Video says 4 tablespoons of cornflour. Not 4 teaspoons. I just made Icecream🍦 using your recipe. It came out very well and so tasty. Thank you very much ♥️
@@rasarahasa1003 ow miss ela kiri gaththe habai mn gdk wela unu karala hodatama niwala aye miss kiyapu widiyata kara. Winadi 20k withara beet kara eth wathura wage
මම මේ විදිහට හදල බැලුව... කිරි 500ml ගත්තෙ ඒකෙන් ලීටරේ කප් තුනක් පිරෙන්ටම අයිස්ක්‍රීම් හැදුව... ගොඩක් රසට තිබ්බ... ස්තූතියි මේ රෙසිපිය ගෙනාවට 🙂💞
🤗🤗❤️
Ala
Gelatine kochcrakkda gathte 500ml ta
@@lihinithennakoon9862 එක තේ හැන්දයි ....තවත් දෙයක්, කෝන් පිටි වැඩි කරගන්ට එපා පොඩ්ඩක්වත්
Echchara enawda?
ගොඩාක් ලෙසියෙන් වගෙම රසටම අයිස්ක්‍රීම් හදන නිවැරැදි රෙසිපි එකයි මේ
ෆ්‍රෙශ් මිල්ක් 1L
සීනි 300g
කිරිපිටි මේසහැදි 10
කෝන්ෆ්ලා මේස හැදි 04
ජෙලටින් තේ හැදි 04
වැනිලා තේ හැදි 02
අවශ්‍ය නම් කලරින්
අවශ්‍ය නම් චොකලට් පවුඩර්
Looks yummy nagi
👍👍❤️
Video says 4 tablespoons of cornflour. Not 4 teaspoons.
I just made Icecream🍦 using your recipe. It came out very well and so tasty. Thank you very much ♥️
Mekata kiri piti avashshyamada? Nathuwa hadanna barida?...
Cornflour මේස හැඳි ද තේ හැඳි ද ගන්න ඕන... please reply thank you
මමත් හැදුවා ඔයාගේ රෙසිපි එකට හිතුවටත් වඩා හොදට ආවා..thanks ඔයාට
🤗🤗🤗
මම හැදුවා හරි ලේසියි කවදාවත්ම හදලා නැති මට ලොකු අත්දැකීමක් වුනා ස්තූතියි
❤️❤️❤️
රසම රස රෙසිපි එකක් .හරියට හරි,බොහොම ස්තුති ....,
❤️❤️
නියමයි ❤❤
ජෙලටින් දාන්නම ඕනද සහොදරී
මට ලීටර් 6ක් විතර ආවා...
හරිම රහයි.. බොහොම ස්තුති ❤
ඔයා හරියටම හදලා .හරිම සතුටුයි ❤️❤️❤️
මමත් හැදුවා cornflour වෙනුවට කස්ටඩ් පවුඩර් දැම්මා.හොදටම ආවා.ස්තූතියි.
💓💓
මේක පලවෙනි පාරට beet කලාට උකු වෙන්නෙ නැහැනෙ.ඇයි ඒ
.
Akki Meka kochchara kalayak Kal thiya gnn puluwan d?
මාස දෙකක් වගේ
පැහැදිලිව ලස්සන ට කියල දුන්න .ස්තූතියි❤❤
❤️❤️
Fresh milk 500ml walata corn flour jelatin ona premana kiynwda
,maru halo eka nam.simple Vidihata kiyala denawa.ape amma channel ekata wada saralai oya.mama kamathi teaching ekata
❤️❤️❤️
මමත් අද හැදුවා .අයිස්ක්‍රීම් 4l හැදුවා .thank you . ලීටර් 5-6 හැදුව කෙනෙක් කියන්න පුළුවන්ද ඔයාලගෙ beater එකේ brand එක.speed වැඩි beater වල වෙන්න ඇති නේද වැඩිපුර හැදෙන්නේ
එක දිගටම බීට් කරන්න ඕනද 15 minitues
නෑ නතර කරලා කරන්න
please reply karanna miss..
