Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙවන් දර්මයන් දෙසුම් අසන්නට අප භාග්‍යය වන්තයසාදු! සාදු !සාදු !
ඔබවහන්සේගේ ධර්මාවබෝධය නිශ්චිතයි!
තෙරුවන් සරණින් ඔබවහන්සේ තව බොහෝ කාලයක් අප කෙරෙහි අනුකම්පා කොට උතුම් වූ සද්දර්මය දේශානා කරන සේක්වා.. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් bawayama ලැබේවා. සියලු දෙවියන් මේ පිං අනුමෝදන් වෙත්වා.
සාදු සාදු සාදු !! මං ඔබවහන්සේගේ දේශනා පොඩි ලමයෙක් කාලේ ඉදල අසනවා🙏🏻🙏🏻🙏🏻
පෝ දින සාකච්චාව නේද?
@@sankhawkulathantille Anna hari.. Nama amathaka wela tibbe.
Mamath podi kale idala ahanawa. Kadubodth gihilla thiyenawa
ගැබුරු දර්ම කාරනා...ඒත් අහන කොට සිතට පුදුම සතුටක් නිවීමක් දැනෙනවා...මාර්ග පල ලබන්නට සියල්ලෝටම වාසනාව ලැබේවා ...!!! ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර ය වේවා ..!!! මේ උපාසක මහතාට වහ වහා ධර්මාවබෝදය ලැබේවා ...!!! සාව් සාදූ සාදූ ..!!!
ඔබතුමාටත් වහ වහා සත්‍ය ධර්මය අවබොධවේවා. තෙරුවන් සරනයි
දහම් රසය පුදුම විදිහට දැනෙන්නේ..ඔබ වහන්සේට නමස්කාර වේවා..
බොහොමයක් දෙනා තමන්ගේ ලාභ අපේක්ෂාව උදෙසා අන්තර්ජාලය භාවිතා කරන අවධියක ඔබ සැමගේ මේ අසහාය මෙහෙවර ඉතා අගය කොට සලකමි තව තවත් ධර්ම දේශනා ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා........නිර්මල බුදුදහමේ කරුණු ඉතා සරලව පැහැදිලි කරදෙන ඔබ වහන්සේට නමස්කාර කරමි...........
🙏🏽🙏🏽🙏🏽 සාධු!සාධු!සාධු!අවසරයි අතිගරැ ස්වාමීන් වහන්ස!මම පිටරටක සිටින වයසක මවකිමම ඔබ වහන්සේගේ සක්මන් භාවනාවක් දැකල තමයි දහමට යොමුඋනෙත් ඒ වගේම තවමත් දොහොත් මුදුනින්ම තබා දෙසවන යොමුකරන්නෙමිදවසක ඔබ වහන්සේව මුනගැසීමට අවසර දෙන සේක්වා!තෙරැවන් සරනයි!!!
මේ දේශනාව මුලින්ම අහලා මට පුදුම සතුටක් දැනුනේ ,නිවරදි ධර්මය ,ඔබ වහන්සේට ගොඩක් පින්
දීර්ගායුෂ පතනවා අපේ ස්වාමින්ද්‍රයන්ට.
මේ කතා කරන දේවල් හොඳයි භාවනාව සම්බන්ධ කියවලා දැනුම තියෙන භාවනා කරන අයට. භාවනාව සම්බන්ධව කිසිම දැනුමක් නැති බෞද්ධ නොවන අයට අද ඉඳන් ඔබ වහන්සේගේ මාර්ගෝපදේශ ඇතිව වඩන්ඩ පුලුවන් භාවනාවක් මේ වැඩසටහනින්ම ඉදිරිපත් කරනවනම් ඉතා හොඳයි. එය මෛත්‍රී භාවනාවෙන් පටන්ගෙන ඉදිරියට යා හැක.
