ado gammak bn gost kellek una nama thawa kolti gammak bn baya hithuna ara ninden nagitta welawenam hina giya oiii gamMak love u brooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
tawa tikak dark unanm baya gatiya wediwenw, storya mulinm pennuwnm... e book eknm supiriyt tibba. ar horn sound eknm aul aa sadde tibba kyl baya wediwenne ne
🔸Script ⭐⭐
🔸Casting and acting ⭐
🔸Videography and Sounds ⭐⭐⭐⭐⭐
Overall rating ⭐⭐⭐
Keep it up 🔥
Thank you brother ❤️❤️
අපේ වැඩේට support එක දෙන ඔයාලා හැමෝටම ස්තූති . මේ වගේ ලස්සන නිර්මාණ තවත් කරගෙන යන්න ඔයාලගේ පුංචි comment එකත් සෑහෙන වටිනවා. අපිට දක්වන සහයෝගයට සහ ආදරයට ගොඩාක් ස්තූති.. ❤️
Kollo set eka niyamata ma raga pala thiyanawa screen play ka supiri background music patta aya parak balanda hithanava niyamai
thank you cristiano ❤️❤️
Thank you ❤️
Supiri kollo part2 eka one kollo
Aniva aniva dennam 😍
Ado supiri machan... lankawe horror up wenawa tharam sathutak thawath na. Digtama kran yaman bn 🖤
අනිව අනිවා වෙනසක් කරන්න කියලා හිතං වැඩේට බැස්සේ . ඒත් ඒකට ඔයාලගේ සප් එක අපිට හැමදාම ඕනේ... ස්තූති ❤❤❤❤
Good job boys 👍❤️
ගොඩක් ලස්සනයි තවත් නිර්මාණ රැසක් කිරීමට මගෙන් සුභ පැතුම්
බොහොම ස්තූති ❤️
Niyamai
Thank you ❤️
Goda brooooo ela ekaaaaaa
❤️❤️❤️❤️
Production quality eka ptta❤ hbi acting wise poddk develop krnm hodi❤
මේකනෙ සෙට් එකම 1 ටයිම් ඇක්ටින් කරේ.. හුරු නෑ ලොකුවට😁 ස්තූති අදහසට 🥰
Wou patta. Good luck tharaha malli
සාර්ථක උත්සහයක්. නියමයි
ස්තූතියි❤️
Super content thawa one broh Maru kiyanna wachana na ❤😮
Thank you bro, aniva twa dennm
Baya hithuna😮
Ehnm echchara
Supiri 🔥💯
ස්තුති 😍
Supper tharu mallii....
Thank you ❤️
Niyamai bro supiri edit digatama katamu suba pathanawa
Thanks broo... දිගටම කරගෙන යන්න ඔයාලගේ support එක ඕනේ....❤️❤️❤️
Aniwa 🍎karala tiyenne
@@travelocityLK thanks ah... ❤️❤️❤️
Good job, wishing you guys to make more videos and reach a very big milestone...
Thank you so much ❤️
ado gammak bn gost kellek una nama thawa kolti gammak bn baya hithuna ara ninden nagitta welawenam hina giya oiii gamMak love u brooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Thank you ❤️
Good job, keep it up!🔥
Thanks, will do! ❤️❤️
Ela ela supire oi ❤️❤️
Thank you thilina aiya ❤️
Aweome. 🤩🤩🤩
❤️❤️❤️❤️
Ela ela 😜
Thank you❤️
අම්මෝ පිස්සු හැදෙනවා සුපිරිම සුපිරියක් ආදරෙයි ඈ❤❤🎉🎉🥵
අහ් එහෙමද . සතුටුයි අපිත් ආදරෙයි ඈ ❤❤❤
Hoda .uhsahayak . Mucik wisistai තවතවත් සාර්ථක wewa
බොහොම ස්තූති ❤️
Awesome keep it up guyz❤️❤️
Thank you ❤️
Niyamayi..🇱🇰 දිගටම කරගෙන යන්න
ස්තූති ❤️
Really you all did a excellent job guys. Best of luck. Keep it up and go ahead. Achieve alot. We expect more and more videos from you.
Thank you so much ❤️❤️❤️❤️ we really appreciate this
Bayauno
😁😁❤️
digatama karagena yamu machan....❤❤❤❤❤❤
අනිවා ❤️
කැමරාකරනයනම් සුපිරි
ස්තූතියි 🙏 ❤️ අපේ තවත් නිර්මාණ තියෙනවා ඒවත් බලන්න .
woh... great work ma boys 😍💯💯
Thank you bro ❤️
වීඩියෝ එක නියමයි ගොඩාක් තාත්වික විදිහට හදලා තිබුනා තවත් මේ වගේ වීඩියෝ එකක් ඕනිමයි squad 261 ❤🎉 ආදරෙයි...
