SALLI POKURU || EPISODE 317 || සල්ලි පොකුරු || 20th September 2024
HTML-код
- Опубликовано: 9 ноя 2024
- "සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru
අනුරාධ පැන්නුවෙි නැත්නමි මම මෙි කතාව බලන්නේ නැහැ .මිනිසුන් ගේ කාලය කා දමන්නේ
ඔව් අප්පා..ඒ gani යැව්වේ නැති නම් ආයේ බල්නනේ නෑ..එපා වෙනවා..
ඒක ඇත්ත
ඒ නිසා කතාව එපා වෙනවා.අප්පිරියයි
ඒකනම් ඇත්ත
ඔව් අනේ හරිම අතාත්ත්විකයි 😅
නිශී රුක්මන් කොටස් ගොඩක් ඕනා
🙏 කුසට සා ගිනි හදට සෝ ගිනි
ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
උඹලගේ වාරය ඇවිල්ලා 🙏
මාලිමාවට ජය🧭 ශ්‍රී ලංකාවටම ජය 👏👏👏
AKD JAYAWEVA!!!❤❤❤
මාලිමාවට ජය ශ්‍රී ලංකාවටම ජය
😂
Heta jeppo parada Una kiyla aranchi unama danena sathuta
දෙබස් ප්‍රථමිකයි
සදිසි රගපෑම්
කුතුහලය සීරෝ
එක තැන පල්කිරීම 100%..
ඒකනම් ඇත්ත... මේක ලියන්නේ ලංකාවේ මිනිස්සු ගැන හිතල නෙවෙයි මම හිතන්නේ... මනෝ ප්රාන්ති 😂😂මරු දෙබස්... ලංකාවේ දැන් ඔච්චර හරක් මිනිස්සු ඉන්නවද දෙයක් තේරුම් ගන්න බැරි...
@@kadom8349 ඉන්නවා ඉන්නවා. ඡන්ද ප්‍රතිඵල දැක්කනේ 😂
අනුරාදට ඔහොම වෙලා මදි හොදවයින් දෙකක් කම්මුල් හරහා දෙන්න තියෙන්නේ කමෝන් නිශි
Wairaya wapuranna epaa
සල්ලි පොකුරැ ඊලඟ කොටස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති උනාම බලන්නෙ ❤ 🧭
❤
❤ AKD තමා හෙට
අනිවාර්යෙන් 🎉
AKD නියත ජය
Dila balannako
නියමයි නිශී.. ඇති යන්තම්..කවද්ද අනුරාදා ගෙදරින් එලියට දාන්නේ කියලා බලන් හිටියේ 😁ඕනෙම දේක සීමාවක් තියෙනවා..ආයේනම් අනුරාදා කතාවට ගෙන්න එපා..කතාව වවාගෙන කද්දී ඒක බලන උන්ට අප්පිරියා වෙනවා..😌
Yes
අනික තමයි මේ විදිහට අනුරාධට මේ විදිහට කෑම නැතුව ඉන්න පුලුවන් ද😊
නාකි අනුරාදා රුක්මන්ට ගැලපෙන්නෙ නෑ නෑමයි😮
😂😂😂😂😂😂😂😂😂😂
Mudukku baduwak galapenawada
@@sumithpali3684 මිනිස් සු ජිවත් වෙන තැන වැදග් නැහැ .මනූෂකම වැදගත්.ලංකාවෙි මිනිස් සු න්ගේ මොඩකම ඔක තමා
@@sumithpali3684 oo නිශී කටකාරයි දගකාර්යි ඒත් හොද යි අරකි වගේ නෙමෙය් 😏
නිශ්රී ගේ රුක්මන්ගේ චරිතය නිසා තමා දැන් කතාව ලස්සන..නිසි ගේ රඟපෑම හරිම ලස්සනයි බලන්න ආසා හිතෙනවා
කුසට සා ගිනි හදට සෝ ගිනි
ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
උඹලගේ වාරය ඇවිල්ලා
ජය ❤ 🧭
Job ekak karala tax pay karala kapan
අම්මෝ අරකි ගිහින් දාපු එක නම් හිතට ලොකු සැනසීමක්, අනේ ඕකි එතනින් ම හලන්න අප්පා. එපා වෙලා හිටියෙ
අරකි උස්සන් ගිහින් රුක්මන්ගෙ නංගෙගෙ ගේ ඉස්සරහින් දැම්ම නම් තමයි සුපිරිම 😂😂😂
ශ්‍රී ලංකා මාතාවට ජයවේවා
අනුර දිසානායක සහෝදරයට ජයවේවා
🇱🇰🇱🇰🇱🇰
😂😂😂😂😂😂
😅😂
🔥❤️💯
😢😢😢😢😢😢😢😢
😂😂
හෙට මාලිමාවල දෙන්නෙ කවුද 🎉
Monawada denne ? 😂
😂
අපි ❤
මල්ලි campaign දාන්න එපා
🎉❤ අපි
කතාව එපා වෙලා හිටියේ නිශී ගැම්මක් අල්ලපු එක ගැන සතුටුයි ❤🎉💎💯🔥🤩💫👍
ජයවේවා ජයවේවා
ශ්‍රී ලංකා මාතාවට ජයවේවා
අනුර දිසානායක සහෝදරයට ජයවේවා
🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭
Aniwaren AKD thama ❤
💯❤
😂😂😂😂😂😂
Akd 22 gedara, wadiya uda paninna apa
😂😂Wadiya uda paninna epa hamathanama poddak hithala balanna ralla thibunata minissu suwar naha
හෙට්න්.උදාවන..ලෝකය .සැමටම .සුව දායකකරමු🎉🎉🎉🎉
ළමයි හෙට උදේම ගිහින් මාලිමාවට චන්දය දෙන්න ජයවේවා මාලිමාවට
උබ කියනකල් හිටියෙ..😂
@@SeafarerTales-v4wබොරු කයිවාරු කාරයෝ කියන එව්වා පිලිගන්න අපිට නම් පිස්සු නෑ මල්ලී
හෙට එලිවෙනකල් සිහියක් නැ
Me harako wahal desapalane karanna epa.manasika leddu malimawe inne..
😂😂😂
අපේ ගම්පිටින් මේ පාර මාලිමාවට. රටම එක මිටට අනුරට ❤
Apeth dunne ❤❤❤ ada චන්දේ Akd ta
අද මුළු රට 💯
එක මිටකට 👨👩👧👦
සුබ නැකතට 🧭
රට අනුරට ❤
මාර සතුටියි බෙුා. ජය වෙිවා
දීල බලන්න ආස හිතෙයි😂😂😂 කලිනුත් මුලු රටම එකතු වෙලා ඡන්දෙ දුන්නනෙ😂😂😂 රැල්ලට යන්නද ආස😂😅
ආසත 😂😂😂😂😂
😊
පුක 😂
අපේ අලුත් ජනාධිපති වීමට ඉන්න අනුර කුමාර මහතාට සුබ පැතුම් ..හෙටින් උදාවන ලෝකය සැමටම ලස්සන වේවා 😍😍😍
😂😂😂😂
😂😂
😂😂
😂😂😂
Malimawatha jayawewa
ඔින්න අවස්ථාව හෙට එනව. හොර රැල පන්නන මෙහෙයුමෙ පලමු අදියර. බුද්ධියට ඉඩ දෙන්න.
රට ඉන්න අපේ මනාපය අපරාදේ 😢😢😢
අනුරාදා නම් එපාම කරපු චරිතයක් .මෙච්චර කතා බලලා තියෙනවා කතාවක මිනීමරුවන්ටත් රගපානව එයාලවත් මෙච්චර එපා වෙලා නෑ තරහක් එන්නෙ නෑ.ඒ වුනාට අනුරාද නම් දකිද්දි පුදුම කේන්තියක් එන්නෙ.
