Suba Kiya Ma Karaoke (Without Voice) සුභා කියා මා කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 18

  • @chandikaprasad8234
    @chandikaprasad8234 Год назад +1

    සුපිරියි සුපිරියි එකෙන්ම 🤗🤗🌷🌷

  • @dineshchamara5112
    @dineshchamara5112 Год назад +1

    Mara lassanai sahodaraya karoke supiri

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 Год назад

    Huny birds Karoke supper ,,👍👍👍👍👍 ජයවෙිවා ,,👍👍❤❤

  • @PrageethSuminda-n6h
    @PrageethSuminda-n6h Год назад

    සුපිරි එකෙන්ම තවත් හදවතට වදින සින්දු දෙන්න වැඩේ සුපිරි ❤️❤️

  • @danushkamandalawaththa3937
    @danushkamandalawaththa3937 Год назад

    සුපිරිම💓💓💓 👌👌
    කපුගේ මහත්තයගෙ ඇසුවත් නෑසෙන ගීතය දෙන්නකෝ🙏🙏

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  Год назад

    සුභා කියා මා
    ඔබ අමතන්නද
    ස්වර්ණමාලී ලෙස
    ඔබ අමතන්නද
    මට නම් නොහැඟෙන්නේ
    කොහොම ඇමතුවත්
    ඒ හා සැසඳෙන
    ඔබේ රුවින්
    භවය පුරා මා
    සුවපත් වන්නේ
    කිඳුරු ඇසින් දඹදිවම වශී කල
    කිඳුරු ඇසින් දඹදිවම වශී කල
    එදා ඉපදුන සුභා ලෙසේ
    මෙදා මෙදියත උපන් සුභා ඔබමයි
    සුභා කියා මා
    ඔබ අමතන්නද
    ස්වර්ණමාලී ලෙස
    ඔබ අමතන්නද
    මට නම් නොහැඟෙන්නේ
    කොහොම ඇමතුවත්
    ඒ හා සැසඳෙන
    ඔබේ රුවින්
    භවය පුරා මා
    සුවපත් වන්නේ
    ලැම විල රන් පෙති ගෝමර මාලා
    ලැම විල රන් පෙති ගෝමර මාලා
    නුපුරුදු හැඟුමක් හද කැඳවයි
    ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්න හිතෙයි
    සුභා කියා මා ඔබ අමතන්නද
    ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
    මට නම් නොහැඟෙන්නේ
    කොහොම ඇමතුවත්
    ඒ හා සැසඳෙන ඔබේ රුවින්
    භවය පුරා මා සුවපත් වන්නේ

  • @muthumalajagoda
    @muthumalajagoda Год назад

    Ela ❤

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 Год назад

    සුපිරි බ්‍රදර්

  • @RuwanRajapaksha-j7j
    @RuwanRajapaksha-j7j Месяц назад

    Jothipala sirge obata ma men adare nae kyana eka denakoo thank you so much ❤❤❤❤❤

  • @chandikaprasad8234
    @chandikaprasad8234 Год назад +1

    පුලුවන් නම් reggae කැරඕකේ ටිකකුත් දෙන්න 🙏🤗🌷

  • @wagiramunasinha9628
    @wagiramunasinha9628 Год назад

    සුපිරි අනේ ඔයාලා කරෝකෙ ට්‍රැක් . හැබැයි ශබ්දය ටිකක් අඩුයි . ඒක බලන්න. පැහැදිලි සවුන්ඩ් . පොසොන් පෝදා වෙනුවෙන් අසංක ප්‍රියමන්තගේ,, බුදු බව අත් වෙයි මගේ පුතාට ,,මේ සින්දුව අනිවාර්යයෙන් ඕනේ . ඕනේමයි.අමතක කරන්න එපා . කලොත් සමාවක් නැහැ .

  • @itvchi9042
    @itvchi9042 Год назад

    🔥🔥🔥🔥🔥🔥

  • @AmaradewaKalum-o2m
    @AmaradewaKalum-o2m 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @RuwanRajapaksha-j7j
    @RuwanRajapaksha-j7j Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Podinilame963
    @Podinilame963 Год назад

    ,මා ආදරයකරන පන්සිරිසර් ඔබටදෙවිපිහිටයි

  • @user-sl7k
    @user-sl7k 10 месяцев назад

    _සුසිල් ප්‍රේමරත්න මහතාගේ " ආදරේ මට නෑ කියා... කීවනම් මුළදී ඔයා..." දාන්න._

  • @akwglobelink4339
    @akwglobelink4339 Год назад

    සල්සපුමල් දෙවට දිගේ පිපිලද දුනුකේ ගීතය දෙන්න

  • @suranjigunasena7522
    @suranjigunasena7522 Год назад

    ❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍🌹🌹🌹🌹🌹💘💘💘💘💘💘patta