Nomile Dun Nisa | Review | නොමිලේ දුන් නිසා - විචාරය

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 704

  • @Sanduruwa1996
    @Sanduruwa1996 4 года назад +120

    ජන ගායනය කියන්නෙම හිත නිවෙන භාවනාවක්. ඔබතුමා එය මනාව ප්‍රගුණ කළ බොහොම නිහතමානී චරිතයක්. දිගින් දිගටම හෙළ කලා කෙත අස්වද්දන්නට ශක්තිය වාසනාව ලැබේවා..

    • @nikolaimaximus7393
      @nikolaimaximus7393 3 года назад

      Pro tip: watch series on flixzone. I've been using them for watching all kinds of movies these days.

    • @cadetate3023
      @cadetate3023 3 года назад

      @Nikolai Maximus definitely, I've been using Flixzone for since december myself :D

  • @sltechzone5364
    @sltechzone5364 4 года назад +418

    *සමන් ලෙනින්ට ආදරේ අය ලයික් එකක් දාගෙන යමු* ❤️

    • @amp5398
      @amp5398 4 года назад +5

      මගෙ ජිවිතේ දකින හොඳම ජන කවියා ඔබතුමයි

    • @gayangasandani4942
      @gayangasandani4942 4 года назад +1

      I met Saman Lenin aiya and Jayantha Chandrasiri sir Rajatha rashmi program at Nilwala Vidvapeeta. I still remember your amazing voice in those days. Good luck.

    • @dilkalpana4875
      @dilkalpana4875 4 года назад +1

      Omesh Jayshan සම්පතක්

  • @themeea2065
    @themeea2065 4 года назад +263

    ඒ පුංචි ළමයට ගරු කරන්න තරම් නිහතමානී වීම ම වටිනවා.. ජනප්‍රිය වෙනවට වඩා ප්‍රවීණයෙකු වෙන්න හැමෝටම බෑ..🙏🙏🙏

  • @TheAnonymousTraveller
    @TheAnonymousTraveller 4 года назад +505

    අම්මෝ 🤗...මේ වීඩියෝ එක එනකම් මග බලාගෙන හිටිය අය හා සමන් ලෙනින් අයියට ආදරේ අය ලයික් එකක් දාගෙන යමු.❤️

    • @SSGames-ez3xp
      @SSGames-ez3xp 4 года назад

      👍👍👍👍

    • @Sathyasoyair
      @Sathyasoyair 4 года назад

      අනිවාර්යයෙන්

    • @udayakumara6380
      @udayakumara6380 4 года назад +1

      Aiya oya thama mama kamathima gaayakaya.. Oyage hama video ekkma mama balanawa.oya niyama sinhala puthek aiya...mama gaak aiyata ashirwaada karanawa..ane mage podi illimak thiyenawa..puluwannm ape sinhala palkavi,karattakavi,goyam kavi,me hamadema ekata ekathu karala hoda sinduwak karannako plz...oyaata budusaranai.puluwannm illima ishta karanna

    • @gkmadusankanuwan1015
      @gkmadusankanuwan1015 4 года назад

      ❤️

    • @namalprasanna761
      @namalprasanna761 4 года назад

      Mamath ehemayi

  • @dulladetraveler
    @dulladetraveler 4 года назад +145

    ගායකයො කියන්නෙ කවුද කියල ඇහුවොත් මේක පෙන්නපල්ල.
    දැනුම සහ අනන්‍යතාවය
    ආදරය සහ සංගීතෙ
    භාවනාවකි ❤️

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 4 года назад +123

    රැල්ලක් හැදීගෙන එනවා අඬාගෙන පස් කන වචන කෑලි වෙනුවට රසවිඳින්න පුළුවන් ලස්සනම සින්දු නිර්මාණය වෙන.. සමන් ලෙනින් ජාතියේ පිනට පහළ වෙච්ච ඒ රැල්ලේ මුල්ම පුරුකක්..

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 года назад +320

    සමන් ලෙනින් ආදුනික පුන්චි කෙල්ලෙක්ව අගේකරන්න තරම් නිහතමානී කම ආදරෙයි❤️ජයන්ත මහත්තයා අපුරුයි මමත් ගන්නවා පැජරෝයියෙක්

    • @sharakanethu5804
      @sharakanethu5804 4 года назад +5

      අනිවාරෙන්ම ..හැකියාව නිහතමානිකම දෙකම තියෙන මම දැක්ක හොදම කලාකරුවෙක් ❤

    • @udaiherath9618
      @udaiherath9618 4 года назад +3

      Harima apuru nirmanayak jathiye pinata pahala wu kalakaruwn

    • @slowmotion2932
      @slowmotion2932 4 года назад +10

      ඒත් ඒ කෙල්ල කොහොමද සමන් මහත්තයාට කතා කලේ.. සමන් ලෙනින් සමන් ලෙනින් ගෑවා හොර මිනිහට වගේ. අඩුම ගානේ සර් කියලවත් කීවනම් කට කැඩෙනවද..

