කොහොමද සබන් ගෙඩි වලින් සබන් හදලා පාවිච්චි කරන්නේ?
HTML-код
- Опубликовано: 10 фев 2025
- මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ සබන් ගෙඩි ගැන. සබන් ගෙඩි කියන්නේ මොනවාද, ඒවාගෙන් සබන් හදලා භාවිතා කරන හැටි, සබන් ගෙඩි වල රසායනික ක්‍රියාකාරිත්වය වෙන හැටි වගේම ඒවා භාවිතා කරලා වෙනත් රටවල සිදු කරලා තියන නිෂ්පාදන ගැනත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා.
ඔබ වගේ අය තමයි රටේ ආර්ථිකය මෙහෙයවන තැන් වල තීරණ ගන්න ඔනී චරිත ❤
අලුත් අදහසක්, සමහර විට මගේ ගෝලයෝ. :-)
එකගයි 100%
@@ScienceWithRuchira ☻
True
අනිවාර්යයෙන්
ලංකාවටම වටින පුද්ගලයෙක් ඔබ.චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා කියා පතමි
ඔබ හරිම සරලයි, සිනාසිසීකරන කතාව සිත් ගන්නා සුළුයි,සෙවයට ගොඩක් ස්තුතියි. රට
ස්තුතියි ...පළමු වතාවට අද තමා ගස් පෙනෙල ගැන දැනගත්තේ ...
සර්ගෙ වීඩියෝ බලද්දි විද්‍යාව ඉගෙන ගන්න තවත් ආස හිතෙනව
බොහොම වටින පැහැදිලි කිරීමක්. ගස් පෙනෙල ගැන තොරතුරු හෙව්වත් මේ තරම් පැහැදිලි කිරීමක් හමුවුනේ නැහැ. ස්තුතියි සර් 👉❤️
බොහොම වටිනා ව්ඩියෝ එකක් සර් ස්තුතියි .ගස් පෙනෙල ගෙඩි සහ ව් යලි නෙල්ලි සමව (ම්ට ම්ට) අරගෙන හොදින් තම්බා නිවුනාට පසු හිස ගල්වා සේදීමෙන් (සබන් භාවිතා නොකර) හිස් හොරි කරදරයෙන් ම්දි හිසට මනා සිසිලක් ලබාගැනිමට පුලුවන් .තෙරුවන්සරණ්යි .
මම අහලා තියෙනවා "ගොඩපර" විද්‍යාත්මක නාමය "Dillenia Retusa" මදයත් හිස්සොරි මර්ධනයට හිතකර දේශීය ඖෂධීය ආදේශකයක් කියලා.
Thank you🔥 for sharing
thanks
සර් ඔබ වගේ අය අපේ රටට , අපට හරි අවශයි......ඔබට ජයවේවා!
ස්තුතියි. හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න. නිදහස් අධ්‍යාපනයට නය නොවෙන ඔබ වැනි පුතුන් තව තවත් හෙලබිමෙහි පහල වේවා!!!
පුතාටබුදුසරනයි මෙි වැඩ සටහන මම හරිමකැමතියි, මමයින්නේලංඩන්වල ලංකාවෙඅයට ඒතරමි වටිනවාමමත්, ආසාවෙන් බලනවා,
ඔයා තරම් සරල සුන්දර කෙනෙක් වෙන්න මාත් උත්සහා කරනවා.ස්තුතිය සර් ...
ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනක්. ඔබතුමාගෙන් පුංචි ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම සබන්, ඩිටර්ජන්ට් සහ ෂැම්පු වල විද්‍යාත්මක තත්ත්වය පැහැදිලි කර දෙන්න
අපේ වත්තෙ තිබුන ඵල දරන ගස් කීපයක්. අම්ම කියල තිබුන ගහ ගැන. සබන් වෙනුවට පාවිච්ච් කරන්න පුලුවන් කියල. ඒත් ප්‍රයෝජනයට ගත්තෙ නෑ. ඉඩම එලිපෙහෙලි කරනකොට කපල දැම්මා. වාසනාවට තරමක ගස් කීපයක් තවම තියෙනව. රත්තරං රිදී ඔප දැමීමටත් භාවිතා කරනව කියල අහල තිබුනා. දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තූතියි.
අනේ කරැනාකරලා ගහක පිංතුරක් දාන්න🙏ස්තුතියි.
