අඩු වියදමින් මුළු මිදුලම මල් වලින් පුරවන්න ආස අයට 🌸🌸
HTML-код
- Опубликовано: 7 ноя 2024
- මුළු මිදුලම මල් වලින් පුරවමුද??? 😘❤️❤️
Hi....my dear friends ❤️❤️ you are warmly welcome to my RUclips channel...
In this video I love to share my experiences in gardening and also I want to share how I build up my garden ❤️❤️
#gardening
#flowers
#rhythm of Edi's
Dear all don't forget to Subscrib and share my channel and also please give your lovely comments ❤️❤️❤️
Thank you
D. Liyana Arachchi
Rhythm of Edi's
ඇත්ත කටහඩ ඒ වගේ තමයිනේ...ලස්සනයි ...🥰🥰🥰
ස්තුතියි අනේ ඔයාට ❤️හැමදාම මාත් එක්ක ඉන්නවට ❤️❤️
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
ගොඩක් ලස්සනයි ❤️❤️
ස්තුතියි ගොඩක් ❤️❤️❤️❤️😘
මල් ටික හරිම ලස්සනයි ❤️❤️
ස්තුතියි ඔයාට dear ❤️❤️
ලස්සන ගෙවත්තක් 👌🎉✌️🍀
ස්තුතියි ඔයාට dear ❤️❤️
කපුරු මල් වලට මමත් හරිම ආසයි. ❤❤❤හරිම ලස්සනයි ♥️♥️
ස්තුතියි dear ඔයාට...මාත් ගොඩක් ආස මල් ජාතියක් 🌸🌸
ඒ පරිසරය හරිම ලස්සනයි .🌿❤
වීඩියෝ එකනම් ගොඩක් වටිනවා ❤
ගොඩක් ස්තුතියි ඔයාට dear... ❤️❤️
සතුටින් ඉන්න ❤️❤️
සියළුම කටයුතු සාර්ථක වේවා 🙏🙏
කපුරු මල් වලට මාත් හරිම ආසයි ❤️🌸
මාත් මල් වලට ගොඩක් ආසයි කපුරු වලට ඊටත් වඩා ❤️❤️😘🌸
Aneeeeee lassanaiii😍😍😍😍😍😍😍😍😍😍❤
ස්තුතියි සුදූ ❤️❤️❤️
ගොඩක් ලස්සනයි❤️❤️වත්ත පැල වලින් පිරිලා දකිද්දි ආසයී❤️❤️වටින විඩියෝ එකක් 🔥🔥💯
ස්තුතියි සහෝදරිය ඔයාලගේ ආදරණිය වචන වලට ❤️❤️
ඔයාගෙත් සියළුම කටයුතු සාර්ථක වේවා ❤️❤️
සතුටින් ඉන්න ❤️
@@RhythmOfEdis ❤️❤️😘😘🙏🙏
Api kiynne diyarosa කියලයි ලස්සනයි oyalaga වත්ත ලස්සනයි video එක නන්ගි ❤❤❤
අනේ අක්කා ඔයාට ගොඩක් ස්තුතියි ඔයාගේ ආදරණිය වචන වලට ඒ වගේම හැමදාමත් මාත් එක්ක ඉන්නවට ❤️❤️
තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
Harima lassanai.❤❤❤❤
Thank you dear ❤️❤️❤️
ස්තුතියි ඔයාට dear ❤️❤️
Nice❤❤
Thank you dear ❤️❤️
❤❤❤❤
Mal tika godak lassanai mata hitha yannema kadahadata 😍
අනේ ගොඩක් ස්තුතියි නංගි ඔයාගේ ආදරණිය comment එකට ❤️❤️😘
ඔන්න ආවා හිත නිවෙන ලස්සන කටහඩ අහන්න මන්❤
මල් පැළ ටික හරිම අගෙයි එරන්දි අක්කි
වටිනා අදහස්🪴🪴🪴
තෙරුවන් සරණයි🙏🏻🙏🏻
ස්තුතියි නංගෝ හැමදාත් වගේ ඔයාගේ ආදරණිය වචන වලට ❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏
සතුටින් ඉන්න ❤️
ලස්සන යි එරන්දි ගාර්ඩ්න් එක
ඔයාගෙ ආදරනීය අම්මා ටත් ස්තුති වෙන්න ඔනි ලස්සන ට ගෙවත්ත තියාගන්න උදව් කරනවට
