Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කලණ ගුනසේකරත් හරියට තෙලිගු මලයාලම් නළුවෙක් වගේ..😁😁👍👍👍
ඉන්දියාවෙ ඉපදුනානම් අද දනුශ්ගෙ තැන ඉන්නත් තිබ්බා
කලණ ගුනසේකර කියන නමට වඩා මිනිස්සුන්ට ගොඩක් හුරු ප්‍රියන්ත මහ උල්පතගම කියන නම තමයි ඒතරම් මිනිස්සු ඒ චරිතය වැළඳ ගත්ත ආදරය කරා..ඩ්‍රාමා එක telecast වෙලා කාලයක් ගියත් තවමත් කූඹියෝ ඩ්‍රාමා එකේ චරිත මිනිස්සුන්ට හොඳට මතකයි ...❤❤❤❤
ප්‍රියන්ත නමට වඩා කොටියගොඩ සුන්න තමා. මිනිස්සුන්ට ගොඩක් මතක
@@luciferboss4150 අපිට නම් ඉතිo කූබියෝ එකේ ප්‍රියන්ත මහ උල්පතගම කියන නම තමයි කලණව දැක්ක ගමන් මතකෙට එන්නෙ ..😁😁😁
Mahaulpathagama loweth na.. sunna ekka baladdi 😁❤️
කොටියාගොඩ සුන්නා තමා මිනිස්සු ගොඩක් ආදරයෙන් වැළදගත්ත චරිතය.කූඹියෝ එකේ ප්‍රියන්තගේ චරිතයත් නියමෙට රගපැවා.
Sunna❤️❤️
කොටියාගොඩ සුන්නා💕ප්‍රියන්ත මහඋල්පතගම💕ප්‍රිමාල් වීරරත්න💕විෂය කාපු අතිශය දක්ශ නියම චරිතාංග නලුවෙක්👌❤️ඔහු නමින් කළණ ගුනසේකර...😍❤️
ආසම සුන්නා 🥰
පොදූ සීසස් 3 එන්නේ කවද්ද 😢😢
තාත්වික රංගනයෙන් පරතෙරටම ගිය ආසම නලුව ❤️
නළුවොනම් මෙන්න නළුවො කිව්වලු කැළුම් අය්යෙ ...😁😁😁👍👍👍👍👍..අදත් බලමු එහෙනම් ..❤❤❤❤
හොදයි නංගී බලන්නකො...
මොකක් හරි STAR එහෙකින් ඇවිල්ලා එක චරිතයක් කරපුවම හැමෝම හිතන්නේ තමන් තමයි නළුවෝ නිලියෝ කියලා නමුත් ඉක්මනට ඇතිවෙලා නැති වෙන 🍄 හතු වගේ ඒ අය.😟 කලණලා වගේ මිනිසුන් සදාකාලිකවම අපේ හිත්වල රැඳෙනවා🙏🙏🙏
කලන කියන්නේ සැබෑ දක්ෂයෙක්. හොඳ දැනුමක් ඇතිව කලාව කරන්නේක්. ඔබට සුබ පැතුම් 💐 ස්තූතියි කැලුම් 👍
රගපෑම වගේම පෙනුමත් හරිම ආකර්ශනීයයි.හරිම කැමතියි කලනට.අනාගතය සුබ වේවා!
කතාකරනවා අහන් ඉන්න ආස හිතෙන චරිතයක් තමා කළණ කියන්නෙ ප්‍රියන්ත ,සුන්නා වෙනස්ම චරිත ඒවා කවදාවත් අමතක වෙන්නෑ ආදරේ කරන චරිතයක් , නලුවෙක් කැලුම් අයියා ඔයත් ජයවේවා
බොහොම ස්තුතියි උවිදු
කළණ රගපාන්නෙ dialogue වලින් නෙවෙයි expressions වලින් ❤️🔥
පුයර උලාගෙන සොබනේට දගලන නළුවෝ කියලා හිතන් ඉන්න මිනිස්සු එක්ක මේ වගේ චරිත හරිම අඩුයි කැළුම් මහත්තයෝ... එතුමන්ගේ සාකච්ඡාවෙන් අපේ ජීවිතේට ලබාගන්න තියෙන දේවල් මහ ගොඩයි..“යළුවො වෙනුවෙන් මොනවද නොකරන්න බැරි.. පජාත වෙන්නත් පුළුවන්“ - ඔහු සැබෑ මිතුරෙක්“ප්‍රේ්ක්ෂක ආදරේට හරි පෙරේතයි“ - නිහතමානී මිනිසෙක්ඔබට පින් වගේම ජය මෙවන් වූ වැඩසටහන් දිගින් දිගටම කරන්න ලැබේවා... ආදරෙයි
බො ස්තුතියි අමන්දි
දවසක් මුනගැහුන KEELLS එකේදි ,, ජීවිතේ ට මොකෙක් එක්කවත් selfy ගන්ඩ නොයන මම එදානන් දුවල ගිහින් කලන එක්ක selfy එකක් ගත්තා ! කලන කියන්නෙ පොලොස් ඇබුලක් වගේ නලුවෙක් !! කල් යන්ඩ යන්ඩ වඩාත් රසවත් !! අර selfy එක ඉතා පරිසමින් මා ලග තියනව !!
මම මේ මුලු සාකච්ඡාවම වෙනදා වගේ නෙවේ එක දිගටම බැලුවා හරිම උනන්දුවෙන්😇.මට එක දෙයයි කියන්න තියෙන්නේ ,මේ තමයි සැබෑ නලුවෝ🙂💚.
