පත්කළ රාජ්‍ය නිලධාරීන්ට එල්ල වන චෝදනා ගැන අගමැති හරිනි මහනුවරදී කියයි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 46

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Месяц назад +24

    කනෙන් රිංගන්න දක්ෂ නිලධාරීන් ඉන්න පුළුවන්. පරෙස්සම් වෙන්න. 🙏🙏

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Месяц назад +35

    අපරාධේ අපේ හාමුදුරුවනේ අපි මෙච්චර කල් දැනගෙන හිටියනම් අනුර කුමාර මේ වගේ රට වෙනස් කරනවා කියලා ජනාධිපතිවරණයත් ඡන්දය දෙනවා අපේ වටිනා චන්දෙන් අපේ දරුවන්ගේ යනාගතය අපිම විනාස ඒ නිසා මහ මැතිවරණයේදී අනිවාර්යෙන්ම අනුර කුමාට අපි ලබා දෙනවා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඔබත් වෙනස් වෙන්න අපේ රට වෙනුවෙන් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks Месяц назад +3

      😂 ඔයා කාටද චන්දේ දුන්නේ ? සජිත් ටද ? දකුණේ අපි නම් 52% ක පරම බහුතරය දීලා පොහොට්ටුව 2% ට බස්සලා වෙච්චි වරද නිවරදි කරා 😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Месяц назад

      ​@@Saranga-fe2ksනිවැරදි කලා..? දැම්ම කියන්න බෑනෙ.

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n Месяц назад

      ​@@samanrathnayake9783පුලුවන්😂

    • @gemunugemunu8698
      @gemunugemunu8698 Месяц назад

      Koheda yako thama wenas kale

    • @sasithamadushan293
      @sasithamadushan293 Месяц назад

      ඔයාට පිස්සුද අනේ. මේ ගෑනුන්ට පුලුවන්ද ඕව කරන්න

  • @MallikaSubashini
    @MallikaSubashini Месяц назад +6

    ජයවේවා මැඩම්! ❤❤❤

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 Месяц назад +10

    පිටින් ගේන්න බෑ.. සහතික ඇත්ත අහපු උන්ට කන පැලෙන්න උත්තරයක්. පාලකයන්ට හැකියාව ,ඉව තියන්න ඕනි තම යටත් නිළධාරීන් මොනවද කරන්නෙ නොකරන්නේ කියලා

  • @sasithamadushan293
    @sasithamadushan293 Месяц назад +1

    ඇයි පිටින් ගෙන්න බැරි. හේතු නෑනෙ. උගත් මිනිස්සු නැද්ද

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 Месяц назад

    Budusaranai

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya Месяц назад +2

    හදවතින්ම සුභ පතමි යෝධ බල යෝධ ෂක්තිය ලැබෙිවා ගරු අගමැතිනියනි.

  • @Pathirana23456
    @Pathirana23456 Месяц назад +7

    අලුතෙන් horu path කෙරුවෙ නැහැ parana හිටපු ලේකම් ල අයින් කෙරුවෙ නැහැ අමාත්‍යාංශ වල අන්න එවුන් ta තමයි චෝදනා තියෙන්නේ thawa මාස එක හමාරක් nisa එවුන් තියල තියෙන්නේ ඊට පස්සෙ අයින් කරයි

    • @shanepereraedu
      @shanepereraedu Месяц назад +2

      මිනිස්සු මේ ටික තේරුම් අරන් ඉන්න එක ගැන සතුටුයි ❤

    • @sasithamadushan293
      @sasithamadushan293 Месяц назад

      එහෙම කරන්නෙ නෑ.පරන හොරු ටික එහෙම්මයි

  • @Pushpakumara-gp8ye
    @Pushpakumara-gp8ye Месяц назад

    ක්‍රරපුවට පොදු සමාවද

  • @roshanekanayake2222
    @roshanekanayake2222 Месяц назад +1

    👌👌👌 superb

  • @sasithamadushan293
    @sasithamadushan293 Месяц назад

    රතු කාපට් එක නැතුව බෑ එයාටත්😂

  • @whatwill1812
    @whatwill1812 Месяц назад +1

    දැන් කියනවා ඔප්පු උනොත් කියලා ඕං…..

