debadi daruwo aranayaka 02 කදින් බද්ද වුන ලිනුලි සහ ලිතුලි ගේ අලුත්ම කතාව දන්නවද

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 55

  • @pgwijesiri
    @pgwijesiri 19 дней назад +6

    උතුම් තෙරුවන් සරණයි දරු පැටවු දෙදෙනාට ඒ වගේම දෙමව්පියන් දෙදෙනාටත්

  • @sumithrahearth
    @sumithrahearth 21 день назад +8

    අනේ දුකේ බැ කතා කරන ලස්සන තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏❤❤❤❤❤

  • @M.sNalini
    @M.sNalini 20 дней назад +5

    බුදුසරණයි චූටි පැටවුන්ට ❤මේවා සමාජයට කියන ඔබතුමාට ගොඩක්ම පින් ❤❤

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 21 день назад +6

    තෙරුවන් සරණයි පුතේ
    ඉක්මනින් සුව වෙන්න ඔනි🙏❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 20 дней назад +2

    කාංචන මහත්තයාටත් මේ පවුලටත් බුදුසරණයි .. මේ වගේ සමාජ සේවා කිරීමට මුදල් ඇතුළු සම්පත් දෙන සියලු දෙනාට බුදුසරණයි

  • @padminisamrweera
    @padminisamrweera 17 дней назад

    කාංචන ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔය වගේ අය හොයලා සමාජයේ සල්ලි තියෙන අය උදව් කරන්න ලැබීම ගැන ඒ දරුවො දෙන්නට ඉක්මනින් සත්කම කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ❤🌹🌹🌹🌹🌹🌹

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 20 дней назад +1

    ඔබ තුමාට ගොඩක්ම පින මේ අහිංසක ජීවිත වලට පන දේනවට ගොඩක්ම හරිම දුකයි

  • @SandyaWeerasinghe-i7f
    @SandyaWeerasinghe-i7f 19 дней назад +2

    ඉක්මනින් මේ දරුවන්ට වෙන්වු ජිවිත ගෙවන්න ලැබේවා!❤

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 20 дней назад +2

    තෙරැවන් සරණයි දුවලට ඉක්මණින් සුවය ලැබේවා බුදු සරණයි

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 20 дней назад +5

    😢 දරුවන්ට දේවශීර්වාද ලැබෙන්න ඕනේ. 🙏

  • @manikepersmuna1716
    @manikepersmuna1716 20 дней назад +3

    කාන්චන මහත්මයා මෙි කරන සමාජ සත්කාරයට ගොඩක් පිං

  • @rohininimalka3852
    @rohininimalka3852 19 дней назад +1

    අනේ ජේසුනී මේ දරුවන්ට ජේසුගේ ආශිර්වාදය ලබා දෙන්න ජේසුනී 🙏❤

  • @ranuranu529
    @ranuranu529 21 день назад +2

    Ane deiyanee😮😮😮😢😢😢😢 cuti pataudenna teruwan saransi ikmaninma dennama satutin inna one niduak nirogi bawaya labewas 💕💕💕🙏🙏

  • @SilvaSilva-ij6ob
    @SilvaSilva-ij6ob 17 дней назад

    ශීලා ❤❤❤ කියන මහත්මිය හැම වීඩියෝ එකකටම උදව් කරනව ❤❤❤❤❤ අප්‍රමාණ වූ පිං අත් වේවා එතුමියට

  • @chandrawalgampaya
    @chandrawalgampaya 16 дней назад

    ඔයාලා දෙන්න ට බුදු සරණයි

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 20 дней назад

    ඉක්මන් සුවය ලැබේ වා, දළදා සමිඳුන්ගෙම පිහිටයි යහපතක්ම වේවා නීරෝගී සුවය ලැබේ වා

  • @Kusum7-j6j
    @Kusum7-j6j 14 дней назад

    Oba.tumata.godak.pin.b.s.

  • @kelyanyal.9647
    @kelyanyal.9647 20 дней назад +1

    kanchana mahaththaya oya nam mehi pita deviyek mama dakapu ❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 20 дней назад +1

    Hamotama pin me daruwata udaw karapu devidunge pihita labewa

  • @Nilanthi-d2w
    @Nilanthi-d2w 20 дней назад +1

    ඔබතුමාට ගොඩාක් පින්

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 20 дней назад +1

    ඒ.දෙන්නව වෙන් කරන්න බැරිද කාන්චන මහත්තයෝ.
    දෙමව්පියන් ට මොන තරම් ගින්දරත් ඇතිද.ඒත්...එයාලගෙ හිත ශක්තිමත්...

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 18 дней назад

    Siyalu deviyange pihiten me daruwanta wenama jivath wenna pihita labewa!

