Gini Awi Saha Gini Keli - Episode 182 | 15th January 2015

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 230

  • @sanjuladilanka4726
    @sanjuladilanka4726 3 года назад +31

    මේ චංඩි ටික අද ජීවත් වෙලා හිටියානම් උන් ඔක්කොම එකතු වෙලා මුන් සෙරටම තියලා දානවා උන්ට කරන අවනම්බුවට

  • @chathunadeesha9060
    @chathunadeesha9060 3 года назад +114

    සුන්නට මුකුත් වෙන්න බෑ ❤️
    සෝමෙ ❤️

  • @මියුසික්පිස්සුව-ල1හ

    සෝමෙ සුන්නට සුන්න සෝමෙට සහෝදර බැදීම ❤️❤️🔥

  • @tharuwa7571
    @tharuwa7571 Год назад +17

    2024බලනවා යකො 😮

  • @නුවරඅහස
    @නුවරඅහස 3 года назад +122

    නිසි ඇගයීමක් නොලැබුනු නලුවෙක් කළණ 😍

    • @pesanduransath397
      @pesanduransath397 3 года назад +4

      He is a award winning actor now.Did you don't know about that

    • @pasanmanusha8983
      @pasanmanusha8983 2 года назад +10

      සම්මානයක් හම්බුන යකෝ බලහන් you serch karala

  • @supunchathuranga1004
    @supunchathuranga1004 2 года назад +33

    සුන්නයි පැටියයි ගූස්ති අල්ලනවා🖤

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 2 года назад +9

    අන්තිම නිගමනේ...කුඩ්ඩද වැඩ්ඩද පොඩ්ඩද සුද්දද කියලා නෑ ඔක්කොම ජීවිතේට ආදරෙයි මැරෙන්න බයයි. 👌🥀

  • @nuwanhasaranga6823
    @nuwanhasaranga6823 3 года назад +12

    සුන්නා සුපිරි ❤️❤️❤️❤️
    පැටියා හොඳයි ඒත් පට්ට සක්කිලියා
    ඒ හින්දා දැක්කම මල පනිනවා...

  • @essy2a
    @essy2a 4 года назад +83

    සුන්නාට මුකුත්ම වෙන්න බෑ .......පද්මෙ ඉන්න කාලෙ සෝමෙ රට ඉදන් ආවා නම් උගෙ මරිසි වැඩ නැති වෙන්නත් තිබ්බා

  • @shehanmaleesha7584
    @shehanmaleesha7584 2 года назад +11

    සෝමේ මුලදි නපුරැ චරිතයක් උනාට දැන් වෙද්දි සෝමේ හැදිලා හරියට පත්මේ වගේ සෝමේ සුන්නට ආදරේයි සහෝදර ප්‍රේරේමේ

  • @imeshedirimanna4170
    @imeshedirimanna4170 3 года назад +51

    සෝමෙත් දැන් ට්‍රැක් එකට වැටිල ගානට. මල්ලි කියන හැගීම වුගේ ලගත් තියෙනව දැන් පත්මෙට වැඩිය. සුන්නට මොකුත් වෙන්න බෑ. (සෝමේ) ❤️😈

