Take Care | Episode 25 - (2024-08-24) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 1,9 тыс.

  • @saranga-dinakshie
    @saranga-dinakshie 5 месяцев назад +4738

    කව්ද බලන්නෙ? 😮

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 4 месяца назад +154

    මෙි කතාව බලන සියලු ෙදනාෙගේ අාශිර්වාදයෙන් මාගේ කුසෙහිත් දරැවකු පිලිසිද ගනිත්වා...

    • @dilrukshiwithanage5413
      @dilrukshiwithanage5413 4 месяца назад +5

      ඉකමනින් දරුවෙක් ලැබේවා

    • @sumuduranasingha7297
      @sumuduranasingha7297 4 месяца назад

      @@dilrukshiwithanage5413 ❤

    • @anjuanju3707
      @anjuanju3707 4 месяца назад +2

      Mage asirwadaya oyata lebewa oyata aniwaryen daruwek lebewa budusaranai devipihitai 🙏🙏🙏

    • @nir1009
      @nir1009 4 месяца назад

      @@sumuduranasingha7297 ඔබේ පැතුම ඉටුවේවා

    • @Doni-u3g
      @Doni-u3g 4 месяца назад +3

      ඉක්මනින් දරු සම්පත් ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @sathunimanilsha3046
    @sathunimanilsha3046 4 месяца назад +23

    හරි ආදරයක් නොලැබුණු මිනිස්සු ජීවිතේ කොයි තරම් නම් විදවනවද 😢❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 5 месяцев назад +591

    සාරංග එයාට ලැබෙන චරිත වල ජීවත් වෙනවා. වෙනස්ම ස්වරූපයක් හැම චරිතයකටම ආරෝපණය කර ගන්නවා . හරිම දක්ෂයි , සාර්ථකයි.

  • @apariyawathi675
    @apariyawathi675 5 месяцев назад +335

    මේනකා හිටියත් ගියත්, දරුව හදා ගත්තත් නැතත් වාසල, අසේනි යුවලට ජීවිතේ කවදාවත් හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ .
    භෞතික සම්පත් උතුරන්න තිබුනත් මේ වගේ අවාසනාවන්ත පවුල් කොයිතරම් ඇතිද?

    • @Nimfa-fancy
      @Nimfa-fancy 5 месяцев назад +3

      එහෙම වෙන්නෙ මූසල ඒස ගෑනියෙක් එ පවුලට එද්දි😂

    • @PipipPerera
      @PipipPerera 5 месяцев назад +3

      අනිවාර්යයෙන් ,මෙනකාව තෝරගන්න එක තමයි හොදම....එක තේරුම් ගන්න බැරි පිරිමිත් ඉන්නවා

    • @PipipPerera
      @PipipPerera 5 месяцев назад +4

      ගෑනි විතරද වැරදි​@@Nimfa-fancy

  • @NovelLovers-w8q
    @NovelLovers-w8q 5 месяцев назад +1002

    දිනක්ශිගේ acting superb ❤❤ එයා සාරංගගේ වයිෆ් කියලා හිතන්න බැරි විදියටම රගපානවා..මාරම දක්ශ විදියට ඒ චරිතේ කරනවා ❤

    • @Douma-w6h
      @Douma-w6h 5 месяцев назад +5

      ❤❤❤❤❤💕💕💕💕💕💕💕

    • @malitihewanaimanage2036
      @malitihewanaimanage2036 5 месяцев назад +7

      සිරා කතාව..😅😅

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 5 месяцев назад +5

      Math ekamai hethuwa

    • @ck48121
      @ck48121 5 месяцев назад

      ​@@malitihewanaimanage2036jnjbn b 😮😮😮🎉

    • @kathikathi426
      @kathikathi426 5 месяцев назад +4

      Ani ow.

  • @naturalbeauty6101
    @naturalbeauty6101 5 месяцев назад +501

    මං ලගත් ඉන්නවා මේනකා කෙනෙක් දැන් බඩේ ඉන්න දරුවට මාස අටක් වෙන්න එන්නෙ . ලංකාවේ ඉද්දි අනුරාධපුරේ පූජාවකට ගිහින් හම්බ උන නන්නාදුන මිනිහෙක් දුන්න පෝන් නම්බර් එහෙකට කතා කරලා ඉන්නෙ කොහෙද කාගෙ කවුද කිසිම දෙයක් නොදැන කුරුණෑගල ගිහින් ඒ මනුස්සයා එක්ක නිදාගෙන බඩට දරුවෙක් ඇවිත් ඒක කිව්ව ගමන් අර මිනිහ බ්ලොක් කරලා ඊටස්සෙ මේ ගෑනි යන එනමං නැතුව ඉද්දි මගෙ යාලුවෙක් මාර්ගෙන් මගෙ උදව් අරන් විසිට් වීසා එකකින් රට ආවා . මෙහෙට එනකල්ම බඩේ ලමයෙක් ඉන්නවා කියලා කිව්වෙ නෑ . හවුස් මේඩ් කෙනෙක් විදිහට ගෙදරකට දෙන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දි මේ ගෑනිගෙ බඩ අසාමාන්‍යයි වගේ පෙනුන හින්දා චෙක් කරලා බලද්දී බඩේ ලමයාට මාස තුනත් පැනලා . ඊටස්සෙ තමා ඇත්ත කතාවම කිව්වෙ ඒ ගෑනිගෙ මිනිහ ගෙදර ආවා ගියාට වෙන ගෑනියෙක් එක්ක ඉන්න හැමදාම රෑ එලිවෙනකල්ම ඉන්නෙ ඒ ගෑනි ලග . ඒ මිනිහ දරුවො තුන් දෙනාට වෙනසක් නොකරට ගෑනිව අතෑරලා වගේ ඉන්නෙ . මේ ගෑනිත් හොදයි කියලා හිතෙන්නේ නෑ බුදු අම්මේ ඉන්න ආමි මල්ලිලා ගොඩ ඔහේ උන් එක්ක කියෝනවා මොනවා ඔච්චරම කතා කරන්න තියෙනවා ද කියලා හිතාගන්න බෑ . පිරිමි දරුවොම තුන් දෙනෙක් ලොකු එකාට අවුරුදු දාහතරක් දෙවනි ලමයට අවුරුදු දහයයි තුන් වෙනි ලමයා අවුරුදු හතරක් ලමයි තුන් දෙනාම ඔපරේෂන් කරලා අරන් තියෙන්නෙ . දැන් බඩේ ඉන්නෙ ගෑනු ලමයෙක් මේ හතර වෙනි ඔපරේෂන් එක . බඩේ ලමයෙක් කියලා දැන ගත්ත ගමන් මං ලංකාවට යවන්න ලෑස්ති උනේ ගෑනි මට වැදලා අඩලා කිව්වෙ ලංකාවට ගියොත් මිනිහ මරනවා ඒ හින්දා යන්න බෑ කියලා . දැන් ඉතින් මගෙ යාලුවෙක්ගෙ මාර්ගෙන් මෙහෙ රටේ දරුවො නැති බොහොම වැදගත් දෙන්නෙකුට දරුවා දෙන්න ලෑස්ති කරලා තියෙන්නෙ . අපි නොදන්නව උනාට අපිට නොපෙනුනාට මේනකාලා වාසුලලා වගේම අසේනි නොවුනත් අනුන්ගෙ දරුවන්ට ජීවිතේ දෙන දේව ගතිගුණ තියෙන අසේනිලත් අපි අතරම ඉන්නවා

    • @hima3079
      @hima3079 5 месяцев назад +16

      Asenita dewa Gathi guna nam na 😅

    • @darshanisakuni7295
      @darshanisakuni7295 5 месяцев назад

      Lankawe ganu piriminta rawatila duk widina tharam.

    • @chandaneegunarathne
      @chandaneegunarathne 5 месяцев назад +27

      අයියෝ මීට පස්සෙ රටේ ලෝකෙ ප්‍රස්න තමන්ගෙ කරගන්න එපා.දැන් එහෙම මනුස්ස කම විදහා පාන්න කාලයක් නෙමෙයි.ඔයා කරන්න හදන දේ මෙහෙම හෙළි කරන්න එපා.පිට රට වල නීතිත් ටිකක් තදයිනේ.ඉස්සරහට ඔය ගෑනු මොන ජන්ජාලයක් නටයිද දන්නෙ නැහැ ඔය පිටරට වල නීතිත් හුගක් තදයිනේ.

