අමාත්‍යංශයේදී හඳුන්නෙත්තිට ආ පළමු දුරකතන ඇමතුම..."නෝනා කෙනෙක් සැරට කතාකළා..." "මම ටිකක් බයත් වුණා"

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 128

  • @InduKusum-c6h
    @InduKusum-c6h 4 дня назад +142

    අනෙේ මමත් හොදට රෙදි වියන්න දන්නා කෙනෙක් කවදා හරි දේශීය රෙදි කර්මාන්තය .ආරම්භ කෙරුවොත් අපි නිර්මාණ කරනවා

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 3 дня назад

      J.R. ගේ විවෘත ආර්ථික ක්‍රමයෙන් රෙදි පිටරටින් මහා පරිමානයෙන් ගෙන්වන්නට පටන්ගත්තාට පසුව දේශීය රෙදි කර්මාන්තය සම්පූර්ණයෙන් වලපල්ලට වැටුනා. මගේ සොහොයුරියක් ඉතා හොඳ තත්වයේ ඇඳ රෙදි, තුවා, සාරි, සරොම් නිෂ්පාදනය කළා. ඒ නිෂ්පාදන මුලුමනින්ම නැවතුනා JRගේ විවෘත ආර්ථිකයට පින්සිදු වෙන්න. අන්තීමට ඒ යන්ත්‍ර දරවලට වික්කා. ඒ යන්ත්‍රවල වැඩකරපු ගෑණු ළමයි මැදපෙරදිග ගෘහසේවිකා රස්සාවල් හොයාගෙන ගියා.

    • @malshasrimali3145
      @malshasrimali3145 3 дня назад +6

      ඔබ වගේ අය මේ රටට අවශ්‍යයි

  • @somawaduge2107
    @somawaduge2107 3 дня назад +15

    රටට අහිමි වුණු සියලු කර්මාන්ත යළි ගොඩනගන්න ඔබතුමන්ලාට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @saga-lc4zs
    @saga-lc4zs 3 дня назад +5

    අහන්න ත් සතුටුයි.❤❤❤ එම ආයතන නැවත රටේ ආර්ථිකය නංවීමට දායක කර ගැනීමට ඔබතුමන්ලාගේ උත්සාහය

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 дня назад +33

    අනිවාර්යයෙන් ඇත්තටම අපේ රටෙි සමිපත් කළමනාකරණය කරන්න නායකත්වය තමයි අවශ්‍ය

  • @akashimantha
    @akashimantha 3 дня назад +30

    සිග්නල් ඇඩ් එක මරු 😂😂😂

    • @කිබුලා
      @කිබුලා 3 дня назад

      ඒක තමා ගවයට ඇඩ් එක විතරයි තෙරුනේ, ඊට පස්සෙ කියපු ලන්කාවෙ වල පල්ලට ගියපු කර්මාන්ත ටික ගැන ඇහුනේ නෑ.....😂 ඕකට තමයි කියන්නෙ උපතින්ම එන කාලකන්නි කුහක සින්හල කම කියලා...🎉🎉🎉🎉🎉

    • @CrazyGamer-wm3wv
      @CrazyGamer-wm3wv 3 дня назад

      😂😂😂

    • @tharinduweerakkodi5621
      @tharinduweerakkodi5621 3 дня назад +2

      ගානට සෙට් උනා ඒක🤣🤣🤣

    • @SandaruLakshan-hz6xu
      @SandaruLakshan-hz6xu 2 дня назад

      අඩෝ සිරාවටම

  • @indunilbhagya3296
    @indunilbhagya3296 3 дня назад +3

    මේක ඇහැද්දි ලොකු සතුටක් එනව.ලංකාවෙ මේ සංස්කෘතික වෙනස කරමු ගෙවල්වල අනුන්ගෙ ඔපාදුප හොයන අයට ජොබ් එකක් දෙන්න පුලුවන්නම් අමුතුවෙන් දීමනා ඔනී නෑ❤

  • @avishkasadakelumm
    @avishkasadakelumm 3 дня назад +1

    Add එකෙ timing super😂

  • @Induminad129
    @Induminad129 4 дня назад +17

    ඉස්සර ඇමතියෙක්ට හරම් කිව්ව නම් කොහොමද 😂 හදුන් අපේකා 🫡❤️

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 4 дня назад +20

    අපෙ හදුන් කූර ❤❤❤😊

    • @Cxy34jak
      @Cxy34jak 3 дня назад

      Why bn😂😂😂😂

  • @chathurangaranathunaga8583
    @chathurangaranathunaga8583 11 часов назад

    🙏🙏❤❤❤❤

  • @WimalNayan
    @WimalNayan 3 дня назад +3

    පරණ බයිලා බෑ. වැඩේ ප්‍රයෝගික වියයුතුය.

