Organic Liquid fertilizer production for polytunnels - Zoom Meeting

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 60

  • @samanthaniroshana3151
    @samanthaniroshana3151 4 месяца назад +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .මමත් ලංකාවට ගියාම ගොවිතැන් කිරීමට ආසාවෙන් තොරතුරු හොයද්දි දැකපු හොද වැඩ සටහන.තවත් මෙවැනි වීඩියෝ you tube එකට එකතු කරන්න.ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 Год назад +5

    මම ඉනිනෙ කොරියාෙව ලන්කාවට ඇවිල්ල agriculture වලට යන්න තමය් මේ වගෙ video බලන්නෙ .ඇත්තම කියනවනම් සිද්ධාන්ත මුලිකව මෙහෙම දැනුමක් ලැබුවෙ අද තමය්😍thank you so much ෴තෙරැවන් සරනය් ඔබතුමාට

  • @AsokaHidellannage
    @AsokaHidellannage Год назад +3

    ඉතාම විශිෂ්ඨ පැහැදිලි කිරීමක් රුවන් මහතා, ඔබගේ සේවය මිලකල නොහැකියි. ජාතියක් ලෙස ඔබ සහ ඔබගේ ක්ශේත්‍රයේ ප්‍රාමාණික උගතුන් අපි මීට වඩා සේවයක් ලබාගත යුතුයි.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Год назад +2

    සිංහලෙන් අහපු හොදම විස්තර කිරීම විය හැකිය්. පොලි ටනල් බොහෝමයක් 95% ක් අද අසාර්තක බව ටනල් විකුනන දැන්වීම් වලින් පැහැදිලිය්. හේතුව දැනුම නෙමැතිවීමය්. එවැන්නන්ට මේ කතාව තේරෙන එකකුත් නෑ.

  • @nayanthakodithuwakku718
    @nayanthakodithuwakku718 2 года назад +2

    ඇත්තටම ඔබතුමා මේ කරපු වැඩසටහන හරිම වැදගත් වැඩසටහනක් රසායනික පොහොර මිල ඉතාම ඉහළ අවස්ථාවක තියෙන මේ වෙලාවේ මේ ජීව මෘත හදා ගන්ඩ කියලා දීපු එක හරිම වැදගත් හදනකොට ඒකට අර කැප්පෙටියා කුප්පමේනියා ගඳපාන කොළ වගේ දේවල් දැම්මහම ඒ කොළ වල තියෙන සාරය ගහට උරා ගත්තහම ැමැත්තක් නැති බවද ක කියපු එකේ එකත් ලොකු දෙයක් ඇත්තටම අනිත් එක තමයි මේ ලොකුවටම මටත් ප්‍රබල ගොඩක් වැදගත් වුණේ මේ polytunnel එකේ උෂ්ණත්වය

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 Год назад

    හිතාගන්න බෑ මම අහපු හොඳම යූටියුබ් නාලිකාව පොලිටනල් වගාව පිලිබඳව ස්තුතියි රුවන් මහත්තයා ඔබතුමාට .....

  • @nelkasriwarnasinghe1255
    @nelkasriwarnasinghe1255 Год назад +2

    Ruwan sir, wonderful initiation. Congratulations. ❤

  • @tironasiri6496
    @tironasiri6496 Год назад +1

    Pohora eka gana withrak newei sir godaaaak loku danumak ගත්තා. ඉදිරියටත් me wage wadasatahan balaporoththu wenawa. Bohoma ස්තුති sir

  • @organiclanka-n3q
    @organiclanka-n3q Год назад +1

    Dear Mr. Ruwan, I have been doing protected agriculture and failed many times. But your educational session was so very helpful to arrest the reasons to fail. Thank you so very much 🙏

  • @hnaananda4899
    @hnaananda4899 7 месяцев назад

    Valuable information and great details thank you 🎉🎉🎉🎉

  • @rohithawarakagoda3066
    @rohithawarakagoda3066 Год назад +1

    Rearly good programe
    Thank you, for giving good knowlage

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 8 месяцев назад

    අවංකකමට.....
    බහෝම ස්තූතියි අවංකවම.....

