Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ අය්යේ හිතුවක්කාරි 2 ඕනමයි. එ කතාව ඉවර උනා ඉක්මන් වැඩියි. මන් ආසම කතාව.. ඔයා සුපිරියි අය්යේ ... දනාවයි රන්මිනිවයි අපිට ආයිත් ඕන. කතාව ඉවර උන දවසෙ ඇඩුවා.. ඒ තරමට ලස්සන කතවක්.. 👍❤️
KkklpppklltyybbLv ..pleaselomp
Lnnpp.ll.Ll L hl
දිනූ නියමයි ලොකු වචන පෙන්වන්න බැ නියම කෙල්ල
Yes please one of the best dramas I have ever seen
හිතුවක්කාරි part 2 බලන්න ආසයි .ඒකත් part 1 කතාව වගේම ලස්සන වෙන්න ඕනි. මාරම ලස්සන කතාවක් සාරංග එමාෂා හැමෝම හරිම දක්ෂයි . ධනා super . දිනක්ෂි සාරංග ගොඩාක් ආදරෙයි වගේ.👌👍❤️💛😊
හිතුවක්කරි 2 එයි කියලා ලොකු බලාපොරොත්තුවකින් ආසාවකින් හරිම ආදරෙන් මග බලාගෙන ඉන්නවා.ගොඩාක් ලස්සන අද කාලේ සමාජෙට වටිනා ආදර්ශමත් කතාවක්❤️❤️😍
අපිට ආයේත් හිතුවක්කාරී ඔනේ හැබැයි ඒ හිටිය නළුවෝ නිළියෝ ටිකම හැබැයි ඕනේ ගෙවල් පොකර් නම් අනිවරයේන් ඔනේ. බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම. ඔයාලා හින්ද තමයි අපි සතුටින් මේ වැලි කතරේ ඉන්නේ.
හිතුවක්කාරි part 2 අනිවාර්යයෙන්ම ඔනි.🔥🔥 ධනා❤️🔥❤️🔥💜️ රන්මිණි නැතුව පාළුයි ඉක්මනින් ඉවර උනාට දුකයි අනේ..
ඔයාලා හැමදාම සතුටින් ඉන්න ජිවිතේ හැම සතුටක්ම ඔයාලාට ලැබෙන්න ඔනි තෙරුවන් සරනයි තුන්දෙනාටම..
අක්කාට ඉරිසියා හිතිලා වගේ නෙද අයියා..ඔයාලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .බුදු සරනයි .
මරූ හැබැයි ඒක දිනක්ශි අක්කා අහන දේවල් වලට උත්තර දෙන්නත් අමාරුයි වගේ අයියට 😂😂❤️❤️
අනේ අනිවාරෙන්ම Part2 ඕනේ ධනා... 😘
හිතුවක්කාරී 2 ඕනෙමයි.. 🙏ධනා රන්මිනි නැතුව පාලුයි අප්පා
හරිම ලස්සන video එක ❤ හිතුවක්කාරී part 2 දෙනවනම් හොදයි 🌹අදරෙයි ඔය දෙන්නටම 💕 පරිස්සමින් ඉන්නෙ 3 දෙනාම 👍 ඔයාලට බුදු සරනයි 🙏
ඔය දෙන්නා හරි ආදරෙන් ඉන්නවා 🥺❤️ හැමදාම සතුටින් ඉන්න
ඒක මරු අනේ... trending 1🤣
අනේ හිතුවක්කාරී 2ඕනේමයි,හැබැයි පලවෙනි එකවගේ හිටපුගමන් ඉවරකරන්නම් එපා,හිතුවක්කාරී අපි ගොඩාක් ආස කතාවක්,අපි ගොඩාක් ආදරෙයි ඒකේ ඉන්න සේරටම ,
One of my fav teledramas.....i still keep watching over and over again....
