Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාව හොදයි කියන අය කෝ,,,, තව මේ වගෙම එකක් ඔනීද❤️😊
ඔව් ඕනී
Lassanai
ඕනී 💜️
ගොඩාක් දුක හිතුනා,ලස්සනයි කතාව ,ඕඕඕඕ ඕනී
🥺❤
දරුවන් පතන සියලු අම්මාවරුන්ට ජය ශීූ මහ බෝධින් වහන්සේගේ පිහිටින් දරුසම්පත් ලැබේවා!!!!!!
අනේ ඔයාලත් දරු පැටියෙක් නැතුව දුක් විදින,මටත් මගෙ බිරිදටත් ඉක්මනටම දරු පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න,ඔයාලට පින්,
Budu saranin ikmanin daru surathal balanna lebewa!...
Budusarany❤❤❤
Jp oyalata ikmanin patiyek labeii
මම ඔබලා දෙදෙනාටම හදවතින්ම සුබ පතනවා ඒ දරු සම්පත් උදා වෙන්න කියලා . නමුත් මේ වගේ කතා බලන්න එපා …. මෙතන වුන දේ එක අතකින් වැරදි දෙයක් …. අනාගත විවාහ ජීවිතයට ආදරය කරන්න … BS
Budusranaii dennatama ikamninmaoyalata pinwath datuwan labewii sathutin inna💙💙💙💙
අහම්බෙන් දැකලා බැලුවේ හරිම ලස්සනයි ❤ හරිම සංවේදී 🥺 හිතට තදින් දැනෙනවා 🥺❤
පසුව්පරමක් ....
😭😭😭😭😭😭😭
ඔව් ඒක නම් ඇත්ත 😥
ඇත්තටම හිතට දැනුනු ඇස්වල කදුලු පිරුනූ කතාවක්...අම්මෙක් වෙන එක ඔනිම බිරිදකගේ ආසාවක්...ඒක තේරුම් අරන් බිරිඳට ආදරේ අඩු කරන් එපා....හැම ආදරනිය පවුලකටම දරුපැටියෙක් හිමිවෙවා...
පසුව්පරමක් ...
Hsri lassannai
අහම්බෙන් හම්බුනු කතාවක්..ඇත්තටම ඇඩෙනව...තව මේ වගේ කෙටි කතා ඕනි❤️❤️🔥👫💕
❤️
කතාව ලස්සනයි ❤❤❤❤👌👌👌👌ඒත් මේවා සිරා ජිවිතේ උනොත් එකෙක් දෙන්නෙක් මැරිලා තමයි ඉවර වෙන්නේ 😁😀 ඒ තරම් සුපිරි ඩයල් ඉන්නේ
😂😂💔ekgy😂
ලංකාවේ ඉන්නෙ කොහොමත් ගස මරපිය කියා ගත්තු මිනිස්සුනේ
🤣🤣
අනේ මගේ ඇස් දෙකේ තාම කදුළු ..හිතට දැනුන ලස්සන කතාවක් ..තවත් ලියන්න ගොඩක් තෙරුවන් සරනයි 🌸💙
මේ කතාව ටිකක් මගේ අතීතයට සමාන කතාවක් .මාත් කාලයක් සමාජයෙන්,මහත්තයාගේ පර්ශවයෙන් වද ගෑනී,මේ වගේ එක එක කතා ගොඩාක් ඇහුවා😓මේ දුක දාරා ගන්න බැරි කමටම මානසිකව පවා ලෙඩ උනා.counseling පාවා කරන්න උනා.පෙර කරපු පිනකට වෙන්න ඇති අවුරුදු 6කට පස්සේ මම දැන් මාස 4ක පුතු පැටියෙක්ගේ අම්මේක් උනා .💖 මේ කතාව කියවන් යද්දී මගේ වෙදනාකාරී අතීතයේ ටිකක් තනි උනා😥මට දැනෙන දේ මන් කියන්නෙ ගෑනියෙක්ට කවදාවත් දරුවෙක් නෑ කියලා කොන් කරන්න එපා.ඒ ගෑනූ කෙනාට ඒ දුක දාරා ගන්න බෑරි වෙන්න පුළුවන්.ඒ කියන හැම වචනයකම ගෙවලා ඉවර කර ගන්න බැරි පවක් වෙයි😥🙏
😊🌹
Godaàaaaak lassanai kathawa 4 parak kiyeuwa. Dukai.
