උදේ නැගිට්ට ගමන් මේ දේ කරලා බලන්න | මුලු ජීවිතයම සැහැල්ලු වේවී|

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 8 месяцев назад +14

    සබිබ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සච්ත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං,
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවණීය හදපිරි නමස්කාරය වේවා,🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад +414

    මට ගොඩක් ප්‍රස්න ආව දැනට සුමාන තුනකට පෙර සිට මම මේ දේ උදේම ඇදේදි කරල තමයි බිමට කකුල් තියන්නෙ ,හැබැයි අර තිබුන මහා කරදර,හිත් පීඩාවන් ,මානසික ගැටලු දැන් නෑ,ආස්ච්‍ර්‍ය්යයි මේක නිකං හාස්කමක් වගේ ,විස්වයට ස්තූති වේවා 🙏

    • @chandanadikwella6475
      @chandanadikwella6475 Год назад +28

      බුදු සරණයී මමත් අද ඉදන් පටන් ගන්නවා බලන්න ප්‍රෂ්න ඉවරයක් නැහැ අඋරුදු 8 ක් කට්ට කනවා රට ප්‍රෂ්න ඉවර නැහැ මේදේ කරලා බලනවා කියලා හිතුවේ මේ කමට් එකනිසා සාර්තක වේච්ච කේනේක් ගේ කමේන්ට් එකක් දැකපු නිසා 🎉

    • @wasanthiwasanthi5357
      @wasanthiwasanthi5357 Год назад

      @@chandanadikwella6475 .

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Год назад

      @@chandanadikwella6475 ඔව් ඔව් හිතට සහනය ලැබෙනවාමයි

    • @PradeepSaranga-yv6eu
      @PradeepSaranga-yv6eu Год назад +1

      baila

    • @SadasiSavindya
      @SadasiSavindya Год назад +2

      0y

  • @champiperera7789
    @champiperera7789 Год назад +34

    මට යහපත් ස්වාමියෙක් ලබාදීලා මගේ ජීවිතය ආලෝකමත් කරපු සෞභාග්‍යමත් කරපු විශ්වයට මම ආදරේ කරනවා❤

  • @Chamila-q7j
    @Chamila-q7j 10 месяцев назад +5

    ඔබ වහන්සේ ගේ මේ දේශනාව මගේ නෙත ගැටෙන්නට සැලැසවූ මගේ ආදරණිය විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි... ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @LinskiePerera
    @LinskiePerera Год назад +14

    මම ක්‍රිස්තියානි එත් බුදු දහමටත් ගරු කරනව
    අද සිට මම මෙය උච්චාරනයකරන්නම් ..සාදු සාදු සාදු 🙏

  • @danushikadishanthi8588
    @danushikadishanthi8588 Год назад +20

    මේ පෙනෙන් ඔබවහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේම පාර්ඵනීය බෝධියක් අමා නිවන ශාක් ශාක් කර ගන්න මේ පින හේතු වේවා....🙏🙏🙏🌸🌸🌸

  • @Darshisenavirathna
    @Darshisenavirathna 2 дня назад

    මම මෙහෙම කරනව දැන් කාලයක් ඉදලා.. ඒත් තේරුමක් දැබගෙන නෙවෙයි...ඒත් ජීවිතේට මාර හොදයි...අද ඉදලා දැනගෙනම කරනව..ඒ උතුම් ශී බුද්ද දේසනාවේ බලයෙන් මාගේ ඇතුළු සියලු දේනාගේම ජිවිත සුවපත් වේවා ...සියලු සත්වයෝ සුවපත් වේවා...🙏🙏🙏

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 Год назад +74

    මම මේ මොහොතේ සිට ඔබ වහන්සේගේ උපදේශය අනුගමනය කරමි ,ඔබ වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .සාධු සාධු 🙏🙏🙏 🧘🧘🧘

  • @Mgmalani-x2g
    @Mgmalani-x2g 23 дня назад

    ඔබ වහන්සේට නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Год назад +14

    මෙය සත්‍යක්මැයි...
    ලෝකයේ පහල උනු සහ පහල වෙන සියළු බුදුවරුන්ට මාගේ නමස්කාරය වේවා ...!
    විශ්වයට ස්තුති වේවා ...!

