ප්‍රථම වතාවට | අපේ අම්මගේ room එක බලමුද?

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 1 тыс.

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 3 года назад +359

    පලවෙනි පාරටම තමා RUclipsR කෙනෙක් / නිලියක් තම මවගේ room tour එකක් පෙන්වා දෙනවා ඩකින්නෙ.(ලස්සනට කාමරය සකස් කර/අලුත් කර ඩිලා🙏 )❤❤👍👍👍👍 ඉතාමත් වටිනා . විඩියොවක් ...
    මම නම් පිට රට , ඉන්දියාවේ නලු නිලියන්ගෙ අම්මලා ගෙ Room tours නම් ඩකින්නෙ නැ. එ අය ගෙ ඔක්කොම .. what i eat, my room tours, how i spend the day, what' s in my bag කාරාට. අම්මලා ගෙ කිසිදු දෙයක් ඩකින්නෙ නම් නැ තමා ..
    ගොඩක්ම අසා attach bathroom එකක වයස් කෙනෙකුට හරි යන විදිහට සකස් කල එකට .👍👍👍👍👍👍👍.
    කාමරයේ බඩු පුරොගෙන නැ.
    ඔබත් , අක්කි සෙර්ටම ❤❤🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 года назад +8

      ස්තූතියි ❤️🙏😍🥰🍀👍

    • @tharu3515
      @tharu3515 3 года назад +11

      ඩකින්න නෙමේ දකින්න

    • @buddikarx907
      @buddikarx907 3 года назад +1

      @@ridmapilapitiya 👍👍👌

    • @shyamaliyanage4476
      @shyamaliyanage4476 3 года назад +1

      Kipp

    • @nicoladeen2460
      @nicoladeen2460 3 года назад +7

      ඔව් ඉතින් ඒවා පෙන්නුවොත් මුන් නිලියෝ අපිට විතරයි අම්මලා මඩු වල මේ වගේ ගෑනු මේ ලෝකෙට වාසනාවන්ත පින් බර දෙමාපියන්ගේ දරුවෝ

  • @ayodyaharshani333
    @ayodyaharshani333 2 года назад +27

    "ආ එන්න එන්න පුතා එන්න එන්න මයෙ දුව"🥺❤ අනේ අම්මගෙ ඒ වචන ටික.නැන්දම්මට මේ තරම් ආදරයෙන් බලාගන්න දුවක් කොච්චර වාසනාවක්ද ඒ අම්මට.අක්කි ඔයාට බුදු සරනයි.ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕනි.ඇත්තටම අක්කි ඔයා ගොඩාක් හොද කෙනෙක්.බුදු සරනයි ඔයාලට.මං අම්මගෙ room tour එකක් දැක්කෙ පලවෙනි වතාවට.බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.අක්කිගෙ අනිත් හැම වීඩියෝ එකකකම වගේ මේ වීඩියෝ එකෙත් ගන්න ගොඩාක් දේවල් තිබ්බා.❤❤😘😘

  • @lmeshithaaru2981
    @lmeshithaaru2981 3 года назад +391

    වාසනාවන්ත නැන්දම්මා කෙනෙක්..ලේලියකට එහා දුවක් ම තමා..ඔබව ඔය ආකාරයෙන් හැදූ වැඩූ ඔබේ දෙමාපියන් ට පිං සිදු වේවා...! දීර්ඝායු වේවා..! අපිටත් ගන්න ආදර්ශ ගොඩයි....සතූතියි ඔබට....තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

  • @Ashisdiary561
    @Ashisdiary561 2 года назад +20

    සල්ලි මිල මුදල් තිබ්බට කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරන්න් නෑ මන් දැකලා නෑ ඇත්තටම දැක්කමත් සතුටුය් . මන් මේක අද දැක්කෙ . තමන්ට තියන විදියට අම්මට තාත්තට සලකන්න ❤🤗 හැමෝම

  • @chamilaindeewari4004
    @chamilaindeewari4004 3 года назад +244

    වාසනාවන්ත අම්මෙක් . දීර්ඝායුෂ අම්මා . රොෂාන් අයියට ගැලපෙනම කෙනා මුණගැසිලා අද හරි සතුටින් ජීවත් වෙනවා බුදුසරණයි සිය පවුලටම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 года назад +5

      ❤️🙏😍

    • @ravindralakshitha7076
      @ravindralakshitha7076 Год назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😢😮😮😅😅🎉😢😢🎉🎉🎉🎉🎉😂😂😊😊😊😊😊😊😊😊😊😊

    • @ravindralakshitha7076
      @ravindralakshitha7076 Год назад

      R🎉🎉🎉🎉

  • @Ushankbudd
    @Ushankbudd 3 года назад +318

    නැන්දම්මා අම්මා කියලා හිතන ලේලි දුව කියල හිතන ඕනම ගෙදරක් දිව්‍යලෝකයක්...ඔයා ඉන්නෙ එහෙම තැනක අක්කෙ.❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 года назад +6

      ❤️🙏

    • @dipthilatha1669
      @dipthilatha1669 2 года назад +5

      Mamath nandamma kenek mage leli matA duwak mama parthana karanne hamoma me wage adaren inna🙏🙏🙏❤🌹

    • @KashuriSadamalee-mm7bz
      @KashuriSadamalee-mm7bz Год назад

      Nagi oyata waradinne ne mehem ammekta salakana widiyata ada samaje daruwo diha oywa sama karanna be

