Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න hyperurl.co/mytvsrilanka📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න bit.ly/SLgossip📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න hyperurl.co/mytvsrilanka
වෙස්...ප්රින්සට තමයි ගොඩාක් ආදරේ ....
Ane pres malli wes ewara karanna apa aneka edereyata mehema marana awa apa
Aniwarnm
Apoi oww ai mali oya giyeee
ane ai kawath maranna epa
වෙස් හරිම ලස්සනයි මම ගොඩාක් කැමති පිුනස්,ඔයාට බුදු සරණයි
කෙටි කාලයක් තුල වැඩ පේුක්ෂක පිරිසක් තුලට ආපු පිුනිස් ට අපි ගොඩක් ආදරෙයි..හැමදාම හොද දෙයක් කරන්න උත්සාහ කරන්න ඔබට දිගු ගමනක් යන්න පුළුවන් සුබ අනාගතයක්
වෙිස් කතාව ගොඩක් ලස්සනයි ඒ වගෙම ෆින්ස්ගෙ චරිතෙට අපි ගොඩක් ආදරේ. ආයෙත් අපි මෙි වගෙ ලස්සන කතාවක් බලාපොරොත්තු වෙනවා.
හානේ මගේ පණ.පිරන්ස් ඔයාද.මේකේ අධ්යක්ෂ ක ඔයා.හැමෝම ම.මරලා සතුටින් ඉන්න කෝ හොදේ.ආදරෙයි ඔයාට ගොඩාක් 😘😘😘😘
Neyama I oya
මගේ පන
Oya හරිම නිහතමානීව ragapawa ඔයාට හරිම ආදරෙයි good luck
ගොඩක් ලස්සණයි ප්රින්ශ්ගේ චරිතය අවන්ක නිහතමානී චරිතයක් ඒ වගේම වේස් එකේ රගපාන සියලුම චරිත ගොඩක් ලස්සනයි ගොඩක් ආසයි වෙස් බලන්න .නොවෙවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කව්ද මේ මිනීමරු වෙස් කියලා දැනගන්න
සිරාම ලොකු වෙනසක් කරා ඔයා වෙස් පෙරලමු තව කතාවක් ඉක්මනින් බලාපොරොත්තු වෙමි....
බලන එක්ම ඩ්‍රාම එක වෙස් විතරයි ....අනිත් ඒවා වගෙ නෙවෙ ගොඩාක් ලස්සන වෙනස්ම කතාවක් මේක😍😍 ආදරෙයි පින්ස්....ඔක්කොම මරන්න එපා ඉතින් අප්පහ්😘
මම ගොඩක් ආශාවෙන් බලපු කතාවක්, ඒත් ලොකු අයියා සහ ප්‍රින්ස් නැතුව කතාවේ කුතුහලයක් නැ මට....ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්නකො හොඳේ.. අපිට තවත් ලස්සන නිර්මාණයක් දෙන්න.. ✌🏻🌹🔥🔥🔥🌹✌🏻
අනේ දැන් මැරැවා ඇති.අර අහිංසක අම්මා ත් මරන්න හදන්නේ .අනේ පිුන්ස් ඔයා මම ආසම නිහඩ චරිතයක්.වෙස් හරි ලස්සනයි .ඔයා බොස් කියන විදිය හරි ලස්සනයි .ඔයාට හොද ආනාගතයක් වේවා.