    • @Shivanthi6
      @Shivanthi6 5 месяцев назад +19

      You are doing a great job. You may gain lot of kusal. I have helped a girl like this too. When I were in Sri Lanka we lived in Ratmalana area. There are lot of garment factories. There was a one girl who got pregnant by a Navy solider. When man got to know she was pregnant he vanished. At that time, I was pregnant with my first one too. I was in Canada. My mother somehow got to know the incident & talked to this girl. At that time she was in her 4 th month. I'm too. She wanted to raise the child but couldn't face the pressure & financial stress. once I got to know the incident I took the financial responsibility & my mother & sisters took the caring . I gave birth to my boy 2006 May, 5th she gave birth June 5th It's a baby boy too. When ever I visit to Sri Lanka they come and visit me. Still we have connection. During this period her mother & sister knew the incident. After having the baby she stayed with us another 3 months. She is not married yet.

    • @ranmaleedelpage9417
      @ranmaleedelpage9417 5 месяцев назад +18

      සමහර මේනකාලා ඉන්නවා වාසලලා වගේ උන් බැදලා කියලා වත් නොදැන රැවටෙන. එහෙම මේනකාලා පව් නැද්ද? අසේනිලා කරන්න ඕන ලමය ඉන්න තැනට මිනිහ දීලා පාඩුවෙ වෙන අතක් බලාගන්න එක.

  • @sumedhaneranjala1899
    @sumedhaneranjala1899 5 месяцев назад +80

    සංජන කිව්වේ බොරුවක්. කලින් මේනකාට ඇත්තටම ආදරේ කෙරුවා වෙන්නත් පුලුවන්. ඒත් දැන් සංජන මේ නකා හොයන් ආවේ අසේනිගේ මැදිහත් වීමකින් කියලයි මට හිතෙන්නේ.
    මෙතන අසේනි හරි ගුප්ත චරිතයක්.. උඩින් පේන්න තියෙන චරිතේ නෙමෙයි එයාගේ ඇත්තම චරිතය..
    මේ කතාවේ අවසානය කොහොම වෙයිද කියලා තාම හිතනවා..

  • @dulajmadushan1957
    @dulajmadushan1957 5 месяцев назад +116

    මේකෙ අසෙනි පව් කියන්නද මේනකා පව් කියන්නද කියල තේරෙන්නෑ.. මේනකා මුලින් වරදක් කරා දැන දැන බැඳපු මිනිහෙකුට ආදරේ කරා.. ඒත් දැන් ඒක තේරුම් අරන් වෙන ගෑනියෙක්නම් අරූ ආදරෙයි කියපු ගමන් ආයෙ යනවා මේනකා අසෙනි ගැනත් හිතනවා.. ඒක දැක්කම දුක හිතෙනවා.. අසෙනි වරදක් නොකරම දුක් විඳිනවා.. මොන දේ උනත් ගෑනු හැමදාම කොතනත් දුක් විඳිනවා තැලෙනවා. අඩුපාඩු ඕනෙ කෙනෙක් ගාව තියෙන්න පුලුවන්.අසෙනිගෙ අඩුපාඩු නිසා වාසල පිටගියා කියන්නෙ කොහොමද පිරිමි කොතනත් වැරදි කරලා ලස්සනට සාධාරණීයකරනය කරනවා.. ඇත්තටම ගෑනු පව්. හැමෝම වැරැද්දක් කියන්න බලන් ඉන්නෙ ගෑනුන්ට හැමදාම😢

  • @ruwanmadhu12345
    @ruwanmadhu12345 5 месяцев назад +819

    කතාව බලන ගමන් කමෙන්ට් කියවන එකත් වෙනම ආතල් එකක්😆😆

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 5 месяцев назад +554

    සෙනසුරාදා , ඉරිදා වෙනකම් බලන් ඉන්නේ Take Care බලන්න. Addict එකක් තමා දැන් 🤍

    • @ShehanPereira
      @ShehanPereira 5 месяцев назад +4

      Tawa episode kihipayai thiyenne

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 5 месяцев назад +3

      Aththa .🥲🤍

    • @chandaneegunarathne
      @chandaneegunarathne 5 месяцев назад +1

      අයි වියලි බලන්නෙ නැද්ද..ඒකත් පට්ට..

  • @Chathu1966
    @Chathu1966 5 месяцев назад +504

    මේකෙ සුපිරිම act එක අසෙනි ගෙ. හරිම කැමතියි එයාට . එයා කොහොමත් දක්ෂයි. සම්මානයක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි ඒ සුපිරි රගපෑමට

  • @ChamindaKumara-ut9ui
    @ChamindaKumara-ut9ui 5 месяцев назад +37

    අතහරින එක නෙවේ අපහසු.අතහැරපු දවසේ ඉදන් ඒ පුද්ගලයව මතකයට එන එකයි අපහසු...😥❤️‍🩹.

  • @kaveeashix4232
    @kaveeashix4232 5 месяцев назад +46

    මොනා උනත් අසේනි සංග්‍රහ කටයුතු අතින්නම් මාර උඩ ඉන්නෙ ගෙදරට එන්නෙ මොකාද හොඳට කන්න බොන්න දෙනව තේ දෙනවා සලකලා යවනව😂

  • @wasanamadhushani5059
    @wasanamadhushani5059 5 месяцев назад +162

    මේ හැමදෙයක්ම අසේනිගෙ ගේම් කියලා හිතෙන අය කෝ🤷‍♀️‼️

    • @SanduniGodakumbura
      @SanduniGodakumbura 5 месяцев назад +5

      මාත් කියන්න ගියේ ඒකමයි මටත් හිතෙනවා මේනකාගෙන් අහල මේ හැමදේම අසෙනි තමයි කරන්නේ කියලා. දන්නේ නැ වගේ ඉදල අසෙනි තමයි මේ හැමදේම කරන්නේ

    • @RoshmilaRodrigo
      @RoshmilaRodrigo 5 месяцев назад +2

      එදා එලවලු තෝරද්දි කොල්ලව අහලා අසේනි විස්තර දැනගන්න ඇති සේරම.ඊට පස්සෙ ප්ලෑන් කරන්න ඇති

    • @TheVnv23
      @TheVnv23 5 месяцев назад

      නෑ.

  • @marks-t2o
    @marks-t2o 5 месяцев назад +38

    11:31 අසේනි හරිම අභිරහස් චරිතයක්, .දැන් ඉතා මෘදු ලෙස කතා කරයි ,ඇය තම මුහුණ සහ හැසිරීම් තත්වයන් තත්වයන්ට ගැලපෙන පරිදි ඉතා අලංකාර ලෙස වෙස් කරයි.හොඳම රංගන රෙබෙකා.වාසල 17:45 ඔබේ කටහඬ වෙව්ලයි ඔබ මගේ හදවත ස්පර්ශ කළා , මේනකා 20:22 දුක්ඛිත අතීතය පිපිරුමේ උච්චතම අවස්ථාව, ඔබ දෙදෙනාම හදවතට දැනෙන රංගනය හොඳම රංගනය සාරංග - දිනක්ෂි.Best Team🔥

  • @user-bv1ow3eu2g
    @user-bv1ow3eu2g 5 месяцев назад +307

    වාසල, මේනකා, අසේනි ඔයාලා රගපානවා කියලා තේරෙන් නෑ දෙයියනේ. සුපිරි

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 5 месяцев назад +4

    ආදරේට ආදරේ දීලා උත්තරීතර ආදරය සෙල්ලමට ගන්න එපා.. මොකද මේ ලෝකේ අසරණ වෙන්නේ අම්මා තමයී දරුවන් එක්ක... සමහර පියවරු අතෑරලා දාලා යනවා අම්මට දරා ගන්න බැරුව අම්මා අසරණ වෙලා... එ අම්මා කසාද බැඳපු හෝ නො බැ ද පූ.. පිරිමි කෙනෙකුට ආදරේ කරන්න හිතනවා හොයනවා.. ඉතින් ආදරේ කට 3 දෙනෙක් වෙන්න එපා.. කිසිම දවසක ආදරෙයි නම් රැක ගන්න. Take care ❤හරිම ලස්සන ආස හැගිම් බර කතාවක්. බුදු සරණයි.