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 года назад +3

      ඇල්බා තමයි ට්‍රැක් එකට ගත්තෙ

    • @SejayaIngiriya643
      @SejayaIngiriya643 Год назад

      😂😂😂😂😂

    • @MAKARA_12
      @MAKARA_12 8 месяцев назад +3

      පද්මෙත් එහෙම තමා ඩෝ පද්මේ සුන්නටඔහොම බොන්න දුන්නෙත් නෑ දැන් තමා ඔය නාන්නේ

  • @ir6265
    @ir6265 3 года назад +49

    සුන්නට මුකුත් වෙන්න බැ සුන්නට මුකුත්ම වෙන්න බැ 🙊🖤

    • @onlineall109
      @onlineall109 3 года назад +2

      අඩේ මාට් හිතන්නේ ඕක... කොහෙද බීලානේ නිතරම 😒

  • @dulangaviraj5364
    @dulangaviraj5364 2 года назад +16

    සෝමෙත් සුන්නට පණ ඇරලා ❤️

  • @නුවරඅහස
    @නුවරඅහස 3 года назад +65

    ඔච්චර කල් ගිනි අවි දැක්කට ගිනි කෙලි දැක්කේ අදනේ😉

  • @thushan_ekanayake
    @thushan_ekanayake Год назад +3

    Sunna ❤ pati❤

  • @dilanjanfernando
    @dilanjanfernando 3 года назад +29

    මේ සෝමයා කවදාවත් ගේමට බහින්නේ නෑනේ, පද්මෙටත් අවනම්බුවක් 😂

    • @Life-Lens105
      @Life-Lens105 2 месяца назад +1

      සෝමේ තමා පැටීට ගේම දෙන්නෙත්

  • @CJwickram
    @CJwickram 4 года назад +42

    සුන්නා බීලා වැටිල නේද හිටියේ😂😂😂

  • @supunchamara8399
    @supunchamara8399 4 года назад +43

    නියම සහෝදරයො..💓💓💓

  • @NimaliFernando-jw9hi
    @NimaliFernando-jw9hi 8 дней назад +1

    හව්වුනා බන් හව්වුනා ලොකු මෝරෙක් හව්වුනා😍❤️‍🔥👑

  • @mpssyama8961
    @mpssyama8961 2 года назад +5

    ගිනිබෝල සන්දර්භයක් සුන්නා සහ රාජගිරියේ අලුගෝසුවා සුන්නා මරු මරු

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 года назад +17

    සුන්නා තමා චරිතේ 😉❤️..

  • @CletusPaul-bx1wb
    @CletusPaul-bx1wb 6 месяцев назад +2

    sunna patigama lasssnay patta

  • @chanukanilanjana8949
    @chanukanilanjana8949 4 года назад +27

    සුන්න අරහෙ ඉදන් දුවන් එනකන් පැටිය t 56 තියන් මගුලක් කරනවද😂😂

    • @sarathkumara8683
      @sarathkumara8683 4 года назад +6

      කරදර කරන්න එපා බන් උෟ T56ක් ගත්තෙ මොස්තරේට 🤣🤣

    • @emoshots
      @emoshots Год назад +3

      eka thama bn me kathaawe thyana aula. satan adyakshanaya anthimai

  • @asangasadaruwan7738
    @asangasadaruwan7738 3 года назад +45

    මුලු ඇගම සීතල වෙලා ගියා සුන්න අල්ල ගත්ත වෙලාවෙ...😮😮😮😮

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 года назад +30

    සෝමෙ සුන්නට ❤

  • @nuwananurudda1965
    @nuwananurudda1965 5 лет назад +17

    Sunna weddaaa

  • @kavindalakthilina8566
    @kavindalakthilina8566 3 года назад +16

    අද දින සිරිසෙන කුරේ (කතාවෙ සැම්සන්) අභාවප්‍රාප්ත වෙලා... 2021/11/30

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +2

    සුන්නයි පැටියි එකට සෙට් වෙලා ගේම් දුන්නොත් කොහොමද

  • @antonfernando5831
    @antonfernando5831 3 года назад +31

    සුනිල් තනියම ගිහින් පැටීව දණ ගැස්සුවා රාජගිරියේ ජනාධිපතිය ඉස්සරහා පාරෙ. පැටී ව දණිස් ගෙවෙනකම් ඇවිද්දවලා තිබ්බා ජනාදිපතියයි ප්‍රාථමිකෙයි අතරෙ. සුනිල් අමරසිංහ කියන්නෙ මේ කතාවෙ ඉන්නවටත් වඩා වැඩ්ඩෙක්. පද්මෙටවත් හැකියාවක් තිබ්බෙ නෑ සුනිල් එක්ක හැප්පෙන්න.

