පානා සෙනෙහස / Pana Senehasa - Dushyanth Weeraman - Live at Karaliya concert in 2009

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 584

  • @Trending_lanka.54
    @Trending_lanka.54 11 месяцев назад +132

    2024 කවු ද? ඉන්න කට්ටිය 👍 පාරක් දාමු.

  • @priyanka-qj7kc
    @priyanka-qj7kc Год назад +29

    දැං කාලේ පිටරටවල් වල තියෙන Concerts වල තියෙන Vibe එක ඒ කාලේ Concerts වල තිබ්බ එක ගැන මාරම සතුටුයි. අවංකෙන්ම කිව්වොත් දුශ්‍යන්ත් කියන්නේ trendmaker කෙනෙක් ❤️

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 11 месяцев назад +1

      සිරස තමා ඒ standerd එක හැදුවේ ❤

  • @MrAmeesha
    @MrAmeesha 2 года назад +215

    2023 මෙ සිංදුව අහන අය 👍 එකක් දාගෙන යමු 💪

  • @Mashii473
    @Mashii473 3 года назад +240

    දුශ් අයියාගෙ ලස්සන ඒ කාලේ❤️❤️ මයිකල් ජැක්සන් වගෙ කියලත් හිතෙනවා ❤️❤️❤️❤️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +20

    දුශ්‍යන්ත් කියන්නේ හැම අතින්ම වෙනස් දක්ශයෙක් අපි ඒකාලේ මේවා ඇහුවේ ඇබ්බැහි වෙලා වගේ අදටත් ඒ කාලේට යනවා 💙💙💙

  • @phwijesinghe1521
    @phwijesinghe1521 4 года назад +206

    දුශ්‍යන්ත් කියන්නේ ලන්කාවේ බ්‍රෑන්ඩ් එකක් ❤️

  • @madu9831
    @madu9831 4 года назад +318

    දුශ්‍යන්ත ලස්සනම කාලේ♥️

  • @kavindukaize
    @kavindukaize 4 года назад +80

    මේ වගේ Concert එකක් ආයිත් කරහන්කෝ ඩෙයියෝ....😭😭😭💕💕❤️❤️❤️ ඇයි මේ වගේ සුපිරි සින්දු නැවත මතක් කරන Cocert එකක් කරන්නේ නැත්තේ ....?

  • @chinthakamaheshranatunga9511
    @chinthakamaheshranatunga9511 4 года назад +71

    පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
    ඉන්න නුඹට බැරිනම්
    කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම්
    විස ගෝර සර්ප විමනෙ
    බිය නැති බොම ලදුනේ
    තනිකමෙන් නිදන නුබගේ
    කටු ඇනේවි සිරි යහනේ
    විස ගෝර සර්ප විමනෙ
    බිය නැති බොම ලදුනේ
    තනිකමෙන් නිදන නුබගේ
    කටු ඇනේවි සිරි යහනේ
    සත් පියුමන් මත
    නුඹ අඩ සදකි
    ගැස්සෙන නුබෙ ලැම
    මට මල් දමකි
    සත් පිරිවර මැද කුමට වදින්නේ
    ගැස්සෙන මයෙ ලැම
    මොටද බලන්නේ
    නානාවිද දුන් හී මානාගෙන
    නුබට මසිත පිදුවත්
    සේනා මොකටද නුඹෙ ඔය උනුහුම
    වෙනකෙනෙකුට නොම දෙන්
    නුඹ මද්‍රි දේවි වේ නම්
    වෙස්සන්තර මම වෙන්නම්
    සුන්දර නෑ එය එතරම්
    සොදුරිය දැන් හිතන තරම්
    නුඹ මද්‍රි දේවි වේ නම්
    වෙස්සන්තර මම වෙන්නම්
    සුන්දර නෑ එය එතරම්
    සොදුරිය දැන් හිතන තරම්
    සත් පියුමන් මත
    නුඹ අඩ සදකි
    ගැස්සෙන නුබෙ ලැම
    මට මල් දමකි
    සත් පිරිවර මැද කුමට වදින්නේ
    ගැස්සෙන මයෙ ලැම
    මොටද බලන්නේ
    සත් පියුමන් මත
    නුඹ අඩ සදකි
    ගැස්සෙන නුබෙ ලැම
    මට මල් දමකි
    සත් පිරිවර මැද කුමට වදින්නේ
    ගැස්සෙන මයෙ ලැම
    මොටද බලන්නේ
    සත් පියුමන් මත
    නුඹ අඩ සදකි
    ගැස්සෙන නුබෙ ලැම
    මට මල් දමකි
    සත් පිරිවර මැද කුමට වදින්නේ
    ගැස්සෙන මයෙ ලැම
    මොටද බලන්නේ

  • @ganinduwidushahappuarachch4085
    @ganinduwidushahappuarachch4085 2 года назад +8

    2000s Sinhala hits කියන spotify play list එකෙන් අහපු නිසා තමයි මම මේ සින්දුව search කළේ.. නියමයි... Super!

