10 days study challenge | day03 සීතල නුවරඑලියෙ රෑ වෙනකන් පාඩම් කරමුද🌧️🌿📚 study vlog sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 809

  • @Myworld-w2u
    @Myworld-w2u 3 месяца назад +8

    2024.07.19 ❤❤❤ 12.45 a.m..
    campus exm 😣 රෑ තිස්සේ පාඩම් කරද්දි stress නැති වෙන මැජික් එක.. 🤗🤗❤️
    හැබැයි දැන් 10 පාරකට වැඩිය video එක බලලා තියනවා. ඒත් එපා වෙන් නෑ.. 😘
    වෙන කිසිම චැනල් එක්ක වීඩියෝ මේ තරම් දැනෙන් නෑ..
    exm ඉවර වෙනකම්ම මෙහෙම රෑට රෑට comment දානවා මං ... 😅😘😘
    mino cute angle 🤗🧚

  • @Nimeshadadallage
    @Nimeshadadallage Год назад +12

    මට නම් ඒ වීඩියෝ එක බලනකොට ඔයා කියද්දිම තේරුනා ඔයාට ඒක වැරදිලා කියවුනේ කියලා....😂😂😂 අක්කර 300 ක් උනා නම් මුලු නුවර එළියම වගේ ඔයාලගෙ තමයි ඉතිම් 🤭🤭🤭 අක්කරයක ට පර්චස් 160 යි...ඔයාලයි ඉඩම පර්චස් 300 නම් අක්කර 2 කට ටිකක් අඩුයි....වැරදි හදන් ඉස්සරහට යමු නංගි...ඔයාට ඉක්මනට 100 k වලට යන්න පුලුවන් ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  Год назад +6

      Ow ane e mooda minissu danne anunta hina wenna witharai😂🤭. Apine danne eyala gena

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 Год назад +6

    කොහොමත් මිනිසුනගෙන් බහුතරයක් ඉන්නෙ මොකක් හරි වැරැද්දක් හොයාගන්නනේ කාගෙ හරී. එව ගනන් ගන්න එපා. මම ඔයාගෙ ඔය වීඩියෝ බලලා පාඩම් කරන්න මෝටිවේට් වෙනවා..ස්තූතියි නංගා..ඒකට😍😍😍😍

  • @MayumiNimsara-f6y
    @MayumiNimsara-f6y Год назад +9

    අපෙ ගෙදර එහා පැත්තෙත් ඉන්නව සුපිරි රොයිටරයක්.අපරාදෙ කියන්න බැ කාමරෙ ලයිට් එක දාල නින්ද හරි ගිහින් තිබ්බොත් පහු වෙනිදට මුලු ගමම දන්නව මම පාඩම් කරල කියල එත් මම පාඩම් කරා කියල මමවත් දන්නෙ නැ😂.exm හොදට පාස් වෙන්න නංගි කටවල් නිකම්ම වැහෙනව එත්කොට

    • @minolidisanayaka
      @minolidisanayaka  Год назад +1

      😂🤭♥️ammo meheth ehemai ane

    • @MayumiNimsara-f6y
      @MayumiNimsara-f6y Год назад

      @@minolidisanayaka එ රොයිටර් දැන් මේ comment කියවනකොට කොහොම ආද්‍යාත්මික සුවයක් දැනෙනව ඇතිද නංගා .....😌😂

  • @UpekshaRajini-p6f
    @UpekshaRajini-p6f Год назад +6

    ඇත්තටම මමත් ලගදි බලන්න පටන් ගත්තේ ..හිත නිදහස් වෙනවා ඔයාගේ වීඩියෝස් බැලුවහම..කව්රුවත් කියන දේවල් ගනන් ගන්නෙනැතුව දිගටම ඔහොම වීඩියෝස් දාන්න නංගි..❤❤❤

  • @omakawushi...8608
    @omakawushi...8608 Год назад +7

    මන් යාලුවො හැමෝටම කියන්නෙ 😁.මිනෝලි ඔයා කිසිම දෙයක් ගනන් ගන්නවත් ඔනේ නැ😁. අනිත් අය කියන කතා😁.දන්නවද එයාල අපි දිහා බලන් ඉන්න බැරි නිසයි එහෙම කතා හදන්නෙ😁❤️. මොකද එයාලට වඩා අපි ඉහලින් ඉන්නෙ .😁💯. ඒත් අපි කාටවත් ෛවර කරන්න හොද නැ 😁

