දවසින් මිනිසුන් 35ක් අවසන් ගමන් යැවූ තරුණයා | Martin Bryant Life Story |

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 76

  • @nilanthalakmal593
    @nilanthalakmal593 2 года назад +2

    දෙමව්පියෝ මෙයිට වඩා තමන්ගෙ දරුවන් ගැන හොයන්න බලන්න ඕන.. පොඩි දේකින් උනත් දරුවන්ව තේරුම් ගන්න මේ අදටත් හෙටටත් මුලු මහත් සමාජයටත් ලෝකේටම හොද පාඩම්.. නියමයි.. සුභ පැතුම්

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 года назад +26

    මානසික ලෙඩක් තියන ළමයෙක්ට වායු රයිෆලයක් අරන් දුන්න දෙමාපියන්ට වෙඩි තියන්න ඕනේ ඔක්කොටම කලින් 🙂

    • @yasas-l2e
      @yasas-l2e 2 года назад

      එක වරදක් නැ

    • @tharindurupasingha362
      @tharindurupasingha362 2 года назад +1

      @@yasas-l2e උඹත් ඒ වගේ පිස්සෙක් නේද 🙃

  • @waruna35
    @waruna35 2 года назад +16

    සියලු සත්වයෝ නිදුක් වේවා..😥😥

  • @-Society
    @-Society 2 года назад +15

    පව්. කිසිම කෙනෙකුට ඉබේම මානසික රෝග හැදෙන්නෙ නෑ.... ඒකට ලොකු හේතුවක් ඇති. 😔

  • @raplover9233
    @raplover9233 2 года назад +7

    Joker ගේ කතාව වගේ😔💔
    මුලින්ම මිනිස්සු එක්ක හිතවත් වෙන්න යනවා! එතනින් Reject වෙනවා! ඊටපස්සෙ මුළු මහත් සමාජේ ගැනම වෛරයක් හටගෙන පළි ගන්නවා! එක් පැත්තකින් සාධාරණයි! අනිත් පැත්තෙන් අසාධාරණයී! හරියට කාසියක් වගේ! පැති දෙකයි!!

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 2 года назад +6

    අන්තරෙ වෙනුරයි ත්‍රීමායි ගැන විඩියෝ එකක් ඕනෙ

  • @user-oj9lv7nm5i
    @user-oj9lv7nm5i 2 года назад +9

    වැදගත් වීඩියෝ එකක්.🤘

  • @lostofmagic996
    @lostofmagic996 2 года назад +31

    ඒ මනුසයට මානසික ප්‍රතිකාර කරා නම් මෙහෙම ලොකු විනාශයක් සිදු නොවීමට ඉඩ තිබුනා 😔

    • @freshguide7827
      @freshguide7827 2 года назад +2

      Aniwaren

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 года назад +2

      අනික මරු තාත්තා.....
      14 උපන්දිනයට තුවක්කුවක් අරන් දීලා තියෙන්නෙත්.....

    • @lostofmagic996
      @lostofmagic996 2 года назад

      @@dileesharabasnayake6881 ඔව්

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 года назад +2

    සුපිරි විඩියෝ එකක් ❤️❤️❤️❤️❤️🙏🙏

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 года назад +1

    ලස්සනයි අයියා

  • @sllanka4146
    @sllanka4146 2 года назад +12

    සමාජය විසින්මයි මොහුව මේ තත්වයට ඇදලා දාලා තියෙන්නේ..

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 года назад +2

      එයාගෙ මානසික රෝගයට හරියට ප්‍රතිකාර කළා නම් ඔහොම දෙයක් නොවෙන්න තිබුණා.....

  • @hasiWills1021
    @hasiWills1021 2 года назад +8

    ඕස්ට්‍රෙලියාවෙ වගේ ලංකාවෙ ත් නීති සම්පාදනය වෙනවනම් රට ගැන හිතලා. මේ රටත් ලෝකෙ අංක එකේ රටක් වෙනව අනිවාර්යයෙන්ම.

