The dynamic between you two is amazing! The way you respect each other across generations is truly admirable. Dev seems to have a strong aviation background, which makes your conversations even more fascinating. salute to you captain. Keep up the great work.
@@masonmatt9117 Captain Elmo eka pahadili kala. training wala eka engine ekak giyama purudu karanne go around ekak nam ea de thamai pilots la kale. anika dual engine failure ekak kiyanne rarema rare wena deyak. eaka karumeta methana una
I can genuinely see the admiration he holds for the captain, always addressing him as "Captain" We should all extend our respect to this legendary gentleman 🙏
I recently found this channel and it has instantly become my favorite. I would rather watch captain Elmo’s programs. When I was schooling I would read Russian novels by Gorki, Leo Tolstoy and so on. All those novels and short stories were amazing and fascinating. When I listen captain Elmos’ speech I feel the same taste just like Russian novels. Hats off to you captain Elmo❤
very nice explanation which is so simple and easy to understand. Nice to see our Cpt. Elmo back in Sri Lanka. Deve Thank you so much for hosting this session.
Thank you sir,Well explained,As soon as I heard heard missing of last 4 minutes in the black box, I was very curious to know what happened and I wanted to know it from captain Elmo.Thank you sir,Thank you both of you ,
It's a beautiful explanation & very clear. Pls let me raise one question. Since it would take about 3 to 4 years to releas official report, isn't it better to advise your opinion or option to young pilots what to do in such situation. E.g. when a BIRD hit a engine, it's now clear that next engine also would hit by a bird. So instead of go around, it's better to land with one engine. Pls advise your opinion.
මේ හැම සිදුවීමක්ම ගුවන් යානා ශේස්ත්‍රයේ අලුත් අත් දැකීමක් සහ ගුවන් නියමුවන් ට ඉගන ගන්න දෙයක් එකතු කරනව වගේම අනතුරු වලක්වාගන්න අලුත් පාඩමක් එකතු කරනව ......
ආදරණීය කැප්ටන් ....ඔයාට නිරෝගී සුව වගේම දිගාසිරි පතනව......
තම වෘත්තීයමය පලපුරුද්ද සහ දැනුම භාවිතාකරමින් ඵතුමාගෙ විග්‍රහය හරවත්👍👍👍
අනේ ඔබතුමාට දීර්ඝායිෂ ලැබෙන්න ඕනි මේ වගේ දේවල් අපිට කියල දෙනවට . මේක ඉංග්‍රීසියෙන් කරානම් මාරම රීච් එකක් ඒවි කියල හිතෙනවා❤❤
ඇඳපු එකත් හරි සේරම හොඳටම තේරුණා .බොහොමත් ස්තූතී කැප්ටන් එල්මෝ sir සහ දෙපලටම.
ඔබ තුමාට දීර්ඝායු වේවා වත්මන් පරපුර දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට ජාතියේ ප්‍රණාමය ඔබතුමාට හිමිවිය යුතුයි
ආදරනීය කැප්ටන්ට බොහෝම ස්තූතියි. ❤🙏
හරියටම සිදුවීම පිලිබදව දැනුම ලැබුනා.. වැරදි අවබෝධතාවය නැතිඋනා... ස්තූතියි ! ... කැප්ටන් තුමාට දීර්ඝායුෂ ලැබේවා !
කොච්චර අත්දැකීම් තිබුනත් තමන්ට වඩා අනිකා දක්ෂයි කියන්න තරම් නිහතමානිකමක්..❤❤
ගොඩාක් ස්තූතියි ඔබ දෙපලට පැහැදිලි කිරීමට .. 👍🙏❤
Captain ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම අති විශිෂ්ටයි❤
The dynamic between you two is amazing! The way you respect each other across generations is truly admirable. Dev seems to have a strong aviation background, which makes your conversations even more fascinating. salute to you captain. Keep up the great work.
කැප්ටන්. ඔබට දීර්ඝායුෂ.
නියම පැහැදිලි කිරීම. ඔබ සැමට සුභ. වේවා
බොහොම ස්තූතියි කැප්ටන්ට සහ ඉදිරිපත් කරන බ්‍රො ඔයාටත්..