  • @darshi_vlogsD
    @darshi_vlogsD Год назад +10

    ඇත්තටම නංගි කියනකන් මට නම් එහෙම වචනයකින් වැරදුනාද කියලාවත් ගානක් නැ.. මොකද .. අඩුපාඩුවක් බලන්නෙ නැනෙ අපි.. ඔයාහෙ වොල්ග් එක ආසාවෙන් රසවිදිනවා මිසක්.. මිනිස්සුන් වොල්ග් වලින් ගන්නොනෙ දේවල් නෙවෙයි ගන්නෙ.. වැඩකට නැතිදෙ තමයි ගන්න දගලන්නෙ.. Dont worry nanga.. Keep it ur works ❤🎉 all the best..

    • @minolidisanayaka
      @minolidisanayaka  Год назад +1

      🥰♥️🫂 ekane. Eda hoyana aya thama wachanayak gane allan ke gahnne

  • @madhushikalakmali4380
    @madhushikalakmali4380 Год назад +6

    හැම ගමකම ඉන්නවා නංගියෝ ඒ වගේ අය😅 ඔයා ඕවාට වැඩිය react කරන්න එපා... පරිස්සමින් ඉන්න ඕනි වැඩ ටික කරගෙන.... හරිම ආසාවෙන් වීඩියෝ බලන්නේ... මේ vibe මාර විදියට දැනෙනවා... ආදරෙයි ❤️

  • @Aushadhi12
    @Aushadhi12 Год назад +5

    සරලවම කිව්වොත් ඔයා ගොඩක් සාර්ථක වේගෙන යන්නෙ youtube එකේ... ඒක දවසින් දවස පේනවනේ අනිත් එක ඔයා ලස්සනයි ඔයා ඉන්නෙත් ඔයාටම unique වෙච්ච විදියකටනේ.....🥰. ඒ නිසා තමයි ගමේ අය ඔය එක එක කතා කියන්නෙ...

  • @rayaninehara6409
    @rayaninehara6409 Год назад +8

    ඇක්කී ඔයාගේ room එක මාරම ලස්සනයි අනේ . මම ඔයාගේ වීඩියෝ බලලා තමයි මට කරන්න හිතට ආවේ . ඔයා වගේ kreal කොණ්ඩයක් තමා මටත් තියෙන්නේ

  • @kamanisilva59
    @kamanisilva59 Год назад +5

    ගමිවල ඉන්න අය කියනකතා ගනන් ගන්න එපා,ඒකියන්නෙ ඔයා සාර්තකයි කියන එකයි,අපි හැමෝම ඔයත් එක්ක හැමදාම ඉන්නවා බයවෙන්න එපා,බුදුසරනයි දෙවිපිහිටයි දවසින්දවසම දියුනුවෙිවා පැටියෝ

  • @Hanzaka99
    @Hanzaka99 Год назад +4

    "හැම කෙනෙක්ම 100% පරිපූර්ණ නෑ.. වැරදීම් වෙන එක සාමාන්‍ය දෙයක්... " මිනිස්සු කියන හැමදේම අහන්න ගියොත් තමන්ගේ වැඩක් හරියට කරගන්න වෙන්නෙ නෑ.. හරි දෙයක් තියෙනවනම් විතරක් අරගන්න...අනිත් අය ඔය කියන වැඩකට නැති දේවල් ගනන් නොගෙන ඉන්න.. ඔයාගේ වැඩ ටික ඔය කරනවා වගේම බැලන්ස් කරන් කරගෙන යන්න.... Good Luck with your studies and the channel. Keep it Up nangi😇

  • @imaadissanayake1269
    @imaadissanayake1269 Год назад +7

    ගමේ ඉන්න ඕපදූප හොයන ඇන්ටිලගේ ළමයි social media හදා ගත්තාම හරි කරදරයි නංගි. ඔයා ඕවා ගනන් ගන්න එපා පැටියෝ. ❤️ ❤️❤️