ඔව් මාත් කැමති ප්‍රින්ස් කාතා කරන විදියට.. .😍😍
අම්ම තාත්තා මරන්න එපා.පුළුවන් නම් මැරුනු උන් ටික ගෙනත් දෙන්න
වෙස්,,,හැම කොටසක්ම බැලුවා ,,,හරිම ලස්සනයි ,,,අද තමයි,,,අධ්යක්ෂ ක කවුද කියලා දන්නේ හරිම ලස්සන කතාවක්,,,, ඔයාගෙ චරිතයද ප්‍රශංසනීය යි, ,, නියමයි ,,තවත් හොඳ නාට්‍යකින් හමුවෙමු,,,
ප්‍රින්ස් ඔබේ අනාගතය ට සුභ පැතුම්
වෙස්. නාට්‍ය. රඟපාන. සියලුම. චරිත. ඉතාමත් ලස්සනයි.ඔබලාට සියලුම දෙනාට බුදු සරණයි සුභ නව වසරක් වේවා ස්තුතියි
ඇත්තම අපි දන්නේ දැන් තමයි ඔබ වෙස් අධ්යක්ෂ කෙරුවා කියලා ගොඩක් ලස්සනයි ප්‍රින්ස් සුහ පැතුම්
free චැනල් එකෙන් ඉල්ලීමක් ලොකු අයියා වත් ගෙනත් දෙන්න ඔය වගේ බොහොම ස්තූතියි
මමත් හරිම ආශාවෙන් වෙස් බලනව ඔබට සුබ පතනවා බුදු සරණයි ඔබට
Prins නැතිව wes කතාව බලන අපිට පාළුයි 😘😘
Anee prince oyaa.... Meeke adyakshaka ධනුෂ්ක kiyla ahala thibunta. Oya ධනුෂ්ක kiyla man dana gaththe ada🤩🤩🤩🤩
කතා කරනකොට ගොඩක් ලස්සනයි 💋😊😊😊😊😊😊😊 ප්‍රින්ස් නැතුව ගොඩක් පාලුයි "වෙස්"එකේ ඔයාට සුභ පතනවා ජනතා සම්මානයෙන් පිදුම් ලැබිමට වරම් ලැබුවා මේ වගේ තව හොද drama අධ්‍යක්ෂණය කරන්න වරම් ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි පිුන්ස් මහත්තයා ඔයා ආයිමත් කොහෙද ඉපදුනේ ලස්සනයි ඔයාටත් වෙස් කථාව හරිම ලස්සනයි ආඩම්බරයි සුභ පතනව
Ana fresa sanjana wetaraka maranan aya kwrurta m maranana apa mokada aya tamai waradi karaya mm ayata kamteta na kurut fins wasa aka oya lku aiya tami lsasanama carita daka amadawa ana ae ayawa maruwa daw wata pawu
WES || " වෙස් " නාට්‍යට පන දී මැරුණ ප්‍රින්ස්ගේ කවුරුත් නොදන්න ඇත්ත කාතාව | PRINCE - සියල්ල බලන්න අහන්න Family Kitchen channel එකට එන්න
Prince ඔයාට සුභ පතනවා ඔයාගෙ රංගනය හරිම අගෙයි ජයවේවා 👍
ඇත්තටම ඔයාට ගොඩාක් ආදරෙයි. දෙවිපිහිටයි.
ප්‍රින්ස ඔයාතමයි ලස්සනටම වේස් පෙරලුවේ ඔයාට ජයවේවා
prince oyata budu saranai
ගොඩක් ස්තුතියි මල්ලි දැනුවත් කරාට
ගොඩාක් ලස්සනයි wes ඔබට බුදු සරණයි මල්ලි
ඔබගේ නිහතමානි කම ගැන සතුටුයි..ජයවේවා..
ප්‍රින්ස් ඔයාට අපගෙ උනුසුම් සුබ පැතුම් ...ලස්සනයි ....ඔයාගෙ රගපැමත්
ප්‍රින්ස් ඔබට සුභ ගමනක් යන්න පුලුවන් සුපිරි වෙස් වගේ සුපිරි ඩ්‍රාමා එකක් ආයෙත් ඕනි වෙස් වලින් පසුව
ඊලග එකත් ඉක්මනට ඕනෙ අයියෙ අපි බලන් ඉන්නවා බුදුසරණයි ජය ඔබට🙏අදරෙයි ❤️
අම්මෝ ප්‍රින්ස් ඔයා නියම වැඩ්ඩෙක් එල 👍👍👍 ජයශ්‍රී
Wish all the best danish ka malli
මගේ පිරින්ස්ට මම ගොඩක් ආදරෙයි .....ඔයා හරි අහිංසකයි .පිරින්ස් ....