බොහොම ස්තුතියි දෙනුවන්
කූඹියෝපොදුඅඩෝ සූස්තිස්කෝලේ කාලේමේ හැම drama එකකම අමතක නොවන චරිත මවපු රංගන ශිල්පියෙක්..හරිම ආසයි කතා කරන විදිහට , නිහතමානීකමට, සරලබවට...ස්තූතියි මේ වැඩසටහනට ඔහුව ගෙනාවට. ගොඩක් ආසාවෙන් බැලුවෙ.. සෝබන නැති සුපිරිම චරිතයක්.....👍👍👍👍
බොහොම ස්තුතියි 💐💐💐🙏
ඉතාම දක්ශ,මානව හිතවාදී,නැවුම් සිතුවිලි සහිත,සුන්දර මනුස්සයෙක්
කලන අයියා මගේ ආසම නලුවා.ලංකාවේ ඉන්න නලුවෝ අතරින් මගේ හිතේ උඩින්ම ඉන්නේ ඔයා තමා අයියේ.ඔයාගේ ඔය film ටික එනකන් තමා බලගෙන ඉන්නේ.ආසාවෙන් බුදුසරණයි අයියේ ඔයාට
හරිම ලස්සන වැඩසටහනක් අදත් බැලුව කැළුම් අය්යෙ ..අපි ගොඩක් ආදරය කරන කළාකරුවන් ගෙන්වනවට බොහොම ස්තුතියි ..🙏🙏🙏
බොහොම ස්තුතියි. නංගී ..💐💐💐💐💐🌷🌷🌷🌷
මා හට හමුවී තිබෙන නිහතමානීම දක්ෂතම රන්ගන ශිල්පියාද ගුරුවරයාද ඔහුය. ආදරෙයි කලන අයියේ ❤️❤️
කලණ ගුණසේකර කියන්නේ තනිකරම ඇබ්බැහියක්😍කැලුම් අයියාගේ හඩ😍
බොහොම ස්තුතියි නංගී
පාරදිගේ ඩ්‍රාමා එකෙත් කලණ ගුනසේකරට චරිතයක් ලැබුණ නම් කොහොමද බණ්ඩත් එක්ක එකතුවෙලා ගේම් ගහන චරිතයක් වගේ ලැබුණ නම් කොහොමද ..සුපිරියටම කරයි එහෙනම් ..මැවිල පේනව වගේ..අපිට ..😁😁😁😁❤❤❤❤
පොදු බලන්න
ඒ මොකක්ද ..🤔🤔🤔
@@C424c424 දෙරණ channel එකේ යන්නේ mini series එකක්
@@Naturelove78965 අනේ දෙරණ කියන්නේ බලලම නැති channel එකක් ..🙏🙏🙏🙏
@@C424c424 ou අපිත් බලන් na .කලණ ඉන්න නිසා බලන්නේ e කතාව
කළණ ගුණසේකර ආසම නළුවෙක්.මල් නළුවෝ වගේද මෙන්න පොලවේ පය ගහලා ඉන්න නියම නළුවෝ.
Yes👍👍👍
මං තාමත් ආසම සුන්නගේ චරිතයට 👍👍 ඒත් හැම චරිතයක්ම හැමෝගෙම ආදරේ දිනාගත්ත නිහතමානි චරිතයක් බුදු සරණයි 🙏💐💐💐💐💐🥰🥰🥰🥰
පොදු එකේ ප්‍රියා❤️ ප්‍රිමාල් මරු🥺
කලණ 😍 මලයාලම් ඇක්ටර් කෙනෙක් වගේ😍😍😍
දක්ෂ නලුවෝ දිරිමත් කරන්න මෙවැනි වැඩ සටහන් කරන ඔබතුමාට තව තව බෝහෝ ධෛර්යය ලැබේවා!
බොහොම ස්තුතියි
කලණ ඉතා විශිෂට නලුවෙක්. පොදු අාසාවෙන් බලනවා. එවගේම ඔබටත් කලණටත් සුබ පතනවා.
කලන ඔබ හැබෑම දක්ශයෙක්
👌💐👌💐
කූඹියෝ කොහොම අමතක කරන්නද..ජෙහාන් ,ප්‍රියන්ත සුසංයෝගය මාර ගැලපීමක් ඒක..කලණ ඒ චරිතෙ අමතක කරාට අපිට නම් අමතක වෙන්නෙ නෑ..ඉදල හිටලා තාමත් මුල ඉදන් කතාව බලනවා 🙂🙂..ඒක වෙනම ලෙවෙල් එකක්..ජෙහාන්( තුමිදු) ආසයි ආයෙත් කතාවක දකින්න..
තව අවුරුදු සීයක්, දාහක් ගියත් කූඹ්යෝ කියන්නේ කාලීන නාට්‍යය ක්. ප්‍රියන්ත මහඋල්පත්ගම නම් ඒ චරිතය මැවීම මට නම් මහ විශ්මයක්. සුපිරි දක්ෂයෙක්.
හරිම අපුරැ ඩරිතයක්. ඕනෑම චරිතයකට ලෙහෙසියෙන්ම ආරෑඩ වෙන්න පුළුවන්. සුබ පැතුම්!
kalum malli අදත් වැඩ කරන අතරතුර හොරෙන් හොරෙන් රස කෑමක් කනවා වගේ සටහන සම්පූර්ණම බැලුවා .එහෙත් එහි රස ගුණ ලියන්න නිදහස ඕනේ නිසා මම ගෙදර ආපු ගමන් .යන්න ගත්තා .කලන මහතා .අතර දකින්න ලැබුණත් කරපු නාට්‍ය කාලය පුරා මිනිසුන්ගේ මතකයේ සිටින අයුරින් ඉතාමත් දක්ෂ ව රංගනයේ ඒ යෙදුණා .කූඹියෝ නාට්‍ය යාලුවෝ හැමෝම ඔහුට ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා .මල්ලි ඔයා ඉතින් ජනතාවගේ නිවේදක මහතා නේ ..ඒ නිසා ජනතාවගේ කැමැත්ත ඔබ දනී .kalana සහෝදරයාව අපගේ මතකයේ මතකය අලුත් කලාට ..ඔයාට ගොඩාක් පින් මල්ලි තෙරුවන් සරණයි දෙදෙනාටම 🌹
ගොඩාක් ස්තුතියි මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට 🙏🙏🙏🙏🙏🙏
හරිම අපුරෑ කලාකරැවෙක්. මනුෂ්‍යයෙක්. පොළවේ පයා ගසා සිටින සහ ජනප්‍රියත්වයෙන් ඔලුව උද්දුමාවා නොගත්. ඔහුගේ අව්‍යාජ අදහස් ඉතාමත් ප්‍රසංශනීයයි. ඒ වගේම රඟපෑම්. කියන්න වචන නැහැ. ඒ චරිත අදත් හිතේ රැඳිලා අපිටත් අත ඇරගන්න බැහැ. Thank you කැලුම් ඔබට මේ උසස් කලාකරැවා ගෙන ආවාට. 👌
බොහොම ස්තුතියි 🙏💐🙏💐
ප්‍රියන්ත මහඋල්පතගම ඔබට ජය ❤️🔥
Ane කලණ aiya nm maru..primalge චරිතය tmi mge හදවතේ tiyenne
ඔබගේ වැඩසටහන් වලින් අතිසාර්ථකතම වැඩසටහන කිව්වොත් මා නිවැරදි. ජය ♥️🙏🏻
බොහොම ස්තුතියි 💐💐💐
අනේ හොද කොල්ලෙක් ..ජය වේවා මල්ලී..❤❤❤
පුළුල් අවබෝධයක් තියන අති දක්ෂ නලුවෙක් .ඔහුගේ හැම රන්ගනයක්ම හරිම විශිෂ්ඨයි .රටටම කථා කර ඔහුගේ කතා බහ .ස්තුතියි කැලුම් සොයුර ඔබට .රටට යමක් දෙන්නට අවන්කව කතා කරන් මෙවන් අය කැදවනවාට.ඔබගේ තෝරා ගැනීම් හැමදාම හරිම විශිෂ්ඨයි .ඔබ දෙදෙනාගේම සියලු අනාගත වැඩ කටයුතු බෙහෙවින් සාර්ථක වේවා කියා සෙනෙහසින් හදවතින්ම ප්‍රාර්ථනා කරනව .🙏🙏🙏
බොහොම ස්තුතියි නිර්මලීතෙරුවන් සරණයි
Kalana Gunasekara is the best actor in the world
Asa karana charithayak kalanala wage naluwongen jiwithetath godak dewal gannawa mn ..supiri naluwo
කලන ඔයා හරි ම අව්‍යාජ චරිතයක් අදයි ඒක දැක්කේ love u ඒ වගේම කැලුම් අය්යේ වර්තමානයේ වැඩසටහන් මෙහෙයවන නිවේදක යින් ට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා
බොහොම ස්තුතියි කළ්යානි තෙරුවන් සරණයි
ඔබතුමා කලණ ගුණසේකර ගෙනෙයි කියලා දැනගෙන හිටියා. මේ වැඩසටහන බලාපොරොත්තුවෙන් හිටියේ. බොහොම ස්තුතියි ❤️
බොහොම ස්තුතියි චමෝදි දිගටම බලන්නකො...
