කිසිවෙකු මෙතෙක් ඔබට හෙළි නොකළ සත්‍ය || Suranjeewa Anoj De Silva || Laankeshwarayano || Part 01

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @sethmikumari5384
    @sethmikumari5384 Год назад +33

    ❤අද කාලේ මටනම් අහන්න ලැබුන පට්ටම දේශනය ස්තුතියි හෙළයානාණි.තුණුරැවන් සරණයි❤

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Год назад +45

    🌹🌹🌹ඔබේ එඩිතර හධ මේ විශ්වය පුරා රැවු පිලි රැවු දේවා...බුදු දහම රකින්න හැකියාව ඇති... නියම සිංහල හධක්‌..ඔබ‍යි අපේ රට රැකගන්න රජුන් විය යුත්තේ.. ඔබ‍ට ජයවේවා. තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 Год назад +41

    ඔබතුමා මොනව උනත් කියන දේවල් කොපමන සත්‍ය උනත් ඒව බොහෝ දෙනෙකුට අගේ නැ.මොනතරම් තමන්ගේ කම රකින, ඒවගේම හැමෝටම සමව හිතන හැමටම මෙත් වඩන ඔබතුමාට තෙරුවන් සරනයි, සියලු දෙවි පිහිටයි🙏🙏🙏

  • @kanchanamadusanka9996
    @kanchanamadusanka9996 Год назад +40

    රජුනී අපිට ඉක්මනම ඔබතුමා කියන ආකාරයට යහපත් සිංහල බෞද්ධ රටක් ලාබා දෙනුමැනව් ඒ වෙනුවෙන් ඔබතුමා කියන ආකරයට අපිත් හැඩ ගැහෙති. තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගාආයුස ලැබේවා. සාදු සාදූ සාදු

    • @encephalongi8184
      @encephalongi8184 Год назад

      🤣🤣🤣Rajuni...idakin niwata wahalaa

    • @yohandewruksha9969
      @yohandewruksha9969 Год назад +1

      @@encephalongi8184 ගත යුතු දේ පමනයක් ගන්න...කමෙන්ට් බල බල කාගෙවත් මත වලට බලපෑම් නොකර

    • @encephalongi8184
      @encephalongi8184 Год назад

      @@yohandewruksha9969 Gatha yuththa tamai ithin mee inna pol thel horaata ubala wage rawatena harak iddi, me rata diyunu karanna baa kiyana eka.

    • @yohandewruksha9969
      @yohandewruksha9969 Год назад

      @@encephalongi8184 කියපන් කරපු හොරකම් 🙂

    • @encephalongi8184
      @encephalongi8184 Год назад

      @@yohandewruksha9969 Yako salli wenuwata leddungen pol thel aran, uge pol thel moole wikunala, ledaa marunama kiyanawa "mas maalu kaapu kawuru hari gedarata enna athi. Killakata ahu welaa ledaa. eekai marenna aththe. wedakame awulak neme" kiyanawa🤣🤣🤣 Passe api kiwwama gedara palaathata mas maalu genawe naa kiyala, muu kiyanawa " Malli mehemai, Mas maalu kaapu kaputek hari waththata enna athi. ethakotatath bala bindenawa. therum ganna" lu😂. yako, ee kiyanne mugen beheth gaththata passe kaputek kuruminyek, makuluwek wage sathek waththata aawoth, karapu okkoma weda kam wathure🤣🤣🤣 Kata kunu wenna ona mee horaage

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 Год назад +9

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙවා ....!🙏💐❤️
    සිව්හෙලයේ ස්වර්ණමය යුගය නැවත බිහිකිරීමට අපි සියලුම දෙනාට යෝද බල යෝද ශක්තිය ලැබේවා ....! නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා .....!🙏💐❤️🇱🇰
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 Год назад +26

    මෙි හැමදේම රැකගන්න ඔබතුමා පැමිණිය යුතුමයි..තෙරැවන් සරණයි..