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Месяц назад +2

    ❤❤❤💐💐💐BUDUSARANI 💖💖💖

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 Месяц назад

    හැම රජයේ නිලධාරියෙක්ම නරක නෑ. කලුනික හොයනව වගේ තමයි හදුන ගත්තොත්,,අවංකව සේවය කරන ,රට ගැන හැගීමක් තීන ආදරයක් තීන කිලධාරි ඉන්නවා. මොකද අපිට එහෙම අය හමුවෙලා තීනව. දේශපාලකයන්ට යටනොවුනු නිසාම හැම රජයකම ෆූල් එකට වැටුනු..

  • @tiraninuka5661
    @tiraninuka5661 Месяц назад

    ❤️❤️

  • @shanepereraedu
    @shanepereraedu Месяц назад +6

    ගෝඨගෙ ආණ්ඩුව දඩ බඩස් ගාලා කඩන් වැටුන හේතුව තමයි කිසිම අත්දැකීමක් නැති හමුදා නිලධාරීන් එක එක අංශ වලට ආපු ගමන් මාරු කරපු එක. මේ ආණ්ඩුවෙන් කරන්නෙ හිටපු වැරදි තියෙන අයගෙන්ම වැඩ ගන්න ගමන් දෙවන පෙලක් නිර්මාණය කරල යතා කාලෙදි මාරු කරන එක. ඔස්තාර් කෙනෙක් ඉන්නව නම් මීට වැඩිය හොද වැඩ පිලිවෙලක් යෝජනා කරන්න පුලුවන්ද? 🤔

  • @niroshakoswatta7353
    @niroshakoswatta7353 Месяц назад

    ❤❤❤obathumiyata budu saranai

  • @SanjeewaniAchala-to8ww
    @SanjeewaniAchala-to8ww Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sasithamadushan293
    @sasithamadushan293 Месяц назад

    පරන කුනු ලේකමාලා ටික තියන් ඉන්නෙ😅

  • @Amithkumara-n3m
    @Amithkumara-n3m Месяц назад +2

    නුවර.ෙබල්.උඩිවලරජ.ෙයඉඩමිදැන්.ෙකා්

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri4341 Месяц назад

    මැඩම් 🌹

  • @gemunugemunu8698
    @gemunugemunu8698 Месяц назад

    Sarala kamada me හාමුදුරුවෝ set ekak lagama wadi wela enne

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Месяц назад

    New PM Harini A. Seems brilliant. Before elections i liked her. She will be a good PM.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 Месяц назад +2

    අහගත්තද කෙලින් උත්තර ....❤❤❤

  • @gemunugemunu8698
    @gemunugemunu8698 Месяц назад

    Parana aya path karanna api iande dunne ne aye maliwata denne ne

  • @seeta164
    @seeta164 Месяц назад +4

    Dalada samedu pehitai🙏🙏🙏🙏

    • @SONGLOVER2111
      @SONGLOVER2111 Месяц назад +1

      pihita denena na bomba gahalae dalada wahanseta

  • @MNOmath
    @MNOmath Месяц назад

    Harini🎉
    AKD🎉
    🇱🇰🇱🇰🇱🇰

  • @Wap486
    @Wap486 Месяц назад

    komada maha nayaka hamuduruwo parana unta ridenna talk eka dunne..

  • @shanthasirihenewatthegedar3096
    @shanthasirihenewatthegedar3096 Месяц назад

    Oba thumiyats dalada samiduge pihita arakshawa labewa

  • @quintusfernando7396
    @quintusfernando7396 Месяц назад +2

    Nayaka Unnanselata kiyanna ***
    Dala Gihin thiyena***
    Vahana Goda Balanna Kiyala 😂

  • @K.p.kumaraK.p.kumara
    @K.p.kumaraK.p.kumara Месяц назад +1

    Monawa unati wedesa gata wela enina asarana pauli eninawa leya padeniche wela gehelilati ko ayatati udau one

  • @sonalisonali3785
    @sonalisonali3785 Месяц назад

    Me Karuna karala budunwahaseta Dana namala wadainna purudwenna harini oya ganiyek neda oyath alipuken avilla nane ape buduta multhanadipan ganiyek mamath ubalageth paththdvekek eth ubala dudunt salakapan API balagena inne rata unnath

  • @GnSilva-o6p
    @GnSilva-o6p Месяц назад

    Ai malwathu asgiri vithada yanne ?amarapura,ramaga nikayawala maha nayaka hamuduwaru nadda.e himiwarunlankawe neweida?

  • @sanjeewanthala2055
    @sanjeewanthala2055 Месяц назад

    😂😂😂😂

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 Месяц назад

    මරු දඬුවම මෙයාටත් 😂

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 Месяц назад

    මරු දඬුවම මෙයාටත් 😂