  • @sureshlakmal7329
    @sureshlakmal7329 Год назад +9

    ඕප දූප කියන අයට විඩියෝ එකකින්ම උත්තර දුන්න එකනම් පට්ට......😂❤.බලන් ඉන්න බැරි මිනිස්සුන්ට මොනා කරත් වැරැද්දක් පේනවා..SISTER වැඩේ කරගෙන යන්න😊

  • @dilu5755
    @dilu5755 Год назад +4

    මටත් පැටලෙන දෙයක් තමයි අක්කර, පර්චස් කියන්නේ 😅 ගනන් ගන්න එපා මිනිස්සු බලන් ඉන්නෙ වරදිනකන් ඒ හැටි කොහෙත් 🥴 අපේ පාඩුවේ අපේ වැඩ කරගත්තම ඉවරයි ❤❤

  • @nuriyah1835
    @nuriyah1835 3 месяца назад +4

    Akki ta hamadamath api adarei ❤😊

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 Год назад +6

    අපේ රටේ ගොඩක් මිනිස්සු ලස්සන බලලා සතුටු වෙන්න කැමති නෑ.ඇදයකුත් හොයනවා .ඒ හිස් වචන වලට වටිනාකම් දෙන්න එපා.❤️❤️

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Год назад +3

    ඕවා ගනන් ගන්න එපා නන්ගි ඔයාගේ වීඩියෝස් හරිම ලස්ස්නයි ඒ ලස්සන තවත් වැඩි වෙනවා ඔයාගේ ලස්සන නිසා මන් wish කරනවා ඔයාගේ බලාපොරොත්තු ඔක්කොම සාර්තක වෙන්න කියලා 🥰🥰 බුදුසරනයි ❤️🌼

  • @yashminayoda9931
    @yashminayoda9931 Год назад +6

    අක්කර පර්චස් කියන්නේ මොකද්ද කියලා මටත් පැටලෙනවා 😂 ඕක මොකද්ද අනේ ,කව්රු මොනවා කිව්වත් ගණන් ගන්න එපා ඔයා❤

    • @minolidisanayaka
      @minolidisanayaka  Год назад +4

      Ekane ane. Me ape game moodayo hemathenama kiyawanaw😂♥️🫂

  • @viharadasanayaka4702
    @viharadasanayaka4702 Год назад +3

    සමහරු ඉන්නවා ඒ කේනා අපිට එක ඇගිල්ලක් දික් කරනකොට ඒ කෙනාට ඇගිලි දාහකට වඩා දික්වෙලා තියෙනවා . ඒක හින්දා අපි වද වෙන්න ඕන නෑ අක්කි ❤

  • @omakawushi...8608
    @omakawushi...8608 Год назад +5

    මිනෝලි sister එක්ක ඉන්න අපෙ යාලුවො හැමෝටම පුලුවන් මේක කරන්න අපි හොදින් වැඩ කරමු හැමෝටම good luck💯👍

  • @urixia
    @urixia Год назад +3

    Damn I never seen a RUclips channel grow like this!!!! Impressive

  • @Gihara_Gayanthaka
    @Gihara_Gayanthaka Год назад +5

    ඔයා දිගටම වැඩ කරන්න කෙල්ලෙ... ❤️👸 ජපුරෙදි හමුවෙමු.

  • @rinky720
    @rinky720 Год назад +9

    ඔයා ඒවා හිතන්න එපා අනේ.. ඊරිසියාවට කියන කතා ඕවා 🤭💖

  • @tashidissanayake1577
    @tashidissanayake1577 Год назад +3

    අක්කි ❤😊 මිනිස්සුනම් මොනාද අපිට නොකියන්නෙ අනෙහ්....එයාලට අපි කොහොම කරත් වැරදියී❤❤

  • @Dasu...
    @Dasu... Год назад +3

    අක්කේ, කාට හරි වැරැද්දක් උනාම හිනා වෙන එක මිනිස්සුගෙ ලෙඩක්, ඔයා ඕවා ගනන් ගන්න එපා. 100%ක් සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නෑ.ඔයාගෙ ගමන ඔයා යන්න...