  • @jmslakma2682
    @jmslakma2682 Год назад +9

    අහක දාන්න එක වචනයක්වත් ඇහුන නැති තරම්... හරිම අගෙයි ..යහපතක්ම ,ශක්තියක්ම වෙන්න ඕන ඔබතුමන්ට..තෙරුවනේ සරණයි..!!! දෙවි රැකවරණයයි..!!! 😇

  • @oshadheethdhananjaya6650
    @oshadheethdhananjaya6650 Год назад +33

    දීර්ඝායු වේවා අපේ හෙළ වෙදැදුරණී❤️❤️🙏සම්මා සම්බුදු සරණයි..!

  • @mathsacademy4312
    @mathsacademy4312 Год назад +28

    සහතිකවම ඔබතුමා කිවුව සියල්ලම සත්‍යයකි. අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අපි පෙළගැසී වැඩකල යුතුයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️

  • @luckyfurnandez709
    @luckyfurnandez709 Год назад +15

    සිංහ නාදයක් කලා වගේ දැනුනා. තව තවත් මෙවැනි දේශන වලින් ලක්වැසියන් ව දැනුමින් සන්නද්ධ කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා ඇතුළු සැම සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක් ම වේවා.. තෙරැවන් සරණයි !!!

  • @ishanwickramaarachchi7182
    @ishanwickramaarachchi7182 Год назад +17

    තෙරුවන් සරණයි ගුරුතුමනි....
    මා කලා වු යම් පුණ්‍යශක්තියක් වේද
    ඒ සක්ල විධ පුණ්‍ය ධර්මයන් ඔබ තුමාට අනුමෝදන් කරමි.

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 Год назад +29

    ඔබතුමාගේ පැමිණීම පමණමයි එකම මග මේ රට විජාතික රැල්ලෙන් මුදවා අද්‍යාත්මික ගුණ පුරන සත්පුරුශයන් ඇති රටක් කිරීමට ......දීර්ඝායු වේවා .......!

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 Год назад +8

    අපූරුයි පුතුනේ 🙏🙏🙏
    අනාගත බිහිවෙන්නට නියමිත සක්විති පදවිය ලබනා කුමරුන් වෙනුවෙන්... අඩිතාලම, මිනිස් මනස්තල හදනා ඔබට, විශ්වයේ ආශිර්වාද ද ආරක්ෂාව ද ම වේවා🙏
    🌹🌹🌹 බුදුසරණයි !!!

  • @Readwithme670
    @Readwithme670 Год назад +15

    ඔබතුමා ගේ වචන පවා..ජිවත් වේන අයට සක්තියක් ..වේනවා පින් බුදු බවමලැබේවා ... 🙏🙏🙏🙏🙏

  • @halanadashawada
    @halanadashawada Год назад +18

    ඔබතුමා එනතුරු මගබලා ඉන්නවා හැරවුම් ලක්ෂ යට මගසැකසිමට

  • @buddhikasamanmali-om1wl
    @buddhikasamanmali-om1wl Год назад +8

    මම කිසිම වැඩසටහනකට comment කරන්නෑ ඒ උනාට මෙි සත්‍ය ඇහෙනකොට නිහඩව හිටියොත් ඒක ජාතියට කරන කූහකකමක්.හදවතේ රජු ඔබයි

  • @RanjithKumarasiri-gn1zs
    @RanjithKumarasiri-gn1zs Год назад +15

    තෙරුවන් සරනයි වෙදමහත්තයා...ඔබයි රජු අපේ දෙරණේ❤️❤️❤️❤️❤️

  • @naena.3972
    @naena.3972 Год назад +1

    මේ සිංහල අපගෙ රටයි.අප ඉපදෙන මැරෙන රටයි.ගොඩාක් පින් අනෝජ් මැතිතුමනි.ඔබයි අපේ ,හෙළයේ මැණික.ඔබ සමග එකතු වී,අපේ රට බේරා ගන්න.හැමදාම ඉන්නවා.ඔබේ ශක්තියට දහිරිය ට,හිස නමා ආචාර කරමි.බුදු සරණින්,දළදා සමිඳු පිහිටෙන්,ඔබ ආරක්ෂා කරත්වා.👍👍👍🙏🙏🙏🙏🙏