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 5 месяцев назад +83

    අම්මෝ දිනක්ශි ඔයා නම් මාරයි..රගපානවද කියලත් හිතෙනවා ❤❤❤❤..ඔයාගේ නියම talent එක එළියට ආවේ මේ darama eken..all the best ❤❤❤

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 5 месяцев назад +372

    අසේනි ඔලුව අතගාලා කනට ගහන්නේ😂 අසේනි අනිත් චරිත වලට වඩා ගොඩක් වෙනස්, ඒ චරිතේ ගුප්තයි. කියන දේවල් , යටින් ගහන ගේම් , ඉවසීම මේ දේවල් නිසා තමා අසේනිගේ චරිතේ මෙච්චර ලස්සන❤ මං නම් ඒ චරිතේට ගොඩක් කැමති❤

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 5 месяцев назад +13

      එයා කරන ගොඩක් චරිත හරිම ගුප්තයි හරිම තාත්විකයි ඒ වගේම ලසන්නයි ❤

    • @oskarumesh2394
      @oskarumesh2394 5 месяцев назад +2

      True.

    • @nir1009
      @nir1009 5 месяцев назад +2

      ඇත්ත. පුදුම විදිහට හිත රිද්දවගෙන ඒක පෙන්වන්නේ නැතිව වාසලට රිද්දවන්න ඕන තැන හිනාවෙන්ම දෙනවා. ඔය වගේ ඉවසන චරිත අපි අතරත් ඕන තරම් ඇති. ❤

    • @nadeeshapriyadarshanee8877
      @nadeeshapriyadarshanee8877 5 месяцев назад +1

      Nanda amma ka wage

    • @Thenukiapsara1111
      @Thenukiapsara1111 5 месяцев назад

      @@nadeeshapriyadarshanee8877 ?

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 5 месяцев назад +17

    🤣🤣🤣තමන්ගේ ගෑනි අසරණ වෙද්දී යාළුවගේ ගෑනි බලාගන්න නැවතුනු මං 😂😂😂😂😂

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe6803 5 месяцев назад +640

    ආදරෙයි කියල අනිත් අතට ලමය මගෙ නේද කියල අහපු වාසල,
    සංජන ලමය කාගෙද කියලවත් අහන්නෙ නැතිව ලමය එක්ක මේනකාව ගෙනියන්න ලෑස්ති උනා.
    මේනකා කියපු එක ඇත්ත තමයි, බලු ගතිය නන් ඇරෙන එකක් නෙවෙයි.

    • @nir1009
      @nir1009 5 месяцев назад +25

      ඒක ඇත්ත. ලමයා වාසලගේ නෙවෙයි වෙන්න ඕන. දැන් පුදුම ආදරයක්නේ මේනකා ගැන

    • @SachalaWimukthi
      @SachalaWimukthi 5 месяцев назад +20

      හැම කාන්තාවක්ම දෙපාරක් හිතන්න ඕන තැන

    • @krishperera5050
      @krishperera5050 5 месяцев назад +30

      සංජන ලමයා කාගේද කියලා දන්නවා නමුත් මේනකා වාසල එක්ක නීදා ගෙන හදපු දරුවා කියලා දැනගත්ත ම බලා ගන්න පුළුවන් එයා කව්ද කියලා එතකොට තමයි 😂😂😂.

    • @kumarisamarasingha7544
      @kumarisamarasingha7544 5 месяцев назад +8

      Hmm....awsane kohen giyth wardi kriya asrna wenne gahaniya...

    • @Uwani-mt8cr
      @Uwani-mt8cr 5 месяцев назад +31

      ඔව් ඊට පස්සෙ මේනකා එක්ක ගියා කියමු කොහෙ හරි ගිහින් දුක් විදිද්දි අසෙනිගෙ ගුන වයයි උට දැන් ඉරිසියාව තියෙන්නෙ මේනකා අර කොල්ල එක්ක යයි කියල ඒකයි ඔච්චර නටන්නෙ

  • @pererasewmini5376
    @pererasewmini5376 5 месяцев назад +4

    Dinakshieගෙ acting nam superb ,perfect ❤❤ අනිවාර්යයෙන්ම මේ කතාවට එයාට සම්මානයක් ලැබෙන්නම ඕනි 🎉

  • @MITTELSCHICHT
    @MITTELSCHICHT 5 месяцев назад +5

    රෙබේකා කෝමත් දක්ෂ නිලියක් බව කලින් ඉදන්ම මන් දන්නවා. එයා හැරුනත් ඒකෙ අමුතු ලස්සනක් තියෙනවා.රෙබේකාගෙ මාරම acting එකක් මන් දැක්කේ there is a body tele film එකේ. සාරාන්ංගත් එක එක විදිහට දක්ෂතා පෙන්නන කෙනෙක්නෙ. ඒත් දිනක්ෂි...! මන් ඔයාගෙ කවදාවත් මෙච්චර ලස්සන රගපෑමක් බලාපොරොත්තු වෙලා නෑ. 😮❤ ඇත්තටම ඔයා දැන් නියම වෘතිමය නිලියක්. 🎉

  • @Yanga427
    @Yanga427 5 месяцев назад +59

    දිනක්ෂිගේ talent එක හොදට එළියට අරන් තියෙනවා ❤️‍🔥

  • @irantharathnayake8671
    @irantharathnayake8671 5 месяцев назад +21

    Take care
    සඳ රේණු අතර ගලනා
    සුභ සිහින අතර රැදෙනා
    මම තවම ඔබව සොයනා
    රැය හෙමින් ගතව තිබුනා
    ඔබ මගේ තුරුළේ හිදිනා
    දින ගනන් සෙමින් ගෙවුනා
    ඔහු තුරුළේ එලෙස හිදිනා
    පැය ගනන් ගෙවී තිබුනා
    හිත පතුළේ රිදී ගැහෙනා
    රළු හැඟුම මමද සෙව්වා
    ඔබ මගෙද ඔහුගෙ කියලා
    තුන් තැනක අපම ඇසුවා
    ඉරා@

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 5 месяцев назад +32

    මේනකාගේ හොඳ ගතිගුණ තියෙනවා මම දැක්කා අද.මේනකා ළමයගෙ තත්වෙ ගැන හරිම දුකයි.ඒ අහිංසක දරුවා දුක් විඳිනවා💔

  • @cl610
    @cl610 5 месяцев назад +3

    දිනක්ශිගේ ඇක්ටින් හරිම කියුට්..දෙබස් කියන විදිය නැචුරල්..දිනාගේ ඇත්තම දක්ශතාව පෙන්නපු නාට්‍යය මේක...සාරංග රෙබෙකා දෙන්නත් සුපිරි ❤

  • @indikaඅත්තනායක
    @indikaඅත්තනායක 5 месяцев назад +52

    දිනක්ශි කියන්නේ මේ තරම් දක්ශ කෙල්ලෙක් කියලා දැනුයි තේරෙන්නෙ. ඇත්තටම රගපානවා කියන්නේ ඒකට. දිනක්ශි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. අම්මෝ ......... ආසා හිතෙනවා ඒම රගපානකොට❤

  • @Naduni-tb5xl
    @Naduni-tb5xl 5 месяцев назад +12

    Dinakshi's acting is superb❤

  • @sachinikaushalya6662
    @sachinikaushalya6662 5 месяцев назад +224

    ජීවීතේට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් කතාවක් .මනුස්සයෙක් ට හැදෙනවනම් මේ කතාවත් හොදටම ඇති ඉතින් ❤