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 года назад +2

      Slow Motion ඒක ඇත්ත

    • @niroshanjagoda3012
      @niroshanjagoda3012 4 года назад +3

      නිවන සොයන සැමගේ භව ගමනේ හැඩ....කොටලා අැත කලු ගලකට පැහැදිලිව අැද....තබනු එපා පය දැන දැන උතුම්සද....සදකඩ පහනේ නිවනේ මග කියාඅැත.....මහත් මයාගේ කට හඩින් මෙය අැසිමට බාලාපොරෝතුු වෙමි.මරනය කුඩය හකුලන කවි තාලයට...රචනය.නි.ජා

  • @weerappuligegayankosalafer2519
    @weerappuligegayankosalafer2519 4 года назад +290

    සමන් ලෙනින් යනු මා මේ ලක්දිව දැක ඇති අති දුර්ලභ වූ කටහඩක් පෙර පිනෙන් උරුම කරගත් නූතන තාරුන්‍යයේ හරසුන් ගීත හා ගායන සංස්කෘතිය සුනු විසුනු කරන්නට උපන් දියසේනයෙකි.
    ජයන්ත චන්ද්‍රසිරි මහතා ගැන නම් කීමට දෙයක් නැත..මා විශ්වාස කරන ආකාරයෙන් ඔහු කාලතරනය කල අමුතු ජීවියෙකි.ඔහුගේ ඒ අසහාය කුසලතාව හා ඒ සංජානනය ඔහුගේ අකාල සන්ද්‍යා , දඩුබස්නාමානය,ඝර සර්ප වැනි කලා කෘති හොදම නිදසුන්ය .
    දර්ශන රුවන් දිසානායකයන් කුනුවී දෝරෙ ගලන මඩ ගද ගසන වර්තමාන සංගීත මඩගොහොරුව විලක් බවට පරිවර්තනය කරන්නට වෙරදරන උඩුගම් බලා පීනන ගාන්ධර්වයෙකි.
    මේ සුන්දර මිනිසුන් තිදෙනාගෙන් ජාතක වුනු මේ ගීතය ගැන තවත් උප්පැන්න සහතික මොකටද?..
    ඔබ සියළු දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.

  • @sandalikaparanavithana830
    @sandalikaparanavithana830 4 года назад +191

    කවදා හෝ මව් පදවිය ලැබූ දිනෙක මගේ දරුවන්ටත් .... මුණුපුරන් දකින්න පින තිබුණොත් ඔවුන්ටත්... ඔබේ නිර්මාණ වල රසය විඳින්න..මම හුරු කරනවාමයි.💐

  • @pramodlakshan6144
    @pramodlakshan6144 4 года назад +98

    ඔබට අවශ්‍ය නම් voice of teens සහ ආදිත්‍යා පිලිබඳ සදහන් නොකර සිටින්නට තිබුනි . නමුත් එය ඔබ සදහන් කරා ඒ සම්බන්ධයෙන් ඔබට ආචාර්යය කිරීමට කැමැත්තෙමි 👍.

  • @C424c424
    @C424c424 4 года назад +93

    ගීතයේ විචාරය එනතෙක් මඟ බලන් හිටියෙ බොහොම ස්තුතියි ..සමන් ලෙනින් අයියෙ ...🙏🙏🙏🙏

  • @anu_tasz
    @anu_tasz 4 года назад +25

    ගීතයේ විචාරය පිළිබඳ ව බොහොම ස්තුතියි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සමන් සර් ගේ හැම ගීතයක් ම අහන්නේ හරිම ආසාවෙන්. තවත් නිර්මාණ කරන්න ඔබතුමාට හැකි වේවා.

  • @sankakokawala
    @sankakokawala 4 года назад +83

    නූතන පරම්පරාවට අනිවාර්යයෙන්ම අවශ්‍ය මෙවන් දේවල්..මමත් පෞද්ගලිකවම ගීත විචාරවලට ආසයි බලනවා.. මේක දිගටම කරොත් ට්‍රෙන්ඩ් එකක් වෙනවා වගේම සමාජයට මෙතුමාගෙන් වෙන ලොකු සේවයක්..ඒක නිසාමයි කමෙන්ට් කරෙත්, මෙච්චර දවස් වීඩියෝ බැලුවට මේක තමයි දාපු පලවෙනි කොමෙන්ටුව.. ජය

    • @samanlenin
      @samanlenin  4 года назад +6

      බොහොම ස්තුතියි

    • @themeea2065
      @themeea2065 4 года назад +1

      අනිවාර්යයෙන්ම... ‍

  • @rihansaz
    @rihansaz 4 года назад +51

    හරිම රහයි. ❤ අපි සෑහෙන්න වාසනාවන්තයි මේ වගේ සිංදු අහන්න. ඔබතුමාගෙන් මේ වගේම ලස්සන නිර්මාන බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහොම හරවත් විචාරයක් නිර්මානය කරපු හැමොටම බොහොම ස්තුතියි.

  • @pasindubathiya
    @pasindubathiya 4 года назад +53

    සින්දුව ට්‍රෙන්ඩින් යන්ඩ කලින්ම සමන් ලෙනින් කියන එක වීඩියෝ එක mp3 වලට convert කරගෙනම ඇහුව , එතකොට ඕක දැන් අහන ගොඩක් අය සමන් ලෙනින් තියා එහෙම සින්දුවක් වත් දන් නෑ , සින්දුව කියපු ගෑනු ලමය ඉතා දක්ශයි , ඒ උනාට සින්දුවක තියෙන්ඩ ඕනි හිතට කා වැදීමක් .අන්න ඒක ඇතිවෙන්නෙ සමන් ලෙනින්ගෙ ගැමි මුසු කටහඬින් ම තමයි .. ජයන්ත චන්ද්‍රසිරි, දර්ශන රුවන් කියන්නෙ නිකම්ම මිනිස්සු නෙමේ මිනිස්සුන්ව ජීවත් කරවන මිනිස්සු.. 🙏 ජය වේවා

  • @sudilasooriyabandara6527
    @sudilasooriyabandara6527 4 года назад +48

    විශිෂ්ඨයන් එක්වූ තැන අග්‍රගන්‍ය නිර්මාණයක් බිහිවීම හුදෙක් පුදුමයක් නොවෙයි...සුන්දර නිර්මාණයක් ..ශ්‍රීලංකාවේ මෙවන් නිර්මාණ තව තවත් බිහි වෙවා!!!