බීජ ගන්න පුලුවන්ද ස්තුතියි
ඔබ ඉන්නා ප්‍රදේශය දන්වන්න පුලුවන්ද? මෙම ශාකයේ පැල කීපයක් ලබා ගන්න ක්‍රමයක් නැද්ද....
රුචිර සර්, ලංකාවේ මිනිස්සුන්ට sustainability, circular economy ගැන සරලව කියල දෙන්න . ලංකාවේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න විදි ගැන .
අදමයි ගස් පෙනෙල දැක්කේ සහ දැන ගත්තේ බොහෝ පින් ඔබට
මහත්මය ඔබ මේ රටට අවශ්‍ය සම්පතක්
දීර්ගායුෂ පතමි!!!!.
ගොඩක් වටිනවා...අහල තිබ්බට කරන්න හිතුවෙ නෑ.. දැන් කරලම බලනවා අනිවාරෙන්... වීඩියෝ එක බලපු ගමන් ගමේ දන්න එකම ගස් පෙනෙල ගහ බලන්න ගියා.. ඒක කපලා දාලා 😥 දැන් බෙහෙත් බඩු කඩේට යනකම් ඉන්නේ පෙනෙල ගන්න.. ඔබ තුමාට ස්තූතිය.. 💟🌻
ඇත්තටම ඔබතුමා අපේ රටට සම්පත් ඔබතුමාගේ දැනුම මෙරටට ගන්න අපේ රටේ පාලකයෝ දන්නෑ ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ වගේ සේවයක් ලබාදෙනවට තෙරුවන් සරණයි
මම දැකපු එකම කෙනා නිර්ව්‍යාජව සෑම මොහොතෙම සිනාසී සිටින , මම දකින්නෙ ඔබව ඔබේ වීඩියෝ වල පමනයි, නමුත් මම හිතනව සෑම මොහොතකම සතුටින් සිනාවෙන් සිටින කෙනෙක් කියල
ඔබ තුමා මිහිපිට දෙවියෙක්.
ඉතාමත් වටිනවා සම්ප්‍රදායික දැනුම
නව දැක්මක් සහිතව විද්‍යාත්මකව
පැහැදිලි කිරීම. ඒ වගේම තවත්
විශේෂ " යතුරු වලේ" රෙදි සේදීම
පිලිබදවත් එහි සංසිද්ධියත්
විද්‍යාත්මක දැනුම තුලින් විමසා බලමු.
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම බලන් ඉන්න ආසයි. වටිනා අනාවරණයක්.චිරං ජීවන්තු.!
අදමයි ඇහුවෙ.ගොඩක් ස්තූතියි සර් දැනුවත් කලාට. ❤️🙏
මමත් සූටි කාලෙ මේව ගැන ටීවී එකෙක් අහල තිබුනා..බොහොම ස්තූතියි සර් මේ දේවල් බෙදාහදා ගැනීම පිළිබඳව..
කාලෝචිත මාතෘකාවක් සර්...බොහෝම ස්තූතී...🙏
අපූරු සොයා ගැනීමක්..ස්තූතියි ඔබට දැනුවත් කලාට ....
ඕස්ට්‍රේලියාවේ තියෙනව යූකැලිප්ටස් ශාඛය ඒකේ වර්ග හත්සිය ගානක් විතර තියෙනව . ඒ ගහෙනුත් බොහෝ ස්වභාවික සේදුම්කාරක හදනව. මේ ගස් පෙනෙලවලට බොහෝ සමානයි ඒ ගසුත්. ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට
Exactly which eucalyptus type? Could you let us know??
@@chriscarter8274
I really dont know which variety dear. I think you can search ❤❤
සර්ට ගොඩාක් ස්තුතියි. මෙවැනි අළුත් දේවල් අපට හදුන්වා දෙන එකට.
හරිම interesting! ස්තුතියි හා ගොඩාක් පින් ගරු විද්‍යාඥතුමනි. 🙏🙏🙏
මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා. මමත් මෙච්චර කල් කල්පන කරපු දෙයක් තමයි සබන් වලට කාබනික විකලපයක් නැද්ද? කියන එක. අපි සබන් වලින් දිනපතාම නාලා රෙදි හොදලා මහපොලවට විෂ වර්ග දානවා.
ගෙවතු වගාවක් කරන කෙනෙක්ට මෙහෙම දෙයකින් හදපු සබන් යොදා ගත්තොත් ඒ ජලය වගාවටත් යොදන්න පුලුවන් වෙයි.