    • @rashmikakurupitage2800
      @rashmikakurupitage2800 3 года назад +1

      👊

    • @thilina1597
      @thilina1597 3 года назад +2

      Meke kauruth ithuru une nadda

    • @rashmikakurupitage2800
      @rashmikakurupitage2800 3 года назад +3

      @@thilina1597 නාරාහේන්පිට පීටර් ඉන්නව ඩුබායි වල

    • @sujeebro6775
      @sujeebro6775 3 года назад +1

      Oya කොහොමද danne

    • @lovesl9386
      @lovesl9386 2 года назад +1

      කාටද බන් මේ බොරු කියන්නේ 😂😂මේවා පිලිගන්න මීහරකුත් ඉන්නවනෙ😂

  • @srilanka.mysrilanka8221
    @srilanka.mysrilanka8221 3 года назад +24

    මේ කතාවෙ මුල ඉදන්ම පැටිය පරාද වෙනව ඵ්ත් ඇත්තට හිටපු පැටී ඵහෙම පරාද උන ඵකෙක් නෙමෙයිලු ඵ්ක මේ කතාවෙ තියෙන ලොකුම අඩුවක්.

    • @sandun_chinthaka
      @sandun_chinthaka 3 года назад +3

      පිස්සුද බන් උබ වරෙන් කොයියාගොඩට🤣

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 3 года назад +3

      කවුද උබට කිව්වෙ
      ගොන් පකයා...තෝ හිටියද ඒ කාලෙ

    • @gamingjaniya3802
      @gamingjaniya3802 3 года назад +3

      @@sandun_chinthaka uba kotiyagoda da bn

    • @pathumudara6199
      @pathumudara6199 3 года назад +2

      ඔවු ඒක ඇත්තක්.

    • @thilinadananjaya7149
      @thilinadananjaya7149 3 года назад +3

      @@sandun_chinthaka කතාව බලලා කියවන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලනවා නොයෙල් අමරසිංහ කියන්නෙ මොකෙද්ද කියලා 😂 මූ නම් මහ විහිලුවක්

  • @dhammikabandara5584
    @dhammikabandara5584 Год назад +1

    Sunna ekenma supiriyak real bulat ek💥

  • @dhananjayasenavirathna9721
    @dhananjayasenavirathna9721 4 года назад +12

    2014 කියලා ඉවසගෙන බැලුවා 15 ත් කොමිටල් බං

  • @selvagopi8214
    @selvagopi8214 3 года назад +8

    Very good sunna

  • @sarathkumara8683
    @sarathkumara8683 4 года назад +10

    පැටියා එරියල් එක ගත්තෙත් එ්ක JVP එකටත් වාසියි එ්ත්... මාළු නිහාල් කිවුව වගේ පැටියා කියන්නෙ නවීන කරණය නොවුන කුලවාදය පපුවෙ තියාගෙන පරණ විදියට යන්න හදන එකෙක් අැගේ හයිය විතරයි මොලේ නෑ.. අද හෙටම උෟ ඉවරයක් වෙනවා මෙ යන විදිහට

