Siyatha FM MORNING SHOW-2023 05 18 | බාගෙට වැඩ කරන සේවකයන් ජපානෙට උවමනා කර තිබේ

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 81

  • @Kassa151
    @Kassa151 Год назад +5

    ඒක ඇත්ත. වරද පිළිගැනීම හරි පුදුමයි මේ රටවල. දවසක් මගෙ manager මගෙ work sheet එකේ වැරදිලා වෙන තැනක අත්සන් කරලා. මගෙ ළගට ඇවිත් මට සමාවෙන්න මං වැරදි තැනක අත්සන දැම්මේ කියලා ඔලුව නැමුවා. මට හිතා ගන්න බැරි උනා. එච්චර පොඩි දේ අපි නං හිතන් නෑනෙ කපලා දාලා හරි තැන ගහනවා මිසක්. ඉගෙන ගන්න හැදෙන්න දේවල් කියලා නිම කරන්න බැරි තරම්

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage Год назад +5

    ජීවිතේට අපි හැදෙන ජාතියක් නෙවේ අරා.❤

    • @arrowjr5498
      @arrowjr5498 Год назад

      අපි නෙමේ තමං හැදෙන්නකෝ අනුං හදන්න යන්න එපා

  • @wasanakuruppuarachchi7305
    @wasanakuruppuarachchi7305 Год назад

    Superb bro.obe katha wilasaya ahan inna asay re eli wenathuru hari.oba maarama යථාර්ථවාදී මිනිසෙකු bawa nam sathyak.a wagema disna සොයුරිය pawa superb.oba depalama itha anaragay..අනුකරණය karana ayata ba a kawadawath oyala wage wenna .oba අරවින්ද niyama නිවේදකයකු bawa anantha warayak kiyanna puliwan .mata mathak wenawa premakeerthi de Alwis.harwath minissu oba wage.ආශිර්වාද karanawa obata
    Disna සොයුරිය ta.
    Wagema obe pawul wala ayata..daruwanta pawa.dinen dina dinewa
    .....❤❤

  • @PubuduAththanayaka
    @PubuduAththanayaka Год назад +2

    මේ වගේ අලුත් එකක් එනකං බලාගෙන හිටියේ....... තැන්ක් යූ අරා අංකල්😍

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 Год назад +5

    අද අපි වැටිලා ඉන්න තැනින් නැගිටින්න මෙන්න කරන්න තියෙන වැඩ.හරි දෙයක් නම් මොන රටෙන් හරි කමක් නෑ.Thanks Aravinda and Achchariya

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 Год назад +6

    අපිට කවදාවත් ජපානෙ වෙන්න බැ... එක මොඩ හිනයක් විතරයි ... එකටත් සැහෙන්න හෙතු ගානක් තියනවා

  • @dipadipa3180
    @dipadipa3180 Год назад +3

    ඇත්තටම සියත මේ වැඩසටහන උදේට මාර ගැම්මක් තමයි දවසම සුබයි එකම දුක 8.30 බස් එකට එන්න වෙන එක මම්ස් කරන්නෙ ඩවුන් ලෝඩ් කරලා අහනවා ඔබ දෙපලටම ස්තූතියි පින්

  • @nadijasiriwardana
    @nadijasiriwardana Год назад +1

    හැමදාම morning show එකෙ video දාන්න ❤

  • @jayakawa1210
    @jayakawa1210 Год назад +30

    ජපානේ ආයතනවල ලංකාවේ වගේ අහංකාර උද්දච්ච Boss ලා නෑ.තම පාරිභෝගිකයාට හොඳ සේවාවක් සපයනවා කියන එකම අරමුණකට සියලුම සේවයන් හසුරුවාගෙන යන හොඳ Leader ලා තමයි ඉන්නේ.( මමත් ජපානේ වැඩ නිසා )

    • @Japanbariya
      @Japanbariya Год назад

      හොදම චීත්ත අහ0කාර උද්දච්ච බොසාල සෙට් වෙලා නෑ ඔයාට
      සමස්ත ජපානය කියන්නෙ ඔයා ගිහින් වැඩ කරන තැන හරි සේවයක් ලබාගන්න ඉන්න පලාත විතරක් නෙමෙයි
      නම්‍යශීලී නැති හිතක් පපුවක් නැති සේවකයන්ට මානසික පීඩනයක් ඇති කරන ජප්පො ඕන තරම් ඉන්නව මේකෙ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Год назад