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 2 года назад +2

    Thank you for sharing your valuable knowledge !!

  • @sumedhathero739
    @sumedhathero739 2 года назад +2

    ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් වැඩසටහනක්.තෙරුවන් සරණයි

    • @profitablelk
      @profitablelk  2 года назад +1

      තෙරුවන් සාරණයි හාමුදුරුවනේ ....ස්තුතියි

  • @sameeraherath5398
    @sameeraherath5398 7 месяцев назад

    ගොඩක් ස්තුති රැවන් සර්,🙏🙏🙏

  • @upulpathirana4837
    @upulpathirana4837 Год назад

    ඉතාම හොඳ වැඩ සටහන්.ඉතාමත් අගය කරනවා

  • @chathurangasenanayaka854
    @chathurangasenanayaka854 2 года назад +1

    ඇත්තටම නියමය්

  • @thakshithageshan2838
    @thakshithageshan2838 Год назад +1

    oba thumawa sambanda karganimta haki widihak mention karnna thank you!

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 Год назад

    Excellent

  • @lakshithamadushan7760
    @lakshithamadushan7760 3 месяца назад

  • @tilakkumara1874
    @tilakkumara1874 Год назад +1

    Good

  • @dumindujayasinghe
    @dumindujayasinghe 5 месяцев назад

    Scotch bonnet පැලයකට කුඩා කාලයේදි සහ පසුව වතුර කොපමන දානවද? මේ වතුර ප්‍රමාණය දවසට කීපාරක් බෙදල දානවනම් හොදද?

  • @asithaindumini
    @asithaindumini 9 месяцев назад +1

    Mr ruwan hamuwanne kohomada number eka answer karannane

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 9 месяцев назад +1

    💚🍃💚💚

  • @W.A.A.Mangalika
    @W.A.A.Mangalika Год назад

    Fish tonic eliye karana elawalu wagawakata danna puluwanda..eloye karana wagawakata sudusu pohorak hadana kramayak kiyanna please

  • @chathurangasenanayaka854
    @chathurangasenanayaka854 2 года назад +1

    මට අයේ අයෙත් සුපිරි කියලා හිතෙනවා.

  • @bandulanagodagamage8730
    @bandulanagodagamage8730 10 месяцев назад +1

    ඉතාමත් හොදයි. 🙏🏼

  • @kaveeshbro7987
    @kaveeshbro7987 2 года назад +1

    ❤️❤️❤️

  • @prasagaming6559
    @prasagaming6559 Год назад +1

    Fb group eke link eka danna puluwn da?

  • @sitharamaduwanthi6519
    @sitharamaduwanthi6519 8 месяцев назад

    බැරල් එක ප්ලාස්ටික් එකක්ම වෙන්න ඕනිද

  • @tharindudarshana3056
    @tharindudarshana3056 5 месяцев назад

    මේක පාවිච්චි කරනකොට කැප්ටාන් වගේ දෙයක් පසට එකතු කරන එක ප්‍රශ්නයක් නැතිද ? 🙂

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 Год назад

    Mama danata inne koreawe.mata lankawata awilla karanna deyak balanawa.e atharedi thamai ahamben obathumage me watina videowa dakke.mehe wada kalata mama hithin inne lankawe.gowithana kiyanne mage husma tika wagei.nodana gowithan karala padu wechcha than thamai wedi eunata mata apahu hariyata karanna ona.meka dakkoth mata obathuma sambanda karaganna puluwan widiyak kiyanna pls.

  • @ishansadaruwan6332
    @ishansadaruwan6332 Год назад

    👍👍👍👍👍

  • @dulanganishshanka1784
    @dulanganishshanka1784 2 года назад +2

    සර්,
    ඔබව දුරකතනයෙන් සම්බන්ධ කරගන්න පුලුවන්ද, සමාජ මාධ්‍ය හරහා වුනත් කමක් නැහැ
    බොහොම ස්තූතියි ඔබතුමන්ට
    පැය3යි විනාඩි 52ම එක හුස්මටම බැලුවා ඒ තරම් වැදගත්
    🙏🙏🙏