  • @rupparuppa4256
    @rupparuppa4256 13 дней назад

    Tharuwan saranai ape හාමුදුරුවනේ වැදගත් darmadasanawak අපිට අසන්නට ලැබීම viswayata ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය බුදු saranai හාමුදුරුවනේ

  • @Silva768-z3t
    @Silva768-z3t Год назад +52

    සියලු පවු දුරු කළ යුතුය
    සියලු කුසල් වර්ධනය කළ යුතුය
    සිත දමනය කළ යුතුය
    මෙය සියලු බුදු රජාණන්වහන්සේ ලාගේ උතුම් දේශනාවයි

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 8 месяцев назад

      අනිවාර්යෙන්ම, සුවපත් වේවා,

  • @pavanikekulandara
    @pavanikekulandara 2 месяца назад

    මම මගේ දරුවන් දෙන්නට කියල දුන්නා එයාලා ස්කෝලෙ වැඩ පටන් ගන්නෙත් පොත වහල පැත්තකින් තියලත් රෑට නින්ද යනකනුත් ගාථාව කියනව බුදුන් වදින වෙලාවටත් තුන් සැරයක් හත් සැරයක් අපි කියනවා
    මම උදේ නැඟිටලා පය බිම තබන්නෙ මව් දෙමවුපියො ගුරුවරුන් , මගේ පවුලේ රටේ ලෝකයේ සියලූම සත්වයෝ සුවපත් වේවා , මම වගේම සියලු සත්වයන් සුවපත්ම වේවා කියා , දැන් අවුරුදු කිහිපයක් මම එක දිගටම කරනවා , සියලු බුදුවරුන්ගේ මේ ආශ්චර්‍යමත් දේශනාව මහා බල සම්පන්නයි ඒක මම අත්දැකීමෙන් දන්නවා ,,, තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 5 месяцев назад +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhammikapanangala2
    @dhammikapanangala2 2 дня назад

    Oba wahanseta Theruwan saranai. Mage adaraniya Wishwa Mathawata aneka warayak isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi 🙏🙏🙏❤️❤️♥️♥️❤️♥️♥️

  • @kavindi739
    @kavindi739 Год назад +75

    සියලු සත්වයන්ට මයිත්‍රිය වේවා.. උත්තරීතර ලෝකෝත්තර තත්වයකට පත්වීමට වෙර දරන උත්තමයන්වහසේලාට උන්වහන්සෙලාගෙ අරමුණු ඉටු කරගැනීමට හේතුවාසනා වේවා

    • @indraniperera2983
      @indraniperera2983 Год назад +1

      ඔබ වහන්සේට ච්රජීවනයත් නිරොගිභාවයත් ලැබෙවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @mayasri609
    @mayasri609 Год назад +2

    එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස මම නිදගෙනම සියලුම බුදු පසේබුදුවරු මහරහතුන් දස දහසක් සකවල සිටින සියලුම සත්වයන්ටද පාය සූර්ය රාජයාටද මගේ දෙමවුපියන්වද සිහිකරලා පින්දී.ලා දොතට වතුර අරන් මේ විශ්වටම ස්තුති කරම්න් එම වතුර දෝතින් මුනසෝදා දවසේ වැඩ පටන් ගන්නවා

    • @K.d.r.cPerera
      @K.d.r.cPerera 3 месяца назад

      Theruwan saranai ape hamuduruwane .

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 Год назад +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා!.මටම දේශනා කළා වගේ දැණෙනවා.අනිත් අයටත් එය එසේම දැණෙනවා ඇති.මම මේභවයේදී හා පෙර භවයන්හිදී කටන ලද කුසලයක් වෙත් නම් ඔබ වහන් සේට ඒ සියළු පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ,අනුමෝදන් වේවා ! සාදු ...සාදු ...සාදු .

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Год назад +22

    මේය මගේ ජීවිතය ගොඩාක් වෙනස් කලා සියලු බුදු න් වහන්සේලාට මම නමස්කාර කරමි 🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 месяцев назад +2

    බොහෝසේ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MalkaanthiFernando
    @MalkaanthiFernando 25 дней назад