  • @sajithagunasekara1466
    @sajithagunasekara1466 4 года назад +82

    දවසක ලෙනින් මැරෙයි. නම නම් මැරෙන්නෙ නෑ සත්තයි. ඇයි ඒ හඬ...! අමරණීය වෙනවාමයි ❤️

  • @saveenfernando7269
    @saveenfernando7269 4 года назад +35

    මේ වගේ අදහස් මේ මිනිසුන්ට කොහෙන්ද දෙයියනේ එන්නේ .. ❤️🖤❤️ මෙහෙම පද රචනයක් .. ❤️🖤🖤❤️

  • @lahiruperera8594
    @lahiruperera8594 4 года назад +25

    ලයනල් රන්වල, සහන් රන්වල වගේ ජන සන්ගීතයෙ කෙල පැමිණි මිනිසුන් අතලොස්සට ඔබ තුමනුත් ඇතුල් වීම ගැන අපි ආඩම්බරයක් . මන් ගොඩාක්ම කැමති ඔබේ කටහඩට.. 💓💓💓💐

  • @vinuraranaweera471
    @vinuraranaweera471 4 года назад +28

    කුලී මැඳුරෙ තනිකර මන්තිරි දේවී...
    කොළොම්තොටට වැඩියා වෙසතුරු පේවී...
    ගැරෑජියක ඇති දුක් මළකඩ නෑවී...
    දුක සිඳුමට සිරුරට දැඩි දුක් දේවී....
    වෑල් කර ගෙවී පපුවේ කෙඳිරිල්ල...
    වෙසක් මහේ තැලි පළඳියි පොඩි කෙල්ල...
    හෙළන සුසුම් පොද අවුළන ගිනි දල්ල...
    යකඩින් පාස්සයි ඈගේ රන් තැල්ල....
    ගියරය මාරු වී පෙරළුණු මාළිගය...
    වැල්ඩින් තියා සවි කරනට වෑයමය...
    සායම් පොවන්නේ පැහැබර සිහිනෙකය...
    ටින්කර් කරන්නේ මළ කෑ ජීවිතය...

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 4 года назад +29

    දීර්ඝ කාලීන ආයෝජනයක ප්‍රරථිලභ දැන් තමයි නේද සමන් අයියා...පට්ට..ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි අයියා...

  • @kusalchandima
    @kusalchandima 4 года назад +9

    තමන්ගේ සිංදු කිව්වා කියලා තමන්ගේ ම දරුවන්ට නඩු දාන මිනිස්සු ඉන්න රටක, තමන්ගේ සිංදුව ගායනා කරන නොදන්නා දරුවෙකුට සුභ පතා ඒ දරුවා අගය කිරීමට තරම් සොඳුරු වු අපේ කාලයේ සුන්දරම ගුරුවරයා.... ❤

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ 4 года назад +31

    සැවොම බලා සිටි ගීතයේහි විචාරය
    ස්තූතියි සමන් ලෙනින් මහතාටත් ජයන්ත චන්ද්‍රසිරි මහතාටත්.

  • @නීලියාවිශ්වමිත්ර

    වටිනවා ගොඩක් මෙය. ලස්සන විචාරයක්. ඒ ටෙලිනාට්‍යය බැලුව දා සිටම මේ ගීතය මගේ හිත තදින් ග්‍රහණය කරගත්ත.
    මේ ආදරණීය සහෘදයන් දෙපළ හරිම සුන්දර මිනිස්සු. අපේකම ට ගමේකම ට සංවේදී මිනිස්සු. ආදරෙයි මෙවන් මිනිස්සුන්ට අපි හැමදාමත්.
    දීර්ඝායු වේවා මේ නිර්මාණ දායකත්වයට ! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @venukaraveesha5131
    @venukaraveesha5131 4 года назад +21

    වචනෙ පරිසමාප්තයෙන්ම මේක ගීතයක් 😍 මේ දවස්වල හැදෙන මෙලො රහක් නැති සිංදු අතරෙ වටින සිංදුවක් මේක .
    . all the best

  • @prabasachi5263
    @prabasachi5263 4 года назад +33

    විචාරය වෙනුවෙන් බොහෙෙම ස්තූතියි සමන් අයියා.... මන් සිංදුව අහද්දි මට දැනුන දේ තමයි නගරයේ සිටින තැරැව් කරුවෙක් ගමක ලදකට ආලය කරන සිදුවීමක්... තැරැව් කරු ව්‍යාපාරයට සියල්ල මුදලට සිදඅ කලත් මෙම තරුනියට මුදල් නොමැතිව තමන් සතු වටිනාම දේ වුන ආදරය නොමිලේම දෙනවා... ඉතින් සාමානයෙන් ඔවුන් එසේ නොකරන බැවින් මෙය විශේෂ වෙනවා වගේම වටිනා කමක් එකතු වෙනවා.... කොහොම උනත් විශිෂ්ඨ නිර්මාණයක්.... ඔබට ජය....

