සුපිරි නළුවෝ රජ කරන නගරයේ අඳුරු පතිකඩ | Hidden Story Of Miami City |

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 189

  • @notethink6315
    @notethink6315 2 года назад +29

    Philadelphia zombie town ගැන video එකක් කරන්න. ඇමරිකාව ගැන දැනගන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි.

    • @induwarasandaruwan7191
      @induwarasandaruwan7191 2 года назад +1

      Aniwa 👍👍

    • @sharminiovitigama9487
      @sharminiovitigama9487 2 года назад

      @@induwarasandaruwan7191 CB by

    • @artking3419
      @artking3419 2 года назад +2

      මාත් සෑහෙන්න හොයනව philadelphia ගැන විස්තර සිංහලෙන් නමුත් තාම නෑ පුලුවන්නම් ඒගැන වීඩියෝ එකක් කරන්න මේ චැනල් එකෙන්

  • @jasonranaweera3630
    @jasonranaweera3630 2 года назад +19

    ඇමරිකාවට විතරක් පොදු දෙයක් නෙවෙයි කලු වලාවක් තියෙනවා කියන එක...ඕනම රටක ඉන්නේ මිනිස්සු කියලා අමතක කරන්න එපා. සොදුරුකමත් මිනිසා රුදුරුකමත් මිනිසාමයි...

  • @lostofmagic996
    @lostofmagic996 2 года назад +12

    නියමයි 👍✌️

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 2 года назад +13

    හොද සහ නරක එක් රේකාවකින් වෙන්උන තැනක්

  • @0wassana0
    @0wassana0 2 года назад +12

    🇱🇰 දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති එකතුවක video එකක් ඔිණි අනිවාර්යයෙන් ම ❤ 🇱🇰

  • @ttw2851
    @ttw2851 2 года назад +2

    කොල්ලගේ film එක බලන්නෙපැයි. ගැම්මක් තමා ඉතිං. [Top Gun- Maverick]

  • @anandajayarathna4440
    @anandajayarathna4440 2 года назад +1

    Wata pita harima lassanai 💖😉😉😉😉😉

  • @steminanusas5233
    @steminanusas5233 2 года назад +12

    මොලේ තියෙනව නම් සල්ලි තියෙනවා නම් , මියාමි, චිකාගෝ , නිව්යෝක් , ෆිල ඩෙල්ෆියා , ලාස් වේගාස් , ලොස් ඇන්ජලීස් , සැන් ෆ්‍රැන්සිස්කෝ , සියැටල් සුර පුරයන් 🔥🔥🔥🔥❤️‍🔥🔥❤️❤️❤️❤️
    හැබැයි ජීවත් වෙන්න නිව්යෝක් , ලොස් ඇන්ජලීස් , සැන් ෆ්‍රැන්සිස්කෝ , බොස්ටන් , බෆලෝ හොදයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🔥🔥🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

    • @VIHANGAHERATH007
      @VIHANGAHERATH007 2 года назад +1

      San Diago, San Jose wlth crime rate eka adui

    • @steminanusas5233
      @steminanusas5233 2 года назад

      @@VIHANGAHERATH007 ඔය නගර දෙක අමතක උනා , සැන් ෆ්‍රැන්සිස්කෝ වලට වඩා සැන් ඩියාගො ගොඩක් හොදයි කැලිෆෝනියා ප්‍රාන්තයේ 🇺🇸

  • @Noname4YT2
    @Noname4YT2 10 месяцев назад +1

    Lankawa hoadai yakunee 🇱🇰🔥

  • @achiid
    @achiid 2 года назад +10

    Aniwaryen yannama hithan inna city ekak ❤️🇺🇸

  • @mewanpravishka2083
    @mewanpravishka2083 2 года назад

    watapita moko kiyanne අභිරහස් katha tikak demuda....watapita ❤
    watapita ❤
    watapita ❤

