ආප්පයක් 25යි බිත්තරයක් 30යි බිත්තර ආප්පයක් 90ක් උනේ කොහොමද... | Prasad Siriwardana
HTML-код
- Опубликовано: 11 дек 2024
- ආප්පයක් 25යි බිත්තරයක් 30යි බිත්තර ආප්පයක් 90ක් උනේ කොහොමද...
අපගේ ඉගැන්වීම් රටාව පිලිබදව අදහසක් ලබා ගැනීමට මෙම වීඩියෝ පෙල නරබන්න
RUclips- bit.ly/3P6WTX6
පන්තියට සහභාගී වීමට හා විස්තර දැනගැනීම සදහා පහතTelegram Channel එකට සම්බන්ධ වන්න.
Telegram Channel- t.me/prasadphy...
සර් උසනම් සිකුරිටි මිටිනම් කම්කරු රැකියා ලබාදෙන ක්‍රම වේදයත් ටිකක් පැහැදිලි කරමුකෝ..
ඊට වඩා බිත්තර ආප්පෙ ලොකුයිලු
අනුරට රට හදන හැටි බලන්න කෝ ඉස්සෙල්ලා 😂😂
@@diamond.1234sajithta chande dunna thwa me harkek hambuna 😂
සර් බිත්තර ආප්පේ නැතුව සර් උස නම් සිකුරිටි මිටිනම් කම්කරු සීන් එක පැහැදිලි කරමුකෝ හරි ආසයි
සාමාන්‍ය ආප්පය රු.20 ට දෙන තැනුත් මම දැක්කා.එතකොට එතනත් ලාභයක් තියෙන නිසා නේ රු.20 ට දෙන්නේ.එතකොට ඒකට රු.30 බිත්තරයයි, ගම්මිරිස් සහ ලුනු කුඩු වලට රු.5 යි කියමුකෝ.එක්කෝ රු.10 ක්ම දාගන්නකෝ පොඩි ලාභයකුත් එක්ක.එතකොට ඔක්කොම ගාන රු.60 යි.එතනට තව බිත්තරය කන්න පුලුවන් මට්ටමට හැදෙන්න ගෑස් යනවා.අමතරව යන ගෑස්වලට උපරිම රු.10 ගියා කියමුකෝ.එතකොට බිත්තර ආප්පය රු.70 කට දෙන්න පුලුවන්. ලාභයකුත් තියාගෙන.
රු.70 තමයි හරිම ගාන. ඒ ගානට තමයි දෙන්න ඕනේ බිත්තර ආප්පය.
බිත්තර ආප්ප 1000ක් විකුනල තමයි ඌට ජීවත් වෙන්න ඕනෙ
පලයං යන්න ලමයි අසරණ කරන්නැතුව.....හරකා 😂😂😂😂
නියමයි සර්❤
පන්තිවල ආණ්ඩුවට මඩ ගගහා ඉන්නවට වඩා පාඩුවේ හිටියනම් තමා හොද 😂😂
Physics පුතාණෝ😂
Physics with පුතාණෝ😂
ආප්ප වල ගනන් වල කොහොම ද physics වලට ගැලපෙන්නෙ😂😂
NPP නේද 😂😂
@@SanthushtiHerath උබ සර්ට සල්ලි දෙන්නෙ ආප්ප ගැන ඉගෙන ගන්නද නැත්නම් physics ඉගෙන ගෙන හොද රස්සාවක් කරන්නද,සර් ට උබ කියන්නෙ එක ළමයෙක් විතරයි මොළේ කල්පනා කරලා වැඩ කරපං
@@Nipul3251 thissa ehema bayila gahuwanm ahan innwa ne 😂
@@Methika_Fonseka na bn😂😂
Me sir oya baila gahana විදියට godak results ehemath athi ne😂
මේ බයිල අහල ඉස්මුදුනින් පිළිගන්න හරකුත් ඉන්නව ඉතින් 😂😂
මේකෙ වරදක් තියේනම් පැහැදිලි කරන්න pls
😂😂
අනිවාර්යයෙන් උබට ආප්ප කඩයක් තියෙනවා
@@skherath4435
මරු මොලේ😂
ubt e kthw therum gnn thrm molyk nethi ekt krn deyk nh
,please sent him to the parliament!
He must be iin that parliament!🙏🙏🙏🙏🙏
මේ මහත්තයා පාර්ලීමෙන්තුවට යවන්නම ඔනේ!