    • @profitablelk
      @profitablelk  2 года назад +1

      ස්තුතියි අදහස් දැක්වීමට..මේකෙන් සම්බන්ද වෙන්න.. chat.whatsapp.com/FTLluqqUhyc8nLYV5SfWOY

    • @dulanganishshanka1784
      @dulanganishshanka1784 2 года назад

      බොහෝම ස්තූතියි මහත්මයා

  • @nayanthakodithuwakku718
    @nayanthakodithuwakku718 2 года назад

    මහත්මයා මේ වැඩසටහන ඉතාම වැදගත්ම වැඩසටහනක් මම මේක ඇහුව මට පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා දැනගන්න මොකද මං මේක මේ වෙලාවේ නෙවෙයි ඇහුවේ මේ ඔයාගේ රෙකෝඩින් එක තමයි ඇහුවේ ඉතින් ඒක හින්දා මේ මට ඔයාගේ ෆෝන් නම්බර් එක පොඩ්ඩක් දෙන්න පුලුවන්ද කරදර නැත්තං ඔයාට කතා කරන්න

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 Год назад

    රුවන් මහතා මම අලුතින්ම වගාවට යන්න දැනුම සොයන කෙනෙක් මට ඒ සදහා උදව් කරන්න පුළුවන්ද.

  • @nayanthakodithuwakku718
    @nayanthakodithuwakku718 2 года назад

    polytunnel එකේ උෂ්ණත්වය ස්වයංක්‍රීය පාලනය කරන්න සැලැස්වීමෙන් සැලැසව පාලනය කරන්න සැලැස්වීමෙන් අපිට ඇත්තටම මේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොකද මේ අතින් ඕක පාලනය කරන්න ගියාම ඒක හරියට සිද්ධ වෙන්නෙත් නෑ උෂ්ණත්වය පාලනය වෙන්නෙත් නැහැ ඊළඟට පළිබෝධ හානිය වැඩි වෙනවා මේ අරුම තුමා කිව්ව විදිහට මේ මේ උෂ්ණත්ව වෙනස හින්ද

  • @WAJ15
    @WAJ15 Год назад +1

    Campus eke course eka gana wisthara kiyanna.obathumage no eka mata msg karanna

  • @tharidumithum9806
    @tharidumithum9806 2 года назад +1

    18 වෙනි කලාපය

  • @Sav-wc8wj
    @Sav-wc8wj Год назад

    Can you please give the dilution ratio before you add this solution to the plants?
    Thank you for your valuable information.
    Also, what can i use for growing medium, if i can't get rice husk?

    • @profitablelk
      @profitablelk  Год назад +1

      1:20 maximum

    • @Sav-wc8wj
      @Sav-wc8wj Год назад

      @@profitablelk Thank you...
      What's the best alternative to Rice husk?

  • @srilankanvillagelife9991
    @srilankanvillagelife9991 Год назад

    Ruwan mahathmaya mata oyage phone no eke ewanna . oya hitha hoda saha danumak thiyena kenek. mata what's App eke daana
    Mama German wala sita

  • @dulanganishshanka1784
    @dulanganishshanka1784 2 года назад

    මහත්මයා ජීවමෘත වලට මේවාට අමතරව රනිල භෝගයක පිටි අවශ්‍යයි නේද

  • @SarangaKottage
    @SarangaKottage Год назад

    Ruwan mahatthayage WhatsApp no eka denna puluwanda?

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX Год назад

    වැදගත් වැඩසටහනක්. ව්ට්ස්ප් ගෲප් එක නැද්ද

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 2 года назад

    Sir contact no eka denawada?

  • @wackumarawanniarachchi1038
    @wackumarawanniarachchi1038 Год назад

    ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න

    • @NerangaMadumali-sn3jf
      @NerangaMadumali-sn3jf 11 месяцев назад

      අපිට ඔබතුමාගේ ටැනල් එක බලන්න පුලුවන්ද

    • @NerangaMadumali-sn3jf
      @NerangaMadumali-sn3jf 11 месяцев назад

      රුවන් මහතා අපිත් හම්බන්තොට අපිට නම් එකක් දෙනවද

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 3 месяца назад

    👍👍👍👍