@@kalumwijesooriya kalum ayye kalana Gunasekara wa sambanda karaganna ona watdasatahanakata number ek hari cramayak kiyanna.
හරිම අති දක්ෂයෙක් ඒ වගේම කඩවසම් කොල්ලෙක් කැලුම් අයියේ ගොඩක් ස්තුතියි කළණ ගෙන්න වීමේ ගැන හැමෝම පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
කළණ කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්
Lassanai kalum aiyye oya ❤️❤️❤️🙏🙏🙏🌹🌹🌷🇰🇼🇱🇰
Bohoma isthuthi 💐💐🙏🙏
කොටියාගොඩ සුන්නා,ප්‍රියන්ත මහ උල්පතගම(කලන ගුනසේකර ❤️❤️❤️ ❤️❤️❤️❤️)
Real Actor 💐ප්‍රියන්ත මහඋල්පතගම 🔥😍
Thanks Kelum. Kalana is a Very humble humanbeing. I wish you both all success.
Thank you so much
Kalana kiyanne atthatama dakshayek hama crithayakma harima lassanai idiri wadakatautu sarthaka wenna kiyala hadawathinma prarthana karanawa budu saranai
කලණ හරිම දක්ශ රංගන ශිල්පියෙක්.කූඹියෝ කොහොම අමතක කරන්නද.කැලුම් අයියේ ඔයා හරිම ලස්සනට ප්‍රශ්න ටික අහනවා.සුභ පැතුම් ඔයාලා දෙන්නටම💐💐💐💐💐
බොහොම ස්තුතියි මදූ
කලණ ඔයා මොන චරිත කරත් එක නියමෙටම කරනවා කෝ අනේ කුබියෝ 2 🤔🤔🤔 ඔයා ඉන්න ඔනම කතාවක් අපි බලනවා please පුලුවන් තරම් රග පාන්න පරිස්සමෙන් ඉන්න මෙ දවස් වල ඉන්නෙ අරගලෙ අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰💪💪💪🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
බොහොමත්ම ස්තූතියි කැලුම් මහත්මයා,මේ අති දක්ශ සුවිශේෂී රංගන ශිල්පීන් ඔබගේ වැඩසටහන් සඳහා ගෙන්වා ගැනීම පිලිබඳව.හරිම ආසාවෙන් වැඩසටහන් බලන්නෙ.පොදු නාට්‍ය නම් නොබලා ඉන්නෙ නෑ.හරිම තාත්විකයි..සුවිශේෂී රංඟන ශිල්පියාණනි සුභ පැතුම් .සියලු කටයුතු සාර්ථක වේවා ...!! ඔබ දෙපලටම බුදු සරණයි ..!!
👍
Next level එකේ ඉන්න නලුවෙක් 🔥🔥❤️
Kalana Gunasekara ithamathma priyakarana naluvek vunath, vatinama gamburu adahas thiyena harima nihathamani pudgalayek kiyala therum gaththe ada. Sthuthi Kalum. Oba dedenatama jaya!
ලකා ගෙන්වන්නකො...ස්තුතියි කැලුම් අයියා...කලන ගෙනාවාට. මෙගා ජනප්‍රිය අයට වඩා හරවත් කලන❤️
හරීම නිහතමානී කෙනෙක්. බොහොම දක්ෂ නළුවෙක්. මේ කතා බහ හරි පරිපූර්ණ යි. ඔබට බොහොම ස්තූතියි කැලුම් අයියා මේ වගේ හරවත් ප්‍රශ්න අහලා ඉතාම හොඳ කතා බහක් අප ට ඉදිරිපත් කළාට. 💐❤️
බොහොම ස්තුතියි මේ ඇගයීමට
පොදු සිසන් එකේ දක්ෂතම රොමැන්ටික්ස් ප්‍රිමාල් ප්‍රියා ❤❤💞💞,,,ආදි තිලිණ නිසා කතාව හරිම ලස්සනයි කලණගේ ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා වැඩ සටහනට කලණ ගෙනාවට කැලුමි සර්ටත් ගොඩක් Thanks ❤❤🔥🔥
බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@@kalumwijesooriya ❤👍
කැලුම් ඔයා දන්නවා නේද නියම තැනට ඇණේ ගහන්න . මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙන්න දන්නවා . ඒක නියමයි 👍👍කලන නියම නලුවෙක් . ❤️ස්තුතියි කැලුම් 🙏🙏 ජේසු පිහිටයි . ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි . හතු වගේ පිපිලා පරවෙන නලු නිලියන්ට වඩා මිනිස්සුන්ට මතක හිටින දක්ෂ චරිත ගෙන ඒම ගැන සතුටුයි . 👍👍❤️
බොහොම ස්තුතියි ඈන් 💐💐💐
කළණ .. අම්මෝ මෙයත් මරු කුඹියෙක් තමයි. ලස්සනයි "කුඹියෝ" දෙක එනවනම් මරු නේ අනේ. ❤️🙏😷❤️🙏😷🙏😷🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍👍👍👍👍👍👍👍👍
සම්භාව්‍ය කලණ
💐
සුන්නා සුපිරි චරිතේ
කලණ අයියා❤️❤️❤️❤️❤️
ඉතා දක්ෂයි නළුවෙක් ඔහුගේ ඉදිරි රංගන ජිවිතයට සුබ පතනවා.
My favorite 🍁🍁 lv u kalana ayya so much 😘
Harima apuru kathabahak, oba depalama harima nirahankarai, subapathum, Theruwan Saranai! 💐💐
Bohoma isthuthi 💐💐
Kalana daksha kalakarayek obhata theruwansaranai
kalana is the best...😍😍😍
ආස ආදරය කරන දක්ශ නලුවෙක් ජය වේවා කලණ අයියේ.. 🙏🙏🙏
Thanks Kalum!🇨🇦
My pleasure
I will surely share this...one of my favourite characters. His thinking pattern is 👏👏👏
Thank you so much Please do share
wadagath kathabahak.watina naluwek.kalum allways you look so smart. wish you all the best for you borth.budu saranai.