බොහොම ස්තූතියි 🙏 ඔබ තුමාට
Good idia
ගොඩක් ...වටින දැනුවත් කිරිමක්...මටත් තිබ්බ ගැටලුවක් අනුරාධපුර ...පොලොන්නරු ..යුගවලදි කොටි 05 ජනතාව ක් හිටියයි කියනවා.විහාර අරාම දිහා බැලුවම එක බොරු වෙන්න බැහැ ...මොකද හාමුදුරුවරු රස්සාවල් කලෙ නැහැ ...මෙ ජනතාව ගෙ අවශ්‍යතා කොහොමද සපුරා ගත්තෙ කියන එක...එකට කදිම උත්තර ක් ඔබ තුමා දුන්නා ...ගොඩක් ස්තුතියි ...!දිගටම දැනුවත් කිරිම් අපෙක්ෂා කරනවා....ජය...!
ගොඩක් අපුරු දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි ඔබතුමාට !
බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම පිලිබදව..මම දැනටත් ගස්පෙනෙල ගෙඩි කීපයක් රෙදි සෝදන යන්ත්‍රයට දමා රෙදි සෝදනවා..
සර් ගේ වීඩියෝ නිතරම බලනවා ගොඩක් ස්තුතියි සර් ❤
හරිම වටිනවා ඔබතුමගේ දැනුම අපිටත් බෙදාදීම පිළිඹඳව...ගොඩක් සුතූතයි....
කාලෝචිත දේශනයක්, මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ. අපේ ගේ ලඟ ගෙයක් ලඟ මේ පෙනල ගහක් තිබුන ගඩි පිරිල, අහල තිබුනට ප්‍රයෝජනයට ගන්න හැටි දැනගෙන හිටියෙනෑ. ඒ ගහ කපල දැම්ම. ඒඋනාට දැන් අපේ ගෙදර ගහක් හැදිල තියෙනව තාම ගෙඩිනෑ, රඹුටන් ගහට සමානයි මේ ගහ. මම ආසාවෙන් ඉන්නව ගෙඩි හැදෙනකම්. රෙදි සෝදන්න. හොඳ දැනුවත් කිරීමක් මහත්මයා ස්තුතියි! .
ගොඩක් ස්තුති දැනුම බෙදා දෙනවට.තෙරුවන් සරණයි !
වටිනා දැනුවත් කිරීමක් .තෙරුවන් සරනයි !
බොහොම වටින පැහැදිලි කිරීමක්. සර්...බොහෝම ස්තූතී...🙏
Bohama ස්තුතිවන්ත වනවා . හරිම වටිනා post aka .👍👍🌝🌝
බොහොම වටින පැහැදිලි කිරීමක් Sir.......
Bitter ginger(Zingiber zerumbet) කියන ශාකයේ මල් shampoo වගේ භාවිතා කරන්න පුලුවන්
සර් අලුත් අදහසක්නෙ 👍👍
ඔබතුමා රටට සමිපතක්.
වටිනා වීඩියෝ වක් මා දුටුවා මෙ ගෙඩි රත්තරන් බඩු පාට කරන අය පාවිච්චිකරනව..රත්තරන් බඩු ගෙදුවම ලස්සට දිලිසෙනව..ඔක්කොම කුණු යනව ..
කොහෝ කෝහෝ පරිසරය හරි සන්වේදී ඔයාට....
ගොඩක් වටිනවා මහත්මයා ..බොහෝම ස්තුතිය 🙏🙏🙏
අපේ දිහා පැළ වර්ගත් තියෙනවා ඔය ගසේ . අපි රෙදි සෝදන්න භාවිතා කරන්නෙ ඕවා . හොඳට කුණු යනවා. සුවඳයි. දැනගෙන හිටියෙ නෑ දුර්ලභ ගණයේ ශාකයක් කියලා. 🥰🥰🥰
ඇටේ පැලකරපම්
වටිනා පැහැදිලි කිරීමක්...ස්තුති ...🙏🙏
Oyata ශක්තිය දහිරිය ලැබේවා
ඉතා වැදගත් මාර්තුකාවක්.. ස්තුතියි සර්,🙏❤️❤️
ඉතාමත්ම විශිෂ්ටයි.