Aviation කියන මාතෘකාව සමාජයට බොහොම සමීප කිරීමක් මේ vlogs හරහා සිද්ද වෙනවා. ඒකට බොහොම ස්තුතියි. ගොඩාක් අගේ කරනවා මේ වැඩේට. ❤❤
මේ flight එකට සිද්ද උන දේ ගැන හරිම වේදනාවක් දැනෙනවා. හරිම දුකයි. මේක කියල දෙන විදියෙන් ගොඩාක් දුකක් දැනුනා වෙච්ච් දේ ගැන.🙁😥
ඉදිරියට කවදාවත් මෙවැනි කිසිදු අනතුරක් සිදුනොවේවා ඒවායින් වැලකිලා ජීවිත ආරක්ෂා වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. ❤️🙏
මගේ පොඩි අදහසක් තියෙනවා.
ඒ flight එක පලවෙනි සැරේ මුල් එන්ජිම නැතුව ගියාම ඒ වෙලාවෙම land කලා නම් වටිනවා කියල මට හිතෙනවා.
එයා දෙවෙනි අවස්තාව ගැන විස්වාසයක් තියලා ආයෙ උඩට ගියා. ඒත් ඒ දෙවෙනි අවස්තාවත් නැතුව ගියපු නිසා තමයි අසරණ උනේ.
අපරාදෙ පලවෙනි සැරෙම තනි එන්ජිමෙන් පොලවට බාන්න තිබුනා කියල මට හිතෙවා.
එහ්ම බාන්නෙ නැතුව ඉහලට ගියේ ඇයි ?
@@masonmatt9117 බැලූ බැල්මට ඔයා කියන කතාව හරි. ඒත් කැප්ටන් හොඳටම පැහැදිලි කරනවා, මේකෙ තනි එන්ජිම නැති වෙන්නෙ අවසන් මොහොතේ එතකොට ප්ලේන් එක පැත්තකට හැරෙනවා. ඒක ආපහු හදාගෙන රවුමක් ගිහිල්ල ඇවිල්ල තමයි ගොඩබාන්න වෙන්නෙ. මොකද නහය ඇදවෙලා බාන්න බෑ. වගේම වටයක් ගහල එන එකට පයිලට්ල පුරුදු කරල තියෙන්නෙ. කැප්ටන් කියන විදියට තමන්ට හුරු අතින් බත්කනව වගේ තමයි තනි එන්ජිමෙන් රවුමක් (ගෝ එරවුන්ඩ්) ගහල ඇවිත් බාන එක.
@@masonmatt9117 Captain Elmo eka pahadili kala. training wala eka engine ekak giyama purudu karanne go around ekak nam ea de thamai pilots la kale. anika dual engine failure ekak kiyanne rarema rare wena deyak. eaka karumeta methana una
@@shashipunchihewa2563 ඔව් ඒක මාත් ඇහුවා. 👍
කවුරුත් හිතන්න්නෙ නෑ දෙවෙනි එන්ජිමත් නැතුව යයි කියල. හරි අපරාදයක් උනේ.
❤❤❤කැප්ටන් ගේ කතා විලාශය අහගෙන ,බලාගෙන ඉන්න ආසාවෙන් ,වීඩියෝ බලන මම...❤❤❤❤❤
❤️❤️🙏
Captain ඇතුළු ඔබ හැම දෙනාගෙම පැහැදිලි කිරීම ඉතාම ආකර්ෂනීයයි.
I can genuinely see the admiration he holds for the captain, always addressing him as "Captain" We should all extend our respect to this legendary gentleman 🙏
හරිම දුකයි කැප්ටන් උන සිද්ධියට,, ඇත්තම..❤ හැමෝම හොද තැන් වලට යන්න ඕනෙ ❤❤❤
ස්තුතියි කැප්ටන් හොද පැහැදිලි කිරිමක් කරා මම අනුමාන කරේත් ඔය ව්දියටමයි❤
දවසම හරි අහන් ඉන්න පුලුවන් ❤
කුනුහර්පෙන් බැන්නත් අහන් ඉන්න හිතෙන මිනිස්සු❤
කැපටන්ගෙ පවුල ගැනත්
එක වීඩියෝ එකක් කරන්නකො පුලුවන් නම්..අපි ආසාවෙන් බලා ඉන්නෙ ..