නිෂිගේ plans නියමයි😅
I dont like nishee
දැන් තමයි හොද කොටස් ටික යන්නේ, හැබැයි නිෂිගේ වැඩ මරු,, ලෝයගේ ලෝ point ටිකක් පෙන්වන්න ඕනනේ නැත්නම් උගේ ලොයෙර් පට්ටමෙන් වැඩක් නැ,,
අපේ අනාගත ජනපතිඅනුර කුමාරට ජයවෙිවා කියමු බලන්න
නාමල❤ අනුර මිනී මරුවා ගෙදර ගහල එලවන්නෙ
අනුර ද ? සජිත් ද ? කියලා බලන්න ඔන සැප්තැම්බර් 22 තමයි 😂
ජයවේවා අපේ අනුර සහෝදරයාට ❤
අනේ ගොනෝ
මාලිමාවට කෝටියක් .ජන්ද පොකුරු පොකුරු .❤
අනිවාර්යයෙන්
😂
නිෂි අනුරාධාට ගැහැව්ව එක නම් නියමයි👍
රුක්මන් ගේ කොටස් වැඩියෙන් දන්න නියමයි නිසියෝ වෙරි ගුට් 🎉🎉🎉🎉
සල්ලි පොකුරු බලන අයට තමා මේ කියන්නේ,හෙට උදේ,ඡන්දෙ මාලිමාවට,අනුර අපිට,මම අනුරට,ජය වේවා මාලිමාවට!!!!❤🌹🌹🌹
සල්ලි පොකුරැ ඊලඟ කොටස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති උනාම බලන්නෙ
බලන්න වෙන්නෙ නෑ එහෙනම්..😂
❤❤❤❤❤ අනිවාර්යයෙන් දිනනවා
අනුර පොකුරු
සදුදට බලද්දී ජනාධිපති අනුර දිසානායක ❤❤❤
රැක්මන්ගේයි නිශිගේයි කොටස් බලන්න කැමතිඅයකෝ
🧭 ජය 🎉
දැන් නම් චුටියය් පින්කියැය් පෙන්නන්න බෑ 😏😏😏😏
අපෙ බල්ලව නාවන්න අල්ල ගන්නෙත් බත් එක පෙන්නල...අනුරාදා...😂😂😂😂😂
කවුරැ ජනාධිපති උනත් අපි මහන්සි උනොත් අපෙ බඩ පිරෙයී
එවුනා ට රටෙ ජීවත්වෙන හැම කෙනාටම කුමන හො ආකාරයෙන් දේශපාලනය බලපානව
Gon adahs
ගොං කතා කියන්න එපා බං..පහුගිය කාලෙ ගෑස් පෝලිම් තෙල් පෝලිම් කිරිපිටි පෝලිම්වල හිටියෙ උබලට හම්බකරන්න බැරිවෙලා නෙවේනෙ 😂
පට්ට ගොනෙක්
@@H100R-w8n
මේ ගෑස්, තෙල්, කිරිපිටි පෝලිම් ඇති කරල, රට කඩා දාල, වර්ජන,කැරලි කලේ කවුද කියල
මේ ඉතිරි පැ කීපය ඇතුලත කල්පනා කරල බල හල්ල මෙතන කෑ නොගහ
මාලිමාවට ජයවේවා
2024 ipa dune oyala
@උබල හරක් කියල අනිත් මිනිස්සු පලි නැ බන් 😂DamithWijekumara
Danakan balan htiya aya koo
Ada thama supiri dawasa😂
අපේ ගම්පිටින් මේ පාර මාලිමාවට. රටම එක මිටට අනුරට
කවුද මාලිමාවට දෙන්නෙ
මීලග කොටස අලුත් ආණ්ඩුව එක්ක
ඉඳහිටක මහා වැහි වහින එක ප්‍රේමයේ හැටිය !
ගංවතුරක් නොවී ඉන්නා හැටි මට ඉගැන්වූයේ ඔබය !