කරුණාකර ඔබ සියලුම දෙනා ඒක කරන්න 🙏🙏🙏🙏🙏
🤣🤣🤣🤣🤣🤣🤣
අනේ මන්දා පව්ත් හිතෙනවා 😂.කොහොම හිටිය ඩයල්ද
ආදරණීය සර්❤ ආදරෙන් ඉල්ලීමක් කරන්නද? වීඩියෝ දානවිට comments off කරල දාන්න. සර්ට කුහක උන් මඩ ගහනව ඒකයි. අනුන්ගෙ කුණු කතා සතපහකට ගනන්නොගෙන සර්ගෙ කටයුතු ඉතා හොඳින් කරගන්න ❤❤
සර් මේ අදහස බලන්නම ඕන
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෝඩ ලමයෝ 😂
Value adding කියන්නෙ මේක තමයි
One of the best teachers I've ever seen ❤
දැන්නම් chaterma මනුස්සයෙක් වෙලා 😢
සර් දන්නවා ලොක්කා ගොනා කියලා. පුලුවන් නම් ඌව එලෝලා ඔය පක්ෂයේ නායකා වෙලා පක්ෂය හරි පාරට ගන්න.
Ape Sir ❤️🔥
😂😂
@@Dilshan764උබට අවුල්ද
@@Djs-t6f 😂😂
මී හරකෙක් නෙ 🤣🤣🤣🤣
ආ ලොක්කා , දැන් ගෑනුන්ගෙ wash room වල camera හයි කරන්නැද්ද
ඒ සීන් මේ පොරගෙ ක්ලාස් එක්කද වුනේ
@@slytshortsboy3674මූ සල්ලී වලින් ඒක යට ගැහුවා බං ‼️
මූගේ මල්ලී කෙනෙක් තමයි කැමරා වලින් බලලා තියෙන්නේ
දැන් නැති මගුල් කියවන්න එපා පකෝ
@@slytshortsboy3674 ea wena sir kenek 👍
ado sysygy eke neda eka une
සර් ඔතන තව කතාවක් එකතු වෙන්න ඕන සර් ආප්ප සාමාන්‍ය ගානට හැදිලා ඉවර නම් පස්සේ තමා බිත්තරයක් දාන්නේ ඊට පස්සේ ඒ බිත්තරේ දැම්මං පස්සේ තව වෙලාවක් ගතවෙනවා තව ආප්ප එකහමාරක් හදන්න පුළුවන් වෙලාවක් බිත්තරා ආප්ප ගානට හැදිලා එන්න අන්න ඒක නිසා ඒ වෙලාවට යන ගෑසුත් ඔතෙන්ට එකතු වෙලා තමා ඔය බිතර ආප්ප අනූවක් වෙලා තියෙන්නේ. සර් ඊළඟ පාර ඒකත් ලස්සනට පැහැදිලි කරලා දෙන්න ඒක මිනිස්සුන්ගේ හිතිවිලි හදන එක ගැන ගොඩක් හොඳ වෙයි🎉
E kiyanne issra apaa wikunuwe paduwatada....pav neda itinn 😅
ඔන්න ඔන්න මෝඩ තර්ක දෙනව😂 යකෝ එහෙම වෙන්න තියන්න බැහැ ආප්ප. ජිවිතේට ආප්පයක් දාලා නැද්ද මෝඩ හරකා. අප්පේ යටින් නමෙයි බිත්තරේ දන්නේ උඩින්. සාමාන්‍ය වෙලාවම තමයි යන්නේ. ඔයා ඔය කියන විදියට තියන් හිටියොත් අගුරු තමයි කන්න වෙන්නේ.
@@tmprthennakoon693itin bn ee davas vala ara kiyana anik viyadam aduine adat sapekshava😂 eekai ee kaale ganan adu
සාමාන්‍ය ආප්පය රු.20 ට දෙන තැනුත් මම දැක්කා.එතකොට එතනත් ලාභයක් තියෙන නිසා නේ රු.20 ට දෙන්නේ.එතකොට ඒකට රු.30 බිත්තරයයි, ගම්මිරිස් සහ ලුනු කුඩු වලට රු.5 යි කියමුකෝ.එක්කෝ රු.10 ක්ම දාගන්නකෝ පොඩි ලාභයකුත් එක්ක.එතකොට ඔක්කොම ගාන රු.60 යි.එතනට තව බිත්තරය කන්න පුලුවන් මට්ටමට හැදෙන්න ගෑස් යනවා.අමතරව යන ගෑස්වලට උපරිම රු.10 ගියා කියමුකෝ.එතකොට බිත්තර ආප්පය රු.70 කට දෙන්න පුලුවන්. ලාභයකුත් තියාගෙන.
