ජනාධිපති අනුරට එන අභියෝග | Balana Kapolla | EP:38
HTML-код
- Опубликовано: 19 ноя 2024
- පාඨලීගෙ ගණන් හැදිල්ල | රනිල්ගේ උගුල් | අනුරට පුළුවන්ද? | සජිත් ද හෙණේ | T20 වගේ ජනාධිපතිවරණෙ
#anurakumaradissanayake #election2024 #BalanaKapolla #ravishaandyamil #politicalpodcast #srilankanpolitics #akd #npp #malimawa #sajithpremadasa #SJB #ranilwickremesinghe #patali
0:02 තීරණාත්මක අවසන් සතිය ඇරබේ
1:05 තාමත් මුල් අපේක්ෂකයන් දෙන්නා අපැහැදිලියි..?
2:52 නාමල්ගේ මීටිමට ගල් ප්‍රහාරයක්
6:00 වාහන ගෙන්වන්න නැවත අවසරය
7:39 රනිල් මේ ගහන්නේ ගැටයක්ද?
11:07 බ්ලූම්බර්ග් කියන කතාව හා අනුරගේ දිශානතිය
13:12 රනිල් පාර්ලිමෙන්තුව විසිරුවයිද?
15:14 අර්බුද සමනය හා අනාගත බලතුලනය
19:12 විමල් අනාගත භීෂණයක් ගැන අනාවැකියක්.
20:12 හති නොවැටෙන NPP රැල්ල
23:44 සජීත් ගේ ඉරණම තීරණය වන හෝරාව
24:22 පාඨලි නැවත ආවේ බලය ඩැහැගන්නද?
32:52 අනුරගේ මහා පරිවර්තන යෝගය
34:24 ඕවරයෙන් ඕවරය වෙනස්වන T20 තරගයක්
35:39 ඉවරායි..ටටා!
❤❤
මේ සැරේ බලය නෙවෙයි මාරු වෙන්නෙ, බල කේන්ද්‍රය
රනිල් කියන්නේ එහෙම ලොකු කෙනෙක් නෙවෙයි .රනිල් කරෙ මිල උස්සලා ඉල්ලුම අඩුකරා.ඔවා සරල ආර්ථික විද්‍යාව.
👍👍👍👍👍👍
විමලෙ රටේ වෙන හැම දේම දන්නවා හැබැයි තමන් ගාව හිටපු මුසම්මිල් රනිල් ගාවට යනකම්ම දන්නෙ නෑ 😂
LOTUS VOICE කියල නාමල්ලගෙ අයගෙ PODCAST එකක් යනව 😅😅😅😅😅, දැන් RUclips CHANNEL වලින් 2035 වත් එන්න බලන්නෙ 😂
12:20 IMF එකත් එක්ක මේ යන විදියට යනවා කියලා අනුර කිව්වෙ නෑ. ඒක බොරු කතාවක්
අනුර කිව්වෙ IMF එකෙන් දුන්න පරාමිතීන් ඇතුලේ ඉදගෙන ලංකාව පැත්තෙන් ඒ පරාමිතීන්ට යන්න වැඩපිලිවෙලක් එක්ක යනවා කියලා.
ඒ කියන්නෙ යම් ප්‍රමාණයක බදු සහන හා සහනාධාර දෙනවා සහ ඒ අහිමි වෙන මුදල හොයාගන්න ඔවුන්ට වැඩපිළිවෙළක් තියෙනවා කියලා.
