Komala Hasarali Karaoke (Without Voice) කෝමල හසරැලි කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 8

  • @dineshchamara5112
    @dineshchamara5112 2 года назад

    Oyge karoke sindu tika nam mare maru jayama wewa.

  • @udayangaidunil5849
    @udayangaidunil5849 2 года назад

    Super brother චාමර රණවකගේ කැරොකේ ටිකක් දාන්න

  • @jagathlakshman879
    @jagathlakshman879 2 года назад

    nitharama apita hoda sindu track laba denawata thanks

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад

    කෝමල හසරැලි වත තවරාගෙන
    පොත පත මුදු ලැම තුරුලෙ හොවාගෙන
    සිතුම් පැතුම් හදවතින් දරාගෙන
    පාසල වෙත ඇය ඇදෙයි උදෑසන...//
    සඳවතියක් ලෙස පායා එන්නී
    කුසුමක් විලසින් හද පුබුදන්නී
    නීල නුවන් යුග බැලුම් මවන්නී
    මිහිරි සුවය සොම්නස ගෙන එන්නී
    කෝමල හසරැලි...
    සිතේ සිතුම් හැම සසල කරන්නී
    හදේ සුසුම් නිති නිවා දමන්නී
    ජිවිත ගමනට අත හිත දෙන්නී
    මගේ පැතුම් ලොව මල් පුබුදන්නී
    කෝමල හසරැලි...//

  • @AshanDimuthu
    @AshanDimuthu 2 года назад

    supirii

  • @sujithperera6529
    @sujithperera6529 Год назад

    SAGARA MATHA SADA-MIHILIYAGE RU SAPUWA-AMAKARA KURAWI SARIN SONG 3 KARANNAKO

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  Год назад

      🌟★彡𝕎 ℙ𝕣𝕖𝕒𝕞𝕒𝕣𝕒𝕥𝕙𝕟𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
      💥Mihiliyage Thunu Sapuwa Pura Karaoke / මිහිලියගේ තුනු සපුව පුරා කැරෝකේ
      👉 ruclips.net/video/XRWOMYzQI5U/видео.html
      💥Amakara Kurawi Sarin Karaoke / අමකර කුරවි සරින් කැරෝකේ
      👉 ruclips.net/video/lfe5C8ukjpc/видео.html
      💥Sagara Matha Sanda Karaoke / සාගර මත සඳ කැරෝකේ
      👉 ruclips.net/video/403TZpoV0-E/видео.html
      💥Chandra Rani Paya Nage Karaoke / චන්ද්‍ර රාණි පායා නැගේ කැරෝකේ
      👉 ruclips.net/video/BvOb5VSFJlE/видео.html