  • @NotAChef1998
    @NotAChef1998 4 года назад +14

    තේරුම අහද්දි තවත් ලස්සනයි.. නිහතමානීව අර කෙල්ලට සුබ පතපු එකෙන්ම ඔබ තුමා කොච්චර ගුනවත් කෙනෙක්ද කියල තේරුම් ගන්න් පුලුවන්..
    ලංකාවේ වටිනා සම්පතක් ඔබ.

  • @sheni6004
    @sheni6004 4 года назад +30

    අමුඩේ අහලා තිබුනත් ...මම කලින් වැඩිය දන්නෑ ඔයාව. ගිය සතියේ මිණිගන් දෑල ඩ්‍රාමා එක බලද්දී දැක්කේ මාර වොයිස් එකක් 💗💗💗👍👍👍👍👍

  • @ලක්ශිතසිල්වා
    @ලක්ශිතසිල්වා 4 года назад +17

    කිසිම පෙජරොයියෙක්ට මේ ගීත විකුනන්න ඉඩ නොලැබේවා.ජය ශ්‍රී ...!!!

  • @chanukaprabu22
    @chanukaprabu22 4 года назад +16

    සින්දුවත් හරිම ලස්සනයි ... ඒකේ විචාරයත් බොහොම ලස්සනට පැහැදිලි කලා...සමන් ලෙනින් කියන ගායකයාගේ හඩ හරිම ගැමි ඒ වගේම නැවුම් කටහඩක් ..ඒ වගේම කියන්න ඕනේ ඔබව මට හමුවෙලා තියන්නේ එක වරයි ඒ සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවති ප්‍රසංගයකදි එදා බොහොම සුහදව කතා බහ කලා හරි නිහතමානී චරිතයක් ... ඔබට සුබපතනව ලංකීය ජන සංගීතය ඉදිරියට අරන් යන්න මේ දරන වෑයමට

  • @prabathgodakanda40
    @prabathgodakanda40 4 года назад +22

    ලාංකීය සංගීතයේ රන් සලකුණ සමන් අයියා... තෙරුවන් සරණයි ඔබට. විශිශ්ඨයන් එක්වූ තැන විශිශ්ඨ නිර්මාණ බිහිවේ...

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 года назад +16

    බුදු සරණයි සියලු දෙනාටම!
    සමන් සර් අතිවිශිෂ්ට මිනිසෙක්, රටට අපට හිමි දායාදයක්

  • @shihanravisara5227
    @shihanravisara5227 4 года назад +4

    ඔබේ හඬ අමරණීයයි...සුභාවික හෙල ගීත කලාව චිරාත්කාලයක් රැකේවා....තෙරුවන් සරණයි....

  • @chathurmandir5124
    @chathurmandir5124 4 года назад +8

    මේ,වගේ තේරැමක් තියෙන ගායනයක් මේ වගේ,කාලෙක ගෙනාවට බොහොම ස්තූතියි ,,

  • @isharasuduwelikanda5947
    @isharasuduwelikanda5947 4 года назад +13

    මං හිතුවෙ අපි ඉපදුනේ කලා රසය අත්විදින්න බැරි, නීරස හරයක් නැති,මහ ආවාසනාවන්ත කාලයක කියලා.නෑ මං වැරදි අපි මාරම වාසනාවන්තයි 🖤ජය

  • @jithmiperera7953
    @jithmiperera7953 4 года назад +4

    පොඩි කාලෙ ඉගෙන ගෙන තියෙනවා, පියවරෙන් පියවර ඉස්සරහට යද්දි වී කරලක් වගේ පහළට බර වෙන්න ඕන කියලා. සමන් ලෙනින් මහත්මයා, ඔබතුමාගෙ චරිතය තුළින් මං ඒ පොඩි කාලෙ ඉගෙන ගත්තු දෙය හැබැහින් දුටුවා. ❤

  • @harshanirajapakse3585
    @harshanirajapakse3585 4 года назад +2

    ගම්මානෙ සුන්දරත්වය, නිමල අමිල ආදරය... හරිම සුන්දර නිර්මාණයක්. හදවතින්ම රස වින්දා. ගී පද රචනය, සංගීතය ගායනය ශ්‍රේෂ්ඨ සංයුතියක්. බොහොම ස්තුතියි රසවත් නිර්මාණයක් ලක්වැසියන් වන අපිට දායාද කලාට.

  • @sampathbandara4644
    @sampathbandara4644 4 года назад +166

    ඔබ තුමා දියනිය කියපු ඒ කෙනා ඔබතුමාට කතා කරෙ සමනන් කියල කිසිම ගරුත්වයක් නැතුව . ඔබ ඒ කල අගය ගැන අපි සතුටු මු.

    • @madurathnayaka120
      @madurathnayaka120 4 года назад +3

      අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sampathbandara4644
      @sampathbandara4644 4 года назад

      @@madurathnayaka120 ❤️

    • @malkisanu8659
      @malkisanu8659 4 года назад +1

      Aththatama

    • @nuwanwijerathne4215
      @nuwanwijerathne4215 4 года назад +8

      වී කරල පැහෙන්න පැහෙන්න නැමෙනවා කියන්නෙ එකයි

    • @dksamith2315
      @dksamith2315 4 года назад +13

      2000 පස්සේ.. වැඩිහිටියන්ට ගරු කිරිම බොහොම අල්පයි...

