ITN theme song-Samanola Siripa Piyuma Dowagena

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 229

  • @ආදේශකයා
    @ආදේශකයා 5 лет назад +126

    අනේ අපේ පුංචි කාලේ ආයේ එනවනම්...හවස 4 ට මේ සිංදුවෙන් චැනල් එක පටන් ගන්නකල් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා බලන් හිටිය අපේ ළමා කාලය...කදුලු එනවා ඇස් වලට...
    "පන්සල,කෝවිල්,පල්ලි ගියත් අපි එකම පියාගේ දූ දරුවෝ...😥

    • @tharii314
      @tharii314 5 лет назад +3

      ඒකාලෙ පටන් ගත්තෙ හවස 4ට?
      කොයි අවුරුද්දෙද ඒ?
      දැන් බලද්දි උදේ newa හිටං තියෙනවනෙ..

    • @kasunthilakshana5588
      @kasunthilakshana5588 4 года назад +6

      Ow 90 gananwala anthima hariye... ude wenamai hawasa wenamai thibbe...

    • @dilshanv7594
      @dilshanv7594 4 года назад +9

      @@tharii314
      ලංකාවේ ටීවී චැනල් ඉස්සර දවල්ට නෑනෙ.
      ජාතික රූපවාහිනී 2000 වගේ වෙනකල් දවල්ට නෑ.
      ඊට පස්සෙ ඩිස්කවරි” යන්න ගත්ත උදේ.
      ඊටත් පස්සෙ තමා " නුගසෙවන පටන් ගත්තෙ..
      Itn එකත් එහෙමයි..
      ඒ කාලෙ තමා ලහිරු මඩල පටන් ගත්තෙ.
      මටත් හරියටම කාලෙ මතක නෑ.
      හැබැයි මේ සිංදු මතකයි.
      දැන් මට 30යි.😂😂😂

    • @r.k.m.bsankalpa6595
      @r.k.m.bsankalpa6595 3 года назад +3

      සුදු පුංචා, සෙල්ලම් ගෙදර , සෝමපුර වීරයෝ අපේ ළමා කාලයෙ වීරයෝ.❤️❤️

    • @milanrachika340
      @milanrachika340 3 года назад +2

      ❤️❤️❤️ ඇත්තටම කදුලු එනව. ඒ සුන්දර අතීතය හීනයක්. අපිට කොච්චර සරල ළමාකාලයක් තිබුනද.

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 4 года назад +94

    ඒ ලස්සන අතීතය වින්ද අවසන් පරම්පරාව අපි....🙏❤🙏🙏

  • @sampathgunathilaka1121
    @sampathgunathilaka1121 3 года назад +36

    ඇසට කදුලක් උනන මෙතෙක් මා ඇසූ ලංකාවේ සුන්දරත්වය ගැන කියවෙන ලස්සනම සිංදුව❤️❤️❤️ නැවත මෙවැනි සුන්දර පදරචකයින් බිහිනොවේවි😥

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 4 года назад +35

    මෙි ගීතය බලනකොට ඒ හැඟිම හදවතටම කිඳා බහිනවා , අැස් දෙකෙම කදුළු පිරෙනවා. මෙි විෂූවල් ඒකෙ ඉන්න රණ විරුවන් ගෙන් සමහරක් දෙනා දැන් නැතුවත් අැති නේද ?අන්තිමට විඩියෝ එක අවසානයෙදී ජාතික කොඩිය ඔසවාගෙන එන පුද්ගලයා දෙරණ tv චතුර අල්විස් වගේ,මම පොඩි කාලේ මෙි සිංදුව tv ඒකෙ දැකලා තියෙනවා.ලස්සනයි අපේ ඒ සුන්දර ළමා කාලය 😌💚

  • @dikshanshirly7202
    @dikshanshirly7202 3 года назад +57

    ඇස් පියාගෙන අහනකොට.....😥😥
    මේ 2021 මැයි මාසෙ උනාට, මට හිතෙන්නෙ පොඩිකාලෙ කලුසුදු ටීවී එකක් ලග ඉදන් කාටුන් පටන් ගන්නකන් ඉදෙගෙන ඉන්නවා වගේ... 😥😥😥

    • @gayanibuddhika8068
      @gayanibuddhika8068 2 года назад +4

      මාත් එහෙමයි. ඒක මහ සුන්දර අතීතයක්

    • @palithapalitha9177
      @palithapalitha9177 2 года назад +2

      Ada wage mathaki...