    • @NIMA_GAMING-FF
      @NIMA_GAMING-FF 2 года назад

      ද්ඇන් ගෝටා කාල

  • @harshana3629
    @harshana3629 2 года назад +6

    Watapita ayye elon musk ගෙ විඩියො එකක් දෙන්නකො

    • @lostofmagic996
      @lostofmagic996 2 года назад

      Elon musk gana kalin video ekak kalane

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 года назад

      අනෙ මේ ඔය පුටින් වන්දනාවයි මස්ක් වන්දනාවයි මතක් කරන්ට එපා ඈ

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 2 года назад +31

    අන්තරේ ත්‍රිමා ගැන video එකක් ඕනි ❤️

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 2 года назад +3

      එයාව මැරුවෙ කවුද කියල දන්නවද? මං ටික කාලෙක ඉඳන් හොයනවා

    • @lostofmagic996
      @lostofmagic996 2 года назад +1

      ඒ කව්ද🤔

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 2 года назад +1

      @@lostofmagic996 ත්‍රිමා විතාරණ ගැන දන්නැද්ද

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 года назад +5

      @@mrbhanaka-3856 R ප්‍රේමදාස .සජියා ගෙ තාත්තා ගෙ මිලිටරි ජුන්ඩා වෙ උන්.

    • @sam.6639
      @sam.6639 2 года назад +2

      eka mona hipatuwekda? e balla nisa nidahase degree ekak ganna thibba kee denekuta eka bari unada

  • @danujajayasuriya1710
    @danujajayasuriya1710 2 года назад +2

    ඕස්ට්‍රේලියාව මහද්වීපයක් දූපතක් නෙවේ

  • @thiwankasavinda6226
    @thiwankasavinda6226 2 года назад +3

    අපිට බැරි වෙයිද මූව ගෙන්නගෙන,පාර්ලිමේන්තුව පෙන්නන්න එක්කන් යන්න 🙂

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 года назад +2

    සිරියල් කිලර්ලා ගැන ඔනේ

  • @punisher5982
    @punisher5982 2 года назад

    නියමයි 👍

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 года назад

    පට්ට

  • @nilupulweerasinghe592
    @nilupulweerasinghe592 2 года назад +5

  • @ගින්නෙඉන්නචීස්කෑල්ල

    අංගුලිමාල ලයිට් මානසික රෝගවල දරුනුකම😥

  • @malithvidushan8380
    @malithvidushan8380 2 года назад +9

    පාස්කු ප්‍රහාරය පිළිබඳ video එකක් ඕන aiye

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 года назад +3

      Ai mu CIA eke kiyala hithuvada tho

    • @imeshakash8022
      @imeshakash8022 2 года назад +1

      @@johnwi-l_l-iamsf3763 🙏🙏🙏😂😂😂 සැර වැඩිද මන්දා නෙ

    • @quranthehandbookofterroris986
      @quranthehandbookofterroris986 2 года назад +4

