බටන් එබෙන්නෙ නැති ලෙඩ හදමු | Keypad Mobile Phone number keys 123456789 do not work problem solution

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 142

  • @panniladon1734
    @panniladon1734 11 месяцев назад +2

    හරිම පැහැදිලියි ජය වේවා

  • @OnlineSampath-du8vc
    @OnlineSampath-du8vc 3 месяца назад +1

    Phone repair සර්ලා ගාවට අපි ගියා කවදාවත් ඔහොම හොදින් කියලා දීලා නෑ..ඇත්තටම හරියටම අවබෝධ කරගත්තෙ අද

  • @susantharanasinghe8870
    @susantharanasinghe8870 Год назад +2

    හරිම පැහැදිලියි ඔබට ජය

  • @ජයසිංහබණ්ඩාර

    හරිම පැහැදිලියි thank u

  • @disnadamayanthi8447
    @disnadamayanthi8447 Год назад +1

    saralama vidiyata kiyala dunna theruna budu saranai

  • @R_O_C_K_Y_O_F_F_I_C_I_A_L_
    @R_O_C_K_Y_O_F_F_I_C_I_A_L_ Год назад +2

    Ayye video eka supiri display video ekath oni❤

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka1569 Год назад +2

    නියමයි ජයවේවා බුදුසරණයි සහෝදරයා ❤👍🔥

  • @kavinduMihisara-r9i
    @kavinduMihisara-r9i Месяц назад +1

    600වෙනි like එක අයියා😊❤

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my Год назад +2

    හොදටම තේරැනා ඉස්තූතියි ගොඩාාක්

  • @MOVIEREVIEW-ws4tr
    @MOVIEREVIEW-ws4tr Год назад +2

    OCA glass Replacement වීඩියෝ එකක් දෙනවද මල්ලි❤

  • @මදුවන්තමදූ
    @මදුවන්තමදූ 6 месяцев назад +2

    මරුවට කියලා දුන්නා.❤️☺️🫰

  • @madhurasameeraranasinghe
    @madhurasameeraranasinghe Год назад +2

    සුපිරි සහෝ❤❤❤

  • @chelamukbang2204
    @chelamukbang2204 Год назад +2

    practical karanm thamai hoda❤

  • @manjuvlogs2022
    @manjuvlogs2022 Год назад +2

    Ic section හොයාගන්න විදිය video එකක් දෙන්න

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 4 месяца назад +2

    නියමයි මගේ බටන් පොන්එකේ පව ඔන්වෙන එක කැඩිලා රවුමේ අැතුලේ බොත්තම සුදුපාට කුඩුවගයක් තියනවා හදාගන්න බැරිවෙවිද? පුලුවන්වෙවිද? කියන්නකෝ ජයවේවා

  • @manjuvlogs2022
    @manjuvlogs2022 Год назад +2

    සුපිරි 🔥🔥

  • @ranjithzoysa5107
    @ranjithzoysa5107 5 месяцев назад +1

    Dear thanks very good explanation

  • @sureshsathsara5010
    @sureshsathsara5010 Год назад +5

    Android phone wala signal solution oni step by step check karana widiha gana..

  • @Madushasankalpa-p2f
    @Madushasankalpa-p2f 3 месяца назад +1

    ජයවේවා ❤❤❤❤

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 Год назад +4

    ඔතනින් එහාට ලයින් එක චෙක් කරන්නෙ කොහොමද ⁣? කොම්පොනන්ට් එකකට හරි අයිසී එකට හරි.මොකද ඔය ලයින් ඕකේ වෙලා ඔතනින් එහාට ලයින් ඩිස්කනෙක්ට් උනොත් බලන විදිහ වීඩියෝ එකක් කරන්න.ඔයා වීඩියෝ එකේ අන්තිම⁣ට කියනව සීපීයූ එක රීබෝල් කරන්න කියල.සීපීයූ එකට කලින් කොම්පොනන්⁣ට් සහ ලයින් එක චෙක් කරන්නෙ කොහොමද?

  • @tharindusuraweeraarachchig5707
    @tharindusuraweeraarachchig5707 Год назад +5

    Otoma number dayal wela call uanne mokada? Me tika nam hodata theruna.

