The portuguese won 2 battles in Mulleriya one won by Dom Jorge baroche against Wikramasinghe mudali in 1560 , other won by Baltazar guedes de sousa against Ecanaca in 1562 ❤❤❤❤❤💪💪💪💪💪 1560 Battle Mulleriyawa The portuguese marched out with a large army and halted at Héwágama ,Wikramasinha mudali advanved to give battle and met the portuguese in the village of Mulleriyáwa ,where the fight commenced ,in this battle thousands of Wikramasinha mudali´s army fell ,Wikramasinha mudali himself was wounded and being defeated retreated to Héwágama ,the portuguese having made much slaughter and obtained Victory rested at Mulleriyáwa ( for the Sinhalese this battle was in 1559 but for the Portuguese was in 1560 ) Rajavaliya ,pag 87 1562 Battle Mullereiyawa-Pelonaua in 1562 Ekanayake’s forces, composed of 4,000 Singhalese and 4 elephants, raid the lands of Kotte. Balthazar Guedes de Sousa with 250 Portuguese and 800 Lascars defeats them in Mulleriyawa and Pelonaua. Ekanayake’s banner captured , Vol 2 of the book : Temporal and spiritual conquest of ceylon ,pag 406 and 407 😀❤💙💪💎 João Paulo from Porto - Portugal
Wrong. It is Rajasinha who was destroying Sri Lanka along with Buddhism. That's why people in Kandy had to rally around a person who was illegitimate in the first place. Without wimaladharmasuriya, the whole country would have been conquered by Spanish Habsburgs by the 1590s via Portuguese. What happened in 1815, would have happened in the 1590s along with the eradication of Buddhism. wimaladharmasuriya just stopped it.
ඔබේ ඉදිරිපත් කිරිම වැදගත් එයට මගේ ප්රනාමය ,👍
හොඳ ඉතිහාසය අද්යාපනය ක් දිගටම කරන්න සුබපැතුම්
මුල්ලේරියා විලේ නොවේ වෙලේ .. එනම් වෙල් යායක මෙම සටන සිදුවී තිබේ. එය අද මුල්ලේරියාව රෝහල පිහිටි භූමිය
ඒ සටන් වීර සටන් භූමියේ පිස්සන් කොටුව ක් දැම්මෙත් කලෙත් අපේ වීරත්වයට පහරක් ගැසීමක්
වැරදී පණිවිඩයකි,මම ඉන්නේ මුල්ලේරියාවේ ❤ ඒ ප්රදේශය තාම තියෙනවා නමුත් වැඩි ප්රමාණයක් නැහැ චන්ද්රිකා කුමාරතුංග මාවත තමයි දැන් ඒ ප්රදේශයේ නාමය ❤
අපේ ඉතිහාසගත සන්සිද්ධීන්.පිලිබදව මෙවැනි අන්තවාදි මත.පල කරන්නෝ බොහෝ සිටිනවා****නිවැරදි පිලිතුර දීමගැන ස්තුතිය්
මේවගේ වැදගත් වීඩියෝ තවත් ගේන්න
Thanks for the very important information. 👍🏻👍🏻👍🏻
😊
Thank you very much for the informative video.
You are welcome!
Strategical plan eka hodayi eth tactical na. Arlary winasha karanna kihipayak danna ho arlary alla ganna ekak top list thibuna nam perfect.
මගේ ආසම රජතුමා මායාදුන්නේ රජතුමා
sorry😂
ඉතාම වැදගත්. ඔබට සුභ පැතුම් !
බොහෝම ස්තූතියි! 😊
Sthuthi obata jaya wewaa ..putha..
අනිවාර්යයෙන්ම ඔබේ මේ වැදගත් වීඩියෝ මගේ යාළුවෝ අතරේ ප්රසිද්ධ කරමී. 🙏❤️❤️
Thank you very much!
💪🦁
Ade janith ayiya kohomda..
Grate 👍
Keep up bro.
Thanks, will do!
Maggona arachchi kiyanne veediya bandarage guardian neda
This is the first defeat Portuguese suffered in the East.
ශ්රී ලන්කාවෙ සිටි රනශූරම රජතුමා සීතාවක රාජසිංහ රජතුමා ඔහුයි
😍
මේ කතාව ගොඩක් කට්ටිය දන්නේ නෑ
Mn wagema Oyath adama meka balala neda ? ❤
Tikiri bandara kumaru wishishta rana shurayek.....