    • @sachiniamadhi6171
      @sachiniamadhi6171 2 года назад +2

      Oww matath..

    • @dikshanshirly7202
      @dikshanshirly7202 2 года назад +1

      @@gayanibuddhika8068 😍😍

    • @Alfa00177
      @Alfa00177 2 года назад +2

      මාත් බ්‍රදර්. තාමත් ඒ කාලේ සුවදයි

  • @thiliniliyanaarachchi8073
    @thiliniliyanaarachchi8073 2 месяца назад +4

    ගංගා හරවා වැව් පෙල අමුණා මිහිරස මතුකල පරම්පරාවේ ... ඒ වචන

  • @sumaltriloshan9870
    @sumaltriloshan9870 4 года назад +23

    ඉස්සර මේ සිංදුව යනකම් බලන් හිටියේ කාටුන් පටන් ගන්නකම්

  • @ruwanrohitha948
    @ruwanrohitha948 2 года назад +11

    අදටත් අපේ මයිල් කෙලින් වෙනවා ඒ සුන්දර අතීතයේ රසයට. 38y

  • @AshanMendis
    @AshanMendis 29 дней назад +1

    කාලය කොච්චර නපුරුද කියලා හිතුනා ජීවිතේ ලස්සනම කාලේ ප්‍රශ්න කියන්නේ මොකද්දවත් කියල දන් නැති කාලේ කොච්චර සැහැල්ලුද❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 7 месяцев назад +3

    සුන්දර ලමා කාලෙකට මොහෙතකට ගියා. එදා දැනුන අභිමානය අදත් දැනුනා.

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 3 месяца назад +6

    ඉදල හිටලවත් මේ සිංදුව itn එකේ දාන්න කියලා ඉල්ලනවා මම❤ ,අපේ ලමා කාලේ සුන්දර කරපු සිංදු 2024/7/16

  • @ranilpriyashantha4360
    @ranilpriyashantha4360 5 лет назад +55

    "සමනොළ සිරිපා පියුම දොවාගෙන" කෙතරම් අපූරු නිර්මාණයක්ද.. හිතට කොපමණ දැනෙනවද? අපේ නිර්මාණ සාහිත්‍යයට මොකද උනේ!

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 5 лет назад +41

    පිරිසිදු බුදු බණ පොත්වල රැකගෙන ලොවට බෙදාදුන් පරම්පරාවෙන් ❤❤❤

  • @himali1991420
    @himali1991420 7 лет назад +58

    went back to my childhood...after so many decades i still can remembr the lyrics..so glad to hear this.

    • @TireshaPiyanandaTipi
      @TireshaPiyanandaTipi 4 года назад +1

      himaliii me tooo.. nd still singing what i heard those days 😁 mostly jibberish 😂

  • @hasithgamage7886
    @hasithgamage7886 3 года назад +10

    කූං ගාන එකත් එක්ක පටන් ගන්නකම් බලාගෙන ඉන්නේ ආසයි tv බලන්න ඒකාලේ මේකෙන් පස්සේ යනෝ music එකකුත් එක්ක වැඩසටහන් විස්තරය 😍

  • @sampaththarindu5
    @sampaththarindu5 7 лет назад +49

    අවුරුදු ගානක් ආපස්සට හිත දිව්වා...... වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව යුගයක් පෑ හිරු පරම්පරාවේ පැතිරේ කිතු රාවේ........... හිතට මාරම අමුතුයි......දැන් ITN එකේ මේවා යනවද මන්දා

    • @nipuna832
      @nipuna832 3 года назад +2

      චැනල් එක පටන්ගන්න කොට මේ සින්දුව තාමත් යනවා.