Thank you so much neeta
Thanks කැලුම් අයියේ 👌
Bohoma isthuthi
දක්ෂ සහ විශිෂ්ඨ නළුවන් අතර ඉන්න තවත් කෙනෙක් .....කූඹියෝ........👍ස්තුතියි කැළුම් 💐🙂කමල් අද්දරආරච්චිගේ සාකච්ඡාවක් බලන්න ආසයි 🙂
කමල්ට කතා කළාඑන්නම්. කියන්වාඅනේ මන්දා
@@kalumwijesooriya 🙂
කැලුම් ,ඇහුම්කන්දීම උත්තමය .ඇසෙනදේ නිහඬ බවින් වන අසා සිටීම ද උත්තමය .දිනක සසර නිමාවට මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 .කලන ඔබටද මේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏 සුවපත්වෙත්වා .අමාශාන්ති 🙏 .
තාත්වික රංගවේදියෙක්. චරිතයක් තුල ජීවත් වෙන දක්ශයෙක්. කූඹියො හි සමහර දෙබස් ඒ විදියටම මතකයි. හිනාත් යනව සමහර ඒවගෙ රගපෑම්. පොදු කතාව සෙට් නැති නිසා බැලුවෙ නෑ. අඩෝ එකේ චරිතෙ තමා කූඹියොන්ට පස්සෙ දැනුන එක. සන්නස්ගල සර් ගෙ ඇසුර නිසාද මන්දා කතා බහ ඒ වගේ. සුභ පැතුම් ඉදිරි කලා කටයුතු වලට කළණ..
මම ගොඩාක් කැමති රංගවේදියෙක්. ඔහුගෙ අර්ථවත් කථාබහ නම් අහන්න ලැබිම සතුටක්. ඔහු සිතන පතන අයුරින්ම විශිෂ්ටතම රංගවෙිදියෙක් ලෙස කලාලොව බැබලවිමට හැකිවේවා යයි` මගේ පැතුම . කැලුම් ඔබ දෙපලටම නිදුක් නිරෝගි සුවය දිර්ඝායු වේවායි ප්‍රාර්ථනා කරමි. කැලුම් තුමිදු දොඩම්තැන්න සහ කලනි දොඩම්තැන්න වැඩ සටහනකට තවම ආවෙ නැහැ නේද,?
බොහොම ස්තුතියි මම ඒ අයට ඇරයුම් කළාතවම උත්තරයක් නැහැ අපි බලමුකො
කළන අයියා ❤️
Adarai සහෝදරයෝ දෙන්නටම ❤️👍👍
බොහොම ස්තුතියි 💐
පොදු එකේ ප්‍රිය ,ප්රීමාල් chemistry එක පට්ට
Naluwan athara pattama porak❤❤..Polawe payagahala innna niyama charithayak
Kotiyagoda riyall kotiya sunna adarei sunill ayya
My favorite actor
බලන්න කලිං කමෙන්ට් කරන්නේ හදවතේ නලුවා❤ වැඩ්ඩෙක්
කලණ කියන්නේ saba dakshayek .. බොහොම ස්තුති ඔබතුමා ta ඔහුව සම්බන්ධ කර ගත්තා ta
Menna naluwo adarei💐💪👌
ප්‍රියන්ත මහ උල්පතගම❤❤❤ ඒක රගපෑවා නොවෙයි ජීවත් වුනා
💐👌💐👌👌
මම ගොඩක් ප්‍රමාද වෙලා තමයි කැලුම් aiyage මේ වැඩසටහන. බලන්නේ මොකද මම kuwait වල ඉන්න නිසා වෙලාව ලැබුණු ගමන් තමයි බලන්නේ වැඩ නිසා ප්‍රමාද වවනවා කලන ගුණසේකර මහතා දැක්කට පස්සේ නොබලා කොහොමද ඔබට බුදුසරණයි
බොහොම ස්තුතියි 🌷🌷💐දිගටම බලන්නකො...
පුදුමාකාර දක්ෂයෙක්... ප්‍රියන්තගේ චරිතය අමතක නොවේවි කවදාවත්
ඔබ දෙදෙනාගේම ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙිවා.
Great kalum
Many thanks
One of the best actor
රන්දික ගුණතිලක අයියාවත් ගේන්නකො කැලුම් අයියෙ 🥺❤️
කතා කළාඑන්න කැමති නැහැ වගේමම කොච්චර කැමති උනත් ඔහු කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ
කමක් නෑ..අයියා කතාකරානෙ ❤😊.එන නොඑන එක ඔහුගෙ කැමැත්ත..
Pulul danumak tiyena kalaawe athi dakshayek athi supiri aiye budu saranai kalana aiye ❤️🤘🏽❤️
සුන්නා ❤
Kalana🥺❤️🔥
My favourite ❤
කලණ ගුනසේකර. 😍.. සමාන්‍ය යෙන් කැලුම් සහෝදරයා ඔයා අලුත් නලු නිලියන් ගෙනාවම මම අතරමං. මොකද ඒ අයව ඉන්න නාට්‍ය මොකුත් නොදන්න නිසා. {{සමාවෙන්න}}ඒත් කළණ ඔබ රගපෑම ගිණි අවි සහ ගිනි කෙළි තුලින්. මම ඒ නාට්‍ය එලිවෙන කම් බැලුවා.ඔබ හරි ඔබ ඒ චරිතය ඉතාමත්ම ස්වාභාවික ව රගපෑවා. ඒය පූංචි තිරේ කියල වෙනසක් නොපෙන තරම්.සමහර නවක නලු නිලියන් හිතන් ඉන්නේ අපිව ඉතා මත් පුංචි කාලේ විදියට. ඒ අතර ඔබ මේ විදියට ප්‍රේක්ෂකයන් ගැන ඉතාමත්ම දයාබර කතා කරද්දී පුදුම ගරුත්වයක් ඔබ ගැන ඇති වෙන්නේ.ඒ ලොවේ රජවෙන්න ඔයාට මූලූ ලොකෙම දෙවිදේවතා වුන්ගේ ආශිර්වාද. ජේසු පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.කැලුම් thanks ඔයාගෙ වැඩ සටහනට.අනේ කැලුම් සිරිල් වික්‍රමගේ ව intreviwe කරන්නකෝ. Please.
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐🙏🙏🙏🙏
Godak hoda wadasatahanak aiye.. Jaya wewa
දක්ෂ රංගන ශිල්පියෙක්. රගපාන බව නොතේරෙන්ට රගපාන අති දක්ෂයෙක්..