  • @iamvidu
    @iamvidu 4 года назад +36

    කිසිම කුහක කමක් නෑ❤️නියම කලාකරුවෝ❤️❤️

  • @C424c424
    @C424c424 4 года назад +38

    ලාංකීය ජන සංගීතය ඉදිරි පරම්පරාවට දායාද කිරීමට හොඳම සොයාගැනීම තමයි සමන් ලෙනින් කියන්නෙ

  • @amilaakalanka7466
    @amilaakalanka7466 4 года назад +6

    සමන් සර් ඔබතුමාගෙ කටහඬ කවදහරි ලංකාවේ මාර බ්‍රෑන්ඩ් එකක් වෙනවා❤️❤️❤️❤️❤️එදාටත් ඔය වගෙ නිහතමානීව සතුටින් ඉන්න❤️❤️❤️❤️

  • @hyena17
    @hyena17 4 года назад +14

    මොනව උනත් මම දැකපු දෙයක් තමයි සමන් ලෙනින් මහත්මයා හැම ප්‍රතිචාරයකටම හාර්ට් රියැක්ට් කරනවා💪💪💪

  • @zero-gravity4822
    @zero-gravity4822 4 года назад +23

    සින්දුවක් නෙමෙයි සින්හල සාහිත්‍යය පාඩමක් මේ
    ගීතය
    සුබ අනාගතයක් සමන් අයියා 🖤🖤🖤

  • @hasirk784
    @hasirk784 4 года назад +1

    අතීතය වර්තමානය ඇරඹුමේ සිට අද දක්වා සිදු වු දෑ වලින් පරිපූර්ණ වු අනර්ඝ ගීතයක්.
    සිත නිවන තනු නිර්මාණ වලින් යුතු මෙවන් ගීත පද මාලා නිර්මාණය,ගායනයට ස්තූතියි ඔබ සියළු දෙනාට. තවන් මෙවන් නිර්මාණය බිහි වේවා.....
    නිහතමානී සමන් ලෙනින් මහතාට තවන් මෙවන් ගීත අප වෙත ගෙන ඒමට ශක්තිය ලැබේවා..

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 года назад +1

    ජන ගී ..වලට නව අභිමානයක් ගෙන ආවේ ඔබයි සමන් ලෙනින්..
    ඒ ගායනා කරන ගැඹුරු විලාශය කියන්න බැරි තරමට අපේ කම අපේ ගැමි සංස්කෘතිය .ගැමි හඬ උසස්ම විදියට ගැබ් වෙලා තියෙනව..සාර්ථක අභිමානවත් දිගු ගමනකට මගෙන් සුබ පැතුම් ඔබතුමාට.ජයෙන් ජයවේවා

  • @viridunalin
    @viridunalin 4 года назад +1

    ආදරෙයි උඩුගම්බලා යන ඔබේ ගමනට අයියේ.
    ඔබට සේ මටද මග කටුකයි, හෙමිං යං ඔන්න ඔහේ

  • @gayanbuddhikaphotography6919
    @gayanbuddhikaphotography6919 4 года назад +18

    සමන් ලෙනින් අය්යේ මෙවන් නිර්මාණ අපි ඔබගෙන් තවත් බලාපොරොත්තු වෙනවා..අලුබදුන teledrama song eka තවමත් අහනවා...මේක අපේ කම.. අපේ ගැමි හඬ, මෙවන් නිර්මාණ කිරීමට ඔබට වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා

  • @winteriscoming9408
    @winteriscoming9408 4 года назад +13

    අනිවාර්යෙන් සල්ලිපස්සේ දිවුවට හැමොම ගැමිකමට ආසයි. මොකද ගමෙන් එලියට ඇවිත් තැනකට එන හැමොම කැමති හිතේ තියන ගම එවිදිහටම තියෙන්න ඔනි කියලා හැබැයි කවුරැවත් සදහටම ගමේ ඉන්න කැමති නැ.එක හින්දා ගමෙන් එලියට ආපු හැමො⁣ම වගේ මෙවගේ ගැමි රසෙට අසයි. ඇත ඉදන් ගමේ රස විදින්න පුලුවන් හින්දා

  • @shashikaruwan7410
    @shashikaruwan7410 Год назад +1

    මේ තිදෙනාටම ස්තූතියි මේ වගේ ලස්සන හිත නිවෙන නිර්මාණයක් කලාට 🙏🙏🙏😍😍😍

  • @nalanitf6236
    @nalanitf6236 4 года назад +2

    කාලෙකින් අහපු හොද ලස්සන හිතට කාවදින ඇත්තෙන්ම ලස්සන ගීතයක් .සහභාගි වෙච්ච සියලුම දෙනාට බුදුසරණයි

  • @ravindulakshan770
    @ravindulakshan770 4 года назад +18

    ඉතා හොඳ විචාරයක්.... ඔයාගෙ තවත් මේ වගේ ගැඹුරු අර්ථ තියන ගීත තියනව... ඒව ගැනත් විචාරයක් කරන්න...

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Год назад +1

    මම ආසම කරන ගායන ශිල්පියෙක් ඔබතුමා ඡානවලට හැමදාමත් දැනෙනවා ❤🙏

  • @saminthamihirani825
    @saminthamihirani825 4 года назад +2

    👍🏼👍🏼👍🏼👍🏼👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏 මම ගොඩාක් ආස ගායකයෙක් බුදු සරණයි ඔබ තුමාට

  • @leelchandrathilaka5136
    @leelchandrathilaka5136 4 года назад +2

    අනාගත ලාංකීය සංගීත කලාවේ මහා වෘක්ෂයක ආගමනයක් ඔබ. තෙරුවන් සරණයි ඔබට.