ඔබ දෙපළටම බොහෝම ස්තුතියි.🙏❤
කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතාගේ නිර්ව්‍යාජ පැහැදිලි කිරීම සහ වෘත්තීය දැනුම ගත් කළ මියගිය ගුවන් නියමුවන් දෙදෙනාට කිසිදු චෝදනාවක් එල්ල නොකිරීම එල්මෝ ජයවර්ධන මහතාගේ නිහතමානී කම සහ පරිණත භාවය පෙන්නුම් කිරීමකි.
සුපිරි weddak kapttan බුදුසරණ iiiiiii ❤❤❤❤
ඇත්තටම මාර පැහැදිලි කිරීමක් ❤❤❤❤❤
Aviation ගැන කතාකරනවා නම් ඉතින් Captain Elmo තමයි, second Captain joe
මෙවැනි වඩ්ඩෝ ලංකාවෙ තව බිහි වෙවා
ආසා හිතෙන ගුණගරුක හොඳ කැප්ටන් කෙනෙක් ඔබතුමාටත් පවුලේ සියලුම දෙනාටා දීර්ඝායුෂ නිරෝගී සුවය ලසියලු 🙏❤❤🎉
කැප්ටන් ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් .ඔබතුමාට දීර්ඝායු ලැබේවා .
අති විශිෂ්ට වෘත්තීය මට්ටමේ පැහැදිලි කිරීමක් කැප්ටන් .❤❤❤❤
Captain Elmo, you are a great human being. Love you soooo much ❤❤❤
දැනුම් සම්භාරයක් ඇති ඔබට ❤
කැප්ටන් එල්මො කියලා පොතක් ලියන්න වටිනවා❤ හදවතින්ම තෑන්ක්යු සර් ❤🙏
Dev. that was very good.. Thanks for the Capt.. & after all you have LAMY pen at your Button strip...
Thank you.
Yes brother that pen 👌
ලංකාවේ ඉන්න සුපුරිම වැඩ්ඩෝ ❤
Thank u captain Elmo obage pahadili kirima harima saralai ,hondata terun karala dunna,respect sir ❤
ඔබ තුමාට ගොඩාක්ම ස්තුති
බොහොම ස්තුතියි කැප්ටන් බුදුසරණයි
සුපිරිම පැහැදිලිකිරීමක්
Niyamai sir! 🤝
සර් කැප්ටන් ❤ ඔබතුමාට අපි හදවතින්ම ගරු කරනව
කැප්ටන් එල්මොෝ සුපිරි ❤
Very intresting explanation Sir.thanks.Harith,Germany
Good video 👍👍👍
බලන්නත් කලින් ලයික් කරපු මම
I recently found this channel and it has instantly become my favorite. I would rather watch captain Elmo’s programs. When I was schooling I would read Russian novels by Gorki, Leo Tolstoy and so on. All those novels and short stories were amazing and fascinating. When I listen captain Elmos’ speech I feel the same taste just like Russian novels. Hats off to you captain Elmo❤
excellent explanation Capt; Elmo Jayawardena and Mr.Dew Thank you
Thanks for the update
මම මේ වැඩසටහන හරිම ආසාවෙන් බලන්නෙ .....මට කිසිම අදාලත්වයක් නැති විශයක් උනත් දැනුම ගැන තියන පිපාසයටයි..කැප්ටන් කියන්නෙ දැනුම සාගරයක් නිසයි
Nicely explain, thank you captain
very nice explanation which is so simple and easy to understand. Nice to see our Cpt. Elmo back in Sri Lanka. Deve Thank you so much for hosting this session.
It's nice to see that you are using a drawing board to explain. Good move. 😊
Supiri❤
Thank you for the discussion with cpt. Elomo!
Appreciate ❤️
බොහොම ස්තූතියි!
Captain Elmo Jayawardena's explanation is excellent, full of clarity and a experienced aviator. All the best.