  • @sriyanicooray9235
    @sriyanicooray9235 Год назад +6

    ඇත්තටම හොඳ වැඩසටහන්නක් අනාගතයෙ යලි මෙවන් රටක් ලැබේවා ඔබතුමාට බුදු සරනයි!!

  • @newfarmer8811
    @newfarmer8811 Год назад +24

    මේ රට එදත් අදත් හෙටත් අපේ නිජබිමයි. ඒ වෙනුවෙන් මගේ ආත්මයත් කැපයි.

  • @wasanthamahesh558
    @wasanthamahesh558 Год назад +4

    ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා .බුදු සරනයි දෙවි පිහිටයි .

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 Год назад +3

    ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි

  • @savindibhagya3216
    @savindibhagya3216 Год назад +5

    අපත් හදනා
    රටත් හදනා
    රටම රකිනා
    ලොවක් දිනනා
    කොන්ද පන ඇති රජෙකි ඕනා
    ඔබම පමනි ඉන්නෙ මතුදා...
    බලා සිටියා ඇතිනෙ හොදටා
    එන්න පෙරටා රජුනි එඩිපා... 🇱🇰 🤴

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +7

    අද ඒකෙ අනික් පැත්ත කරන්නෙ.
    සියලූම ගෑණ,පිරිමි ,අනුන්ගේ සක්කිලි වැඩ කරන්න රට පටවනව,රටේ පොලව අන් ආගම් කාරයන්ට විකුණනව😢 අපේ රටේ අවාසනාව..
    ශුද්ධ සිංහලයකු හැකි විගසින් විශ්වය විසින්ම ලබා දෙත්වා🙏🙏🙏
    තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏

  • @cccsss1188
    @cccsss1188 Год назад +13

    දියසෙන් .නම්..ඔබතුමා .තමයි .
    බුදු සරනයි ඔබතුමාට 🙏💐

    • @Funny2655
      @Funny2655 Год назад +2

      දියසෙන් ඉන්නවා මිනිසුන්ගේ අදර්මයට නොපෙනේ (අකුසලය වැඩිඉ) ඒනිසා ඉදිරියට විපාක ඉතාමත් දරුනුඉ සියලුම දෙනා පන්සිල් ආරක්ෂා කරන්න පෙර කුසලයක් තිබුනොත් දියසෙන් දකිනු ඇත දියසෙන් නිදුකානන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 Год назад +1

      Please try to understand DIYASEN
      HE IS A REAL BUDHA PUTRA.
      ON BUDHAS WAY. PEOPLE WHO DHEF AND BLIND THEY CANT UNDERSTAND. When the time comes he will definitely save the entire 🌎🗺 because he is on threesahassi lokadhathu.
      Try to protect 5 precepts.
      Try to understand
      Dukka nirodaya.
      Without samma ditti
      You never ever see diyaesn.
      He is a bodhisathwa.
      Theruwansaranai
      Kin sacha gqwesi
      Kin kusala gawesi.
      Theruwansaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👏👏👏⭐⭐⭐⭐🌹🌹🌹🌷🌷♥️♥️