  • @lifeinnewzealand9722
    @lifeinnewzealand9722 3 года назад +50

    රිද්මා නඟා "අම්මා" කියපුවිදිහටම තේරෙනවා ඔයාගෙ කරුණාවන්ත කමයි ආදරයයි ❤️
    ඔයා ගෙදරටම ශ්‍රියාකාන්තාවක්. ඒ හැම දේකටම ආදරෙයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nothinglastsforever320
    @nothinglastsforever320 3 года назад +97

    නැන්දම්මා කියන්නෙත් අම්ම කෙනෙක් කියලා ඔයාගෙන් ඉගෙන ගත්තෙ. හරිම ආදර්ශමත් මේ වීඩියෝස් අක්කගෙ. රොෂාන් අයියටත් හරිම ආඩම්බර හිතෙනවා ඇති අක්කගේ සිතුම් පැතුම් ගැන. දිනෙන් දින ජයම වේවා!

  • @ritabandara3350
    @ritabandara3350 3 года назад +69

    හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. දුවෙක් නොවුන දේව දුවෙක්. ජේසු පිහිටයි! මේ ලස්සන පවුලට❤️🙏🏻🙏🏻

  • @indrajayasinghe9487
    @indrajayasinghe9487 3 года назад +127

    ඔයා වගේ දුවක් හදපු අම්මාට ගොඩක් පිං🙏 .ඔයා ගැන ආඩම්බරයක් තියෙන්නේ අපිට ❤ පවුලේ සැමටම බුදු සරණයි !!!🙏🙏🙏🥰

  • @dilaniishanka3974
    @dilaniishanka3974 3 года назад +83

    පිලපිටිය අත්තම්මා නුවර ඉන්නකොට මම එයා එක්ක පන්සල් යනවා. එයා හරි පිලිවෙලයි 🥰 ආදරනීයයි .... කතා කරන වචනයක් පවා ආදරණීයයි. බුදුසරණයි අත්තම්මාට ❤️

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa492 3 года назад +39

    ඔබ ඉතාම ගුණ යහපත් දුවක්. පවුලටම ආශිර්වාදයක්. මේක බලන හැමෝටම . සිතේවි තමන්ගේ අම්මා තාත්තා ගැන ඔවුන්ව සතුටින් තියන්න. මේ වීඩියෝ එක උපකාරීවේවි.

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 3 года назад +157

    ඔයාව වදාපු අම්මට තමා...හැම පිනක්ම..ඔයා වගේ සමාජයට අදර්ශමත් දුවෙක් හැදුවට.....

  • @gamagelalitha5858
    @gamagelalitha5858 3 года назад +223

    මම ගොඩක් කැමති චරිතයක් තමයි රොෂාන් පිලපිටිය කියන්නෙ,නැට්ටිච්චියක් නැතිව මෙවැනි කාරුණික බිරිදක් ලැබීම ඔබේ පිනටයි.ඔබ සිය පව්ලටම ආදරෙයි, නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.ඔබ සිය පව්ලටම..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 года назад +4

      ❤️🙏😍

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 3 года назад +11

      Ammo ekanm aththa ammata oya selakili lebenne ne ehenm aduma tharame wathurawath nethi wei ...pinatama lebila roshanta

    • @mercydias9188
      @mercydias9188 3 года назад +7

      Ekanam atthai

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 года назад +12

      අම්මෝ ඔවු .. වාසනාව තමයි රොශාන් සර්ගේ....ලස්සන පිරුනු,කරුනාව පිරුනු,නිහතමානී හොද හදවතක් තියෙන කෙනෙක් රිද්මා අක්කා.. පින්වන්ත බිරිදක් ලබන්න පින ඕනී ..🙏🙏🙏🙏😘😘😘මන් නම් dekala tiyena lankawe niliyo athare ලස්සනම කෙනා රිද් අක්ක තමයි ...😘

    • @ashaudayangani5059
      @ashaudayangani5059 2 года назад +1

      අනිවා

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 года назад +38

    පින්වන්ත අම්මා කෙනෙක්ට ලැබුන පින්වන්ත දුවෙක්.... 😍😍😍 පවුලේ සැමටම බුදුසරණයි.... 🙏🙏🙏🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 года назад +49

    මෙි අමිමාට ලැබිලා තියෙන්නේ ලේලියක් නොවෙයි ආදරනිය දුවෙක්. වාසනාවන්ත අමිමා කෙනෙක්. හැම දෙනාම මෙි වගේ ආදරයෙන් ඉන්නවානමි මෙි ලෝකය කොයි තරමි ලස්සන වෙයිද. Thank you ridma.

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 2 года назад +19

    එ අම්මාව දකිද්දි මට මාගේ අම්මා මතක් වෙනවා 😍😍❤❤ එන්නම් මගේ දුවේ කියලා කතා කරන්න තරම් කොතරම් ආදරයක් එ අම්මාට තිනවා ලේලි ගැන බුදු සරනයි අම්මාට දිර්ඝයුෂ ලැබේවා 😍❤❤❤❤

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 3 года назад +44

    Hoda ලෙලි කෙනෙක් කවදාවත් වෙනසක් කරන්න එපා පූතෙ තමන්ගෙ අම්මා වගෙ බලාගන්න රත්තරං පූතෙ බූදූ සරණයි

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 3 года назад +11

    පට්ට ආදරෙන් නැන්දම්මා බලා ගන්න ගැහැනියක්. මමත් ඔයා වගේම මගේ නැන්දම්මා බලා ගන්නවා. එහෙම අයට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ. ඒක අත්දැකීමෙන් මම කියන්නේ. තෙරුවන් සරණයි ඔයාලට

