#Guru

Поделиться
HTML-код

Комментарии • 163

  • @kumara8576
    @kumara8576 2 года назад +9

    මෙතරම් පැහැදිලිව සිංහල බසින් 🎹 වාදනය කියා දෙන අයෙක් නෑ.ඔබතුමාට ගොඩක් ස්තූති.මම කුඩා කල සිටම ගුරුවරයකු නැතිව තනිව year එකට පුරුදු උන කෙනෙක්.ඕනෑම ගීයක් ක්ශනිකව වාදනය හැකි වුවත් මට chords පිලිබද major හා minor හැර හසල දැනුමක් නෑ.මා ඔබෙන් විශේෂයෙන් උගෙන ගන්නේ ගීතය ට chords ඇල්ලීම ගැනයි.sus,dem, ආදී සංකීර්ණ chords ඇති ගීතත් ඉදිරියේදී ලබා දෙන්න.කාරුණික කටහඩක් හිමි ගුරුවරයෙක් ඔබ තුමා.ස්තූති තෙරුවන් සරනයි

  • @vishmusic8627
    @vishmusic8627 Год назад +3

    බොහොම ස්තූතියි ගුරුතුමනි❤

  • @chameskapriyashani6561
    @chameskapriyashani6561 Год назад +2

    ගොඩාක් පින් සර්...බොහොම ස්තූතියි

  • @nayanagamaachchige6285
    @nayanagamaachchige6285 Год назад +2

    Obaga padam harima pahadilie egenaganna asaa hitenawa obata behewinma stuthi

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 Год назад +2

    නියමෙට කියා දෙනවා ගොඩක් පින් සර්.

  • @shamikaamarakoon1948
    @shamikaamarakoon1948 2 года назад +2

    හැමදාම වගේ සර් බොහොම පැහැදිලිව
    පාඩම කියා දුන්නා ...ගොඩාක් පින්🙏

  • @samathilakebattagoda7758
    @samathilakebattagoda7758 9 месяцев назад +2

    All the best

  • @maheshmanjula1402
    @maheshmanjula1402 4 года назад +10

    බොහොම ස්තූතියි ගුරුතුමනි...!

  • @sanukapinsara
    @sanukapinsara 7 месяцев назад +1

    මාර ලස්සනයි

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 3 года назад +4

    u r a pleasant teacher

  • @korea728
    @korea728 2 года назад +9

    ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්..අගයමි.

  • @akkavee0604
    @akkavee0604 2 года назад +2

    මම බලාපොරොත්තුවෙන් හිටිය සිංදුව සර්. ස්තුති යි !

  • @nadeshajeewani1616
    @nadeshajeewani1616 Год назад +1

    Lassanai sir ♥️

  • @capenterjojo3373
    @capenterjojo3373 2 года назад +1

    Wow wow patta video ekak. Music igena ganna asa ayata supiri channel
    Eka

  • @anilpriyadarshana1430
    @anilpriyadarshana1430 4 года назад +9

    Superb sir👌❤

  • @pushpikaamaraweera7232
    @pushpikaamaraweera7232 4 месяца назад +1

    සර් තමයි මට හම්බවුනු හොදම ගුරුවරයා 👍👍

  • @san331
    @san331 3 года назад +5

    Nice

  • @saumyanawodani5544
    @saumyanawodani5544 3 года назад +1

    Bohoma sthuti sir

  • @sujithksilva118
    @sujithksilva118 2 года назад +1

    Sir, wish you are all good

  • @manojabeysinghe7783
    @manojabeysinghe7783 6 месяцев назад +1

    Great sir.. Thank you for🙏

  • @sujithksilva118
    @sujithksilva118 2 года назад +1

    Wish you all the good fortune sir

  • @kavindulakshen9467
    @kavindulakshen9467 Год назад +2

    ❤️‍🔥

  • @somiruwan1536
    @somiruwan1536 9 месяцев назад +1

    ගොඩ ගොඩාක් පිං සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @123468152
    @123468152 Год назад +2

    THANK YOU SO MUCH

  • @nimalrathnayake5109
    @nimalrathnayake5109 2 года назад +1

    Great job sir
    Thank you sir

  • @Didularanmina12345
    @Didularanmina12345 4 года назад +2

    Niyamai sir.

  • @chandimalkumara6626
    @chandimalkumara6626 3 года назад +1

    නියමයිනේ ජයවේවා

  • @devikarathnayake307
    @devikarathnayake307 2 года назад +1

    Thank you so much.