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 Год назад

      @@Funny2655 obata Theruwansaranai NIDUKWEWA putha🙏🏼🙏🏼🙏🏼🙏🏼♥️♥️♥️🌹🌹🌷⭐

    • @Id20154
      @Id20154 Год назад +1

      මටත් එහෙම hithenawa👈👈👈👈👈

  • @dumindaalexander8033
    @dumindaalexander8033 Год назад +8

    වෙදමහත්තයෝ ආයු රක්ඛන්තු ආවඩා. හෙළයට ජය..❤️🙏🙏🙏

  • @maheshdarshana8577
    @maheshdarshana8577 Год назад +6

    මේ රටේ මිනිසුන් හැදෙන්නෑ ස්වභාවික විපත් එනවා ඉදිරියට.මිනිසුන් තෙරුම් ගන්නකන් ඔවුන්ව අසරණ කරනවා.මේ බුද්ධ දේශය රකින්න දෙන්නෑ මේ රටේ මිනිස්සුම.කිසිම සමාවක් හෝ අනුකම්පාවක් නෑ.තෙරුවන් සරණ යන අය තෙරුවනට ගරු කරන අය පමණක් බේරෙවි.

    • @vishwakamma9142
      @vishwakamma9142 Год назад +1

      මිනිස්සු පිංපව් දන්නෙ නැ.දැනගත්තත් ඒවා සලකන්නෙ නැ.මේ මනුස්ස බවෙ කරන පව් නිසාමයි ඒ කර්ම වල විපාක කඩන්වටෙනව..මිනිස්සු හිතන්වා ඒවා ස්භාවික විපත් කියලා . .. අයුක්තිය අසාධාරණය ට ලක්වූවන් සහ තමාගෙ අනන්තසසරෙ මලගිය් නාති කෝපවෙලා දඩුවම් දෙනවා..මිනිස්සු බහුතරයක් වැරදි කරන කොට ප්‍රශ්නය ලග ලග කර්ම කඩන්වැටෙනව

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 Год назад +8

    අපේ සියළු දේ හොරකම් කළ පර සුද්දාගේ භාෂාව හා සංස්කෘතියේ වහළුන් බවට අපේ ජනතාව පත්වෙමින් පවතී.

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 Год назад +9

    ජාතිය අවදිකරනවට ඔබට බොහොම පිං

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Год назад +6

    ඔබතුමාට ප්‍රකාශයට ජාතියේ උත්තමාචාරය වේවා

  • @maheshjayathilaka6484
    @maheshjayathilaka6484 Год назад +3

    හෙළය ජයගන්නවාමයි🌹🌹🌹ස්වස්ථිසිද්ධම්❤❤

  • @dinithikaushalya9656
    @dinithikaushalya9656 Год назад +11

    තෙරුවන් සරනයි වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏 දීර්ඝායුශ වේවා!!!

  • @divyapreduction3091
    @divyapreduction3091 8 месяцев назад

    ඔබ තුමා කියන දේශනා සහතික ඇත්ත ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ලැබ් දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +3

    තිත්ත ඇත්ත ඇති සැටියෙන්... ඕකයි ඇත්ත හරිම ඇත්ත...
    අපි වැටිලා දැන් තේරුම් ගෙන හැමෝම උන්නතිය සදහා යමු ගමනක්... සුදුස්සාට දෙමු දැන්වත් සුදුසු තැන...🤗🤗🤗🤗

  • @විමුක්තියසොයා

    ඇත්තටම ඇයි අපේ මිනිස්සු අපේ කෙනෙක් කියන දේ තේරුම් ගන්න බැරි වේද මහාත්තයා.බුදූ සරණයි යහාපතක්ම වේවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 месяца назад

    මේ දේශනාව වටහ ගන්නේ ස්වල්ප දෙනෙක් පමණයි ...තෙරැවන් සරණයි ඔබතුමාට ❤❤❤🙏🙏🙏

  • @shalinishalini9929සංජීව
    @shalinishalini9929සංජීව Год назад +12

    තෙරුවන් සරණයි වෙද මහත්තයා ඔබ තුමාට 🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 Год назад +2

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @SwarnaHerath-q3f
    @SwarnaHerath-q3f Год назад +3

    අද සමාජයට වටින දෙයක් ❤

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 Год назад +1

    බොහොම ඉස්තුති නිර්භීත හඩක්
    වටිනා කරුනු පැහැදිලි කිරීමක්
    බුදුසරණයි
    ජය වේවා

