ඒ විපත වෙච්ච එකමයි හොඳ - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 9

  • @malshaherath4438
    @malshaherath4438 2 дня назад +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 3 часа назад

    🙏🙏🙏🙏🙏
    සාදුකාර දී දෙපා නැමද වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    🙏🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි...
    🙏🙏🙏🙏🙏
    උතුම් නිවනින් නිවී සැනසෙත්වා....

  • @renukajayaweera4996
    @renukajayaweera4996 4 дня назад +1

    🙏🙏🙏 ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි සියලු සත්වයෝ සසර දුකින් මිදේවා 🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 4 дня назад +2

    සම්මා සම්බුදු සරණයි

  • @anushaabekoon4489
    @anushaabekoon4489 2 дня назад

    පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස් වේවා 🙏🙏🙏

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi 2 дня назад

    Theruwan saranai pinwath swamin wahansa.

  • @mallika1948
    @mallika1948 3 дня назад

    Uthum Niwana udesama , asana dharma deshanawan hethuwewa!

  • @kumarivithana2350
    @kumarivithana2350 3 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilininavaratne5960
    @thilininavaratne5960 4 дня назад

    Banak ahana welawak kianne hitha ekema bahagena inna welawak e welawata Ad damimen walakii sitinna puluwannam hodai.