  • @sachiniwelipitiyage6469
    @sachiniwelipitiyage6469 2 года назад +6

    මේ වීඩියෝ එක දැක්කම මගේ අම්මටත් මේ වගේ හදන්න ආස හිතුනා..අනේ අපිට කවද මෙහෙම අපේ දෙමව්පියන්ට සැප දෙන්න පුලුවන් වෙයිද දන්නෑ..😥මේක තමයි ලොකුම පින..ඔයාලා අම්මව හොදට බලාගෙන...සමහර අයට ජනප්‍රිය උනාම අම්මලව අමතක වෙනවා..අම්මව නැති උනත් ඔයාලට හිතින් සතුටු වෙන්න පුලුවන් අම්මට සැලකුවනෙ කියල...ගොඩක් වටිනවා අක්කේ..😌❤️

  • @maleehansika888
    @maleehansika888 3 года назад +60

    ඔයානම් ලේලියෙක් නෙමෙයි දුවෙක් අනේ.බුදුසරණයි ඔයාලට .❤❤❤

  • @අම්මයිපූුතයි-ම4ස

    මේ නැන්දම්මා, ලේලි බැඳීම ලංකාවේ කුළල් කාගන්න ගැහැණු අයට හොඳ පාඩමක් කියාල දෙනවා.

  • @chammi_pravindya_
    @chammi_pravindya_ 3 года назад +20

    රිද්ම අක්කෙ මං දැක්ක හරිම නිහතමානී, ගුනගරුක , කාරුණික අක්ක කෙනෙක් තමයි ඔයා
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ
    බුදු සරනයි රොශාන් අය්යටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත්

  • @sadunidevindi1527
    @sadunidevindi1527 Год назад +2

    කියන්න වචන නෑ..ඔයාට ගොඩක් පින් අක්කේ🙏🥰🥺තමන්ගේ අම්මව තාත්තව බලු කූඩුවල දාන්න තරන් කුරිරු සමාජෙක නැන්දම්මටත් තමන්ගේ අම්මා වගේම සලකන ඔයාලා වගේ අය හරි අඩුයි අක්කේ🙏❤️බුදු සරනයි 🙏🙏

  • @mhdayarathna4706
    @mhdayarathna4706 3 года назад +10

    ඔයාගේ මේ ගතිගුණ වලට මම හරිම කැමතියි අක්කි.ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගනගන්න පුලුවන්.හරිම ආදර්ශයක් ඔයා.හැමදාම සතුටින් ඉන්න.ඔයාගේ දෙමව්පියෝ හොද දරුවෙක් හදලා තියෙනවා.එයාලට පින්..♥️♥️

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 года назад +1

    මම ඔයාගෙ වීඩියෝස් හොය හොය බලනවා.ඒ තරමට වටිනා දේ ඔයා දෙනවා...දෙමාපියන්ට ආදරේ වීමත් බලාගැනීමත් පිනක්...හැමෝටම ආදර්ෂයක්

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 3 года назад +182

    ඔයා නම් ගොඩක් හොදයි අක්කා... රොශාන් අයියට ගැලපෙන කෙනා හම්බ වුනා. ආදරෙයි ඔයාලට. බුදු සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න.

  • @shanikakumari7852
    @shanikakumari7852 3 года назад +59

    නිහතමානීකම පිරුනු දුවෙක් සහ වාසනාවන්ත අම්මා කෙනෙක්❤️❤️

  • @s.lakshan1036
    @s.lakshan1036 2 года назад +7

    ඔයා මාරම හොද කෙනෙක් වගේ . වෙන අය ඔහොම නෑ . ඒ අම්මත් කතා කරද්දී හරි ආදරේ හිතෙනවා . ඔයාල ඔක්කොම වාසනාවන්තයි . ඔහොම ආදරණිය බැඳීම් හම්බෙන්නේ නෑ ලේසියෙන් . රොෂාන් අයියා හරිම තේරීම කරලා තියෙන්නෙ 👌බුදුසරණයි අක්කි ❤️

  • @ශානිමිල්ලවත්ත

    මමත් ආසයි මේ විදියට අපෙ අම්ම අප්පච්චිට,හස්බන්ගෙ අම්මා තාත්තාට සලකගෙන ඉන්න.ඒත් හස්බන්ගෙ අම්මා තාත්තා නංගිලා හේතුවක් නැතුවම මාව හස්බන්ගන් අයින් කරන්න හදන්නෙ.හස්බන් උනත් හරි අමුතුයි......මම අදටත් එයාලගෙ දෙමව්පියන්ට ආදරෙයි....එයාලට කවදාවත් මම වැරැද්දක් කරලා නෑ.ගොඩාක් හොදින් බලා ගත්තා.ඒත් එයාලා දැන් වෙනස්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 года назад +5

      හැමදාම වෙනසක් නොකර ඒ විදියටම ඉන්න, ඔබේ අගය කවදා හෝ වැටහෙයි, එදාට ඉස්මුදුනින් ඔබව පිලිගනීවි ඒ සියළු දෙනා❤️

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 2 года назад

      Ow matath..man mage paaduwe innawa...kalakirila..

