52 hertz whale නැත්තන් the world's loneliest whale වෙනුවෙන් BTS පවා 2015 දී සින්දුවක් කරලා තියෙනවා. ඒ Whalien 52 කියලා. එතකොට තමා මාත් මෙයා ගැන හරියටම දැන ගත්තෙ. ඒවගේම BTS ARMY represent කරන symbol එකක් විදිහටත් යොදා ගන්නෙත් මේ whalien ව තමා. තල්මස්සු කියන්නෙ communicate කරන්න ආස කට්ටියක්. ඒවගේම තල්මසුන්ට වගේම dolphins ලට මිනිස්සුන්ට වගේම emotions හොදට දැනෙනවලු. ඒවගේම එයාලා group එකක් විදිහටයි ඉන්න කැමති. ඒවගේම 52 whale, ෆින් හරි නිල් තල්මහෙක් හරි කියලා තමාලු අනුමාන කරන්නෙ. ඉතින් දැනටත් එයාගෙ හඩ ඉදලා හිටලා ඇහෙනවලු. ඒත් තාම ඉතින් කාටවත් එයාම හම්බ වෙලා නෑ. දැන් එයා තනියමම වැඩිහිටි තල්මහෙක් වෙලාලු💔. මම නම් කියන්නෙ කාටම උනත් තනිකම කියන දේ දැනෙන්න හොද නෑ. ඇත්තටම මට මේ whlien ගැන හිතන්නවත් බෑ. ඉක්මන්ට එයාගෙ තනිකමත් නැති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා❤️. " Lonely lonely lonely whale Singing alone like this Even me, who's like a lonely island Can I shine on the outside Lonely lonely lonely whale Like this, try calling once again Until this song that doesn't have a response Reaches tomorrow My mother said the sea is blue She said to let out your voice as far as you can But what to do, it's so dark and there are only different whales Speaking entirely different words I just can't hold it ma I want to say I love you I want to trace back to this music sheet that's Like a rotating song that I sing myself This sea is too deep Still, I'm lucky Because even if I cry, no one would know I'm a whalien " (Whalien 52 💜️)
Blue whales ලංකාවෙත් ඉන්නව අපිත් කරන්නෙ (whale watching) මාතර මිරිස්සෙන් තල්මස්සු බලන්න විදේශිකයෝ එක්කන් යන එක. Blue whale වගේම ඒ සමානම ලොකු fin whalesla ඉන්නවා. ලංකාවෙ මුහුදෙන් තල්මස්සු වර්ග 3ක් බලන්න පුලුවන්...❤️
💙💙💙
සුපිරියි සහෝදරයා. 2M ලගදිම ලැබේවා... ජය !!!❤❤❤🏆️🏆️🏆️🌎🌎🌎
ලස්සන වීඩියො එකක් අයියෙ😊❤2M ගහන්න තව ටිකයි.නේ ඕනෙ 😮❤ගැම්මට 2M ගහමු ❤🥺
52 hertz whale නැත්තන් the world's loneliest whale වෙනුවෙන් BTS පවා 2015 දී සින්දුවක් කරලා තියෙනවා. ඒ Whalien 52 කියලා. එතකොට තමා මාත් මෙයා ගැන හරියටම දැන ගත්තෙ. ඒවගේම BTS ARMY represent කරන symbol එකක් විදිහටත් යොදා ගන්නෙත් මේ whalien ව තමා.
තල්මස්සු කියන්නෙ communicate කරන්න ආස කට්ටියක්. ඒවගේම තල්මසුන්ට වගේම dolphins ලට මිනිස්සුන්ට වගේම emotions හොදට දැනෙනවලු. ඒවගේම එයාලා group එකක් විදිහටයි ඉන්න කැමති.
ඒවගේම 52 whale, ෆින් හරි නිල් තල්මහෙක් හරි කියලා තමාලු අනුමාන කරන්නෙ. ඉතින් දැනටත් එයාගෙ හඩ ඉදලා හිටලා ඇහෙනවලු. ඒත් තාම ඉතින් කාටවත් එයාම හම්බ වෙලා නෑ. දැන් එයා තනියමම වැඩිහිටි තල්මහෙක් වෙලාලු💔.
මම නම් කියන්නෙ කාටම උනත් තනිකම කියන දේ දැනෙන්න හොද නෑ. ඇත්තටම මට මේ whlien ගැන හිතන්නවත් බෑ. ඉක්මන්ට එයාගෙ තනිකමත් නැති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා❤️.