  • @LenexWolf97
    @LenexWolf97 4 года назад +41

    සුන්නා❤

  • @SL_DIYdude
    @SL_DIYdude 4 года назад +29

    hoyan yanna asai bn me kattiya gena wistara kauda thawa kemathi

    • @essy2a
      @essy2a 4 года назад

      0701932432 whatsapp

    • @lahirubandara9808
      @lahirubandara9808 4 года назад

      @@essy2a oy FB innwfa

    • @nalakafernando3147
      @nalakafernando3147 4 года назад

      @bawantha darshana ane mata kiyannako

    • @rashmikakurupitage2800
      @rashmikakurupitage2800 3 года назад

      0786288865 whats app

    • @nipuntharaka8481
      @nipuntharaka8481 3 года назад

      අඩෝ මටත් එහෙමයි බන්.අර පොතකුත් තියනවලු නෙහ් මේ අය ගැන ලියපු

  • @nipuntharaka8481
    @nipuntharaka8481 3 года назад +14

    යකෝ සුන්නට හොදටම වෙරි වෙලා නේද හිටියෙ😹😹

  • @CYANIDEBRO
    @CYANIDEBRO Год назад +2

    Gammak pati 😘❣️😈🤙

  • @asi1334
    @asi1334 4 года назад +13

    Meke hitapu චණ්ඩි meka dekkoth meka රඟපාන ewunta wedi thiyamawa🤣🤣🤣🤣

  • @lifelife2198
    @lifelife2198 4 года назад +26

    සුන්න වැඩ්ඩ

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 Год назад

    මේක පද්මේ ගේ වාඩිය යකෝහ් 💪💪💪 ඇල්බා ගේ ගැම්ම

  • @chamindadissanayaka14
    @chamindadissanayaka14 5 лет назад +14

    Ela sunna fatta

  • @blackopsp9655
    @blackopsp9655 3 года назад +16

    සෝමෙ හැබැයි සුන්නට ආදරෙයි

  • @SKASKumar
    @SKASKumar 2 года назад +4

    පව් හෝදන්න වෙන්නැති පන්සල් යන්නේ.

  • @shehanfernando1168
    @shehanfernando1168 3 года назад +3

    Sunna 🥲❤️

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 15 дней назад

    2025 th balanawa yako ❤🎉

  • @nimalpremachandra7089
    @nimalpremachandra7089 4 года назад +6

    Sunna niyamai

  • @asankaroshan3818
    @asankaroshan3818 3 года назад +8

    ඇල්බාගෙ කායිචාන්ඩු ගතිය විතරයි බය හෙරෙක් මු කියමන විතරයි හාල් මැස්සා 😂😂

  • @nalinrajapaksha4748
    @nalinrajapaksha4748 Год назад +1

    සුන්න ❤️❤️බොක්ක

  • @s.l.simplehuman..2699
    @s.l.simplehuman..2699 2 года назад +3

    Patiya Jenuin bn

  • @nalakas4273
    @nalakas4273 7 лет назад +31

    පැටීගේ කෙරුවාවල් මෙතනින් ඉවර වෙනවනම් මං ආසයි ...

    • @jamunigeeranda1058
      @jamunigeeranda1058 4 года назад +4

      Ane ub hukahan

    • @heshandilruksha172
      @heshandilruksha172 2 года назад +2

      තෝ දන්නෑ පැටිය කියන්නෙ කාටද කියල අර බල්ලො ඔක්කොම පැටියට බයයි යකෝ 😂😂

    • @lasindujayasekara8185
      @lasindujayasekara8185 2 года назад

      @@heshandilruksha172 ඒකද වෙඩි කාලා මැරුනේ😂😂

    • @RushaRaper
      @RushaRaper 6 месяцев назад

      ​@@lasindujayasekara8185𝚜𝚞𝚗𝚗𝚊 𝚠𝚎𝚍𝚒 𝚔𝚊𝚠𝚎 𝚗𝚊𝚍𝚍𝚊 𝚋𝚊𝚕𝚕𝚘 😂

  • @piumaldilneth6735
    @piumaldilneth6735 4 года назад +17

    Adrei hutto sunna❤️

  • @praveenbawantha3054
    @praveenbawantha3054 4 года назад +11

    Sunna ❤️

  • @ChethiyaIduwara
    @ChethiyaIduwara 3 месяца назад +1

    පැටිය වැඩ්ඩා

  • @chamarapradeep3044
    @chamarapradeep3044 2 года назад +5

    මේක පත්මේගේ වාඩිය යකෝ. 😡(ඇල්බා)

  • @thusithmadusanka1280
    @thusithmadusanka1280 4 года назад +21

    සුන්නා මම බය උනා බන්

  • @NADUN1998
    @NADUN1998 2 года назад +1

    Adane dakke gini keli😂

  • @sampathweerasuriya6545
    @sampathweerasuriya6545 7 месяцев назад

    මේක හැටියට මාලු නිහාල් අතින් මැරුම් කන ඇමති කවුද

  • @hirunprathapa5207
    @hirunprathapa5207 3 года назад +8

    සුන්නා කෙලින් මිනිහා පත්මෙ කිව්වොත් ඌ ඕන එකෙක්ට එලිවෙනකම් ගහයි ❤️👌👿👿

  • @حاولا
    @حاولا 4 года назад +5

    Sunna niyama baduwa

  • @KavishkaTheNightmareGimhan
    @KavishkaTheNightmareGimhan 3 года назад +4

    kalanage shots tika nam paara...fighting tika realistic nownata.