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 года назад +11

    හරිම හොඳයි ඔයාට යහපතක්ම වෙවා ඔයා වගෙ දුවෙක් ලැබුණු ඔය අම්මත් හරිම වාසනාවන්තයි ඔයාට බොහොම පින් .තෙරුවන් සරනයි සමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..😍❤

  • @poornimapoornima3061
    @poornimapoornima3061 3 года назад +19

    හරිම ආදරනියයි nendamama අම්මා කෙනෙක් වගේ බලාගන්නවා ❤️💜️🧡 බුදු සරනයි ඔයාලා සියලු දෙනාට

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 3 года назад +21

    හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්.. එතුමිය දුවෙක් ගෙන් හා සමානවම පුතාගෙ බිරිඳ ගෙන් සැලකුම් ලබනවා.. මේ අම්මා රොෂාන් අයියා එක්ක ලඟදි tv programme එකකට ආවා.. ඇත්තටම මේ අම්මත් අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව, අවබෝධයෙන් ජීවත් වන බුද්ධිමත් වැඩිහිටියෙක් බව තේරුනා.. ඇය මේ තරම් සැලකුම් ලබන රහසත් ඒක. වෙන්න ඇති.. ඒ වගේම කිසිම වෙනස්කමක් අඩු පාඩුවක් නැතුව ඇයට සලකන රිද්මා ඔබත් උසස් ගුණධර්ම වලින් පොහොසත් කෙනෙක්.. මේ අම්මට වගේම ඔබටත් සියලු දෙවි රැකවරණ ලැබේවා

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 3 года назад +60

    පිංවන්ත නැන්දම්මා ,පිංවන්ත ලේලිය..බුදු සරනයි ඔයාලාට...💗💖💐💐🙏🙏

  • @sandunichathurika661
    @sandunichathurika661 2 года назад +8

    අද ඒ කාමරේ පාලු වෙලා හිතා ගන්න් ba නිවන් සුව අම්මේ..වාසනාවන්ත ජීවිතයක් ගෙවපු මවක්

  • @chithraabeysundara2938
    @chithraabeysundara2938 2 года назад +4

    මේ video එක ආයි ආයි බලද්දි අම්මව මතක් වෙන්වා🥺❤ හරිම දුකයි 😥 අම්මා හොඳ තැනක ඉපදිලා ඇති.🥺❤

  • @note5samsung52
    @note5samsung52 2 года назад +3

    හරිම ලස්සනයි.ඔයානම් ⁣දෙව්දුවක්..අම්මත් ලේලියත් හරි හරියට තේරුම් අරන් ජීවත් වෙනව කියන්නෙ ඒ හොදම ආදර්ශ ඔයාල දන්නගෙන්ම සමාජයට පෙන්නලදීල තියනව.හැබැයි මේ වෙනකොට අම්ම ජීවතුන් අතර නෑ.කොහේ හරි හොද තැනක ඉදන් ඔයාලට ආශිර්වාද කරයි.තෙරුවන් සරණයි ඔබ සියලුදෙනාටම.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 года назад +57

    දෙමව්පියෝ වයසට යද්දී කොච්චර සැපසම්පත් දුන්නත් වැඩක් නෑ එයාලගේ මානසික නිදහස ලැබෙන්නේ නැත්නම්. නමුත් රොෂාන් අයියත්, බිරිඳත් එකතුවෙලා ඒ අම්මව පුළුවන් උපරිම රැකවරණය සහ මානසික තෘප්තිය ඇයට ලබාදෙන බව පේනවා. මේ හැම වීඩියෝ එකක්ම ශෝභනේට පළකරන්නේ නැති බවත් අපි දන්නවා. රොෂාන් පිලපිටිය⁣ට දැන් ලැබිලා ඉන්න බිරිඳ ජාතියේ හැම බිරිඳකටම ලොකුම ලොකු ආදර්ශයක්. හරිම සතුටුයි මට නම් මේවා බලද්දී

  • @mangalifernando9611
    @mangalifernando9611 3 года назад +34

    අනේ ඔයාලා දෙන්නගෙ ආදරේ දකිද්දි හරිම සතුටුයි ඔයාලට ජේසු පිහිටයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 года назад

      ❤️🙏😍

    • @mangalifernando9611
      @mangalifernando9611 3 года назад

      @@ridmapilapitiya mama ennet Italy නංගී free වෙලාවක් හම්බ උනාම ඔයාගෙ video බලනව හරිම ලස්සනයි ඔයාගෙ මහත්තයාගේ අම්මට kerana ආදරේ දකිද්දී හරිම සතුටුයි

  • @deepikaperera2283
    @deepikaperera2283 2 года назад +24

    ඇත්තටම ලස්සන විඩියෝ එකක් !!ඔබ ආදරණියම දුවක් තමන්ගේම අම්මාට වගේමයි සලකලා තියෙන්නේ !!!ඔබේ දෙමාපියන්ටත් පිං ඔබව හොදින් හැදුවාට !!ඒකාමරේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි පවුලටම !!!

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 года назад +13

    වාසනාවන් !වාසනාවන් ..!! මව ඇතුළු සියළු දෙනාටම වාසනාවන් ..!!! ආදරණීයයි ..ආදර්ශමත් ..ඇති නැති හැමෝම හැකි ලෙස මෙලෙසින් මව්පියන් සතුටු කරත්වා ..! ඔයාට ගොඩක් පින් පිරේවා !!!