අනිවරෙන් ආයෙත් දවසක මේ වගේ දෙයක් කරනවා ❤️❤️❤️❤️
ලස්සනයි ගොඩක් සුබ පැතුම්
ගොඩක් ස්තූති ❤️
Amazing keep it up guys
Thank you ❤️
Ela bro lassanai
Thank you ❤️
Ape petta wage😫❤️
Me Nuwara
Supiriyatama wade krala thiyenwa. Good luck
Eknma... ❤️❤️❤️
Good Job son 👍
Thank you ❤️
තනියම holman film balala room eken eliyata yanne nathuwa inna man වගේ අය තවත් ඉන්නවද....සුපිරියක්😶🌫️
ස්තූති 😍.
ගොඩක් අය ඇති , එයාලා කියන්න ලැජ්ජයි. 😁
ඔව් නේද
Ptta bn suba pathum
ස්තූති ❤️
Suppa bn
Thank you 🥰
Thawath episode ekak ikmnta ona❤❤jaya wewa hamotama
Thank you... anivren ikmntma dennm.
Good job❤❤
Thank you ❤️
Niyamai machan patta creative
Thanks mcn ❤️
Super 🎉❤
Thanks ❤️
ලංකාවේ දැක්ක සුපිරිම වැඩක් 😍 මට අර පොතේ scene එක පෙන්නනකොට Evil Dead එකයි, හොල්මන පෙන්නනකොට The Ring එකේ හොල්මනවයි මතක් 😱 කොහොම වුනත් සුපිරිම වැඩක් ඈ...❤
බොහොම ස්තූති සහෝ, ගොඩාක් අගයකරනවා ඒ වචන ටික. ❤️❤️❤️
Sira ekanam
❤️❤️
Supiri
ස්තූති
මරු අනෙහ්.. 🥺
Thank you ❤✌️
Good job 👍👍
Thank you ❤
Keep it up brdhs!
Cinamatic 💀🔥
Thank you ❤️
Ft ft move ape kollo weddo
ස්තුති
Ado supiriyak thama ithin ❤️❤️🙏
ස්තූති ❤️❤️
❤️💯💯💯💯👌👌👌
❤️❤️❤️❤️
niyamai e...
Thank you 😍
mamath ekak kara ..heta ude 9ta release karanawa..balala comment ekak danna..
@@pawanella9066 ah ehmd.. hodai neh.. aniva aniva blnnmko... apeth aluth short dilm eka heta RUclips upload krnwa
edit kare mokadda app eka bn..4n eken neda kara kiuwe... gimbal eka mokadda.. lense monawada bn.. ettatama Qulity ekata thiyanawa... poddak kiyannako wisthare
@@pawanella9066 edit krnne Kinemaster mobile app eken.. lense use krnne na.. 4n eke cam eken mai krnne..
❤❤❤
වෙල්ඩන් ගයිස්🥂 කිප් ඉට් අප්❤️🤟🍾🎉️
Thank you ❤️
😘
වැරදික්යනව නෙමෙ තව පොඩිඩක් දෙවල් ඒකතුකරල කොල්ටියට තිබිබ නං හොදටම හොදා අපේ කොල්ලන්ගෙ වැඩක්නෙ අවුලක්නැ❤❤❤❤
මේක අපි අපේ ජීවිතේ හදපු පලවෙනිම short film එක. Filmmaking ගැන කිසිම දැනුමක් නැතුව කලේ මේක. අනිවාර්යයෙන්ම ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරනවා , අගයකරනවා ඔයාගේ අදහසට. ස්තුති. ❤️❤️❤️
Good luck
Thank you 😍
good job
Thank you
Super
Thank you ❤
නියමයි..💯 ඇවල් ඩෙඩ් ෆිල්ම් එකේ කෑලි ටිකකුත් දාල නේද 😄
Film hdata balapu kollek🥰
🔥🔥🔥
❤️❤️❤️❤️❤️
❤️❤️🎉
❤️❤️❤️
Happy😊😮
Thanks ❤️
වංගෙඩිගල වගේ ❤
නැ මේ නුවර
Ammooo😢
😍😍
supper
Thank you
හවස හයට හය හමාරට සෙම්බුවත්තෙ ෆයින්ස් කැලේ ඉදන් ෆිල්ම් එක බලපු අපේ සෙට් එක
මේ සෙම්බුවාවත්ත නෙවෙයි. හැබැයි නුවර...