  • @Issgjdh
    @Issgjdh 2 дня назад +1

    That's malli oya godak Hoda kenek godak pin no danna ayata kiyala denavata

  • @spsuranga6059
    @spsuranga6059 Год назад +2

    සුපිරියි

  • @kls704
    @kls704 Год назад +2

    Niyamai malliya

  • @slmobilegeeks4891
    @slmobilegeeks4891 10 месяцев назад +1

    Thanks best of luck

  • @ThrinduMaduranga
    @ThrinduMaduranga 5 месяцев назад +1

    අයියේ i phone ගැනත් කරමුද 🥰

  • @Csk234Csk23
    @Csk234Csk23 10 дней назад +1

    Brother tawa video ekka ona tensile gena full explane ekak

  • @harithdilanka3258
    @harithdilanka3258 7 месяцев назад +1

    අයියෙ ඔය nokia phone වල keypad එක විතරක් ගන්න නැද්ද

  • @suranjanschathuranga3134
    @suranjanschathuranga3134 Год назад +2

    power key eka line ekata sambanda wela tibboth mk

  • @SHR-Films
    @SHR-Films 5 месяцев назад +1

    මා button phone එක ගත්ත. එකෙන් කාට හරි call එකක් ගත්තහම එහා පැත්තේ ඉන්න කෙනා අහනවා ඔහාට වහිනවද මොකද්ද ඔය සද්දයක් එන්නේ කියල... මගේ phone එකෙන් call ගන්නකොට වහිනවා වගේ සද්දයක් එනවලු කුරු කුරු ගාලා. . ඒක හදා ගන්ඩ විදියක් දන්නනවද? please help me... මොකක් කියලද හිතන්නේ ඔයා ලෙඩේ.

  • @ChathurangaSampath-i5e
    @ChathurangaSampath-i5e 11 месяцев назад +1

    jamp ekak danne kohomada aya rebol karanne kohomada

  • @sarathwijeweera1497
    @sarathwijeweera1497 Год назад +2

    Soft wear upgrading & unlocking sada ha sudusu PC da laptopa è sadaha sudusu series eka ha version & model eka danna puluvanda thanks.

    • @sarathwijeweera1497
      @sarathwijeweera1497 Год назад

      Mata piluturu labune nehane .nokia 1200 option button eka ( OK) button eka veda neha hadn't kohomada?

  • @chaamindaapostoffice7673
    @chaamindaapostoffice7673 Год назад +1

    Buttan eka weda karanne nethnam pathe eka kohomada balaganne

  • @PasinduLakshan-cu8dp
    @PasinduLakshan-cu8dp Год назад +3

    power key eka wada nathnam khomada hoyagne

  • @SamindaKumara-ts5hc
    @SamindaKumara-ts5hc 9 месяцев назад +1

    thens

  • @slrealffyt5307
    @slrealffyt5307 2 месяца назад +1

    එතකොට පටන් ගොඩක් එබෙන්නේ නැති උනහම මොකද කරන්නේ. සමහර ඒ වගේ බටන් නිකංම එබෙනවා එතකොට මොකද කරන්නේ. මගේ ෆෝන් එකක් තියෙනවා ඒකෙ. ඔන් කරපු ගමන් බටන් හොඳට වැඩ කරනවා ටික වෙලාවක් ගියහම වැඩ කරන්නෙ නැතුව යනවා

  • @ravindradissanayake986
    @ravindradissanayake986 Год назад +1

    Supiri brother ❤❤

  • @NishanthaDinesh-m3x
    @NishanthaDinesh-m3x 2 месяца назад +1

    Aiye button phon eke power button eka ebennathi lede hadana hati kiyadennako plez

  • @sachithapiusan3261
    @sachithapiusan3261 Год назад +3

    පොඩි ප්‍රශ්නයල් තියෙනවා බටන් එක්කෙ ලයින් එකල් වැඩ නැත්තම් ඒ ලයින් එක්ක කොතෙන්ටද එන්නේ කියලා හරියටම හොයගන්නෙ කොහොමද

  • @bandaranayakabandaranayaka351
    @bandaranayakabandaranayaka351 Год назад +1

    Sar kiy pad ake sudu stikar aka galewvata passe aluth akak alavanna onada

  • @amithsanjaya5483
    @amithsanjaya5483 Год назад +2

    රීඩින් ආවත් හරිනේද මල්ලි

  • @ruwankumara1760
    @ruwankumara1760 Год назад +3

    ජම්පකක් දන්ටනේ කොහෙමකද කියලා දේන්න කෝ

  • @tharinduishan554
    @tharinduishan554 8 месяцев назад +1

    Power butten eka wada nattan kohomada karanne.