      කාදිනල් ඒකෙ මහ මොළ කාරයන්ගෙන් එක්කෙනෙක් වෙන්න ඕන. ඒකනෙ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් හානි සිද්ධ වුණේ. කිසිම පූජකවරයෙක්ට මුකුත් වුණේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැනගෙන හිටියා කියලා හිතන්නත් පුළුවන්. එතකොට කාදිනල් කිව්වේ පාප් තනතුරට පත් වීම එයාගේ බලාපොරොත්තුව කියලා. මේ සිද්ධියෙන් පස්සේ බෞද්ධ අය පවා කාදිනල්ට support කළා. කලින් ශත පහකටවත් ගණන් ගත්තේ නැති කාදිනල් වගේ අයට ලොකු බලයක් මේ බෞද්ධ රට ඇතුළේ ලැබුණා. ලෝකයේම අවධානය දිනාගත්තා. වැඩිය ඕන නෑ නන්දසේනලාව බලයට ගේන්න කාදිනල් සෑහෙන කඩේ ගිය කෙනෙක් කියලා මතකනේ. කාදිනල් කරන්නෙ පාප් තනතුරට අවශ්‍ය සුදුසුකම් සපුරන එක. ඒ තනතුරට පත් වුණොත් මේ රටේ ඔවුන්ගේ බලය ලේසියෙන්ම පතුරවන්න පුළුවන්. දැන් ඔන්න සාමාන්‍ය මිනිස්සු රටේ ජීවත් වෙන්න අවශ්‍ය මූලික පහසුකම් වත් සපයන්නේ නැති හොර තක්කඩි දේශපාලනයට විරුද්ධව පටන් ගත්ත අරගලයට සම්බන්ධ වෙලා ඒකට ආගම ඇතුළු කරලා අරගලයත් ක්‍රිස්තියානිකරණය කළා මදිවට ආණ්ඩු විරෝධී අරගලය අස්සේ බෞද්ධ විරෝධී අරගලයක් ක්‍රියාත්මක කරනවා. 😁👍

    • @imeshakash8022
      @imeshakash8022 2 года назад +6

      @@quranthehandbookofterroris986 අඩේ මට ඒක හිතුනෙම නෑ නෙ 🙄🙄

    • @lahirudilshan3087
      @lahirudilshan3087 2 года назад +1

      @@quranthehandbookofterroris986 😂🖕

  • @wcgamini9135
    @wcgamini9135 2 года назад +4

    Manasiks ragayakin pelunanam ohuta sira danduwam dunne kohomada

    • @lostofmagic996
      @lostofmagic996 2 года назад +1

      ඔව් ඒක තමයි මාත් හිතුවෙ 🤔

  • @lvekavvi3077
    @lvekavvi3077 2 года назад +11

    ඔස්ටෙිලියාව⁣ට බෝට්ටු වෙින් යනවා මම 😂💔

  • @rozzpolitv
    @rozzpolitv 2 года назад

    ඔස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

  • @nipunasriyananda5733
    @nipunasriyananda5733 2 года назад

    ඒ මනුස්සය පව්

  • @avishkad1701
    @avishkad1701 2 года назад +3

    👍😚🔥

  • @manojdilshan6776
    @manojdilshan6776 2 года назад +3

    👍👍👍👍👍

  • @ටිකි123
    @ටිකි123 2 года назад +3

    😎

  • @haseebahaseeba4518
    @haseebahaseeba4518 Год назад

    මටත් කඋරුත් යාලූවො නෙ😢

  • @isurugamage2436
    @isurugamage2436 2 года назад

    Ooke film ekak aawa
    Nitram

  • @hasithkethaka3331
    @hasithkethaka3331 2 года назад +4

    ඉරාක යුද්දෙ ගැන කියන්න

  • @manjuwelikala8275
    @manjuwelikala8275 2 года назад +2

    🌺🌺🌺🌺🌺

  • @isurusan6
    @isurusan6 2 года назад

    සහරාන් lite version

  • @pasansenarath5990
    @pasansenarath5990 2 года назад

    Dexter tv series eke tiyenneth me wagema siddiyak

  • @swarnaswarna8083
    @swarnaswarna8083 2 года назад

    😭😭😭😭😭😭😭😭😭😭

  • @tcp8674
    @tcp8674 2 года назад +4

    😶

  • @crazytharu6417
    @crazytharu6417 2 года назад +4

    😕😕😕😕

  • @gimhantv8154
    @gimhantv8154 2 года назад

    ඔහුව සිර කරලා තියෙන එක වැරදි මක්ද යත් ඔහු මානසික ලෙඩකින් පෙලීමයි එම නිසා ඔහුට බෙහෙත් ලබා දීමයි සිදුකල යුත්තෙ

  • @hirushikagodagama108
    @hirushikagodagama108 2 года назад +2

    Real life joker

  • @avishkad1701
    @avishkad1701 2 года назад +3

    👍🔥😚