    තෙරුවන් සරණයී සාදු සාදූ

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 Год назад

    Naaskara wewa me thun loka dathume pahala budun wahanselata..🙏🙏🙏..sadu..sadu..sadu..සබ්බපා පස්ස අකරනං කුසලස්ස උප සම්පද සචිත්ත පරියො දපනං එතං බුද්ධන සසනං ..සියලු අකුසල් දුරු කරන්න දැහමිව කුසල් රැස් කරන්න උතුරු දර්මයේ හැසිරීම මේ තුන් ලොක දතුවේ සියලු බුදුන් වහන්සෙගෙ උතුම් දෙසනයි...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏 ..පින්වත් ඔබ වහන්සෙට උතුම් උ තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා නිදුක් නිරෝගී dirgayusha labewa සාදු සාදු සාදු ..මේ උතුම් ගතාරත්න්යෙ සත්‍යය බලයෙන් මම සුවපත් වෙත්වා සියලු ලොක සත්වයො නිරෝගී wethwa නිරෝගී wethwa සුවපත් wethwa සියලු දෙනට යහපතක්ම වෙවා

  • @maduwanthithakshila9828
    @maduwanthithakshila9828 Год назад +67

    ඔබ වාහාන්සේට තෙරැවන් සරනයි !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudusudu8682
    @sudusudu8682 Год назад +4

    අද පටන් ඔබවහන්සේගේ උපදේශක මමද පිලිපදිමි..තෙරැවන් සරණයි ..🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Год назад +14

    ඔබ වහන්සේ දේශනා කරන දර්මය ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා ශ්‍රවනය කරත්වා සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @hashinigangoda5387
    @hashinigangoda5387 Год назад +13

    ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ! අනේක වාරයක් පිං ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Год назад +6

    ස්තුතියි 💐🙏💗 තෙරුවන් සරණයි 🙏🙏🙏
    මෙය සත්‍යය වශයෙන්ම සත්‍යයක්... අත්දැකීම් බහුලයි. අපල උපද්‍රව සියල්ලම අහෝසි වෙනවා දන්නේම නැතුව.... කුසල් වැඩෙන කටයුතු වල නිරතුරුවම යෙදෙන්න. අත්දුටු බලගතුම ගාථාවකි.

  • @gunavathiamma
    @gunavathiamma Месяц назад

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට .මේ නාලිකාව මම නිතර අහනවා .ඒවා සත්‍ය දර්මය .ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය මෙසැනින්ම අවබෝධ වේවා

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc Год назад +9

    සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට මාගෙ.නමස්කාර ය.වෙවා..

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Год назад +15

    ඒ භාග්‍යවත් අරහත්වු ශාන්තිනායක සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏
    වන්දනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා සාධූසාධූසාධු🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼

  • @KanthiGomarage
    @KanthiGomarage Год назад +16

    සියලු සත්තයෝ නිදුක් වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @indujayanthi3369
    @indujayanthi3369 Год назад

    උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් උතුම් බුදුරජාණන් වහන්සේලාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏 සියළු සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනනං එතං බුද්ධානු සාසනං. සියළු පවුවලින් වැලකි..කුසල් සිත් වඩවා ..සිත තමා තුලින්ම දමනය කරගැනිමයි සියළු ⁣බුදු වරැන්ගේ සද්ධර්ම දේශනාව ..සාදු සාදු සාදු .. මේ සද්ධර්ම දේශනාව බලයෙන් මගේද ලෝ වැසි සියළු දෙනාගේම සියළු කරදර ලෙඩදුක් දුරැවේවා.. සියළු දෙනා ලොව සුවපත් වේවා .. බුදුසරණයි 🙏🙏🙏

  • @tharudewmini4831
    @tharudewmini4831 Год назад +1

    විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ හොය හොය හිටපු වීඩියෝ එක මට ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි...🙏❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +6

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

  • @indikaweeratunga1849
    @indikaweeratunga1849 Год назад +16

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා 🙏
    සාදු... සාදු... සාදු.. 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @vishakaaththanayaka6421
    @vishakaaththanayaka6421 Год назад +45

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නිවන් දකිත්වා...🙏🙏🙏

  • @dineshmadutharanga1945
    @dineshmadutharanga1945 8 месяцев назад

    මෙය මහා සත්ත්‍යක්.මුලු දවසම සතුටින්.ප්‍රබෝදමත්.සිත සැනසෙනවා සත්තයි.බුදු සරනයි.