රු.70 තමයි හරිම ගාන. ඒ ගානට තමයි දෙන්න ඕනේ බිත්තර ආප්පය.
එතකොට කලින් බිත්තර අඩු කලෙ ඔහොම ප්‍රශ්න තිබ්බෙ නැනෙ. පාර්ලිමේන්තුවේ හොරු හදන්න කලින් උබල හදල ඉන්න ඔනී එක අපිට කරන්න බැ තමම්ම තමා හැදෙන්න ඕනි. නැත්තම් රටක් විදිහට ඉස්සරහට යන්න අමාරුයි
මේ යකා physics උගන්නනවා ඇරෙන්න අනිත් ඔක්කොම උගන්නන්නවා
බොරු කියන්න ඕනෙ නෑනෙ මං ඇත්තටම ඔබතුමාගේ ඉගෙනීම් රටාව ගැන හරිම ප්‍රසාදයකින් හිටියේ නමුත් දේශපලනයට යොමු වීම හේතුවෙන් දැන් ඒ ප්‍රසාදය අඩු වුනා ඉබේටම .
පුතානෝගේ එක ඔබා ගත්ත නිසා වෙන්න බැරි ද 😂🤌
අඩො මන් හිතුවෙ හොද physics සර් කෙනෙක් කියලා අන්න නාමයෝජනාත් දීලා නේද 😂
ආප්ප Physics... 😂
ආප්ප දාපු කෙනා මිටිය්ද. උසයි නම් එයාටත් 'පුතාණෝ physics' උගන්නයිද දන්නෑ.😂😂
ගරු කල ගුරුවරයෙක්..ඒත් දැන් නම් පට්ටම කුජීතයි
සාජිත් සාජිත්😂
සජීගේ ආර්යාව ආප්ප දාන කාලේට ආප්ප නිකං දෙන්න පුලුවන් වෙයි.
🤣🤣🤣
😅 වාවු..ක්‍රියේටිව්
ai anurage punchiammath appa dnone
@@ravidushakya පන්තියේ කාඩ් ලකුනු කරන එකාටත් තදවෙලා..
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේ යකා class වල physics නෙමෙද කරන්නේ.ආප්ප දාන හැටිනේ කියලා දෙන්නේ
Physics ugannannko
පුතානි දිනල ඌ මෙහෙම කරානම් බලන්න තිබ්බ
Kawruth kiyana dewal ganann nogena thamange jeewithe sathutin athal eke gatha karana manussayek ❤
භෞතික විද්‍යාවේ අප්‍රසාද මලකුණ 😂😂😂
ඇයි මොකක්ද එයාගෙ තියෙන වැරැද්ද
Great tutor…must be in parliament
ඔයාගේ හාම්පුතා දිනුවේ නෑ ඒක පිලිගන්න😂 දුකයි තමා මොනා කරන්නද😂
හිතේ ලොකු ගෞරවයක් තිබුනේ ගුරුවරයෙක් හැටියට. නමුත් දැන් ඔබ තුමා සමාජ විහිළුවක් වෙලා ඉවරයි. අපරාදේ කරගත්තු දේ නම්.
සර් විදේශියන්ට විදෙස් බසින් කතා කරල හිත දිනාගෙන ආදාර ගන්න විදියත් පැහැදිලි කරල වීඩියෝ එකක් ඕන
සර් value addition කියන්නේ ඕකටයි
Sampurna aththa kathawa
Sir❤️❤️🇱🇰🇱🇰❤️
සර්ගේ පන්තියේ භාගෙට භාගයක් ම සර්ගේ පක්ෂෙ නෙමෙයි ලමයි,සර් real හරකා වුනාට ලමයි හරක් නෙමෙයි,ඔය ඉගෙනගත්ත දේවල් කොහෙටද දන්නෑ ගියේ සර්😂😂😂
මුගේ Class යන උනුත් ඉන්නවනේ 😂😂😂
විශය අතින් හොදට උගන්නනව. මු පිස්සු කෙලින එක වෙනම කතාවක්.
