A great story. We enjoy it so much. All the performances are superb. Love the two kids. They are so cute. Specially love Dulan and Anagi. So adorable. And Chula is so funny. All the best from Toronto, Canada. Rohana and Vajira.
anagi dulan ta dunnama mokada wenne. hari nam dulange gedarin thamai anagita akamathi wenna ona. mokada anagi duppath. nisa. e unath anagi ge amma hithan inne janadipathige puthata denna wage
Dulanagei....randilakagei hinawa marama ලස්සනයි 😍😍😍😍😍
අනේ දුලාන්ගෙයි අනගිගෙයි ආදරේ ලස්සන බලන් ඉන්න ආසයි🤗♥️ අනගිත් මොකුත් තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා💔
හ්ම්ම්ම් ඔව් ...👍
ow ane
asam asai
super
ow ane
ඔය රන්දික විහාර ටීචයි😍😍 සෙට් වුනොන් යහපත් ලා ,,දුලාන් ලා ඔක්කොම නෑයො..දුලාන් ට අනගි සෙට් උනහම නෑ පරම්පරාවක් ..පට්ට නේ ♥️♥️එහෙම වෙයි කියලා හිතන කට්ටිය කෝ බලන්න..
🙈
pahadili ne
@@gammaarts4836 රන්දිකයි විහාරයි සෙට් උනොත් ( රන්දික අයියා නිසා) යහපත්ගෙයි තමීරගෙයි විහාරා අක්කා වෙනවා❤️💫 දුලාන් ,යහපත්,තමීර,රන්දික අයියලා මල්ලිලනේ .අනගි දුලාන්ට සෙට් උනොත් විහාරායි,අනගියි (නෑනලා) වෙනවනේ ඒකයි.එතකොට ඔක්කොම නෑදෑයෝ වෙනවා💫❤️
රන්දිකයි ❤️ විහාරා ටීචයි ලගදිම සෙට්වෙනවට කැමති අය කෝ.❤️❤️
Mama
මම
අනේ ඔව්
මෙලනි නම් සෙට් වෙන්න එපා
රන්දික අයියයි විහාරා අක්කවයි.ඉක්මනට එකතු කරනකම් බලන් ඉන්න අපි.
තමීර පැටියා ෂෝයි අනේ එයා හොඳ මීටරෙන් ඉන්නෙ එයාට තේරැනා ආච්චි වෙනස් වෙලා ඉන්නෙ ඇයි කියලා ❤️❤️❤️❤️❤️
Hmm ou
A great story. We enjoy it so much. All the performances are superb. Love the two kids. They are so cute. Specially love Dulan and Anagi. So adorable. And Chula is so funny. All the best from Toronto, Canada.
Rohana and Vajira.
Dulaangee hinaava thamai patta......❤️❤️
චූලා කියපු කතාව නම් ඇත්ත.යහපත් අයියා උනාට තමීරට දේවල් තේරෙනවා. තමීරට තමයි ගොඩක්ම ආස.
ආසම කතාව ❤️❤️ ගොඩක් ලස්සනයි 😌😌😘😘
Love seen nisane....🤣🤣🤣🤭😁
@@lasitha.niroshan7904 ඒ නිසාම නෙමේ ඉතින් විහාරා ටීචර්ට කැමති 🙂❤️
@@PiyumiAdhikari1234 mamath kamathi oyata...😍😍
@@PiyumiAdhikari1234 fb..nane oya me name aken....aka awanna .ko..
කොල්ලො දෙන්න දැන් ඉන්නේ ගොඩක් සතුටින් ❤️❤️❤️✌️🙏🙏🙏
රන්දික අයියාවයි විහාරා ටිචර්වයි සෙට් කරන්නකෝ ❤❤❤
අන්න ඒක නන් මරු
අම්මෝ දුලාන් ඔයා.😊😊
අනගිගෙයි දුලාන්ගෙයි ආදරේ නම් ලස්සනයි අනේ නේද ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@yehansilva2008 හ්ම්ම්ම් ඔව්
Sirimal
e adare shok
dulan ge hinawi anagige hinawi
lassani
හදවතට දැනෙන ලස්සන කතාව අදත් බැලුවා ගොඩක් ලස්සනයි...