  • @NilukaSanjeewani-b7o
    @NilukaSanjeewani-b7o 8 месяцев назад +2

    ඔබ වහන්සේ ට පින් අත් වේවා

  • @මධුෂානි321
    @මධුෂානි321 Год назад +18

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 💕🙏🙏🙏🙏🙏🙏💕තෙරුවන් සරනයි

  • @Myworld-w2u
    @Myworld-w2u Год назад +36

    මේ තුන් ලෝක ධාතුවේ පහල වූ සියලුම බුදුන්වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.. 🙏🙏
    සබ්බපාපස්ස අකරණං
    කුසලස්ස උප සම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං
    ඒ උතුම් සම්බුද්ධ වචනයේ පිහිටෙන් මාගේ ජීවිතය සුවපත් වේවා..
    සියලු සත්ත්වයෝ සුවපත් වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏
    අප ස්වාමින්වහන්සේටද නිදුක් නිරෝගි සුපත් දිවියක් ලැබේවා..

    • @RasikaKumari-vt5hq
      @RasikaKumari-vt5hq Год назад +1

      Budu saranai

    • @kumudu.namali719
      @kumudu.namali719 Год назад

      අමාමහ ලොව්තුරු.අමාමෑණී.සම්මා සම්බුදු පියානන්ගෙ ආෂිර්වාදය මාගේ පවුලේ සියලු දූදරුවෝද මාද.මගේ සියලු දෙනාම රැකේවා.
      විෂ්වයට මෙන්ම විෂ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌻🙏🌻💐🙏💐🏵️🙏🌻🙏

    • @kumudu.namali719
      @kumudu.namali719 Год назад

      සබ්බ පාපස්ස අකරනං.
      කුසලස්ස උපසම්පදා.පඨිස්ස.පන්නෝ.බගවා.ඒතං.බුද්දානු.සාසනං.

    • @kalyanicolombo534
      @kalyanicolombo534 Год назад

      S

    • @hatharasinghakarunawathii3527
      @hatharasinghakarunawathii3527 Год назад

      🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @Ruuu05468
    @Ruuu05468 Год назад +3

    සියලු බුදුන් වහන්සේලාට මම නමස්කාර කරමි
    නමස්කාර වේවා 🙏
    සබ්බ පාපස්ස ගාථාව 3 වරක්
    ඒ උතුම් ශ්‍රී බුද්ධ දේශනාව බලයෙන් මාගේ ජීවිතය සුවපත් වේවා
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 Год назад +27

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි .....අපගේ එදිනෙදා ජීවිතයට සහ ආද්‍යත්මික ජීවිතය තවත් වර්දනය කරගන්න සහ පෙර සසරෙ අකුසල් දුරු කරගන්න මෙවැනි වීඩියො පල කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි..ඔබ වහන්සෙට ගොඩක් පින්.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 Год назад +10

    සාධූ සාධූ සාධූ!...සියළු බුදු රජාණන් වහන්සේලාට..නමස්කාර කරමි..මගේ නමස්කාරය වේවා!...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Universal_루완
    @Universal_루완 Год назад

    සර්ව.ශ්‍රී වීශ්ව බුද්ධානුසාසනාව.බලයෙන්.යහපතක් සහා ශන්තියක් උදා වේවා.කියලා ප්‍රර්ථනා කරනවා.තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @ChanikaNilochini
    @ChanikaNilochini 12 дней назад

    සාදු 🙏 සාදු 🙏

  • @rupikadamaya
    @rupikadamaya Год назад +18

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe Год назад +17

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @jananisakunthala4753
    @jananisakunthala4753 Год назад +4

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා .. 🙏🙏ආදරණිය විශ්වයට ස්තුතියි 🙏

  • @priyantiku8777
    @priyantiku8777 Год назад

    🙏🙏🙏 සාදු සාදු සාදු.. මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏.. මගේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @PremnathHerath
    @PremnathHerath Год назад +1

    තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!!! අතිගරු හිමිපාණන් වහන්ස,ධම්ම ගයාව දැක බලාගෙන එකම එක දවසක් හෝ එහි ගතකරන්නට අවස්ථාවක් ලබා ගන්නට ඹබ වහන්සේගේ අනුමැතිය පුණ්‍යයානුමෝදනා පුර්වකව අපේක්ෂා කරමි. ධම්ම ගයාව තුළින් ඔබවහන්සේගේ බෝසත් සේවයට ආශිර්වාද කරමි.තෙරුවන් සරණයි
    පෙු්මනාත් ⁣හේරත්, කුරුප්පුමුල්ල පානදුර 😅