  • @ThenujiDulyana-m5d
    @ThenujiDulyana-m5d 5 месяцев назад +97

    මෙ දිනක්ශි නෙවෙයි බන් මේනකා 🤣 ගමකින් ආපු දුප්පත් අසරන ගාමන්ට් කෙල්ලෙක්ව නිලියක් වගෙ තියන්න කියලද කියන්නෙ අනික එහෙම මූනෙ අදුරුපාට පෙන්නන්නෙ එයා ඉන්නෙ දුක් කන්දරාවක් මැද්දෙ කියන එක අගවන්න අපි ඕනෙ තරම් කතාවට උනත් අහල තියේනෙ ප්‍රශ්න කරදර මැද්දෙ ඉද්දි කැත වෙනව කියල ඒක නිසා මේනකාගෙ makeup එක හොයන්නෙ නැතුව කතාවෙන් දෙන ආදර්ශය විතරක් ගන්න
    ප.ලි - ගොඩක් අය මේනකාගෙ makeup ගැන කියල තියන ගොන් කතාව නිසයි කීවෙ මට අනුව නම් චරිතෙට ගැලපෙනම විදිහට මේනකාව නිරූපනය කරල තියනවා තාත්වික ගතිය වැඩියි එතකොට ❤

    • @Senusenu5
      @Senusenu5 5 месяцев назад +1

      ගමකින් ආපු දුප්පත් අසරණ.... 😂😂😂😂😂😂💔💔

  • @d.c.jayakodi4997
    @d.c.jayakodi4997 5 месяцев назад +21

    මාරම නාට්‍යක් මේක..මෑත කාලේ බිහිවූ හොදම නිර්මාණයක්

  • @chathudlk6389
    @chathudlk6389 5 месяцев назад +28

    නාට්‍යයක් බැලුවා කියලා තෘප්තියක් දැනෙන නාට්‍යයක්..සුපිරියි .❤

  • @niranjalajayarathna2348
    @niranjalajayarathna2348 5 месяцев назад +352

    පිරිමි වැඩිපුරම ආදරෙ අනුන්ගේ ගැණුන්ට..😍

    • @ShaniAmaya-lm1wh
      @ShaniAmaya-lm1wh 5 месяцев назад +3

      Aththama

    • @ShehanPereira
      @ShehanPereira 5 месяцев назад +5

      Samaharak ehema wenna athi

    • @cookingwithruhi.2652
      @cookingwithruhi.2652 5 месяцев назад +20

      කසාද බැදලා එහෙම කරන පිරිමින්ගෙයි පවුල් කියලා දැනදැන මිනිහො ලන් කරගන්න ගෑනුයි එල්ලන්ඩ ඕනී දරැවෝ ඉස්සරහ ...

    • @Newhonorphond
      @Newhonorphond 5 месяцев назад +1

      Aththa

    • @lasinduamarasinha3063
      @lasinduamarasinha3063 5 месяцев назад

      @@niranjalajayarathna2348 hamoma ehema ne honda ayat innawa.

  • @Rashu98
    @Rashu98 5 месяцев назад +76

    සංජනයා බොරු පිබිනවා😁

    • @DiliniNadeesha-w5i
      @DiliniNadeesha-w5i 5 месяцев назад +11

      නෑ ඇත්ත වෙන්න ඇති යාළුවගේ නෝනාව හොදට බලාගත්ත වෙන්න පුළුවන් නේ 😅

    • @kazz1033
      @kazz1033 5 месяцев назад

      Ow thadi nayek 😅

    • @Rashu98
      @Rashu98 5 месяцев назад +1

      @@DiliniNadeesha-w5i 🤣🤣

    • @bellaayen
      @bellaayen 5 месяцев назад

      Ammo owww

    • @SeelaniJayasinghe
      @SeelaniJayasinghe 5 месяцев назад +1

      Babata masa 3i nm wasala hmbenna masekt klin nm giye hire masa 6kuth idl awe komd 😢😢

  • @divyanjanit7745
    @divyanjanit7745 5 месяцев назад +13

    දිනක්ශි දැනුයි රගපාන්නේ...superb ..👍

  • @HeartfeltLady
    @HeartfeltLady 5 месяцев назад +2

    අසෙනිගේ ඉවසීම 🥺♥️ එයා මීට වඩා දරුණු උනත් ඒක හරිම සාධාරණයි 😌

  • @sabrinamohommed3277
    @sabrinamohommed3277 5 месяцев назад +30

    This is a masterpiece ❤. Hats off to Dinakshie and Saranga for their stupendous acting skills. Awesome-amazing!

  • @Sew-c9h
    @Sew-c9h 5 месяцев назад +374

    සමන් එදරිමුණි මහත්තයා මේවා බලනවද දන්නේ නෑ..😅 මෙව්වනේ කතා... 👍

    • @champikasenanayake6356
      @champikasenanayake6356 5 месяцев назад +3

      So true

    • @sarangathathsarani192
      @sarangathathsarani192 5 месяцев назад +3

      😂😂 ඒක නම් ඇත්ත

    • @mwasana6081
      @mwasana6081 5 месяцев назад +16

      එයා අලුපාට චැනල් වල කතා බලන්නෙ නෑ..එයාට ඕනෙ දොදොලුත් කිරිබත් වගේ පේන teledrama හදන්න 😂

    • @sahasmiA
      @sahasmiA 5 месяцев назад +1

      ​@@mwasana6081අම්මෝ ඒක😂😂😂

    • @Anuththara745
      @Anuththara745 5 месяцев назад +4

      දෙරණේ යන ගොන් කතා වලට වඩා අනිත් channels ඔක්කොගෙම හොඳ කතා යනවා.. 😒

  • @Lakshi15lakshi22
    @Lakshi15lakshi22 5 месяцев назад +33

    දෙවන කසුන් කුරුණෑගල ගියේ සංජන ගේන්නද දන්නෑ 😅😂

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 5 месяцев назад +19

    කවදාවත් 3වෙනියා වෙන්න එපා ඒක ලොකු පාපයක් ❤️

    • @cycloneboom1110
      @cycloneboom1110 5 месяцев назад

      ඕක කියන්න දිනක්ෂිට 😂

    • @udeshikaruwanmali1718
      @udeshikaruwanmali1718 5 месяцев назад

      දිනෂි නෙමෙයි මේනකා හරි 😡මේක ටෙලි ඩ්‍රාම එකක් එයාලගේ
      පවුද්ගලික ජිවිතේ අපිට වැඩක් නෑ ​@@cycloneboom1110

  • @nao-nc6lj
    @nao-nc6lj 5 месяцев назад +26

    වර්තමානෙ ගොඩක් ජීවිත කතා❤️‍🩹

  • @SgianHasii
    @SgianHasii 5 месяцев назад +51

    සාරාංගගෙයි දිනක්ශිගෙයි acting ...
    අම්මෝ කියන්න වචන නෑ ඇත්තටම ❤

  • @lavangiranasinghe2841
    @lavangiranasinghe2841 5 месяцев назад +160

    වාසලට හොද වැඩේ😅වාසලට අසේනිව කවුරුත් බලෙන් බැන්දුවේ නෑනෙ. අසේනි කොයිතරම් අසරණ ද කියනවා නම් අසේනිට තමන්ගේ දුක බෙදාගන්නවත් කවුරුවත් නෑ. ගොඩක් පිරිමි කසාද බදින්න ලෝකෙට පේන්න හොයන්නේ පත්තිනි අම්මලා, හැබැයි අනිත් වැඩේ යන්න ඕන වෙනම විදිහකට. වාසලට අසේනිව එපා නම් මේ විදිහට නෙමෙයි මීට වඩා වෙනස් විදිහකට අසේනිගෙන් ඈත් වෙන්න තිබ්බා. අසේනි ගැහැණියක් නිසා ළමෙක් නැතිව එන සමාජ පීඩනයටත් මුහුණ දෙනවා.නමුත් අසේනිව තේරුම් ගන්න කවුරුවත් නෑ. මේක ලංකාවේ සමාජයේ හිඩැස් පෙන්නන මාරම කතාවක්. වාසල ආත්මාර්තකාමී මනුස්සයෙක්, මේනකාව ලං කරගත්තේ ආදරේ කරල කසාද බදින්න නෙමෙයි, අනික වාසල ඔච්චර සර්ව සම්පූර්ණ නම් වාසලටත් කොල්ලා කාලෙම බැදලා ළමයිනුත් දැන් ඉන්න එපැයි. අසේනි විතරයි හුගක් අයට වැරදියට පේන්නේ, ඔය වාසල උගුඩුවෙක් වගේ, ඒ චරිතය මාරම දක්ශ විදිහට කරනවා සාරංග. අසේනිටත් එයා කැමති, එයාව තේරුම් ගන්න, ළමෙක් හදන්න විතරක් නෙමෙයි එයාට ඇත්තටම ආදරේ කෙනෙක් ලැබුණොත් හොදයි. මොන දේ වුණත් ඩබල් ගේම් ගහන වාසල වගේ අයට කැහි ගෑනියි, හොටු ගෑනියි දෙන්නම නැති වෙන්න ඕන. වාසලගේ අවශ්‍යතාවයන් වගේම අසේනිටත් අයිතියක් තියෙනවා තමන්ගේ අවශ්‍යතාවයන් සහ ජීවිතේ සතුට, සැනසීම හොයාගන්න. අසේනිට ලැබෙන්න ඕන ගෞරවය ලැබෙන්නම ඕන.