පිටරට ඉන්න අපගෙ වටිනා ඡන්දය අපරාදෙ 😂😂
සල්ලි පොකුරු ඊලග කොටස අනුර කුමාර
දිසානායක මහතා ජනාධිපති උනාම බලන්නෙ
❤🎉
Naa Ranil Seeya tamai ayeth Janaadipathi wenne…ea nisa ubata aye balanna wenne tawa awrudu pahakin (2029) 😂😂😂
🙏හෙට කොහොමහරි අනුර දිනවමු
අනිවාර්යයෙන්
Aniwaryenm
Malimawata ජයවේවා රටටම ජයවේවා
🙏🙏🙏🇦🇪🇱🇰😊
😂
අනාගත නායකතුමාට
(අනුර කුමාර දිසානායක) අපේ ජනාධිපති තුමාට ජයෙන් ජය
අනාගත නායකතුමා,
අනාගන්න හැටි බලන් ඉන්න අපි
Ada ape wedding eka wish karanawada kastiya ❤️❤️❤️
අදනම් අනුරාධ ගෙ සාය රෙවෙනවා. නිෂී රුක්මන් විමල වීරත් මරු
Samaraweera
සමරවීර😊
Hetin උදාවන ලෝකය සැමටම සුවදායි වේවා
මාළිගාවට ජයවේවා!!! අනුර කුමාර සහෝදරයා ජනාධිපති වේවා!!!!
Malimawa bn
@@SANDARUWAN-v2t😂
මාලිමාව යකෝ😂😂😂😂😂😂
දළදා මලිගාවට ද
මාළිගාවට කොහොමත් හැමදාම ජය තමයි 🙏🙏🙏
Akd akd akd ❤❤❤
Akd jaya❤❤❤❤
Rukman looks very happy and beautiful ❤
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
Ubata pissuda bn…😂
ආ.. ඔය ඉන්නෙ සෙටි කට්ටිය ❤
Ubata awadaneda one bn , epa wenawane . Hemadama thoge me comment eka dekkahama 😑😑😑😑
😂
❤❤❤
නිශි ❤ රුක්මන් ට ජයවෙවා
Maru nishi❤
අනුර කුමාර දිසානායක ඒකාන්තයෙන්ම දිනේවා විශ්ව ශක්තියේ බලයෙන් දේව ආශිර්වාදයෙන් ❤❤❤❤
Nishee maru😂😂 araki geta arakgatta yaksaneyak wage😂😂😂
අනිවාර්යයෙන්ම
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
Ubata pissuda bn…😂
🧭🧭🧭මාලිමාවට හෙට උදේම චන්ද පොලට ගහින් ඔබේ ආදරණිය A... K.. D❤ 💪🏽💪🏽💪🏽 දෙන්න 🚩🚩🚩🚩
Kawru dinath uba badagine 😂
😂
Bada samnge horeth ahu una nm niyamai kelama
කොහොම උනත් සේදරය පව්😂😅
ඔව් යකෝ😂
සාරංග මල්ලි ඔයා නම් මරු හලෝ ❤
ලබන සතියට රුක්මන් නිශී අනුරාධා කොටස අදින්න ඕනවට මැදින් දැම්මා කෙවින්ගෙ ගෙදර නැවතිලා ඉන්න යාළුවගෙ මෙලෝ මගුලකට වැඩක් නැති පත හෑල්ලක්😂 🥴
සිරාම කතාව 😅
Mun ohomane hamadama karanne
මේවා බලනවට අපිට බුවලු වලින් ගහන්න ඕනෙ.මොන මගුලකට අර පුක මහත ගෑනිව අරං තියෙන්නේ කතාවට ඒකි හැමදාම ත්‍රීවීල් එකේ ඇවිත් ඒ මනුස්සයගෙ වැරදි කිය කියා බනිනවා.නාට්ටියට කිසිසේත් ම අදාළ නැති දෙබස් කියල වෙලාව පාස් කරනව.මේක ලියන එවුන් අනෙ මන්ද.