  • @YasanthaPriyankarage
    @YasanthaPriyankarage Год назад +2

    Super ❤

  • @pubudu-d8x
    @pubudu-d8x 5 месяцев назад +1

    Nokia 105 phone eke *#0වැඩ නෑ කොහොමද ගොඩදාගන්න ඕනි

    • @KVTechnology
      @KVTechnology  5 месяцев назад +1

      ලයින් ටික බැලුවද ඉස්සෙල්ලම

  • @ranilrajapaksha9001
    @ranilrajapaksha9001 8 месяцев назад +1

    line eka missing wela nam api plamuwenma line mark karagannakotath eka mark wenne ne neda ethakota kohomada denaganne line eka missing kiyala

  • @udithpreboda2249
    @udithpreboda2249 10 месяцев назад +1

    Analog. Maltimitarayan. Button. Chekekarannekiyatadalada

  • @sltecheditor9841
    @sltecheditor9841 Год назад +1

    Reball kiyanne mokakda sir

  • @chandanakumara7049
    @chandanakumara7049 Год назад +1

    මෙතනින් එහෙයාට කොහොමද බලන්නේ

  • @madurajayawardana8946
    @madurajayawardana8946 Год назад +2

    power key එක ගැන කීවෙ නෑනෙ

  • @NishanthaDinesh-m3x
    @NishanthaDinesh-m3x 2 месяца назад +1

    Aiye button phone eke power button eka ebennathi lede hadana hati kiyadennako

  • @madhushapiyumal3749
    @madhushapiyumal3749 16 дней назад +1

    Aiye apita oni power key ekk gena hoda video eka. Kohoda line yanne line enne naththama mokda karanna oni kiyala kiyla denako

  • @OnlineSampath-du8vc
    @OnlineSampath-du8vc Месяц назад +1

    වටේ ලයින් එක වැඩ නැත්නම් වටේ ලයින් එකට ජම්පර් කරාම මදිද.මැද ලයින් එකටත් ජම්පර් ඕනෙද

  • @Nayani-d7j
    @Nayani-d7j 2 месяца назад +1

    Power button 1a fault 1k awoth kohomada hadanne?

  • @AnushkaSamarasinghe-x5p
    @AnushkaSamarasinghe-x5p Год назад +2

    Signal Full පාඩම් Ai දන්නා Sound Na ඒකයි

  • @SL-CDHouse
    @SL-CDHouse Год назад +3

    Power button eka gana kiuwe naneee

  • @sacheemobile.....
    @sacheemobile..... Год назад +1

    Patta bro thank you.❤

  • @VirajSenarathne-sn6en
    @VirajSenarathne-sn6en 10 месяцев назад +1

    Powar buttan ek weda kranne nethnam chomada hadanne

    • @KVTechnology
      @KVTechnology  10 месяцев назад

      ලයින් එක බලල ජම්පර් කරන්න❤️🖤

  • @manalai
    @manalai 6 месяцев назад +1

    Thank You

  • @SanjayaKrishantha-bv7fu
    @SanjayaKrishantha-bv7fu 2 месяца назад +1

    nokia phone ekaka power button eke valiu ynne nh mokdd karann one

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      line eka hoyala jump karanna

  • @93live250
    @93live250 3 месяца назад +1

    Chaina phone wala h/free mark removing video ekak one

  • @Hlvdeo
    @Hlvdeo 9 месяцев назад +1

    Beep sound enawa.. eth batan epenne ne ekata mokada karanne

  • @Lalithwasantha-fz7fs
    @Lalithwasantha-fz7fs 6 месяцев назад +1

    Mama oya wedihata cheq kara .ath awage aulak na.namuth butan wadq karnataka nane

  • @tharindutharuka884
    @tharindutharuka884 Месяц назад +1

    Line ඔක්කොම beep wenwa kiyannr aulak nane ethakota neda

  • @ArunaShantha-ts4vx
    @ArunaShantha-ts4vx 3 месяца назад +1

    කවුරැත් පාස්සන විදිහ පෙන්වනවා අඩුයි. කැපසිටර් ගලවා පාස්සන විදිහ කරලා පෙන්වන්න. කුඩාම එවා විශේශයෙන්ම

    • @KVTechnology
      @KVTechnology  3 месяца назад +1

      හොද අදහසක් ගේන්නම්

  • @jmwpjayasundara8837
    @jmwpjayasundara8837 Год назад +1

    Thanks bro❤

  • @dimeshmalinga6505
    @dimeshmalinga6505 8 месяцев назад

    ෆොල්ට් එකක් තියන ෆොන් එකක් හදනවා කියමූකො.වැඩ නැත්තේ 5කියමූකො...කන්ටිනියුටි බලන්න බෑ නේ පාත් එක මැදින් කැඩිලානම්...එතකොට diagram එක හරියටම හොයන් ජම්පර් දාන්නේ කොහොමද ..