    කැමතිම දේ රැකියාව ලෙස තෝර ගන්න මිනිස්සු සතුටින් කාලයක් රැකියාව කරනවා

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 Год назад

    Niyamai.. supiri kathawa..👏

  • @ganeshamarasinhe6203
    @ganeshamarasinhe6203 Год назад

    Ubala denna nati unoth mama ma veda satahana balanne ne oya dennata ❤❤❤❤❤

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 Год назад

    මම වැඩ කරන්නෙත් ජපානෙ කොම්පැනියක,කියපු ගොඩක් දේවල් ඇත්ත

  • @slshaanaa7
    @slshaanaa7 Год назад +4

    50%ක් ඇත්ත! ඔයිට වඩා මේ ජපානය සංකීර්නයි❤

  • @renukw
    @renukw Год назад

    Deunuvea rahasa, japan❤❤

  • @sarojinigamage4072
    @sarojinigamage4072 Год назад

    ඔයා කියපුවා හරියටම හරි මගේ පුතා වැඩ කරන්නේ ජපානෙ හොඳ කම්පැනියක දැන් අවුරුදු විස්සකට ළඟයි

  • @jesyjesy9515
    @jesyjesy9515 Год назад

    👍👌

  • @Gems9372
    @Gems9372 Год назад

    තමා යටතේ වැඩ කරන සේවකයින්ට ....හොදටම සලකන ආයතන ප්‍රධානින් ලබන්න ...පිං කරන්න ඕනි...උදා-: හිල්ටන් GM❤❤❤❤😍👈

  • @tharudil277
    @tharudil277 Год назад

    ඊශ්‍රායල් වල දැන් තියෙන යුද්දය ගැන වීඩියෝ එකක් ඕනේඅපිට

  • @Sudda571
    @Sudda571 Год назад

    🙏🙏🙏

  • @ranjithkarunarathne7066
    @ranjithkarunarathne7066 Год назад

    ලංකාවේ හොදම උදාහරණය තිස්ස ජිනසේන මහත්තයගෙ ලෝඩ්ස්ටාර් ආයතනය .
    ඔබ වැරදි එහෙම ආයතනයක් තියෙනවා

  • @lathishaleti1618
    @lathishaleti1618 Год назад

    හිහ් හිහ් හිහ් සමුර්ධි සින් එක මතක් උනා මේවා කවදාවත් හැදෙන රටවල් නෙමෙයි යී යී 😡😡😡😡😡😡

  • @binurapriyasanka1695
    @binurapriyasanka1695 Год назад

    ❤❤

  • @pemasirikksp1567
    @pemasirikksp1567 Год назад

    ❤❤❤❤❤

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 Год назад

    👍👍👍👍❤️❤️

  • @pereiraperera8300
    @pereiraperera8300 Год назад

    ApithWisandumeKotaakaarayoWemu..keepitup

  • @yasasperera936
    @yasasperera936 Год назад

    アラヴィンダさんとアシュチャリヤさん お疲れ様でした。頑張ってください

  • @dilhanikannangara617
    @dilhanikannangara617 Год назад

    ඔයාලව අහපු online fm ඇප් එකේ දැන් ඔයාලව අහන්න බෑ.ඇයි ඒ.ඔයාලව ඔන්ලයින් අහන්න පුළුවන් කොහොමද 😢😥

    • @buddhikanew
      @buddhikanew Год назад +1

      Radio Garden app එක දාගන්න. ඒකෙන් ලෝකෙම තියෙන radio channel අහන්න පුලුවන්.

  • @mudithapabasara8263
    @mudithapabasara8263 Год назад

    ඔයා ඔය තොරතුරු හොයාගන්න channel වල නම් ටිකක් කියන්නකො

  • @mohodathali
    @mohodathali Год назад

    ape un japane trip ekak aran enna
    api inne japane
    hitha ganna baha japanaya gana

  • @annemadu3939
    @annemadu3939 Год назад

    ❤❤❤❤❤😄😄😄

  • @supunnaramgoda7572
    @supunnaramgoda7572 Год назад

    Aiya oya kiynne issara japane gana mn hitnne😊

  • @HappyGirls-d9t
    @HappyGirls-d9t 11 дней назад

    මම එක්තරා රජයේ ආයතනයක සුලු තනතුරක් දරනවා.මේ මෑතක පිටින් ආපු මනුස්සයෙක් මට මිස්කිව්වා කියලා ආයතනයේ උපාධි දාරී නිලදාරියෙක් එයාට මිස් කියන්න එපා එයාට නමින් කතා කරන්න කිව්වාලු හැබැයි ඒ උපාධිදාරියාට පරිගනක දැනුම 0 යි ඒ දැනුම මට තියෙනවා එයාට බැරිදේවල් මම කියලා දීලත් තියෙනවා කවදාවත් ලංකාව ගොඩ ගන්න නම් බෑ

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Год назад

    අපේ විවිධත්වය වැඩී.නෙ පෙනුමෙන්..හෙම.ඉතිං අපි අපි අතර ඊර්ෂ්‍යාව කුහකත්වය වැඩී. ...ඉතිං අමාරුයි ..අපේ.රටේ..