සුන්නා ආදරෙයි 😍❤️
kalana ayya😙😙crush eka.adarei😙😙
කලණ ගුනසේකරත් හරියට තෙලිගු මලයාලම් නළුවෙක් වගේ..😁😁👍👍👍
ඉන්දියාවෙ ඉපදුනානම් අද දනුශ්ගෙ තැන ඉන්නත් තිබ්බා
කලණ ගුනසේකර කියන නමට වඩා මිනිස්සුන්ට ගොඩක් හුරු ප්‍රියන්ත මහ උල්පතගම කියන නම තමයි ඒතරම් මිනිස්සු ඒ චරිතය වැළඳ ගත්ත ආදරය කරා..ඩ්‍රාමා එක telecast වෙලා කාලයක් ගියත් තවමත් කූඹියෝ ඩ්‍රාමා එකේ චරිත මිනිස්සුන්ට හොඳට මතකයි ...❤❤❤❤
ප්‍රියන්ත නමට වඩා කොටියගොඩ සුන්න තමා. මිනිස්සුන්ට ගොඩක් මතක
@@luciferboss4150 අපිට නම් ඉතිo කූබියෝ එකේ ප්‍රියන්ත මහ උල්පතගම කියන නම තමයි කලණව දැක්ක ගමන් මතකෙට එන්නෙ ..😁😁😁
Mahaulpathagama loweth na.. sunna ekka baladdi 😁❤️
කොටියාගොඩ සුන්නා තමා මිනිස්සු ගොඩක් ආදරයෙන් වැළදගත්ත චරිතය.කූඹියෝ එකේ ප්‍රියන්තගේ චරිතයත් නියමෙට රගපැවා.
Sunna❤️❤️
කොටියාගොඩ සුන්නා💕
ප්‍රියන්ත මහඋල්පතගම💕
ප්‍රිමාල් වීරරත්න💕
විෂය කාපු අතිශය දක්ශ නියම චරිතාංග නලුවෙක්👌❤️
ඔහු නමින් කළණ ගුනසේකර...😍❤️
ආසම සුන්නා 🥰
පොදූ සීසස් 3 එන්නේ කවද්ද 😢😢
තාත්වික රංගනයෙන් පරතෙරටම ගිය ආසම නලුව ❤️
නළුවොනම් මෙන්න නළුවො කිව්වලු කැළුම් අය්යෙ ...😁😁😁👍👍👍👍👍..අදත් බලමු එහෙනම් ..❤❤❤❤
හොදයි නංගී
බලන්නකො...
මොකක් හරි STAR එහෙකින් ඇවිල්ලා එක චරිතයක් කරපුවම හැමෝම හිතන්නේ තමන් තමයි නළුවෝ නිලියෝ කියලා නමුත් ඉක්මනට ඇතිවෙලා නැති වෙන 🍄 හතු වගේ ඒ අය.😟 කලණලා වගේ මිනිසුන් සදාකාලිකවම අපේ හිත්වල රැඳෙනවා🙏🙏🙏
කලන කියන්නේ සැබෑ දක්ෂයෙක්. හොඳ දැනුමක් ඇතිව කලාව කරන්නේක්. ඔබට සුබ පැතුම් 💐 ස්තූතියි කැලුම් 👍
රගපෑම වගේම පෙනුමත් හරිම ආකර්ශනීයයි.හරිම කැමතියි කලනට.අනාගතය සුබ වේවා!
කතාකරනවා අහන් ඉන්න ආස හිතෙන චරිතයක් තමා කළණ කියන්නෙ ප්‍රියන්ත ,සුන්නා වෙනස්ම චරිත ඒවා කවදාවත් අමතක වෙන්නෑ ආදරේ කරන චරිතයක් , නලුවෙක් කැලුම් අයියා ඔයත් ජයවේවා
බොහොම ස්තුතියි උවිදු
කළණ රගපාන්නෙ dialogue වලින් නෙවෙයි expressions වලින් ❤️🔥
පුයර උලාගෙන සොබනේට දගලන නළුවෝ කියලා හිතන් ඉන්න මිනිස්සු එක්ක මේ වගේ චරිත හරිම අඩුයි කැළුම් මහත්තයෝ... එතුමන්ගේ සාකච්ඡාවෙන් අපේ ජීවිතේට ලබාගන්න තියෙන දේවල් මහ ගොඩයි..
“යළුවො වෙනුවෙන් මොනවද නොකරන්න බැරි.. පජාත වෙන්නත් පුළුවන්“ - ඔහු සැබෑ මිතුරෙක්
“ප්‍රේ්ක්ෂක ආදරේට හරි පෙරේතයි“ - නිහතමානී මිනිසෙක්
ඔබට පින් වගේම ජය මෙවන් වූ වැඩසටහන් දිගින් දිගටම කරන්න ලැබේවා... ආදරෙයි
බො ස්තුතියි අමන්දි
දවසක් මුනගැහුන KEELLS එකේදි ,, ජීවිතේ ට මොකෙක් එක්කවත් selfy ගන්ඩ නොයන මම එදානන් දුවල ගිහින් කලන එක්ක selfy එකක් ගත්තා ! කලන කියන්නෙ පොලොස් ඇබුලක් වගේ නලුවෙක් !! කල් යන්ඩ යන්ඩ වඩාත් රසවත් !! අර selfy එක ඉතා පරිසමින් මා ලග තියනව !!
මම මේ මුලු සාකච්ඡාවම වෙනදා වගේ නෙවේ එක දිගටම බැලුවා හරිම උනන්දුවෙන්😇.මට එක දෙයයි කියන්න තියෙන්නේ ,මේ තමයි සැබෑ නලුවෝ🙂💚.
බොහොම ස්තුතියි දෙනුවන්
කූඹියෝ
පොදු
අඩෝ
සූස්ති
ස්කෝලේ කාලේ
මේ හැම drama එකකම අමතක නොවන චරිත මවපු රංගන ශිල්පියෙක්..
හරිම ආසයි කතා කරන විදිහට , නිහතමානීකමට, සරලබවට...
ස්තූතියි මේ වැඩසටහනට ඔහුව ගෙනාවට. ගොඩක් ආසාවෙන් බැලුවෙ..