එල කිරි වලින් හදන්න පුලුවන් ද..please
පුළුවන් .වතුර කලවම් නැති ඒවා ගන්න
මම හරිම කැමති ❤❤
Mn me widihata haduwa, harima rasai,gaanata awa, Thank you very much❤
හරිම සතුටුයි❤️❤️❤️
මම කැමතියි රස රහස යු ටියුබ් එකටයි අෙප් අම්මා එනටයි අාද ෙරයි❤
💝💝💝💝💝💝💝💝💝
Godak thinks polkiri walk-in mewage hadanna kiyala dennako
👍👍
අනේ ඇත්තට මරුවට ආවා 😍 මම ඊයෙ හැදුවා අයිස් ක්‍රීම් කඩේ ඒවටත් වැඩිය රසට ආවා ඔයාලත් හදලා බලන්න නියමයි ගොඩක් තැන්ක් යූ 😍
😮😮😮😮😮
Kiri eka unu Karnna on a kochra welawkda Akki
මම මේ විදිහට අයිස් ක්‍රීම් හැදුවා. හරිම රසට ආවා. බොහොම ස්තූතියි ❤️❤️
❤️❤️
Maath haduwa niyameta awa.thank you ❤
❤️❤️❤️
Business ekata karanawanam mata recipe eka dennako nangi❤
මමත් අයිස්කීු හැදුවා.රසම රසයි.හොදට අාවා ස්තුතියි ඔබට
ගොඩාක් සතුටුයි ❤❤🤗🤗
මේකම කොහොමද custard powder දාල හ්දාගන්නෙ?
කෝන්ෆ්ලා වෙනුවට දාන්න
Beater වෙනුවට blender කරන්න පුලුවන්ද
අමාරුයි ඒක පස්සෙ .මොකද සෙට් වෙන්වනෙ අයිස්ක්‍රිම් එක
වික්ස් එකකින් හදන්න බෑ ද please Reply karannakoo akki
බෑ.මුලින් බීට් කරාට පස්සෙ අයිස්ක්‍රීම් සෙට් වුනාම බීට් කරන්න බෑ.බ්ලෙන්ඩර් එකේ හදාගන්න විදිය වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න
❤
සොයා මැසිමට දාන්න එල කිරි වලින් හදාගන්නේ කොහොමද ප්ලිස් කියලා දෙන්න.
6 parak beat kalata kmk ndd ice cream wadi prmanayak ganna puluwand ethkota
එහෙම නම් බෑ එතකොට වතුරවගේ වෙනව බීට් වෙලා වැඩ් වුනාම
කිරි පිටි වෙනුවට milkmaid දාන්න පුලුවන්ද??,පුලුවන් නම් ප්‍රමාණය කොහොමද
නෑ.මේකට කිරිපිටි ඕනෙ
Api ada oyaga recipe ekata haduwa.... godak sarthaki.....oyata bohoma ස්තුතියි ....
ගොඩාක් සතුටුයි ..බොහොම ස්තුතියි කිව්වට.දැන් නම් කාල ඉවරත් ඇති නේද
@@rasarahasa1003 ou harima rasai ... oyata thanks
Kochchr dawasak thiya ganna puluwanda
මාසයක් වගෙ
පුන්චි ගැටලුවක් මිස් ..ඔයාගෙ වීඩියෝ එකේ ජෙලටි තේ..හැ. 4 /. කෝන්ෆ්ලා 4 මේස.හැ කියල තියෙන්නෙ.ඒත් නිවැරදි රෙසපිය යටින් දීල තිබ්බ.ඒකෙ නම් ජෙලටින් 2 තේ.හැ./ කෝන්ෆ්ලා 3 මේ.හැ .අනේ ප්ලීස් ගන්න ඕනි කෝකද කියල සදහන් කරන්න මිස්.ගොඩක් වටිනව ඔයාගෙ රෙසිපිස් මම් හදනව ගොඩක් සාර්තකය්.ආසාවෙන් ඒව හදනව ඒ නිසා.තෑන්ක්ස් මිස්....🤙💐❤
යට්න් දීල තියෙන එක තමයි හරි.බොහොම ස්තූතී ❤️
@@rasarahasa1003 තෑන්ක්ස් ම්ස්👍
Beater ekak naththam blender eka use karanna puluwanda??