ඔයාට ජය වේවා ඉදිරි ආනගතය සුබ වේවා බුදු සරනයි ජෙසු පිහිටායි
ලස්සනයි මම අාදරෙයි පින්ස්ට අැයි මැරැනේ අපරාදේඔබට ජයවෙිවා
ඇත්තටම දවසින් දවස කුතුහලය ඉතිරි කරන ලස්සන ටෙලිනාට්‍යයක් වෙස් කියන්නෙ මම තැමති චරිතයක් ප්‍රින්ස් කලා ලොවේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා
Wess godak lassana kathawak
ධනුෂ්ක රත්නායකගේ සුපිරි ම නට්‍ය 'මුතු වරැසා '😎
සිරාවටම ෆ්‍රින්ස් චරිතය ගොඩක් ආදරනිය චරිතයක් ඇත්තටම ෆ්‍රින්ස් චරිතයට අසාදරනයක් උනේ
Harima lassni aiye good job .mama aiye harima asawen beluwa telid,.eka.mama.asawel.belwe.
සුපිරිම කතාවක් . congratulations ❤️🙏
පින්ස් ඔයා නිසා වෙස් පාලු වෙලා අනේ
Ekanam etta
naaa naaaa
අපි එකෙන්ම wes fans ලා
වෙස් කතාව අපි හැමදාම බලනවා, ප්‍රින්ස් ආදරෙයි බන් 👍🙏😍
Congratulations Prince...😘😘love you
වෙස් තුල ප්‍රින්ස් චරිතය මගේ ආදරණීය චරිතය.ගොඩක් හොද චරිතයක්.ජීවිතෙන් සමුගනිත්දි ඇත්තටම ඇඩුන.ගොඩක් දුකයි.....මේ දැන් වෙන තුරු ඔබයි අධ්‍යක්ෂක කියා නොදත්තෙමි.මන්ද මා යූටුබ් හරහා පමණයි බලන්නෙ......කතාව බලන්න ම තමා ආසාව.මන්ද අහින්සක චරිත පමණක් වේලාසනින්ම මරන්නෙ.කතාවනම් ඇත්තටම එපාවුනා.....ප්‍රින්ස් අහිමි වෙත්දි.නමුත් මගහැර යන්න බැහැ.....වෙස් නොබලා.........ඉදිරියේදීත් මෙවන් නිර්මාණ ගෙන එන්න ඔබට දිරිය නිතර ලැබේවා!!! ජය.
නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩාක්
අනේ එහෙම කරන්න එපා ඔබ රංගනය අපි ගොඩක් අසාවෙන් බලන්නෙ වෙස් කතාවෙ අජිත් පිර්න්ස් අසාම කරන නලුවන් දෙන්න නැවතත් ඔබ රගපාන නාට්‍යයක් බලාපොරොත්තුවෙන් සිටිමි
ප්‍රින්ස් මං ඔයාට ආදරෙයිනෙ.ඔයා හරිම නිහඩව ලස්සනට ඒ චරිතයකරා..අනෙ ධනුෂ්ක තවත් ඔයාගෙ කතා වලට දිනක්ෂි ගන්න එපා එයාව අප්‍රියයි ඇත්තමයි.බුදුසරණයි ඉදිරියට ලස්සන නිර්මාණ බිහිවේවා
Mamath ekagai ekata
Sira kathava
ඔයාගේ චරිතය හරිම ලස්සනයි දැන් හරිම පාළුයි කතාව
සුබ පැතුම් ඔයාට ...........ගොඩක් ආදරේයි .......
දනුශ්ක මං ගොඩාක් කැමති නළුවෙක්..ගොඩක් රගපෑවෙ නැතත් ඔබ කරපු එක චරිතයකින් ඔබව මතකයේ රැදුනා..ඒ වගේමයි ප්‍රින්ස්ගේ චරිතයත්,,ඉතාමත් ලස්සනයි..එක ඉල්ලීමක් කරන්නම්,, කරන අනිත් වැඩේටනම් දිනක්ශිවයි සාරංගයි ගන්න එපා..සාරංග විතරක් නම් අවුලක් නැහැ..දිනක්ශි නම් එපා..අපි ගොඩාක් ආදරෙයි වෙස් නාට්‍යට..වගේම ප්‍රින්ස්ටත්,,සියලු කාර්යයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායී හදවතින්ම සුබපතනවා!!!