අපේ හාමුදුරුවන් ගේ පොතක් තියෙනවා හොයලා කියවන්න, PdF එකක් කවුරු හරි internet එකට දාලා තිබ්බා සිංහල භාවනා PDF කියලා හොයන්න හම්බවෙයි
සාදු ...සාදු.....කාරැනිකව ස්වාමිනවහන්ස...ආනාපනසති භාවනාව...නිවසේදි යමි මටිටතට....කර ගෙන යාමට අවශ්‍ය උපදෙස් සපයනමෙන් කාරැනිකවම ඉල්ලා සිටිමි... සිත ආලෝ මත් වෙනවා...මඟ වැඩිමට...විර්ය වැඩිවෙනවා....එත් මෙ අවස්ථාව න් නිවරදිද...මෙ සිතේ පවතින තත්වයන් බව දැනෙනවා....උපකාර කල සැමටම පිං......සිදුවෙිවා....
ගොඩාක් පිං හාමුදුරුවනේ , බොහොම සරලව පහදාදි්ම ...
Bohoma pin sidu wewa oba wahanseta sadu sadu.sadu.....
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!
බොහොම පින් අපේ හාමුදුරුවනේ මෙ විදිහට තෙරුම් ගත හැකි විදිහට දහම අපිට කියනවට💙අහම්බෙන් අදුන ගත්ත වැඩසටහනක් ඉදිරියටත් අවශයයි අපේ හාමුදුරුවනේ මෙ වගෙ වැඩසටහන්ප්රශ්න වගයක් තියෙනවා එවා ඔබ වහන්සෙගෙන් ඇවිල්ලාම අහන්න ඔනෙ😊
oba W ahanseta dirgau wewasadu sadu sadu
මුන්වහන්සේගේ තවත් මේ වගේ දේශනා channel එකට එක් කරන්න
මට ගැළපෙන භාවනාව බුදුගුණ මම වැඩුවාඑය දියුණු වුණා
Saadu! Saadu!! saadu!!!teruwan saranai.!!!
Great Dhamma discussion.
බුද්ධානුස්සති භාවනා වෙන් මේ පින්වන්ත හිමිනමට මට කියන්නට ඇත්නම්
තෙරුවන් සරණයි ..!!!
🙏🙏🙏තෙරැවන් සරනයි🙏🙏🙏
අනේ භාවනා කරන්ට මම හරි ආසයි අනේ මට ඔතනට එන්න වාසනාව ලැබේවා
සාදු! සාදු! සාදු!
සමතයෙන් තොරව විදර්ශනාවක් හරහා භාවනාවක් කිරිමෙදි යටි සිතේ සිතිවිලි දෙස සතියෙන් බලා සිටින විට සිතිවිලි නිම වි හිස් අවකාශය අරමුනු වෙයි. මෙලෙස මා දැන් අවුරැදු දෙකක පමන කාලයක් කරගෙන යමි. යම් අවස්තාවල භාවනාව පටන් ගෙන ටික වේලාවකින් missing වෙයි. නැවත පැමිනෙන විට කිසිම දෙයක් නොදනිමි. මෙලෙස නිතරම සිදුවෙයි. වෙන දෙයක් වුනාවෙ කියා දිගටම භාවනාව කරගෙන යමි. යම් උපදෙසක් දිය හැකිනම් හොදයි. ඔබ වහන්සේට තෙරැවන් සරනයි.
ඔබගේ ගැටලුව ගරු ස්වාමින්වහන්සේ ට ඉදිරි වැඩසටහනකදී යොමු කරන්නම් තෙරුවන් සරනයි
@@gaminiyapa4734 මහත්තයෝ ඔබ තුමාට ගොඩාක් පින් මගේ කමටහන ඉදිරිපත් කලාට... මට පිලිතුරු ලැබුනා... තෙරැවන් සරනයි.
බුදු සරනයි
අනේ මේ ස්වාමීන් වහන්සේට මාගේ භාවනා අත්දැකීමක් කියන්ට ඇත්නම්
APPAMANO BHUDDHO 🙏🙏🙏
සෝවාන් නොවී අනපනසති භාවනාව ධ්‍යාන තත්වයට එන්න බැරිද ස්වාමින් වහන්ස
"දහම වචනවලින් අල්ලා නොගැනීම.." මොනතරම් ගැඹුරු දෙයක් ද!!