Ft mcnla ❤❤
ස්තූති ❤️❤️
Ala ala
❤️
ලස්සනයි
Thank you
😍😍😍😍
❤️❤️
❤
❤️❤️
නියම වැඩක් අයියේ ගොඩක් හොදට කරලා තිබුනා.ලස්සනයි patta😍😍😍
Thnks brother ❤️
Ape pathteth tiyenawa oy wage pains kalyk රම්බොඩ නුවරඑළිය pare
Ou lankwe gdak than wla tynwa, api shoot kre nam nuwra thanaka
👍
❤️👍
udauwak onenm kiyanna ayee sup ekaek dennm
අනිවාර්යයෙන්ම , ඒ වචනෙත් ලොකු දෙයක් ❤️❤️❤️
@@squad261byRandika
Sounds wadi
Ehmd Thanks, ilga para aduwen dnm 😍
Full film ekkama karamu ❤
මගෙත් හීනයක් ඒක ❤️❤️❤️
tawa tikak dark unanm baya gatiya wediwenw, storya mulinm pennuwnm... e book eknm supiriyt tibba. ar horn sound eknm aul aa sadde tibba kyl baya wediwenne ne
Thanks for the comment .❤️✌️මේක අපි අපේ ජීවිතේට කරපු මුල්ම ෆිල්ම් එක. හැම දේම කරේ ෆෝන් එකකින්. අපි කොහෙන්වත් film making ඉගෙන ගත්තෙ නෑ .ස්තුතියි අපේ අඩුපාඩු අපිට කියලා දුන්නට. ඔයාලගේ කමෙන්ට් වලින් තමයි අපි අපේ දේවල් හදාගන්නෙ ❤️❤️
@@squad261byRandika ehenm ettatm supiri ayye, 4n eken ohoma effect ekk gtt kynne maru niyami. mn kiwe mt hithuna deyk koma unat ettatm ape comen watinw oylt ek terum gtta tnk. jaya
👋👋👋🇧🇷🇧🇷🇧🇷
❤️thank you
ඔහොමම ටිකක් වැඩි කරලා ෆුල් මූවි එකක් ගහමු.
අනිවා අනිවා... ඉස්සරහට ලොකු වැඩක් කරමු 🔥❤
මෙක විතරද තියෙන්නෙ මෙකෙ තව කොටසක් තියෙනවද ඒක කවද්ද දාන්නෙ
හරියටම දවසක් කියන්න බෑ. ඉක්මනටම දානවා.
😂😂
Allen k s l gen awe
😄මරු
Supari pari aaaa
Thank you ❤
අවුලක් නෑ හොදයි
එහෙනම් එල..❤️✌️
Ane danna ekkenek meke nama kiyannako 🙃
Channel ekda?
හොදයි . Music වලට ගොඩාක් බය හිතුනා. කතාවත් හොදයි ❤️
ස්තූති 😍
ලංකාවෙ වැඩේට හොඳ ලස්සන කැළයක් තිබ්බෙම නැද්ද මුන්ට රට කැළයක් වගේ එකක ගිහිං රඟන්නෙ දාගෙන😕
🤣🤣🤣 ඉතිං මේක ලංකාවේ කැලයක් තමයි නේ
Ade English horror wage
Ou ehm thmai 🥰
😂
🫣
කිසිම තේරුමක් නැති විකාර ෆිල්ම් එකක් මොකක්ද මේ
Description එක කියවලා බලන්නකෝ. කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැතුව කරපු ෆිල්ම් එකක් මේක. ඉතිං එහෙම අය කරපු දෙයක් හැටියට හිතන්න පොඩි හරි හොදක් කියන්න හිතෙයි ඔයාට.
ස්තූති.
ඔහිය නේද මේ❤
නෑ මේ නුවර තැනක්
@@squad261byRandika නුවර තමා තියෙන්නේ ඔයි පැත්තට කියනන්නේ ඔහිය කියලානේ 😂
@@sltiktokhaters5913 මේ තැන අපේ ගෙවල් වලට කිට්ටු තැනක්. ඔහියත් මේ වගේ. මේ වගේ කැලෑ ගොඩක් නුවර තියනවා..
Ado...eka nm dila thiyanawa balankota ege mail kelin wenna..next generation film ❤
Thank you ashan aiyaaa....❤️❤️❤️
Super
Thanks
Super....
Thank you ❤️
❤❤❤
❤️❤️
❤
❤️