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka6415 4 года назад +32

    මේකනම් පිස්සුවක්.😍 යූ ටුයුබ් එන ගානෙ අහනව මේක..එච්චරකට සුපිරි 😍❤🤟

  • @roshishu98
    @roshishu98 5 лет назад +63

    දුෂ්මන්ත වෙස්ටර්න් ස්ටයිල් එකක ඉදියත්, මේක ඕල්ටයිම් ඊස්ටර්න් රිදම් එකටත් ෆේවරිට් සින්දුවක්,
    ඩෙල් ස්ටූඩියෝ වගේ රිදම් පාට් එකක බෙර පද තාල් එක්ක දුන්න නම් ලොවෙත් පදිරි,😍

    • @nipunsaranga6554
      @nipunsaranga6554 3 года назад +1

      Iraj ගෙ ඒ කාලෙ වැඩ තමයි😎😎😎

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 2 года назад +11

    ඒ කාලේ මං ගොඩක්ම පොඩි ඒ දවස් වල මේ වගේ යූ ටියුබ් තිබ්බේ නැති නිසා මේ සින්දුව කොහෙ හරි යනකොට නැවතිලා අහනවා ඒත් ඒ පිස්සුව එහෙම්මයි තාමත් ඒ පිස්සුවෙන්ම අහනවා කවුද 2022 මැයි 7 වෙනකොට අහන්නේ

  • @dilshanpriyanga
    @dilshanpriyanga 5 лет назад +217

    දුෂ්යන්ත් අයියෙ, අදහසක් නැද්ද ආයිමත් ඒ වගේ concert එකක් කරන්න...?!! :)

  • @sanjayranawake
    @sanjayranawake 5 лет назад +56

    One and only "පානා සෙනෙහස" after 12 years.. Still Better..Still Beautiful

  • @epicofworld6801
    @epicofworld6801 4 года назад +30

    දුශ්‍යන්ත් කියන්නෙ අපේ schl කාලෙ #Crush එක තමයි ඉතින්.. 😍😍😍❤❤

  • @TharukaMinol
    @TharukaMinol Год назад +4

    ඒ කාලේ දුශ්‍යන්ත් හිටියේ වෙනමම ලෙවල් එකක❤

  • @Life-With-MaduR
    @Life-With-MaduR 5 лет назад +335

    නොදකින් විතරක් කවර් එකකින් පස්සෙලු මේක බලන්න ආවේ...විලි ලැජ්ජයි මේ තරම් ලස්සන පරන සින්දුවක් දන්නේ නැති උන්... ඔයාලා පව්... දුකයි දුකයි දුකායි.... 😟 😢 😭

    • @DushyanthWeeraman
      @DushyanthWeeraman  5 лет назад +239

      Ramesh Madushanka 😂 ehema kiyanna epa ithin. Aluth parapure lamayine.

    • @Sanoj.C
      @Sanoj.C 5 лет назад +3

      🤲

    • @Life-With-MaduR
      @Life-With-MaduR 5 лет назад +17

      @@DushyanthWeeraman hako aiye.... 😂 😂 😂

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 5 лет назад +1

      Sirwta

    • @donrock6503
      @donrock6503 4 года назад +6

      2k kidslabang okkma mehama comds daala thiyanne ... 😁😂

  • @wishvakavinda2732
    @wishvakavinda2732 4 года назад +321

    2021අහන්න ඉන්න අය කෝ

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 2 года назад +13

    MJ ගෙ මුල් කාලෙ වගෙ පෙනුමත්.ඩාන්සින් නම් අංශුමාත්‍රයක විතර එම් ජෙගෙ වගෙ පේන්නෙ..වොයිස් ටිකක් විතර ඒ ස්ටයිල්.. ලස්සනයි