ප්‍රසාද් සර් කියන්නේ ඔනීම දෙයක් වෙනස් විදියට දකින්න කෙනෙක් නෙවෙයි දකින්න උත්සහා කරන කෙනෙක් ඊ නිසා සර් කියන හැම දේකම අපි සමයෙන් දකින දේට වඩා වෙනස් දෙයක් තියේ මම සර්ගේ පන්ති ගිහින් දැන් statistics degree එකක් කරලා ඉන්නේ මට දැන් තෙරේනවා සර් එදා කියපු හැම දේකම තියන ලස්සන වෙනස්.සර් සර් කියන්නෙ දක්ශයෙක්
@@KaveeshaBandara-y6r හරි දේ හරියට දකින්න පුරුදු වෙයන් බන්.
@@lashithabndara8921 siravatam math okamayi kiyannna giye hamootama be sirva therun ganna
😢අනිත් එවා අඩු කර කර ඉන්න ගියෝත් ...(අනිත් දේවල්)එ අයටත් අනිත් එ එ දේවල් කියලා (අප්පයක් අඩුද, බිත්තර අප්පයක් අඩුද ,කැම බිම අඩුද) කියලා අහන්න පුලුවන්නේ🤌
120 මිල ගහලා බිත්තර අප්ප market කරත් අප්ප, තමයි කන්න වේන්නේ දිගටම....😂
90 (පාලන මිල) තියේද්දි 85 අඩුම මිල වගේ promote කරොත් කඩයක මින්ස්සු නෝගේන ඉදිද?
සාධාරනවත් ගේම ගහන්න පුලුවන් නේද සර්......
අනේ මන්ද😢
පාඩුවෙ ක්ලාස් එකක් කරගෙන හිටියොත් හොදයි නේද අම්බානෙක පරාද වෙලා ආණ්ඩුවට මඩ ගගහා ඉන්නව පන්ති වල 😅😅
බිත්තර ආප්ප වලට ගන්නෙ උස කිකිලියො දාන බිත්තර, ඒකයි ගනං😒
ashamed to see a well-educated tutor supporting a way below level politician.Your physics didn't guide you to some common sense.Good luck!
mirigamama Malimawata
rallata clz yana unta hikila 😂😂
මෙ වල් බල්ලගෙන් ඉගෙන ගන්න ලමයිට අබ සරනයි
මේ සර්ගෙ පන්ති යන්න එපා කෙලවෙයි
Sir චන්දෙ ඉල්ලන්නද හදන්නෙ. මේ පාර
ඕක ෆ්‍රෙඩ්‍රික් බැස්ටියාට් ගොඩක් හොඳට විස්තර කරල තියනව, හොයාගෙන කියවන්න.
.
P.S: වාමාංසිකයන් ඒ පොත් කියවීවෙන් වලකින්න
ඔය පාඩම මොකක්ද😴
සර් ආණ්ඩුවේ වැරදි හොයනවා වගේ පොඩ්ඩක් සර් ගෙ ගිය අවුරුද්දේ results පොඩ්ඩක් බලන්න
Resut thiyeda me sirta
Puthanoge sir 😂
Sir oya igena gatthata wadkna patta gon . Charitha sirla ekka බලද්දි me mona harakekda. Sajithta Physics ugannanna gihin oya athal nodi.
Chariths sirut echchr thama 😂
Now you can turn into your teaching that is the best way which you have to forget the past...
No matter how is your political view..but dont forget you are a tutor
ආප්ප පුතානෝ 😇😇😇
ගෝතයොත් ඉන්නව සයන්ස් කරල ඩිග්‍රි ගහපු 😂
Uba mnawa krpu ekekda?meyage therory ubala wge modaintavteren na
ආප්ප කඩයක් කරන මනුස්සයෙක්ට තියෙන ප්‍රශ්නම තමා සාමාන්‍ය මනුස්සයෙක්ටත් තියෙන්නෙ එත් තමන්ගේ ප්‍රශ්න නිසා වෙන මනුස්සයෙක් ඒ පීඩනය දාන එක වැරැද්දක් කියලා හිතෙනව එහෙම හැම මනුස්සයම මිල පාලනය කරන්න පුලුවන් නම් පාරිභෝගික අඩිකාරයක් ඔනි නැනෙ...