  • @KumaraKumara-si8kc
    @KumaraKumara-si8kc Год назад +1

    මේ වාගෙ 100 හිටියනම් ඇති බුදු සරනයි ඔබමයි රජවිය යුත්තෙ

  • @skolesuresha5233
    @skolesuresha5233 Год назад +3

    සිව් හෙළය සුරැකේවා දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට

  • @Readwithme670
    @Readwithme670 Год назад +7

    දිර්ඝ අයුස ලැබේවා යෝදබල සක්තිය ලැබේවා නිරොගි සුව ලැබේවා තෙරුවන්සරනයි ඔබතුමා වැනි කෙනෙක් දකින්නට ලැබිමත් වසනාවක් ජිවත් වේනට්ක කලයකදි වාසනා වන් ඔබට ජිව්තය දුන්න දෙමාපියන් ට නිරොගි සුව ලැබේවා

    • @Readwithme670
      @Readwithme670 Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Helaya803
    @Helaya803 Год назад +11

    තෙරුවන් සරණයි වෙදමහත්තය !!!

  • @RenukawoThoto
    @RenukawoThoto Год назад +5

    ත‌ෙරුවන් සරණයි ‍. ඔබතුමා කියන දේවල් සත්‍ය යි . වර්ථමාන පරපුර ට දැණුම ලබාදීමට ම‌ෙවැනි වැඩසටහන් අත්‍යාවශව ඇත. ඔබතුමාට ළු් සදහා ශක්තිය ද ධ‌ෛර්යය ද ම‌ෙන්ම දීර්ඝායුෂ ලැබේවා !!!ත‌ෙරුවන් සරණයි ‍.

  • @chanmali8561
    @chanmali8561 Год назад +4

    හෙළයානණි තෙරුවන් සරනයි 🙏

  • @Upaligammunage-tn1uv
    @Upaligammunage-tn1uv Год назад +7

    මේ රටේ සිංහල ජාතියට කුඩම්මගෙ සැලකිලි හැම අතින්ම තැලෙනවා අපේ සිංහලයාට ඒක තේරෙන්නෙ නෑ තව වැඩි ඈතක් නෑ අපේ ජාතික කොඩිය ඉන්න සිංහයා පැනලා යනවා එදාට අපේ රටේ ජීවත්වෙන සිංහලයින්ගේ ඇස් ඇරෙන්නේ😢😢🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Год назад +8

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @sudathkapila9582
    @sudathkapila9582 Год назад +6

    ඔබ තුමාට බුදු සරණයි

  • @helabimatv1
    @helabimatv1 Год назад +8

    තෙරුවන් සරණයි වෙදමහත්‍තයා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +3

    හරියට හරි... නිවැරදි දැක්ම දැයට ඔබතුමාගෙන්... 🙏🙏🙏 🤗🤗🤗🌹🌹🌹👌👍
    දැයේ උන්නතියට දක්වන සහයෝගය ට ඔබ තුමන්ට පිං ඔටෝම ලැබෙනවා... මයි... මගේ දැක්මෙන්... නිවැරදි දැක්මෙන්...
    🤗🤗🤗 👌💪👌🌹👍🌹

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Год назад +2

    ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @akeshkavinda-t8p
    @akeshkavinda-t8p Год назад +1

    රටට ලෙන්ගතු
    කොන්ද පන ඇති
    සැමට අත දෙන
    මෛතිය පිරි
    ඔලුව නොනමන
    හෙලයා නුබ වෙමි
    රජුනි මා දකිනා

  • @worldNatureRO
    @worldNatureRO Год назад +7

    හෙලයේ රජුන් ඔබතුමාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mandadige862
      @mandadige862 Год назад

      කක්කුස්සි කටා මේ මොක්කුද

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 Год назад +3

    සිව් හෙලයේ අනාගතයේ ඔබට බාරයි

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 Год назад +9

    බුදු සරණ වේවා ,දහම් සරණ වේවා .