  • @rasironline1
    @rasironline1 4 месяца назад +1

    Thank u ,hats off iraj
    ,x
    dushyanth for making this masterpiece

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Год назад +3

    Oyge lassnama sinduwa meka...💛pissuwak aththatama❤️

  • @afthanazir4332
    @afthanazir4332 4 года назад +4

    Aiyya man mekata abbahi wela wage phone eka ganna hama parama meka thamai isaralama ahanne. Niyamai aiyya kiyanne wachana naa ❤❤❤❤

  • @darkworld6393
    @darkworld6393 2 года назад +14

    එකාලේ පට්ට 80 90 94 මේ songs වලින් තොර ලොකයක් නෑ.y fm තාමා

  • @tharinduprasad2194
    @tharinduprasad2194 4 года назад +106

    තවමත් සමහරු දන්නෙ නෑ, සන්තුෂ්ගෙ මල්ලි දුෂ්‍යන්ත කියලා කලාකාරයෙක් ඉන්නව,මයිකල් ඡැක්සන්ගෙ වැඩ තමයි එයා දාන්නේ කියලා.කරළියෙන් පෙරළියක් කරපු ලංකන් ඡැක්සන් දැන් කොහෙද, ස්ටෙෆනි එක්ක ආයෙත් පෙරළියක් කරයිද?

  • @usaprinters4652
    @usaprinters4652 3 года назад +48

    90 අපි පිස්සු වැටිලා හිටියේ මේ සිංදු වට තවමත් එහෙමයි

  • @priyanthakumara5077
    @priyanthakumara5077 2 года назад +13

    මේ කටහඩට ගහන්න බැ වෙන කිසිම කටහඩක්😍

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 4 года назад +31

    තාම අහන්නෙ කවුද?

  • @shenaldiyon5971
    @shenaldiyon5971 11 месяцев назад +1

    මගේ අක්කත් නොසෑහෙන්න කැපකිරීම් කරලා තියෙනවා මම වෙනුවෙන්. සියලුම සහෝදරියන් හට මේ ගීතය උපහාරයක්ම වේවා😊

  • @ealsamadubashini339
    @ealsamadubashini339 3 года назад +31

    Dushyantha මේ කෙල්ලව මැරි කරනකන් බලන් හිටපු අපි 😂😂😂😂😂

  • @travelgram_sl
    @travelgram_sl 5 лет назад +46

    Lot of people are here after yohani's cover remembering this lovely hit of those days

  • @achaladesilva6519
    @achaladesilva6519 20 дней назад +1

    Shehani kahadawala සිංදුව කනවා දැකලා..ඔලුව අවුල් වුනාම ආයෙත් Orginal එක අහලා යන්න ආවා..තාම ලංකාවේ මේ වගේ perform කරන Artist කෙනෙක් නෑ..

  • @DarshanaLK
    @DarshanaLK 5 лет назад +13

    කාලයක් තිස්සේ ආදරේ කරපු ගීතයක්. කොච්චර ඇහුවත් එපා නොවෙන legend එකක් ඔයා.
    ඒත් මේක කියන්නම ඕනි.
    බාගයක් රෙකෝඩ් එක දාලා කෑලි කෑලි කියන්න ගිහින් නාගෙන. හොඳට තේරෙනවා "නුඹ අඩ සඳකි" කෑල්ල විතරක් කෑ ගහලා ස්ටේජ් එකේ කියනවා කියලා..
    එනිවේ ඔයාගෙ මේ වගේ අලුත් නිර්මාණ එනකල් අවුරුදු ගානක් තිස්සේ බලන් ඉන්න එකෙක් මං.

    • @DushyanthWeeraman
      @DushyanthWeeraman  5 лет назад +15

      Darshana Wimukthi This whole performance is of a Live recording. The mic I am using is not the best mic I had those days. Which is why you hear the loud parts a bit distorted. 😊 If this was dubbed I would have dubbed the loud parts also😊

    • @DarshanaLK
      @DarshanaLK 5 лет назад +5

      @@DushyanthWeeraman But that parts seems unnatural. Really sorry for misunderstanding.
      Anyway please make new songs. I really love your voice and specially this song touching me.