  • @hemamalahewa7573
    @hemamalahewa7573 5 месяцев назад

    🙏🏼ඔබවහන්සේට ගොඩක් පිං මෙම වටිනා වීඩියෝව සමාජගත කරනවාට 🙏🏼ස්තුතියි විශ්වමාතාවට අනේක වාරයක් 🙏🏼මෙම වීඩියෝව මාහට මුණගැසෙවිවාට🙏🏼 ස්කුතියි ස්කුතියි ස්තුතායි !🙏🏼🌸🌸🌸🌸🌸🦋🦋🫢🦋🦋❤️❤️❤️❤️❤️🙏🏼

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Год назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @aruniireshaliyanage157
    @aruniireshaliyanage157 Год назад +3

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! හෙට උදේ ඉඳන්ම මමත් මෙහෙම කරනවා . තෙරුවන් සරණයි අප ස්වාමින්වහන්සේට!

  • @UdayangaHagoda
    @UdayangaHagoda Год назад +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින්මිදෙත්වා නිවන් දකිත්වා

  • @AchelaAchelHam
    @AchelaAchelHam 4 месяца назад

    බොහොම පිං ස්වාමින් වහන්ස

  • @AShb-q4k
    @AShb-q4k Год назад

    🙏🪷🌸🌸🌸🌸🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු

  • @mweerasinhga
    @mweerasinhga Год назад +1

    තෙරුවන් සරණයි
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    මම රාත්‍රි නින්දට යද්දීද උදෑසනද මේ ගාථා රත්නය කියනවා ඒක පුරුද්දක් වසයෙන් ම කියවෙනවා
    ඔබ වහන්සේ ටද ගෞරව පුර්වකව නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @SwarnaWanigasinghe
    @SwarnaWanigasinghe Год назад +20

    සාධු ! සාධු !! සාධු !!
    මහත් කරුණාවෙන් අපට මේ කරන අනූශාසනවාට ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා 🙏 සාධු ! සාධු !! සාධු !!
    සියලු බුදු වරුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @Malani1962ranasinghe
    @Malani1962ranasinghe Год назад

    සතුරැ කරදර දුරැවේවා. සතුරෝ අසත්පුඑැෂයෝ
    ගමෙන්ම පලා යත්වා

  • @indukuruppuarachchi369
    @indukuruppuarachchi369 Год назад

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි.

  • @Jayatraders6338
    @Jayatraders6338 Год назад +9

    ඔබවහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා !

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 2 месяца назад

    ඔබවහන්සේ ට බෙහෙවින්ම පින්. මෙවැ නි උතුම් අදහස්වලින් අප හැම දෙනාටම. යහපත. ලබාදෙන ඔබවහන්සේ ගේ පිහිට. ලබාදුන් ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.

  • @buddijayakody97
    @buddijayakody97 Год назад

    සාධු සාධු සාධු ඵ් මාගේ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා මට ද ඒ උතුම් සදහම් මාර්ගයේ ගමන් කරන්න ට ලැබේවා සාධු සාධු

  • @renukhaperere5181
    @renukhaperere5181 Год назад

    සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී මත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @msdesilva4698
    @msdesilva4698 Год назад +2

    රටවාසී ලෝකවාසී සැමට මෙන්ම
    මටද මගේ දූදරු මුනුබුරු මිනිබිරියන්ටද.
    මගේ ඥතීන්ටද හිතවතුන්ටද නිවේදකපුතාටද නිදුක් නිරෝගී .සුව සහනය ලැබේවා..!!!
    ගරුතර ස්වාමීන් වහන්සේට ධර්ම කටයුතු තවතවත් සිදුකිරීමට
    ත්‍රිවිධ රත්නේ ආශීර්වාදය ලැබේවා 'යි
    පතමු.