  • @nipuntharaka8050
    @nipuntharaka8050 Год назад +1

    මම අහපු වටිනාම දේශනයක්.ඔබතුමා නිසයි අපි සත්‍ය දැනගත්තෙ 🙏🙏❤️

  • @shaliniddamalgoda3164
    @shaliniddamalgoda3164 Год назад

    ඔබතුමාෙග් ආ‌ගමනය සිදුවන තුරැ ඉවසිෙමන් බලාෙගන සිටිමු🙏🙏🙏🙏🙏🙏

  • @akkaakka9210
    @akkaakka9210 Год назад +6

    ඹබතුමාට .තෙරැවන් සරණයි

  • @kumariakke6525
    @kumariakke6525 4 месяца назад

    ඔබට නිදුක් නිරෝගි සුව ලැබේවා ජය වේවා බුදුසරණ ලැබේවා ජය වේවා

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 10 месяцев назад

    මේ හැම දේටම විසඳුම හෙළ බෙෘද්ධ රජෙක්... ඒකට ඔබතැමා හැර වෙන ආදේශකයක් පේන මානයක නැත.. පිංසිද්ධවෙයි මේ රට හොඳින් හෝ නරකින් නිවැරදි තැනට ගන්න.. අපි වෙනුවෙන් නෙමෙයි.. අපේ අහිංසක දරැපැටවුන් වෙනුවෙන්... ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව ඔබතුමාට සහයෝගය දෙනවා.. එය ජීවිතයෙන් නම් ඒකට දෙවරක් සිතන්නෙ නෑ... තෙරැවන් සරණයි...

  • @anugreenlife7541
    @anugreenlife7541 Год назад +2

    ජය හෙළ ධරණී

  • @naena.3972
    @naena.3972 Год назад +3

    ඩේටා කැපෙනවා කියලා මේ වීඩියෝ එක,අතර මග නවත්තන්න,එපා.සම්පූර්ණ කතාව ඇහුවොත්, ඔබ අද සිට නියම සිංහල ලේ,තියෙන,හෙළයෙක්,

  • @RanjithKumarasiri-gn1zs
    @RanjithKumarasiri-gn1zs Год назад +6

    ආයුබෝවන් වෙදමහත්තය..

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 Год назад +1

    දහම් පාසැල් ඇතැම් පිරිවෙන් ඉංගුුීසි භාෂාවෙන් බුදුදහම උගන්වන්න පටන් අරන් ඉගැන්විය යුත්තේ පාලි භාෂාවෙන් .

  • @SwarnaHerath-q3f
    @SwarnaHerath-q3f Год назад +1

    වටින අද සාමජයට ගොඩක් වටිනවා

  • @pathumroshan7457
    @pathumroshan7457 Год назад

    මෙි සිංහ අපි කටවත්ම යටාත් නැති අපේ මෙි උතුම් බුදු දහම රෑක ගැනිම අප වගකිමායි...

  • @sekinasekina9311
    @sekinasekina9311 Год назад +6

    සහතිකඇතතෙතමයි🙏🙏🙏🙏🙏🙏🙏🤴

  • @samantasrilanka7795
    @samantasrilanka7795 Год назад +4

    තෙරැවන්සරනයි වෙද මහත්මයා

  • @Rathnasiri.Hrathnasiri
    @Rathnasiri.Hrathnasiri 4 месяца назад

    ඔබ තුමාට ජය ජය

  • @roshaperera
    @roshaperera Год назад

    ඔබයි රටට අවැසි රජු.. 🙏
    ලංකා මාතාව වෙනුවෙන් ඔබ රජු විය යුතුය.
    ඔබයි අපේ දියසෙන්..

  • @Funny2655
    @Funny2655 Год назад +3

    අකුසලයට විපාක ලබාදෙමින් පවතී පන්සිල් ආරක්ෂා කරත්වා

  • @singhh2347
    @singhh2347 Год назад +5

    බුදු සරණයි......