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 3 года назад +1

    good

  • @desamansamarasinghe1280
    @desamansamarasinghe1280 4 года назад +3

    අති විශිෂ්ටයි

  • @shingi_bangi
    @shingi_bangi 2 года назад +2

    0:07 Sir ගේ video එක පටන් ගනිද්දී සිංදුව වාදනය කරන තැන සිංදුවේ අලංකරන කොටස් වාදනය කරන්නෙ කොහොමද ?

  • @MrsNisharoy
    @MrsNisharoy 2 года назад +1

    ❤❤❤❤❤ godak pin

  • @musicpoddo933
    @musicpoddo933 Год назад +1

    ❤️❤️❤️❤️

  • @thilinakawishkaofficialcha564
    @thilinakawishkaofficialcha564 2 года назад +1

    සර් මට හම්බවෙච්ච තවත් නිහතමානි සුපිරිම ගුරුවරයෙක්.

  • @sureshnishanthawavestudio6228
    @sureshnishanthawavestudio6228 3 года назад +2

    super job sir

  • @shashiniwickramasinghe2997
    @shashiniwickramasinghe2997 3 года назад +3

    Thank you so much sir.🙏

  • @GS-om3ye
    @GS-om3ye 4 года назад +2

    Ape sir... ❤️ jaya wewa...

  • @dasujeewaduwearachchi4549
    @dasujeewaduwearachchi4549 9 месяцев назад +1

    ❤❤❤❤🎉🎉🎉

    • @dasujeewaduwearachchi4549
      @dasujeewaduwearachchi4549 9 месяцев назад

      Mata piano play karanna be right hand vitary weda chords allanna puluwan guruuu

  • @gk-fu1kx
    @gk-fu1kx 2 года назад +2

    thankyu sir

  • @ids6283
    @ids6283 2 года назад +1

    Godaak pin sir. Mt sirge video eka hambune ahamben. Mn keyboards play krnna purudu wenn video hoya hoya hitiye hriyata pahadili ewa hambun nthi nisa wade atharinn hdnkot thama sirge video eka baluwe man ada idan puduru wenwa sir. Mage ekama hine habakaragann sir mata loku udawwk wei. Godak pin sirta.

  • @liverediyams6553
    @liverediyams6553 3 года назад +4

    Piano codes වලින් මේ අනන්ත රත්‍රියේ song එක ⁣play කරන්න කියලා දෙන්නකො සර්

  • @hasithajayasekara4635
    @hasithajayasekara4635 3 года назад +2

    Thank you sir

  • @Sonalsanujaya
    @Sonalsanujaya 4 года назад +2

    jaya ayye supiri good luck mn kiyapu video ekak oonah hode

  • @praveenshalika7187
    @praveenshalika7187 4 года назад +3

    බොහොම ස්තූතියි සර් 👍😃❤️

  • @saravlogs9052
    @saravlogs9052 4 года назад +3

    keybords igenaganna kenekta me vage video mn dekalama ne niyamai sir

  • @ccllkphn1517
    @ccllkphn1517 4 года назад +2

    Maru jajen jayama wewa ❤️❤️

  • @Mithula-k91
    @Mithula-k91 2 года назад +1

    🎶👍👍🎶

  • @nuwananuradha7894
    @nuwananuradha7894 4 года назад +2

    Good job

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 года назад +3

    මාරම පැහැදිලිව කියාදෙනවා 😮❤

  • @MrPushpa723
    @MrPushpa723 4 года назад +3

    Wonderful sir

  • @dileepachamin2868
    @dileepachamin2868 Год назад +1

    කිරි අම්මාවරු දනට වඩිනවා song එක දෙනවද සර්‍ර් ❤❤❤

  • @shehankrishantha3554
    @shehankrishantha3554 3 года назад +1

    🙏🏻🙏🏻🙏🏻♥️

  • @ReoMusix
    @ReoMusix 4 года назад +2

    Supiri

  • @SamadhiYogaAshramaya
    @SamadhiYogaAshramaya 2 года назад +1

    තෙරුවන් සරණයි මහතා

  • @samantha2844
    @samantha2844 2 года назад +1

    Chanchala ( mathaka mandira thana) tutorial eka pleaaaase sir
    Eeka piano eke lassana wei kiyala hithenawa
    Ane sir eeeka try karannako
    Pleaaaaaaaaaase