හිතුවක්කාරි 2 ඕන 🥰🥰🥰🥰🥰
අනේ.... 🥰🥰🥰❤❤❤ තිබුනනම් හොදයි... ගොඩක් ආසාවෙන් බැලුවා...... හරිම ලස්සන කතාවක්..... ආදරේ ගැන... දෙමව්පියෝ ගැන.... 🥰❤ ඉක්මන් වැඩියි ඉවර වුනා
අනේ ගොඩාක් ආසයි .හැබැයි ඒ රගපාපු නලු නිලියො ඉන්නවා නම් ගොඩාක් ආසයි ...ඒ දනයි දනාගේ යාලුවායි රන්ම්නි හර්ශි එයගෙ ඒ boy e boyge yaluwai.okko ee hitapu okkomala inna one.godaaaaaaaaak asawen balapu kathawak ..dewani eka godaaaaaaaaak ලස්සනට iwara wenne nathi kathawak vidihata නිර්මාණය karanna labenna one.eee tharamata lassana kathawak.math lagadi balanna gaththe.eeth hari ikmanata iwara una.rasawath hina kala inna puluwan ee kathawa .e tharan ලස්සනයි .ee theema githayath ලස්සනයි . Hithuwakkari deka balanna man asawen balan innawa....😊😊😊😊😊❤️❤️❤️❤️❤️all the best 😊😊😊😊😊😊
මරු කපල් එක ලස්සනයි ආසම දෙන්නෙක් වීඩියෝ එකක් දාන පරක්කු වට මන් බලනවා❤❤
අනේ ඔව්.හිතුවක්කාරි 2 ඕනෙ. අනේ......🙏🙏🙏🙏
වීඩියෝ එකත් ෆිල්ම් එකක් වගේ,,,,, ආදරෙයි දෙන්නටම ගොඩාරියක්....චූටි බබා එක්ක හැමදාම සතුටින්ම ඉන්න..💜️💜️
''kadhalum kadanthu pogam'''oka tamai film ekakorean ekakuth thiyelu
හිතුවක්කාරි part 2 ආවට කමක් නෑ .හැබැයි පළවෙනි එක වගේ අන්තිම ටික සොනික් වේගෙන් ඉවර කරන්නේ නැත්නම් 😁❤❤
අනේ ඔව් අයියා අපිට දෙවැනි වීඩියෝ එකක් දෙන්නකෝ
ඔව් ඈ
HITHUWAKKARI. PART. 02. නියමයි. ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
හිතුවක්කාරි 2 ඕනේ. අක්කි ඔයා ශෝයි..🥰😘😘❤️
Hithuwakkari 2 deanna .a tharam lassanai a kathawa . Oya deanna heamadama sathutin inna. ❤❤❤
අනේ ඕනී හරිම ආසාවෙන් බලපු කථ්ව
අනේ ඕනි ඕනි ඕනීමයි .......අයියේ plzzzzzzzzz ආසම කතාව .....🥺♥️
හිතුවක්කාරි 2 තියෙයි වගේ නැත්නම් මෙහෙම වීඩියෝ එකක් දාන්නෙ නෑ 🤣🤣. එල එල නියමයි ආසාවෙන් බලන් ඉන්නවා. 👍👍👍
හිතුවක්කාරී 2ඕනේ ලගදීම. ගොඩක් ලස්සන කතාවක්
Trending 01 අන්තිම තමයි මරුම. Akki jealous ekatama kiparak last episode eka beluwada danne. Akkige jealousy eka hitha gaththeki. E jealousy eka ethule thiyena ආදරණීය ආදරය ඊටත් වැඩි. Kauru koma monawa kiwwath akki aiyai perfect ආදරේදී. Jesus hemawelema oyala ekka idi. God bless you akka aiya and chuti baba. ♥️🥰
දවසකට දෙපාරක් බලනවලු ඊරිෂියාවට
හිතුවක්කාරී part 2 ඕනි.