💜🧡♥️
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
🥰🥰 🥰 ඇත්තටම ගොඩක් ලස්සන කාතාවක් දාන background music 🥰🥰🥰 ලස්සනයි 💓💓
හ්ම්ම් ඔව් අනගිටයි දුලාන්ටයි අද දාපු music එක
@@deshanilakshika5565 ekata math asi
@@deshanilakshika5565 e music eka lassani
@@neranjananishanthi5303 hmm
දුලාන්ගෙයි අනගිගෙයි සීන් හැමදාම ඕනා
හරිම ආසාවෙන් බලන් හිටියේ
මාත්
රන්දික.., මෙලනිට අහුවෙන්න එපා කොල්ලෝ. එහෙම උනොත් මේ කතාවේ තියෙන ගතිය එහෙම් පිටින්ම චප්ප චොර වෙනවා නිසැකයි.... 🙋🙋
Ou neda
aniwaremma
ඒ ගමේ හැම තැනක්ම ලස්සනයි නේද එකග අය කෝ 🤗🌼
ඔව්
@@Maleeperera-j5x ඒකනේ ✌️
@@myfreelife98 👍
@@yehansilva2008 ඒක තමයි එතන ශෝක් ❤️✌️
අනේ ඒ තැන දන්න කෙනෙක් කියන්නකො ලොකු උදව්වක් නාන තෑන
Anagitai dulantai asawata katawa balannawa good luck ❤️❤️❤️💕
ඉස්කොලේ ❤️❤️❤️ ටිචර් අම්මාට ආදරේ කරන කට්ටිය කො බලන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සන යි 😄😄
මොකක්ද අනේ මෙලනිවනම් එකතු කරන්න එපා
කෙල්ලව දුලාන්ට දුන්නොත් නරක්වෙලා තියෙයි උබලට.... 😂😂
super
dulan
අයියෝ දැන් ඉතින් ඉන්න එපැයි දවස් දෙකක් ඉස්කෝලේ බල්න්නේ නැතුව😢
Ekane ☹️
ekane epa wenawa appa
හරිම ලස්සනයි කතාව ❤️❤️❤️❤️
ඔව් 👍❤️❤️
අලුත් ආරංචිය තමයි රන්දිකටයි ❤️ විහාරා ටීචටයි පදින්න කාර් එකක් ගත්තා කියන එක.නේද?
😂😂
යකූ දුලානයා වැදලා ගියේ හීනියට නේද 😄😄😄😄
Ade❤❤❤❤❤❤❤
akane
ela kollek
සිරාවටම 💔😂 වැන්දා ගිය අම්මෝ
ඉස්කොලේ ...........අදත්
ලස්සනයි ....බුදු සරණයි
ස්තුතියි .💕💕💕💕💕
Ammo dulan ge wada walata anagi ge ammat confuse 🤭🤭🤭
දුලාන්නන් ft bn......
dulan😍anagi fatta couple eka
අද කතාව නම් ගොඩාක් ලස්සනයි
ඔව්
මන්ත්‍රී ස්කෝලේට අරක් ගත්තා යකෙක්.මෙලනි ව්කාරයක් කරන විදිය,ව්හාරා මිස් රන්දිකට යාලු කරොත් ලස්සන වෙයි.මෙලනි අච්චාරුවක් වාගෙයි
Dulan aiya nm super.sepalika nandatath wadala giyeee.👍
💐DULAN AIYA ❤ANAGI AKKA💐💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
අනේ රන්දික අයියයි විහාරා ටීචයි ඉන්න ලස්සන කොටසක් දෙන්න කෝ.🥰🥰🥰
Dulan😘❤✨️💫
asai
asai
sira love eka
ummma
Sangeethe, deweni inima ට වඩා මේ කතාව hodai කියන අය කෝ
නියමයි 😍😍
කවුරුවත් කියන්නෙ නෑ දුලාන් කරපු හැටි.
දුලාන් තමා හොදටම කරල තියෙන්නෙ.
අද කතාවත් නියමයි 🤗
පලවෙනි කමෙන්ට් එක මගෙන් 👍❤️
dulan💛👍anagi asama asi
Ane dulang 😥😥
😃අද කතාවත් ලස්සනය්😃 කියන අය කෝ
අනේ අද අනගිට පොඩ්ඩක් තරහ ගියා නේද 😠😠
Ow
පුදුම අම්මයි දුවයි දෙන්නෙක් මේ දෙන්න
Ammo pataw dennage kathawa pau amma ena nisa sathutin inne ❤❤❤❤❤
Anagi akka harima lassanai BUDUsaranai.
තමීර යහපත් මරු නේද 😍😍😍😍
dulan harima hoda kollek neda yaluwane
Ane me kathawe lassana ... kathawa balanna balanna asa hithenawa... ane harima adare set ekatama
👍👍
මොකීද බන් මේ මෙලනි..රන්දික ත් මහ මෝලෙක්නෙ...
අපි මේ බලන් ඉන්නෙ විහාර ටීචර් යි රන්දික යි එකතු වෙනකන්..😕😕
අනෙ. ලස්සනයි. අනෙ ❤️❤️
නන්දනි එයාගේ අම්මයි වගේ දෙන්නෙක් හැම ගමකම ඉන්නවා 😁
Adath kathawa lassanyi ❤❤❤❤❤❤❤😍😍😍
ලස්සනයි අදත් ❤️ ❤️
dulan ge hinawa lassni kathawth
Api hamadama balanava 👍👍👍👍👍👍👍👍
ඉස්කෝලේ සින්දුවට එක එක නැටුම් හැමදාම
අර මන්ත්‍රියා හිටියොත් කතාවම එපා වෙන්නේ මට විතර ද?😠😠😠
මල්ලිට තියන මොළේ අයියට නෑ.
Eka atha neweyi .............samajaya ashraya tamayi
Dulan thama Elama😁😁
amma kiyalama kiyanawa dulan.