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Год назад

    Japan ❤️

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 Год назад

    Ai api bank wala avurudu 30 35 retire wenakamma wada kala ekama bank eke

  • @shanakamadushan5382
    @shanakamadushan5382 Год назад +1

    Ettama katawak aiyaaa...100%

  • @nipunsathsara9153
    @nipunsathsara9153 Год назад +2

    ජපානේ ඔය කියන තරම් ආතල් නැ.

  • @samangunaherath6926
    @samangunaherath6926 Год назад

    ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

  • @chandanadewapriya9194
    @chandanadewapriya9194 Год назад +1

    100% mn wedakarana thanth me widiyamai

  • @Rcsajith
    @Rcsajith Год назад +1

    අපේ ලන්කාවෙ electrical engineer කෙනෙක් අරගෙන ඌට mechanical වැඩ දෙනවා. ලන්කාව ජපානෙ පහුකරල ගොඩක් කල් 😂

  • @jaanusampath8603
    @jaanusampath8603 Год назад +6

    බාගයක් බොරු.මාත් ජපානෙ ඉන්නෙ 😂

    • @vindymadavi4732
      @vindymadavi4732 Год назад +1

      agree

    • @supunnaramgoda7572
      @supunnaramgoda7572 Год назад +1

      Sirawatama 😂

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 Год назад +1

      ඔයා ජපානේ හිටියා කියලා බාගයක් බොරු වෙනවද

    • @kumaribandara2442
      @kumaribandara2442 Год назад +1

      ​@@chandrasenavidanapathirana8610 ඔව් අනිවාර්යයෙන්ම . බාගයක් බොරු . අපි මෙහෙ ඉන්න නිසා අත්දැකීමෙන් කියන්නේ . එයාල පොතේ විදියට විතරයි ජොබ් එක කරන්නේ . ඔය කියන විදියට ඩිස්කස් කරලා අනිත් අයගෙ යෝජනා වලට අවස්ථාව දෙන්නෙ නෑ . කොහොමත් පොතට පිටින් වැඩක් කරන්නෙත් නෑ තව කෙනෙකුට දෙයක් නිකං දෙන්නෙත් නෑ . හැබැයි බොරු කරන්නෙත් නෑ

    • @shehanthivanka318
      @shehanthivanka318 Год назад +1

      @@chandrasenavidanapathirana8610 ඔව් එහෙම තමයි. ඔයා ලංකාවේ ඉදගෙන මොනවද දන්නේ ජපානේ ගැන

  • @Posh_Tresh
    @Posh_Tresh Год назад +6

    මාත් ජපානෙ ජිවත් වෙන්නෙ ජප්පො සල්ලි වලට මල පෙරේතයි😂

    • @kumaribandara2442
      @kumaribandara2442 Год назад +3

      ලංකාවේ ඉද්දි අපිත් හිතුවෙ ජපානයේ මිනිස්සු හෙනට පරිත්‍යාගශීලි කියලා . ඒත් දැන් අත්දැකීම් තියෙනවා ඕකුන්ගෙ ගෙයක් ඉස්සරහ අපේ වාහනේ විනාඩි 5ta නතර කරලා තිබ්බත් පොලිසියට කෝල් කරලා ගෙනැවිත් අපිට දඩයක් ලියවන්න තරම් කුහකයො

    • @defenderofnation6955
      @defenderofnation6955 Год назад

      ​@@kumaribandara2442 eka ownge neetiyata wirudda ati.
      Park karanna than wala witharai nawath wanna puluwan.

    • @kumaribandara2442
      @kumaribandara2442 Год назад

      @@defenderofnation6955 ඒක තමයි නීතිය හැමෝටම පොදුයි . ඒත් උන් කොහොමත් ඇත්තටම කුහකයි විදේශිකයන් වන අපිට .

  • @shehanthivanka318
    @shehanthivanka318 Год назад +2

    ලංකාවේ ඉදගෙන බොරුවට දන්නේ නැති ජපානය ගැන කියන්න එපා. මෙහෙට ඇවිත් බලන්නම ඕන ජපන්නුන්ගේ හැටි. මුං ඉන්නේ පුදුම ආතතියකින්. හැමෝටම ගෞරවය කරන්නෙත් නෑ. දැන්නම් ජපානය ගැන බොරු කියන කොට පව් කියලා හිතෙනවා.