ස්තුතියි ඔයාට දිලූ ඔයාගේ ආදරණිය වචන වලට ❤️❤️
ඇත්තටම අම්මා මට ගොඩක් උදව් කරනවා ❤️❤️❤️ අම්මෙක් කියන්නේ ඉතින් දුවෙක්ගේ හයියක් ❤️❤️
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
Wow lassnai❤
ස්තුතියි සහෝදරිය ❤️❤️❤️
Harima lassnai akke❤ oyge voice ekath lassnai anee❤
ඔයාගේ ආදරණිය comment එකට ගොඩක් ස්තුතියි නංගෝ 😘😘
❤️❤️
@@RhythmOfEdis 🥰♥️
ලස්සනයි අක්කා 😍
Thank you නංගියෝ ❤️❤️😘
හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව
ස්තුතියි ඔයාට dear ❤️❤️ ඔයාගෙත් හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️
❤❤❤
ස්තුතියි ගොඩක් ❤️❤️❤️
Nice 👋👋👍🌼🌼
Thank you ❤️❤️❤️
Wow very nice dear. Oya koheda inne.kapuru mal lassanata thiyena nisa ahanna hithune❤
මම ඉන්නේ කළුතර dear ❤️ වෙලාවට කප්පාදු කරලා පොහොර ටික වතුර ටික වගේම ආදරයත් දෙනකොට එයාලා ලස්සනට පිපෙනවා ❤️❤️❤️
❤👍
Anee lassanaii❤❤❤ voice eka mara attractive ❤❤❤
Thank you dear ❤️❤️❤️
ඔයාගේ ආදරණිය comment එකට
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
Thank you dear ඔයාගේ ආදරණිය comment එකට ❤️❤️❤️
ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
අනේ හරිම ලස්සනයි..පුංචි ලතා මල් වලට අපේ පැත්තේ දවල් කුමාරිය කියලත් කියනවා..කට්ටිය කියනවා වගේ voice එකනම් හරිම ලස්සනයි... ❤❤❤
ස්තුතියි අනේ ගොඩක් ඔයාටත් ❤️❤️❤️
අහ්හ් දවල් කුමාරි කියන්නේත් ඒවාටමද?? අද දැනගත්තේ, ස්තුතියි ❤️❤️
ඔයාගෙත් සියළුම කටයුතු සාර්ථක වේවා ❤️❤️
සතුටින් ඉන්න ❤️
හිත නිවන කට හඬ ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ❤️❤️❤️ දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා ❤️❤️
Mamath asai mal wawanna ewage lassana balanna udeta nagittama ewa pipila tiyena lassana baluwama hitha sanasenawa ❤❤❤
ඔව් අනේ උදේට මල් පිපිලා තියන කොට නම් හරිම ලස්සනයි ❤️❤️❤️ හිත නිවෙනවා 🙏
ස්තුතියි ඔයාගේ ආදරණිය වචන වලට ❤️❤️❤️
❤️❤️🌸🌸❤️❤️
ස්තුතියි ඔයාට ❤️❤️
මල් පිරුණු වත්ත ❤️❤️
හිත නිවන හඬ ❤️❤️
ඔයාගේ ආදරණිය අදහස් වලට ස්තුතියි ❤️❤️❤️
හරිම ලස්සනයි❤ අක්කෙ ඔයගෙ voice එක. ඒකට මගෙ voice එක🫠
තමන්ගැන අඩු තක්සේවට හිතන්න එපා ඔයගෙ කටහඩත් ලස්සනයි නන්ගියෝ❤❤ බුදුසරණයි සතුටින් ඉන්න
@@WANFonseka 🥰🌸
මන් හිතුවා එහෙම කිවුවම කෙන්ති යයිද කියලා 😊😊@@ShehanaFashionwithlife
ස්තුතියි නංගි ඔයාට ❤️❤️❤️