  • @snilankhabandara
    @snilankhabandara 3 года назад +6

    සුන්නා වැඩ්ඩා

  • @praneethlahiru5793
    @praneethlahiru5793 7 месяцев назад

    මේ වෙලාවේ අවුද තියාගෙන ඉන්න හොද නැහැලූ ඇල්බ 🤣🤣

  • @LakshanVithanage-x7e
    @LakshanVithanage-x7e 3 месяца назад

    කළණ උබනම් පිස්සුවක් බං ❤

  • @VindanaPrasadkumara
    @VindanaPrasadkumara Год назад

    සුන්නා තුවාලද ❤
    සෝමේ❤

  • @gamingjaniya3802
    @gamingjaniya3802 3 года назад +1

    Sunna😘❤

  • @sasankamadushan454
    @sasankamadushan454 4 года назад +3

    Sunnaaaaaaaaaaa

  • @thushan_ekanayake
    @thushan_ekanayake Год назад +1

    Sunna undertaker ge nayek da kohedo😂❤

  • @dkslshow9210
    @dkslshow9210 3 года назад +8

    සුන්නට dope.හොඳටම 🥴

  • @Mindeye01
    @Mindeye01 3 года назад +4

    Sudage redi illeh 😂

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 4 года назад +54

    කොටියගොඩ රියල් කොටියා සුන්නා

  • @SAMI-ef6gn
    @SAMI-ef6gn 3 года назад +2

    කළණ❤️✔️

  • @thirananujitha5711
    @thirananujitha5711 9 месяцев назад

    ඒ කාලෙ පාතාලෙ මෙච්චර පීචන් කියලා දැනන් හිටියෙ නෑ..😂

  • @ChathurangaWarshamanadewage
    @ChathurangaWarshamanadewage 8 месяцев назад

    Oke patty kiyanne ponnayek uuuu aththa jiwitheth ponnayek

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 3 года назад +1

    Sunnna age le wathura una yko

  • @dulaksharashmin4682
    @dulaksharashmin4682 2 года назад +3

    සුන්නා එක්ක බලද්දී පැටියා කියන්නේ මොකෙක්ද බං ❤

  • @sachimadhusanka8641
    @sachimadhusanka8641 Год назад

    කතාවට වඩා චන්ඩි comments වල😂😂

  • @Achiya-production.
    @Achiya-production. Час назад

    2:22 පැටිගෙ ඇදුම මාරු උනේ කෝමද 🙄

  • @shanadikari2450
    @shanadikari2450 4 года назад +8

    sunna ammoo

  • @navindushehan409
    @navindushehan409 3 года назад +6

    ගිනි පාලිය නටනවා 🤣🤣🤣

  • @chamindadissanayaka14
    @chamindadissanayaka14 5 лет назад +28

    Yako sunna marenne army aken wedi kala oya ballangen wedi kala namei u thamai a kale hitiya super wadda uta mul putuwa nathi unata

    • @salla5302
      @salla5302 4 года назад

      උබ කොහොමද දන්නේ ඌ තමයි එ කලේ වැඩ්ඩා කියලා දැනගන්න අහන්නේ 👋

    • @antonfernando5831
      @antonfernando5831 3 года назад +1

      සුනිල් තනියම ගිහින් පැටීව දණ ගැස්සුවා රාජගිරියේ ජනාධිපතිය ඉස්සරහා පාරෙ. පැටී ව දණිස් ගෙවෙනකම් ඇවිද්දවලා තිබ්බා ජනාදිපතියයි ප්‍රාථමිකෙයි අතරෙ. සුනිල් අමරසිංහ කියන්නෙ මේ කතාවෙ ඉන්නවටත් වඩා වැඩ්ඩෙක්. පද්මෙටවත් හැකියාවක් තිබ්බෙ නෑ සුනිල් එක්ක හැප්පෙන්න.