  • @manakandurepannasarathero2614
    @manakandurepannasarathero2614 4 года назад +11

    බොහොම වටිනවා ...තෙරුවන් සරණින් යහපතක්ම වේවා .

  • @niluthalgaswaththage8624
    @niluthalgaswaththage8624 4 года назад +16

    කෙතරම් නිහතමානි මනුෂ්‍යත්වයේ පරිපූර්ණ වු කලාකරුවෙක්ද?? සුභාවිත ගීත කලාවකට ⁣හොඳ කල දවසක් උදාවෙලා...දීර්ඝායුෂ ඔබට...!!!

  • @wackywellana9362
    @wackywellana9362 4 года назад +3

    බුදු සරණයි මේ ගීතය සැකසීමට නායකයොහා දායක වූ සියලු දෙනාට

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 года назад +22

    හිත අවුලින් ඉන්නෙ.මේක ඇහුවාම ඒ දේවල් අමතක වෙලා යයි ආසාවෙන් හිටියේ

  • @nandanakoattegoda7939
    @nandanakoattegoda7939 4 года назад +1

    තවත් රසබර නිර්මාණ එළි දැක්වීමට ඔබට ශක්තිය ධෙර්‍ය්ය වාසනාව උදාවේවා! බුදු සරණයි! දෙවි රැකවරණයි!

  • @InushaAshwan
    @InushaAshwan 4 года назад +3

    ජීවිතේ දැක්ක සුපිරිම කලාකරුවෙක්. අද ජීවමාන අපේ කාලයේ සුපිරිම කලාකරුවා. කතා දෙකක් නෑ.

  • @hasithageethanjana1974
    @hasithageethanjana1974 2 года назад +2

    ජන ගායනා කනට වැටෙන සැනින් හිත නිවෙනවා ඔබතුමාගෙ ගීත රසවිදින්න ලැබුන එකම බාග්‍යක් ඇත්තටම මට ඔබතුමාගෙ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 года назад +7

    හරි රහයි ගායනය... පද රචනය සංගීතය හැමදේම හරිම සංයමයකින් දැනෙන්නම තියෙනවා...දවසින් දවස එන ගී නිර්මාණ වලට වඩා කලාතුරකින් දකින මේ වගෙ අති විශිෂ්ඨ නිර්මාණ විදින්න පුලුවන් බොහොම ටික දෙනෙක්ට විතරයි .ඒ පින මාත් ලැබුවා.❤️

  • @damirumandive7232
    @damirumandive7232 4 года назад +49

    මම පැජරොයියා කියන එකේ තේරුම් අම්මගෙන් අහන්කොට අම්මත් කිව්වේ පෙජරෝ එක කියලා ඒත් මට sure හිතුනෙ නෑ දැන් sure 👸ආඩම්බරයි අම්ම ගැන 🙏

    • @animalvoice6718
      @animalvoice6718 4 года назад

      නොදකින් බුරුව

    • @achilles1541
      @achilles1541 4 года назад +12

      @@animalvoice6718 machan methana ube nugath kama penwanna epa. a kolla ahththa kiwwama

    • @j.mniroshkalakmali8624
      @j.mniroshkalakmali8624 4 года назад +1

      Katath wada ammawa suwar karanna

    • @stk_lk
      @stk_lk 4 года назад +4

      Simple...
      පැජරෝවෙන් එන (හෝ අයිති) ගොයියා (මනුස්සයා)
      පැජරෝ + ගොයියා
      පැජරොයියා

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 года назад

      @@stk_lk පැජරෝ අයියා "පැජරොයියා"

  • @asdpremuditha4085
    @asdpremuditha4085 4 года назад +1

    සමන් සර් මන් සර්ගේ ජන කවි හා ගීත ගොඩක් රස විදිනවා.ඔබතුමා රටට ගොඩක් වටිනවා ...සුභ පතනවා....තෙරුවන් සරණයි !!!!!

  • @chanaka461
    @chanaka461 4 года назад +2

    බොහෝම ස්තුතියි සැමටම.මෙවැනි නිර්මාණ තවත් අපට දෙන්න.

  • @madurathnayaka120
    @madurathnayaka120 4 года назад +1

    මමත් ආසම කලාකරුවෙක් තමයි ඔබතුමා ගොඩක් පින් අර්ථවත් දේවල් අප අතරට ගේනවට❤️❤️ බුදු සරණයි

  • @MethiRanasinghe
    @MethiRanasinghe 4 года назад +10

    "ගීය" විවිධ සමාජ සංසිද්ධීන් කැටිකොට සමාජය ඇමතුමට ඇති හොඳම මාධ්‍යය ලෙස යොදා ගැනීම මොනවට පෙන්වන නිර්මාණයක් ලෙසටයි මෙය මට දැනුනේ. මෙලෙසම නුඹ සමඟ ඉන්දිකා උපමාලිය ගැයූ "විශ්වය විනිවිද " ගීය එදා පටන් අදටත් මම අහනවා. කනට ගැයුමට හැකිමුත් හදට ගයන්නට හැමටම නොහැකි බැවින් එම ගීයද නැවත ජනගත වනු දැකීමට ඉතා සතුටුයි. ඔබට ජය. ❤️

  • @sandupujitha1991
    @sandupujitha1991 4 года назад +3

    මේ කාලේ මේ වගේ ගීත අහන්න ලැබීමත් පුදුමයක්.සමන් ලෙනින් අැතුළු සියලු දෙනාට ස්තූති 🌻🌻🌻

  • @LDTYoutube
    @LDTYoutube 4 года назад +10

    අපූරුයි...
    මා දැක්කෙ ගීතයේ අරුත ගොවියෙකු ගේ කෝණයෙන්...
    ඊටත් වඩා වටිනාකමක් ඇතිබව තේරුම් ගත්තා.
    තවත් ගීත විචාර කරන්නේ නම් සහෘදයන්ට ආන්න්දය දනවන්නක් වනු නොවනුමාන ය.