Sayumi Koushi Definitely
අනෙක් wins ඔයා මැවිලා නෑනේ බොහොම සන්තෝසයි santhush සන්තෝෂයි ආයේ මේ වගේ නාට්‍යයක් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රින්ස් අපි ඔයාට ගොඩක් ආදරෙයි මම මේක බලන්නේ රට ඉදලා මගේ ගොඩක් පිලිපීන යාළුවොත් බලනවාඒ ගොල්ලන්ට ඉතින් මං අනිත් භාෂාවෙන් තේරුම් කරලා දෙනවා
අනේ වෙස් ගොඩක් ලස්සනයි පිුන්ස් බොහොම ආසාවෙන් මම රට ඉදල බලනවා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා අයමත් ඔය වගේම ටෙලි නාටිටියක් බලන්න පිුන්ස් ඔයාට බොහොම ස්තුතියි
@@anulapushpakumari1650 මම වගේම වෙස් ඔයාත් ආදරෙයි
ඔයාට සුභ අනාගතයක් ඔයාගේ නිහතමානීකමට අපි අදරෙයි හැමදාමත්..👉❤️
වෙස්..ප්‍රින්ස් වගේ තමයි සැබෑ ජීවිතෙත්👌❤️❤️❤️
good luck prince apita tawa lassana kathawak denna👌👌👌👌😘😘
OMG Adana Mamath danagaththa, prins thawath Aluth nirmanayak Aran Enna you are very well done 👌👌👌👌👌👏👏👏👏
වෙස් ප්‍රින්ස් අයියා 🥰🥰🥰
ලස්සනයි වෙස් ජය වේවා
Supireyak thama පින්ස් Good luck
Niyamai niyamai theruvan saranai
Prince....Man kaemathima actres oya thamai..wes drama aekath niyamai...Good luck.....
Danushka Rathnayaka api godak kamathi naluwek obata Jaya pathanawa👍👍💐💐
දනුෂ්ක නියමයි හැමදාම ඹහොමම ඉන්න ආදරේයි
අහ් ..ප්‍රින්ස් අයින් උන එක ගැන දුකින් ඉදියා ..එකත් එයාගෙම වැඩක් ..හිතට දැණෙන චරිතයක් ..
ජීවිතය ලස්සනයි maarama ලස්සනයි
වෙස් ඔයාගේ හරි ම ලස්සන තවත් කතා දෙන්න බුදු සරණයි
You are a good actor please continue .....
ජිවිතේ ලස්සනයි කතාව ෆට්ට එක
Niyamai Dhanushka ayye...
ස්තුතියි පින්ස්
වෙස් ටෙලිනාට්‍ය ගොඩක් ලස්සනයි
All the best. We love you so much
මොනවා කරත් කමක් නෑ ඔයාගෙ jarithayak onamai ok ඔයාට ගොඩාක් ආදරෙයි ඔයාට බුදු සරණයි
ප්‍රින්ස් ආදරෙයි ගොඩක්
ලස්සන ප්‍රින්ස් ආදරෙයි
Supiri machooo
ප්‍රින්ස් ආදරෙයි ගොඩක් 😍😍😍😍
Oyage nihathamani kamata api adare ayye. Supiri .Matara ranga
ප්‍රින්ස් ඔයා නැතුව වෙස් වැඩක් නෑ 😑 ආදරේම කරපු චරිතෙ ප්‍රින්ස් 💜️😚
Kamathima pirins oyata budu saranai
Alla ganna thama hitiye.. okkoma marala sathutin innako hode... ❤❤❤
Wes harima lassana kathawak.pins kiyana charithayata mn godak kematie.😍
jaya wewaa!