  • @DhamlikaKarunanayake
    @DhamlikaKarunanayake Год назад +3

    තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @samansamiipol4143
    @samansamiipol4143 Год назад

    හෙලයනි..නැගිටින්න කාලයයි මෙ.... ඔබතුමාට තෙරුවන් සරනයි....

  • @chandrasena9328
    @chandrasena9328 Год назад +1

    අපේ සිංහල ස්තිුන් පැහැරගෙන,හෝ කැමැත්ත ඇතිව, සුද්දන්ගේ කාම ආශාව කරගෙන උනුන් විසින් තම ජාන සහිත කලවම් සිංහල ජාතියක් බිහිකර ඇත,ඒනිසා මුන් සුද්දන්ට ආවෙීනිකව කටයුතු කීරීම දේශපාලකයන් පලමුවත් සුද්දන්ගේ,ඇට ලෙවකනවුන් ඉන් පසුවත් කටයුතු කරනු ලබන බැවින් මුල සිටම හොදින් හෝ නරකින් මෙී පරයින්ගේ හිත් වෙනස්කර නියම සිංහලයින් බවට පරිවර්තනය කල යුතුයයි මාගේ ඒකායන බලාපොරොත්තුවයි,කාලයේ හැටියට මෙතුමා නියම වස්තුවක්,ඒත් ඒ කටයුත්ත කිරීමට මුන්ගේ සියළුම දේ විනාශවිය යුතුයයි මාගේ හැඟීමයි එය ස්වභාවධර්මය විසින් මෙී වනවිට කරගෙන යනු ලබන බව ඔබට දැනෙනු ඇත,නියම සිංහල බෞද්ධයන් රකිනුලබයි.බුදු සරණයි සිහලුනි!!!!!****

    • @chandrasena9328
      @chandrasena9328 Год назад

      අනොජ් සිල්වා වෙදගුරැ තුමන්ට නිදුක් නීරෝගී සුවය දර්‍යය සක්තිය බලය පුර්නව ලැබෙීවා, සිංහලකම බෞද්ධයන් තුළට රින්ගවීමට නියම දියසෙන් කුමරැගේ හස්තයහි බල ශක්තිය ලැබෙීවා යනු මාග් ආශිර්වාදයවෙීවා ,සියළු දනන්ට තෙරැවන් සරණයි!!!!***

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 месяцев назад

    මෙතුමත් බෝධිසත්ව ආත්මයක් වියහැකිය
    රටට ජාතියට බුදුදහමට මේතරම් ආදරය කරන කිසිවෙක් මේ රටේ තවත් නෑ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤

  • @s.s.3584
    @s.s.3584 Год назад +6

    රටේ අවාසනාවට ඔබතුමා කියන කිසිම දෙයක් මේ මිනිස්සු පිළිගන්න කැමති නෑ

  • @induedirisinhe2607
    @induedirisinhe2607 Год назад

    තෙරුවන් සරණයි.දීර්ඝායු වෙිවා...

  • @sidath939
    @sidath939 Год назад

    Dheergayu vehva adharaneeya AnoJ guruthumani i sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @indufernando9789
    @indufernando9789 Год назад +2

    Tharuwan ,,,,,,,,,,,,,saranai 💐💐💐

  • @SwarnaHerath-q3f
    @SwarnaHerath-q3f Год назад +1

    අද සමාජයට වටින දෙයක්

  • @manikemanike2527
    @manikemanike2527 Год назад +2

    Oba thumata samma sambudu saranai ..obathuma kiyana de aththa eth minissu ganna ganne nethi ekai thiyena parasne ...