  • @anuamaya2762
    @anuamaya2762 3 года назад +4

    ඔයා හදපු අම්මාට පින් ඔයාලා සියලුම දැනටමත් බුදුසරණයි

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 года назад +23

    ඒ අම්මත් වාසනාවන්තයි මේ වගේ දුවක් ලබන්න
    දුවත් වාසනා වන්නතයි මෙවන් අම්මෙක් ලබන්න.
    ඔයාලගෙ ලස්සන family එකට බුදු සරණයි ❤️❤️❤️❤️

  • @yassa6649
    @yassa6649 3 года назад +38

    ආදරෙයි හැමදාම 😍😍😍. ඔක්කොමලා සතුටින් ඉන්නවා. බුදු සරනයි !!!

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani2202 3 года назад +24

    හරිම ලස්සයි රූම් එක. රොශාන් අය්යගෙ අම්ම ගොඩක් වාසනාවන්ත‍යි. ❤ඔයාල හැමෝටම නිරෝගීසුව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව🎊️🎉️🙏❤

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 2 года назад +4

    මයේ දුව❤️❤️අම්මා🙏❤️ ඒ තමයි නුවර අපි, හරිම ආදරෙයි නංගී ඔයාලට❤️❤️🙏🙏

  • @menakamadushani4211
    @menakamadushani4211 3 года назад +10

    අනේ මැණික හරිම සතුටුයි..🤗 මේ වගේ වීඩියෝ එකක් දැක්කා පළවෙනි වතාව..ඔයා හැමදාමත් දුන්නේ සමාජෙට හොඳ දෙයක්..හිතන්න දෙයක්..🙏 මේ වීඩියෝ එකෙන් ඔයා ගැන මගේ හිතේ තිබ්බ පැහැදීම තව තවත් වැඩි වුණා..🙏😇 අම්මා ගොඩක් පින් කරලා ඔයා වගේ දුවෙක් ලබන්න..🙏 ඒ වගේම ඔයත්..ඔයයි අම්මයි ලෝකේ හොඳම හමුවීමක්..🌹ඒ අම්මාගේ කටහඬ ඇහෙද්දිත් හිත නිවෙනවා ආදරේ සෙනෙහස උපරිම දැනෙන හඬක්..♥️ ඔයාලා තුන් දෙනාට වගේම අම්මට ගොඩක් ආදරේ..😘 අම්මාගේ රූම් එක හරිම ලස්සනයි පිළිවෙලයි හිත නිවන තැනක්..වැඩියෙන්ම ආස හිතුනා එළියේ තැනට..🤗💚 ඔයා වගේ හිතන පතන විදියට මන් හරිම ආසයි..🤗 ඔයාලට යන යන තැන හරියන්න ඕන..😘🙏 මේ වීඩියෝ එකෙන් හිතට දැනුනේ ලොකු සතුටක්..🤗 ගොඩක් පින් ඔයාට..🙏 පින්වන්ත අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක්..🙏 දීර්ඝායු ලැබේවා..🙏 ඔයාලා හැමෝටම බුදු සරණයි..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න..🙏♥️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 года назад

      ස්තූතියි❤️🙏😍🍀👍

  • @menakadipani722
    @menakadipani722 2 года назад +1

    Oya harima pinwantha duwek nanagi.oyalata budu saranai.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 года назад +6

    වටිනා video එකක්. බොහොම ස්තූතියි ! අම්මාටත් , ඔබ ඇතුළු පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී සුවය වේවා ! යහපතක්ම වේවා !

  • @wnp9238
    @wnp9238 2 года назад +1

    අනේ මෙහෙම යේලියෙක් නොව්නු දුවෙක් ලැබෙන්න ඒඅම්මා කොච්චර වාශනාවන්තද කරුනාව නිසාම තමා මලක් වාගේ ඉන්නේ රිද්මා නන්ගී💖💖💖

  • @sugandifonseka7236
    @sugandifonseka7236 3 года назад +11

    මේ වගේ ලේලියෙක් ලබන්න, හොද පුතෙක් ලබන්න අම්මා හරිම වාසනාවන්තයි. ❤❤

  • @hashinimasha1917
    @hashinimasha1917 2 года назад +1

    හිතට ගොඩක් දුකයි.මගෙ අච්චි නැති වෙලා අවුරුද්ද ක් නැ.ටිකක් හරි දුක අඩු කර ගත්තෙ මෙ අච්චි යාව දකලා.එකත් මට නැති උනා.නිවන් සුව අත් වෙවා🙏🙏🙏🙏🙏

  • @damitataruka4729
    @damitataruka4729 3 года назад +13

    බොහොම ස්තුති ලස්සන වීඩියෝවක් ලබා දුන්නාට.අම්මලා දෙන්නවම ආදරෙන් බලා ගන්න.ඒ ආදරේ සදාකල් රැකේවා..රොශාන් අය්යා නිසයි නන්ගිව අපි දන්නෙ.නිහතමානි චරිතයක් ඔබ❤ තෙරුවන් සරනයි.