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk 3 дня назад +31

    දැන් ඉතින් කිය කිය ඉන්න් ඕනි නෑ අපිටත් ඕනි වැඩ කෙරෙන්න.

    • @clickitchannel
      @clickitchannel 3 дня назад

      Nokara keruwoth ewalta lebel gahaganda wena ewun enawa😂

    • @madhuka_dhananjaya
      @madhuka_dhananjaya 3 дня назад +3

      ඔව් ඇත්ත. ඒත් මේක නොකීව නම් දන්නවද අපි කළින් හිටපු අය මේ කරලා ගිහින් තියන දේවල්. 💔

    • @KasunKothalawala-rr1gk
      @KasunKothalawala-rr1gk 3 дня назад

      @madhuka_dhananjaya දන්න හින්දනෙ බ්‍රෝ මාලිමාවට 2/3 ක් දුන්නෙ.

    • @ransikamanuranga1911
      @ransikamanuranga1911 2 дня назад

      @@KasunKothalawala-rr1gk ub
      sajithtane dunne bn

    • @KasunKothalawala-rr1gk
      @KasunKothalawala-rr1gk 2 дня назад

      @@ransikamanuranga1911 umba dekkada gona?

  • @ChathurangaJayalath-ip5so
    @ChathurangaJayalath-ip5so 3 дня назад +1

    ජය

  • @sukuruttama97
    @sukuruttama97 3 дня назад +14

    0:02 😂timing

  • @pannasirihimi8238
    @pannasirihimi8238 3 дня назад +4

    ❤❤❤❤❤

  • @lakmalsamarasinghe5376
    @lakmalsamarasinghe5376 3 дня назад +9

    එක පාරම කොහොමද කොල් එකක් යන්නේ office එකට එන එවා reception එක හරහා නෙවෙයිද කොල් එක යන්නේ එතකොට අනික මුල් පුටුවට යනවා කියන්නෙ බිලක් නොගෙවපු එකක් එක යන්න ඔන finace department එකට නෙද ආයතනයේ

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 3 дня назад +3

    ඛුදූසරනයි

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 2 дня назад

    වැඩකරන්න පුලුවන් කිසිම කෙනෙකුට නිකන් සතපහක් දෙන්න ඵපා.රට ගොඩගන්න හැමෝම වැඩ කරන්න ඔනා.

  • @ashoka7451
    @ashoka7451 3 дня назад

    දැන් කරපල්ලා මචෝ දැන් ඔයාලට බලය ලැබිලා තියෙනවා අපිත් ආශයි

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 4 дня назад +32

    සේරම හොරැ ඉදලා තියෙන්නේ ගිය ආන්ඩුවෙි එවුන්

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 3 дня назад

  • @nihalanton
    @nihalanton 3 дня назад +1

    👍👍💐💐

  • @isururanaweera8836
    @isururanaweera8836 3 дня назад +1

    👍👍👍👍

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 дня назад +6

    Malimawata jayaweva jayaweva budusaranai hadunneththi sahodarayata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 3 дня назад

    Jaya Wewa 🎉🎉🎉

  • @KarlenkoFisher
    @KarlenkoFisher 4 дня назад +6

    Obathumata api garu karanawa, eth anith ayatanan na sir,

  • @arunakumari6028
    @arunakumari6028 3 дня назад

    ඒ අතීතය හරි සුන්දරයි. පාසැල් වලින් ට්‍රිප් ගියා මේ ආයතන බලන්න. දැන් වල් වැදිලා. උන දෙයක්!

  • @djdhanushka1
    @djdhanushka1 4 дня назад +9

    අපි ටික කොච්චර විශාල වුනොත් ආණ්ඩුව නැමැති පොලිස් කාරයා විසින් දුවන්නන් හට බාධා පමුණ වනවා නැත්නම් කකුල් මාට්ටු දානවා.