මම පනාගොඩ මේ තොරතුරු දන්න අය කොමන්ට් කරන්න අපි ශේට ජාතිය ක් බොලව්
The portuguese won 2 battles in Mulleriya one won by Dom Jorge baroche
against Wikramasinghe mudali in 1560 ,
other won by Baltazar guedes de sousa against Ecanaca in 1562
❤❤❤❤❤💪💪💪💪💪
1560 Battle Mulleriyawa
The portuguese marched out with a large army and halted
at Héwágama ,Wikramasinha mudali advanved to give battle
and met the portuguese in the village of Mulleriyáwa ,where
the fight commenced ,in this battle thousands of Wikramasinha
mudali´s army fell ,Wikramasinha mudali himself was wounded
and being defeated retreated to Héwágama ,the portuguese having
made much slaughter and obtained Victory rested at Mulleriyáwa
( for the Sinhalese this battle was in 1559 but for the Portuguese was in 1560 )
Rajavaliya ,pag 87
1562 Battle Mullereiyawa-Pelonaua
in 1562 Ekanayake’s forces, composed of 4,000 Singhalese and 4 elephants,
raid the lands of Kotte. Balthazar Guedes de Sousa with 250 Portuguese and
800 Lascars defeats them in Mulleriyawa and Pelonaua. Ekanayake’s banner captured ,
Vol 2 of the book : Temporal and spiritual conquest of ceylon ,pag 406 and 407
😀❤💙💪💎
João Paulo from Porto - Portugal
විලේ නෙමේ වෙලේ
පව් අහිංසක සුද්දා.
Meke link eka nedda
ruclips.net/video/KQQgXlHfosE/видео.htmlsi=87e0wDcZm4xm8Gp3
ඇවෙන්ජර්ස්ලා ගියා නම් මුල්ලේරියා සටන left🙂
😂🥲
සම්පූර්ණයෙන්ම ඇත්ත
👍
ඔක කලේ මම බන් 😇😇😇😇😇😇
Ape Gammer 💪💪
බ්
Oka kare mama
Man nam kawru me ratata bannath man kawadawath mage ratata baninne naha. Me wage ratak loke kohewath naha
සීතාවක රාජසිංහ රජුගෙන් පසුව සිංහලයේ රාජ්ය උරුමය අහෝසි වෙනවා ..................
ඊට පස්සේ විමලධර්මසූරිය කොලුවා රජවෙනවා ......
විමලධර්මසූරිය කොළුවට කිසිදු රාජ්ය උරුමයක් නෑ ........
රාජසිංහ රජතුමාත් සමග යුද්ධ කරලා හදපු රාජ්ය තමයි මහනුවර රාජධානිය.....
මේ ජෝකර් ලා අවසානයේ nayakkara දෙමළුන්ට සමස්ත රාජ්ය ම බාර දෙනවා ...
සිංහලයේ රාජ්ය උරුමය අහෝසි කළේ බලපුවාම විමලධර්මසූරිය කොලුවා ....
ඒ විතරක් නෙවෙයි ...
නානායක්කාර දෙමළුන්ගෙන් පැවත එන මුදියන්සේලා රටේ සිංහලයෝ ලෙස පෙනී ඉඳලා .....
දන්ත ධාතූන් වහන්සේත් ඔවුන්ගේ කරගෙන ...
විමල ධර්ම සූරිය කොලුවා අපිට නැති කරේ රාජත්වය විතරක් නෙමෙයි ජාතියක් නැති කරා .......
වැරදියි
nayakkara tamil nemei telugula
@@කාවින්දවිජේසිංහ මොකක්ද වැරැද්ද
Wrong. It is Rajasinha who was destroying Sri Lanka along with Buddhism. That's why people in Kandy had to rally around a person who was illegitimate in the first place. Without wimaladharmasuriya, the whole country would have been conquered by Spanish Habsburgs by the 1590s via Portuguese. What happened in 1815, would have happened in the 1590s along with the eradication of Buddhism. wimaladharmasuriya just stopped it.
@@groundzero5708 Yes. They are not Tamil. However, they are also Dravidians.
Waradi putha
Satana patang ganne dematagodin
Portuguese duwanawa mulleriyaaatama
අපරාදේ අපේ සීයලා.බේරාදුන්න රටේ දැන් ඉන්න උන් වැසිකිලියක් කරලා,,සුද්දන්ට රට තිබුනානං හොඳා,,මෙහෙම ආගාධයකට අපි වැටෙන් නෑ,,මුන්ගෙන් 90% ඉන්න ඕනෑ එල්ලුම් ගහේ,,,,
පනාපිටිය මුදලි කියන්නෙ කව්ද ? වික්රමසිංහ මුදලි එක්කම තිබ්බ නමක් මුල්ලේරියාව සටන ගැන පොතක.
රබර් බැන්ඩ් එකක් කටේ තියන් කතා කරනවා වගේ ..
රණශූරයන් වූ පෘතුගීසීන් එහෙම පරාජය වෙන්න බැහැ. මේ ඉතිහාසය ඇත්තටම හරි ද?
යුද්ධයක ප්රතිඵලය තීරණය වන්නේ හුදෙක් රණකාමීත්වයෙන් පමණක් නොව එහෙත් එහිදී භාවිතාවන යුධ උපක්රම මතයි. එසේම පෘතුගීසී සේනාවන්ගේ වැඩි ප්රමාණයක් සිංහල කුලී සෙබළුන්ගෙන් (ලස්කිරිඤ්ඤා සෙබළුන්) සමන්විත විය.
😂😂😂
ඉතිහාසය වැරදි නම් පෘතුගීසින් තාමත් ලංකාවේ ඉන්ට එපැයි
Pruthugesin ranasurayo wenne kalathuwakku walatai wedi Beth walatai peradiga kuli hamuda walstai muwa wela
Ubala wage unge param para un thami ee kale ratata drohi km kalee 😂
❤️🙏❤️