  • @shakthithurai17
    @shakthithurai17 4 года назад +43

    எமது தாய் நாட்டிற்கு இணையாக உலகில் எந்த நாடும் இல்லை இலங்கை மாதாவை சிரந்தாழ்த்தி வணங்குகின்றேன்.

    • @rmranawara7275
      @rmranawara7275 2 года назад +1

      🙏

    • @nelumherath5168
      @nelumherath5168 Год назад

      🤭😭

    • @sankadevinda3273
      @sankadevinda3273 Год назад

      It's the mother to all.of us ..sahodarya...👍♥️

    • @hanswiseman
      @hanswiseman Год назад

      🙏🙏🙏

    • @ssap3717
      @ssap3717 3 месяца назад

      Lanka is the proper name. Sri was added by politicians loyal to Ram who killed your Tamil King Bali

  • @danushkanishadi2727
    @danushkanishadi2727 2 года назад +5

    ඇසට කඳුළක් ඉනුවා මෙය ආපහු දකිද්දී.අපිටත් හොරෙන් සැඟව ගිය අපේ අපූරු ළමා කාලය.

  • @krishansampath4128
    @krishansampath4128 2 года назад +4

    මේක අහද්දී අවුරුදු 5,6 කාලේට හිත ඉබේම යනවා..බොහොම ලස්සන කාලයක්

  • @ayodhakumari4819
    @ayodhakumari4819 10 лет назад +87

    ape taththa innawa antima perod eke
    sooo i really proud

    • @AsankaRubasinghe
      @AsankaRubasinghe 7 лет назад +1

      Ayodha Kumari Of course you should.. really love this song..

    • @samankumara1686
      @samankumara1686 6 лет назад +1

      Ayodha Kumari oya wasana wantay godak

    • @Channel_D12
      @Channel_D12 5 лет назад

      Stf da?

    • @vidusrilanka
      @vidusrilanka 4 года назад

      Everything is so beautiful.

    • @PradeepPerera11
      @PradeepPerera11 3 года назад +1

      යුද්දෙ ඇවිලිලා යන දවස් වල ඔය අන්තිමට පෙන්නන 'පැරෙඩ්" එක දකිනකොට ගොඩක් වෙලාවට හිතුනා, "ඒ අයට කරදරයක් වෙන්න එපා" කියලා. සතුටුයි. ඔයා ආඩම්බර වෙන්නම ඕන.

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 5 лет назад +74

    ඇහෙද්දි දකිද්දී ඇස් දෙකට කදුලු ආවා..සතුටටද දුකටද මන්දා..
    අපෙ ලමා කාලය..

    • @nisaldananjaya
      @nisaldananjaya 4 года назад +1

      Wedak nehe kiyala machan awnkawama apita den mokadda me wela thiyenne kiyala hithuna

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 2 года назад

      ඒ හැඟිම හදවතටම කිඳා බහිනවා.ඇස් දෙකෙම කදුළු පිරෙනවා.❤️

    • @amilabrolk
      @amilabrolk 2 года назад

      වර්තමානය ගැන ඇත්තටම දුකයි....

    • @vishwapathirana9153
      @vishwapathirana9153 5 месяцев назад

      කදුලු එනවා ඇස් වලට....ඒ අභිමානවත් අතීතය නැතිඋන දුකට 😢

  • @l.shehan.official2256
    @l.shehan.official2256 3 месяца назад +1

    ඒකාලේ වගේම අදටත් හරිම ආසම ගීතයක් ස්වාධීන රූපවාහිනියේ ගීය

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 4 года назад +9

    හරිම ආසයි හරිම ආදරෙයි ඒ සුන්දර අතීතයට ..මේවා අලුත් පරපුර දකිනවා නම් ..හරිම වටිනවා