අහම්බෙන් දැකලා කියපු ඒ කතාවට ඇස්වට කදුලුත් ආවා🥺❤️ගොඩක් ලස්සනයි❤️
මේවගේ ලස්සන .කතා දිගටම දාන්න. හරිම ලස්සනයි.හරිම සංවේදියි.👍👍👍👉
මේ කතාව තමන්ගේ ජීවිතේ නොකරගෙන කතාවක් විදිහට රස විඳින්න.. එක එක අය කතාව දකින දෘෂ්ටිකෝණය වෙනස් වෙන්න පුළුවන්.. හැබැයි. සැබෑ ජීවිතය කතා වලට වඩා ගොඩක් සංකීර්ණයි කියලා තමයි මම නම් දකින්නේ..😊
ඇත්තමයි ඇහැට කඳුලකුත් ආවා මට නම්...ගොඩක් දුක හිතුන, සංවේදී හරිම ලස්සන කතාවක් මේක නම් ❤️❤️
Harima lassanai. 😘
හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා , ගොඩක් ලස්සනයි මෙ කතා ඔක්කොම.හොඳ ආදර්ශයක් හැමෝටම ගන්න පුළුවන් වෙන්නෝනි.
Aththamai aiye mara lassanai kiyanna wachana na mara dukai thawath lassana katha danna
Api hamadama oyath ekka innawa
♥️😘😍💓❤️💖💕💓💓
ලස්සන කතාවක්..ඇහැට කදුලක් ගෙනාව හිතට දැනුන ආදරෙ හිතුන ලස්සන කතාවක්..💖
godak lassanai hema kenekttama ammek thaththek wenna wasanawa lebewa
Mara lassan kathawak godak dukai lassan hadawathk thiyenna malliyek
සංවේදී ලස්සන කතාවක් .good luck 👍👍
Amoooo...mara dukai..samahara vita mewage dewaluth athhatama wenawa athi..pau eyala
අහම්බෙන් දැක්කෙ අනේ මමත්...ලස්සන කතාවක් තව ලස්සන කතා ලියන්න. බුදුසරණයි 🙏
ඇත්තමයි ඇස් වලට කඳුළු පිරුණා. ආදරේට කොයින්ද සම්මතයක් 🙂 තවත් මේ වගේ හිතට කතා කරන්න පුලුවන් කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මෙච්චර කාලෙකට කියවපු ලස්සනම novel එක මේ good luck 👍💯🥺
අනේ හරිම ලස්සන කතාවක් ඒ වගේම හරිම දුකයි .ඉතින් මේ වගෙ ලස්සන කතා තවත් ලියන්න ඔබට දිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Ahamben hambune,, maara. Sensitive, lovely,
හතර වෙනි කමෙන්ට් එක මගේන්.ලස්සනයි කතාව තවත් ලස්සන කතාවක් ඔනී.🥰❤️🔥
හොද කතාවක් අද කාලෙටත් ..අන්තිම ටික කියවගන්න බැරි උනා මටත් ඇස් වල කදුලු පිරුනා.❤️❤️🙏🙏
👌👌❤👍👍👌 ආසාවෙන් බැලුවා ,ගොඩක් ,ගොඩක් ලස්සන නිර්මාණ යක් .ඔයාට ස්තුතිය 🙏 🙏
Ane godaak lassanai kthwa
Keti kathawatanam harima lassanai.eth eththa jivithayata eka lassana ne.mama hithana tharamata.