😄😄
dulan bokkenma
😂😂😂😂😂
Wathura tika dakkama hari l’ovaio Kuwait 🇰🇼 aka Mara ras nei mage Ratana dalada d’amici pigiati budusaranai ma padmini Kuwait 🇰🇼
😘කතාවක් අතින් නම් බැලුවම නාඩකම් කාරයොන්ට වඩා ඉස්කෝලේ හොඳයි👃
පොඩි දෙන්න ශෝක් ❤️❤️
Meken ratta hada adrshyk dunna ....khwth innna hipatu kallkani politiciansla adapanyta agilaghannwa kiyna paniwide ratta dennwa.......me wage hod dwel thama teledrama ekin unth ratta denna onne❤❤
මන් ආසයි ඉස්කෝලෙට
I love you💖💖💖💖💕💕💕💕💕💖💘💘💘💔💓💓💓💓💓💓💓💓💓💓
ආයුබෝවන් සුබ දවසක්...එකෙන්ම ඔන්න කතාවනම් එල..මම මේ කතාව බලන්න පටන් ගත්තෙදවස් කීපයකට කලින් youtube එකෙන්. දැනට පලවුනු කොටස් ඔක්කොම බැලුව ..නියමයි 👍 ගැම්බද කතා තමයි ලස්සන.කතාවෙ චරිතවල හොද ගැලපීමක් තියෙනව කියල මට හිතෙනවා.කපිල අය්ය පරන නලුවෙක් වෙලත් එයාගෙ වෙරිමත් ජවනිකාවේදී නම් රගපෑම ටිකක් මදි කියල පේනව .
අනික් හැමචරිතයක්ම වගේ එලටම තියෙනවා ..පොඩි සෙට් එක 👌 මරු. . ඉදිරියේදී රංදික ගමේ මන්ත්‍රී වේවිනේද විහාරා රංදික කසාදෙ කරමු නේද ආලෝකා කැමතිනම් අර කොලඹ කොන්ඩය(රමේශ්) නේද ඒකත් සෙට් කරමු..(ආලෝක ටීචට මාත්කැමතී...)ඒටික අවුල්ද මංද 😁😁😁😁😁😁
Dan thami man bane ඉස්කොලේ
Paw.appa. dulan..apee.poddage.mole.thama.mole
අද සිංදුවට නටන්නෙ අපෙ ගමෙ කෙල්ලො ටිකක්නෙ
1 comment අද කතාව හරිම ලස්සනයි
Dulan ❤
නන්දනී අක්කගේ ඇස් දේකට මම හරි ආසයි ඒකෙන් කියන දේ හරි වැදගත්
කතාවනම් හොද ඉ හොදේ හාද
Ammbo dulan 😍♥️
Ane sepali anty dulan hodai baninna epa
Mokada me dulan anagige ammata amma kiyanne🤔😅
දුප්පත්කම දණගහන තැනැක් (අසරණ කම .............😑)
මන්ත්‍රී කියන හාදයට කුණුහරපෙං බනින්න හිතෙන්නෙ මට විතරද
dulange hinawata asa aya ko balanna
Mn asai👍
Ai mona hari denawada
innawa ane
@@neranjananishanthi5303 😂😂😂
@@shanprasad3304 ow sahanadara mallak
Dulan marai
lassana kathawak...lassana wenas wenas Locations, suba pethum hoda nirmanayak....
Anee ee balupetiya shook..❤️❤️
මරු 👌
anagi dulan ta dunnama mokada wenne. hari nam dulange gedarin thamai anagita akamathi wenna ona. mokada anagi duppath. nisa. e unath anagi ge amma hithan inne janadipathige puthata denna wage
හොඳ කථාවක්
රන්දික ගේ ලව් එකට ආයි සෙට් උනොත් විහාරා ට මොකද වෙන්නේ අයියෝ
Hodama kathawa no 01. ❤️❤️❤️🌹🌹🌹🌹ma padmini Kuwait 🇰🇼
deshapalane nam appiriyai... Balana balana eke oka withrai.. Deshapalane naththm maru
මෙිලනියක් ආය ගෙනත් දාලා කතාව චොර කරන්න එපා ඇඩිමින්
ada nam drama eka kalinma dala neda yaluwane derana api kiyana de ahala wage
ඉෂාරව දැක්කම ලේ රත් වෙනවා... අප්පිරියයි...
මේ රන්දිකලා ඒම නාන පොට් එක දන්න කවුරුවත් නැද්ද ,,දන්න කෙනෙක් ඉන්නවනම් තැන කියන්නකො ලොකු උදව්වක්
ඇයි නාන්න යන්නද 😂😂
@@chitrakapuge3071 ඔව් බ්න්😍
@@chitrakapuge3071 දන්නවද සහෝ❤️
අඩෝ
නම්බරෙ දියන් බොක්ක නැත්නම් තැන මට කියහන් ලොකු උදව්වක්❤️
❤️❤️❤️❤️😍😍😍😍
Ada kalinma dala nada
ඔව් ...👍