  • @SathutaSellapperuma
    @SathutaSellapperuma 6 месяцев назад +6

    සමනොළ සිරි පා පියුම දොවාගෙන
    සීත ගඟුල් රට වට යනවා
    සිංහ රාජ වන කුංච නාදයෙන්
    මේග වලාකුළු රජ වෙනවා
    තුරු ලිය මල් පල විහඟ ගීතයෙන්
    ආදම් උයනත් සැඟවෙනවා
    රාවන ළංකා ඉසුරු පුරාණය
    ගොළු මුහුදින් මුතු මතු වෙනවා

    ගංගා හරවා වැව් පෙළ අමුණා
    මිහි රස මතු කළ පරම්පරාවේ//
    අනුර පොලොන්නරු සීගිරි අවුකන
    විස් කම් පෑ ගුරු පරම්පරාවේ
    පැතිරේ කිතු රාවේ
    සමනොළ සිරි පා...
    පිරිසිදු බුදු බණ පොත් කොට රැකැගෙන
    ලොවට බෙදා දුන් පරම්පරාවේ//
    වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව
    යුගයක් පෑ හිරු පරම්පරාවේ
    පැතිරේ කිතු රාවේ
    එක අම්මා ගෙන් කිරි බිව් අපි හැම
    එක ලේ මස් ඇති සොහොවුරුවෝ
    පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
    එක මැ පියා ගේ දූ දරුවෝ
    පරිසරයට සුව සුවඳ බෙදා දෙන
    සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
    එක දජයේ යට එකට මැ යන අපි
    ළංකා මව ගේ දූ දරුවෝ
    ළංකා දූ දරුවෝ...///
    ගී පද: අරීසෙන් අහුබුදු
    ගී තනු: සනත් නන්දසිරි

  • @saniduucsc
    @saniduucsc 12 лет назад +20

    හොය හොයා හිටිය ගීතයක්,,
    ෴බොහොම ස්තුතියි෴

  • @DhananjayaGangodawila
    @DhananjayaGangodawila Год назад +2

    මේ 2023 උනාට එක පාරට අවුරුදු 25ක කලින් දවසක හවස 4ට එක්ක ගියා
    ඇහැට හොරෙන් හිත ඇඩුවා 💔

  • @WarenYanna
    @WarenYanna Год назад +5

    පද බැදුම සංගීත සංකලනය අතිවිශිෂ්ටයි ....හදවත් තුල නිමැරෙන නිර්මාණ ❤️

    • @harshamaduranga8636
      @harshamaduranga8636 Год назад +1

      ඔව් බං, ඇත්තටම..........හදවත් තුල නොමැරෙන නිර්මාණ.

  • @AzamNajimudeen
    @AzamNajimudeen 11 лет назад +29

    I eagerly wait infront of the the TV to watch this thing when I was a kid :) Thanks for posting this!!!

  • @Lahiru86
    @Lahiru86 4 месяца назад +5

    පොඩිකාලෙ දිනපතා සින්දු දෙකක් ටීවී එකෙන් ඇහුවනම් ඒ ජාතික රූපවාහිනීයෙ තේමා ගීතයයි ITN එකේ තේමා ගීතයයි විතරයි ❤❤

  • @locallife757
    @locallife757 3 года назад +6

    කාටූන් පටන් ගනීවිද කිය කිය බලන් ඉන්න කාලේ 🙄😌❤️

  • @sanjayaedirisinghe
    @sanjayaedirisinghe 9 лет назад +34

    oh, it has colors 😁,.... we had a black and white TV that time, I never imagined it was colors.. so simple those days.. but how much we enjoyed that simplicity ??? what happened to it today with all these developments

  • @Amila9082
    @Amila9082 12 дней назад

    මමත් මේ සිංදු උදේ හවස බලලා තියෙනවා පොඩි කාලේ ඇත්තටම හරිම දුකයි ඒ කලේ සැහැල්ලුවෙන් සතුටින් හිටියා ඒ අතීතය මතක් වෙද්දී ගොඩක් දුකයි 😢😍❤️🌹🎶🇱🇰💪 ආයෙත් ඒ කාලයට යන්න තියෙනවා නම් 😢😢😢😢 ඇත්තමයි ඒ ලස්සන අතීතය වින්ද අවසන් පරම්පරාව අපි 😢😢😢😢 90 /99