Lassana kathavak harima සංවේදී
ඇත්තටම මන් ගොඩාක් ඇඩුවා.මගේ හස්බන් බැන්නා මට විඩියො බලලා අඩනවා කියලා ..😥😥ඒ තරම් කතාව ලස්සනයි ..❤❤❤
ගොඩක් ලස්සනයි ....ඔයට බුදුසරණයි
අහම්බෙන් දැකලා බැලුවේ.ගොඩාක් ලස්සනයි ❤️❤️
අහම්බෙන් දැකලා කියෙව්වෙ..ඇත්තටම ඇස් වලට කඳුළු ආවා. හරිම ලස්සනයි 😇
Harima lassanai..budu saranai ..
Kathawa lassanaiy EA wagenam babala nethi ammalata Dewipihiten lamaiy lebenna on ❣️❣️❣️❣️
Ane harima lassana kathawak wagema duka hithuna kathawak eka as walata kadulu awa
Godak lassana Kathavak ❤️
අහම්බෙන් දැක්ක කතාවක්,ගොඩක් දුක හිතුනා..ජයවේවා. තෙරුවන් සරණයි..❤️❤️🙏🙏
Harima lassanai aiyeee
අහම්ම්බෙන් දැක්කෙ මේක ........අනේ ගොඩක් ලස්සනයි අන්තිම ටිකේනම් ඇඩුනත් එක්ක 😪ගොඩක් ගොඩක් ලස්සනයි මෙක ❤️❤️❤️❤️❤️❤️
Aththamai kathava harima lashsanai godak dukai Aya lashsana kathavak genna
Mata ahamben kiyawanna labunu kathawak.maru kiyanne itin mare maru.❤️❤️❤️❤️
Beautiful and lovely short story...it is amazing and touch my heart for few minutes ...🥺🥺❤❤
Lassani kathawa kadulu atharin baluwa therum aran kathawa balanna ona hamaoma godak lassani♥️
Mth meden beluwawethri.ahsmbenwage dekke.nikmtawage kiywalabeluwa godak ehta kiyawaddi.kthwa thwth lassana una dannemane okkoma kiywala..harima lassanii dukahithenwa..
ඇඬුනා🥺 ලස්සනම ලස්සනයි කතාව ❤️ තව ඕනි මේ වගේ කෙටි කතා ☺️
Harima ලස්සනයි godaak duki
අනේ ලස්සන කතාවක්..තව මේ වගේම කතා ඕනි.. ඉදිරි අනාගතය ට සුභ පැතුම්.. ලස්සන කතාවක් හැමදාම ඕනි.. Good Luck and all the best
අනෙ හරිම ලස්සනයි ආදරනීයයි හැගුම්බරයි
Harima lassana kathawak...thawath mewage katha liyanna
හරිම ලස්සනයි සංවේදී කතාවක්
Hithata godaak tenuna ..godaak duka hithuna❤❤❤
Lassnai aiyee kathava godakk oya lassna katha genna
ලස්සනයි ගොඩක් තෙරැවන්සරනයි ❤❤
දරුවන් අපේක්ෂාවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම වාසනාවන්ත,පින්බර,ලස්සන දරු පැටවෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️
Aththatama mekata aduna mara widiyata dukai.. E feeling eka oyage success eka... All the best.. Issarahatat me wage stories balaporottu wenwa malli...
Story aka godak lassanai.. me vagema lassana story akak 2nna. Good luck 🍀🍀
Godak lassant kethw liyl
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️ ane malli hitiyanam .akkage thmaiweredda achchara adare karana kollek ididdth eya ekka giye na .aruwama badagena hitiya .ane ara ahinsakayage jivithetha iwarai anthimata 🥺🥺🥺🥺🥺
Lassanai gogaaak dukai
Ane lassanai godak duka hituna 😭😭😭😭 me katha ape සමාජයට godak වැදගත්
හරිම ආසාවෙන් kiyewwa..thanks අයියා ඔයාට තවත් ලස්සන එකක් danna .suba පැතුම්
Anee godaaaak duka hithuna harima lassana kthwak
Godak dukai e wagema lassanaiii
Harima adaraniya lassana kathawak.... Kathawa kiyawala iwara weddi as deke kadulu piruna.. ❤️🥺
හරිම ලස්සනයි සංවේදී මං ඇඩුවා එක්ක
Wow wow wow kiyaganna wachana Naha athtatama hitata danuna
Eka lassanai ane..❤️❤️❤️
Aneee harima lassani
Ane godak dukai.deparak beluwa
Godakk lassanai e kathawa
Godak lassana katavak oya tava kata liyanna asaven balanne suba petum
Godak lassanai..