    • @DushyanthWeeraman
      @DushyanthWeeraman  5 лет назад +20

      Darshana Wimukthi Its ok that you misunderstood. 😊 Thanks for the comment though. I got the chance to clearout your doubt right? 😊 Yes I might consider redoing this song. Many have requested. 😊

    • @agrawalawage616
      @agrawalawage616 5 лет назад +2

      Specially because no other popular singer in Sri Lanka can sing with the "MJackson effect" like u. :D

    • @supuntharusha98
      @supuntharusha98 Год назад

      @@DushyanthWeeraman please, if you could it will be amazing.but with more eastern touch

  • @dd-ws8ur
    @dd-ws8ur 10 месяцев назад +2

    තරුණ කාලේ දුශ්‍යන්ත මරු.❤

  • @a.fernando4578
    @a.fernando4578 4 года назад +89

    ඉස්සර දුශ්ගෙ ලස්සන

  • @thakshilapiumali7054
    @thakshilapiumali7054 5 лет назад +21

    Scl kale #crush 1k thamai ithin....😍❤

  • @anjurathnayake1319
    @anjurathnayake1319 5 лет назад +23

    This song reminds me my childhood 😍 what a beautiful song ❤️

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 8 месяцев назад

    I realized today what sort of a master piece this is..

  • @debaraadrian3445
    @debaraadrian3445 18 дней назад +1

    Dancing star eke hitiya kella ❤

  • @thilinimoshika8636
    @thilinimoshika8636 Год назад +1

    My childhood crush...still the same.. this song can u touch u r soul.

  • @kaveenvlogs6275
    @kaveenvlogs6275 5 лет назад +17

    ආසම සින්දුව thanks dushyanth brother😊💪👊

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 Месяц назад +1

    Ammow karaliya ❤❤❤❤❤❤❤ e kale

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 8 месяцев назад

    2024ත් අපි අහනවා. ආදරෙයි දුෂ්‍යන්ත් අයියේ💖💖

  • @NithuDissanayake888
    @NithuDissanayake888 3 года назад

    Meh wage thawa sinduwak one 👏🏻💯❤️🥰 2019 idn pissuwen wge ahanawa thawama

  • @jayarathnabandara6988
    @jayarathnabandara6988 3 года назад +4

    මේ song එක දැනටත් අහනවා.ඒ තරම්ම ලස්සනයි. තව ඉදිරියටත් මේ වගේ ලස්සන song කරන්න.හැමදාම අපි ඔයත්තෙක්ක ඉන්නවා...
    Wish your future 💜️

  • @sunilshantha8473
    @sunilshantha8473 3 года назад +15

    ✌අද කාලෙ සින්දු වගෙද මෙවා✌✌කොහොමද දුශ්ශන්ත අය්යගෙ ගැම්ම✌

  • @gayathriangel4252
    @gayathriangel4252 4 года назад +8

    Michael Jackson totally 💯💋.
    HANDSOME
    so amazing song

  • @pasindudilanka3964
    @pasindudilanka3964 5 лет назад +722

    Who is here after Yohani’s cover?

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Год назад +1

    Puduma lassnak ane meka💕💕

  • @lakminisp
    @lakminisp 9 месяцев назад

    This song ❤❤ fell in love with this video too..

  • @Navygirly1
    @Navygirly1 5 лет назад +13

    Watched after Yohani's cover... love both creations

  • @pkjayasinghe4014
    @pkjayasinghe4014 5 лет назад +10

    Thank you Dushyanth & IRAJ💐

  • @freedom_seeker6731
    @freedom_seeker6731 9 месяцев назад +1

    බුදු අම්මෝ ලස්සන 🤩

  • @sasankachenuka3780
    @sasankachenuka3780 Год назад +5

    Still listening 🎧 🥺 on 2023/01/24. Please make another song like this bro ❤️

  • @yasasbawantha5176
    @yasasbawantha5176 5 лет назад +18

    It still gives goosebumps damn

  • @SachiJaya
    @SachiJaya 4 года назад +118

    යොහානිට හැරෙන්නවත් බෑ දුශ්‍යන්ත් අයියත් එක්ක sri LANKAN JACKSON ❤❤

    • @danaboy4453
      @danaboy4453 3 года назад +1

      E gana hithannawath epa

    • @millieuniverse4221
      @millieuniverse4221 3 года назад +1

      Plyn utta yns

    • @millieuniverse4221
      @millieuniverse4221 3 года назад +2

      @Daya EditzX yohani kud Kyl පෙන්නලා thynw ❤️

    • @anukindeepa222
      @anukindeepa222 3 года назад +4

      @@millieuniverse4221 yohani වගේ නෙමෙයි බන් මූ ඊට වඩා ගොඩක් දේවල් උනා
      ඒ කාලෙ යූ ටියුබ් තිබ්බ නම් යොහානිට වඩා හිට් වෙච්ච දේවල් බලාගන්න තිබ්බ