  • @nimeshasandeepani1129
    @nimeshasandeepani1129 Год назад +3

    අපි මොන දේ කළත් negative දෙවල් කියන මිනිස්සු අනිවාර්යයෙන් ඉන්නවා අක්කි..අපි කරන්න ඔනේ ඒවා ගන්නන් නොගෙන ඉන්න එක 😁...එයාටම එපා වෙයි..අනුන්ගෙ ඇද හොය හොය එයලා එයාලගෙම කාලෙ කනවා 😂❤️Anway ඔයා ඔයාගෙ ගමන යන්න..අපි ඉන්නො ඔයා එක්ක😎💗

  • @omakawushi...8608
    @omakawushi...8608 Год назад +2

    විශ්ව ආකර්ශන නීතිය ගැන බලල youtube එකෙන්මයි මාත් හොයාගෙන පටන් ගත්තෙ ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් අපිට වැඩ කරගන්න 😁❤️. ඉතින් ඔයාට උදව්වක් වෙයි හිතල කිව්වෙ කැමතිනන් කරල බලන්න😁

  • @tharunimesha532
    @tharunimesha532 Год назад +3

    ඔයා හරිම පිළිවෙළයි💗ලස්සනයි...ඔයාට සුබ පතනවා!!!!එක්සෑම් හොදට කරන්න....good luck!!!!

  • @HasanthiLakshika-e4d
    @HasanthiLakshika-e4d 11 месяцев назад +4

    Ketikalayk thula addit una ekama study vlog chanel eka.❤supirii😊

  • @dulakshihansika7935
    @dulakshihansika7935 Год назад +2

    Oyata anawashya comment dana ayage wachana motivation ekak widihata aran jiwithe issarahata yanna nanga. Onema deyak jiwitheta hoda widihata hithala lan karagaththama jiwithe issarahata yanna leseyi. Best of luck nanga. ❤❤

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly Год назад +2

    ඔයා ගමේ අය කියන දේවල් ගනන් ගන්න එපා නංගී . ලංකාවේ හැම මනුස්සයාම ඔහොම තමයි . එහෙමත් පිරිසක් විතරයි හොද . ඔයා හරිම ලස්සනයි හොදින් වැඩ ටික කර ගන්න 😊❤️

  • @Blue_Loom
    @Blue_Loom Год назад +4

    අනම් මනම් කියන අයට පේන්නම හොද Reslt එකක් දාන්න Minoo❤️YOU CAN DO IT ! 🔝💯🧘🔺

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 Год назад +1

    මිනිස්සු කියන දේවල් ඔයා ගනන් ගන්න එපා.සමහර මිනිස්සුන් දකින්නේ අඩුපාඩු විතරමයි.ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වේවා...!❤බුදු සරණයි නංගා.

  • @RuwaniPavithra
    @RuwaniPavithra Год назад +1

    Oya hari neet ekata wada karanawa nangi.hondin exam eka pass wenna kiyala man prarthana karanawa.anunge ewa hoyanna balan inna minissu nisa thamai ape ratata mehema wela thiyenne...❤❤❤❤

  • @MihiriWaduge-gp1em
    @MihiriWaduge-gp1em Год назад +2

    Go on. You can win 🏆 💪

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 Год назад +3

    Koheth innawa nangi anunge weradima hoyana minissu 🤭 ganan ganna epa petiyo owa. Video eka lassanai ❤️

  • @induwariupekkha
    @induwariupekkha Год назад +2

    මම කොත්මලේ.. මෙහෙත් සමහර දවස් වලට ඔය වගේ තමා.. ටිකක් සීතලයි 💚 මං රාගල එනවා ගොඩක් වෙලාවට.. මාරම ලස්සනයි ඉතින් ❤ ඔය පන්සලටත් මං ගිහින් තියෙනවා 😊 හරි ලස්සනයි ඔයාගේ videos.. skip නොකර එකදිගටම බලනවාමයි

