් ඔබට උසස් ජීවන තත්වයක් උදාකරගත හැකිවෙනු ඇත.ඔබට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි!!!!!!!

  • @aknishshankapradeep994
    @aknishshankapradeep994 2 года назад

    සිකුරු ගෙ එකත් දාන්න කූ

    • @AstrologyForAll
      @AstrologyForAll  2 года назад

      Sikuru Maha Dashawa gana Video eka dala thiyenne,Oba Thuma eka Shanna, Theruwan Saranayi 🙏🙏🙏🙏🙏🙏 🙏

    • @aknishshankapradeep994
      @aknishshankapradeep994 2 года назад

      Ane eka හොයන්න bene

    • @AstrologyForAll
      @AstrologyForAll  2 года назад

      ruclips.net/video/d-vnlGBSSbc/видео.html

    • @AstrologyForAll
      @AstrologyForAll  2 года назад

      Obathumata Mama Link eka ewwa, Theruwan Saranayi 🙏🙏🙏

    • @aknishshankapradeep994
      @aknishshankapradeep994 2 года назад

      Theruwan saranai

  • @youme2681
    @youme2681 6 лет назад

    Sikuru maha dasawa dann koo

    • @AstrologyForAll
      @AstrologyForAll  6 лет назад

      බොහොම ස්තුතියි.හැකි ඉක්මණින් දාන්නම්,ඔබට යහපතක්ම වේවා!!!!!!!තෙරුවන් සරණයි!!!!!!!

  • @youme2681
    @youme2681 6 лет назад +1

    Kethu 7 hitiyothe mona wage plaplad theyenne

    • @AstrologyForAll
      @AstrologyForAll  6 лет назад

      කේතු 7 සිටිනාවිට විවාහයේදී හෝ වෙන මොනයම් සම්බදතාවයකින්වත් සැබෑ සතුටක් අත්විදින්න ලැබෙන්නේ නැහැ.ඔබගේ ආත්මාර්ථකාමීකම හැම විටම ඉස්මතුවීමෙන් සහකරු හෝ සහකාරිය රිදවීමට උත්සහකරන අතරම මොනයම් හෝ පදනමක් මත පිහිටාගෙන එකිනෙකාගෙන් වෙන්වීමට හෝ ප්‍රශ්ණ බාධක හමුවේ සම්බන්ධතාවය පවත්වාගෙන යාමට සිදුවෙනු ඇත.වෙළඳ ව්‍යාපාරවල,විවිධ ගිවිසුම්වල පාර්ශවකරුවෙක්නම් ඒවායින් හදිසියේ ඉවත්වීමට හෝ අතරමැදදී ප්‍රශ්ණ ඇතිකරමින් කටයුතු කිරීම වැනි දේ සිදුවෙන්න පුළුවන්.
      මෙය සාමාන්‍ය පොදු පලපලයක් පමණි.පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා,ජන්ම පිහිටීම අනුව,ග්‍රහයින් විසින් පොදුවේ දක්වන දෘෂ්ටීන් මත පදනම් කරගෙන තමයි කියලා තියෙන්නේ.බොහොම ස්තුතියි.රැදී සිටින්න අප සමග,ඔබට යහපතක්ම වේවා!!!!!!!තෙරුවන් සරණයි!!!!!!!

    • @thusithasandaruwan2894
      @thusithasandaruwan2894 6 лет назад

      කේතු 3 හිටියොත්

    • @AstrologyForAll
      @AstrologyForAll  6 лет назад

      කේතු 3 හිටියොත් ඔබගේ අදහස් අන් අය සමග හුවමාරු කරගැනීමේදී ප්‍රශ්ණ මතුවීමට පුළුවන.පියා සමග විවිධ මත ගැටුම් හෝ දුරස්ථබව ඇතිවීම,ඔබට බාල සහෝදර සහෝදරියන් සමග සංසාරගත ප්‍රශ්ණ හෝ දුරස්ථබව ඇතිවීම හෝ එවැනි අය නොමැතිනම් තමා ඇසුරුකරන සමීපතම මිතුරෙකු හෝ මිතුරියක් සමගද වියහැක.තමාගේම කියා වෙළද ව්‍යාපාර කටයුත්තකට අතගැසුවත් මොනයම් හෝ ප්‍රශ්ණයක් හමුවේ අධ්‍යර්යමත්වීම හෝ අතහැරදැමීම හෝ උත්සහවන්තනොවීම වැනි දේ සිදුවෙන්න පුළුවන්.බොහොම ස්තුතියි.රැදී සිටින්න අප සමග,ඔබට යහපතක්ම වේවා!!!!!!!තෙරුවන් සරණයි!!!!!!!