හිතුවක්කාරි 2 ඕනෙමයි❤
hithuwakkari 2, enawa da....niyamai.....asawen balapu drama ekak....hart chart wadak naha....hope Dinakshi understand... last seen. saranga, emasha , arjun, kanthi Akka...supiri acting...👍👍👍 Boda meedum tharamatama mathakayen ath nowevi...Dana, Ranmini
ආදරෙයි ඔයාල දෙන්නට💖
Hithuwakkarai lassanai iwaara una vidiyata.😆❤️❤️❤️
හිතුවක්කරි "part 2" අනිවාර්යයෙන්ම ඔනි කාලෙකට පස්සෙ බලපු හොඳම නාට්‍ය උපන් ගෙයි මරුනා වගෙ.please "ITN"
Hithuwakkari part 2 ona.😍🥰
Hithuwakkari part 2 oneee😍❤
Hithuwakkari kalekin balapu lassanama teledrama ekak...part 2 onemaiiii....ikmanin kathawa iwara unaaa😥😥
අනේ හිතුවක්කාරී 2ඔනේමයි.මම ආසම කතාව
අපි සියලුම දෙනාගේ ආශිර්වාදය සමග ඔයාල හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලස්සන කතාව හිතුවක්කාරි හරිම ආසාවෙන් බැලුවෙි දෙවෙනි කොටසත් දෙන්න කුවෙිටි ඉදලා අපිත් බලනවා ❤️❤️❤️❤️❤️❤️❤️
අනේ නියමයි හැබැයි පලවෙනි එක වගෙ ඉක්මනට ඉවර කරන්න එපා
අනිවාර්යයෙන් ඕනේ ධනා අයියෙ ❤️
හිතුවක්කාරි season 2 එක එනවනම් ගොඩක් හොඳයි. කතාව ඉවර කරේ කුතුහලයක් එක්ක. *දනාට රන්මිණිගේ තාත්තා කැමති වුනාද *දනායි රන්මිණියි marry කරා ද * මුතුමිණි තුමිදු ආදර කතාව මේවා දැනගන්න හිතුවක්කාරි season 2 එනවා නම් හොඳයි
anee part 2 onaaaaa
Anee dennko aiye part 2 dn hari
Sarangage balapu hodama saha asama drama 1 hithuwakkari ❤
අනෙ අසාවෙන් බලපු කතාව ඉක්මනින් ඉවර කරපු එක දුකයි.2කොටස ඕනේ
ඒ නළු නිළියන් ම දාලා ඔකේ 2ක කරන්න මේ කාලේට ගැලපෙන හොඳම කතාවක් 💞💞💞💞
ඒක නම් මරු අනේ 😂❤❤
Harima lassanai❤❤ denna eththatama raga panwa wge love you akki
මම මේක බැලුවෙ දෙවෙනි වතාවෙ යනකොට හර්ම ලස්සන යි part 2 දෙන්න පරනකට්ටිය සමග
Ane one ayye.mata jingibuga nathuwa palui.mamath hithuwa dinakshi akkita duka hithenne nadda kiyalath.😜🥰🥰
Prt 2 kiya kiya aussanna epa Appa.karanawanam witharak kiyanna😖😖😖 api dannawane othanath kare act ekakne horsgediyo.dinakshi akki tharam sathutu wen nathiwa athi saranga aiyage diunuwa dakkama.oyala hamadamath ohoma aadaren inna ❤️❤️❤️❤️ Hithuwakkari 2 aniwaryen oni Emashai aiyawai thama ekatath oni ahinsaka illimak aiye plzzz😔😔❤️🙏
Trending 1😅😅💖💖💖💖💖💖💖Part 2 onii❤❤❤🔥🔥🔥😘😘😘
Nidimaragena episodes okkoma baluwa.anthima episode ekath balala iwara unama ithin lagama hitapu kenek ath wela wage dukai.me tikema jeewath une drama eke.normal wenna harima amarui.issara idanma favourite actor saranga disasekara.mahesh rathsara maddumaarachchige katha gana ithin kiyanna deyak nane..dennama ekathuunama..❤❤ ranmini,arjun charitha okkoma vishishtai..aniwaryen dewani kotasakin enna oya wagema lassana ending ekak ekka..
කෙල්ල කෙට්ටු වෙලා.☺️
හිතුවක්කාරි මරු ඈ🔥
E kiyanne part 02 enawa da hithuwakkari 🥰🥰🥰🥰
Yes aaye hithuwakkari 2 one... Eka harima lassanai.
Ammooo hinawa nathara kara ganda bari una ❤️❤️❤️
මරු හැබැයි 😂😂❤
Harima lassanai video eka. Hithuwakkari honda kathawak thibuna harima lassana drama eka ikmanata iwara wuna . Hithuwakkari part 2 enawanam harima kamathi. Saranga putha oyage acting excellent Emashage acting godaak improve wela eya honda sadaranayak kara kiyala hithenawa Ranmini character ekata. Dhanage character eken eyata loku udauwak wenna athi aniwaryayenma.