    • @minolidisanayaka
      @minolidisanayaka  Год назад

      🥰🙈 kothmale mn asa peththak

    • @induwariupekkha
      @induwariupekkha Год назад

      @@minolidisanayaka ඔව්ව් ශෝක් මෙහෙත්.. 💟💐😚

  • @StudyVlogs_by-DIlu
    @StudyVlogs_by-DIlu 7 месяцев назад +2

    Akki , oya vagema akki kenek innava ape ඉස්කෝලේ 😊. Eyath oyage vlogs balanava❤ mata eyava dakkma oyava මතක් venava akki❤

  • @samj.2862
    @samj.2862 Год назад +2

    අක්කිගෙ videos කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. ඒ තරම්ම ලස්සනයි.❤😊

  • @DaysofDilshan
    @DaysofDilshan Год назад +4

    nicee

  • @piyuminimesha
    @piyuminimesha Год назад +4

    අපේ ගම් වලත් ඉන්නවා ඔය වගේ අය මොකුත් කරගන්න බැරි උනාම මිනිස්සු කරන්නේ ඕක තමයි

  • @nilavlogs8768
    @nilavlogs8768 11 месяцев назад +4

    ආනේ මාත් plants වලට ගොඩක් ආදරෙයි අක්කි

  • @YasasmiInduwari
    @YasasmiInduwari 2 месяца назад +1

    akki ganan ganna epa oya boruwata podi allagena wiwechanaya karana minissunwa akkita baninna 10 k innawanam 20kma inne oyata adhare aya mama hamadhama akkige vlogs balanawa lagadhibalanna patan gaththe ekanisa parana ewa balanna parakku wuna I LOVE YOU SO MUCH
    😘😘😊😊

  • @hiruni5999
    @hiruni5999 Год назад +1

    තමන්ගෙ පාඩුවේ වැඩක් කර ගෙන ඉද්දි කොහොමත් බලන් ඉන්න බැරි අය ඉන්නව😂.එයාලා හැම අතින්ම සර්ව සම්පූර්ණ මිනිස්සුනේ.ඒකයි පොඩි වචනයක් අල්ලගෙන දගලන්නෙ😌.කවුරු මොනා කිවුවත් අපි ඔයා එක්ක ඉන්නව පැටියෝ❤️🤗

  • @Motherfather-w3d
    @Motherfather-w3d Год назад +3

    ඔයාට ගමේ අය ඉරිසියාවට කියන කතා නතර කරන්න නංගි exam එක හොදට කරන්න ,ඔවු ඔයාට පුළුවන් ❤

  • @ceylonks
    @ceylonks Год назад +3

    Eheth innawada 😂😂 meheth innawa godaaak irisiyakarayo....ගණන් ගන්න එපා.අපේ නංගිත් ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා...කොටින්ම කිව්වොත් එයාගෙ යාලුවො පවා තරහයි එයාට ලකුණු තියනවට

  • @madhu19968
    @madhu19968 Год назад +1

    Godak asawen balagena hitiye video eka blanna bohoma isthuthi rosa baboo🥰 adarei 😘 බුදු සරණයි ඔයාට 🙏

  • @Deshikaprasadi1020
    @Deshikaprasadi1020 11 месяцев назад +1

    Oyge ideas,oy hthn vidiha hri lssni nngiyo ❤ godk aya thmn krn dewl wen ayt kynn kmthi nne..eth ee athin blddi oyge hth gdk hodi..good luck nngiyo 🎉 wed tik hodt krgn issrhtm ynn lebenn kyl wish krnw 😊❤

  • @nimnasewmini9296
    @nimnasewmini9296 Год назад +4

    ape peththe unuth ohomai😂😂kohoma kiuwath api dn oyage videos walata huru wela❤❤

  • @Hirujanu
    @Hirujanu Год назад +1

    නංගිගේ ගෙදර ,වත්ත හරිම ලස්සනයි ..❤❤.බලන් ඉන්න ආසයි ඒ වටපිටාව ..