  • @gayandissanayake7005
    @gayandissanayake7005 2 года назад +5

    අදටත් ආස කරන ලස්සන සිංදුවක්...❤️

  • @thiliniliyanage1069
    @thiliniliyanage1069 4 года назад +3

    මේ සිංදුව අහන්න ඉස්සර අපු කොච්චර බලාගෙන හිටියද.තාමත් ඒ වගේම ආසයි

  • @dtpsaram
    @dtpsaram 6 лет назад +27

    ඒ කාලේ මේවා අහපු අයත් දැන් බොරුවට පොශ් වෙන්න අපේ රටෙ සිංදු පැත්තකට දාල English and Hindi සිංදු අහන්නේ.

  • @gossipkurunagala102
    @gossipkurunagala102 3 года назад +3

    පාසල් කාලය මතක් වෙනව... අතීතය සුන්දරම සිහිනයක්. අපේ රටට සම්බුදු සරනයි 🌹

  • @shanidesilva4506
    @shanidesilva4506 11 месяцев назад +2

    ❤❤❤❤❤ hrima lssnai ane😢😮aththatama atheethayata ynwa hitha...es dekta kadulu enwa😢

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 года назад +3

    මෙම ගීතය දැන් ඇසෙන්නේ වෙනත් විදිහෙට❤❤

  • @fathimarusna7971
    @fathimarusna7971 11 месяцев назад +2

    Best song

  • @parameealwis1116
    @parameealwis1116 2 месяца назад +1

    බුදු සරණයි මගේ රටට!!! බුදුන්ගේ රට🥹🥹🙏🙏🙏🙏.. Most sacred country in the world 🙏 but only few people know that😢

  • @Nizs_
    @Nizs_ Год назад +2

    අදටත් අහනව ආසාවෙන්...

  • @susanthafernando680
    @susanthafernando680 4 года назад +7

    ඇත්තටම ඉස්සර හවස ITN එක පටන් ගන්නකං බලාගෙන ඉන්නේ මේ සිංදුව අහාන්න

  • @prabathsanjaya5978
    @prabathsanjaya5978 2 года назад +5

    Mata 29 years meka mawa atheethayata Aran yanawa.
    I miss my past

    • @sachiniamadhi6171
      @sachiniamadhi6171 2 года назад +1

      Math 29, asawen e atheetayata matak karagena balanawa 💛

  • @buddhikasampath7792
    @buddhikasampath7792 3 года назад +2

    ගීතයේ අවසානය බොහොම හැඟුම්බරයි.. 😍

  • @shanfernando458
    @shanfernando458 2 года назад +2

    පොඩිකාලෙ උදේට හැමදාම මේක අහනව...

  • @nirobeata
    @nirobeata 7 лет назад +14

    Omg..tears in eyes..feel like i living past again..tnx for upload ..ohhh..noo

  • @Lavigs
    @Lavigs 6 лет назад +12

    Nostalgia

  • @ShellyBumpy
    @ShellyBumpy 3 года назад +2

    Seriously I got tear drops on my eyes.. these songs should frequently be telecasted in every channel.. today I almost never see these kind of positive influences in TV channels,

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 3 года назад +2

    Hamadama hawasata ITN 1 broadcast 1 patan ganna kalin ahapu sinduwa❤❤❤... love every single word of it...thanks for uploading this....