ආදරේයි ඒවගෙම වෙන්න ඕනි ඉලග කතාව
අනිවා part 2 ඕන.හැබැයි ඉවර වුන තැනින් පටන්ගෙන ඒ නළුකැල එක්කම.කට්ටිය ඉල්ලන නිසා part 2 එයි කියලා නිකමට හිතෙනවා.
පන්ඩිතකම..😂❤️❤️ ධනා කොහොමත් සීන් එකේනේ ඉන්නේ..😎❤️🥰
Ko ane oyaala thun dena giya trip eke vidio ekk oni apita...♥️♥️
අනේ ඕනී..part 2 කරන්නකො
And hithuwakkari part 2 ona.oya nam lassanatA ragapanawA ayiye
Part 2 onemaiiii😍😍😍😍
Hithuwakkakri part 2 I'm very happy if it comes. 😊
Hithuwakkari 2 oni oyala hamogema acting super ❤️❤️ asawen balapu kathawak
I am looking forward to watch the 2nd part please do so
හිතුවක්කාරි Part 2 ඔනිමයි...🙏😊
Ane thanq.oyala 2 kathawa gana katha karaddhi puduma sathutak danune.ane puluwan ikmanata hithuwakkari 2 onamai.danai,ranmini anith hitapu hamoma ekathu karagena oyalata ikmanin enna labenna kiyala prarthana karanawa!habai ikmanata iwara karanna epa hadha?hamadama 8.30ta dukai hithuwakkari mathak wenakota .asawen balapu nisa wena katha balanna hithanna aththamai ....ikmanin enna ...b's Oyala2th ,chooti saranya babatath.sathutin inna hamadhama .....
😄😄😄එකනං මරු😄😄😄Trending 1🤭🤭🤭Part 2 ekath oniii🔥🔥🔥❤❤❤😍😍😍😍💞💞💞
රගපානවද ඇත්තටද කියලා හිතාගන්න බැහැ ..එච්චර ලස්සනයි
lassanai dennage ada script eka
Perfect couple please don't fight. We love you both
සාරන්ග අයියා දිනක්ෂි අක්කි කෝ සාරන්‍යා😊❤️ මරැ ඔය දෙන්නා අනේ 😂❤️❤️
Eka maru aaa....♥️♥️
අනේ හිතුවක්කාරි 2 දෙන්නකො🙏
Trip eke video eka one...🥰
Part 2 ekak enawa nan hodai.drama eka iwara unaata passe dan gedara Tv eka on wenneth na 🤣
Maru dabala❤❤❤❤😂😂😂
හිතුවක්කාරි .2 අනිවාර්යයෙන්ම ඔිනා...
අම්මෝ අක්කට ජෙල ද 😂💔
Ou hithuwakkari 2 apita ona. Lassanama lassanai aka. Thawa ake prasna thiyanawa apita denaganna .monada une anith ayata kiyala
❤😌2 ඔනේ
හිතුවක් කාරි දෙක කෙරුවට කමක් නැ . ආසයි බලන්න. හිතුවක් කාරි 1ට වඩා 2ක හොදට කරන්න
saranga aiye hithuwakkari 2 one aiye.adaraniya kathawak.oya lassanata raga panawa.
Ona part 2 ekkk hithuwakari .... ekk mn blpu lassnm kthwaa
දෙක ඕන ලස්සනයි කතා ව ඉක්මනට දෙන්න හිතුවක් කාරී නැවත
පණ්ඩිතකම තමයි පෙන්නන්ඩ බැරි කියලා කිව්වෙ නම් ඇත්තටම වගේ...😂😂
ලස්සන drama එකක්.💖👍💐
දනා අයියේ ....... අක්කව තරහා කරගන්න එපා.😁😁
සන්සලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුහන්ද යාලු ප්ලීස්
Aiya kamathi na wage😂🤭🥰
hithuwakkarii nm supiri kathawa.....❤
අනිවාර්යයෙන් ඕනි ඒක තේරුමක් නැතුව ඉවර වුණ කතාවක්
Ow hithuwakkari 2 ona eka lassana kathawak iwarauna ikman wadi
Part 2 hadanna ithin copy karapu film ake part 2 hadanakamma balan inna wenooo neh😁😁😁Kohoma unath ithin wade lassanaiiiiiiiii....cogratulations.......