  • @hansidisanayaka9232
    @hansidisanayaka9232 4 года назад +5

    පට්ට කටහඬක් තියන සුපිරිම ගායකයෙක්.ආඩම්බරයි අපිට එහෙම සම්පතක් තියන එක ගැන.පුදුම ලස්සනක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ කටහඬ.❤❤

  • @warunawijesinghe6106
    @warunawijesinghe6106 4 года назад +5

    ඇත්තටම ඔබේ ගීත කෙරෙහි ආසවක් , අවදානයක් ඇති උනේ අදිත්‍යා ගායනා කිරීමෙන් පසුව. 💪❤️🤝😍

  • @damithnalinda6810
    @damithnalinda6810 4 года назад +1

    ඔබේ නිහතමානී කමටයි . මහගු හැකියාවටයි අපේ උත්තමාචාරය

  • @vithascene1307
    @vithascene1307 4 года назад +7

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ගායකයෙක් සමන් ලෙනින් කියන්නේ ❤️❤️❤️ මගේ ආසම ගායකයා ඒ හඩට පිස්සු හැදිල ඉන්නෙ...😁

  • @vihangitanya3620
    @vihangitanya3620 4 года назад

    ආසම ගීතයක්. ❤👌මෙහි පසුබිම දැන ගන්න ගොඩක් ආසාවෙන් හිටියා. බොහොම ස්තූතියි.

  • @sameerarangana1969
    @sameerarangana1969 4 года назад +2

    රසවත් විචාරයක්.නිර්මාණයට දායක උන සියලු දෙනාටම තෙරුවන් සරණයි .👍

  • @shanuu5472
    @shanuu5472 4 года назад +2

    අනේ ඔබ මේ ලෝකෙන් යත්දි ලක්දිවට ඔබේ නිර්මාණ රැසක් ඉතිරි කරන්න........මේක නම් ආයෙ උපදින්නෙ නැති එකක්......මම ගොඩාක් පිං කරල තියනව....🙂❤️❤️

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 4 года назад +1

    සමාජ පෙරළියක් ගැන කියවෙන වටිනා, ගැඹුරු අරුතක් රැගත් ගීයක්.
    අදයි හරිම තේරුම දැන ගත්තේ.
    ජය වේවා !

  • @udayachinthkapriyadarshana5883
    @udayachinthkapriyadarshana5883 3 года назад +1

    ආදරෙයි සමන් අය්යා ගොඩාක් .
    ඔයාගෙ ගීත නිතරම අපි අහනවා.
    නොමිලෙ දුන් නිසා ගීතය හා එහි අරුත විශිෂ්ටතම නිර්මාණක්.
    ජයෙන් ජය ඔබට.😍😍😍😍

  • @thilankagamage9577
    @thilankagamage9577 Год назад +2

    ජාතියේ පිනට පහලවන හමුවීම්....සියලු දෙනාටම දීර්ඝයුෂ වේවා ...!!!❤️❤️❤️👑️👑️👑️

  • @prabhacreations9117
    @prabhacreations9117 4 года назад +3

    ඔබගේ හැම ගීතයක්ම එක පාරක් අහලා මදි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. අපගේ සංස්කෘතිය රැක ගැනීමට තව තවත් නිර්මාන කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා.

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj 4 года назад +2

    ඔබට බොහෝම ස්තුති..ගොඩක් දෙනෙක් මේ විඩියෝව බලා පොරොත්තු වුනා..

  • @SinhalaDaluwattha
    @SinhalaDaluwattha 4 года назад +1

    තව තව ත් සවිය ලැබේවා .
    මෙවැනි ගීත විචාරක්ෂියට යොමුවීම වටිනවා.
    කලාකරුවාණනි .ඔබට ජය😍

  • @nipunakalankakankanamge7056
    @nipunakalankakankanamge7056 4 года назад +2

    ඔබට පන්නරය දුන්න පාසල මගේ පාසල වීම ගැන ආඩම්බරයි සමන් අයියේ..ඔබ විශිෂ්ටයෙක්.👌❤

  • @wastutv5407
    @wastutv5407 4 года назад +10

    ගීතයක් සාර්ථක වෙන්න නම් සංගීතය පද රචනය වගේම ගායනය කියන තුනම බලපානව..ඉතිං මෙම ගීතයේ පද රචනා සංගීතය වගේම ගායනය සිදු කරල තියෙන්නේ විශිෂ්ටයෝ තුන්දෙනෙක් ඒ නිසා තමයි මේ ගීතය මෙතරම් සාර්ථක වෙලා තියන්නේ

  • @dineshakarunarathna3727
    @dineshakarunarathna3727 4 года назад +1

    Sir ඇත්තටම හිතට දැනෙන අමුතු ගිතයක්.අහන්න අහන්න ආස හිතෙනවා 💖🙏

  • @KasunKavindagunasekara
    @KasunKavindagunasekara 4 года назад +2

    ගොඩක් ස්තූති තේරුම හෙව්වා මම ගොඩක්.. හිතට වැදුන ගීතයක්... ❤️

  • @niroshanjagoda3012
    @niroshanjagoda3012 4 года назад +3

    නිවන සොයන සැමගේ භව ගමනේ හැඩ.. කෝටලා අැත කලුගලකට පැහැදිලිව අැද. තබනු ඵපා පය දැනදැන උතුම් සද.... සදකඩ පහනේ නිවනේ මග කියාඅැත.....මෙම කවිය මා විසින් රචනා කර ඔබට තිලිණ කරමි...මරනය කුඩය හකුලන යන කවි තාලයට මෙම කවිය ගායනා කරන්න....සොභාදම් දේවිපිහිටයි...මෙය ගායනා කර අපට අසන්න ...