Mn kamathima charithe.😍😍😍😍😍😍😍😍😍😍😍👌👌👌👏👌👏👌
Oya best 🌹🌹🌹🌹🌹
super.... 👍👍👍👍
දනුශක සේර් ඵහේම නම් ඔයා ඔයම මැරව අනේ මම අඩපු තරං ඔබ සතුටින් ඉන්න කො හොඳේ අද මරන්නේ අර අන්ද අම්මව නේද රමේස් මරන්නේ මම දන්නවා ඒ රමේස් අනේ දනුශක සේර් ඔයාට දිර්ඝ ආයු ලැබේවා කියා පාර්ථනා කරමි කතරේ සිට බුදු සරණයි දේවි පිහිටයි
😂
Aiiya නියමයිනේ
ලස්සනයි ලස්සනයි
Prince api oba thumata godak adarei .....mamanam denan hitiya oyagema natyak kiyala 😘😘😘😍😍😍😍😍
Atthamai mama wes kathawa asama oyata ai oya maruna oya hitiyanam lassanai
ජය ෙවිවා සුබ ගමන්
Kathawenma niyama charithe ragalanne prinse oya Budu saranai
Danushka aiya oyage kalin ekath me kathawath ‘“patta patta patta 👍👏👍👏’” puluwannam HORROR natteyak denna
අම්මෝ පිුන්ෂ් ඔයා නැතිව වේස් පාලුවට ගියා අනේ ඔයා ගෝඩාක් හෝද කේනේක් ජය වේවා පිුන්ස් දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා
ප්‍රින්ස් ට ආදරේ ඔබගේ චරිතෙ නිහඩයි
අනේ ඔයා ලස්සනයි wese dan වැඩක් නෑනෙ ඔයා නැතුව අපි දන්නෙ නෑනෙ ඔයා මාර waddek නේද ආසයි ඔයාට ගොඩාක් ආදරෙයි
අම්මෝ වෙස් ඔයාගෙද..........😳😳
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
වෙස්...ප්රින්සට තමයි ගොඩාක් ආදරේ ....
Ane pres malli wes ewara karanna apa aneka edereyata mehema marana awa apa
Aniwarnm
Apoi oww ai mali oya giyeee
ane ai kawath maranna epa
වෙස් හරිම ලස්සනයි මම ගොඩාක් කැමති පිුනස්,ඔයාට බුදු සරණයි
කෙටි කාලයක් තුල වැඩ පේුක්ෂක පිරිසක් තුලට ආපු පිුනිස් ට අපි ගොඩක් ආදරෙයි..හැමදාම හොද දෙයක් කරන්න උත්සාහ කරන්න ඔබට දිගු ගමනක් යන්න පුළුවන් සුබ අනාගතයක්
වෙිස් කතාව ගොඩක් ලස්සනයි ඒ වගෙම ෆින්ස්ගෙ චරිතෙට අපි ගොඩක් ආදරේ. ආයෙත් අපි මෙි වගෙ ලස්සන කතාවක් බලාපොරොත්තු වෙනවා.
හානේ මගේ පණ.පිරන්ස් ඔයාද.මේකේ අධ්යක්ෂ ක ඔයා.හැමෝම ම.මරලා සතුටින් ඉන්න කෝ හොදේ.ආදරෙයි ඔයාට ගොඩාක් 😘😘😘😘
Neyama I oya
මගේ පන
Oya හරිම නිහතමානීව ragapawa ඔයාට හරිම ආදරෙයි good luck
ගොඩක් ලස්සණයි ප්රින්ශ්ගේ චරිතය අවන්ක නිහතමානී චරිතයක් ඒ වගේම වේස් එකේ රගපාන සියලුම චරිත ගොඩක් ලස්සනයි ගොඩක් ආසයි වෙස් බලන්න .නොවෙවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කව්ද මේ මිනීමරු වෙස් කියලා දැනගන්න
සිරාම ලොකු වෙනසක් කරා ඔයා වෙස් පෙරලමු තව කතාවක් ඉක්මනින් බලාපොරොත්තු වෙමි....