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 года назад +1

      @Daya EditzX තාමත් ඒක කියනවද දැන් සැපද අහ් 😂😂😌

  • @kavindupiumira
    @kavindupiumira 3 года назад +1

    Me sindiwa mulinma ahaddi mn godak podi.❤️

  • @c.n.2654
    @c.n.2654 2 года назад

    Wow dushyanth hrim lassanai e kale wgem danuth 😍♥️

  • @kaushikarunaratne9997
    @kaushikarunaratne9997 5 лет назад +27

    Wow I love Michael Jackson fusion n the steps. Well done!

  • @ravinijayarathna4254
    @ravinijayarathna4254 Год назад +3

    Masterpiece ❤️

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 5 лет назад +1

    Eeeeee marama lassanaineee😘😘👍👍👍💜💜💜💜😘😘😘😘💜👍?😘 ai me song eka popular natte😭😭😭

  • @gangasujiwani7266
    @gangasujiwani7266 2 года назад +2

    Most beautiful voice.

  • @namesh_thilanga
    @namesh_thilanga 4 года назад +4

    කුඩා කල සිට අදටත් මිහිරව අහන සිංදුවක් Good job Dush Bro 💖👉💯

  • @sathyanachiranthi3278
    @sathyanachiranthi3278 3 года назад +3

    Deyyne me voice ek me hinduwa hitha niwanwa..stress wadima wela oluwa ussnn baruwa inn hama welawakama hama wadakma paththakin thiyala me sinduwa ahuwama mara widihata niwenwa

  • @DilKariyawasam98
    @DilKariyawasam98 5 лет назад +4

    Eka maru
    Ada ahuwe😍✌✌

  • @Dinakara777
    @Dinakara777 2 года назад +2

    Following the steps of a legend...

  • @harshajayamal3803
    @harshajayamal3803 4 года назад +2

    eda idan 2020 thama ahanawa.. 😍😍

  • @gimhaniwelgama845
    @gimhaniwelgama845 3 года назад +22

    අපිට ආයෙත් ඕනේ මේවගේ ගායකයෝ දැන් ඉන්න හරක් සංගීතය මඩවනවා ආයෙත් මේ කවදාවත් වයසට යන්නෙ නැති සිංදුයි අපිට ඕනේ😥

  • @ansarudheennafeesayusaf6025
    @ansarudheennafeesayusaf6025 5 лет назад +7

    I came after yohanis cover.but this make me addicted to dhushyanth weeramans graceful voice

  • @sugandikasaparamadu7391
    @sugandikasaparamadu7391 2 года назад +3

    Lyrics never die in the heart... it is the spark of this song... can go so many years back to younger days and still living...and the warmth is still alive

  • @rangawasthu8953
    @rangawasthu8953 11 месяцев назад +1

    Masekata wathawak ahanawa aniwarenma ❤

  • @indunilwijerathna4922
    @indunilwijerathna4922 3 года назад +60

    මට ස්කොලෙ අය මාව දන්නෙ ජැක්සන් කියපුවම 😘🥰. ඒකට හේතුව ඔයා තමයි .... මයිකල් ජැක්සන් ව දැනගන්න කලින් ඔයාව දැනගත්තෙ 🥰🥰🥰

    • @Operator_Diaz
      @Operator_Diaz 2 года назад +2

      bus eke jack gahalada jackson kiyanne?

    • @indunilwijerathna4922
      @indunilwijerathna4922 2 года назад +1

      @@Operator_Diaz කෝමද දැනගත්තෙ 🥲

    • @Operator_Diaz
      @Operator_Diaz 2 года назад +1

      @@indunilwijerathna4922 මේ සුවඳින් නෙ මහත්තයො;)

    • @fruitandnut7650
      @fruitandnut7650 2 года назад +1

      @@Operator_Diaz 😂😂😂

    • @sammanidesilva2138
      @sammanidesilva2138 2 года назад +1

      @@Operator_Diaz 😂

  • @menakachathurani2302
    @menakachathurani2302 3 года назад

    Mama asama song ekak... kata handa harima lassanai...