    • @nethumyapathirage7666
      @nethumyapathirage7666 4 года назад

      @@AstrologyForAll කේතු 9.මේශ ලග්නය

    • @chaminimadhuwanthi3599
      @chaminimadhuwanthi3599 2 года назад

      මම තුලා ලග්නයේ. රහු 1. 2 ගුරු. 3 හිස්. 4 ච. 5 බු ශ ශු. 6 ර. 7 කේ. මගේ විවාහයට මේක බලපානු ලබයිද

  • @k.dpiyasoma4290
    @k.dpiyasoma4290 5 лет назад

    සිකුරු මහ දසාව ගැනත් කියන්න

    • @AstrologyForAll
      @AstrologyForAll  4 года назад

      බොහොම ස්තුතියි ඔබට!රැදී සිටින්න අප සමග.තෙරුවන් සරණයි!!!
      ruclips.net/video/d-vnlGBSSbc/видео.html

  • @nalikaprianti689
    @nalikaprianti689 6 лет назад

    🌷🌷🌷🌷👍👍👍👍

    • @AstrologyForAll
      @AstrologyForAll  6 лет назад +1

      බොහොම ස්තුතියි.රැදී සිටින්න අප සමග,ඔබට යහපතක්ම වේවා!!!!!!!තෙරුවන් සරණයි!!!!!!!

    • @nalikaprianti689
      @nalikaprianti689 6 лет назад

      @@AstrologyForAll 🌷🌷🌷❤

  • @damithagunawardana6668
    @damithagunawardana6668 3 года назад

    You think kethu maha dasha is completely malefic? this is negative impression.....

  • @nirmalaariyarathna9741
    @nirmalaariyarathna9741 4 года назад

    Meena lagnaye Kethu 5 mokada wenne

  • @deshan5455
    @deshan5455 6 лет назад

    Sikuru maha dashawa enkn baln idala epa wela aiyo daane ntn nh kiynko

    • @AstrologyForAll
      @AstrologyForAll  5 лет назад

      හැකි ඉක්මනින් දැමීමට උත්සහ කරන්නම්.ඔබට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි!!!!!!!

  • @Rashanranasinghe
    @Rashanranasinghe 3 года назад +1

    හරියට හරි කියලා තියෙන විදියටම ඒ ටික මට වෙනවා කේතු අවුරුදු 7යන්නේ

    • @AstrologyForAll
      @AstrologyForAll  3 года назад

      බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි!!!.

  • @ruvunianuradha7730
    @ruvunianuradha7730 2 года назад

    Kethu 10 inje

  • @suniljayarathna8082
    @suniljayarathna8082 2 года назад

    කේතු ජායා( jaya) ග්‍රහයෙක් නෙවෙයි චායා(chaya )ග්‍රහයෙක් . එනම් සෙවනැලි ග්‍රහයෙක් . වචනය හරියට කියන්න .

    • @AstrologyForAll
      @AstrologyForAll  2 года назад

      Waradda Penwa dun Oba Thumata Bohoma Stuthiyi, Theruwan Saranayi 🙏🙏🙏

    • @suniljayarathna8082
      @suniljayarathna8082 2 года назад

      ඇත්ත පිලිගැනීම අගය කරමි.තෙරුවන් සරණයි !....

    • @AstrologyForAll
      @AstrologyForAll  2 года назад

      Oba Thumata Yahapathakma Wewa, Theruwan Saranayi 🙏🙏🙏

  • @dishangaming9989
    @dishangaming9989 4 года назад +2

    කේතු දෙකෙ සිටිම ගැන පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො

  • @johan9768
    @johan9768 3 года назад

    ලග්නයයි නවාන්ශකයයි දෙකම වුශ්චික උනාම කේතු මහ දශාව ලැබුවාම වෙන බලපැම මොකද්ද🙏