    • @KVTechnology
      @KVTechnology  8 месяцев назад +1

      නැහැ ඒක හරියට කියල දෙන්නම්

  • @madushanmiuranga6389
    @madushanmiuranga6389 Год назад +1

    Thanks

  • @sltecheditor9841
    @sltecheditor9841 Год назад +1

    බටන් එකක් වත් වැඩ කරන්නෙ නැත්නම් කොහොමද ඩ්‍රයි ගැරැම් එක ඇදගන්නෙ සර්

    • @KVTechnology
      @KVTechnology  Год назад +1

      බටන් එකක්වත් වැඩ නැත්තම් ඒක වෙනම දෝශයක්

  • @ShehanGimhana-ij5zn
    @ShehanGimhana-ij5zn 5 месяцев назад +1

    Jampa karanne kohomada aiye palzz kiyannako

  • @Kavee452
    @Kavee452 Год назад +3

    තේරුනා නියෙමට

  • @SL-CDHouse
    @SL-CDHouse Год назад +2

    Suppa

  • @damitheranga9220
    @damitheranga9220 Год назад +2

    Sounds tikak adui

  • @pradeepweerakkodi-l9y
    @pradeepweerakkodi-l9y 11 месяцев назад +1

    good yaluwa

  • @kvcpgunathilaka3011
    @kvcpgunathilaka3011 8 месяцев назад +1

    malli pin oyata

  • @sltecheditor9841
    @sltecheditor9841 Год назад +1

    මගේ පෝන් එකේ හතේ ඉලක්කම වැඩ කරන්නෙ නෑ

    • @KVTechnology
      @KVTechnology  Год назад +1

      ඕක බලන් හදන්න

  • @Iththawa200
    @Iththawa200 10 месяцев назад +1

    Hadana ekak gennako

  • @AthulaAthula-cj1ne
    @AthulaAthula-cj1ne 10 месяцев назад +1

    හොදයි

  • @indikaprasad630
    @indikaprasad630 Месяц назад +1

    Kohomada pasaganne

  • @spmediatec
    @spmediatec Год назад +1

    Supiri

  • @sumithjayananda-wy4ey
    @sumithjayananda-wy4ey Год назад +1

    Good

  • @nihaldh
    @nihaldh Год назад +1

    ක්‍රෝබ් නෙමෙයි පුතා ප්‍රෝබ්

  • @MhdAnpas
    @MhdAnpas 9 часов назад +1

    Software unlock unlock tool face id videos please

  • @lakmaldammika420
    @lakmaldammika420 Год назад +2

    👍 👍👍

  • @smaduranga5513
    @smaduranga5513 4 месяца назад +1

    Math ekak goda damma

  • @supuntharaka5040
    @supuntharaka5040 Год назад +2

    👍❤️

  • @kumaraanton6806
    @kumaraanton6806 Год назад +1

    Ahenne na bro

  • @FarisFais-np2wr
    @FarisFais-np2wr 2 месяца назад +1

    ♥️👍🏻

  • @AsankaDlshan-sy9sc
    @AsankaDlshan-sy9sc 9 месяцев назад +1

  • @yasirunuran5462
    @yasirunuran5462 Год назад +1

    ❤🎉

  • @ymsarada4864
    @ymsarada4864 7 месяцев назад +1

    Theruna macn

  • @niyo400
    @niyo400 Год назад +1

    🥰

  • @rajithagayan3108
    @rajithagayan3108 12 дней назад +1

    Power button eka witharai ebenne anith ekakwath wada ne .mokada karanne.

  • @Madushasankalpa-p2f
    @Madushasankalpa-p2f 3 месяца назад +1

    Supiri

  • @sandunprabath5529
    @sandunprabath5529 Год назад +2

    👍❤️❤️

  • @kvcpgunathilaka3011
    @kvcpgunathilaka3011 8 месяцев назад +1

    ❤❤

  • @NuwanTharuka-h9m
    @NuwanTharuka-h9m Год назад +1