    • @ishankakulathunga6087
      @ishankakulathunga6087 5 месяцев назад

      Aththa

    • @Chanukh
      @Chanukh 5 месяцев назад +4

      😂අම්මෝ හෑල්ල.. අනේ බැලුවනං චූ කරලා නිදාගන්ඩකො

    • @ariloverssrilanka8529
      @ariloverssrilanka8529 5 месяцев назад +2

      ​@@ChanukhAnna ekane awa methana data card ekak dagena darshanika talk denna 💀

    • @sanjeawaut
      @sanjeawaut 5 месяцев назад

      😂😂😂​@@Chanukh

    • @sanjeawaut
      @sanjeawaut 5 месяцев назад

      😂😂😂

  • @shashiherath6348
    @shashiherath6348 5 месяцев назад +122

    මේනකා නොදැනුවත්ව හො දැනුවත්ව උන වරද.. කොහොම උනත් කවදාවත් ගැහැණියක් ගැහැණියක්ට වරදක් කරන්න හොද නැහැ .. පිරිමි හැරෙන පැත්තට උත්තර හොයා ගන්නාවා

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 5 месяцев назад +5

      Kochchra kiwwath genu genutama wala kapamwa. Wala kapapu geni hari hodata paththini amma wenna try karnwa. E unata hith ehulen pichchnwa ethi

  • @shiromiarunatileka7071
    @shiromiarunatileka7071 5 месяцев назад +87

    ෂාහ්හ් දිනක්ශි සාරන්ග රෙබෙකා තුන්දෙනාගෙම ඇක්ට්ං නම් හිතාගන්න බැරිතරම් සුපීරී. Next Level Acting 😮😳ඒ චරිතවල වෙනම විදිහකට ජීවත් වෙනවා ඒගොල්ලො 👏👏

  • @DesilvaDulanji
    @DesilvaDulanji 5 месяцев назад +8

    මෙච්චර දවස් අසේනි කියයි කියලා හිතපු වචන ටික මේනකාගෙන් වාසලට කියවුනාම ඒ තරම් සතුටක් තවත් නෑ.😊
    ඒක තමයි අසේනිගෙ ඉවසීම සහ වැදගත්කම .වාසල වගේ මනුස්සයෙක් එක්ක තවත් මොකට ඉන්නවද මන්දා අසේනි.සමහර විට කවදාවත් දරුවො හදන්න බැරි වාසලට වෙන්නත් ඉඩ තියෙනවා.දරුවා සංජනගෙ වෙන්නත් පුළුවන් .

  • @MC13133
    @MC13133 5 месяцев назад +5

    අනියම් සම්බන්ධතාවල තියන අදුරු පැතිකඩ ලස්සනට පෙන්නනවා..
    👍

  • @ishansenira1643
    @ishansenira1643 4 месяца назад +2

    ඒ මොනා උනත් හිතට දැනෙන කෙනා ලග හිත නවතිනවාමයි.සමහරවිට ජීවිත කාලෙටම විදවන්න වෙයි.මොනතරම් දේවල් තිබුනත් වැඩක් නැතිවෙයි.ගිය ආත්මෙ පව් ගෙවන්නත් එපැයි ...

  • @supul5612
    @supul5612 5 месяцев назад +3

    දෙවැනි ඉනිම සංගීතේ පුකෙන් හිනා යනවා 😂😂

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 5 месяцев назад +274

    කැබිතිගොල්ලෑව නේ කියලා අහන එකෙන්ම ගොතපු බොරුවක් කියලනම් තේරෙනවා 😢

    • @ruwandiliyanage5851
      @ruwandiliyanage5851 5 месяцев назад +5

      Ow ow

    • @rashmijayarathne9096
      @rashmijayarathne9096 5 месяцев назад +14

      Oww.lamayata masa 3ilu. Masa 6k hire hitiyalu

    • @sarangathathsarani192
      @sarangathathsarani192 5 месяцев назад +9

      මොකක් හරි බොරුවක් වෙන්න ඇති

    • @kazz1033
      @kazz1033 5 месяцев назад +9

      U hena nayek ariye 😅

    • @Nilu121Hettiarachchi
      @Nilu121Hettiarachchi 5 месяцев назад +4

      ඒ ලමයි තුන් දෙනත් මුගෙද කොහෙද 😂

  • @Shine261-j3n
    @Shine261-j3n 5 месяцев назад +10

    ඔබගේ ඍණාත්මක හැසිරීම් , වචන, ආකල්ප ,සිතුවිලි ...
    ඔබේ විවාහ ජීවිතයට දැඩිව බලපාන බව ,හොඳින් වටහාගන්න.
    ඕනෑම සම්බන්ධයක් තුළ
    " ආශ්වාද හැඟීමෙන් " යුතු කාලසීමාවක් වගේම...
    " එපාවීමේ" ...කාලසීමාවකුත් තියෙනවා . මෙය මැදිහත් සිතින් විඳදරාගන්න.
    විවාහය තුළ පිරිමින්, "මානසික නිදහස" බලාපොරොත්තු වෙයි.
    ගැහැනුන්, "ආදරය සහ අවධානය" ,බලාපොරොත්තු වෙයි. මෙය වටහාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න .

  • @AruniPrabodhika-vw9zx
    @AruniPrabodhika-vw9zx 5 месяцев назад +2

    කූඹියෝ ට පස්සේ බලපු කතාව 👍

  • @NiluSilva-l2j
    @NiluSilva-l2j 5 месяцев назад +231

    මම හිතන්නේ ඉතා ඉක්මනින් වාසලට තවත් හෘදයාබාධයක් ඇති වන අතර වෛද්‍යවරයාට අනුව එය ඔහුගේ ජීවිතයේ අවසානය වනු ඇත.

    • @nelumsenaratne8575
      @nelumsenaratne8575 5 месяцев назад

      😂😂

    • @nir1009
      @nir1009 5 месяцев назад +2

      වෙන්න පුළුවන්

    • @ajantharanasinha5176
      @ajantharanasinha5176 5 месяцев назад +1

      Ow eka hri wen plwn antimata wasala merenawa

    • @kaushalyajayasiri9739
      @kaushalyajayasiri9739 5 месяцев назад +1

      Ou aseni eyage ammai sudu adan innawa dinakshilage youtube channel eke tibbane.marenawa athi

    • @nishanthipriyadarshani8438
      @nishanthipriyadarshani8438 5 месяцев назад

      ඌට සුදුසු හැබැයි සියදිවි නසාගැනීමක්😁

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 5 месяцев назад +79

    බොරැවෙන්ම ජීවත් වෙන වාසලල......සංජනල.....මොලේ උගසට තියල ගින්දරට පනින මේනකාල.... අසේනිල....