😍😘😍 tawath lassana kathaa liyanna shakthiya labewa oyata
අම්මෝ අයියා ඒක නම් පට්ට හලෝ..සුපුරි මට අද මේ චැනල් එක හම්බ උනේ.මරු අයියා..❤️
Harima lassanai kthwa ahmben dekke
කෙල්ලෝ කැමති මේ වගේ කතා වලට මොකද හරි ආසයි අලුත් අත්දැකිමක් ලබන්න.. කාටවත් නොකිය හිටියට කව්ද අකමැති වෙනස් දේකට නේද 😁😁😁😁
Sanwadiunat harima lassanai katawa godak duka hituna at ma waga kata balanna asawan budu saranai
Harima ලස්සන කතාවක්...as dekata කඳුළු enna තරමටම sanveedi.....
මං මේ කතාව දෙවෙනි සැරේටත් බැලුවා .හරිම ලස්සනයි ❤❤❤❤
හරිම ලස්සනයි ..ගොඩක් දුක හිතුනා ..මල්ලි මැරෙන්නෙ නැතුව හිටියා නම්
Attma godak lassana kathawak
හරිම ලස්සනයි කතාව ගොඩක් දුකයි ඒත් ලස්සනයි
Anee harima lassanai ,ඇහැට කඳුලක් genawa
අහම්බෙන් දැකල කියෙව්වේ ගොඩක් ලස්සනයි දුකයි සවිදු කියන චරිතෙට මන් ආසයි ♥️ඉදිරියටත් මේ වගේම ලස්සන කතා ලියන්න
Harima laasana ktawak..😥😥😍
හරිම ලස්සනයි 👌👍 , ඒවගේම දුක හිතෙනවා
Harima lashsanai...
ලස්සන කතාවක් අවසානයේ ඇස් වලට කදුලක් ආවා.....❤❤
Harima lassana kathawak...godak dukai....❤️❤️😌😌Tawa me wage katha denna ...
Aththatama hadawathata danunu lassana kathawak .🥺🥺🥺🥺😔😔😔
අහම්බෙන් දැකලා බැලුවේ... හරිම සංවෙදි ...
ගොඩක් ගොඩක් ලස්සනයි ❤
Harima lassana kathawak.😊😥
Ane godak lassanai aiye 😘👌👌👌
Lassanai yaalu ❤️❤️❤️❤️❤️
අවසානෙට නම් ඇඩුනා congratulations මෙ වගෙ great වැඩ කරන්න 💙💪👌
කතාව හොදයි කියන අය කෝ,,,, තව මේ වගෙම එකක් ඔනීද❤️😊
ඔව් ඕනී
Lassanai
ඕනී 💜️
ගොඩාක් දුක හිතුනා,ලස්සනයි කතාව ,ඕඕඕඕ ඕනී
🥺❤
දරුවන් පතන සියලු අම්මාවරුන්ට ජය ශීූ මහ බෝධින් වහන්සේගේ පිහිටින් දරුසම්පත් ලැබේවා!!!!!!
අනේ ඔයාලත් දරු පැටියෙක් නැතුව දුක් විදින,මටත් මගෙ බිරිදටත් ඉක්මනටම දරු පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න,ඔයාලට පින්,
Budu saranin ikmanin daru surathal balanna lebewa!...