  • @DumiSanjayaRadaliyagoda
    @DumiSanjayaRadaliyagoda 4 года назад +3

    හරිම නිහතමානි සුබපැතීමක් මුලින්ම කලේ. ඇත්තම නියම කලාකරුවෙක්.

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 4 года назад +4

    සංගීතයට හුදෙක් ආස කලේ ඔබතුමන් නිසා. දවසක මමද සංගීතයෙන් ඉහළට යනවා. ඔබතුමා වැනි අයගෙන් ආශිර්වාදයක් ලැබෙනවනම් ගොඩක් පිං සර්

    • @samanlenin
      @samanlenin  4 года назад +4

      මිනිසුන් පිනවන ගමන් පිනවීම අර්ථවත් කරන්න.
      මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යනවා යනු එයයි.
      ඔබට ජය !

  • @anne_1988
    @anne_1988 4 года назад +2

    ඉතාමත් හොද අර්ත දැක්විමක් සමන් සහොදරයා. නිතරම මෙ ගිතය අහද්දි හිතින් මැවෙනවා එ පසුබිම ඉතාමත් අගෙයි..

  • @shenukinathasha4155
    @shenukinathasha4155 4 года назад +1

    මම ඔබතුමන්ගේ හැම ගීතයක්ම අහනවා.ඇත්තටම මම දැක්ක හරිම නිහතමානි චරිතයක් මේ වැඩසටහන නරඔලා ඒ ගීතය ගයපු නංගීටත් ගොඩක් දේවල් ඉගනගන්න තියනවා.මමත් ඒක ඇහුවා .අහලා comment එකකුත් දැම්මා ඇත්තටම දුක හිතුනා නම විතරක් කියනකොට.....මේ අපේ රටට අපිට සම්පතක්..හැමදාම වගේ ඔබතුමාට මේ වගේ තව නිර්මාණ කරන්න ශක්තිය ප්‍රර්තනා කරනවා..

  • @rpushpakumara001
    @rpushpakumara001 4 года назад +3

    කියන්න වදන්නෑ .....ඔබලාගේ සුසංයෝගය අති විශිෂ්ඨයි

  • @සශිකාසෙව්වන්දි

    ඇත්තමයි මේ වගේ සිංදුවක් ඇහෙද්දී හරිම සතුටක් දැනෙනවා..හිතට..අදටත් මේ වගේ voice,mellody,lirycs ඇහෙන්න ඒ දේවල් නිර්මාණය කරන්න අය තවත් ඉන්නවනේ කියලා හිතල හරිම ලොකු සතුටක් දැනෙනවා...🔔

  • @prasadiniperera8125
    @prasadiniperera8125 Год назад +1

    මටත් මොහු හමුවෙලා තියෙනවා.හරිම නිහතමානී කෙනෙක්.හැකියාවත් ප්‍රශංසනීයයි.🎉❤

  • @gamerloud7416
    @gamerloud7416 4 года назад +2

    සමන් ලෙනින් ඔබට අපි ගොඩක් ආදරෙයි!
    හදවතින්මයි කියන්නේ.
    බුදු සරණයි ඔබට!

  • @pramuthdesilva6790
    @pramuthdesilva6790 4 года назад +2

    සමන් ලෙනින් කියන්නේ අද අසමසම ගායකයෙක්, අතිශය දක්ෂ පුද්ගලයෙක්. ඉතිං ඇත්තටම මේ වගේ අර්ථවත් ගීත අහන්නත් එම ගීතවල අපි නොහිතන අපි නොදකින පැතිකඩ මෙවැනි විචාර වලින් දැනෛගෙන ගන්නත් අපි ගොඩක් කැමතී. සමන් අයියේ ඔබට සදා ජය

  • @gaweshaka-8812
    @gaweshaka-8812 4 года назад +6

    ගායකයෝ කියන්නේ කවුද මෙන්න ගායකයෝ. සිංදුව ප්‍රසිද්ධ උනේ ඒ දූ නිසා. කිසිම පැකිලීමකින් තොරව ඒ ගැන කියනවා ❤❤❤

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 4 года назад +12

    මං මේක ඇහැව්වෙ පිස්සුවෙන් වගේ.. විශේෂයෙන්ම සමන් අයියගේ ගැමි හඩ නිසා.. අද ඒක තවත් තීව්‍රර උනේ ජයන්ත මහතාගේ නිර්මාණය වීම..

  • @amithranasingha2585
    @amithranasingha2585 4 года назад +2

    සමන් සර්. දර්ශන සර්.. වටිනා කලාකරුවන් දෙපලක්. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...

  • @prasadiniperera8125
    @prasadiniperera8125 Год назад +1

    මටත් මොහු හමුවෙලා තියෙනවා.හරිම නිහතමානී කෙනෙක්.හැකියාව ඊටත් වඩා වැදගත්