  • @BuddhiPerera-d1m
    @BuddhiPerera-d1m 5 месяцев назад +6

    මනුෂ්‍ය පැවැත්ම,සිතුවිලි,හැගීම්...චරිත තුනම හරිම පව්...😢

  • @inokalakmali2790
    @inokalakmali2790 5 месяцев назад +51

    මම නම් හිතන්නේ වාසලට මේනකා අසේනි විතරක් නෙවෙයි, අම්මා තාත්තා ඉඩකඩම් පරම්පරාවේ නම්බුව හැමදේම නැතිවෙලා තනි වෙන්න ඕනේ. මේනකා සංජුත් එක්ක සතුටින් ඉන්න. අසේනගේ ජීවිතේ වෙන විදියකට සාර්ථක වෙන්න ඕන. වාසල කාත් කවුරුත් නැතුව තනි වෙන්න ඕනේ

    • @AchalaDamayanthi-bu1je
      @AchalaDamayanthi-bu1je 5 месяцев назад +1

      අනිවාර්‍යෙන් උන්ට දඩුවම් ලැබෙන්නම ඕනි.අන්තිමට හොරගෑනි තමයි ඔක්කොටම පලි පව්

  • @jayaniwasana4812
    @jayaniwasana4812 5 месяцев назад +4

    හිතට මාර විදිහට දැනෙන මාරම කතාවක්

  • @naturallaw800
    @naturallaw800 5 месяцев назад +9

    අද කාලේ බබාලා නැත්තන් හදාගන්න විදි ඕන තරම් තියෙනවා. IVF අමාරු නම් surrogacy මාර්ගයෙන් හදන්න පුළුවන්. 2000 අවුරුද්දේ ලෝකෙ ලස්සනම කාන්තාව උන ප්‍රියංකා චොප්රා ත් බබෙක් හදාගත්තෙ surrogacy ( ගර්භාෂ කුලියට ගැනීම ) ක්‍රමයට. ඉතින් වාසුලට තියෙන සල්ලි සහ contacts බැලුවම එයාලට ලේසියෙන් IVF හෝ surrogacy ක්‍රමයට බබෙක් හදාගන්න තිබුනා. ලිංගික ප්‍රශ්නයක් තිබුනා නම් counselling වලට ගිහින් ඒක විසඳගන්න තිබුනා. මොකද සමලිංගික මිනිස්සු එක්කත් ගෑණු පවුල් ජීවිත ගත කරනව. සමලිංගික ගෑණු එක්කත් පිරිමි සතුටින් ලමයි හදල පවුල් ජීවිත ගත කරනව. ඒ නිසා ලිංගික නොගැලපීම් කතා නම් තනිකර බයිලා. මේ කතාව අද කාලෙට සාපේක්ශව update උනා නම් තව හොඳයි කියල හිතෙනව. මොකද කිව්වොත් අද කාලේ කපල් අතර තියෙන ප්‍රශ්න මේව නෙවේ ඇත්තටම. මීට වඩා ගොඩක් දරුණු අන්ධභූත ඒව. ඒවත් විසඳන් එකට ඉන්න අය අද ඉන්නවා. 😊

    • @dmgpodi3031
      @dmgpodi3031 5 месяцев назад

      😂😂Oya married da.....

    • @naturallaw800
      @naturallaw800 5 месяцев назад

      @@dmgpodi3031 ඔව්. ඇයි බඳින්නද ? 🤣🤣

    • @RenukaKodikara
      @RenukaKodikara 5 месяцев назад

      Meka drama ekkda? Attata wage comments....ane manda. .

  • @commenter1111
    @commenter1111 5 месяцев назад +245

    එකෙක් නැති උන ගමන්....මැනේජරයව කාමරේට ගත්ත මේනකා කියන්නෙ නම් මේනකාගේ පිවිතුරු නොකැලැල් ආදරේ නිකන් වාසල විතරයි වගේ.....මේනකාල වගේ ගෑනු ඉතින් මිනිස්සු අල්ලගන්නේ ඕම වෙන්න ඇති...වටේම ගිහින් පස්සෙ අහුවෙන එකාට ඉතින් නික්ලැල් ආදරේ..එකම දරු උපත ...සර්ගෙයි මගෙයි ලමයා..බ්ලා... බ්ලා...බ්ලා😂

    • @ශශිනි
      @ශශිනි 5 месяцев назад +2

      ඇත්තටම 😂

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 5 месяцев назад +3

      😂😂😂😂😂😂

    • @TinyTheater-vo6bm
      @TinyTheater-vo6bm 5 месяцев назад +8

      ඔව්. වේ&ගෙ වේ&$ ගතිය වගේම බල්ලගෙ බලු ගතිය අරින්නත් බෑ

    • @cl3dd
      @cl3dd 5 месяцев назад +21

      අනික පිට ගෑනියෙක් උන අසේනි නිසයි ළමයා ජීවත් වෙන්නෙ. ළමයාගේ තාත්තටයි අම්මටයි ඕන උනේ ළමයාව නැති කරන්න 😮😮😮

    • @commenter1111
      @commenter1111 5 месяцев назад +9

      @@cl3dd ඔව්....වාසල කිවුවේ මේනකාව මරනව කියලා කසාදෙ කැඩුවොත්...

  • @Musicunlimitedsrilank
    @Musicunlimitedsrilank 5 месяцев назад +44

    අසේනිට නින්ද ගියත් මේනකාලා වගෙ ගෑනුන්ට රෑට නින්ද නම් යන්නේ නැතුව ඇති😅

  • @shashinianushika2761
    @shashinianushika2761 5 месяцев назад +236

    සංජන බොරුකාරයෙක් කියලා හිතෙන්නේ මට විතරද??🫠🫠

    • @D.D.W-w7r
      @D.D.W-w7r 5 месяцев назад +5

      මටත්

    • @ishikuraagirl2651
      @ishikuraagirl2651 5 месяцев назад +2

      Me too

    • @ruuusri7535
      @ruuusri7535 5 месяцев назад +4

      Ow aseni eyata salli dila

    • @thusharafernando5990
      @thusharafernando5990 5 месяцев назад +8

      මේනකා මුට රැවටෙනවා උට ලමයි 3ක් ගමක ඉන්නවා අන්තිම ළමයා ලැබෙන්න ඉන්න නිසා ගමේ ගියා දැන් බොරැ ඇද බානවා

    • @Piyanka13488
      @Piyanka13488 5 месяцев назад

      ​@@thusharafernando5990ඔයත් ඒ ගමේද😂🤭

  • @Nimeshadadallage
    @Nimeshadadallage 5 месяцев назад +63

    අයියෝ මේ වසංගත දෙකට පැනලා යන්න දීලා අසේනිට පාඩුවෙ අයින් වෙන්න තියෙන්නෙ දෙයියනේ....පිච්චිලා යනවා මේවා දැක්කම...😢😢😢😢😢😢😢😢😢😢

  • @DedunuDarmapala
    @DedunuDarmapala 5 месяцев назад +69

    ගෑනු ආදරේ නිසා ගොඩක් ඉවසනවා...ඒම ගෑනු ඉන්නේත් 1%ක් විතර ආදරේ නිසා පිරිමියාගේ ජරා වැඩ සේරම ඉවසලා ඉන්න අය.ඉතින් ඒ අයගේ ඉවසීම පැන්නාම ඒ අය පිරිමින්ට වඩා දරුනු වෙනවා.ආදරෙත් එක්කම හිතේ වෛරෙකුත් එක්කම.☺️

    • @ranmaleedelpage9417
      @ranmaleedelpage9417 5 месяцев назад +4

      ඒකට කියන්නෙ මිනිහගෙ වැඩ ඉවසනවා නෙවෙයි. තමන්ට තමන් ගැන ගරුත්වයක් නෑ කියලා. අච්චර ඌ අසේනිව එපා කියද්දිත් එල්ලිලා ඉන්නව බලෙන්ම නිකන් කූඩැල්ලා වගේ. ඒ මිනිහට ආදරේ නම් ඒ මිනිහගෙ සතුට හොයන් යන්න දෙන්න එපැයි

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 5 месяцев назад

      ​@@ranmaleedelpage9417හොදට තියෙයි ඌගේ සතුට හොයන් යන්න දෙන්න එතකොට අර ගෑණිගේ ජීවිතේම ඌ විනාශ කලානේ..වටේ යන බඩුව්ස්ක් එක්ක බුදියගෙන..හොද වැඩේ වාසලයට..😂😂😂

