Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම වැදගත් සාකච්ජාවක්. ජපානයේ සිට වෙලාව අහුලගන නරඹමි❤
Oba Wasanawan .
අපේ සර්..තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ...!
මහා ප්‍රදාන සූත්‍රය අච්චරිය සූත්‍ර ලක්ඛණ සූත්‍රය බ්‍රහ්මායු සූත්‍ර කියවන්නම ඕන පාලි ඉගෙන ගෙන. බොහෝ පින් ඔබතුමාට.
උණ්ඩකපුච්ඡය කියා ආවේ පාලියෙන් වෙන්න ඇති එසේ නම්. අතුනු බහන් වල නැට්ට ක් ඒක. දෙසුම අදාල නොවුනත් මට මතක් වුණා එය. ඔබ වහන්සේ සහ ඔබතුමන්ලාට බොහෝ පින් කීර්තිමත් අරුණ කීර්ති මහතාට තව තව ප්‍රඥාව දියුණු වේවා එතුමාගේ පාරමී පුරාගෙන ම සඤ්ඤාව ඇතුව යන සුපින්වත් ගමණට.
එය අතුණුබහන් වල කොටසක් නෙවේ. ඒක අතුණු හෙවත් බඩවැල් වල කොටසක්.
හාමුදුරුවනේ ,මේ රටේ හෑලි ලියන අය වැඩී . මේ දේශණා අතිවිශිස්ඨයි හාමුදුරුවනේ ,සර් දීර්ඝයුශ සම්පත්තිය ලැබේවා ....!!!!!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
හාමුදුරුවනේ , අරුණ සර් , නිවේදක තුමා වැඩසටහන කරවන හැමෝටම තෙරුවන් සරණයි ❤
එතුමත් ලංකාවෙ දීර්ඝ කාලයක් විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්යවරයෙක් ලෙස වැඩ කරනවා...පාලි හා බුද්ධ ධර්මය පිළිබඳව පුළුල් දැනුමක් තියෙන කෙනෙක් විශ්ව විද්‍යාලා ආචාර්යවරයෙක්...වසර ගණනාවක් තිස්සේ
🙏🙏🙏 අතිවිශිෂ්ටයි ගුරුතුමනි...
මිනිස්සු හිරේ දාන්න නෙවෙයි මේ වගේ සාකච්ඡාවක් ඇතිකරන්න ඕන. විශිෂ්ඨයි ❤
අරුණ සර් එක්ක ම සූත්‍ර විවරණ වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා. දවසකට එකගානේ වගේ.
වාචාලකමට කට හද හද තමන් විශාරද කියලා හිතන් හැමදේම තමන්ගේ දැනුමෙන් විචාරය කරන නමට මහාචාර්ය මෙවැනි පැවිද්දොන්ට සැබෑ බුද්ධභාෂිත ත්‍රිපිටකය කියවීමට සහ හැදෑරීමට නුවණැස පහළවේවා. මේ වගේ ශාස්තෘන්වහන්සේ කෙරෙහි අවම පැහැදීම, ශ්‍රද්ධාවවත් නැති මුග්ධ ශ්‍රමණ වේශධාරීන් වැඩසටහන් වලට ගෙන්වමින් වජිර ඇතුළු චරණ tv කණ්ඩායමද නොදැනුවත්ව ආර්‍ය උපවාද කරගනී.ඉදිරියටවත් මෙවැනි අය ගෙන්වීමට පෙර දෙවරක් සිතන්න. (Comment delete කලා කියලා ප්‍රශ්ණෙ යට ගහන්න බෑ)
ස්වාමීන්වහන්සේ ත්‍රිපිටකය ගැඹුරින් අටුවා ටීකා සමඟ කියවන්නට යොමු වේවා! 🙂🙏නැත්නම් සියල්ල සාහිත්‍ය විසින් හදපුවා කියන්නට පුළුවන්.
ගොඩක් පිං 🙏🙏🙏
නලලෙ මැද කළු මයිල් ගහක් දිගට වැවෙන කෙනෙක් මාත් දැකලා තියනවා ඒ නිසා නොදන්න හැම රෙද්දම සාහිත්‍ය කියන්න නොයා හිටියනම් හොඳයි😊
Me Hamuduruwange pohottubana Ahala mama tawama Ataramanwela inne
theruwan saranai !🙏🙏🙏
සාදු සාදු සාදු
සිංහළ කමට ආවම බුදු අම්මෝ කියලයි කියවෙන්නේත්😂 අපට. Oops නෑ😂
❤❤❤❤❤❤❤❤
Niyama denumak godak deval dena gaththa
තෙරුවන් සරණයි ❤
ධම්ම චක්ඛුං උදපාධී
මෙම වීඩියෝ එක මුහුණු පොතේ දාන්න අවසරද???