  • @senuacademytrending5579
    @senuacademytrending5579 2 года назад +2

    Niyama video ekak ayye..❤️‍🩹❤️‍🩹💯💯💯🙏🙏

  • @SonalDilmith281
    @SonalDilmith281 2 года назад +19

    ආර්ථික වශයෙන් දියුණු ඇමෙරිකාව...😄❤
    සමාජීය වශයෙන් පිරිහුණු ඇමෙරිකාව...🙁💔

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 года назад +17

      America ව ලංකාවට වඩා ඔය දෙකෙන්ම දියුණුයි

    • @kithmalrathnayakeiaidan8944
      @kithmalrathnayakeiaidan8944 2 года назад +17

      America වල හැමතැනම ඔහොම නැ pago 😂🤦‍♂️...

    • @SonalDilmith281
      @SonalDilmith281 2 года назад +8

      @@kithmalrathnayakeiaidan8944 හැමතැනම ඔහොමයි කියලා කවුද කිව්වේ😹💔? ටෙක්සාස් වගේ පැති වල කොච්චර ඔය වගේ දේවල් වෙනවාද😒? ආර්ථිකය, යුධ බලය, තාක්ෂණය, දේශපාලනය ඒ අතින් කොච්චර දියුණුද අපිට වඩා.😂

    • @SonalDilmith281
      @SonalDilmith281 2 года назад

      @@youaremyverycutegirlfriend3679 ඔව් 😞💔

    • @jesayt1470
      @jesayt1470 2 года назад

      @@kithmalrathnayakeiaidan8944 ඇමරිකවෙ පිලිඩෙල්ෆියා වල ඉන්න ගෙයක් නැතිව පරෙ කුඩු ගහන මිනිසුන් දැක තිබෙද? ඇමරිකව පෙන්න තියන තරන් එක්සෙසත් රටක් නොවෙයි☸🚩

  • @sudamrukshan6555
    @sudamrukshan6555 2 года назад +2

    ඔන්න ඕකයි ධනවාදය කියන්නේ

  • @jani__ashh1201
    @jani__ashh1201 2 года назад +1

    ඉතාලි නාපෝලි ගැන ඕනි

  • @tronesaler9677
    @tronesaler9677 2 года назад +1

    'International love' sinduweth miami gena kiyanne🔥😎

  • @udarachinthaka3886
    @udarachinthaka3886 2 года назад

    Shutup and bounce සිංදුව බලන්න.....

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 года назад

    ලස්සනයි අයියා

  • @harithagimhana1533
    @harithagimhana1533 2 года назад +7

    chicago city එක Miami City එකට වැඩිය හොදිද?

    • @tajikayashodakodagoda2882
      @tajikayashodakodagoda2882 2 года назад +5

      Hollywood city ne Los Angeles

    • @steminanusas5233
      @steminanusas5233 2 года назад +3

      මියාමිවලට වඩා හොද නෑ
      ඒත් සල්ලි තියෙනවා නම් මොලේ තියෙනවා නම් ඕවා ඔක්කොම සූපිරියි 🔥🔥🔥🔥🔥

    • @kavishkau
      @kavishkau 2 года назад

      @@steminanusas5233 aniwa

  • @shainjay9424
    @shainjay9424 2 года назад +8

    මෙහෙමයි ඉතිම්, ඔච්චරටම වද හින්සා ගාතන වලට කැමති නැත්තම් වෙන state එකකට යන්න පුළුවන් නෙහ්. මොකද us කියන්නෙ අපේ රට වගේ 100 ගුනයකටත් වඩා ලොකු රටක්. කොහොමත් ප්‍රධාන cities වල ඔය වගේ දේවල් වැඩියි තමයි. හැබැයි අනිත් සාමාන්‍ය නගර වල ඕව ගොඩක් අඩුයි. Philadelphia වල kensington avenue එක බලන්නකො. Miami තව හොදයි. අනිත් එක ඔය job නැති කතාවනම් බොරුවක්. ඕන තරම් jobs තියෙනව. හැබැයි ගොඩක් උන් එහෙම job කරන්නෙ නැහැ උන් කම්මැලියි.