    • @SewwandiDissanayaka-l7f
      @SewwandiDissanayaka-l7f 5 месяцев назад

      Me kathawa nam atta iwasana taramata sanasima labei kiyala ganu iwasanawa 😢

    • @DedunuDarmapala
      @DedunuDarmapala 5 месяцев назад

      ​@@ranmaleedelpage9417 ආදරේ කියන්නේ බයකට.ඒම සතුට වෙනුවෙන් අතාරින අයත් ඉන්නවා.සතුට වෙනුවෙන් පවුල ගැන අම්මලාගේ ගරුතවය ගැන හිතලා අල්ලගෙන ඉන්න අයත් ඉන්නවා ඉතිම්.ඒක සාපේක්ශයි.කෝම උනත් යන කෙනා යනවා අනේ.අනික් කෙනාට හෙන ගැහුවත් කමන්නෑ කියලා.😊

  • @YamunaKularatne
    @YamunaKularatne 5 месяцев назад +1

    😢😢 බැඳපු මිනිස්සු හොරෙන් හරි ආදරය කරන්නේ නොලැබෙන ආදරයක් හොයාගන්න කියලා හිතුනා...මේක පුදුම කරුමයක් නෙ.....මෙයාලා කොච්චර වේදනාවක්ද මේ දරාගෙන ඉන්නෙ..😢😢

  • @Tashnimoshadhi
    @Tashnimoshadhi 5 месяцев назад +4

    කතාව එපා වෙන තරම් අදින්න එපා... මිනිස්සුන්ට ආස හිතෙන තරමට විතරක් කතාව ලස්සන කරන්න...❤

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 4 месяца назад +2

    Dinakshi acting supperb...❤️❤️❤️❤️

  • @Rmd289
    @Rmd289 5 месяцев назад +37

    තාවකාලික ~~ සතුට ක්~~නිසා ~~ සදාකාලික ~~ දුක් විඳින හැටි...🥺🥺

  • @himayaamarakoon1139
    @himayaamarakoon1139 4 месяца назад +1

    Menaka is a very talented acter.best of luck akki ❤😊

  • @nimanshadewmini460
    @nimanshadewmini460 5 месяцев назад +31

    අනේ මන්ද අප්ප කාගෙ පැත්ත ගන්නද කියලා එක වෙලාවකට වාසල පවු කියල හිතෙනො තව වෙලවකට මේනකා අසේනි දෙන්නම පවු අනේ මන්දා මොනව හිතන්න ද කියලා ❤

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 5 месяцев назад +13

    අද කොටසත් සුපිරි ...... අසේනි හොදයි වගේ උන්නට කවුරුත් නොදන්න කතාවක් අසේනිටත් තියනවා ඒ කතා ටික ලගදීම බලා ගන්න පුළුවන්

  • @dulanjikavishka9600
    @dulanjikavishka9600 5 месяцев назад +110

    ගෑනු ආසම තමන් මත්තෙ නැහෙන පිරිමින්ට....පිරිමි ආසම වටේ යන ගෑනුන්ට..🙂🙂

  • @Nethmini33
    @Nethmini33 5 месяцев назад +25

    මොනා උනත් කමක් නෑ.අන්තිමට happy ending එකක් තිබ්බොත් ඇති.නැත්තන් මේක ගැන හිතලම ලෙඩක් හැදෙනව 😒

  • @Lidiyaruth
    @Lidiyaruth 5 месяцев назад +254

    මං දැකපු එක දෙයක් තමා සාරංග හැම නාට්‍යකම හරි හරි හරි කියල හැම වෙලේම කියනවා😂

    • @banyanbanglow
      @banyanbanglow 5 месяцев назад +3

      Ou july 7i eke wage.film eka

    • @naturallaw800
      @naturallaw800 5 месяцев назад +5

      ඌට රඟපාන්න බෑ. ඒකයි 😅😅

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 5 месяцев назад +8

      ඉස්සර ඉදලා මට නම් සෙට් නෑ සරාගෙ acting දිනා නම් දැන් නියමයි

    • @AnomaWickramasinghe
      @AnomaWickramasinghe 5 месяцев назад

      ​@@naturallaw800*සුළග මත මොහොතක්* කියලා පරන ටෙලිඩ්‍රාමා එකක් තියෙනවා ....
      ඒකෙනම් ලස්සනට රගපානවා

    • @DilkiNimeshika
      @DilkiNimeshika 5 месяцев назад

      ​@@naturallaw800පිස්සු හොදටම රගපාන දක්ෂ නළුවෙක් නේ

  • @EasyCraft2
    @EasyCraft2 5 месяцев назад +45

    අරූ ගහන බොරුව හොඳට තේරෙනවා. ඌ එහෙ පවුල කාලා කීයක් හරි ගානකට මේක ගොඩ දාලා දෙන්න ආවෙ.😂 ඔහොම උන් ඕන තරම් ඉන්නව.ගමේ ගෑනියි, කොළඹ ගෑනියි. මේකි හෙන මෝඩ නිසා අහු වෙනව මිනිස්සුන්ට.බොලඳ ගෑනු මිනිස්සුන්ගෙ වචන වලට අහු වෙනව.ඉක්මන් තීරණ ගන්නව. ඒකයි උන්ට ජරා ගෑනු කියල නමක් හැදෙන්නෙ.ආදරේ කියන වචනෙ ඇහුනත් උන් රැවටෙනව

  • @tharangaliyanage6607
    @tharangaliyanage6607 5 месяцев назад +11

    ලමයා හරි වාසල හරි නැති වෙනවා කියලා හිතෙන්නේ..
    දිනක්ශිගේ acting supeb

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru 5 месяцев назад +1

      මට හිතෙන්නෙ දරුවා ලැබෙන්න ගිහං මෙිනකා මැරෙයි කියලා මොකද හිතිං ගතිනං දෙකෙන්ම දරුවා ලැබෙන්න ඉන්න දවසෙ ඉදං ඉන්නෙ පසුතැවීමෙන්නෙ😢😢

  • @indunilranasinghe8233
    @indunilranasinghe8233 5 месяцев назад +6

    අන්තිමට අසේනි තමයි පව්.....🥺🥺🥺🥺මේනකාටනම් ඔක්කොම ආදරෙයිනෙ බලද්දි

  • @shashivithanage5153
    @shashivithanage5153 5 месяцев назад +3

    දිනක්ශි ප්‍රසිද්ද වෙලා හිටියේ බොලද චරිත විතරක් රගපාන්න පුළුවන් කෙනෙක් කියල . හැබැයි මේකෙන් පේනව එයාට ඕන චරිතයක් හොදට හසුරුවන්න පුළුවන් 🥰

    • @GithmiHasanya
      @GithmiHasanya 5 месяцев назад

      Ai eyage eka wahalak yata eke charithayath godk hodata eya act krnwa

  • @Lovelyladyarooshiya7350
    @Lovelyladyarooshiya7350 5 месяцев назад +6

    Saranga kata tiyan inna widhiha nag ketaaaaiiiiiii😂😂😂😂

  • @pramodiwickramasinghe1486
    @pramodiwickramasinghe1486 5 месяцев назад +37

    I really like aseni 😂❤

  • @lakshikaayomi5192
    @lakshikaayomi5192 5 месяцев назад +49

    Acting super saranga🍃

    • @MaaliKaravita
      @MaaliKaravita 5 месяцев назад

      Aseni hodai නිහතමානීව katha karanava.

