භාවනාව වැඩිය යුත්තේ කෙසේද? කුමකටද? / මාන්කඩවල සුදස්සන හිමි / Ven mankadawala sudassana thero / ධර්මය

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 15

  • @lalwijesiri8722
    @lalwijesiri8722 4 месяца назад +2

    උතුම් හිමියනි මෙම පින ම
    බුදුබව ලබන්නට හේතු වේවා . සාදු සාදු සාදු

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 Месяц назад +1

    බුදුපුත් පරපුරක් ලොවට දායාද කළ ගරුතර පින්වත් හිමිපාණන්ට ඒ පුණ්‍ය මහිමයෙන් උතුම් වූ නිවන් සාක්ෂාත් වේවා. සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼

  • @DSS8513
    @DSS8513 Год назад +2

    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඉතාමත් වටිනා ධර්ම දේශනක් 🙏🙏🙏

  • @naandaperera8128
    @naandaperera8128 2 года назад +4

    මෙතෙක් කල් නොදුටු පැත්තකින් මනස දිහා බලන්න ට ඒ දේශනය ඉතාමත් වටිනවා .සාදු සාදු සාදු .

  • @anandaparanagama2467
    @anandaparanagama2467 8 месяцев назад +1

    ඉතා විශිෂ්ඨ දේසනාවක්, තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @MallikaPiyaseli
    @MallikaPiyaseli 10 месяцев назад

    Suwaminwhansa obawhaseta mama namaskarakarami sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉😂

  • @DSS8513
    @DSS8513 Год назад

    සාදු සාදු සාදු

  • @diananagahawatta7067
    @diananagahawatta7067 2 года назад +2

    🙏🙏🙏🌷🌷🌷

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 Год назад

    Sadu sadu sadu

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 Год назад

    Sadu. ..sadu. ..sadu. .

  • @gaminipathirana2647
    @gaminipathirana2647 2 года назад +1

    🌻🌸🏵️🙏🙏🙏🏵️🌸🌻

  • @saliyasaman842
    @saliyasaman842 2 года назад +4

    තවත් පුද්ගලයෙකුට ධර්මය ෂවනය කරන්න දීමත් ලොකු පිනක්

  • @SamanKumara-d2j
    @SamanKumara-d2j 20 дней назад

    Sadu. Sadu Sadu.

  • @thilakasiripathirana2918
    @thilakasiripathirana2918 5 месяцев назад

    ගරු ස්වාමින්වහන්ස, මනායතනය සදහා පංචස්කන්ධයේ රුපය කුමක්ද?එහි උපාදානය කුමක්ද?පැහැදිලි කර දෙන සේක්වා .තෙරුවන්සරණයි!

  • @Dahamironaya
    @Dahamironaya 5 месяцев назад +1

    සාදු සාදු සාදු