  • @EL-uj9ou
    @EL-uj9ou Год назад +1

    හැම ලේලි කෙනෙක්ට මේ වගේ ආදරෙ කරන නැන්දම්මලා හම්බවෙන්නෙ. ඒකට ගොඩාක් පිං කරලා තියෙන්න ඕන. බුදු සරණයි අත්තම්මා.❤❤❤

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 года назад +21

    ඇත්තටම අගය කරනවා ❤❤💖💖👍👍✌✌ මොකද අද සමාජයේ බොහොමයක් දෙමාපියන් වයසට ගියාම සලකන්න මැලිකමක් හා උවමනා කරන්නේ නැහැ . එනිසා ඔයාලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @geethadisanayake7660
    @geethadisanayake7660 Год назад

    ගොඩාක් අගයනව ඔයාව රොෂාන්වසිය පවුලට තෙරුවන් සරණයි . ! මවක් සතුටින් තිබීම මහ උතුම් ආනිසන්සයක් අක්ක දුන් සහගෝගය දැනුවත් කලාට පින් පුතෙ ඔයාගෙ දරුවටත් දැනුවත් වීමක් ❤🙏👍

  • @sandurajapaksha2590
    @sandurajapaksha2590 3 года назад +13

    අම්මා වගේම අක්කි අය්යා ගොඩක් වාසනාවන්තයි බුදුසරණයි ඔයාල සියලු දෙනාට අක්කි ආදරේයි චූටී රාහුල් පැටියටත් ගොඩාක් ආදරේයි 😍😍😍😍😍😍😍😍😘😘😘😘❤❤❤❤

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 года назад +1

    Hama daruwekma tamange Amma tattata salakanna.. eyalage pahasuwa sapayanna.. hodaa adahasak ganna puluwan.
    Tamange demapiyanta nosalakana daruwange hadawatata kata karana hoda video ekak..
    Oyata godak pin.. nangi..
    Pawule siyalu denatama TUNURUWAN SARANAI.!!!!

  • @chathurikalakmali8218
    @chathurikalakmali8218 2 года назад +4

    ජිවිතේට අදර්ශයක් ගන්න පුලුවන් සුන්දර ගැහැණියක් අක්කේ ඔයා.

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 года назад +17

    හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා ,වාසනාවන්තයි ගොඩාක් ඒ අම්මා ඔයා වගේ දියනියක් ලබන්න

  • @dilininadeesha8376
    @dilininadeesha8376 3 года назад +3

    අද තමයි බලන්න ගත්තෙ ඔක්කොම වීඩියෝ බලනවා අද ඉදලා....😍😍😍 ගොඩක් නිහතමානී😍😍 බුදුසරණයි

  • @irashapriyangani8959
    @irashapriyangani8959 2 года назад

    බොරුවට mekak nala wikara pennana ayata wada oya දීපු me වීඩියෝ eka hithata danuna ගොඩක් roshan aiyata hoda welawata තමයි oyawa labune e amma harima wasana wanthai aiyath ගොඩක් laki ආදරෙයි oyala හැමෝටම සතුටින් පරිස්සමෙන් inna හැමදාම b.s ☺️☺️💖💖💖💖

  • @hirunathilina5282
    @hirunathilina5282 2 года назад +8

    බෝසත් දියනියක් වාසනාවන්ත බිරිදක් ආදරනීය මවක් ❤️❤️❤️❤️❤️❤️

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 года назад

    පලවෙනි වතාවට අම්මා කෙනෙක්ගේ කාමරයේ දේවල් පෙන්නුවේ ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි සියලු දෙනාටම හැමදාම සතුටින් ඉන්න

  • @Aushadhi12
    @Aushadhi12 3 года назад +3

    අනේ අක්කි ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක. කොච්චර වැඩ කරත් ඔයාගෙ මූනේ හිනාව මැකෙන්නෙ නැත්තෙ ඔයා ආසාවෙන්ම ඒවා කරන නිසා නේද අක්කි. විශේශෙන්ම අම්මා ඔයාට කතා කරපු විදිය හිතට ගොඩක් දැනෙනවා අක්කි. කොච්චර ඔයාට එයා ආදරෙයිද අක්කි. ඔයා එයාගෙම දුවෙක් ලේලියක් නෙමෙයි අක්කි. ඔයාව ආදර්ශයට අරන් අපි හැමෝම අපෙන් වෙන්න ඕන යුතුකම් ඉශ්ට කරනව අක්කි. ගොඩක් පිං ඔයාට ❤️

  • @chamodiasha3919
    @chamodiasha3919 2 года назад +1

    Harima lassanai... attatama godak parents lage rooms pennanawa adui.. apith hadanna inna gedarata ammala appachchi lata me wage room ekak add karaganna hithuwa.. bohoma stutiy.. me adahasa dunnata❤

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 года назад +34

    ඇය වාසනාවන්තයි .ඔබ වැනි ආදරණීය දුවක් වන් ලේලියක් ලැබිමට.ඔබ යහපත් කාන්තාවක්.ස්තුතියි නැගනියනි මැයට මෙතරම් දයාබරව සලකනවට.මේ පිනම ඇති ඔබට ජිවිතය යහපත් වෙන්නට.❤😍

  • @renukamadu7558
    @renukamadu7558 3 года назад +4

    ගොඩක් ලස්සනයි එවගෙම ඔයා ගොඩක් හොඳ කෙනෙක් මොකද නැන්දම්මට හොඳ ලෙලියක් නැහැ හොඳ දුවෙක් වාසනාවන්ත කෙනෙක් මගෙත් ආෂිර්වාදය ලැබේවා තෙරැවන් සරණයි තුන්ද්‍ර්නාටම

  • @saviniimasha2583
    @saviniimasha2583 3 года назад +31

    අන් අක්කි මාර ලස්සනයි මන් මේ පාර a/ l කම්මලි වෙලවට ඔයාගේ vedio බලල හිත නිදහස් කරගන්නව ඔයාට පින් මේ ව්ගේ ලස්සන දේවල් කරනවට 🤗🤗🤗🤗🤗💐💐💐💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 года назад +16