බලන එක්ම ඩ්‍රාම එක වෙස් විතරයි ....අනිත් ඒවා වගෙ නෙවෙ ගොඩාක් ලස්සන වෙනස්ම කතාවක් මේක😍😍 ආදරෙයි පින්ස්....ඔක්කොම මරන්න එපා ඉතින් අප්පහ්😘
මම ගොඩක් ආශාවෙන් බලපු කතාවක්, ඒත් ලොකු අයියා සහ ප්‍රින්ස් නැතුව කතාවේ කුතුහලයක් නැ මට....
ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්නකො හොඳේ.. අපිට තවත් ලස්සන නිර්මාණයක් දෙන්න.. ✌🏻🌹🔥🔥🔥🌹✌🏻
අනේ දැන් මැරැවා ඇති.අර අහිංසක අම්මා ත් මරන්න හදන්නේ .අනේ පිුන්ස් ඔයා මම ආසම නිහඩ චරිතයක්.වෙස් හරි ලස්සනයි .ඔයා බොස් කියන විදිය හරි ලස්සනයි .ඔයාට හොද ආනාගතයක් වේවා.
ඔව් මාත් කැමති ප්‍රින්ස් කාතා කරන විදියට.. .😍😍
අම්ම තාත්තා මරන්න එපා.පුළුවන් නම් මැරුනු උන් ටික ගෙනත් දෙන්න
වෙස්,,,හැම කොටසක්ම බැලුවා ,,,හරිම ලස්සනයි ,,,අද තමයි,,,අධ්යක්ෂ ක කවුද කියලා දන්නේ හරිම ලස්සන කතාවක්,,,, ඔයාගෙ චරිතයද ප්‍රශංසනීය යි, ,, නියමයි ,,තවත් හොඳ නාට්‍යකින් හමුවෙමු,,,
ප්‍රින්ස් ඔබේ අනාගතය ට සුභ පැතුම්
වෙස්. නාට්‍ය. රඟපාන. සියලුම. චරිත. ඉතාමත් ලස්සනයි.ඔබලාට සියලුම දෙනාට බුදු සරණයි සුභ නව වසරක් වේවා ස්තුතියි
ඇත්තම අපි දන්නේ දැන් තමයි ඔබ
වෙස් අධ්යක්ෂ කෙරුවා කියලා
ගොඩක් ලස්සනයි ප්‍රින්ස් සුහ පැතුම්
free චැනල් එකෙන් ඉල්ලීමක් ලොකු අයියා වත් ගෙනත් දෙන්න ඔය වගේ බොහොම ස්තූතියි
මමත් හරිම ආශාවෙන් වෙස් බලනව ඔබට සුබ පතනවා බුදු සරණයි ඔබට
Prins නැතිව wes කතාව බලන අපිට පාළුයි 😘😘
Anee prince oyaa.... Meeke adyakshaka ධනුෂ්ක kiyla ahala thibunta. Oya ධනුෂ්ක kiyla man dana gaththe ada🤩🤩🤩🤩
කතා කරනකොට ගොඩක් ලස්සනයි 💋😊😊😊😊😊😊😊 ප්‍රින්ස් නැතුව ගොඩක් පාලුයි "වෙස්"එකේ ඔයාට සුභ පතනවා ජනතා සම්මානයෙන් පිදුම් ලැබිමට වරම් ලැබුවා මේ වගේ තව හොද drama අධ්‍යක්ෂණය කරන්න වරම් ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි පිුන්ස් මහත්තයා ඔයා ආයිමත් කොහෙද ඉපදුනේ ලස්සනයි ඔයාටත් වෙස් කථාව හරිම ලස්සනයි ආඩම්බරයි සුභ පතනව
Ana fresa sanjana wetaraka maranan aya kwrurta m maranana apa mokada aya tamai waradi karaya mm ayata kamteta na kurut fins wasa aka oya lku aiya tami lsasanama carita daka amadawa ana ae ayawa maruwa daw wata pawu
WES || " වෙස් " නාට්‍යට පන දී මැරුණ ප්‍රින්ස්ගේ කවුරුත් නොදන්න ඇත්ත කාතාව | PRINCE - සියල්ල බලන්න අහන්න Family Kitchen channel එකට එන්න
Prince ඔයාට සුභ පතනවා ඔයාගෙ රංගනය හරිම අගෙයි ජයවේවා 👍
ඇත්තටම ඔයාට ගොඩාක් ආදරෙයි. දෙවිපිහිටයි.