සෝබන නැති සුපිරිම චරිතයක්.....👍👍👍👍
බොහොම ස්තුතියි 💐💐💐🙏
ඉතාම දක්ශ,මානව හිතවාදී,නැවුම් සිතුවිලි සහිත,සුන්දර මනුස්සයෙක්
කලන අයියා මගේ ආසම නලුවා.ලංකාවේ ඉන්න නලුවෝ අතරින් මගේ හිතේ උඩින්ම ඉන්නේ ඔයා තමා අයියේ.ඔයාගේ ඔය film ටික එනකන් තමා බලගෙන ඉන්නේ.ආසාවෙන් බුදුසරණයි අයියේ ඔයාට
හරිම ලස්සන වැඩසටහනක් අදත් බැලුව කැළුම් අය්යෙ ..අපි ගොඩක් ආදරය කරන කළාකරුවන් ගෙන්වනවට බොහොම ස්තුතියි ..🙏🙏🙏
බොහොම ස්තුතියි. නංගී
..💐💐💐💐💐🌷🌷🌷🌷
මා හට හමුවී තිබෙන නිහතමානීම දක්ෂතම රන්ගන ශිල්පියාද ගුරුවරයාද ඔහුය. ආදරෙයි කලන අයියේ ❤️❤️
කලණ ගුණසේකර කියන්නේ තනිකරම ඇබ්බැහියක්😍
කැලුම් අයියාගේ හඩ😍
බොහොම ස්තුතියි නංගී
පාරදිගේ ඩ්‍රාමා එකෙත් කලණ ගුනසේකරට චරිතයක් ලැබුණ නම් කොහොමද බණ්ඩත් එක්ක එකතුවෙලා ගේම් ගහන චරිතයක් වගේ ලැබුණ නම් කොහොමද ..සුපිරියටම කරයි එහෙනම් ..මැවිල පේනව වගේ..අපිට ..😁😁😁😁❤❤❤❤
පොදු බලන්න
ඒ මොකක්ද ..🤔🤔🤔
@@C424c424 දෙරණ channel එකේ යන්නේ mini series එකක්
@@Naturelove78965 අනේ දෙරණ කියන්නේ බලලම නැති channel එකක් ..🙏🙏🙏🙏
@@C424c424 ou අපිත් බලන් na .කලණ ඉන්න නිසා බලන්නේ e කතාව
කළණ ගුණසේකර ආසම නළුවෙක්.මල් නළුවෝ වගේද මෙන්න පොලවේ පය ගහලා ඉන්න නියම නළුවෝ.
Yes👍👍👍
මං තාමත් ආසම සුන්නගේ චරිතයට 👍👍 ඒත් හැම චරිතයක්ම හැමෝගෙම ආදරේ දිනාගත්ත නිහතමානි චරිතයක් බුදු සරණයි 🙏💐💐💐💐💐🥰🥰🥰🥰
පොදු එකේ ප්‍රියා❤️ ප්‍රිමාල් මරු🥺
කලණ 😍 මලයාලම් ඇක්ටර් කෙනෙක් වගේ😍😍😍
දක්ෂ නලුවෝ දිරිමත් කරන්න මෙවැනි වැඩ සටහන් කරන ඔබතුමාට තව තව බෝහෝ ධෛර්යය ලැබේවා!
බොහොම ස්තුතියි
කලණ ඉතා විශිෂට නලුවෙක්. පොදු අාසාවෙන් බලනවා. එවගේම ඔබටත් කලණටත් සුබ පතනවා.
බොහොම ස්තුතියි
කලන ඔබ හැබෑම දක්ශයෙක්
👌💐👌💐
කූඹියෝ කොහොම අමතක කරන්නද..ජෙහාන් ,ප්‍රියන්ත සුසංයෝගය මාර ගැලපීමක් ඒක..කලණ ඒ චරිතෙ අමතක කරාට අපිට නම් අමතක වෙන්නෙ නෑ..ඉදල හිටලා තාමත් මුල ඉදන් කතාව බලනවා 🙂🙂..ඒක වෙනම ලෙවෙල් එකක්..ජෙහාන්( තුමිදු) ආසයි ආයෙත් කතාවක දකින්න..
තව අවුරුදු සීයක්, දාහක් ගියත් කූඹ්යෝ කියන්නේ කාලීන නාට්‍යය ක්. ප්‍රියන්ත මහඋල්පත්ගම නම් ඒ චරිතය මැවීම මට නම් මහ විශ්මයක්. සුපිරි දක්ෂයෙක්.
හරිම අපුරැ ඩරිතයක්. ඕනෑම චරිතයකට ලෙහෙසියෙන්ම ආරෑඩ වෙන්න පුළුවන්. සුබ පැතුම්!
kalum malli අදත් වැඩ කරන අතරතුර හොරෙන් හොරෙන් රස කෑමක් කනවා වගේ සටහන සම්පූර්ණම බැලුවා .එහෙත් එහි රස ගුණ ලියන්න නිදහස ඕනේ නිසා මම ගෙදර ආපු ගමන් .යන්න ගත්තා .කලන මහතා .අතර දකින්න ලැබුණත් කරපු නාට්‍ය කාලය පුරා මිනිසුන්ගේ මතකයේ සිටින අයුරින් ඉතාමත් දක්ෂ ව රංගනයේ ඒ යෙදුණා .කූඹියෝ නාට්‍ය යාලුවෝ හැමෝම ඔහුට ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා .මල්ලි ඔයා ඉතින් ජනතාවගේ නිවේදක මහතා නේ ..ඒ නිසා ජනතාවගේ කැමැත්ත ඔබ දනී .kalana සහෝදරයාව අපගේ මතකයේ මතකය අලුත් කලාට ..ඔයාට ගොඩාක් පින් මල්ලි තෙරුවන් සරණයි දෙදෙනාටම 🌹
ගොඩාක් ස්තුතියි මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට 🙏🙏🙏🙏🙏🙏
හරිම අපුරෑ කලාකරැවෙක්. මනුෂ්‍යයෙක්. පොළවේ පයා ගසා සිටින සහ ජනප්‍රියත්වයෙන් ඔලුව උද්දුමාවා නොගත්. ඔහුගේ අව්‍යාජ අදහස් ඉතාමත් ප්‍රසංශනීයයි. ඒ වගේම රඟපෑම්. කියන්න වචන නැහැ. ඒ චරිත අදත් හිතේ රැඳිලා අපිටත් අත ඇරගන්න බැහැ. Thank you කැලුම් ඔබට මේ උසස් කලාකරැවා ගෙන ආවාට. 👌
බොහොම ස්තුතියි 🙏💐🙏💐
ප්‍රියන්ත මහඋල්පතගම ඔබට ජය ❤️🔥
Ane කලණ aiya nm maru..primalge චරිතය tmi mge හදවතේ tiyenne
ඔබගේ වැඩසටහන් වලින් අතිසාර්ථකතම වැඩසටහන කිව්වොත් මා නිවැරදි. ජය ♥️🙏🏻
බොහොම ස්තුතියි 💐💐💐
අනේ හොද කොල්ලෙක් ..ජය වේවා මල්ලී..❤❤❤
පුළුල් අවබෝධයක් තියන අති දක්ෂ නලුවෙක් .ඔහුගේ හැම රන්ගනයක්ම හරිම විශිෂ්ඨයි .රටටම කථා කර ඔහුගේ කතා බහ .ස්තුතියි කැලුම් සොයුර ඔබට .රටට යමක් දෙන්නට අවන්කව කතා කරන් මෙවන් අය කැදවනවාට.ඔබගේ තෝරා ගැනීම් හැමදාම හරිම විශිෂ්ඨයි .ඔබ දෙදෙනාගේම සියලු අනාගත වැඩ කටයුතු බෙහෙවින් සාර්ථක වේවා කියා සෙනෙහසින් හදවතින්ම ප්‍රාර්ථනා කරනව .🙏🙏🙏
බොහොම ස්තුතියි නිර්මලී
තෙරුවන් සරණයි
Kalana Gunasekara is the best actor in the world
Asa karana charithayak kalanala wage naluwongen jiwithetath godak dewal gannawa mn ..supiri naluwo
කලන ඔයා හරි ම අව්‍යාජ චරිතයක් අදයි ඒක දැක්කේ love u ඒ වගේම කැලුම් අය්යේ වර්තමානයේ වැඩසටහන් මෙහෙයවන නිවේදක යින් ට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා
බොහොම ස්තුතියි කළ්යානි
තෙරුවන් සරණයි
ඔබතුමා කලණ ගුණසේකර ගෙනෙයි කියලා දැනගෙන හිටියා. මේ වැඩසටහන බලාපොරොත්තුවෙන් හිටියේ. බොහොම ස්තුතියි ❤️
බොහොම ස්තුතියි චමෝදි
දිගටම බලන්නකො...