      පාඩම් කරද්දි පාන්දර පාඩම් කරන්න හොදට මතක හිට්නවා ඒ වෙලාවට, මොකද මනසත් සැහැල්ලුයි නිදාගෙන නැගිට්ටම ඇගත් සැහැල්ලුයි මහන්සියක් නැ, පැයක් පාඩම් කලත් හොදට මතක හිටිනවා❤️😍

    • @saviniimasha2583
      @saviniimasha2583 3 года назад +3

      අනේ tanx අක්කි ඔයාගෙ reply එකට exam පාස් උනා වගෙ feeling එකක් ආව tank you very much akki godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak adrei 😘😘😘

    • @sewwandibimali7667
      @sewwandibimali7667 2 года назад

      මාත් අනේ...ශෝක් අක්කා 🤗

  • @ireshadissanayake6602
    @ireshadissanayake6602 2 года назад +1

    Godak hodai akki oya harima hoda kenek b.s oyalage family akata

  • @srilankaalain5966
    @srilankaalain5966 3 года назад +14

    රිද්මා නංගි ඔයා ගොඩක් හොද කෙනෙක් මැණික... රොෂාන් අයියත් හරි වාසනාවන්ත කෙනෙක්., ඒ වගේම අම්මාත් හරි වාසනාවන්තයි ඔයා වගේ ගුණ ගරුක කෙනෙක් ලැබුන එකට තෙරුවන් සරණයි මැණික ඔයාලා හතර දෙනාටම පරිස්සමින් ඉන්න... මම ඩුබායි සිට ලක්මාලි ❤❤❤❤🌹🌹🌹🌹😘😘😘😘

  • @Kaou99
    @Kaou99 2 года назад +1

    අනේ හරිම ලස්සනයි අක්කේ❤️ මාත් ඉස්සරහට මගේ අම්මවත් අනාගතේ husband ගෙ අම්මවත් බලාගන්නවා.. ගොඩාක් ස්තූතියි මේවා බෙදාගත්තට❤️😍

  • @imalshaamali3395
    @imalshaamali3395 3 года назад +5

    අනේ අක්කි හරිම හොදයි❤️ අක්කි වගේ කෙනෙක් ලැබෙන්න අම්මා වාසනාවන්ත වෙන්න ඕනෑ ආදරෙයි අක්කි 💗💗💗හැමදාමත් සතුටින් ඉන්න ඕන ☺️ තෙරුවන් සරණයි! අම්මා අක්කි.

  • @dinushadinu7683
    @dinushadinu7683 2 года назад +1

    Oyage videos beluwata comments dala ne eth oya anthimeta dunnu upadesa gena godak sathutui..ohoma hitana aya ettama me samaje godak adui...sathutin inna lebenna ona

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake7037 3 года назад +12

    ඔයාලා වගේ අය දකින්නත් පිං කරල තියෙන්න ඕනෙ... බොහොම ස්තූතියි අදහස් වලට... විශේෂයෙන්ම Fridge එක ගැන idea එක දුන්නට. ඒක ගොඩක් වටින දෙයක්. හරිම සතුටුයි..
    තෙරුවන්සරණයි !!! හැමෝටම 💗💗💗💗🙏🙏🙏

  • @ජම්ලාජම්ලා-ඳ2ඣ
    @ජම්ලාජම්ලා-ඳ2ඣ 2 года назад +2

    මෙහෙම ලේලියෙක් ලැබුණු නැන්දම්මා හරි වාසනාවන්තයි ජේසු පිහිටයි 👌❤️

  • @beproud2937
    @beproud2937 3 года назад +27

    බුදු සරනයි අම්මා ඇතුලු රොශාන් අයියා, අක්කා, බබා..මන් ඔයාලා වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ.

  • @nu7572
    @nu7572 3 года назад +22

    ඇත්තටම අක්කි ගොඩක් ලස්සනයි පිළිවෙළයි සරලයි ,ඔයාලට ලොකු පිනක් .අපිටත් ගන්න ආදර්ශ ගොඩයි . 😍😍😍 බුදු සරණයි !

  • @sududhoni8763
    @sududhoni8763 3 года назад +34

    ආදරෙයි සුදු නංගියෝ අමිමා නැන්දමිමා යනු දෙදෙනෙක් නොවන බව රටටම පසක් කරදිම ගැන සුබ පතනවා වගේම රොශාන්පිලපිටිය යට ලැබුන හොදම වයිෆ් 🙏🙏👍❣️💙💚

  • @sadamalisadamali5608
    @sadamalisadamali5608 3 года назад +28

    නංගි ඔයා වගෙ දුවෙක් ලැබෙන්න අම්මා ගොඩක් වසනාවන්තයි ඒ වගේම පවුලෙ හැමොම වාසනාවන්තයි. සම්පූර්ණ ගේම පෙන්නලා වීඩියෝ එකක් කරන්න අපි බලාගෙන ඉන්නවා බුදු සරණයි ❤️

  • @ashaudayangani5059
    @ashaudayangani5059 2 года назад +6

    මේ මතකයන් ඔබ ට සැනසුමක් ගෙනෙයි අක්කේ අයියෙ අම්මෙ ඔබේ සිනහාව සදකල් රැදෙයි අප සිත් වල

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 2 года назад

    Harima dukai duwa.hoda amma kenek nathivima gana.oyata a pinama athi.oya hodin ammava balagatthatA.jesu phitai.