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Год назад +1

    Meka pissuwak ane💛💜

  • @slkella6446
    @slkella6446 4 года назад +3

    Ft...aaaaa😘😘😘😘😘

  • @ireshchamalka1858
    @ireshchamalka1858 Год назад +2

    2023 අහනව සුපිරියක් තමා🥺♥

  • @nimalikarunarathna
    @nimalikarunarathna 5 лет назад +1

    Godak asama song ekak..... download karanna bane....... dukai a gana. Good luck 🌹🌹🌹🌹

  • @inokaprashangika2674
    @inokaprashangika2674 3 года назад +2

    Harima lassanai pana sanahasa

  • @sanchithaekanayake9156
    @sanchithaekanayake9156 5 лет назад +7

    Every time when I listen to this masterpiece ..it gives me goosebumps❤️😌..unforgetble days❤️❤️❤️

  • @sandalisaranga9069
    @sandalisaranga9069 4 года назад +2

    Aye consert ekak oneeee👍👍👍👍

  • @__._.avee._.__
    @__._.avee._.__ 2 года назад

    TALENT ekah❤️

  • @anjalikachathuranga6955
    @anjalikachathuranga6955 5 лет назад +8

    Wonderful song😍..thank you yohani making cover❤

  • @gayathrimahawaththa3021
    @gayathrimahawaththa3021 2 года назад +1

    wow dushge lassana

  • @aditharaawanka8828
    @aditharaawanka8828 4 месяца назад

    ❤❤❤aye oyawage lyrics thiyena song akak karanna....... ලෙය මස් නහර පසාරු කරගෙන hadawathata යන music akak... voice akak❤❤❤❤🎉🎉

  • @shakiladilshanrajapaksha7926
    @shakiladilshanrajapaksha7926 3 года назад

    me sinduwa aye parak karannako eka mara lassanayi mata hithata dukak sathutak apu hama welema man meka ahanne ane puluwan nam Stephanie akka ekka kiyannako

  • @ashennimsara1347
    @ashennimsara1347 5 лет назад +22

    අනේ මේ වොයිස් එක ප්ලීස් ආයේ රීමේක් එකක් කරන්නකො

  • @sajeed4353
    @sajeed4353 5 лет назад +128

    I'm here after Yohani's cover @yohanimusic

  • @darckmusic9793
    @darckmusic9793 3 года назад +1

    Please do a concert that like this after covid 19

  • @tencychanaka3277
    @tencychanaka3277 5 лет назад +14

    Iraj & those days

  • @senurisenuri8287
    @senurisenuri8287 5 лет назад +171

    Yohanige cover eken psse bluwe 😍

  • @dilinimadushika8570
    @dilinimadushika8570 5 лет назад +13

    කොච්චර බැලුවත් epa wenne ne....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @binarathathsara9835
    @binarathathsara9835 3 года назад +4

    2012 නේද මේ CONCERT එක තිබ්බෙ.
    ඒකාලෙ මේ සිංදුව ඇහුවෙ මං.

  • @epicofworld6801
    @epicofworld6801 4 года назад +4

    දුශ්‍යන්ත්ගෙ ලස්සනම නිර්මාණයක්.. ❤😍😍 මේ කට හඩේ, මියුසික් වල තියෙන ලස්සන.. පිස්සු වැටෙනවා.. 👍👍👍😍😍❤

  • @Ruwangi22
    @Ruwangi22 Год назад

    ඒ කාලේ කෙල්ලන්ගෙ crush එකක් තමයි ❤

  • @shaveennimsara3366
    @shaveennimsara3366 4 года назад +3

    What a live performance that is. Dushyanth on fire

  • @ruthbopage195
    @ruthbopage195 4 года назад +1

    Still gives goosebumps..childhood crush...need a concert of dushyanth ayya 😍❤️❤️how amazing is the song and the performance..😍❤️

  • @samanthithusharika9397
    @samanthithusharika9397 3 года назад +1

    Dushyanthge lassana💖💞💞💞💞💖

  • @nishuwah
    @nishuwah 5 месяцев назад +2

    2024 ahana aya innwada?

  • @cpt.priceyt
    @cpt.priceyt 7 месяцев назад

    This is vibe😍

  • @piyumichami6963
    @piyumichami6963 4 года назад +2

    ...voice yeeh❤❤No words to say...brilliant 👏 👏