    • @evienleema101
      @evienleema101 2 года назад

      පලයන් බන් එහෙම තැනින් තැනට මාරු වෙන්න පට්ට ගානක් යනවා...උබ නිකන් ඇමරිකාවේ ඉන්නව වගේ පොර ටෝක් දෙන්න එපා බන්...අනික එහේ ලිවින් කොස්ට් එක වැඩි...පඩිය එහෙමත් අඩුයි... හොද පඩියක් ගන්න අපේ වගේ බෑන්ක් එකක වගේ ඔෆිස් වර්ක් වලට ජොයින් වෙන්නත් අඩුම මාස්ටර්ස් එකක් තියෙන්න ඕනේ ...බොරු ගහන්න එපා බන් හරකෙක් වගේ

  • @SAN_1810
    @SAN_1810 2 года назад +12

    Usa tikak venas ratak prashna thibunath mulinma lokayata awashya technology eka hoya ganne usa 🇺🇲🇺🇲🇺🇲🇺🇲💯💯💖❤

    • @movie19777
      @movie19777 2 года назад +3

      ජර්මනිය බන් ටෙක්නොලජිය යුද්ධයට පවිච්චි කරෙ

    • @imeshakash8022
      @imeshakash8022 2 года назад +3

      @@movie19777 ඔව් අර හිට්ලර් අයිය හිටපු කාලෙ නෙ ☹️

    • @movie19777
      @movie19777 2 года назад +3

      @@imeshakash8022 ඔව් හිට්ලර් යුද්ධය කරාට එයා හින්දා තමා ඇමරිකාව රුසියාව අතර උනත් සිතල යුද්ධයක් ඇති වුනෙ නැත්තම් අවුරුද 200-300 විතර තාක්ෂණය අතින් ලොකෙ පස්සෙ තියෙන්නෙ

    • @imeshakash8022
      @imeshakash8022 2 года назад +3

      @@movie19777 ඔව් මට මතක විදියට න්‍යෂ්ටික බලය ගැන මුලින්ම හොයාගත්තෙත් හිට්ලර් ගෙ කාලෙ ජර්මනියේ හිටපු කෙනෙක් නෙ

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 года назад +1

      Vel balala form vena ponnayek 😂 ..

  • @rashannirmal3256
    @rashannirmal3256 2 года назад +15

    GTA vice city ගහපු අය දන්නවා miami ගැන 🔥

    • @KM-rk5jv
      @KM-rk5jv 2 года назад +4

      Eke tynne Miami da ban ?🤔

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 года назад +6

      😂,eeka tami ,thopi americava gena hitan inne game gahala , ammo itn 😂

    • @rashannirmal3256
      @rashannirmal3256 2 года назад +2

      @@KM-rk5jv ow bn

    • @haseemashgar3539
      @haseemashgar3539 2 года назад +1

      Uba q we hinda thama ban mamath dan dannea........ Mea video eka balana kotama hituwa thamai

    • @rashannirmal3256
      @rashannirmal3256 2 года назад +1

      @@haseemashgar3539 🙂👍

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 года назад +2

    ඇති නැති පරතරය .. මිහිපිට දිව්‍ය ලෝකයක් සහ අපායක් එකම තැන..