  • @shashikaalagiyawanna9928
    @shashikaalagiyawanna9928 4 года назад +2

    Great job

  • @donalexplainsmaths2351
    @donalexplainsmaths2351 3 года назад +2

    ane mewata unlike karapu aya nam manussayo wenna ba . aththatama watinawa me lessons

  • @samantha2844
    @samantha2844 2 года назад +1

    තව තවත් මේ වගේ lessons කරන්න sir

  • @roshandinesh5530
    @roshandinesh5530 4 года назад +1

    Budusaranai

  • @shihanitheexplorer3845
    @shihanitheexplorer3845 2 года назад +1

    Thank you sir . Piano play karaddi variations daala play karanne kohomada kiyala video ekak karannkoo

  • @saumyanawodani5544
    @saumyanawodani5544 3 года назад +1

    Sir 3/4 hema song style ekkatama me pattern eka play krnna puluwnda

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 года назад +1

    Superb sir.

  • @tharidudananjaya4397
    @tharidudananjaya4397 4 года назад +2

    Harima pahadili sir godaak sthooothi.. Mudal walata ganna baa mee danuma.

  • @Tirangayasra
    @Tirangayasra 4 года назад +2

    ❤❤❤❤

  • @diskjockeysl1064
    @diskjockeysl1064 9 месяцев назад +1

    Sir oke
    Sada lassanaida kiyanna kiwwata passe
    Yana violin glissando eke notes tika danna puluwanda

  • @kaweesha4416
    @kaweesha4416 3 года назад +2

    Sir

  • @kithsiridivigalpitiya5318
    @kithsiridivigalpitiya5318 3 года назад +5

    13 මෙෂර් එකේ ඩී මයිනර් කෝර්ඩ් එකේ මධ්‍ය රී සහ |ධ ම රි | නෝට්ස් වල රී ස්වරය සමපාත වීම සාමාන්‍යයයි ද?

  • @buddhikapathirana6989
    @buddhikapathirana6989 4 года назад +1

    Superb

  • @donalexplainsmaths2351
    @donalexplainsmaths2351 3 года назад +1

    supiri sir

  • @dailyenglish9486
    @dailyenglish9486 3 года назад +1

    Sir oya chord patterns saamanyen athe agili walat hodata huru wenna kochchara kal vithara eka practice karanna oneda dawasata kochcha wela gahanna oneda ?

  • @mymusicacademy4801
    @mymusicacademy4801 3 года назад +2

    Sada pini diye oniii

  • @dimuthuhettiarachchi4108
    @dimuthuhettiarachchi4108 4 года назад +1

    thank you

  • @roshandinesh5530
    @roshandinesh5530 4 года назад +1

    Super

  • @pawanimelisha8017
    @pawanimelisha8017 3 года назад +1

    tanks sir

  • @thilinisandarekha4654
    @thilinisandarekha4654 3 года назад +1

    Hanthana sihine sinduwa play karannako sir

  • @Short-podda
    @Short-podda 2 года назад +2

    කද සුරිදුනි ඔබේ නොටේශන් එක දෙන්න සර්

  • @manjulalal2877
    @manjulalal2877 3 года назад +1

    Sar adata jotipala gayakayanan neti wela a 34 wenawa itin sitiyamesara songs aka karamuda pin

  • @Tirangayasra
    @Tirangayasra 4 года назад +1

    Supiri wedk sir

  • @sujithksilva118
    @sujithksilva118 2 года назад +1

    Didn't get any update for a long time

  • @darshaniwathsala7468
    @darshaniwathsala7468 4 года назад +2

    අනේ සර් මම ඉල්ලපු අන්දර යායෙ හෝ ගමට කලින් හිරු කවර් එකක් දන්නෙ නැද්ද අපේ සර් . මම බලාගෙන ඉන්න්ව . පාඩමනම් මරු.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      Thanks ..අනිවාර්යයෙන් දෙන්නම්...සමාවෙන්න ගොඩාක් කාර්ය බහුලයි👍දෙන්නම්👍❤️

  • @yytgame7802
    @yytgame7802 2 года назад +1

    සර් මේ සින්දුවට 2 වෙනි පියානෝ pattern එක යොදා ගන්න පුලුවන්ද? බොහොම ලස්සනයි සර්. ස්තූතියි. 🙏🙏

  • @athulakumara8032
    @athulakumara8032 3 года назад +1

    Matath eka atakin chod gahanna puluwan ,eth sir dakuna wadq karanakota patalenawa, hari yai neda,man godak asai purudu wenna.man army eke.mata udau karanna sir. Mee pirunu suwada mal wane ekath vidio ekak karanna

  • @kavindudilshan9212
    @kavindudilshan9212 4 года назад +6

    සර් ඔය විදියට chords විතරක් නම් ගහන්න. පුළුවන් දකුණු අතින් සින්දුව ගහන කොට chords වරදිනවනේ .ටිකක් කල් පුරුදු වෙන කොට හරි යයිද?