  • @bunny.........2972
    @bunny.........2972 2 месяца назад +5

    ❤❤

  • @Mihiraavi
    @Mihiraavi Год назад +1

    පුංචි එංගලන්තයේ සුරංගනාවි video එකක් දානකන් හරිම ආසාවෙන් බලන් ඉන්න කෙනෙක් මම ❤❤❤
    ඔයාගෙ videos ගොඩාක් ලස්සනයි Angel 🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️💕💕💕
    ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤🌻🌻🌻💐💐😘💕🥰✨⭐️🌟💫😘😘😘🌼🌼🌼🌸🌸🌸🌸💕💕💕💕💫💫💫💛💛💛💛✨✨✨❤️❤️

  • @poojaniWijekoon
    @poojaniWijekoon Год назад +4

    ඔයාට නන්ගිලා මල්ලිලා ඉන්නවද... ඉන්නව නම් එයාලවත් එකතු කරගෙන vlog එකක් කරන්නකෝ... එයාලත් ඔයා වගේම ලස්සන ඇති නේද sis ❤ 🙈

  • @nethunihirunya3943
    @nethunihirunya3943 Год назад

    Oya ewa ganan ganna epa dr...Hoda deyak karaddi balan inna bari aya innawane..E minissu apiwa motivate karanawa kiyala hithamu..Good luck 😇🥰

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw Год назад +1

    ඔයාගෙ video බැලුවම අපිටත් පාඩම් වැඩ කම්මැලි නැතුවකරන්න ආස හිතෙනෝ❤️හරිම ලස්සනයි🌚💞🥺බලන්න ආසම එකක්❤️

  • @realityoflife7152
    @realityoflife7152 Год назад +2

    අනේ ඔයා ෂෝක් අක්කේ.තව විඩියෝ දාන්නකෝ.මන් ආසයි නුවර එලියට. නුවර එලියේ තව තැන් පෙන්නන්නකෝ.

  • @Imhesha
    @Imhesha Год назад +4

    අහම්බෙන් වගේ දැක්කේ වීඩියෝ එක... අහල පහල නංගි කෙනෙක් නෙහ්... මං වැලිමඩ 😍🌸

  • @Gallebirds
    @Gallebirds 8 месяцев назад +1

    oyage vlogs marama lassanai,cute❤akki oyath so beautiful.anith ayata onnathi deyak na😂anunge evamai hoyanne😅oya ganan ganna epa akki.❤api oyath ekka inno😊❤

  • @ruwanilakshani342
    @ruwanilakshani342 Год назад +2

    ඔයාව බලන්න ආසයි ❤😊. කවදාහරි එනවා අක්කියෝ ඔයාව හොයාගෙන 👍😌

  • @irenedesilva3013
    @irenedesilva3013 Год назад +2

    වීඩියෝ එක දානකම් බලන් හිටියෙ 👀♥️

  • @HasiniHasini-ug4zu
    @HasiniHasini-ug4zu Год назад +1

    Ape Gameth ohoma thami 😅 maha irisiya karayo inne ganm ganna epa opadupasla innawa😂
    Oya hodai❤

  • @omakawushi...8608
    @omakawushi...8608 Год назад +4

    ඔයා දන්නවද විශ්ව ආකර්ශන නීතිය. ඒකත් පුලුවන්නන් කරල බලන්න උදේට විනාඩි පහක් හරි බාවනා කරල වැඩ පටන් ගන්න හොදටමතක හිටිනව පාඩම් 😁❤️💯

    • @Rose-xo8mx
      @Rose-xo8mx Год назад

      Bwana kiynne anapana sathi ekda

    • @omakawushi...8608
      @omakawushi...8608 Год назад

      ඕන බාවනාවක් පුලුවන් හොදද😁. හැමදාම උදේ නැගිටිද්දිම ඇදෙන් බහින්න කලින් හිතන්න අද ලස්සන දවසක් විශ්වයට ස්තූති වන්ත වෙනව කියල සතුටින් දවස පටන් ගන්න හොදද😁❤️

    • @minolidisanayaka
      @minolidisanayaka  Год назад +1

      Mn karanw🥰

    • @omakawushi...8608
      @omakawushi...8608 Год назад

      ❤😁 good luck sister

  • @VpSamarakon
    @VpSamarakon 2 месяца назад +2

    Oya OPA dupa hoyan hayata .
    Oya vlog karanwata irisiyawa Ake ..
    R
    Eyalata vlog karanawada danne na ..
    Karanawanam oyata vage e ayata vlog karanna ba..
    Ekai oya podfa waradinath hinawenne
    Hamoma anga sampurna na akke