ගොඩක් ස්තුතියි කථිකාචාර්ය තුමනි ඔබ ලබා දෙන දැනුමට.
අපේ රටෙත් ආර්ථික කටයුතු සදහා ආර්ථික විද්‍යා chyk
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු wk
සෞඛ්‍ය ඇමැති ta specialist knk wge e e ක්ෂේත්රය ta e e danuma pawathina පුද්ගලයන් ඉන්නවනම්.
සර්, ගංජා ගැනත් වීඩියෝ එකක් කරන්න. මොකද මිනිස්සු ගංජා නීතිගත කරන එක ගැන එක එක මත පළ කරනවා. එහි සමාජ විද්‍යාත්මක ,වෛද්‍ය විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක මත පල කිරීම අවශ්‍යයි. ස්තුතියි.🙏
මම මෙය Hair Gel එකක් විදියට අවුරුදු 3ක් තිස්සේ භාවිතා කරනවා. Natural Hair Gel🧚🙂. සිංහල බෙහෙත් බඩු කඩවල් වලින් මේවා මිලදී ගන්න පුලුවන්. වටිනා විඩියෝ එකක්. රෙදි සේදීමට කලින් භාවිතා කරලා නෑ. ඒකත් try කරලා බලන්නම්. ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට.
Hair jel එක හදාගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද
@@madumuhandirama8670 පෙනෙල ගෙඩි 2-3ක් වතුර එකක පැයක් පමන දමා, පසුව එහි ඇටය ඉවත් කර අත් දෙකින් හොදින් පෙන එන්න අතුල්ලා ඔලුවේ ගාන්න. මගේ චැනල් එකේ විඩියෝස් ඔක්කොම වගේ කෙරුවේ මේ හෙයා ජෙල් එක ගාලා.
නියමයි සර් මං හොය හොය හිටපු වීඩියෝ එකක් හරිම වැදගත් …
හරිම වටිනවා සර්.. තෙරුවන් සරණයි! 🥰
ගස් පෙනල ගැන එහි ප්‍රයෝජන ගැන අවුරුද්දකට පෙර සිටම සිංහල වීඩියෝ කිහිපයක්ම දැක්කා.ගැටලුව තමයි එය වවාගන්න ඉඩ නැහැ
මම ඔයාගේ fan කෙනෙක්. මට පෙනිච්ච අඩුපාඩුවක් තමයි ඔයා කැමරාව තියන තැන, ආලෝකය, visual quality එක ගැන හිතන්නේ හෝ දන්නේ නෑ කියලා. ( contents පට්ටයි ඈ ) දන්නේ නැත්නම්, ඉන්නේ කොළඹ අවට නම් මම ඇවිත් උදවු කරන්නම් setup කීපයක් හදාගන්න. (මම filming ඉගෙනගෙන තියනවා.)
ලිප තබා තම්බන විට සිට්රික් ඇසිඩ් කැට ස්වල්පයක් එකතු කලොත් කල් තබා ගත හැකි වේවිද මහත්මයා ?
Attamai sir man kalayak tisse hitamin hitiya deyak tamai sir vistara kale. Obatumata bohoma stuti!
මහත්මයා ඔයාට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
සර් ඇත්ත වශයෙන්ම වැදගත් වැඩසටහනක් 🙏..මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ මේක කල් තාබා ගැනීමට මොන වගෙ කෘතීම දෙයක් පාවිච්චි කරන්න සුදුසුද .ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන් ද .
හරිම ආදරනීය ගුරුතුමෙක්....🥰
Thank you for sharing your knowldge with us we are part of Nature and live wth in the Nature we should take these kind of knowledge to primery schools where we can change our enviorment to be with the Nature Thank you🙏🙏🙏
ස්තුතියි. මමත් සබන් ගණන් ගියපු මුල් දවස්වල ගස් පෙනෙල ඇට බෙහෙත් බඩු කඩෙන් ගෙනාවා. පැල වෙන්න දැම්මා.
ඊට පස්සෙ youtube search කලා , use කරන හැටි දැනගන්න. Indian video එකක තිබුණා මේව දෙහි හා සීනි එක්ක වතුරෙ දාල මාස දෙකක් විතර පල් කරල dish cleaner, tile cleaner විදියටත් පාවිච්චි කරන හැටි.