@@kalumwijesooriya kalum ayye kalana Gunasekara wa sambanda karaganna ona watdasatahanakata number ek hari cramayak kiyanna.
හරිම අති දක්ෂයෙක් ඒ වගේම කඩවසම් කොල්ලෙක් කැලුම් අයියේ ගොඩක් ස්තුතියි කළණ ගෙන්න වීමේ ගැන හැමෝම පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
කළණ කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්
Lassanai kalum aiyye oya ❤️❤️❤️🙏🙏🙏🌹🌹🌷🇰🇼🇱🇰
Bohoma isthuthi 💐💐🙏🙏
කොටියාගොඩ සුන්නා,ප්‍රියන්ත මහ උල්පතගම(කලන ගුනසේකර ❤️❤️❤️ ❤️❤️❤️❤️)
Real Actor 💐
ප්‍රියන්ත මහඋල්පතගම 🔥😍
Thanks Kelum. Kalana is a Very humble humanbeing. I wish you both all success.
Thank you so much
Kalana kiyanne atthatama dakshayek hama crithayakma harima lassanai idiri wadakatautu sarthaka wenna kiyala hadawathinma prarthana karanawa budu saranai
කලණ හරිම දක්ශ රංගන ශිල්පියෙක්.කූඹියෝ කොහොම අමතක කරන්නද.කැලුම් අයියේ ඔයා හරිම ලස්සනට ප්‍රශ්න ටික අහනවා.සුභ පැතුම් ඔයාලා දෙන්නටම💐💐💐💐💐
බොහොම ස්තුතියි මදූ
කලණ ඔයා මොන චරිත කරත් එක නියමෙටම කරනවා කෝ අනේ කුබියෝ 2 🤔🤔🤔 ඔයා ඉන්න ඔනම කතාවක් අපි බලනවා please පුලුවන් තරම් රග පාන්න පරිස්සමෙන් ඉන්න මෙ දවස් වල ඉන්නෙ අරගලෙ අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰💪💪💪🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
බොහොමත්ම ස්තූතියි කැලුම් මහත්මයා,මේ අති දක්ශ සුවිශේෂී රංගන ශිල්පීන් ඔබගේ වැඩසටහන් සඳහා ගෙන්වා ගැනීම පිලිබඳව.හරිම ආසාවෙන් වැඩසටහන් බලන්නෙ.පොදු නාට්‍ය නම් නොබලා ඉන්නෙ නෑ.හරිම තාත්විකයි..සුවිශේෂී රංඟන ශිල්පියාණනි සුභ පැතුම් .සියලු කටයුතු සාර්ථක වේවා ...!! ඔබ දෙපලටම බුදු සරණයි ..!!
👍
Next level එකේ ඉන්න නලුවෙක් 🔥🔥❤️
Kalana Gunasekara ithamathma priyakarana naluvek vunath, vatinama gamburu adahas thiyena harima nihathamani pudgalayek kiyala therum gaththe ada. Sthuthi Kalum. Oba dedenatama jaya!
ලකා ගෙන්වන්නකො...
ස්තුතියි කැලුම් අයියා...කලන ගෙනාවාට. මෙගා ජනප්‍රිය අයට වඩා හරවත් කලන❤️
බොහොම ස්තුතියි
හරීම නිහතමානී කෙනෙක්. බොහොම දක්ෂ නළුවෙක්. මේ කතා බහ හරි පරිපූර්ණ යි. ඔබට බොහොම ස්තූතියි කැලුම් අයියා මේ වගේ හරවත් ප්‍රශ්න අහලා ඉතාම හොඳ කතා බහක් අප ට ඉදිරිපත් කළාට. 💐❤️
බොහොම ස්තුතියි මේ ඇගයීමට
පොදු සිසන් එකේ දක්ෂතම රොමැන්ටික්ස් ප්‍රිමාල් ප්‍රියා ❤❤💞💞,,,ආදි තිලිණ නිසා කතාව හරිම ලස්සනයි කලණගේ ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා වැඩ සටහනට කලණ ගෙනාවට කැලුමි සර්ටත් ගොඩක් Thanks ❤❤🔥🔥
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
@@kalumwijesooriya ❤👍
කැලුම් ඔයා දන්නවා නේද නියම තැනට ඇණේ ගහන්න . මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙන්න දන්නවා . ඒක නියමයි 👍👍
කලන නියම නලුවෙක් . ❤️
ස්තුතියි කැලුම් 🙏🙏 ජේසු පිහිටයි . ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි . හතු වගේ පිපිලා පරවෙන නලු නිලියන්ට වඩා මිනිස්සුන්ට මතක හිටින දක්ෂ චරිත ගෙන ඒම ගැන සතුටුයි . 👍👍❤️
බොහොම ස්තුතියි ඈන්
💐💐💐
කළණ .. අම්මෝ මෙයත් මරු කුඹියෙක් තමයි. ලස්සනයි "කුඹියෝ" දෙක එනවනම් මරු නේ අනේ. ❤️🙏😷❤️🙏😷🙏😷🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍👍👍👍👍👍👍👍👍
සම්භාව්‍ය කලණ
💐
සුන්නා සුපිරි චරිතේ
කලණ අයියා❤️❤️❤️❤️❤️
ඉතා දක්ෂයි නළුවෙක් ඔහුගේ ඉදිරි රංගන ජිවිතයට සුබ පතනවා.