අනුරට වෙන්නේ මේ පාරත් ප්‍රේක්ෂකයන් විතරයි කියලා දැන ගත්තට පස්සේ මාලිමාවට කතිරේ ගහපු අය ඉන්න විදිය දකින කෙනා හිත සතුටු කරන්න
Malimswata jaya
අනේ මේ රටවල් වල ඉන්න අයට ඡන්දෙ දාන්න පුළුවන් උනානම් අපේ අනුර මහත්තයට තව ඡන්ද කීයක් එනවද
රට ඉන්න අය ලක්ෂ 7ආවා
මාලි මාවට ජය වේවා අනුර කුමාර්ටි ජයමේවා
Malimawata jaya❤
අලුත් දැක්මක් නව නායකයෙක් රට වෙනුවෙන් මාලිමාව පෙරට ගේමු ❤️❤️❤️
Nishi nam superi ❤❤❤❤❤❤❤❤❤
මට තියෙනවා හෙට යුතුකමක් ඉෂ්ඨ කරන්න පක්ෂ පාට අදාල නෑ රනිල් ට මගේ චන්දය..😢නැත්නම් මට සැනසීම ක් ලැබෙන්නේ නෑ.⛽ පෝලිම් වල දුක් වින්ද කාලේ මතක් වෙද්දී ඒ කාලෙට යන්නවත් බයයි..කවුරුත් මග හැරිය වෙලේ රනිල් රට දෙපාරක් නොහිත බාර ගත්ත වෙන දේවල් අදාල නෑ මෙවර පමනක් මම ඒ යුතුකම කරනවා😢
උබට පෝලිම්වල ඉන්න උනෙත් පොනිල ගත්ත ණය හින්ද තමයි ගොං වැස්සියෙ..😂
පෝලිම් හැදුවෙ අපිද එතකොට
පෝලිම විතරක් නැති උනාම ඇති ද
@@H100R-w8n මහින්ද gattu naya bn😂 ranila itin ewele attatama rata baragena kale loku deyk thmai..hbai mepara anurata diyalla
පෝලිම් හැදුවෙ කව්ද වැස්සියේ ..අපි ද
ammo ada thamai happy anurada pannuwane hiii hii😂😂
අයි ඩී ටික හංගල තියන්න රැට ඇවිත් අරන් යයි
මලිමාවට ජයවේවා, හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක වෙවී ජයවේවා ❤️❤️❤️
මාලිමාවට ජය 🧭 ❤❤
Doduda yako
.හොද වැඩේ අනුරාධට මට පේන්න බෑ ඔය ගෑණිව
අද අනුරාධා උදේ නුග සෙවණ program එකේ හිටිය .මට මේ චරිත නිසා ම ඒ program 1 බැලුවෙත් නෑ .ඒ තරමට ඒ කෙල්ලත් අප්‍රසන්න උනා
@@niroshasenadeera4628 ඔව් ඵකෙන්ම බලන්නත් අප්පිරියයි ඕකිව
Nisi oya niyamai
කතාව දැන් අපිව කඩේ යවනවා.. ඕන නැති පල් හෑලි සේදරයා ලවා කියව කියව
අනුරාදා පන්නලා කියලාදැක්කොත් විතරයි කතාව බලන්නේ.කතාවක් උනත් ඇගේ ලේ කෝපකරගන්න මම කැමති නෑ.කමන්ට් කියවලා කතාව බලනවද නැද්ද කියලා තීරනය කරන මං 😂😂😂
දේශපාල ගොබ්බයො තුරන් වේවා😡
Nishi super ❤❤❤
මාලීමාට හැමෝම ජන්දය දෙන්න❤❤❤❤❤❤❤❤
අනෙ අපට නම් ඔල්මාද නැහැ
Nishi katha karanawa lassanai
හොඳ වැඩේ අනුරාධාට 😂
ස්කිප් කරන්න තියෙන කොටස් වැඩී.
නිෂිනම් මරු 😁
Nishige rukmange kotas gdk one apit❤
❤❤❤මාලිමාව අපේ දරුවන්ගේ අනාගතය ලස්සන කරන හදවතේ සලකුණ
ලැම්බට් තමයි පොර.
ලැම්බට් නැත්නම් කතවේන් වැඩක් නැ
අනුරාධා අල්ලගනිපු එක සුපිරිම මොලයක්. නිශීගෙ ඊලඟ තීරණේ බලාපොරොත්තුවෙන් ඉන්න මම වැනි තවත් අය සිටීද?
සාරංගට වඩා මෙතන සුපිරිම දක්ෂයා ලැම්බට්…ඒ නලුවානං සුපිරිම වැඩ්ඩෙක් ❤❤❤❤
සල්ලි පොකුරු එකේ Audi CAR 6336 take care CAR 6336 එකම Audi එක 😂😂😂
Namal adarei
චූටියා දොර ඇරගෙන එද්දි උම්බෑ කියලා දාන සවුන්ඩ් එක තමා මරු😂😂😂😂😂😂