පුලුවන් .ට්කක් අමාරුයි ඒත්
@rasarahasa
Gelatine දාන්නම ඕනද
ඔව්
Mamath haduwa 500ml milk daala.. 2L aawa.. Aththatama godak rasai.. Kisima wenasak na kaden ganna ice-cream wagemai
❤️
අද මන් ice cream හැදුවා....බයෙන් හිටියෙ හරියන්නෙ නැති වෙයි කියල..ඒත් එහෙම වුනේ නෑ..හොදට තිබුනා...😍😍😍😍
Thanks ඔයාගෙ resipy එකට....4l වගේ ආවා...ඒත් කඩේ රසටම ආවෙ නෑ...chocolate powder දාලා හදපු එක නම් සුපිරියටම තිබුනා...👍👍👍👍👍
❤❤❤👍
4lම chocolate වලින්ම හදනවා නම් chocolate powder දාන්න ඕනෙ මොන වෙලවටද....? ඔක්කෝම බීට් කලාට පස්සෙ අන්තිමටමද..?නැත්තන් කිරි උනු කරද්දිද....?
පලවෙනි වතාවට බීට් කරද්දි දාන්න පුලුවන් වගේම අවසන් වතාවට බීට් කරද්දිත් දාන්න පුලුවන්
@@rasarahasa1003 Thanks ඔයාට...💖💖💖💖
Jelatin onamada akke
ඔව්
Mamath haduva harima rasai
🤗🤗
Me ice cream eka blender eke hadann barid😮
අමාරුයි
Very good & Very clear episode , Congratulations. ❤
❤️❤️
Blender ekata dala hadanna puluwanda
පොඩි ප්‍රමානයක් පුලුවන් .
Math haduwa rasai 1L walin 6L hadann puluwan una thanks your recipe 👍
Kohomada dr pramane wadi une...😢mge pramanaya wensak un nane😢
🤗 Math heduva 6l vege thibuna. Godak rasai thank you akki. 🤗
🤗🤗🤗
6L walata seeni pani rasa athida
Kochara kal thiya gannaa puluwan da
මමනම් සති තුනක් තියාගත්තා.එයිට වඩා තියගෙන නම් නෑ
@@rasarahasa1003 hari akki man hadala oyata rasa kiyannam...thank you
Blander Eka hadaganna Barida
මේ රෙසිපි එකටනම් හදාගන්න අමාරුයි .මගෙ තවත් අයිස්ක්‍රීම් වීඩියෝ තියෙනවා බ්ලෙන්ඩර් එකේ හදාගන්න පුලුවන් .
මමත් අයිස්ක්‍රීම් හැදුවා හොඳටම ආවා ස්තුතිය මිස්❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️
Piti kiri wenuwata diyara kiri ganna barida
පිට්කිරි තමයි ඕනෙ
Hondama hondai hadala balanna oni anivaryenma ❤
450ml welata receipe eaka denna puluwanda?
Pitikiri wenuwat freshmilk kochchr premanyk danna onad plz reply
කිරි මේ ෆ්‍රෙශ් මිල්ක් ප්‍රමානයම හදාගන්න
Kiri piti onamada
ගොඩාක්...ස්තුතියි ....ඇත්තටම ගොඩාක්....වාසි වැඩක්......උත්සව අවස්තාවකට...දානයකට...හරි වටිනවා...තෙරුවන් සරණය්....ජේසු පිහිටය්....🙏🙏🙏❤👍🙂
Gelatin and cornflur ganne kohenda
සුපර් මාර්කට් වල
Mama haduwa harima rasai... Habai 2l hadune... Eth sathutui
❤️❤️හොදින් බීට් කරන්න තව
Elakiri walin hadanawanam kohomada karanna?