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 Год назад +13

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු saranai .🙏🙏🙏

  • @induheendeniya9985
    @induheendeniya9985 Год назад +4

    ඔබ වහන්සේද මාගේ නමස්කාර වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @hapiness8617
    @hapiness8617 Год назад +8

    ඔබ වහන්සේට අනේක වාරයක් පිං🙏🙏

  • @malshichamalka31
    @malshichamalka31 Год назад +6

    සාදු සාදු සාදු සියලු බුදුවරයන් වහන්සේලාට නමස්කාර වේවා

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Год назад +1

    Ape...hamuduruwanta...theruwan ..saranai ...sadu sadu sadu

  • @avishkanipun1719
    @avishkanipun1719 Год назад +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.බුදු සසුන බැබළේවා.ඔබ වහන්සේ ඇතුළු ඒ කණ්ඩායමට.මේ පිනෙන්.ගෞතම බුදු සසුන තුළම .අරහත් ඵල ලැබේවා .නිවන් අවබෝධය පිණිසම.මේ පින හේතුවාසනා වේවා සාදු සාදු සාදු.තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 Год назад +4

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු සත්වයන් සුවපත් වේවා

  • @chithranilaweera5192
    @chithranilaweera5192 Год назад

    ape hamuduruwane Oba wahanseta budusaranayi

  • @amiladhanushka3954
    @amiladhanushka3954 6 месяцев назад

    Saadu saadu saaaa🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @arosh0
    @arosh0 11 месяцев назад

    බොහොම ස්තුතියි ...සියලු සත්වයො සුවපත්වෙවා...!

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Год назад +18

    සබ්බ පාපස්ස අකරනං ගාථාවේ නියම අර්තය දන්නවා නම් කලයුතු දෑ එහිඇත,ඔබ වහන්සේගේ දේශනය සම්පූර්ණයෙන්ම සත්‍යය,ඔබවහන්සේ සුවපත් වේවා ,🙏🙏🙏

    • @pramudithakushalayaperera3640
      @pramudithakushalayaperera3640 Год назад

      Oba thumata puluvn nm eya pahadili karanna??

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 Год назад

      @@pramudithakushalayaperera3640 ඉංද්‍රිය හයෙන් සඤ්ඤා හයෙන් ඇලීමෙන් ගැටීමෙන් ඒකරාශී කරගත් කර්ම විමසිල්ලෙන් සිට අකර්මණ්‍ය කරන්න ,කුසලය ආස්‍රයෙන්,එනම් බවනිරෝද යෙන් නිවන්මගට යොමු වන්න,සසර ගමනටහේතු වන සිත් හය,එනම් ඇලීම ගැටීම දපනය කරන්න ,එනම් සම්මා සතියෙන් සිටින්න,තන්හාවෙන් ඒකරාශී කිරීමෙන් වලකින්න,මෙයසියලු බුදු වරුන් ගේ අනුශාසනා වයි,මෙය ගමනි අභය මහරජතුමාගේ ඔටුන්නේ රන්පත් ඉරුවක සටහන් කරගෙන නිතර භාවිතා කල බව කියවේ,ගමනි අභය යනු මතු බුදුවන මෙතේ බුදුන් වහන්සේය,🙏🙏🙏

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 Год назад

      සරලව වෙනත් ව්දියකින් කියයනවනම් අටේකතාව ඉගනගන්න,ඉංද්‍රිය පහ සඤඤාපහ ලෝබ දෝස මෝහ 3තුනෙන් පෝෂණය කිරීම සසර ගමනනට හේතු වෙයි ,එමකරුනු පහම .අලෝබ අදෝස අමෝහ 3පෝශනය නිවනට හේතු වෙයි ,සරලම නිවනට මග මෙයයි,විග්‍රහ කලයුතුය ,මීවනපලානේ හාමුදුරුවන් ඕනෑතරම් විග්‍රහ කරඇත🙏🙏

    • @Silva768-z3t
      @Silva768-z3t Год назад

      සියලු පවු දුරු කළ යුතුය
      සියලු කුසල් වර්ධනය කළ යුතුය
      සිත දමනය කළ යුතුය
      මෙය සියලු බුදු රජාණන්වහන්සේ ලාගේ උතුම් දේශනාවයි

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 Год назад

      මෙම ගාථාව පාඩම් කල පමනින්වත් අර්තය දැනගත් පමනින්වත් නිවන්මගට යොමු නොවේ ,මුලු බුදුදහමම පිලිපැදිය යුතු අනුගමනය කර ප්‍රගුණ
      කලයුතු ක්‍රියාදාමයකි,අපේ හාමුදුරුවන් ඒගැන කොතෙකුත් දේශනා කර ඇත ,🙏🙏