  • @user-zw8k
    @user-zw8k 4 дня назад +14

    Kohoma da call eka gaththa ekkena me video eka baluwoth ehema? 😂 "Ayiyo, mn amathita da e kathaa kale" kiyala hithaawi.😂

  • @nalinrangana8136
    @nalinrangana8136 3 дня назад +4

    24220 වෙනකං කැපුවෙ නැත්නම් පුදුමයි..මොකක්ද ඒ connection එක

    • @Sachivlog-p9p
      @Sachivlog-p9p 3 дня назад

      SLT wenna one hemadama 20000 panala bil enne

  • @pubudupilawala972
    @pubudupilawala972 3 дня назад

    පලමු දර්ම සංගායනාවට බුදුන් වහන්සේ සහබාගී උනා කියපු එකා නේද මේ

  • @pcboom2897
    @pcboom2897 3 дня назад

    Hadun ❤

  • @emilyperera5884
    @emilyperera5884 3 дня назад

    ලක්සල නැවත ආරම්භ කරන්න.

  • @PawanSulakshana-t3o
    @PawanSulakshana-t3o 3 дня назад +1

    ඇඩ් එක 😂

  • @chandikalanka945
    @chandikalanka945 3 дня назад +3

    අපිවගේ unlimited call pakej ekak දැම්මනම් හරි ඇමති තුමනි

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 3 дня назад +1

      Telecom Phone වලට පැකේජ් දාන්න බෑ බං...

  • @malithanuranga9262
    @malithanuranga9262 3 дня назад +2

    වැඩ පටන් ගමු ඉතිං

  • @Yashodya1234
    @Yashodya1234 3 дня назад +2

    මමත් මාතර kotapola .mu boru kappiththa.

  • @SampathViraj-pi6lp
    @SampathViraj-pi6lp 3 дня назад +1

    denakan thamai apith balagena inna

  • @PraveenZV
    @PraveenZV 3 дня назад

    හාකෝ පචයා.මම රැවටුනා🤌🏽🤌🏽

  • @clouds9182
    @clouds9182 3 дня назад

    කව්ද කතා කරන්නේ 😂

  • @randika6
    @randika6 3 дня назад +1

    Katha 100 wada 1 🤣

  • @GuYuj-e6o
    @GuYuj-e6o 3 дня назад +1

    Akannama karanawanam spot aka

  • @mohamednazhan2195
    @mohamednazhan2195 4 дня назад +4

    Ethakota Aapu palamu call ekatama boru kiyala thiyanne? 🤔🤔

    • @ganindurajapaksha2957
      @ganindurajapaksha2957 3 дня назад +4

      ඔන්න ඔන්න ඉතින් ගොබ්බ කතාවක් කිව්ව 😂

    • @IsithaGaming
      @IsithaGaming 3 дня назад

      @@ganindurajapaksha2957 eka neh bn mun ekka bane koranna

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 3 дня назад +3

    අරක කරන්න පුලුවන් මේක කරන්න පුලුවන් කියල කයිය ගහල වැඩක් නැත කරල පෙන්නන ගමන් කයියක් ගහන්න

    • @malshasrimali3145
      @malshasrimali3145 3 дня назад

      කරන ගමන් තමයි ඉන්නෙ....උබලට මෙච්චර කල් කට පුක වහන් ඉන්න පුළුවන් වුනා නම් තව මාස කීපයක් ඉන්න බැරි මොකද...

  • @emildulshan8821
    @emildulshan8821 2 дня назад

    ඔබතුමා මේක බලනව නම් ලංකාවෙ ගොඩගන්න පුළුවන් වැහිලා ගියපු කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් තියෙනව, දහස් ගානකට රැකියා උත්පාදනය කරමින්, විදේශ විනිමය උපදවමින් ඔබතුමා ඒවා නැවත විවෘත කරන්න කියලා ඉල්ලනවා. ඇඹිලිපිටිය අවටම දකුණු ආසියාවෙ පැවති විශාලතම සහල් මෝල, උළු කර්මාන්තශාලාව තියෙනද

  • @chamaradilshan2260
    @chamaradilshan2260 3 дня назад +1

    ඔවා තමා යකුනෙ නිදාන ❤

  • @wcranga3408
    @wcranga3408 3 дня назад

    👍👍💐💐💐💐💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @sltechworld5234
    @sltechworld5234 3 дня назад

    ඉතිං බං ඒකටනෙහ් දැන් බලේ දීලා තියෙන්නෙ😅වැඩ පටන් ගන්නයි තියෙන්නෙ

  • @buddhikaudayanga619
    @buddhikaudayanga619 3 дня назад

    Lanka Ceramic Ltd eka pigan sansthawa kohoma hari hoda thanakata ganna meka nati una
    Minissu dahas ganakage job nathi una minissu asarana una.
    Danwath hoda kalayak ratata udavewa !