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 2 года назад +6

    හරිම ලස්සනයි room eka..අක්කේ ඔයා ට බුදු සරණයි !!! සතුටින් හිනාවෙලා ඉන්න ලැබේවා ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ..!!! 💕💕💕

  • @janulimanamperi8511
    @janulimanamperi8511 2 года назад

    Akke apita amma nathi una කියලා danagaththahama godak duka hithuna,ඒ අපි ඔයාගෙ යි අම්මගෙ යි videos balana hinda,pawule කෙනෙක් නැති උනා වගේ දැනුනේ
    ලේලි කෙනෙක් උනාට ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් අම්මට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 3 года назад +8

    Hrima lassnai video eka adnm ❤ hrima nivichchi parisarayak tyenne oyalage gedrta

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 года назад +1

    ඇත්තෙන්ම ඔබවැනි ලේලියක් මේ සමාජයටම දකින්න අහන්න ලැබෙනඑක ලොකු දෙයක් .ඔබ හොද ගෟහනියක් බිරිදක් මවක් සතුටුයි ඔබගැන.තෙරුවන් සරනයි

  • @Sri-nw2ge
    @Sri-nw2ge 3 года назад +8

    ඔයාගේ අම්මා ගේ photos බලන්නත් ආසයි . උතුම් දුවකුගේ අම්මාව බලන්න ආසයි . හැමෝටම බුදුසරණයි .

  • @anushaudayangani5762
    @anushaudayangani5762 3 года назад +2

    Akki oya ආදරණීය පෙම්වතිය ,බිරිඳ ,මවක,නිහතමානී ලේලියක් රොෂාන් ayyata wagema ආදරණීය ammata godak adamabarayak a wagema api wage ayata ආදර්ශයක් oyagen godak dewal api iganagena hadagena thiyenwa akke oyalata budu saranai❤️❤️

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 года назад +10

    හරිම ලස්සනයි පිළිවෙලයි රිද්මා. ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. අනේ රොෂාන් අය්යාගේ අම්මා හරිම කරුණාවන්ත කෙනෙක්. තෙරුවන් සරණින් එතුමිය නිදුක් නීරෝගී සුවපත් වේවා!තෙරුවන් සරණයි පව්ලේ හැමෝටම.♥️💐🙏

  • @piyumigamage881
    @piyumigamage881 2 года назад +1

    Good real daughter for a kind mother may God bless you nangi🤗🤗😥😥🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 3 года назад +12

    ඔයානම් වාසනාවක් රොශාන් අයියාටයි අම්මටයි💚💚😘😘සතුටින් ඉන්න රාහුල් බාබාටත්💚

  • @gayanidabare6410
    @gayanidabare6410 3 года назад +2

    ආදරණීය රිද්මා, ඔයා හරිම ආදරණීය චරිතයක්. පවුලේ සියලු දෙනා සමගින් හැමදාමත් සතුටින් ඉන්න

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 года назад +7

    Oyaa gena puduuma aadarayak denenawa..oyaa nam harima hoda kenek..jesu pihitai ..❤❤❤

  • @dasoisa8495
    @dasoisa8495 2 года назад +1

    ලස්සනයි ගොඩක් හොඳයි නියමයි බුදු පිළිමයක් තියලා දෙන්න පුළුවන් නම් බුදු සරණයි ඔයාලා හැමෝටම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 года назад +2

      බුදු කාමරයක් ගෙදර වෙනම තියෙනවා වන්දනා කරන්න අපි හැමෝටම😍❤️🙏

  • @sriyanijayawardena4676
    @sriyanijayawardena4676 3 года назад +3

    හරිම සත්ටුයි අම්මා හරි වාසනාවන්ත මේ වගේ ලෙලි කෙනෙක් ලබන්න.ඔයානම් හරිම හොඳයි .මේ පින හරිම වටිනවා අද සමාජෙ අම්මලාට කරන දේවල් දැක්කම ඔයා අගෙයි .බුදු සරණයි.

  • @shiromadisanayaka9975
    @shiromadisanayaka9975 2 года назад

    roshan sirge ammata api adarei.den nethi una kiyala dekka gaman aye me video eka balanawa.niwan suwa lebewa amme...oya gena duk wenna hoda ne.mokada amma godak wasanawanthai.sathutin,pirisuduwa,piliwelata jeewath wela..duk nowida amma giye....ridma mis athulu daruwo godak adaren selakuwa nisa aththatama duk wenna hethuwak ne...eth dukai .suba gaman amme.niwan suwa lebewa obata

  • @damai4603
    @damai4603 3 года назад +39

    උතුම් ගුනානයක් සහොදරි තෙරැවන් සරනයි ඔයාලා හැමොටම 👍❤️

  • @dilrukshijayamaha1857
    @dilrukshijayamaha1857 2 года назад +1

    Oyata budu saranai nanhi 🙏🙏

  • @slraju3874
    @slraju3874 3 года назад +3

    මෙ අමිමගෙ වාසනාවට තමයි මෙ ලේලිව හමිබවෙලා තියෙන්නෙ,...අන්තිමට හැම දේම වෙන්නෙ හොදට .. බුද්ධිමත් නැන්දමිමලා ලේලිලත් එක්ක සතුටින් ඉන්න දන්නවා .

  • @Cuteoders123x
    @Cuteoders123x Год назад +1

    අම්මා
    මයෙ දුව කියල කතා කරාම මගෙ අනේ කියල කියවුනා
    අනේ මම බලාපොරොත්තු උනේ නෑ එහෙම දෙයක්❤
    අනේ ඒ අම්මාගෙ ආදරේ ලබපු ඔයා අක්කි පුදුම පිංවන්ත ලේලියක් නෙවේ දුවක්❤