" Lonely lonely lonely whale
Singing alone like this
Even me, who's like a lonely island
Can I shine on the outside
Lonely lonely lonely whale
Like this, try calling once again
Until this song that doesn't have a response
Reaches tomorrow
My mother said the sea is blue
She said to let out your voice as far as you can
But what to do, it's so dark and there are only different whales
Speaking entirely different words
I just can't hold it ma
I want to say I love you
I want to trace back to this music sheet that's
Like a rotating song that I sing myself
This sea is too deep
Still, I'm lucky
Because even if I cry, no one would know
I'm a whalien "
(Whalien 52 💜️)
ඒ කටහඬ ඇහුනත් ඇති වීඩියෝ එක මොකක් උනත් බලන්න හිතෙනවා 🇱🇰💙
එකනම් ඇත්ත 😊😊
😮Marna❤❤@@niroshiKumari
Killer වේල් ගැනත් වීඩියෝ එකක් දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා 🙏🙏❤️.
පුපිරියක් අදත්. හැම වීඩියෝ එකක්ම බලල දෙයක් ඉගන ගන්නවා. 👊🤟👌
හැමදාම මේ වගේ video ගෙනවට tankiyou ❤😊
මේක නම් සුපිරී.. මේ වගේ තව ඒව ඕනා❤️❤️❤️.. ජය වේවා අයියේ
😊😮Appa
මේ වගේ සත්තු මහා සාගරයේම ජීවත් වෙලා කාලයත් එක්ක වද වෙලා යනවා හරියට ඩයිනෝසිරස් ලා වගේ මේවා දැන ගන්න එක කෝකටත් හොදයි 😊 තව වීඩියෝ එකක් දාන්න හොදේ ....
විශ්ම ලෝකය❤️❤️❤️❤️🙏🙏🙏
ලන්කාවේ වැදගත්ම youtube චැනල් එක..💪💪💪💪
දැන් දැක්කෙ.මම දන්නැති ගොඩක් දෙවල් දැන ගත්තා. ස්තුතියි තව සත්තු ගැන විඩියො ඔනෙ හොද්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අදත් සුපිරියක් යාළුවා...❤️👍
ආයුබෝවන් 🙏හුරැපුරැදු කටහඩින් අහනවා කියන්නේ මාරැ මතක හිටිනවා ✌❤ tnx❤
ජය වේවා අයියේ
පට්ටම වැදගත් සුපිරිම Video එකක් 👌 සුපිරී
අඩි98විතර දිග නිල් තල්මහව අඩි 5ක්6ක් උන මිනිහෙකට විනාශ කරන්න පුලුවන් නම් එකෙන්ම මිනිහා කියන දුශ්ටයා ගැන හිතා ගත්තැහැකි නේද?
Ammo aththa bam
අවශ්‍ය කර තිබූ තොරතුරු සමූහයක්❣️
වෙනද ඒව වගේමයි ගොඩක් කරුනු දැන ගත්තා නියමයි ❤
බොහෝ දෑ ඉගෙනගත්තා .... ස්තූතියි !! ❤❤❤
සොබාදහමට මිනිසා විසින් සිදු කර ඇති විනාශයක තරම ක්රමික ව පෙනෙන්නර වනවා... දැන්වත් වන සිවුපා මානසිකත්වයෙන් මිදී මනුෂ්‍ය මානසිකත්වයෙන් මිනිසා සිතිය යුතු කාලය පැමිණ තිබෙනවා.❤
Thanks විශ්ම ලෝකය!!!
වීඩියෝ එක voice එක මරු අයියේ...❤️
නියම වීඩියෝවක් මම ආසම white 🐳 whale ට ♥️♥️
හොද විඩියො එකක් ❤
රැඳෙනවා රැදෙනවා ඔයාගේ කටහඬ ඇහුණ ගමන්😂🎉
2M ගහමු අයියේ💕
මෙකත් මරැ අනෙ❤❤❤ මම හරි ආසයි තව ඔනි❤❤
චන්ද්‍රිකා වලින් හරි බලන්න ඕනෙ හරිනන් දවස ගානෙ නිල් තල්මස්සුන්ගෙ ආරක්ශාවට මොකද තල්මස්සු ගොඩ්ක් වෙලාටව වතුරෙ ඉන්නෙත් මතුපිටනෙ 🤔🤔
Methumage katahada nam ahan inna asai . Budu saranai . Iwara wenakamma ahanna hithenawa
කබරයන් ගැන වීඩියෝ එකක් ඕනෙ...😇
Zeyin malik ගැන වීඩියෝ එකක් දෙන්නකො ❤️🔥
hissan sunny b2 11 gana video ekak denna puluwan da?
Nice explanation thanks lot ❤
Niyamay 👌බුදුසරනයි ජයවෙවා ❤😊
මෙම විශාල සත්තුන්ට අපිව පේනවා ඇති අපිට හූනෙක් පේන ගානට.😂
ලොකු කුඩා සියලු සතුන් සුවසේ වෙසෙත්වා.
උන්ට මිනිස්සු දැක්කම හිතෙනවා ඇති ගොඩබිමේ හිටියනං හුකෝලා ගන්ඩ තිබ්බා හිච්චි කැ#යොන්ට කියලා.😂
Hmmmmm
2M ඉක්මනටම ගහන්න ලැබේවා ❤️
තල්මසුන්ට ආදරේ නිසා thumbnail එක දැක්ගමන් ආවේ❤ 🐋 මිනිස්සු වගේ හිතන humanoid සත්ව විශේෂයක්
එකනම් ඇත්ත 😊😊
තෙරුවන් සරණින් සියලු සත්වයෝ ආරක්ෂා වේවා! දීර්ඝායුෂ ලැබේවා!