ඔබතුමාගෙ chemical explanation එකත් හරිම ප්‍රයෝජනවත්
පැළ උනාද
නැහැ
@@eishasandamali1029 පැලයක් අරන් හදාගන්න
නියමයි ❤️ මේවගේ දේවල් ලොකු තැන් දැනුවත් කරන්න
බොහොම ස්තූතියි ඔබතුමාට...ඉතා වටිනා හදුන්වා දීමක්...දීර්ඝායුෂ ලැබේවා ...🙏
බොහොම ස්තුතියි ! හුගක් ප්‍රයෝජනවත් කරුණු දැක්වීමක්!
Thanks very much sir very useful knowledge
ඉතා වටින යෝජනාවක්. ස්තූතියි සර්
Fantastic video and good explanation. I wished you told us how long this nuts can be stored in dry or raw form. Can use use the your nuts or have to utilize dried nuts??🤔 but all in all fantastic idea to help and educate people in our amazing country 😍👍👍
අපෝ අපි සමහර දාට පාවිච්චි කරනවාමේවා එ ලියට දාන එක ට ස් තුති යි
Looking forward to to many more vids. Thanks I’m advance 🙏👍👍
මමපැලයක් වවා ගත්තා ඔබට ස්තූතියි 🙏
සර් කලුගල් කුඩු පූර්ණ වශයෙන් ඉදිකිරීම් සදහා යොදා ගත හැකි ආකාරය හා හොද නරක පැහැදිලි කරලා දෙන්නකෝ.හුගක් පින් ඔබතුමාට
බොහොමත්ම ස්තූතියි රුචිර මහත්මයා
කැකිල්ල දළුත් ඔයවගේ සබන් ලක්ෂණ පවතිනවා⭐👌
ගොඩක් ස්තුත්යි මේ ගැන කිව්වාට
ගස් පෙනෙල ගෙඩ් පොතු යොදාගන්නවා ආභරණ පිරිසිදු කිරිමේදී
Oww
Very usefull explain thank you sir
පළමු වතාවට අද තමා ගස් පෙනෙල ගැන දැනගත්තේ
ගොඩාක් වටින අදහසක්...
Sir, could you please explain how to make soap bar using this extract . Thank you.
Thanks .oba thumata kalochicha marthuwak osse apawa danuwat kirima sambandawa...
Thank you very much your clear explanation . Where can we get this plant?
අලුත් දෙයක් හැමෝටම වැදගත් වෙයි
ඉස්සර කොකුන් පොතුවලින් සබන් හදලා ගාන හැටිනම් අපේ අම්මා කියලා තියනවා. ගස් පෙනල ගැන අහලා නෑ. වගා කරලා නිශ්පාදනවලට යන්න පුලුවන්නම් හොඳයි.
කොකුන් පෝතු කිව්වේ? එව්වා ගන්නේ මොන ගස් වලින්ද
මෙච්චර බුද්ධිමත් පුද්ගලයො රටේ ඉද්දි අපේ රටට මෙහෙම උනේ ඇයි.රටේ පාලකයො මෙහෙම බුද්ධ්මත් උනා නම් අපි අද දියුනු රටක ජිවත් වෙන්නෙ
මිනිස්සු බුද්ධිමත් නෑනෙ....
සුදුසු කම් තියෙන බුද්දිමත් අය සාමාන්‍ය රැකියාවක් කරගෙන අයිනකට වී ඉන්නවා ,කද බඩ මහත ඔලුවක් නැති හාල් පාරුවො ඇමති මන්ඩලයට යනවා(අනුර දිසානායක මහතා ජනාධිපති උනොත් ඔය තත්ත්වය ස්තිරවම වෙනස් වෙනවා )
Sir..diesel engine ekaka diesel dahanavana vidiha pilibada pahadili kirimak karannako.
Gaspenela komarika ho vadamal samaga sanyoga karanna puluwanda?obathumata godak sthuthiy.
Green Hydrogen ගැන වීඩියෝ එකක් කරන්නකෝ. ලංකාවේ න්‍යස්ටික බල භාවිතය ගැන මොනවහරි කියන්නකෝ? පුළුවන්ද බැරිද? බැරිනම් ඒ ඇයි? කරනවනම් කොහෙද පුළුවන් ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ? sir ගෙන් ඒගැන මොනවහරි දැනගන්න කැමතියී.
ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනව කන්ස ගැන වැඩසටහනක් කරන්න කියල. ලෝකෙ වෙන රටවල්වල වගාකරනත් ලන්කාවෙ තහනම් වෙන්නත් හේතු පැහැදිලි කරන්න. බාවිතයෙන් සිදුවන හානිය ඇතුලත්ව🙏
ඔබතුමා සම්බන්ධ කරගන්න හැකි අංකයක් ලබාදීමට හැකිද
ඉතාම වටිනා වීඩියෝවක් . කොහෙන්ද මේ ගෙඩිවර්ගය මිලට ගන්න පුලුවන් ?
අහලවත් නෑති දෙයක් දැනගත්තෙ අද, ස්තූතියි.. Sir, මේකෙ ගදක් සූවදක් එහෙම තියනවද?
මම ඕක gel වෙනුවට පාවිච්චි කලා ගොඩ කාලයක්... කොන්ඩේ හොදට තිබ්බා ඒ කාලේ.. තමා එළියට යනවා නම් ඔවා තමා ඔලුවෙ ගන්නේ මම....
මමත්
කොන්ඩෙ ජෙල් භාවිතා කලා වගේම තියනවද 😯
@@sscompressor4970 ඔව් පාවිච්චි කරලා බලන්න...පොඩ්ඩක් වතුරේ පොගවලා පෙනෙල ගෙඩි අතේ පොඩි කරලා ඔලුවෙ ගාන්න. වේළුණාම gel වලට වඩා හොදට තියනවා...
@@cyberweapontime4067 හරි මම කරලා බලන්නම්.ස්තූතීයි🥰🥰
පෙනෙල. ජෙල් වෙනුවටත් පාවිච්චි කරන්න පුලුවන් ස්තුතියි මහත්මයා හොඳ පැහැදිලි කිරීමට
කොහොමද
කොහොමද ජෙල් වෙනුවට බාවිත කරන්නේ
ගස් පෙනල, අපේ සීයගේ ගෙදර තිබුනා කියල සීයා කිව්වා (රාජාංගනය)
අපි ඕවා අවුරුදු 10ට විතර කලින් පාවිච්චියට ගත්තා. රත්තරන් කරාඹු හදලා ඒවා පොලිෂ් කරන්න කලින්, පිත්තල වයර් බ්ර්ෂ් එකකින් කරාඹු ටික බ්‍රෂ් කරනවා(ඒ පාස්සන්න ගන්න කෙමිකල් කහට වර්ග යවන්න) ඒවට ගන්නෙ ඕවා වතුරට දාලා
මදනෙවෙයි පොතු නේද භාවිතා කරන්නෙ ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
පොතු නෙවෙයි සහෝදරිය මා දන්නා පරිදි පොත්තට ඇලී ඇති ගම් වගේ මදයක් තියෙනවා .මේකේ මදය සහා පොත්ත වෙන් කරගන්න අමාරුයි .අර ගම් එක වගේ පොත්තේ ඇතුල් පැත්තෙ කොටස
වීඩියෝ එකේ නම් තියෙන්නේ මද නෙමෙයි පොතෙන් තමයි පෙන ගතිය එන්නේ
කොහෙද ඕවා තියෙන්නෙ මට පැලයක් හොයල දෙනන්න පුලුවන්ද
@@nishsamarakoon. ඔයාට පුළුවන් බෙහෙත් බඩු කඩයකින් ගස්පෙනෙල ගෙඩි ගෙනල්ලා ඒකේ තියෙන ඇටය පැල කර ගන්න.සාමාන්‍යයෙන් මේ ගහක් හැදෙනන අවුර්ද නවයක් විතර යනවාලු.ලංකාවේ මේක හැදෙනවා.පාවිචචියට ගත්තු අයත් ඉඳලා තියනවා ඉස්සර.ජපානය ඉන්දියවා වගේ රටවල නම් මේක රෙදි හෝදන්න කොන්ඩයට වගේ හැමදේකටම පාවිචචි කරනවා
මමත් දැනට අවුරුද්දක විතර ඉඳන් ෂැම්පු වෙනුවට කොන්ඩය හෝදන්න මේක පාවිච්චි කරනවා ෂැම්පු විදියට හදාගෙන
සර් මම සර්ගෙ හරිම ආසාවෙන් බලන්නෙ
බොහොමත්ම ස්තුතියි ගුරුතුමනි
වටින Video එකක් Sir
තෙරුවන් සරණයි.🙏❤️
Sir, can we add some Lemon with that liquid?