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 года назад

    මියාමි ( අපරාධ නගරය )

  • @KalanaMahesh
    @KalanaMahesh 2 месяца назад

    Yatahrthaya

  • @nishanruvee7501
    @nishanruvee7501 2 года назад +1

    💪💪

  • @bossexperiment6398
    @bossexperiment6398 2 года назад +7

    ඔච්චර සල්ලි තියෙන ඇමෙරිකාවට ඔය මියාමි නගරයෙ ප්‍රස්න විසදගන්න බැරි ද නැත්තං විසදන්නෙ නැද්ද කොහෙද....පව් බන් 😅😂🙈

    • @darkstar5706
      @darkstar5706 2 года назад

      ඇමරිකාවෙ සල්ලි තියෙනො ලෝකෙ වැඩිම බිලියනපතින් ඉන්නෙ එහේ ඒගොල්ලොන්ගෙන් ඇමරිකාවට අදික මුදලක් එනෝ. ඕවයි අපරාද වෙන්න ප්‍රදාන හේතුව වර්නභේදවාදය.ඒක හැම රටකට පොදුයි. තව එකක් තුවක්කු. ඕන කෙනෙක්ට කිසිම අවුලක් නැතුව තුවක්කු ගන්න පුලුවන්

    • @nothernlight5354
      @nothernlight5354 2 года назад

      Ow

    • @naminduthiwanka1623
      @naminduthiwanka1623 2 года назад +1

      ලෝකයේ ප්‍රශ්නවලට ඇගිලි නොගහා ඉන්න බෑනේ ඇමරිකාවට.ඒක උන්ගේ පූරුද්දනේ.ඒ සල්ලිවලි මුළු ලෝකයම වුනත් දියුණු කරහැකි.

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 Год назад

      un mahalokuwata anith ratawal ekka yudda karanawa. eth usa wala homeless kattiya innawa million ganak. eka wisadaganna baha unta. api patta kiyala hithuwata ehe tikak duppath minihekta jeewath wenna patta amaru ratak. australia nattan europe ratawal wala oya tharamma prashna na. new york,las vegas, LA wage nagara wala poverty percentage eka pattama wadi

  • @darkstar5706
    @darkstar5706 2 года назад

    Bad boys බැලුවම ඕකෙ පාතාලය පේනෝ

  • @KavishkaSBandara
    @KavishkaSBandara 2 года назад +8

    ලංකාව තව හොඳයි වගේ ( ටිකක් ඉස්සර හැබැයි)

  • @awishkaheshan615
    @awishkaheshan615 2 года назад +4

    මෙවගෙ vedio දාන්න දෙශපාලන vedios දාන්න එපා අපිට වැදගත් දැනුමඉ

  • @malithvidushan8380
    @malithvidushan8380 2 года назад +7

    ඉතින් ඇමරිකාව දියුනුද?

    • @gihanmadusanka9922
      @gihanmadusanka9922 2 года назад +7

      එක්සත් ජනපදය 2020 දී පෘථිවියේ ධනවත්ම සංවර්ධිත රට වූ අතර මුළු දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 20.95 කි.

    • @cris1746
      @cris1746 2 года назад +4

      Nathuva yako 🤣🤣

    • @anuhasbuddhika4883
      @anuhasbuddhika4883 2 года назад +3

      නෑ බන් ඊට වැඩිට ලන්කාව දියුනුයි😂

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 2 года назад +2

      @@gihanmadusanka9922 diyunuwa manina oya prathamika kramaya nisa manussa jathiya nodiyunu wemin yanawa

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 2 года назад +2

      @@anuhasbuddhika4883 diyunuwa maninne salli walinda😂

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 года назад

    👍👍👍👍👍

  • @mr.isurusthennakoon3853
    @mr.isurusthennakoon3853 2 года назад

    Gta sanandreass wala tiyenneth miami thama

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 2 года назад +1

    ❤️🤟

  • @Badass_Ent
    @Badass_Ent 2 месяца назад

    සල්ලි තමයි ඕන 😈

  • @sriamarasinghe5902
    @sriamarasinghe5902 2 года назад +1

    I know Miami beautiful one said and dangerous, poverty and crime in one said

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @avishkad1701
    @avishkad1701 2 года назад

    👍💪🔥♥️

  • @sajithcolombage
    @sajithcolombage 2 года назад

    Meheth ese weemata boho ida etha.