  • @D.hamma5670
    @D.hamma5670 Год назад +1

    නමක් දීලා තියෙන්නේ ඔබේ කර්මජ කය අනෙකුත් අයට හදුනා ගැනීම පිනිස පමණයි නේද..ඉපදීමට බය නැති නම් මැරෙන්න මොකටද බය වෙන්නේ..බය වෙන්න ඕන සසරේ ගමන් කරන්න තමයි..තම තමන් විසින් රැස් කර ගන්නා ලද සංස්කාර අනුව සත්වයින් සසරේ බොහෝ ගමන් බිමන් යයි..කල යුතු වෙන්නේ නිවැරැදි දේ අවබෝධ කර ගෙන ඒ තුළින් නිවී යාම පමණයි..🙏 සියලුම සත්වයින් සුවපත් වේවා !

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 Год назад +3

    From the day I came to see you I call you "My Rawana Piya", you are our King

  • @amithaprasad8397
    @amithaprasad8397 Год назад +5

    teruwan saranai

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Год назад +3

    Budusaranai.Obathumata

  • @MHNAk
    @MHNAk 4 месяца назад

    අනිවාර්යෙන් ඇත්තේ කතාව අම්මත් එක්ක සුද්දෙක් හිටියා වගේ අත්සන් කරන්නේ ඉංග්‍රීසියෙන් දියුණු රටවල් මවු රටේ බාසාවෙන් අත්සන ගහන්නේ😅😅😅😮

  • @subadraranasinghe5720
    @subadraranasinghe5720 Год назад +1

    සිංහල යනි නැගිටියව් සිංහල ජාතිය බේරගනියව් කාලය ඇවිත් ඇත

  • @ThilakshanaPamuditha-of5jg
    @ThilakshanaPamuditha-of5jg 3 месяца назад

    සිංහයා මගේ ☸️☸️👍👍👍💚👍

  • @vishwakamma9142
    @vishwakamma9142 Год назад +4

    මිනිස්සු පිංපව් දන්නෙ නැ.දැනගත්තත් ඒවා සලකන්නෙ නැ.මේ මනුස්ස බවෙ කරන පව් නිසාමයි ඒ කර්ම වල විපාක කඩන්වටෙනව..මිනිස්සු හිතන්වා ඒවා ස්භාවික විපත් කියලා . .. අයුක්තිය අසාධාරණය ට ලක්වූවන් සහ තමාගෙ අනන්තසසරෙ මලගිය් නාති කෝපවෙලා දඩුවම් දෙනවා..මිනිස්සු බහුතරයක් වැරදි කරන කොට ප්‍රශ්නය ලග ලග කර්ම කඩන්වැටෙනව

  • @BRUZO-mf7uv
    @BRUZO-mf7uv Год назад +1

    ඇයි මේ කැක්කුම ,වැටහිම අනිත් උන්ට නැත්තේ මමත් ඔබේ තිරනයට එකගයි .නැගිටපියවු !

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 Год назад +2

    Pinwath obata kiwayuthe mayai budu sarani 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🪷

  • @srinathravindra93
    @srinathravindra93 Год назад +3

    ස්තුතියි

  • @سوماسرلنكا
    @سوماسرلنكا 4 месяца назад

    Me hamadema rakagannata obatuma paminiya yutumai ahaka danna eka wachanayak na teruwan saranai siyaludevi pihita araksawa lebewa lebewa lebewa ❤❤❤

  • @namalmadusanka3179
    @namalmadusanka3179 Год назад +4

    Theruwan saranai oba thumata

  • @mahinsadumidukalanchiliyan5518
    @mahinsadumidukalanchiliyan5518 10 месяцев назад

    Thank you soooooo much ❤❤❤❤❤❤

  • @pathmaherath5036
    @pathmaherath5036 Год назад +1

    Budusaranai ape wedamahathmaya obathumata dalada samidu pihitai

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 Год назад +1

    Pudumakara kathawak ane budu sarani niyama kena wennama ona me rata rakina 🙏🏾❤️

  • @gemununissanka974
    @gemununissanka974 Год назад +4

    Teruwansaranai ❤❤❤❤❤❤❤❤