  • @kumudildesilva3296
    @kumudildesilva3296 Год назад

    I've learned many things from u.and I'm trying to change myself with that tnx .but still i have a confusion.do u really have shifted ur self with what ur advising to others.(do not take this badly.just wanna know) or fabrication?

  • @kmb5807
    @kmb5807 3 дня назад

    අපේ රටට මේක වැඩක් නැ මොකද කියලා ඔයාලා දන්නවා

  • @rumeshchinthaka8920
    @rumeshchinthaka8920 Год назад +1

    ඔය කියන තරම් දෙයක් මේ ජපානේ නෑ අරා..
    අනික මුං අපිට වඩා සල්ලි වලට පෙරේතයි
    ලෝබයි.

  • @VK-vw7sj
    @VK-vw7sj Год назад

    ඇප් එක වැඩ කරන්නෙ නෑ ඔයාලගෙ... අපිට රටෙන් පිට ඉඳන් ඔයාලව අහන්න ඇප් එකේ අවුල විසඳන්න..

    • @buddhikanew
      @buddhikanew Год назад

      Radio Garden app එක දාගන්න. ඒකෙන් ලෝකෙම තියෙන radio channel අහන්න පුලුවන්.

  • @nilanthasamankumara2375
    @nilanthasamankumara2375 Год назад

    Ape thakshanaya thibunata japanata wada eken wadak ganna denne na mun tika😢 ekai thama gal yuge inne.

  • @Sachinidisanayaka.
    @Sachinidisanayaka. Год назад +1

    Promote කරපු 'modaabimaanaya' gena den mokada හිතෙන්නෙ.samawak ganne නැද්ද e gena.api adare කරපු niwedakayo dennek,අන්තර්ගතya nodena promote karapu වැඩසටහන balui neda,aye illagena kannepa,aduma වැඩසටහන් ahana minissunge gawrawewath රකින්න

  • @isharamadusanka7725
    @isharamadusanka7725 Год назад

    Hamoma san la

  • @kkmixsong3026
    @kkmixsong3026 Год назад

    ජපානයේ විතරක්ම නෙමෙයි ලංකාව හැර වෙනත් රටවලත් මේ කියන දේවල් තියෙනවා ලංකාව ඉතින් කවදාවත් හැදෙන්න නැහැ ජාන වලින් එන ඒවා එහෙම තමයි හිතන්න පුළුවන්

  • @Donbowbow
    @Donbowbow Год назад

    Japane aurudu 10 wada karala man dan Europe ratakta avith inne.kiyapu dewal hari.
    Eth job maru nokara inne aluthen job ekakata giyama mara oluwata pressure ekak denne.
    Padi wadi nowenne japane wada karanna minissu robot la wage.parampara ganan un dakala thiyenne wada karanna idpuna kiyala.ekai.

  • @migaragamage2102
    @migaragamage2102 Год назад +1

    MAS eka athule oyadewal tikak wenawa

  • @ONA-1k
    @ONA-1k Год назад

    වැඩක් කරන්නේම නැති 225 ක් ඉන්නවා එවන්න ද

  • @SampathPunyaji
    @SampathPunyaji Год назад

    සියතට සිරිලකට ලොකුගේ අරවින්ද..
    උදයට ලඟ එකට දෙන ගුලි මොනවාද..
    ආශිට සිනා හැර වෙන වැඩ බැරිද..
    චීනෙට පටවන්න තව රිලවියො නැද්ද.........

  • @bhathiyathilanka-eb9st
    @bhathiyathilanka-eb9st Год назад

    E kiyapu tikatanam hithata mara gemmak

  • @beautyfulljapan5272
    @beautyfulljapan5272 Год назад

    50% boru iam working japan

  • @kapilabandara1001
    @kapilabandara1001 Год назад

    අම්මෝ ඉතින් ඳෙන්නා.....ඈ......ජයවේවා අරා....සහා මරාලේ...😂😂😂😂😂

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 Год назад +1

      අඩෝ අඩෝ... දිස්නට අනං මනං කියන්නෑ, හරිය..! 🙄🤧😂

    • @kapilabandara1001
      @kapilabandara1001 Год назад

      @@dhanushkasudarshana3955 අඩෝ..........😂😂😂😂😂😂😂😃😳😳😳😳😳😳😳😂😂😂😂😂😛😛😛😛😛😛🤗🤗🤗

  • @mastergraphic-jx7po
    @mastergraphic-jx7po Год назад

    pala huxxige denna

  • @swetifernando1652
    @swetifernando1652 Год назад

    ❤️

  • @bdrlkumara
    @bdrlkumara 11 месяцев назад

  • @isururangika5648
    @isururangika5648 Год назад

    ❤❤❤