  • @Chenuri_Rathnayaka
    @Chenuri_Rathnayaka Год назад +6

    එකදිගට ෆෝකස් එක තියන් වැඩ කරද්දී කම්මැලි හිතෙන්නේ නැද්ද නංගී ? කොහොමද එක දිගට හැමදාම වැඩ කරන්නේ 😊..😮 pls rep කරන්න

    • @minolidisanayaka
      @minolidisanayaka  Год назад +2

      Hemadaama ekama routine ek karanna epa. Ethakot boring 🥰 daily wens kranna. Mge study planner video ek balanna oyt idea ekak ei

  • @mangalathushara2671
    @mangalathushara2671 8 месяцев назад +3

    ඔයා හරිම ලස්සන ❤❤❤❤❤ awagema tamai mama ඔයාගෙ videos balann හරිම ආසයි mama oyawage room akakata හරිම ලස්සන ❤❤❤❤❤ 🎉🎉🎉🎉

  • @LakshikaDilshari-iv7xq
    @LakshikaDilshari-iv7xq Год назад +2

    වටේ ඉන්න මිනිස්සු ඔහොමම තමා අක්කි.. 😂 all the best for your future ❤🍀

  • @princess-ne1fx
    @princess-ne1fx Год назад +3

    Oyage vlogs okkoma balala iwarai 😒😒dang mukuth na balanna ikmanta vlog ekak genna akki🥺

  • @shehanisaumya3024
    @shehanisaumya3024 Год назад +2

    කවුරු මොනා කිව්වත් ඔයා ගනන් ගන්න එපා අක්කෙ ❤️🥰 සමහරු මිනුස්සුන්ට පුලුවන් අනුන්ගෙ ඇද හොයන්න විතරයි😒😒

  • @dilkigunasekara9109
    @dilkigunasekara9109 Год назад +1

    Ane kauruwath kiyna ewa hithnna epa nanga " ඵල අැති රුකටයි ගල් ගහන්නෙ" oya himin seeruwe oyage gamana ynna oyta loku gamank ynna puluwn
    Oya wagema videosuth hrima lassni
    Thank youu godaaak mn study vlogs hoypu welawe lassna study vlogs tikk krla thibbta
    Atthtma mn oyta wada 8 yearswlin wadimal me wayasata oya loku deyk danatamth krla thiyeno
    Oyage studies hondta krgnna
    Exam eken passeth study vlogs nawatthnna epa
    Tawa lassna video godak oyta genna puluwn wela oyage hithe thiyena hama honda balaporotthuwkma ishta wenna kiyla mn hadawathinma oyta suba pathnwa❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 Год назад +3

    නියමයි video එක

  • @tasunidevindya4874
    @tasunidevindya4874 Год назад +2

    Mt eka oya kiyanakam oluwata giye nh .mn ithin kanna wage video eka diha neh balan inne.samahara welawata Apahu passata skip karala thamayi akki kiyana ewa ahanne.❤😂 Oya waradi kiyannama baninnama balan inna un thamayi opadupa hoyanne video eke.🤦‍♀️💔😂

  • @gamingsaviya412
    @gamingsaviya412 7 месяцев назад +1

    ඔයාගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි❤❤❤

  • @AmmiKhadama
    @AmmiKhadama Год назад +1

    Akkige video shoi ane balanna asa hithenava ...... akkith gidak lassanayi ..... kitiyath shoi ane .. 😊😊😊😊😊😊

  • @suwendrani
    @suwendrani Год назад

    Don't listen to what others say😄 Just keep doing your work and focus on your goal nangi...🥰♥️

  • @himansachathu
    @himansachathu Год назад

    oyage vidieos walin math motivate una ... mth oyge wayase ... exm gana kisima unanduwak thbbe naha me wenakam.... thankuii sis good job 😘