    • @rushanweerasinghe639
      @rushanweerasinghe639 2 года назад

      Pora thawma inwa kiylath saharu kiynwa,maruna kiyla samaharu kiynwa.. Ane manda ithin🖤

  • @moviesworld3527
    @moviesworld3527 3 года назад +8

    කොටියගොඩ සුනිල් ඔයට වඩා හපන් බන් ..
    මම ඉපදුනු ගමේ දෙවල් මම දන්නේ නැද්ද?
    අපේ සීයලට තමයි කොටියගොඩ මරුවා කියන්නේ.
    මේ කතාවේ කෑලි අඩුයි

    • @adithyamihiranga2562
      @adithyamihiranga2562 3 года назад

      ඒකියන්නෙ සුන්නා මේ කතාවට වඩා සුපිරි වැඩ්ඩෙක්ද

    • @anuhaskarunarathna869
      @anuhaskarunarathna869 3 года назад

      @@adithyamihiranga2562 ඒක තමා ඌ රියල් වැඩ්ඩනම් සුපිරි

  • @savindugamage5338
    @savindugamage5338 Год назад

    Ado yaddi sudage edum tika dila plyn peti 😂😂

  • @SejayaIngiriya643
    @SejayaIngiriya643 Год назад

    😂😂😂😂හරිම තාත්විකයි ඈ..

  • @thiwankajayamal5328
    @thiwankajayamal5328 3 года назад +4

    අඩෝ සුන්න උබ අපිව බාගෙට මරුවා යකෝ

  • @prince_bharath1595
    @prince_bharath1595 4 года назад +3

    Meke sunilwa wedda krl tynne. Eth Adatath rajagiriye minissu kathawenne chinthaka ganay noel ganay.

    • @ishanfernando8150
      @ishanfernando8150 3 года назад

      Mole nadd bn sunnalagen passe thama chinthakala awe

    • @prince_bharath1595
      @prince_bharath1595 Год назад

      @@ishanfernando8150 Sunil kiyanne kuddek. Meke uwa pumbala tiyenne kathawa hoda wenna Oni nisa.

  • @gossippubg1798
    @gossippubg1798 3 года назад +4

    යකෝ කතාවෙන් පෑටීව බලු කරල 🥺

  • @chikudef1588
    @chikudef1588 2 года назад +1

    patiya marenne kiweni episode ekeda?

  • @Cyber23165
    @Cyber23165 3 года назад +16

    සුදා නං වැද්දෙක් වගෙ😂

  • @daysoframidu6290
    @daysoframidu6290 2 года назад +3

    සසහෝදර බැදීම පට්ටම එකක්

  • @nimadancinggroup3740
    @nimadancinggroup3740 4 года назад +2

    12:00 location eka koheda, kelaniye thorana handiyada

    • @kaveeshagimahan1882
      @kaveeshagimahan1882 3 года назад

      walipare pansala athule
      Mahamaththa scl ekata eha paththe

  • @memugaming5234
    @memugaming5234 2 года назад +3

    මොනා වුනත් සෝමෙ හොද වෙලා.සෝමෙ සුන්නව බේරනව

  • @heeraw7676
    @heeraw7676 3 года назад +1

    අද තමා ගිනි කෙලි දැක්කෙ

  • @supunchamara8399
    @supunchamara8399 4 года назад +15

    සූන්නට mukuth wenna bee.💓💓💓

  • @nalakas4273
    @nalakas4273 7 лет назад +4

    great fighter sunna..

  • @blackfm9590
    @blackfm9590 4 года назад +4

    Albet 😋

  • @dilaperera1920
    @dilaperera1920 6 лет назад +8

    sunna supiri

  • @lankaveapi5949
    @lankaveapi5949 4 года назад +3

    තලංගම un soisata thiyanna hadana...තලංගම unta some somelata peti petita malu නිහාල් ....

  • @හොරාකනගෙරිපූසා-ඤ6ථ

    කොටියා ගොඩ කොටියා❤සුන්නා ❤🤟

  • @wishmatharuka7523
    @wishmatharuka7523 4 года назад +3

    Sunna..