රනිල් නැති උනාම රට වැටෙනවා නම් කොහෙද බන් රට හදලා තියෙන්නෙ අනික අපි හොයන්නෙ imf එකට නියෝජිතයෙක් නෙවෙයි අපේ රටට ජනාධිපති කෙනෙක්
රනිල්ට හිනීයට කඩේ යනවා ඉස්සරහට රස වෙයි😂
📌️බදුල්ල - සජිත් 💚, රත්නපුර - සජිත්💚, මහනුවර කොඨ්ටාස කීපයක් දිනයි සජිත් ඒත් මහ-නුවර සමස්තය අනුර 💜️, හම්බන්තොට - සජිත් 💚, නුවරඑළිය සජිත්💚, පුත්තලම- සජිත් 💚, උතුරු පළාතම - සජිත් 💚, කොළඹ මැද මැතිවරණ කොඨ්ටාස කීපයක් දිනයි සජිත් 💚 ; ඒත් කොළඹ සමස්තය "අනුර" 💜️
ඒ ඇරුණහම ගාල්ල💙,මාතර❤️,ගම්පහ💛,කොළඹ💚,කළුතර💜️,මහ-නුවර❤️,කුරුණෑගල💙 කෑගල්ල💚, අනුරාධපුර💛,දිගාමඩුල්ල💜️ අනුර කුමාරට 55% පන්නල යනව NPP💜️🧭💜️ දිනනව ඒ ටික උඩිනම 📌️🧭💜️
පොලොන්නරුව 50%-50% අනුර VS සජිත් ඒත් සජිත්ගෙන් කොටසක් රනිල්ට යන නිසා පොලොන්නරුවත් වැඩි වාසිය "අනුරට" 🧭💜️
මැද කොළඹ නම් අනුරට යයි කියලා හිතෙනවා
රනිල්ගේ බලල් අත් දෙකක් මේ
බෝම්බ ගහපු නාමල් ලට ගල් ගහන එක කජ්ජක්ද බන්😂😂😂😂
Boomberg එකේ ඒ පහත වැටිච්ච එක් පහුවෙනිදා ආය උඩට ගිහින් ඒකත් කිව්වා නම් තමා හොද
ලබන සතියෙ ඉදන් ඉස්සරහට තාම ඉන්දන සහ ගෑස් ඇනවුම් කරලත් නෑ නේද?? ගන්න ඕනෙ කෙනෙක් ඇනගන්න විදියට තමා වැඩ සෙට් කරල තියෙන්නෙ.
අනේ උබලගෙ Prediction 😂😂😂
පිස්සු ද බන් රනිල් ගෙ බොරු වලට අහුවෙන්නෙ කවුද .රනිල් කවදත් පරාදයි
දෙනවා රෙද්දක් බස්වලට අපේ ගමෙන් ගියේ අපි බස් දෙකක් අරගෙන😂
සිරාම කතාව 😂
රනිල් වගේ ව්‍යවස්ථාව ගණන් ගන්නේ නැති පහත් එකෙක් හීනියටවත් ප්‍රවර්ධනය වෙන කතාවක් මේ වගේ වෙලාවක කියන එක බරපතලයි. අනිත් පැත්තට කියනවා බ්ලූම්බර්ග් එක අනුර එන එක නිශේධනීය එකක් කියලා කිව්වා කියලා. ඔය ඔක්කොම කියලා ඉවර වෙලා ශේප් වෙන්න කියනවා ඡන්දෙට සතියක් තියෙද්දි බලපෑමක් වෙන කතා කියන්න ඕන නෑ කියලා. එක්කෝ මධ්‍යස්ථව ඉන්න ඕන. නැත්තං තමන් පෙනී සිටින්නේ කුමන අපේක්ෂකයා වෙනුවෙන්ද කියන එක කෙළින් කියලා ඉන්න ඕන.
තවත් කියා හරි හොයා ගන්න අටවපු Vlog එකක් !
Analytical Skills 0% , Bias 100%
අයේ program එක බලන්න්නෑ. ඊයා
☎️💛💚👑🇱🇰
ඔයාල දෙන්න නොකිය කියන්නෙ රනිල් හොදා කියලද.මගේ මතේ නන් අනේ රනිල් කරපු දෙයක් නෑ.එහෙනන් 2015 ඉදන් කරන්න තිබුන නේද මොකද රනිල් ඔචර වැඩ්ඩනන් ගේම් කාරයනන් මෛත්‍රී ජනාධිපති උනත් හරි බලේ තිබ්බෙ රනිල් අතේ වෙන්න ඕනනෙ.සහ රනිල් ඔචර වැඩෙක්නන් අගමැතිකමත් දවස් 52 නැති වෙලා පිරිත් කිය කිය හිටියෙ.රනිල් වැඩෙක් නෙවෙයි.
❤❤❤❤❤🙏🇱🇰👑💚💛☎️👍👑️
මොනාද බන් උබල මේ කියන්නේ😂
උඹලා කියන්නේ සජියා දිනනවා කියලා ද අපොයි political ඔස්තාර්ලා දෙන්නා පව් උඹලා 😂😂😂 prediction නම් අන්තිමයි.
11:00 fake news මෙහෙම එකක් නෙමේ කියලා තියෙන්නේ මිනිස්සු නොමග යවන්න එපා. අනුර දිසානායක කියලා නමක්වත් කියලා නෑ. ඊයා ඇයි මෙහෙම උඹලා මිනිස්සුන්ට බොරු කියන්නේ .
උඹල දන්න හුත්තක් නෑ බං 😢