අනිවාර්යයෙන් ඕනි
අනේ අය්යේ හිතුවක්කාරි 2 ඕනමයි. එ කතාව ඉවර උනා ඉක්මන් වැඩියි. මන් ආසම කතාව.. ඔයා සුපිරියි අය්යේ ... දනාවයි රන්මිනිවයි අපිට ආයිත් ඕන. කතාව ඉවර උන දවසෙ ඇඩුවා.. ඒ තරමට ලස්සන කතවක්.. 👍❤️
Kkklpppklltyybb
Lv ..pleaselomp
Lnnpp.ll.
Ll
L hl
දිනූ නියමයි ලොකු වචන පෙන්වන්න බැ නියම කෙල්ල
Yes please one of the best dramas I have ever seen
හිතුවක්කාරි part 2 බලන්න ආසයි .ඒකත් part 1 කතාව වගේම ලස්සන වෙන්න ඕනි. මාරම ලස්සන කතාවක් සාරංග එමාෂා හැමෝම හරිම දක්ෂයි . ධනා super . දිනක්ෂි සාරංග ගොඩාක් ආදරෙයි වගේ.👌👍❤️💛😊
හිතුවක්කරි 2 එයි කියලා ලොකු බලාපොරොත්තුවකින් ආසාවකින් හරිම ආදරෙන් මග බලාගෙන ඉන්නවා.ගොඩාක් ලස්සන අද කාලේ සමාජෙට වටිනා ආදර්ශමත් කතාවක්❤️❤️😍
අපිට ආයේත් හිතුවක්කාරී ඔනේ හැබැයි ඒ හිටිය නළුවෝ නිළියෝ ටිකම හැබැයි ඕනේ ගෙවල් පොකර් නම් අනිවරයේන් ඔනේ. බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම. ඔයාලා හින්ද තමයි අපි සතුටින් මේ වැලි කතරේ ඉන්නේ.
හිතුවක්කාරි part 2 අනිවාර්යයෙන්ම ඔනි.🔥🔥 ධනා❤️🔥❤️🔥💜️ රන්මිණි නැතුව පාළුයි ඉක්මනින් ඉවර උනාට දුකයි අනේ..
ඔයාලා හැමදාම සතුටින් ඉන්න ජිවිතේ හැම සතුටක්ම ඔයාලාට ලැබෙන්න ඔනි
තෙරුවන් සරනයි තුන්දෙනාටම..
අක්කාට ඉරිසියා හිතිලා වගේ නෙද අයියා..ඔයාලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .බුදු සරනයි .
මරූ හැබැයි ඒක දිනක්ශි අක්කා අහන දේවල් වලට උත්තර දෙන්නත් අමාරුයි වගේ අයියට 😂😂❤️❤️
අනේ අනිවාරෙන්ම Part2 ඕනේ ධනා... 😘
හිතුවක්කාරී 2 ඕනෙමයි.. 🙏
ධනා රන්මිනි නැතුව පාලුයි අප්පා
හරිම ලස්සන video එක ❤ හිතුවක්කාරී part 2 දෙනවනම් හොදයි 🌹අදරෙයි ඔය දෙන්නටම 💕 පරිස්සමින් ඉන්නෙ 3 දෙනාම 👍 ඔයාලට බුදු සරනයි 🙏
ඔය දෙන්නා හරි ආදරෙන් ඉන්නවා 🥺❤️ හැමදාම සතුටින් ඉන්න
ඒක මරු අනේ... trending 1🤣
අනේ හිතුවක්කාරී 2ඕනේමයි,හැබැයි පලවෙනි එකවගේ හිටපුගමන් ඉවරකරන්නම් එපා,හිතුවක්කාරී අපි ගොඩාක් ආස කතාවක්,අපි ගොඩාක් ආදරෙයි ඒකේ ඉන්න සේරටම ,
One of my fav teledramas.....i still keep watching over and over again....