  • @Kasun_Ish
    @Kasun_Ish 2 года назад +3

    ආදරණීය මතක ❤️😢

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 6 лет назад +9

    මේ පරණම එකට යම් වෙනස් කම් කරපු විශුවල් එක.ජූලියන් බෝලින් ඉන්න එක එහෙම දැම්මේ 91 ට පස්සේ.තව අර නේවි කමාන්ඩර් කෙනෙක්ගේ දුවෙක් ඉන්න කෑල්ල පස්සේ දාපු බව මතකයි, මුල්ම එකේ ඒවා තිබුනේ වෙනස් විදියට,,

  • @Inescapeium
    @Inescapeium 4 года назад +5

    God bless Sri Lanka from Bangladesh

  • @lahiruishara2006
    @lahiruishara2006 4 месяца назад +1

    ඒකාලෙ ITN❤

  • @kasunthilakshana5588
    @kasunthilakshana5588 2 года назад +2

    වසර විසිපහක් පමණ ලස්සන අතීතයට...... 🥰🥰

  • @supungamage7007
    @supungamage7007 Год назад +5

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස යොදා ගැනීමට වඩාත් උචිත පද සංකල්පනාවක්. සොදුරු වූ අතීතයක අභිමානවත් අවසන් පරම්පරාවේ අප එදා විදි ඒ හැගීම් වටිනාකම් වර්තමාන පරපුරටත් ලගා කර දීමට දැරූ මේ උත්සහයට හිස නමා ගෞරවය 👍

  • @chamaraanu
    @chamaraanu 9 лет назад +21

    I loved this dancing girl :)

  • @theenglishtusker8391
    @theenglishtusker8391 2 года назад +19

    නමො නමො ගානවට වඩා මේකේ තියන තව වචන ටිකක් මේ හා කරල ජාතික ගීය කරා නම්. ලංකාව ගැන නියමෙට කියවේනවා ලොකු අභිමානයක් හැඟෙනවා මේක තියන tone එකෙන්

    • @supungamage7007
      @supungamage7007 Год назад

      සැබැවින්ම

    • @Roohi248
      @Roohi248 Год назад

      Hane owww

    • @dantabujha9635
      @dantabujha9635 9 месяцев назад

      owww

    • @ssap3717
      @ssap3717 3 месяца назад +1

      නමො නමො එක ආවේ ඉන්දියානු ආබශයක් තියන ආනන්ද සමරකෝන් කියන ඉන්දියන් කාරයෙක්ගෙන්. ඔකේ තියෙන්නේ 90% සංස්කෘත වචන

  • @senithvlogs5976
    @senithvlogs5976 3 года назад +1

    දිග සුසුමක ⁣ඒ හැම දේම හරි අපූරුවට ඇදිලා තිබුණා. ❤️ watching 2021 is legends 😎

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 4 года назад +1

    හරිම ආසයි හරිම ආදරෙයි ඒ සුන්දර අතීතයට ..මේවා අලුත් පරපුරට පෙන්නන්න..ඒක වටිනවා

  • @lahirunirmal402
    @lahirunirmal402 2 года назад +1

    😥😥❤️මගේ අතීතයේ නොමැකෙන සිංදු

  • @ranjansenanayake9392
    @ranjansenanayake9392 4 года назад +3

    so many old memories ❤️

  • @thima767
    @thima767 Год назад +2

    ❤❤❤ ඉස්සර ලස්සන මතක...

  • @uSanjeewa
    @uSanjeewa 5 лет назад +4

    back to childhood 😢miss that

  • @samindasenevirathna8974
    @samindasenevirathna8974 8 лет назад +15

    our 2nd national anthem

    • @ssap3717
      @ssap3717 3 месяца назад

      Should be the first

  • @dilshanwijesooriya1124
    @dilshanwijesooriya1124 4 года назад +2

    Mind is going back to childhood. So glad to hear this.