  • @induheendeniya9985
    @induheendeniya9985 Год назад +7

    ආර්‍ය.මහා සන්ඝරත්නයට මාගේ නමස්කාය වේවා සාදු.සාදු සාදු 🙏🙏🙏🙏

  • @PadmaHirugalrathne-wk8fn
    @PadmaHirugalrathne-wk8fn Год назад +7

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺මෙවන් මඟට සියලුදෙනා යොමුකරන්නාවූ ඔබවහන්සේටද දීර්ඝායු සම්පත් ලැබේවා උතුම්වු විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @champajayaweera5807
      @champajayaweera5807 Год назад

      සාදු සාදු සාදු මමද මෙයා අනුගමනය කරමි 🙏🙏🙏🙏

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 Год назад +3

    ⭐විශ්ව මැණියන්ට ත් මගේ 🙏
    ⭐ඉෂ්ට දෙවියන්ටත් ස්තුති අනික
    ⭐වාරයක් ස්තුති 🌺🌹🌹🌹🌹🌹🌹🌸

  • @deepikand5722
    @deepikand5722 Год назад

    තෙරුවන් සරණයි obawahanseta ape hamuduruwane loka sathwayage sita suwa pinisa darama karunu apita jeeviteta labadeema gana godak pin oba wahanseta nuduk wewa neerogee wewas suwapath wewa

  • @shishirafahes6273
    @shishirafahes6273 Год назад +2

    සාදු සාදු සාදු පින්වත් අපගේ ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජය සිරිමා සම්දු ගේ පිහිටයි දළදා සම්දු ගේ පිහිටයි

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌹🌹🌹🌺🌺🌺🍁🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm Год назад +4

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී. වෙත්වා. සුවපත්. වෙත්වා. සැපතට පැමිණෙත්වා. සාදු.. සාදු... සාදු.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад +19

    🙏🙏🙏නමස්කාර වේවා. 🙏🙏🙏සියලු දෙනාටම සියලු බුදු වරුන් ගේ ආශිර්වාදයම වේවා. 🙏🙏🙏

  • @DilhaniPriyadarshani-z3s
    @DilhaniPriyadarshani-z3s Год назад +1

    අද සිට ඔබවහන්සේ කියූ අකාරයට කරමි.සාදු.... සාදු..... සාදු

  • @shashikalaerandi2020
    @shashikalaerandi2020 4 месяца назад

    මමත් අද ඉදන් try කරනවා 😊🌼
    ස්තුති අපිව දැනුවත් කරාට ❤️❤️

  • @chandrikawijesinghe7046
    @chandrikawijesinghe7046 Год назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Год назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාස සාදු සාදු සාදු

  • @yfyfgg2603
    @yfyfgg2603 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dhonibaba4934
    @dhonibaba4934 Год назад +17

    සාදු සාදු සාදූ මගේ සියලු දුක් දුරු වෙවා ......🙏🙏🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Год назад

    ඔබට බොහොම පිං තෙරුවන් සරනයි

  • @hirukaperera8273
    @hirukaperera8273 Год назад

    Oba wahanseta niduk nirogi suwaya labewa,!oba wahanse munagassu viswayata sthuthiy! sthuthiy! sthuthiy!

  • @ShanikaNelumKumari
    @ShanikaNelumKumari Год назад

    තෙරුවන් සරණයි.අනිවාර්යයෙන්ම කරනව මං😊

  • @priyangawellappili1226
    @priyangawellappili1226 Год назад +1

    අනිවාර්යයෙන්ම මම මේ විදියට කරනවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏🌸🌸🌸

  • @niroshapriyadarshani-km9sw
    @niroshapriyadarshani-km9sw Год назад

    විශ්වයේ බලය මං ගොඩක් විශ්වාස කරනව ස්වාමීන් වහන්ස..මේ වීඩියෝව මට හමුවීමටත් විශ්වය පිහිර උනා..විශ්ව මාතාවට ගොඩක් ස්තූතී 🙏🌼.මම හෙට උදෑසන සිට මෙය කරනව

  • @NilmiThamara
    @NilmiThamara Год назад

    සාධු...සාධු...සාධු... සියලු සත්වයන් නිදුක් වේවා...නීරෝගි වේවා...සුවපත් වේවා...

  • @jandrajandra5712
    @jandrajandra5712 Год назад +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏

  • @DipthiKumara-um5zg
    @DipthiKumara-um5zg 11 месяцев назад

    ඔබ වහන්සේට නිර්වාන සුව ලැබේවා

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Год назад

    Sadu sadu sadu ....පින්වත් ගරු obawahanseta bohomapin යහපතක් වේවා teruwan saranai