හිතුවක්කාරි 2 ඕන 🥰🥰🥰🥰🥰
අනේ.... 🥰🥰🥰❤❤❤ තිබුනනම් හොදයි... ගොඩක් ආසාවෙන් බැලුවා...... හරිම ලස්සන කතාවක්..... ආදරේ ගැන... දෙමව්පියෝ ගැන.... 🥰❤ ඉක්මන් වැඩියි ඉවර වුනා
අනේ ගොඩාක් ආසයි .හැබැයි ඒ රගපාපු නලු නිලියො ඉන්නවා නම් ගොඩාක් ආසයි ...ඒ දනයි දනාගේ යාලුවායි රන්ම්නි හර්ශි එයගෙ ඒ boy e boyge yaluwai.okko ee hitapu okkomala inna one.godaaaaaaaaak asawen balapu kathawak ..dewani eka godaaaaaaaaak ලස්සනට iwara wenne nathi kathawak vidihata නිර්මාණය karanna labenna one.eee tharamata lassana kathawak.math lagadi balanna gaththe.eeth hari ikmanata iwara una.rasawath hina kala inna puluwan ee kathawa .e tharan ලස්සනයි .ee theema githayath ලස්සනයි . Hithuwakkari deka balanna man asawen balan innawa....😊😊😊😊😊❤️❤️❤️❤️❤️all the best 😊😊😊😊😊😊
මරු කපල් එක ලස්සනයි ආසම දෙන්නෙක් වීඩියෝ එකක් දාන පරක්කු වට මන් බලනවා❤❤
අනේ ඔව්.හිතුවක්කාරි 2 ඕනෙ. අනේ......🙏🙏🙏🙏
වීඩියෝ එකත් ෆිල්ම් එකක් වගේ,,,,, ආදරෙයි දෙන්නටම ගොඩාරියක්....චූටි බබා එක්ක හැමදාම සතුටින්ම ඉන්න..💜️💜️
''kadhalum kadanthu pogam'''
oka tamai film eka
korean ekakuth thiyelu
හිතුවක්කාරි part 2 ආවට කමක් නෑ .හැබැයි පළවෙනි එක වගේ අන්තිම ටික සොනික් වේගෙන් ඉවර කරන්නේ නැත්නම් 😁❤❤
අනේ ඔව් අයියා අපිට දෙවැනි වීඩියෝ එකක් දෙන්නකෝ
ඔව් ඈ
HITHUWAKKARI. PART. 02. නියමයි.
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
හිතුවක්කාරි 2 ඕනේ. අක්කි ඔයා ශෝයි..🥰😘😘❤️
Hithuwakkari 2 deanna .a tharam lassanai a kathawa . Oya deanna heamadama sathutin inna. ❤❤❤
අනේ ඕනී හරිම ආසාවෙන් බලපු කථ්ව
අනේ ඕනි ඕනි ඕනීමයි .......අයියේ plzzzzzzzzz ආසම කතාව .....🥺♥️
හිතුවක්කාරි 2 තියෙයි වගේ නැත්නම් මෙහෙම වීඩියෝ එකක් දාන්නෙ නෑ 🤣🤣. එල එල නියමයි ආසාවෙන් බලන් ඉන්නවා. 👍👍👍
හිතුවක්කාරී 2ඕනේ ලගදීම. ගොඩක් ලස්සන කතාවක්
Trending 01 අන්තිම තමයි මරුම.
Akki jealous ekatama kiparak last episode eka beluwada danne. Akkige jealousy eka hitha gaththeki. E jealousy eka ethule thiyena ආදරණීය ආදරය ඊටත් වැඩි. Kauru koma monawa kiwwath akki aiyai perfect ආදරේදී.
Jesus hemawelema oyala ekka idi.
God bless you akka aiya and chuti baba. ♥️🥰
දවසකට දෙපාරක් බලනවලු ඊරිෂියාවට
හිතුවක්කාරී part 2 ඕනි.