  • @wasanthkumar4209
    @wasanthkumar4209 2 года назад +1

    මගෙ යුටිබය බල න්නකො

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 2 года назад +2

    ඒ ඇමෙරිකාවේ හැටි සල්ලි තියෙනවා නම් ඒයාලට ඕන දෙයක් කරන්න පුලුවන්.එහෙම ජිවත් බැරි දුප්පත් මිනිස්සු කලු ජාතිකයන්ට ඕවා හීන.

    • @darkstar5706
      @darkstar5706 2 года назад +1

      සල්ලි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ ඇමරිකාවේ තුවක්කු ඕන කෙනෙක්ට ගන්න පුලුවන් නීතියෙනුත් අවුලක් නැස් 😕

    • @nevergiveup2734
      @nevergiveup2734 2 года назад +2

      දුප්පත් කියන්නේ මනුස්සයාගේ වරද, රටේ වරද නෙවෙයි

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 2 года назад +1

      @@darkstar5706 ඒකනේ

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 2 года назад +1

      @@nevergiveup2734 ඇමෙරිකාවේ ළඟම තියෙන කියුබාවේ එහෙම නෑනේ

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 2 года назад

    ඉදිරියේදී ලංකාව මේවගේ වේද

  • @Badass_Ent
    @Badass_Ent 2 месяца назад

    💙😈

  • @dameprasa4614
    @dameprasa4614 2 года назад +1

    මහත්තයෝ ලංකාවෙත් එහෙත් අතර ඇති වෙනස මොකද්ද මං හිතන්නේ ලංකාවට වැඩිය හොඳ ඇති කියලා

  • @thilinadimuthu8926
    @thilinadimuthu8926 2 года назад

    GTA

  • @lostofmagic996
    @lostofmagic996 2 года назад +7

    දියුණු රටක් වීමට නම් HIV වගේ රෝග තුරන් කරන්න ඕනි ඒත් ඇමරිකාවේ ඒ නගරයේ තියෙනව එතකට usa දියුණු රටක් කියන්නෙ කොහොමද

    • @kithmalrathnayakeiaidan8944
      @kithmalrathnayakeiaidan8944 2 года назад +7

      Economy, Military, Technology, Politics වලින් ගොඩක් දියුණුයි බං

    • @lostofmagic996
      @lostofmagic996 2 года назад +5

      @@kithmalrathnayakeiaidan8944 සෞක්‍ය අංශයෙන් දියුණුවක් නෑ ඒත්

    • @movie19777
      @movie19777 2 года назад +2

      සීරා මෙහෙ උන්ගෙ හැසිරීමනම් අප්පිරියයි

    • @lostofmagic996
      @lostofmagic996 2 года назад +2

      @Lonely Shadow ඒක තමයි මෝඩයෝ කියන්නෙ ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා අනික හරකෝ මං කිව්වෙ නැනෙ ලංකාවේ HIV නැ කියලා

    • @steminanusas5233
      @steminanusas5233 2 года назад

      HIV කියන්නේ අපිට ප්‍රශ්නයක් උනාට ඒක ඇමරිකාවට ප්‍රශ්නයක් නෙමෙයි , ඇමරිකාව හදන්නෙ තමන්ගෙ ජනගහනය වැඩි කර ගන්න , ඇමරිකාව කියන්නේ කොහොමත් දියුණුම රටක් , සෞඛ්‍ය අංශෙත් ගොඩක් දියුණුයි , උබලා හිතන්න එපා ඇමරිකාවේ කොරෝනා කාලෙ තොගයක් මැරුනේ දියුණු නැති හින්දා කියලා
      ඒක කලේ ඇමරිකාවේ වයසක ජනගහනය අඩු කරන්න