උස නම් බිත්තර ආප්ප , මිටිනම් නිකන් ආප්ප 👽
දැං ඉතිං වැරදි හොයමු 😂
ඕක කියන්න සර් අර අසේල සම්පත් කියන බූරුවාට
ජෙප්පන්ට ඕවා තේරුම් ගන්න තරම් ඔළුවක් නෑ
Amo amo molkriya 😮😮
උබ කියන්නෙ ක්ලාස් යන ඔක්කොම ජෙප්පො කියල ද මෝල් කැරියා😂
@@Jehan696 කවුද pko ඔක්කොම ජෙප්පො කිව්වේ 📱🐍
🐄
ජෙප්පොන්ට ඔය ආප්ප කේස් සෙට්වෙන්නැ sir දැං
හරකෙක් වගේ උම්බෑ කියන්න එපා 😂
❤❤❤❤❤❤❤❤
සාමන්‍ය ආප්ප ය ට වඩා බිත්තර ආප්පයක් සදහා වැඩි කාලයක් සදහා ගෑස් යනවා
❤
දුක කියන්නෙ කොමස් ජෙප්පොන්ටත් මේක නොතේරෙන එකයි😂
Buru puthnoge whllunt nn terenw 😂
Jvp වුන්ට මෝඩයෝ කියන්නෙ ටීවී එකේ මාද්‍ය සාකච්චා වකටත් එන්න කොන්ද පන නැති ගොන් කතා කියලා රට්ටු හිනස්සන එකෙක්ගේ වහල්ලු නේද🤣
@@Theseeker-l4u කවුද වහල්ලු කියල හැමෝටම පේනවනෙ ඔයාලව ටිපර් කරද්දිත් මරු හලෝ🤭
Byyas detect...@@Worldepic.7
@@Worldepic.7ඔයා ටිපර් වෙද්දී මරේ මරු😂
ඇති ගුටිනක ආවා
සර් මෝඩ ජෙප්පො කුලප්පු කරල ආතල් එකක් ගන්නව වගෙ😁❤
හරි හරි උබලා තමයි බුද්ධිමත් 😂😂
Crm buddimth sjbe 😂 ubth wahlek ne
පුතානෝගේ වහල්ලු තමයි හොදම මොලකාරයෝ ටික නෙහ්🤣
මෙහෙමයි කිරිපුතේ.මෝඩ කියන එක සජබේ brand එක වෙලා ඉවරයි.ඒකට සට්ටැබිකම් කරන උනුත් ඒ වර්ගෙම කියලා වෙන් වෙලත් ඉවරයි.ඒක අනිත් මිනිස්සුන්ට දාන්න හැදුවට ඒක කරන්න වෙන්නේ නෑ.අනිත් ඒවා බැරිනම් අඩුම ඒකවත් තේරුම් ගනින්😂😂
සජිත්ගේ බුද්ධිමතුන්..🤣🤣🤣🤣
සර් කොටිපතියෝ ටිකට මොකද උනෙ😂පිට රට වල හිටිය
❤❤❤💛💚💛💚💛👍👍👍
තුවක්කුව ගන්නවද 😂
oya paw appa oyage class yna ayath paw ithin
ඕව මොනාද බන් ජේවීපී පන්ති පහට ගිය උන් 😢
මෙන්න මෙහෙ නම් normal ආප්පයක් 20 බිත්තර ආප්පයක් 60 ඇවිල්ලා බලපන් වලස්මුල්ලේ රන්මල්ලි බත් කඩේට. පච කෙල කෙල ඉන්නේ නැතුව ඇවිල්ලා බලපන්.😂
දකුනෙ නේද 😂😂
🤣🤣
මෙය දකිද්දිත් අප්පිරියයි 🤮🤮
😂😂😂
kewada bn
වහලෙක් නේද මේ😢😢 පව්
අමුගවයා 😂 දැන්වත් තමන්ගෙ වැඩක් කරගෙන හිටපන්
පිස්සෙක් දැන් න්ම් මූ😅😅😅
අප්ප ටියුෂන් කරයා
Meyawa report karanm iwarwai.paw asarana lamai tika.
😂අප්පිරියා ගුරුවරයෙක්..සල්ලි අරන් දේශපාලන whottawal කියලා සජිත්ට දෙන්න එපා ප්ලීස්
ඔයා දොහොත් මුදුන් දී සහයෝගය දෙන අනේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු සීන් එක ඔය වගේ පැහැදිලි කරන්නකෝ.අනේ අනේ
Appa dana eka pattkin tiyl uganna. Thutano sir😂😂
mooda katha
පිස්තෝල සක්කිලියා😂😂
Sirth wahalek wela 😂😂 dn sajiy awann monw daid 😂😂
Ammo amu gawaya 😂
Sajiyt kde giypu sir ned😹
මූ සජියටම ගැලපෙනවා
Eeew Gobbaya awadane hinga kana eka 😂
Mdayk mu😂😂
Maalima wahallunta ridenawa itin.
ඇත්තනෙ 😂