හිතුවක්කාරි 2 ඕනෙමයි❤
hithuwakkari 2, enawa da....niyamai.....asawen balapu drama ekak....hart chart wadak naha....hope Dinakshi understand... last seen. saranga, emasha , arjun, kanthi Akka...supiri acting...👍👍👍 Boda meedum tharamatama mathakayen ath nowevi...Dana, Ranmini
ආදරෙයි ඔයාල දෙන්නට💖
Hithuwakkarai lassanai iwaara una vidiyata.😆❤️❤️❤️
හිතුවක්කරි "part 2" අනිවාර්යයෙන්ම ඔනි කාලෙකට පස්සෙ බලපු හොඳම නාට්‍ය උපන් ගෙයි මරුනා වගෙ.please "ITN"
Hithuwakkari part 2 ona.😍🥰
Hithuwakkari part 2 oneee😍❤
Hithuwakkari kalekin balapu lassanama teledrama ekak...part 2 onemaiiii....ikmanin kathawa iwara unaaa😥😥
අනේ හිතුවක්කාරී 2ඔනේමයි.මම ආසම කතාව
අපි සියලුම දෙනාගේ ආශිර්වාදය සමග ඔයාල හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලස්සන කතාව හිතුවක්කාරි හරිම ආසාවෙන් බැලුවෙි දෙවෙනි කොටසත් දෙන්න කුවෙිටි ඉදලා අපිත් බලනවා ❤️❤️❤️❤️❤️❤️❤️
අනේ නියමයි හැබැයි පලවෙනි එක වගෙ ඉක්මනට ඉවර කරන්න එපා
අනිවාර්යයෙන් ඕනේ ධනා අයියෙ ❤️
හිතුවක්කාරි season 2 එක එනවනම් ගොඩක් හොඳයි. කතාව ඉවර කරේ කුතුහලයක් එක්ක.
*දනාට රන්මිණිගේ තාත්තා කැමති වුනාද
*දනායි රන්මිණියි marry කරා ද
* මුතුමිණි තුමිදු ආදර කතාව
මේවා දැනගන්න හිතුවක්කාරි season 2 එනවා නම් හොඳයි
anee part 2 onaaaaa
Anee dennko aiye part 2 dn hari
Sarangage balapu hodama saha asama drama 1 hithuwakkari ❤
අනෙ අසාවෙන් බලපු කතාව ඉක්මනින් ඉවර කරපු එක දුකයි.2කොටස ඕනේ
ඒ නළු නිළියන් ම දාලා ඔකේ 2ක කරන්න මේ කාලේට ගැලපෙන හොඳම කතාවක් 💞💞💞💞
ඒක නම් මරු අනේ 😂❤❤
Harima lassanai❤❤ denna eththatama raga panwa wge love you akki
මම මේක බැලුවෙ දෙවෙනි වතාවෙ යනකොට හර්ම ලස්සන යි part 2 දෙන්න පරන
කට්ටිය සමග
Ane one ayye.mata jingibuga nathuwa palui.mamath hithuwa dinakshi akkita duka hithenne nadda kiyalath.😜🥰🥰
Prt 2 kiya kiya aussanna epa Appa.karanawanam witharak kiyanna😖😖😖 api dannawane othanath kare act ekakne horsgediyo.dinakshi akki tharam sathutu wen nathiwa athi saranga aiyage diunuwa dakkama.oyala hamadamath ohoma aadaren inna ❤️❤️❤️❤️ Hithuwakkari 2 aniwaryen oni Emashai aiyawai thama ekatath oni ahinsaka illimak aiye plzzz😔😔❤️🙏
Trending 1😅😅💖💖💖💖💖💖💖
Part 2 onii❤❤❤🔥🔥🔥😘😘😘
Nidimaragena episodes okkoma baluwa.anthima episode ekath balala iwara unama ithin lagama hitapu kenek ath wela wage dukai.me tikema jeewath une drama eke.normal wenna harima amarui.issara idanma favourite actor saranga disasekara.mahesh rathsara maddumaarachchige katha gana ithin kiyanna deyak nane..dennama ekathuunama..❤❤ ranmini,arjun charitha okkoma vishishtai..aniwaryen dewani kotasakin enna oya wagema lassana ending ekak ekka..
කෙල්ල කෙට්ටු වෙලා.☺️
හිතුවක්කාරි මරු ඈ🔥
E kiyanne part 02 enawa da hithuwakkari 🥰🥰🥰🥰
Yes aaye hithuwakkari 2 one... Eka harima lassanai.
Ammooo hinawa nathara kara ganda bari una ❤️❤️❤️
මරු හැබැයි 😂😂❤
Harima lassanai video eka. Hithuwakkari honda kathawak thibuna harima lassana drama eka ikmanata iwara wuna . Hithuwakkari part 2 enawanam harima kamathi. Saranga putha oyage acting excellent Emashage acting godaak improve wela eya honda sadaranayak kara kiyala hithenawa Ranmini character ekata. Dhanage character eken eyata loku udauwak wenna athi aniwaryayenma.