කිරිපිටි දාන්නම ඕනිද?
ඕ
කෝන් පිටි වෙනුවට කිරිපිටිම දාන්න බැරිද
කෝන්පිට් දාන්නෙ උකු ගතිය එන්න
Corn fluor aniwaren onida
ඔව්
විනාඩි 15 nonawathwama beat karanna onada
නෑ.විනාඩ් පහෙන් පහට නැවැතුවට කමක් නෑ
රසටම ආව ❤️
❤️❤️
kiri piti dannam onida
ඕ
mn කිරිපිටි dmme nh.jelatin tikk vdi una 😀😂... Hby jelly pudin ekk vge rasata awa.
Miss man elakiri 450ml wain hduwe.eth pramanaya wadi un nane.?😢
Mehema soya ice cream machine eke hadanna puluwanda
Math ahuwe ekamai
ඒකනම් මම දන්නෙ නෑ.
Blender karanna puluwanda?
අමාරුයි
@@rasarahasa1003 thank you
thanks so much miss..godak watinawa.oyata jayawewa
💕💕💕💕
ගොඩාක් ස්තුතියි මිස්. කෝන්ප්ලවර් වෙනුවට කස්ටඩ් පවුඩර් පාවිච්චි කරන්න පුළුවන්ද මිස්?
ඔව්.කෝන්ෆ්ලා වෙනුවට කස්ටඩ් පවුඩර් දාන්න පුලුවන්
@@rasarahasa1003 ගොඩාක් ස්තුතියි මිස්.
මිස් උර්තියක් විදියට රෙසිපිය ඔකමද
නෑවෙනස් වෙන්න ඕනෙ
Meka කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
සති තුනක් වගේ
Elakiri walin hadanna puluwanda
Looks really good thank you. Can we make with half the qty
Sure can
Ane mage Ice cream eka yought wage una. Ei kiyala kiyanna puluwanda.
Mage ice cream akath hariyata aveenee
යෝගට් වගේ කියන්නෙ?පෙන ආවෙ නැද්ද.ප්‍රමානය වැඩ් උනේ නැද්ද
@@rasarahasa1003 ow ow ahema thamai unee
Ow ane, pena awema ne. 2l wage awe. Ice cream wage set une ne. Plz tell me ei ehema une kiyala. Man aye try karanawa.
@@devindidevpura889 එලකිරි නම් ගන්නෙ හොදින් උනු කරලා නිවෙන්න තියන්න.ජෙලටීන් අවශ්‍ය ප්‍රමානය ම ගන්න,කෝන්ෆ්ලා ටිකත් තව තේ හැදි එකක් වැඩියෙන් දාන්න.බාජන් හොදින් වියලි ගතියෙන් අරගෙන බීට් කරන්න .ගොඩාක් දෙනෙක් හදල හරි ගිහින් තියෙනවා .ලොකු ප්‍රමානයක් අයිස්ක්‍රීම් අවශ්‍යවෙන වෙලාවට මන් මේ රෙසිපි එක තමයි හදන්නෙ.
මම අයිස්ක්‍රීම් හැදුවා...හොදයි හොඳටම ආවා....👍 මට 4l ආවේ...මම තවත් රෙසිපි 2 හැදුවා...ඒත් නියමෙටම ආවේ ඔයාගෙ රෙසිපිය...ගොඩක් ස්තූතියි... 4l ආවේ කියලා දැනගන්න පුළුවන් ද...
මට ආවේ ලීටර් හතරද කියලද අහන්නෙ..
නෑ...මම හැදුවම ආවේ ලීටර් හතරයි...හැබැයි මම පස් පාරක් බීට් කලා
කෝ....මට උත්තරයක් නෑ නේ....
මට ලීටර් පහක් ආවා..
කිරි වල brand name eka කියන්න පුළුවන් ද..