  • @ireshasandamali1715
    @ireshasandamali1715 5 месяцев назад +56

    අසේනි නිදි නැතුව ඇති...ඔය තරම් ගිනිගොඩක ඉන්න ගෑනියෙක්ට සැනසීමෙන් නින්ද යයිද දෙයියනේ 😔

    • @chamiya1209
      @chamiya1209 4 месяца назад +1

      උන් නිදා ගනී බන්🤣

    • @ireshasandamali1715
      @ireshasandamali1715 4 месяца назад

      @@chamiya1209 හා 😂😂😂

  • @sapnakavindi8839
    @sapnakavindi8839 5 месяцев назад +97

    මේ වසලය එකේක් වෙලාවට එකේක කතා කියන්නෙ.දැම් ආදරෙයි ලු😂😂

    • @commenter1111
      @commenter1111 5 месяцев назад +6

      ආයෙ රවට්ටල මේනකාව ගෙදරින් යවල එක්කො අසෙනි එක්ක හොදින් ඉන්න හදනවා.එක්කෝ කතාව ලියන කෙනාට මේකෙ මුල අමතක වෙලා

  • @hansanisachithra6215
    @hansanisachithra6215 5 месяцев назад +37

    ආදරෙයි කියල අනිත් පැත්තට දරුව මගෙමද අහනව 😂😂😂

  • @ශශිනි
    @ශශිනි 5 месяцев назад +325

    කිසි වරදක් නැති මිනිහා
    මේ කතාව බලලා සැක කරන ගෑනු ටික කෝ😂

  • @thilinirandika4523
    @thilinirandika4523 5 месяцев назад +4

    සාරන්ග දිනක්ශි දෙන්නගෙ acting නියමයි. මේ වෙනකල් ඒ දෙන්නගෙ මෙහෙම ඇක්ටින් දැකල නෑ. අති විශිශ්ටයි..👏

  • @TheVnv23
    @TheVnv23 5 месяцев назад +1

    හිරෙත් ඉඳලා ආපු අතේ සතේ නැති චරිතයක් කරන සංජන කොහොමද ලුවී විතෝන් ශර්ට් එකක් ඇඳන් ඉන්නෙ? 😳

  • @Ushi_girl
    @Ushi_girl 5 месяцев назад +319

    වාසලගෙ අහවල් එක කපන්න ඕනි කියන අය මේ කොනට 🙂

    • @Thragg-e8j
      @Thragg-e8j 5 месяцев назад +12

      වාසලගේ අහවල් එක කපලා උඹේ තාත්තට හයි කරපන්

    • @dasunnawanjana1785
      @dasunnawanjana1785 5 месяцев назад +12

      එකෙක් නැති උන ගමන් තව එකෙක් කාමරේට ගත්තු එකීගෙ අහවල් එකට මොකුත් කරන්න ඕනෙ නැද්ද😅

    • @cl3dd
      @cl3dd 5 месяцев назад +2

      😂😂😂 ඒක මරු

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 5 месяцев назад

      Ekita kochchi kotanna one​@@dasunnawanjana1785

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 5 месяцев назад

      ​@@Thragg-e8j😂😂😂

  • @mritv7751
    @mritv7751 5 месяцев назад

    මටත් ඉන්නවා කෙනෙක් ... අවුරුදු 22 වෙනවා ... කොහෙ ඉන්නවා ද දන්නේ නැහැ .. අම්පාර 27, කොලනියේ... මම පානදුර .. 2004 අගෝස්තු ... අන්තිමට හමු❤❤❤ වුණේ ..

  • @NadeekaNadeeka-w4z
    @NadeekaNadeeka-w4z 5 месяцев назад +99

    මේනකාට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙන්නයි යන්නේ😢

  • @shamalkalakshani9347
    @shamalkalakshani9347 5 месяцев назад +2

    මොනා උනත් මන් දැක්ක ඩිනක්ශිගෙ සුපිරිම ඇක්ට් එක දැක්කෙ මේ එපි එකෙ ❤

  • @LithumiBandara
    @LithumiBandara 5 месяцев назад +140

    කුමන හේතුවක් නිසා හෝ නොගැලපීමක් නිසා වාසල කල වරද විවාහ දිවිය තුලදී තමන්ගේ බිරිද හෝ සැමියා අතින් වුනානම් ... කුමන හේතුවටවත් අනියම් සබදතා සාධාරණීකරණය කරන එකක් නෑ... කුමන හේතුවක් නිසා හෝ වෙනත් ආදරයක සෙනෙහසක අවශ්‍යතාවයක් තියේනම් එය ආරම්භයට කලින් විවාහ ජීවිතයට මුලින්ම සමුදෙන්න.එසේ නොකර සබදතා ඇතිකරගෙන තමා වටා සිටින හැමෝගෙම ජීවිතය කදුලක් කරන්න එපා..

    • @commenter1111
      @commenter1111 5 месяцев назад +19

      මේවා සාදරනීය කරන්නෙම මේනක වගේ කාගෙ හරි මිනිහෙක් එක්ක ලගින්න මොකක් හරි හේතුවක් හදන් ඉන්න උන් විතරයි

    • @RuchiraSiriwardane
      @RuchiraSiriwardane 5 месяцев назад +6

      100%

    • @buddininavodya
      @buddininavodya 5 месяцев назад +3

      💯💯💯

    • @nir1009
      @nir1009 5 месяцев назад +3

      ​@@commenter1111ඇත්ත

    • @sasankadissanayake6946
      @sasankadissanayake6946 5 месяцев назад +2

      100/=

  • @surangaedirisinghe339
    @surangaedirisinghe339 5 месяцев назад

    විවාහක කිසිම කාන්තාවක්,නපුරු උනත් දුප්පත් උනත් පොහොසත් උනත් එකී මෙකී නොකී මොන තත්වයක හිටියත් තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනත් කාන්තාවක් සමඟ බෙදා ගන්න කැමති නෑ😢.එහෙම බැලුවම මේ විදියට දුක දරාගෙන නිහඬව පවුල් ඉහිරවාගන්නේ නැතුව ජීවත් වෙන කාන්තාවන්ට මේ කතාව උපහාරයක් වේවා❤

  • @kasunrupasinghe7957
    @kasunrupasinghe7957 5 месяцев назад +76

    මේ වගේ දෙයක් තමන්ගේ පිරිමියා කරාම සාමාන්‍ය කාන්තාවක්ට අසෙනිවගේ හිතන්න බැ.ඕනෙම ශක්තිමත් ගැහැනියක් බිංදුවට වැටෙනවා තමන්ගේ මිනිහා වෙන ගැනියක් ලගට ගියාම. අසෙනි කොහොමද මෙහෙම ඉන්නේ කියලා මටනම් හිතාගන්න බැ😢

    • @madushaniwaduge6096
      @madushaniwaduge6096 5 месяцев назад +9

      කතාවට නිසා මෙහම ඉන්නෙ.. ඇත්තටම උනා නම් මේනකා ලොවෙත් නෑ..😂

    • @thusharafernando5990
      @thusharafernando5990 5 месяцев назад +1

      මේක නාට්‍යයක්

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 5 месяцев назад +2

      ඇත්ත හැබැයි..මම වගේනම් වාසලය ඉවරයි 😂

    • @jeevanie1
      @jeevanie1 5 месяцев назад +4

      මිනිහත් දීල අයින් වෙනව මිසක් ඒ ගෑනු ගෙට ගන්නෙ නෑ 😂😂😂

    • @malimalkanthi2710
      @malimalkanthi2710 5 месяцев назад +2

      හිතින් දැවි දැවී.ලෝකෙට හිනා වෙනවා

  • @PramodiChathurangani
    @PramodiChathurangani 5 месяцев назад +8

    Husband and wife kiyla hithennewath nti trmata a denna hodatama ragapanwa❤ super ❤

  • @asank81
    @asank81 5 месяцев назад +23

    යකෝ.දිනක්ශි.. හම්මෝ... ඒකනම් රන්ගනයක් නෙමෙයි එහෙම පිටින්ම ජීවිතයක්..😮😮😮

  • @sachirathnayake5815
    @sachirathnayake5815 4 месяца назад

    වාසල මහ ආත්මාර්ථකාමී එකෙක්..අසේනි පව්❤❤❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 месяцев назад +4

    සම්මාන දෙන්නම ඕනේ, සුපිරියක් මේක ගොඩාක් ආදර්ශයකි

  • @sachinichethana8262
    @sachinichethana8262 5 месяцев назад +1

    සර්ලගෙ කූඩුව ඇතුළට ඇවිත් තුන්වෙනියෙක් වෙලා මමයි විදවන්නෙ..😢 ඒ වචන ටික දැනෙන්න කියනවා ❤️