  • @manujaindusara1272
    @manujaindusara1272 3 дня назад +4

    Mr.been වගේ😂

    • @PahanThira-v8m
      @PahanThira-v8m 3 дня назад +2

      වේදනාව තේරෙනව බං

    • @sankalpani5045
      @sankalpani5045 3 дня назад +1

      Adenawa neda dakkama 😂. Mr been panala gihinlu anna Sirikotha paththe randu...😂😂

    • @umeshwashere
      @umeshwashere 3 дня назад +1

      Kalin hitapu ekawa mathak unada😂

  • @BuddhiMadu-n1l
    @BuddhiMadu-n1l 3 дня назад +1

    Kaiya athi veda one pampori no Gagaha veda pen napan

  • @nalinrangana8136
    @nalinrangana8136 3 дня назад +3

    බොරු විදින හැටි

    • @sldiomendtv5840
      @sldiomendtv5840 3 дня назад +3

      Kuhaka wenna epa ban

    • @kingvkTK12
      @kingvkTK12 3 дня назад +1

      Boru koheda bn me thama atta. Kalknni kadadasi sini kamhal wehuwe nadd. Gihin blpn aprada wehila thiysnawa

    • @malshasrimali3145
      @malshasrimali3145 3 дня назад

      උබ පගාව අරන් ජීවත් වෙච්ච එකෙක් නේද.... ඒ ජාතියේ උන්ට දැන් සෑහෙන රිදිල ඉන්නෙ

    • @w1ckygimshan739
      @w1ckygimshan739 3 дня назад

      Yako bill gewal na smahara office walin 😂😂 tho khd htye mechchr kal 😂

  • @kolitharohan1605
    @kolitharohan1605 4 дня назад +4

    Bambwa thamai oya gollo thamai ekale amaruwe damme

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😛😛😛😛😂😂😂

  • @prabashhewage6772
    @prabashhewage6772 3 дня назад

    Boru kiyanna epa, danwath minister kenek widihata civilised wenna balapan, moo muchalindawa parada karanna apu ekek,mun thaama hithagena inne mun inne vipakshaye kiyala

  • @ChathiniSandamini
    @ChathiniSandamini 3 дня назад +1

    😂

  • @AshenDissanayaka-oj3zw
    @AshenDissanayaka-oj3zw 4 дня назад +9

    Den hadapan ithin

    • @dedunu7803
      @dedunu7803 4 дня назад +8

      Hadai ithin... Uba meke comment kara kiyala rata haden nane.. Balan idpn 😂😂😂😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 дня назад

      මූ "දැන් හදපන් ඉතින්" කියල කියලා තියෙන්නේ හරියට නිකන් කැඩිච්ච සෙල්ලම් බඩුවක් හදනවා වගේ 😂. හදනවා තමා ගොබ්බයෝ. තොපි කියව කියව ඉන්නේ නැතුව ඒ මිනිස්සුන්ට උදවු කරපල්ලා! තොපි තොපේ වටිනා ඡන්දය දෙන්නෙත් ඔය අමාත්‍යංශ වනසපු තක්කඩින්ට. ඒ වුණාට ඒවා හදවාගන්න තියෙන්නේ මාර හදිස්සියක්. ඔය අමාත්‍යංශ වනසන එවුන්ට කතිරේ ගහන එක නවත්තපන්කො ඔය විකාර දොඩවන වෙලාවේ 🤚🏼

    • @PathumBandara-iy3hr
      @PathumBandara-iy3hr 4 дня назад +1

      Uba hithuwada mu apu gamanma meka ekaparata hadanna puluwan kiyala.kapu point gena thama oya kiyanne ubala wage untath denaganna

    • @kanchanagunarathne
      @kanchanagunarathne 4 дня назад +2

      හදනවා තමයි. ඇයි හදයි කියලා බයයිද?