ස්වාමින්වහන්ස සත් කාය ද්හිටිය දුරු කරගන්න වැඩපිළිවෙල හා එය දුරුවන ආකාරයට එදෙනද ජීවිතේ කටයුතු කරන ආකාරය දැනගන්න කැමැත්තෙමි
Sadu sadu sadu
අනේ මට ඇඬෙනවා මම දහම් පිපාසයෙන් පෙළෙන කෙනෙක්
සිත සමාධි වෙලා තියෙනවා. මම විදර්ශනාව කරනවා. ඒ කරගෙන යන විට සමාධියේ පැයක් පමණ ඉන්න කොට මම දන්නෙත් නැහැ කොහොම හරි මම පැයක් පමණ ඉඳලා තියෙනවා ඉතිං මට ඊට වැඩිය වැඩි වෙලාවක් inne kohomada ehema එහෙම සමාධි වෙන එක ඒ මං කරන ක්‍රමය හරිද කියන එකයි ස්වාමින්වහන්ස දැනගන්න දැනගන්න ඕනේ වෙන්නේ ඉන්නෙ මම කරන්නේ උප්පාද තිථි භංග කියන එක සිතමින් ඉන්න එක එක හරිද මට ඒකට උත්තරයක් දැනගන්න අවසරයි මට උත්තරයක් දැනගන්න ඕනේ කරුණට තවදුරටත් මට දියුණු කරගන්න පුලුවන්ද කොහොමද කරගන්න කියන එක දැනගන මං කරන විදිය හරිද ඒක ඒක හරි ක්‍රමය ඔබවහන්සේගෙන් දැනගන්න අවසරයි
ඔබට කිරීමට අවශ්ය විදර්ශනාව නම්, ඔබ කරන දේ වැරදියි. හරි විදිය ගුරැවරයෙක් හමුවි දැනගන්න. තෙරැවන් සරනයි.
ඔබගේ ගැටලුව 21 වන වැඩසටහනින් ගරු ස්වාමින්වහන්සේ විසින් පැහැදිලි කරදී තිබේ.
Episode 22 balanna
සෝතාපන්න පලයෙදී සක්කාය දිට්ටිය විචිකිඡාව සීලබ්බත පරාමාස සංසිදේ සකෘදාගාමී පලයේදී කාම/රාග/පටිග/ සංසිදීමඅනාගාමී පලයේදී රූප රාග අරූප රාග සංසිදේඅරිහත් පලයේදි පලයේදී මාන/උද්දච්ච/ අවිද්‍යාව සම්පූර්ණයෙන් සංසිදේ.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼
Sakardagami never cut down any defilements only diluted" raga and sosa" Anagami cut down that defilements. But "roopa raga and arupa raga never. Watch again what I said
@@madawalaupali3605 🙏ස්වාමීන් වහන්ස හරි සතුටුයි ඔබ වහන්සේ නැවත දැකීම . මා Uni හිටපු කාලයේ , TV එකේ ඔබ වහන්සේගේ සාකච්ඡා ආසාවෙන් ඇසුවා. 99 වසරේ දී කසින රූපයක් හදා ගෙන room එකේ අලවලා කොහොමහරි සෝවාන් වෙනවා කියා හිතාගෙන හැමදාම ටික වේලාවක් ඒක දිහා බලාගෙන බාවානා කලා. ඊට පසු , කාලයත් සමග එය යටපත් වී අමතක වුනා. නැවත දැන් ඔබ වහන්සේ දකින විට හිතුනා කතාව මෙසේ කියන්න. 2016 වසරේ සියල්ල යතාර්ථයක් වූයේ ධර්ම ශ්‍රවණය හා ආනාපාන භාවනාව නිසාමයි. නමුත් ඊට පසු වැදගත් වූයේ සිත දැකීම හෙවත් චිත්තානුපස්සනාවමයි. සකුර්දාගාමී ඵලය සාක්ශාත් කල කෙනා පමනයි දන්නේ , කාමරාග පටිග තුනී වූ ස්වභාවය. එය ප්‍රත්‍යාවේකශ්‍යා වන්නේ අනාගාමී මාර්ගයේ යනවිටයි. හරියටම රන් තැටිය දකින උපමාව වගේමයි.🙏
🙏🏽🙏🏽🙏🏽
අපේ ආයතන හයෙන් එන අරමුණු වලින් හදාගත්ත ලෝකයෙන් එතෙර වෙනවා කියන්නේ මහා පුදුම දෙයක් 🙏🙏🙏
නමුත් සත්‍යයක්
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.සමාධිය වඩෙන බව දනගන්නෙ කෙසේද
Pritiya, suwaya, sahanaya, satuta, mulin lebenawa .. awasanaye. ..Upekshawak atiwenawa.