දීර්ඝායු වේවා ඔබතුමාට ❤
🙏🙏Thank u❤
Good explanation
great programme
Wow ❤ digatama karan yamu l love 💕 captain
Thank you Captain, well explained. Thanks again for both of you ❤❤❤
Clear explanation thank you Captain ❤️❤️❤️❤️❤️
Thank you captain
පට්ට ❤
Thanks for the programme. Excellent 🎉
Thank you very much sir.
(Faizer)
I am very happy because cap. came to sri lanka .
Thank you 🙏 captain ❤❤
Great explanation sir❤
ආදරනීය චරිතයක් captain❤
Thanks Captan Sir
Thank you❤
Great explanation.
Thanks again Captain.
Right engine එකේ ත් කුරුල්ලො වැදුනට engine එක වැඩ කලරන්න ඇති. Go round එකේදී flight එක උඩට ගන්නකොට engine එකේ full power ගන්නකොට engine එක යන එක සාධාරණයී😢😢 ඒ උනාට ඒ පයිලට්ල දෙන්නට respect.❤ කැප්ටන් එල්මො. Thank you❤
Spot on!❤
Captain නියම ගුරුතුමෙක්❤
Great Explanation Capt🎉🎉❤❤
Congratulations Capt.Elmo how are you, hope you are in good spirits.
Best Regards,
🇱🇰🌹
Captain very nice your Information about flight .we wish to Good Health you.
Respect caption ❤❤❤
කැප්ටන් එල්මෝ...❤️
Great explain well done.
සුපිරි චරිතයක් .දීර්ඝායු ලැබේවා .
Thanks
Love you captain ❤
Nice explanation ❤
Respect you captain ❤
plz.next time bring explanation with flight modes...health life to our Elmo sir❤
අති දක්ශයෙක් ❤😢
thank you sir. nice explanation
අපේ එල්මෝ කැප්ටන් වගේ අත්දැකීම් බහුල ගුවන්යානා ීත් නියමුවරුන්ගේ උපකල්පනයන් සියයට සීයක්ම සත්යයිමොකද පත්තර එයාර් ක්‍රෑෂ් investigations ලා
Thank you sir,Well explained,As soon as I heard heard missing of last 4 minutes in the black box, I was very curious to know what happened and I wanted to know it from captain Elmo.Thank you sir,Thank you both of you ,
😊🎉🎉🎉🎉 කැප්ටන් Elmo පුදුමාකාර මානුෂීය , නිහතමානී මනුස්සයෙක් .... !!! කියන්න වචන නැහැ ...... මේ ඛේදවාචකය සිද්ධ වෙන්නේ බුදු දහම ට අනුව හේතු ඵල නිසා ..... එක වගේ කරුම කර ගත් සමූහයක් එකට එකතු උන තැනදී , වේලාවකදී ස්වභාව ධර්මය දඬුවම් දීලා තියෙනවා ..... මැරුණ සියලුම මිනිස්සු න් ට පින් අනුමෝදන් කරමු . මෙවන් අකල් මරණ අත් නොවී යහපත් අත් බව වලට යාමට ..... සුවපත් වේවා , නිබ්බාන සුවයෙන් .....!!!
Captain ලංකාවට ආඩම්බරයක්.... පැහැදිලි කිරීම විශිෂ්ඨයි
Oya kurulu prashneta wisadumak nadda?dalak wath gahanna puluwanne.
විශාල පිපාසයක් සංසිදුනා,,,,,Capt ගෙ Explain එකෙං
captain elmo ❤
Boeing 737 max MCA's problem eka gana captain samaga explain ekak karannako
❤❤❤!
It's a beautiful explanation & very clear.
Pls let me raise one question.
Since it would take about 3 to 4 years to releas official report, isn't it better to advise your opinion or option to young pilots what to do in such situation.
E.g. when a BIRD hit a engine, it's now clear that next engine also would hit by a bird. So instead of go around, it's better to land with one engine. Pls advise your opinion.
මේකට එන්නෙම Captain ගෙ විග්රහයන් බලන්න. ඒ කාලෙ සුපිරිම ගුරුවරයෙක් වෙන්න ඇති.