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад +3

      අනිවාර්යයෙන්ම හරි යනවා👍

  • @kds737
    @kds737 2 года назад +1

    Sir oya shok ana hodata kiyala danwa

  • @senulidilthini6189
    @senulidilthini6189 3 года назад +1

    Wakkada laga karannako sir

  • @gumudigeethma1035
    @gumudigeethma1035 2 года назад +1

    Sir meke notation eka ganne kohomada ?

  • @san331
    @san331 3 года назад +1

    R u doing piano classes?

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 года назад +1

    Ane sir mata පෙරදිග sangeetaya kiyanne mokadda aperadiga sangeetaya kiyanne mokadda kiyala kiyala dennako ane please please please

  • @colors7534
    @colors7534 3 года назад +1

    sir himaleta wada usai song eka play karanna

  • @nayanagamaachchige6285
    @nayanagamaachchige6285 Год назад +1

    Guruthumaneni mula sita piyano egena ganima mama kamathi easadaha padam luba dena lesa karunikawa illami

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 4 года назад +4

    ගොඩක් හොඳ lesson1 sir, ඔයාට ස්තුතියි, සර් ඔයාගේ ටෙලිපෝන් නම්බර් එක දාන්න පුළුවන්ද. ගැටලු ටිකක් තියෙනවා දැනගන්න, ස්තුතියි

  • @bagyasamarakoon7192
    @bagyasamarakoon7192 4 года назад +3

    අනේ සර් කෝඩ් පන්ච් කරන විදිහ කිය්ලා දෙන්න පුලුවන්නම්.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      Mokeda? Guitar ekeda? හැමදෙයක්ම කියලා දෙන්නම්...ප්‍රශ්නය අයේ අහන්න...මට පැහැදිලි මදි..❤️👍

  • @kavinduBashitha
    @kavinduBashitha 2 года назад

    Sir C majer scale එකේ ⁣ කෝමල ග, කෝමල ධ, උච්ච ම ස්වරයන් යොදා ගත්තේ කොහොමද පැහැදිලි කරලා දෙන්නකෝ
    C majer scale එකේ යන ස්වර ඔක්කෝම ශුද්ධ ස්වර නේද...
    ( ස , රි , ග , ම , ප , ද , නි , ස )

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  2 года назад +1

      Puluwan ...lassana karanna onema swarayak yodaganna නිර්මාණකරුවාට නිදහස තියෙනවා ..

    • @kavinduBashitha
      @kavinduBashitha 2 года назад +1

      @@GuruMusicIsuruBandara
      Thank you sir 🙏

  • @shiromiratnayake6892
    @shiromiratnayake6892 5 месяцев назад +1

    Oya classes denawada?

  • @trysff
    @trysff 3 года назад +4

    Dear sir
    Thanks lot for your lessons. How can we get more organ/piona notes?

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад

      Can start on line clases 👍0719661313

    • @hpma1234
      @hpma1234 2 года назад +1

      @@GuruMusicIsuruBandara do you teach in english?

  • @pravferna4481
    @pravferna4481 4 года назад +1

    Do you teach music anywhere ?

  • @nuwanthushara8584
    @nuwanthushara8584 4 года назад +1

    Sir not gena phedili kirimak karannako + --- // [ ] mewa

  • @darshaniwathsala7468
    @darshaniwathsala7468 4 года назад +1

    Sirge whatsapp num එක දෙන්න පුලුවන්ද සර්

  • @sheilaneubert4484
    @sheilaneubert4484 2 года назад +1

    Dear Isuru Bandara , I try to call you thru WhatsApp unfortunately I can’t get your line. I’ll pay for you, can you send some piano notes sheets to my email ?

  • @sudeeragunasinghe684
    @sudeeragunasinghe684 Год назад +1

    ❤️❤️❤️