Budusarany❤❤❤
Jp oyalata ikmanin patiyek labeii
මම ඔබලා දෙදෙනාටම හදවතින්ම සුබ පතනවා ඒ දරු සම්පත් උදා වෙන්න කියලා . නමුත් මේ වගේ කතා බලන්න එපා …. මෙතන වුන දේ එක අතකින් වැරදි දෙයක් …. අනාගත විවාහ ජීවිතයට ආදරය කරන්න … BS
Budusranaii dennatama ikamninmaoyalata pinwath datuwan labewii sathutin inna💙💙💙💙
අහම්බෙන් දැකලා බැලුවේ හරිම ලස්සනයි ❤ හරිම සංවේදී 🥺 හිතට තදින් දැනෙනවා 🥺❤
පසුව්පරමක් ....
😭😭😭😭😭😭😭
ඔව් ඒක නම් ඇත්ත 😥
ඇත්තටම හිතට දැනුනු ඇස්වල කදුලු පිරුනූ කතාවක්...
අම්මෙක් වෙන එක ඔනිම බිරිදකගේ ආසාවක්...ඒක තේරුම් අරන් බිරිඳට ආදරේ අඩු කරන් එපා....හැම ආදරනිය පවුලකටම දරුපැටියෙක් හිමිවෙවා...
පසුව්පරමක් ...
Hsri lassannai
අහම්බෙන් හම්බුනු කතාවක්..ඇත්තටම ඇඩෙනව...තව මේ වගේ කෙටි කතා ඕනි❤️❤️🔥👫💕
❤️
කතාව ලස්සනයි ❤❤❤❤👌👌👌👌ඒත් මේවා සිරා ජිවිතේ උනොත් එකෙක් දෙන්නෙක් මැරිලා තමයි ඉවර වෙන්නේ 😁😀 ඒ තරම් සුපිරි ඩයල් ඉන්නේ
😂😂💔ekgy😂
ලංකාවේ ඉන්නෙ කොහොමත් ගස මරපිය කියා ගත්තු මිනිස්සුනේ
🤣🤣
අනේ මගේ ඇස් දෙකේ තාම කදුළු ..හිතට දැනුන ලස්සන කතාවක් ..තවත් ලියන්න ගොඩක් තෙරුවන් සරනයි 🌸💙
මේ කතාව ටිකක් මගේ අතීතයට සමාන කතාවක් .මාත් කාලයක් සමාජයෙන්,මහත්තයාගේ පර්ශවයෙන් වද ගෑනී,මේ වගේ එක එක කතා ගොඩාක් ඇහුවා😓මේ දුක දාරා ගන්න බැරි කමටම මානසිකව පවා ලෙඩ උනා.counseling පාවා කරන්න උනා.පෙර කරපු පිනකට වෙන්න ඇති අවුරුදු 6කට පස්සේ මම දැන් මාස 4ක පුතු පැටියෙක්ගේ අම්මේක් උනා .💖 මේ කතාව කියවන් යද්දී මගේ වෙදනාකාරී අතීතයේ ටිකක් තනි උනා😥මට දැනෙන දේ මන් කියන්නෙ ගෑනියෙක්ට කවදාවත් දරුවෙක් නෑ කියලා කොන් කරන්න එපා.ඒ ගෑනූ කෙනාට ඒ දුක දාරා ගන්න බෑරි වෙන්න පුළුවන්.ඒ කියන හැම වචනයකම ගෙවලා ඉවර කර ගන්න බැරි පවක් වෙයි😥🙏
😊🌹
Godaàaaaak lassanai kathawa 4 parak kiyeuwa. Dukai.
අහම්බෙන් දැකලා කියපු ඒ කතාවට ඇස්වට කදුලුත් ආවා🥺❤️ගොඩක් ලස්සනයි❤️
මේවගේ ලස්සන .කතා දිගටම දාන්න. හරිම ලස්සනයි.හරිම සංවේදියි.👍👍👍👉
මේ කතාව තමන්ගේ ජීවිතේ නොකරගෙන කතාවක් විදිහට රස විඳින්න.. එක එක අය කතාව දකින දෘෂ්ටිකෝණය වෙනස් වෙන්න පුළුවන්.. හැබැයි. සැබෑ ජීවිතය කතා වලට වඩා ගොඩක් සංකීර්ණයි කියලා තමයි මම නම් දකින්නේ..
😊