එත් ඔහොම කියන්න එපා මගෙත් ගොඩක් අඩු පාඩු තියෙනවා.. ඔයාගේ කටහඩ ලස්සනයි ඒක එකිනෙකට වෙනස්. කවදාවත් තමන්ව පහත් කරන්න එපා... 💪positive වෙන්න 💪💪
ලස්සනයි මල් ටික.❤ඔයාගේ voice එක හරිම ලස්සනයි.අහන් ඉන්න ආස හිතෙන voice එකක් තියෙන්නේ ඔයාට. මං කියනවට ඔයාගේ thumbnails හදන විදිය ටිකක් වෙනස් කරලා බලන්න.අකුරු ටික නිසා ලස්සනම ටික වැහිලා.❤️
අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ ආදරණිය අදහස් වලට.. ❤️❤️
ඔයා කියන දේ ඇත්ත ❤️මම උත්සහ කරන්න ඕනේ.. වචන ටිකට ලස්සන වැහිලා 🥹
❤️❤️🥰🥰
ස්තුතියි ඔයාට ගොඩක් ❤️🙏❤️
❤️❤️❤️❤️
❤️❤️❤️😘
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කියො❤🤗🥰💖
අක්කිගෙ කටහඩත් හරිම ලස්සනයි අක්කි😘❤️💕
අක්කිගෙ කටහඩ හරිම මයින්ඩ් රිලැක්ස් වෙන හරිම කාර්ම් කටහඩක් අනේ🤗🥰😚🙂😘
අක්කිගෙ මල් ටික දැක්කමත් හිත නිවෙනවා සහ මයින්ඩ් එක මාරම රිලැක්ස් අක්කි😘❤️💕
මල් පැල වලට නන් මන් හරිම ආසයි අක්කි 😍😘😍🤩🤗😊❤
ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ අරන් ඉක්මනින් එන්න අක්කි ❤😊😍❤
ඒ වගේම ඉක්මනින් සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් කර්මු අක්කියො❤🤗🥰💖
බුදු සරණයි අක්කි😘❤️💕
ස්තුතියි නංගෝ ඔයාගේ ආදරණිය අදහස් වලට ❤️❤️❤️ මාත් මල් වලට හරිම කැමති ❤️❤️ ඉක්මනින් ලස්සන vidio එකක් අරන් එන්නම් 😘
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
මල් පැල ටික වගේම ඒ කටහඩට හිත නිවෙනවා...❤❤❤
ස්තුතියි ගොඩාරියක් ❤️❤️❤️
මේ ආදරණිය වචන මට ශක්තියක් 🙏
සතුටින් ඉන්න ❤️❤️ සියළුම කටයුතු සාර්ථක වේවා 🙏🙏❤️
Garden 1 ලස්සනයි ඔයාත් ගහ වැලට ආදරෙයි එහෙම ආදරේ කරනකොට අපේ හිත් ලස්සන වෙනවා. Voice එක් ලස්සනයි. බේබි රොස මම ලග තියනවා ඒ මල්. දවසක ඔයාගේ මුලු garden එකේ garden tour 1 අරන් එන්න ආසායි බලන්න මම ගොඩාක් කැමති. වගස් ක්ස්‍රන්න ලස්සන විඩියෝ 1. 🩷👌🩷
ස්තුතියි අක්කා හැමදාමත් වගේ ඔයාගේ දිරිමත් කිරීමට ❤️❤️❤️
Garden tour එකක් අරන් එන්නම්කෝ ටිකක් කල් දෙන්න ❤️❤️
සතුටින් පරිස්සමින් ඉන්න ඔයත් අක්කා ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
හරි. සතුටින් ඉන්න🩷
❤️❤️❤️❤️
Voice eka ta asai
ස්තුතියි Darling 😘😘❤️
❤❤❤❤❤❤
ස්තුතියි ඔයාට dear ❤️❤️❤️
❤️❤️❤️❤️
♥️❤♥️
ස්තුතියි අනේ ඔයාට.. ❤️❤️
Oyagen ganna barida apitath
ඔයා කොහෙද dear ඉන්නේ...? කළුතර අවට කෙනෙක් නම් මට දෙන්න පුළුවන් අනිවාර්යෙන්👍👍 ❤️❤️❤️
දුර කෙනෙක් නම් ගන්න විදිහක් තියනවා නම් මම එවන්නම් ❤️ එහෙම ක්‍රමයක් තියනවා නම් කියන්න dear 👍
❤
ස්තුතියි හිතවතිය ඔයාට ❤️❤️❤️