🙏🙏🙏🙏🙏🙏🙏
චරණ tv ඔයාලම කියන්නකෝ දැන් අපි කවුරු කියන එකද පිලිගන්න ඕන
🙏🙏🙏🙏🙏🙏🙏👍👍
🙏🙏🙏🙏🙏❤️
හරිම වැදගත් සාකච්ජාවක්. ජපානයේ සිට වෙලාව අහුලගන නරඹමි❤
Oba Wasanawan .
අපේ සර්..තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ...!
මහා ප්‍රදාන සූත්‍රය අච්චරිය සූත්‍ර ලක්ඛණ සූත්‍රය බ්‍රහ්මායු සූත්‍ර කියවන්නම ඕන පාලි ඉගෙන ගෙන. බොහෝ පින් ඔබතුමාට.
උණ්ඩකපුච්ඡය කියා ආවේ පාලියෙන් වෙන්න ඇති එසේ නම්. අතුනු බහන් වල නැට්ට ක් ඒක. දෙසුම අදාල නොවුනත් මට මතක් වුණා එය. ඔබ වහන්සේ සහ ඔබතුමන්ලාට බොහෝ පින් කීර්තිමත් අරුණ කීර්ති මහතාට තව තව ප්‍රඥාව දියුණු වේවා එතුමාගේ පාරමී පුරාගෙන ම සඤ්ඤාව ඇතුව යන සුපින්වත් ගමණට.
එය අතුණුබහන් වල කොටසක් නෙවේ. ඒක අතුණු හෙවත් බඩවැල් වල කොටසක්.
හාමුදුරුවනේ ,මේ රටේ හෑලි ලියන අය වැඩී . මේ දේශණා අතිවිශිස්ඨයි හාමුදුරුවනේ ,සර් දීර්ඝයුශ සම්පත්තිය ලැබේවා ....!!!!!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
හාමුදුරුවනේ , අරුණ සර් , නිවේදක තුමා වැඩසටහන කරවන හැමෝටම තෙරුවන් සරණයි ❤
එතුමත් ලංකාවෙ දීර්ඝ කාලයක් විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්යවරයෙක් ලෙස වැඩ කරනවා...පාලි හා බුද්ධ ධර්මය පිළිබඳව පුළුල් දැනුමක් තියෙන කෙනෙක් විශ්ව විද්‍යාලා ආචාර්යවරයෙක්...වසර ගණනාවක් තිස්සේ
🙏🙏🙏
අතිවිශිෂ්ටයි ගුරුතුමනි...
මිනිස්සු හිරේ දාන්න නෙවෙයි මේ වගේ සාකච්ඡාවක් ඇතිකරන්න ඕන. විශිෂ්ඨයි ❤
අරුණ සර් එක්ක ම සූත්‍ර විවරණ වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා. දවසකට එකගානේ වගේ.
වාචාලකමට කට හද හද තමන් විශාරද කියලා හිතන් හැමදේම තමන්ගේ දැනුමෙන් විචාරය කරන නමට මහාචාර්ය මෙවැනි පැවිද්දොන්ට සැබෑ බුද්ධභාෂිත ත්‍රිපිටකය කියවීමට සහ හැදෑරීමට නුවණැස පහළවේවා. මේ වගේ ශාස්තෘන්වහන්සේ කෙරෙහි අවම පැහැදීම, ශ්‍රද්ධාවවත් නැති මුග්ධ ශ්‍රමණ වේශධාරීන් වැඩසටහන් වලට ගෙන්වමින් වජිර ඇතුළු චරණ tv කණ්ඩායමද නොදැනුවත්ව ආර්‍ය උපවාද කරගනී.
ඉදිරියටවත් මෙවැනි අය ගෙන්වීමට පෙර දෙවරක් සිතන්න.
(Comment delete කලා කියලා ප්‍රශ්ණෙ යට ගහන්න බෑ)
ස්වාමීන්වහන්සේ ත්‍රිපිටකය ගැඹුරින් අටුවා ටීකා සමඟ කියවන්නට යොමු වේවා! 🙂🙏
නැත්නම් සියල්ල සාහිත්‍ය විසින් හදපුවා කියන්නට පුළුවන්.