ආදරේයි ඒවගෙම වෙන්න ඕනි ඉලග කතාව
අනිවා part 2 ඕන.හැබැයි ඉවර වුන තැනින් පටන්ගෙන ඒ නළුකැල එක්කම.කට්ටිය ඉල්ලන නිසා part 2 එයි කියලා නිකමට හිතෙනවා.
පන්ඩිතකම..😂❤️❤️ ධනා කොහොමත් සීන් එකේනේ ඉන්නේ..😎❤️🥰
Ko ane oyaala thun dena giya trip eke vidio ekk oni apita...♥️♥️
අනේ ඕනී..part 2 කරන්නකො
And hithuwakkari part 2 ona.oya nam lassanatA ragapanawA ayiye
Part 2 onemaiiii😍😍😍😍
Hithuwakkakri part 2 I'm very happy if it comes. 😊
Hithuwakkari 2 oni oyala hamogema acting super ❤️❤️ asawen balapu kathawak
I am looking forward to watch the 2nd part please do so
හිතුවක්කාරි Part 2 ඔනිමයි...🙏😊
Ane thanq.oyala 2 kathawa gana katha karaddhi puduma sathutak danune.ane puluwan ikmanata hithuwakkari 2 onamai.danai,ranmini anith hitapu hamoma ekathu karagena oyalata ikmanin enna labenna kiyala prarthana karanawa!habai ikmanata iwara karanna epa hadha?hamadama 8.30ta dukai hithuwakkari mathak wenakota .asawen balapu nisa wena katha balanna hithanna aththamai ....ikmanin enna ...b's Oyala2th ,chooti saranya babatath.sathutin inna hamadhama .....
😄😄😄එකනං මරු😄😄😄Trending 1🤭🤭🤭
Part 2 ekath oniii🔥🔥🔥❤❤❤😍😍😍😍💞💞💞
රගපානවද ඇත්තටද කියලා හිතාගන්න බැහැ ..එච්චර ලස්සනයි
lassanai dennage ada script eka
Perfect couple please don't fight. We love you both
සාරන්ග අයියා දිනක්ෂි අක්කි කෝ සාරන්‍යා😊❤️ මරැ ඔය දෙන්නා අනේ 😂❤️❤️
Eka maru aaa....♥️♥️
අනේ හිතුවක්කාරි 2 දෙන්නකො🙏
Trip eke video eka one...🥰
Part 2 ekak enawa nan hodai.drama eka iwara unaata passe dan gedara Tv eka on wenneth na 🤣
Maru dabala❤❤❤❤😂😂😂
හිතුවක්කාරි .2 අනිවාර්යයෙන්ම ඔිනා...
අම්මෝ අක්කට ජෙල ද 😂💔
Ou hithuwakkari 2 apita ona. Lassanama lassanai aka. Thawa ake prasna thiyanawa apita denaganna .monada une anith ayata kiyala
❤😌2 ඔනේ
හිතුවක් කාරි දෙක කෙරුවට කමක් නැ . ආසයි බලන්න. හිතුවක් කාරි 1ට වඩා 2ක හොදට කරන්න
saranga aiye hithuwakkari 2 one aiye.adaraniya kathawak.oya lassanata raga panawa.
Ona part 2 ekkk hithuwakari .... ekk mn blpu lassnm kthwaa
දෙක ඕන ලස්සනයි කතා ව ඉක්මනට දෙන්න හිතුවක් කාරී නැවත
පණ්ඩිතකම තමයි පෙන්නන්ඩ බැරි කියලා කිව්වෙ නම් ඇත්තටම වගේ...😂😂
ලස්සන drama එකක්.💖👍💐
දනා අයියේ ....... අක්කව තරහා කරගන්න එපා.😁😁
සන්සලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුහන්ද යාලු ප්ලීස්
Aiya kamathi na wage😂🤭🥰
hithuwakkarii nm supiri kathawa.....❤
අනිවාර්යයෙන් ඕනි ඒක තේරුමක් නැතුව ඉවර වුණ කතාවක්
Ow hithuwakkari 2 ona eka lassana kathawak iwarauna ikman wadi
Part 2 hadanna ithin copy karapu film ake part 2 hadanakamma balan inna wenooo neh😁😁😁
Kohoma unath ithin wade lassanaiiiiiiiii....cogratulations.......
අනිවාර්යයෙන් ඕනි