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 дня назад +2

      @@AshenDissanayaka-oj3zw ඔයාට හෙට උදේ වෙද්දි හදලා දුන්නොත් ඇති වෙයි ද? ටිකක් රෑ වෙයි හැබැයි 😂

  • @jakmood1113
    @jakmood1113 4 дня назад +1

    Stop telling fairy tales. Mr...
    You choose to perform an essential task.
    Simply do your part to improve the lives of others and your own country.
    You receive payment from other people's taxes.
    We don't want to know what other politicians did.
    And do not bring the sad days back to life. You chose to work for public.
    Just stop gossiping in public.

    • @rw5202
      @rw5202 3 дня назад

      True 👍👍👍

    • @PahanThira-v8m
      @PahanThira-v8m 3 дня назад

      අවුරුදු පහක් දිලානෙ තියෙන්නෙ දැන් කටයි පුකයි වහගෙන බලාගෙන ඉන්න​@@rw5202

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 3 дня назад +1

    ඇයි රොකට් හැදුවේ 🤣🤣🤣🤣රාජපක්ෂ ලා

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 3 дня назад

    Laksala thiyenawa ohe weli weli..eke inna ekala nidi...

  • @nalakaperera2462
    @nalakaperera2462 4 дня назад +4

    😂🐍🐍

  • @dinushabandu3996
    @dinushabandu3996 3 дня назад +7

    කයිවාරු විතරයි . නිධන් හාරලා රට හදන්න හිතපු උබලා ගැන කවර කතාද බං . අනුන්ගේ දේවල් වලින් වැජඹිලා අනුන්ට චෝදනා කරන කුහක තොපි වැඩ කරලා පෙන්නපියව් . බයිලා එපා 😂

    • @anushamaduwanthi3920
      @anushamaduwanthi3920 3 дня назад +8

      අනේ ඔව් කලින් එවුන් හැදුවනෙ රට.අනේ නිකන් ඉදපන් බන්

    • @Nik-88
      @Nik-88 3 дня назад +3

      Look here. government didn't encourage treasure hunting. It was the court decision

    • @sasinhalarap8589
      @sasinhalarap8589 3 дня назад +4

      Gon yko oya hamadama eka eka awilla para harna hinda judge epa wela deepu teenduwak bn 😂😂😂

    • @kelumlaksiri6476
      @kelumlaksiri6476 3 дня назад

      😂😂😂 🐄🐄🐄🐄🐄

    • @evopowerbomb3862
      @evopowerbomb3862 3 дня назад +6

      නිදන් හෑරුවෙ මාලිමාව කියලා හිතන උබ ගැන කවර කතා ද බන්😂 අනික ඒක කරේ හොරු ඇවිල්ලා ඔතන හෑරුවොත් ඩැමේජ් වෙන නිසා.ඒක දන් නැති උබ ගැන කවර කතාද බන්😂

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    මාරු පාලකයන් 😂😂😂😂😛😛😛😛

    • @Dprasanna1430
      @Dprasanna1430 3 дня назад

      මොකද අවජාතක දේශපාලනයෙන් ජිවත් වෙන බඩජාරි යො එ කාලෙ ඉවරයි වැඩ කර හම්බ කරපිය බල්ලා 😬

  • @LahiruGunawardhana-bu9nh
    @LahiruGunawardhana-bu9nh 3 дня назад

    Ara nona mahaththayatath kiyanna .hodin katha karanna kla..

  • @MaxRaajitha
    @MaxRaajitha 3 дня назад +1

    හදුන් ඔයත් ඔඅටන් ගත්තද හොරාකන්න 😂

    • @malshasrimali3145
      @malshasrimali3145 3 дня назад

      මොනවද එයා හොරා කාල තියෙන්නෙ

    • @w1ckygimshan739
      @w1ckygimshan739 3 дня назад

      Receipt dapan baiyo 😂

  • @Aristosmixail
    @Aristosmixail 4 дня назад +6

    Hil jokada adan inne.pacha kelinne nathiwa wada karapan modaya.

  • @rw5202
    @rw5202 3 дня назад +1

    Baila kiyanne nathuwa wada karapan 😅😅😅

  • @rw5202
    @rw5202 3 дня назад +1

    Umba kiyapu 1 million dollars hamba unada ? Joker kenak wenna nathuwa wada karapan 😅😅😅

  • @chandrawathie1102
    @chandrawathie1102 4 дня назад

    sar. adu. gana. pan. seni kiri. sulu. badu. teka. wat. gana. adu. karanna. Hall. ancom. hitiyot. apiy bada. kinna. marawe weyaliy. badu. tekawat. adu. karanna. oaalata. godak. pen

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 3 дня назад

    ❤❤❤