🌸🙏🌸🙏🌸🙏🌸
🙏🏻🙏🏻🙏🏻
👍🙏
🎨👍
Sadu
🙏
🙏🙏🙏🌻🌻
අනේ මගේ පිංවන්ත ස්වාමිනී ඔබ වහන්සේට මා කුමක් කියා අමතනද කියා මාහට වචන නැත.අපේ ස්වාමීන් වහන්සේගේ දේසනාවන් අසනවිට දැනෙන සතුට කියා නිම කරගන්න බැ.මට ඔබතුමා ගැන කියන්න වචන නෑ.මට සමාවෙන්න මට සමාව දෙන්න.මට සමාව දෙන්න.මට සමාව දෙන්න.මම පලමුදවසේ ඔබ තුමන්ගේ දේශනාවක් අහනවිට මට මේඋතුම් දේසනාවක් හරි හැටි අවබෝද කරගැනීමට නොහැකිව මා ඔබව විවේචනය කලා.අදවෙනකොට මා ඔබවහන්සේගේ දේසනාවන් 100%නිවැරදියයි ප්‍රත්ත්‍යක්ෂ කරගත්තා.නොදැනුවත් කම නිසා අනාවබෝදයෙන් මා ඔබව විවේචනය කිරිමෙන් මා කරගත්තාවූ අකුශල කර්මයට මට කෂමාවා දෙනු මැනවි.
5 authuththak bawana karnawaSuwamin wahansa thesàna. Kalana vithiyata sitha kaya Notheni seheña wejawakInnaw thesañawat thigatama AsnawA harima parayòyoganawath ...!!!!
තෙරැවන් සරනයි
🙏🙏🙏
මෙවන් දර්මයන් දෙසුම් අසන්නට අප භාග්‍යය වන්තය
සාදු! සාදු !සාදු !
ඔබවහන්සේගේ ධර්මාවබෝධය නිශ්චිතයි!
තෙරුවන් සරණින් ඔබවහන්සේ තව බොහෝ කාලයක් අප කෙරෙහි අනුකම්පා කොට උතුම් වූ සද්දර්මය දේශානා කරන සේක්වා..
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් bawayama ලැබේවා. සියලු දෙවියන් මේ පිං අනුමෝදන් වෙත්වා.
සාදු සාදු සාදු !! මං ඔබවහන්සේගේ දේශනා පොඩි ලමයෙක් කාලේ ඉදල අසනවා🙏🏻🙏🏻🙏🏻
පෝ දින සාකච්චාව නේද?
@@sankhawkulathantille Anna hari.. Nama amathaka wela tibbe.
Mamath podi kale idala ahanawa. Kadubodth gihilla thiyenawa
ගැබුරු දර්ම කාරනා...ඒත් අහන කොට සිතට පුදුම සතුටක් නිවීමක් දැනෙනවා...මාර්ග පල ලබන්නට සියල්ලෝටම වාසනාව ලැබේවා ...!!! ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර ය වේවා ..!!! මේ උපාසක මහතාට වහ වහා ධර්මාවබෝදය ලැබේවා ...!!! සාව් සාදූ සාදූ ..!!!
ඔබතුමාටත් වහ වහා සත්‍ය ධර්මය අවබොධවේවා. තෙරුවන් සරනයි
දහම් රසය පුදුම විදිහට දැනෙන්නේ..ඔබ වහන්සේට නමස්කාර වේවා..
බොහොමයක් දෙනා තමන්ගේ ලාභ අපේක්ෂාව උදෙසා අන්තර්ජාලය භාවිතා කරන අවධියක ඔබ සැමගේ මේ අසහාය මෙහෙවර ඉතා අගය කොට සලකමි තව තවත් ධර්ම දේශනා ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා........නිර්මල බුදුදහමේ කරුණු ඉතා සරලව පැහැදිලි කරදෙන ඔබ වහන්සේට නමස්කාර කරමි...........