My favorite 🍁🍁 lv u kalana ayya so much 😘
Harima apuru kathabahak, oba depalama harima nirahankarai, subapathum, Theruwan Saranai! 💐💐
Bohoma isthuthi 💐💐
Kalana daksha kalakarayek obhata theruwansaranai
kalana is the best...😍😍😍
ආස ආදරය කරන දක්ශ නලුවෙක් ජය වේවා කලණ අයියේ.. 🙏🙏🙏
Thanks Kalum!🇨🇦
My pleasure
I will surely share this...one of my favourite characters. His thinking pattern is 👏👏👏
Thank you so much
Please do share
wadagath kathabahak.watina naluwek.kalum allways you look so smart. wish you all the best for you borth.budu saranai.
Thank you so much neeta
Thanks කැලුම් අයියේ 👌
Bohoma isthuthi
දක්ෂ සහ විශිෂ්ඨ නළුවන් අතර ඉන්න තවත් කෙනෙක් .....කූඹියෝ........👍
ස්තුතියි කැළුම් 💐🙂
කමල් අද්දරආරච්චිගේ සාකච්ඡාවක් බලන්න ආසයි 🙂
කමල්ට කතා කළා
එන්නම්. කියන්වා
අනේ මන්දා
@@kalumwijesooriya 🙂
කැලුම් ,ඇහුම්කන්දීම උත්තමය .
ඇසෙනදේ නිහඬ බවින්
වන අසා සිටීම ද උත්තමය .
දිනක සසර නිමාවට මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 .කලන ඔබටද මේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏 සුවපත්වෙත්වා .
අමාශාන්ති 🙏 .
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
තාත්වික රංගවේදියෙක්. චරිතයක් තුල ජීවත් වෙන දක්ශයෙක්. කූඹියො හි සමහර දෙබස් ඒ විදියටම මතකයි. හිනාත් යනව සමහර ඒවගෙ රගපෑම්. පොදු කතාව සෙට් නැති නිසා බැලුවෙ නෑ. අඩෝ එකේ චරිතෙ තමා කූඹියොන්ට පස්සෙ දැනුන එක. සන්නස්ගල සර් ගෙ ඇසුර නිසාද මන්දා කතා බහ ඒ වගේ. සුභ පැතුම් ඉදිරි කලා කටයුතු වලට කළණ..
මම ගොඩාක් කැමති රංගවේදියෙක්. ඔහුගෙ අර්ථවත් කථාබහ නම් අහන්න ලැබිම සතුටක්. ඔහු සිතන පතන අයුරින්ම විශිෂ්ටතම රංගවෙිදියෙක් ලෙස කලාලොව බැබලවිමට හැකිවේවා යයි` මගේ පැතුම . කැලුම් ඔබ දෙපලටම නිදුක් නිරෝගි සුවය දිර්ඝායු වේවායි ප්‍රාර්ථනා කරමි. කැලුම් තුමිදු දොඩම්තැන්න සහ කලනි දොඩම්තැන්න වැඩ සටහනකට තවම ආවෙ නැහැ නේද,?
බොහොම ස්තුතියි
මම ඒ අයට ඇරයුම් කළා
තවම උත්තරයක් නැහැ
අපි බලමුකො
කළන අයියා ❤️
Adarai සහෝදරයෝ දෙන්නටම ❤️👍👍
බොහොම ස්තුතියි 💐
පොදු එකේ ප්‍රිය ,ප්රීමාල් chemistry එක පට්ට
Naluwan athara pattama porak❤❤..Polawe payagahala innna niyama charithayak
Kotiyagoda riyall kotiya sunna adarei sunill ayya
My favorite actor
බලන්න කලිං කමෙන්ට් කරන්නේ හදවතේ නලුවා❤ වැඩ්ඩෙක්
කලණ කියන්නේ saba dakshayek .. බොහොම ස්තුති ඔබතුමා ta ඔහුව සම්බන්ධ කර ගත්තා ta
Menna naluwo adarei💐💪👌
ප්‍රියන්ත මහ උල්පතගම❤❤❤ ඒක රගපෑවා නොවෙයි ජීවත් වුනා
💐👌💐👌👌
මම ගොඩක් ප්‍රමාද වෙලා තමයි කැලුම් aiyage මේ වැඩසටහන. බලන්නේ මොකද මම kuwait වල ඉන්න නිසා වෙලාව ලැබුණු ගමන් තමයි බලන්නේ වැඩ නිසා ප්‍රමාද වවනවා කලන ගුණසේකර මහතා දැක්කට පස්සේ නොබලා කොහොමද ඔබට බුදුසරණයි
බොහොම ස්තුතියි 🌷🌷💐
දිගටම බලන්නකො...
පුදුමාකාර දක්ෂයෙක්... ප්‍රියන්තගේ චරිතය අමතක නොවේවි කවදාවත්
ඔබ දෙදෙනාගේම ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙිවා.
බොහොම ස්තුතියි
Great kalum
Many thanks
One of the best actor
රන්දික ගුණතිලක අයියාවත් ගේන්නකො කැලුම් අයියෙ 🥺❤️
කතා කළා
එන්න කැමති නැහැ වගේ
මම කොච්චර කැමති උනත් ඔහු කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ
කමක් නෑ..අයියා කතාකරානෙ ❤😊.එන නොඑන එක ඔහුගෙ කැමැත්ත..
Pulul danumak tiyena kalaawe athi dakshayek athi supiri aiye budu saranai kalana aiye ❤️🤘🏽❤️
සුන්නා ❤
Kalana🥺❤️🔥
My favourite ❤
කලණ ගුනසේකර. 😍.. සමාන්‍ය යෙන් කැලුම් සහෝදරයා ඔයා අලුත් නලු නිලියන් ගෙනාවම මම අතරමං. මොකද ඒ අයව ඉන්න නාට්‍ය මොකුත් නොදන්න නිසා. {{සමාවෙන්න}}
ඒත් කළණ ඔබ රගපෑම ගිණි අවි සහ ගිනි කෙළි තුලින්. මම ඒ නාට්‍ය එලිවෙන කම් බැලුවා.
ඔබ හරි ඔබ ඒ චරිතය ඉතාමත්ම ස්වාභාවික ව රගපෑවා. ඒය පූංචි තිරේ කියල වෙනසක් නොපෙන තරම්.
සමහර නවක නලු නිලියන් හිතන් ඉන්නේ අපිව ඉතා මත් පුංචි කාලේ විදියට. ඒ අතර ඔබ මේ විදියට ප්‍රේක්ෂකයන් ගැන ඉතාමත්ම දයාබර කතා කරද්දී පුදුම ගරුත්වයක් ඔබ ගැන ඇති වෙන්නේ.
ඒ ලොවේ රජවෙන්න ඔයාට මූලූ ලොකෙම දෙවිදේවතා වුන්ගේ ආශිර්වාද. ජේසු පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.
කැලුම් thanks ඔයාගෙ වැඩ සටහනට.
අනේ කැලුම් සිරිල් වික්‍රමගේ ව intreviwe කරන්නකෝ. Please.
බොහොම ස්තුතියි ලෙනින්
💐💐💐🙏🙏🙏🙏