සුපිරි මරු වීඩියෝ එක ❤️❤️
MN asama handa ..wishma lokayata jayawewa
පෘතුගාලය ගැන video එකක් ගේනන්කෝ🥺💝
නියමයි 👌 බුදු සරණයි ජය වේවා
මේ විඩියො එක බලලා තල්මසුන් ගැන හොයන්න ආස හිතුනු අය කො බලන්න.🥰
සාගරය ගැන නොදන්න බොහෝ දේ දැන ගතිමි ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි ❤
Oyathth ජෙසුපිහිටයි🙏🙏🙏
Ithama hoda video ekak.theruwan saranai.
ලගදීම 2M ගහමු🎉🎉❤
නැවතත් සුපුරුදු කටහඬ ❤❤
අයියේ UFO ගැන වීඩියෝ එකකුත් ගේන්න
Thanks for giving knowledge 🙏🙏🙏🙏🙏
ඒකනම් සුපිරි ...😍👍
නියමයි ✌️✌️✌️✌️✌️😃😃😃🌃
Oya westhara karala kiyana vediyata vedio eka balanna aasa hethenawa❤
common wishma lokaya. 1.99 subscribers. 2M subscribers coming soon.
නියමයි 🙏🙏💪
ස්තුතියි
Ethakota thalmasa muhudedi minissu hambunoth maranawada 🤔🤔 dannawanam kiyanna ko🤔
හරිම අපූරු වීඩියෝ එකක්
WILLOW project eka gana video ekak genna please
👇
හැමදාම මෙවගෙ දෙවල් ගෙනාවට tankivou❤😊
Supiri katahada navatha avoo🐳🐳☺
@sdjasdaspdapd asdkasodadasdaksd anivaran Mn anoo
Oyalath hamadama mawaga vidiyo hadanna labawa ❤😊
Harima lassanai videowa..
ethakota u mansha bakshaka neme nam. muhudedi kanne monada
Ayu kalaya kohomada meyalage
එල😂😮😮❤
Niyamai🥳🏏
ඔයා කොහොමද ඉතින් කියලා අහනකොට මට දැනෙන්නේ මං හොදට දන්න කෙනෙක් වගේ 😘🥰
Thanks very much
Thank you 🙏
Supiri katahadak
Killer whele ganath thorathuru gendo
අපි නොදන්න කොච්චර ලස්සන දේවල් තියෙද 🥺😍
සමාජශීලී හා බුද්ධිමත් සත්ව කොට්ඨාසයක් ❤
Niyamai
නියමයි
lankawe mirissa, trinco muhudata enneth nil thalmasa 😊❤
පොඩි ලමයෙක්ට උනත් තෙරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා........
weekend ගැන වීඩියෝ එකක් කරන්න කෝ wishma lokaya ❤
කන වෙලාවට විශ්ම ලෝකය මතක් වෙන අය කෝ❤
Man ❤😊
Man❤❤
Ada palaweniya mama😊
Na mama
සුපිරි 😍👍
ඔබට ස්තූතියී .වීඩියෝ එක වෙනදා මෙන් ,ආසාවෙන් නැරඹීය .
eyala mas kanne nada?🤔🤔
Wow❤❤❤❤❤❤❤❤❤❤
Great 👍
Nil thalmassu manshabakshaka newainam monada un kanne ..muhudu sathwayonta monaweida ahanne...pissuda bn bota. Monada mun elawalu palathuruda kanne...
that voice😍
තව ඒවා ඉනේ 😊😊
තව video දාන්නකො
1582 october දින දර්ශනය ගැන වීඩීයෝවක් කරමුද
Mage vedio balane thalmasu gena isarata thawe vedio denawa❤
සුකිටි බුකිටි හල්ල මරිච්චි🐋🐋🐋🐋🐋🐋සුකිටි ගියා කොහේද මල්ලි🐱🐱🐱🐱🐱🐱🐱🐱හේ සුකිටි බුකිටි සුකිටි බුකිටි හල්ල මරිච්චි🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳Dj බබා🐠🐠🐟🐟🐡🐡🐙🐙🐬🐬🐚🐚🐌🐌🐛🐛
ලස්සනයි
මරු හැබැයි
Mama 1 st views
😍❤
katahada nisa blanne💗
නිල් තල්මසුන් සහ ෆින් තල්මසුන් ගෙන් පස්සේ ලොකුම තල්මසුන් වන්නේ බ්‍රයිඩ්ස් තල්මසුන් සහ හම්ප්බැක් තල්මසුන් ලෙස නිවැරැදි විය යුතුය
SCP 173 gana video ekak one
Mulu loketama inne eka nil thalmasada