🙏🏽🙏🏽🙏🏽 සාධු!සාධු!සාධු!
අවසරයි අතිගරැ ස්වාමීන් වහන්ස!
මම පිටරටක සිටින වයසක මවකි
මම ඔබ වහන්සේගේ සක්මන් භාවනාවක් දැකල තමයි දහමට යොමුඋනෙත් ඒ වගේම තවමත් දොහොත් මුදුනින්ම තබා දෙසවන යොමුකරන්නෙමි
දවසක ඔබ වහන්සේව මුනගැසීමට අවසර දෙන සේක්වා!
තෙරැවන් සරනයි!!!
මේ දේශනාව මුලින්ම අහලා මට පුදුම සතුටක් දැනුනේ ,නිවරදි ධර්මය ,ඔබ වහන්සේට ගොඩක් පින්
දීර්ගායුෂ පතනවා අපේ ස්වාමින්ද්‍රයන්ට.
මේ කතා කරන දේවල් හොඳයි භාවනාව සම්බන්ධ කියවලා දැනුම තියෙන භාවනා කරන අයට. භාවනාව සම්බන්ධව කිසිම දැනුමක් නැති බෞද්ධ නොවන අයට අද ඉඳන් ඔබ වහන්සේගේ මාර්ගෝපදේශ ඇතිව වඩන්ඩ පුලුවන් භාවනාවක් මේ වැඩසටහනින්ම ඉදිරිපත් කරනවනම් ඉතා හොඳයි. එය මෛත්‍රී භාවනාවෙන් පටන්ගෙන ඉදිරියට යා හැක.
අපේ හාමුදුරුවන් ගේ පොතක් තියෙනවා හොයලා කියවන්න, PdF එකක් කවුරු හරි internet එකට දාලා තිබ්බා සිංහල භාවනා PDF කියලා හොයන්න හම්බවෙයි
සාදු ...සාදු.....කාරැනිකව ස්වාමිනවහන්ස...ආනාපනසති භාවනාව...නිවසේදි යමි මටිටතට....කර ගෙන යාමට අවශ්‍ය උපදෙස් සපයනමෙන් කාරැනිකවම ඉල්ලා සිටිමි... සිත ආලෝ මත් වෙනවා...මඟ වැඩිමට...විර්ය වැඩිවෙනවා....එත් මෙ අවස්ථාව න් නිවරදිද...මෙ සිතේ පවතින තත්වයන් බව දැනෙනවා....උපකාර කල සැමටම පිං......සිදුවෙිවා....
ගොඩාක් පිං හාමුදුරුවනේ , බොහොම සරලව පහදාදි්ම ...
Bohoma pin sidu wewa oba wahanseta sadu sadu.sadu.....
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!
බොහොම පින් අපේ හාමුදුරුවනේ මෙ විදිහට තෙරුම් ගත හැකි විදිහට දහම අපිට කියනවට💙
අහම්බෙන් අදුන ගත්ත වැඩසටහනක්
ඉදිරියටත් අවශයයි අපේ හාමුදුරුවනේ මෙ වගෙ වැඩසටහන්
ප්‍රශ්න වගයක් තියෙනවා එවා ඔබ වහන්සෙගෙන් ඇවිල්ලාම අහන්න ඔනෙ😊
oba W ahanseta dirgau wewasadu sadu sadu
මුන්වහන්සේගේ තවත් මේ වගේ දේශනා channel එකට එක් කරන්න
මට ගැළපෙන භාවනාව බුදුගුණ මම වැඩුවාඑය දියුණු වුණා
Saadu! Saadu!! saadu!!!teruwan saranai.!!!
Great Dhamma discussion.
බුද්ධානුස්සති භාවනා වෙන් මේ පින්වන්ත හිමිනමට මට කියන්නට ඇත්නම්
තෙරුවන් සරණයි ..!!!
🙏🙏🙏තෙරැවන් සරනයි🙏🙏🙏
අනේ භාවනා කරන්ට මම හරි ආසයි අනේ මට ඔතනට එන්න වාසනාව ලැබේවා
සාදු! සාදු! සාදු!