  • @pgwijesiri
    @pgwijesiri 19 дней назад +2

    මම ආබාධිත කෙනෙක් කොන්ද සහ සුෂුම්නාව හානි වී පාද දෙකම පන නැහැ මම විවාහක යි මම ගොඩක් දුක්පත් මම ඉදල් හදනවා මමත් දවසකට ඉදල් 10 /. හදන්න පුලුවන් ඒ විදිහට හදන්න උදව් කලේ මෙත් සිත් සහන පදනම ආදරණීයන් ඉදල් මිටන් සාදාගැනීමට අපි වියාපාරය පටන් ගැන්ම මුල් අදියරට ලොකු මැසින් අවස්ෂ නෑ ඉදල විහිදුවාගන්න දඩු කරාබය ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් ඒ වගේම මිටන් සාදාගැනීමට ඊටත් වඩා සරල මැසින් අපට යොදාගන්න පුළුවන් ඒ තාත්තා නීරෝගි නේ අනිවාර්යයෙන්ම දවසකට ඉදල් 50/ 60 හදන්න පුළුවන් මම සුබ පතනවා උස්සාය ජයග්‍රහණය බුදු සරණයි 🙏

  • @menikeugd441
    @menikeugd441 21 день назад +2

    Paw.deviyane.budusaranayi

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 20 дней назад +13

    මේ බබාලාව වෙන් කරන්නබැරිද

  • @damecafiris5703
    @damecafiris5703 20 дней назад +1

    අනේ පැටවු දෙන්නා පවු දෙවියන් ගේ පිහිටයි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 20 дней назад +1

    Oba thumata ගොඩක් pin ❤❤❤❤

  • @MalaniKhaddama
    @MalaniKhaddama 20 дней назад +1

    🙏සුවපත්.වෙවා❤️

  • @RuwanPerera-i9l
    @RuwanPerera-i9l 19 дней назад

    God bless 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MihidiYeleena
    @MihidiYeleena 19 дней назад +1

    Bs dennatama

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 20 дней назад +1

    බුදු සරනයි පුතෙ

  • @RenukaSenanayaka-yj2zx
    @RenukaSenanayaka-yj2zx 19 дней назад

    දුවල දෙන්නට දූවිලි එනවා නේද රෙදි වල තියෙන
    බුදු සරණයි ❤

  • @SusanthaWithanage
    @SusanthaWithanage 20 дней назад +1

    බුදු සාරනාය❤

  • @amaedirisingha
    @amaedirisingha 19 дней назад

    Budusaranai babala dennata

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 20 дней назад +1

    Satkama devi pihiten sartaka wewa.❤

  • @MaliniHerath-hg9yq
    @MaliniHerath-hg9yq 20 дней назад

    Ma.chuti.duwala.dannata.jasu.samiduga.la.wala.namayan.ma.patawudannata.dawaasirawada.papathetic.❤❤. I.lvoe you so much patauna.

  • @apsara3736
    @apsara3736 20 дней назад

    අනේ 😢😢😢බුදුසරණයි

  • @shndrhal7402
    @shndrhal7402 20 дней назад +1

    ඇඟ වෙව්ලලා ගියා පව් අනේ😢😢😢😢

  • @hemajayantha1659
    @hemajayantha1659 19 дней назад

    ❤❤❤❤

  • @latavirakoddi184
    @latavirakoddi184 20 дней назад +1

    🙏🙏🙏❤❤❤

  • @sajikumara4352
    @sajikumara4352 20 дней назад

    පලවෙනි විඩියෝව දැක්කා අපි 3 එකතු වෙලා පොඩි මුදලක් දැම්මා.ඒ බබාලා පොඩි නිසා තේරෙන්නැ තවම.එයාලව වෙන් කරන්න බැරිද? තෙරුවන් සරණයි

  • @ShayamaEranthi
    @ShayamaEranthi 20 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushkaNuwan-u5c
    @AnushkaNuwan-u5c 18 дней назад

    E dennwa wen krnna berida. Thama edennta therumak ne.

  • @AmalNishantha-o8y
    @AmalNishantha-o8y 20 дней назад +1

    😢😢😢😢😢😢😢

  • @punchisamanali8738
    @punchisamanali8738 19 дней назад

    Ani😢😢😢

  • @NimnamaliGregory
    @NimnamaliGregory 21 день назад +4

    Ammo..pera lokuuuu pawak karala hamoma ekathuvela

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 20 дней назад +4

      ඔහොම කතා කරන්න එපා. ඔය ඔය වගේ දේවල් මිනිස්සුන්ට සාමාන්‍ය්යෙන් වෙනවා.

  • @chamilasanjeevani9059
    @chamilasanjeevani9059 19 дней назад

    මේ කොහෙ අරනායකද

  • @manishadeu6412
    @manishadeu6412 17 дней назад

    Bs

  • @ranuranu529
    @ranuranu529 21 день назад

    Sne

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 21 день назад +1

    THERUWAN SARANAI

  • @pgwijesiri
    @pgwijesiri 19 дней назад +1

    මම ආබාධිත කෙනෙක් කොන්ද සහ සුෂුම්නාව හානි වී පාද දෙකම පන නැහැ මම විවාහක යි මම ගොඩක් දුක්පත් මම ඉදල් හදනවා මමත් දවසකට ඉදල් 10 /. හදන්න පුලුවන් ඒ විදිහට හදන්න උදව් කලේ මෙත් සිත් සහන පදනම ආදරණීයන් ඉදල් මිටන් සාදාගැනීමට අපි වියාපාරය පටන් ගැන්ම මුල් අදියරට ලොකු මැසින් අවස්ෂ නෑ ඉදල විහිදුවාගන්න දඩු කරාබය ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් ඒ වගේම මිටන් සාදාගැනීමට ඊටත් වඩා සරල මැසින් අපට යොදාගන්න පුළුවන් ඒ තාත්තා නීරෝගි නේ අනිවාර්යයෙන්ම දවසකට ඉදල් 50/ 60 හදන්න පුළුවන් මම සුබ පතනවා උස්සාය ජයග්‍රහණය බුදු සරණයි 🙏

  • @Chanchillafernando
    @Chanchillafernando 18 дней назад

    ❤❤❤❤❤❤

  • @pgwijesiri
    @pgwijesiri 19 дней назад