ප්‍රින්ස ඔයාතමයි ලස්සනටම වේස් පෙරලුවේ ඔයාට ජයවේවා
prince oyata budu saranai
ගොඩක් ස්තුතියි මල්ලි දැනුවත් කරාට
ගොඩාක් ලස්සනයි wes ඔබට බුදු සරණයි මල්ලි
ඔබගේ නිහතමානි කම ගැන සතුටුයි..ජයවේවා..
ප්‍රින්ස් ඔයාට අපගෙ උනුසුම් සුබ පැතුම් ...ලස්සනයි ....ඔයාගෙ රගපැමත්
ප්‍රින්ස් ඔබට සුභ ගමනක් යන්න පුලුවන් සුපිරි වෙස් වගේ සුපිරි ඩ්‍රාමා එකක් ආයෙත් ඕනි වෙස් වලින් පසුව
ඊලග එකත් ඉක්මනට ඕනෙ අයියෙ අපි බලන් ඉන්නවා බුදුසරණයි ජය ඔබට🙏
අදරෙයි ❤️
අම්මෝ ප්‍රින්ස් ඔයා නියම වැඩ්ඩෙක් එල 👍👍👍 ජයශ්‍රී
Wish all the best danish ka malli
මගේ පිරින්ස්ට මම ගොඩක් ආදරෙයි .....
ඔයා හරි අහිංසකයි .පිරින්ස් ....
ඔයාට ජය වේවා ඉදිරි ආනගතය සුබ වේවා බුදු සරනයි ජෙසු පිහිටායි
ලස්සනයි මම අාදරෙයි පින්ස්ට අැයි මැරැනේ අපරාදේඔබට ජයවෙිවා
ඇත්තටම දවසින් දවස කුතුහලය ඉතිරි කරන ලස්සන ටෙලිනාට්‍යයක් වෙස් කියන්නෙ මම තැමති චරිතයක් ප්‍රින්ස් කලා ලොවේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා
Wess godak lassana kathawak
ධනුෂ්ක රත්නායකගේ සුපිරි ම නට්‍ය 'මුතු වරැසා '😎
සිරාවටම ෆ්‍රින්ස් චරිතය ගොඩක් ආදරනිය චරිතයක් ඇත්තටම ෆ්‍රින්ස් චරිතයට අසාදරනයක් උනේ
Harima lassni aiye good job .mama aiye harima asawen beluwa telid,.eka.mama.asawel.belwe.
සුපිරිම කතාවක් . congratulations ❤️🙏
පින්ස් ඔයා නිසා වෙස් පාලු වෙලා අනේ
Ekanam etta
naaa naaaa
අපි එකෙන්ම wes fans ලා
වෙස් කතාව අපි හැමදාම බලනවා, ප්‍රින්ස් ආදරෙයි බන් 👍🙏😍
Congratulations Prince...😘😘love you
වෙස් තුල ප්‍රින්ස් චරිතය මගේ ආදරණීය චරිතය.ගොඩක් හොද චරිතයක්.ජීවිතෙන් සමුගනිත්දි ඇත්තටම ඇඩුන.ගොඩක් දුකයි.....මේ දැන් වෙන තුරු ඔබයි අධ්‍යක්ෂක කියා නොදත්තෙමි.මන්ද මා යූටුබ් හරහා පමණයි බලන්නෙ......කතාව බලන්න ම තමා ආසාව.මන්ද අහින්සක චරිත පමණක් වේලාසනින්ම මරන්නෙ.කතාවනම් ඇත්තටම එපාවුනා.....ප්‍රින්ස් අහිමි වෙත්දි.නමුත් මගහැර යන්න බැහැ.....වෙස් නොබලා.........
ඉදිරියේදීත් මෙවන් නිර්මාණ ගෙන එන්න ඔබට දිරිය නිතර ලැබේවා!!! ජය.