සමතයෙන් තොරව විදර්ශනාවක් හරහා භාවනාවක් කිරිමෙදි යටි සිතේ සිතිවිලි දෙස සතියෙන් බලා සිටින විට සිතිවිලි නිම වි හිස් අවකාශය අරමුනු වෙයි. මෙලෙස මා දැන් අවුරැදු දෙකක පමන කාලයක් කරගෙන යමි. යම් අවස්තාවල භාවනාව පටන් ගෙන ටික වේලාවකින් missing වෙයි. නැවත පැමිනෙන විට කිසිම දෙයක් නොදනිමි. මෙලෙස නිතරම සිදුවෙයි. වෙන දෙයක් වුනාවෙ කියා දිගටම භාවනාව කරගෙන යමි. යම් උපදෙසක් දිය හැකිනම් හොදයි. ඔබ වහන්සේට තෙරැවන් සරනයි.
ඔබගේ ගැටලුව ගරු ස්වාමින්වහන්සේ ට ඉදිරි වැඩසටහනකදී යොමු කරන්නම් තෙරුවන් සරනයි
@@gaminiyapa4734 මහත්තයෝ ඔබ තුමාට ගොඩාක් පින් මගේ කමටහන ඉදිරිපත් කලාට... මට පිලිතුරු ලැබුනා... තෙරැවන් සරනයි.
බුදු සරනයි
අනේ මේ ස්වාමීන් වහන්සේට මාගේ භාවනා අත්දැකීමක් කියන්ට ඇත්නම්
APPAMANO BHUDDHO 🙏🙏🙏
සෝවාන් නොවී අනපනසති භාවනාව ධ්‍යාන තත්වයට එන්න බැරිද ස්වාමින් වහන්ස
"දහම වචනවලින් අල්ලා නොගැනීම.." මොනතරම් ගැඹුරු දෙයක් ද!!
ස්වාමින්වහන්ස සත් කාය ද්හිටිය දුරු කරගන්න වැඩපිළිවෙල හා එය දුරුවන ආකාරයට එදෙනද ජීවිතේ කටයුතු කරන ආකාරය දැනගන්න කැමැත්තෙමි
Sadu sadu sadu
අනේ මට ඇඬෙනවා මම දහම් පිපාසයෙන් පෙළෙන කෙනෙක්
සිත සමාධි වෙලා තියෙනවා. මම විදර්ශනාව කරනවා. ඒ කරගෙන යන විට සමාධියේ පැයක් පමණ ඉන්න කොට මම දන්නෙත් නැහැ කොහොම හරි මම පැයක් පමණ ඉඳලා තියෙනවා ඉතිං මට ඊට වැඩිය වැඩි වෙලාවක් inne kohomada ehema එහෙම සමාධි වෙන එක ඒ මං කරන ක්‍රමය හරිද කියන එකයි ස්වාමින්වහන්ස දැනගන්න දැනගන්න ඕනේ වෙන්නේ ඉන්නෙ මම කරන්නේ උප්පාද තිථි භංග කියන එක සිතමින් ඉන්න එක එක හරිද මට ඒකට උත්තරයක් දැනගන්න අවසරයි මට උත්තරයක් දැනගන්න ඕනේ කරුණට තවදුරටත් මට දියුණු කරගන්න පුලුවන්ද කොහොමද කරගන්න කියන එක දැනගන මං කරන විදිය හරිද ඒක ඒක හරි ක්‍රමය ඔබවහන්සේගෙන් දැනගන්න අවසරයි
ඔබට කිරීමට අවශ්ය විදර්ශනාව නම්, ඔබ කරන දේ වැරදියි. හරි විදිය ගුරැවරයෙක් හමුවි දැනගන්න. තෙරැවන් සරනයි.
ඔබගේ ගැටලුව 21 වන වැඩසටහනින් ගරු ස්වාමින්වහන්සේ විසින් පැහැදිලි කරදී තිබේ.