  • @sathushiapsara
    @sathushiapsara Год назад +1

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කී 💕

  • @AmandiSaumyamali-yd3qz
    @AmandiSaumyamali-yd3qz Год назад

    Mth oyage waysem thami..oyage vedio ekk mt ahmben hbune eda idn hamdama vedios balnw...aththama oya wada karana widiha balala thami mtth karanna asa hithune..😍

  • @SujithRAJAPAKSHA-cn7tm
    @SujithRAJAPAKSHA-cn7tm 3 месяца назад +2

    vlog❤

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd Год назад +1

    ඒකනම් ඇත්ත තමන්ගෙ වැරදි 1000ක් තියාගෙන එනව තව අනුන්ගෙ ඒව හොයන්නත්

  • @chamindadahanayaka4969
    @chamindadahanayaka4969 8 месяцев назад +1

    මම ඔයාගෙ වීඩියෝ බලන්න හරි ආසයි අක්කි

  • @Trible_A_Tech
    @Trible_A_Tech Год назад

    8.28-9. Balanna fish natana lassana❤😂❤.
    Man dhen university yannea. Oyage vedio balala room make over karanna patan gatha nangi❤

  • @oshaninimnadi3609
    @oshaninimnadi3609 Год назад +14

    Your voice 🥺❤️

  • @chethanarandini7448
    @chethanarandini7448 Год назад

    So calm and peaceful ♡ keep it up !

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw Год назад +8

    අනේ ගමේ උන්නම් ඉන්නෙම මොකක් හරි වැරැද්දක් වෙනකම්😂💔..

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 Год назад +2

    Ane dear matath conditioner ekakui shampoo ekakui ewannko sli dnnam😕🥰❤️

  • @zaharaziard-ci3rs
    @zaharaziard-ci3rs Год назад +1

    Nice vlog akkiyoo❤️🌈

  • @priyanthasisira3332
    @priyanthasisira3332 8 месяцев назад +1

    Mama kegolle..❤
    Nuwara eliye awithma na😢
    Oyage videos godak lassanai🎉

  • @indikabandara4833
    @indikabandara4833 Год назад

    Aiyooo oya owa gann ganna epa ane .oyata eka waradunata katawath karadarayak une nane .vlog eka lassanai ane ....good luck ❤❤❤🔥

  • @niradilalanka8370
    @niradilalanka8370 Год назад

    Matath thiyenne nangige vagem Curly hair ekk habi digai eth fizzy venv vadi nisa mat hari apahasui eth mm nangige tips use krl baluva♥️

  • @bunny.........2972
    @bunny.........2972 Месяц назад +1

  • @chandrikashamali1586
    @chandrikashamali1586 Год назад +2

    Ane vidiyo aka godak lassanai 🫶🥹🥹🥹🥹❤️💜❤️❤️💜

  • @shanudinasha6036
    @shanudinasha6036 Год назад +1

    Oy hrim shoi ane hri cute ❤.voice ekt lssni .❤❤❤ 🦋

  • @omakawushi...8608
    @omakawushi...8608 Год назад +1

    ඔයාට හොදින් වැඩ කරගන්න හැමදාම පුලුවන් වෙන්න ඔන්නෙ හොදද❤🥰😘😘

  • @nipuuu1751
    @nipuuu1751 Год назад

    Mn oyge katahadata godk asai ptyooo ❤️😘 hodata exm krganna 💐

  • @Ruwini_v3j
    @Ruwini_v3j 19 дней назад

    Video eka godak lassanai😊😊

  • @sachilakshan9660
    @sachilakshan9660 9 месяцев назад

    Hamadama oyage video godak lassanai akke. Katha nam kiyai minissu eka me lankawe hati hamoma na tika denai. Api nam godak asai oyage video balanna harima nidahasak danenawa

  • @indraniamarasinghe926
    @indraniamarasinghe926 Год назад +1

    😊💕 great!

  • @vimukthideshan4526
    @vimukthideshan4526 Год назад +1

    Superb ❤🎉 i love ur environment

  • @hrsenevirathna4087
    @hrsenevirathna4087 Год назад +1

    Ada vlog ekath lassanai.❤ eth mama balan hitiye malu pennanakam 😢😢😢