  • @gihangunathilaka4352
    @gihangunathilaka4352 4 года назад +4

    Me sinduwa ape rate jathika geeyata pawa sudusui kiyala welawakata
    mata hithenawa

  • @imranzahra0724
    @imranzahra0724 Год назад +2

    i literally cried

  • @Kasun_Ish
    @Kasun_Ish 4 года назад +3

    Refreshed old memories ❤️❤️🔥🔥🔥

  • @sayuriwithgampahanatharied7078
    @sayuriwithgampahanatharied7078 3 года назад +2

    අනේ අපේ ඒ කාලේ ❤️❤️❤️

  • @suilawijepala5833
    @suilawijepala5833 3 года назад +2

    Wating for cartoons brings back my childhood

  • @mudithapeiris6037
    @mudithapeiris6037 5 лет назад +2

    What a beautiful childhood we had...so simple.. feeling proud of Sri Lanka

  • @dtpsaram
    @dtpsaram 6 лет назад +4

    Whenever I listened to this I felt like living in the past.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 8 месяцев назад +1

    Lassanai

  • @gayanthavitharanage9306
    @gayanthavitharanage9306 7 лет назад +14

    මම නම් හැමදාම බලනව බාගත කරගෙන

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 года назад

    මෙම ගීතය දැන් ඇසෙන්නේ වෙනත් විදිහෙට❤❤

  • @gayanibuddhika8068
    @gayanibuddhika8068 2 года назад +2

    ලස්සන අතීතෙකට ගියා

  • @danurox86
    @danurox86 4 года назад +7

    Waiting for Sudu puncha 🥺🥺🥺

  • @shaandj
    @shaandj 10 лет назад +17

    Great song produced by ITN before it became ni-TN

  • @kingvid2402
    @kingvid2402 2 года назад +1

    Thank you Muditha Liyanagama ❤

  • @wcvideonetwork
    @wcvideonetwork 2 месяца назад

    සුපිරි ගීතයක් ,

  • @camildavid14
    @camildavid14 3 года назад +1

    Thank you for taking me back to my precious childhood 😘

  • @sandunjayasekara8980
    @sandunjayasekara8980 2 года назад +2

    Ea kale ane hari dukai.😥😥

  • @NimeshBassa666
    @NimeshBassa666 11 лет назад +4

    Sri Lankano!!! It is in your blood,Respect bro!!!

  • @Suranga-fq7dk
    @Suranga-fq7dk 9 лет назад +9

    punchi kale TV ake giyapu mesinduwa mage sihiyata anawa.godak sthuti

  • @iukguy1
    @iukguy1 8 месяцев назад +1

    Sundara lankawa, sundara ape atheethaya.. mata dan 40.

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 9 лет назад +9

    Nice song

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 года назад +1

    මෙ ගීතය අතීතයට අරගෙන යනවා❤❤

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 3 года назад +2

    Ammoooo pissuwage puduma dukak

  • @sugathrathnayaka7906
    @sugathrathnayaka7906 6 лет назад +3

    Well nice ITN proud of sri lanka

  • @sameerajayawickrama2307
    @sameerajayawickrama2307 Год назад +2

    ❤❤❤❤❤

  • @sampathsrinishanmeghapathi1666
    @sampathsrinishanmeghapathi1666 8 лет назад +5

    great

  • @prasannakumara4635
    @prasannakumara4635 6 лет назад +6

    Papuwa hira una wagee ..kochchara sundarada eda .

  • @pathumdilanka6458
    @pathumdilanka6458 5 лет назад

    Gret song.very proudof ITN

  • @nirushahansana7576
    @nirushahansana7576 2 года назад +2

    ඉස්සර මේ සින්දුව ගියාට පස්සේ යනවා කාටුන් එකක් army එකේ සෙට් එකක් ඉන්න ජොලි කාටුන් එකක්

  • @dhammikakumara6713
    @dhammikakumara6713 11 лет назад +5

    true..

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa 3 года назад +1

    2021 June.. Cherished

  • @Theachiever001
    @Theachiever001 8 лет назад +2

    Thanks for uploading!

  • @bsworld8
    @bsworld8 2 года назад +3

    අනේ අතීතය 😥

  • @wasantharm5506
    @wasantharm5506 2 года назад +2

    Suppa

  • @lshetti
    @lshetti 12 лет назад +6

    Dan ITN 1 THEM 1 wenas wela.Issara Deshanuragaya.dan Desapalanaya