Episode 22 balanna
සෝතාපන්න පලයෙදී සක්කාය දිට්ටිය විචිකිඡාව සීලබ්බත පරාමාස සංසිදේ
සකෘදාගාමී පලයේදී කාම/රාග/පටිග/ සංසිදීම
අනාගාමී පලයේදී රූප රාග අරූප රාග සංසිදේ
අරිහත් පලයේදි පලයේදී මාන/උද්දච්ච/ අවිද්‍යාව සම්පූර්ණයෙන් සංසිදේ.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼
Sakardagami never cut down any defilements only diluted" raga and sosa" Anagami cut down that defilements. But "roopa raga and arupa raga never. Watch again what I said
@@madawalaupali3605
🙏ස්වාමීන් වහන්ස හරි සතුටුයි ඔබ වහන්සේ නැවත දැකීම . මා Uni හිටපු කාලයේ , TV එකේ ඔබ වහන්සේගේ සාකච්ඡා ආසාවෙන් ඇසුවා. 99 වසරේ දී කසින රූපයක් හදා ගෙන room එකේ අලවලා කොහොමහරි සෝවාන් වෙනවා කියා හිතාගෙන හැමදාම ටික වේලාවක් ඒක දිහා බලාගෙන බාවානා කලා. ඊට පසු , කාලයත් සමග එය යටපත් වී අමතක වුනා. නැවත දැන් ඔබ වහන්සේ දකින විට හිතුනා කතාව මෙසේ කියන්න. 2016 වසරේ සියල්ල යතාර්ථයක් වූයේ ධර්ම ශ්‍රවණය හා ආනාපාන භාවනාව නිසාමයි. නමුත් ඊට පසු වැදගත් වූයේ සිත දැකීම හෙවත් චිත්තානුපස්සනාවමයි. සකුර්දාගාමී ඵලය සාක්ශාත් කල කෙනා පමනයි දන්නේ , කාමරාග පටිග තුනී වූ ස්වභාවය. එය ප්‍රත්‍යාවේකශ්‍යා වන්නේ අනාගාමී මාර්ගයේ යනවිටයි. හරියටම රන් තැටිය දකින උපමාව වගේමයි.🙏
🙏🏽🙏🏽🙏🏽
අපේ ආයතන හයෙන් එන අරමුණු වලින් හදාගත්ත ලෝකයෙන් එතෙර වෙනවා කියන්නේ මහා පුදුම දෙයක් 🙏🙏🙏
නමුත් සත්‍යයක්
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
සමාධිය වඩෙන බව දනගන්නෙ කෙසේද
Pritiya, suwaya, sahanaya, satuta, mulin lebenawa .. awasanaye. ..Upekshawak atiwenawa.
🌸🙏🌸🙏🌸🙏🌸
🙏🏻🙏🏻🙏🏻
👍🙏
🎨👍
Sadu
🙏
🙏🙏🙏🌻🌻
අනේ මගේ පිංවන්ත ස්වාමිනී ඔබ වහන්සේට මා කුමක් කියා අමතනද කියා මාහට වචන නැත.අපේ ස්වාමීන් වහන්සේගේ දේසනාවන් අසනවිට දැනෙන සතුට කියා නිම කරගන්න බැ.මට ඔබතුමා ගැන කියන්න වචන නෑ.මට සමාවෙන්න මට සමාව දෙන්න.මට සමාව දෙන්න.මට සමාව දෙන්න.මම පලමුදවසේ ඔබ තුමන්ගේ දේශනාවක් අහනවිට මට මේඋතුම් දේසනාවක් හරි හැටි අවබෝද කරගැනීමට නොහැකිව මා ඔබව විවේචනය කලා.අදවෙනකොට මා ඔබවහන්සේගේ දේසනාවන් 100%නිවැරදියයි ප්‍රත්ත්‍යක්ෂ කරගත්තා.නොදැනුවත් කම නිසා අනාවබෝදයෙන් මා ඔබව විවේචනය කිරිමෙන් මා කරගත්තාවූ අකුශල කර්මයට මට කෂමාවා දෙනු මැනවි.
5 authuththak bawana karnawa
Suwamin wahansa thesàna.
Kalana vithiyata sitha kaya
Notheni seheña wejawak
Innaw thesañawat thigatama
AsnawA harima parayòyoganawath ...!!!!
තෙරැවන් සරනයි
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