  • @kithsarachanuka1769
    @kithsarachanuka1769 2 года назад

    Gta vic cty

  • @SKYLINE-xp2nt
    @SKYLINE-xp2nt 2 года назад +1

    Bubuammo

  • @thanushkamanju
    @thanushkamanju 2 года назад

    ලංකාව හොදයි වගේ 😁😄

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 2 года назад +5

    mulu amaricawatama oya miyami wala aduru paththa wage winasha wela yanna ona

    • @dayansanjeewa287
      @dayansanjeewa287 2 года назад +10

      මොලේ කලදක් වත් නැති, ඔහේ කටට එන දෙයක් වාචාල විදියට කියවන බූරුවෙක් තමයි මේ ඉන්නේ..පොර වෙන්න මේ වගේ තැන් වල ඔහේ කමෙන්ට් දාල වැඩක් නෑ.තේරුමක් ඇති දෙයක් කියවපන් නැතිනම් ඔහේ කට වහගෙන පාඩුවෙ ඉදපං.පව් මේ වගේ කාලකන්නි,උබ මොකෙක් උනත්,කොයි වයසෙ උනත් තනියම හිතලා බලපං උබටම තේරෙයි උබ මහ පඩත්තර මී හරකෙක් කියලා..😥

    • @SAN_1810
      @SAN_1810 2 года назад +4

      Oyata pissuda😡😡😡

    • @SAN_1810
      @SAN_1810 2 года назад +3

      Oya ada oya comment danne usa nisa🇺🇲🇺🇲🇺🇲

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 2 года назад +5

      @@SAN_1810 පල යන්න නපුංසක වේසි

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 2 года назад +1

      @@SAN_1810 අනේ නෑ , ඇමරිකන් හුත්තිගෙ පුතාල ඕක හොයාගත්තෙ නැතත් චීනය මේව හොයා ගන්නව, උබත් මේ නගරෙ ලිංගික ශ්‍රමිකයෙක්ද නරි මූසලයෝ

  • @nike-yk1fo
    @nike-yk1fo 2 года назад +14

    උබ ඔය පුටින් ගූ වුන නිසා ඇමරිකාවත් එක්ක තියන තරහට හදන වීඩියෝ. කලිනුත් දාලා තිබ්බා ඔහොම. ඇත්තටම උබට පිස්සුද බන්

    • @kithmalrathnayakeiaidan8944
      @kithmalrathnayakeiaidan8944 2 года назад +7

      උඹ මෝඩයෙක් කියලා හිතන්න එපා බන් 😂🤦‍♂️.... මේ comment එක දැක්කම බලන අයට නිකන්ම තේරෙනො උඹ මෝඩයෙක් කියලා 😂

    • @s.manmina3791
      @s.manmina3791 2 года назад +4

      @@kithmalrathnayakeiaidan8944 ඕකා හිතන් ඉන්නෙ අමරිකාවේ minuteman missile එකට ගහන්න missile නෑ කියල 😂😂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 года назад +2

      Amme , ai dn ooka boruvath kiyapnko vesige putho 😂, americave vel balala form vena ponnayo 😂 , yako ooka tami americave aththa 😂, ubalata itn ganikavo innava kivvoth aaya monavada ne oone 😂

    • @nike-yk1fo
      @nike-yk1fo 2 года назад +3

      @@johnwi-l_l-iamsf3763 ලොල්

    • @nike-yk1fo
      @nike-yk1fo 2 года назад +3

      @@s.manmina3791 අම්මෝ මෙන්න පුටින්ගේ හෙළුව වහන එකා හැමතැනකටම මූ එනවා🤮 කියපන්කෝ උබේ පුටින් තාත්තා හදපු minitman 3 එකට ගහන missile එක පුටින්ගේ ශුක්‍රානු වලින්ද යන්නේ

  • @jesayt1470
    @jesayt1470 2 года назад +20

    සැමදෙනාට එකලෙස තිබිය යුතුයි ☭🚩 දනවාදය බිදදැමිය යුතුමයි

  • @damn7502
    @damn7502 2 года назад +2

    😂මහලොකුවට මානවහිමිකම් ගැන කතා කරන රටක්😹

  • @punisher5982
    @punisher5982 2 года назад +5

    නියමයි 👍