Ice cream 2L k hadagnda jelatin kochara prmnykda dana oni dr
Oyage recipe eke widihatama math ice cream haduwa. Hodata cream ekak wage hariyatama awa. Haruma rasai. Harima creamy. 4 1/2 awa. Choclate ice cream ekai, green colouring dala ekai, colouring natiwa ekai haduwa. Corn flour damme naha. Namuth hoda rasata creamy ekata ice cream eka awa. Thanks so much.
නියමයිනේ..ආයෙ කඩෙන් ගන්න ඕනෙ වෙන්නෙ නෑ
Oyage recipe ekata haduwa. Harima rasata awa bohoma sthuuthi oyata ❤
ගොඩාක් සතුටුයි❤❤
Akkiyo duburu seenee danmata kamak nadda
කමක් නෑ
Akki mn oyage widihata ice cream haduwa..ice cream ekanam marama rasaii.eth 3l wage hada ganna puluwan ude fresh milk 1l walin.hethuwa mkkd
Konflar onamada
ඒ වෙනුවට කස්ටඩ් පවුඩර් දාන්න පුළුවන්
Oya godak lassanata pahadili kala thanks dear .GOD BLESS U
❤❤❤💕
Thanks. You are good.
❤️❤️❤️
බ්ලෙන්ඩර් එකෙන් බැරි වෙයිද
මේ රෙසිපි එකනම් අමාරුයි .බ්ලෙන්ඩර් එකේ හදන්න රෙසිපි එකක් දාල තියෙනවා
Thank you akki .man me widiyata haduwa.mata 4 1/2 L awa.puduma rasay.gedara ayagen puduma illumak thibune.kade awa monawada kiyala hithenawa.man apahu hadanawa.
හරිම සතුටුයි නන්ගි❤️❤️❤️අයිස් ක්‍රීම් කේක් එකක් හදන්නත් කියල දෙන්නම්කෝ👍
මෙහෙම හදලා කොච්චර කාලයක් තියා ගන්න පුලුවනද
සති දෙකක් වගේ
Ice cream machine එකට මේ recipe එක හරියයිද
Crone flour wenuwata cstured powder danna puluwanda
ඔව්
Akki blender karala hadanna barida.
පොඩි ප්‍රමානයක් පුලුවන් ..ඒත් සාර්ථක නැ
Api oya kiyapu widihata yogrt haduwa.niyameta awa.hamoma kawa.thankas hode
Akke 3nparak beat laroth madida
කරල බලන්න හොදට ඇවිත් නම් ඇති.හයිය ගතිය තිබුනනම් බීට් කරන්න තව
Miss mn dan try kara thama eka parai beet kare eth eka wathura wagene thama ai e
ප්‍රමානය හරියට ගත්තද රෙසිපි එකේ වගේ.එලකිරි වලින්ද හදන්නෙ.
@@rasarahasa1003 ow miss ela kiri gaththe habai mn gdk wela unu karala hodatama niwala aye miss kiyapu widiyata kara. Winadi 20k withara beet kara eth wathura wage
Akke mekata කිරිපිටි 1l ekak gana puluwan da
පුලුවන්
Milk powder natuwa barida dr,
බෑ
Oya beet karanna gaththe litter kiyaka wage cup ekakda dr.
හතර
Freezer eka wadi karalama da tiyanna ona ice cream eka set wenakalma
ඔව්
කස්ටඩ් පව්ඩර් දානවනම් මොන වෙලාවටද දාන්නෙ අක්කේ
කිරිපිටි දාල වෙලාවට
හරිම ලස්සනයි 🌟🍦
❤️❤️
Jelatine walai corn flour walai discription eke daala thiyena ekai miss video eke kiyana ekai wenas... e deken koi pramaana da hari ?
ඩ්ස්ක්‍රිප්ශන් එකේ එක හරි
Me widihatama haduwa.namuth jelly gathiya wadiy. Ehema wenne ay.niyama pramana walinma ingredients damma.
නියමිත වාර ගාන බීට් කරදා.ජෙලි වෙන්නෙ ජෙලටීන් වැඩ් උනාම
@@rasarahasa1003 4wathawak beat kara .jelly 4tsp demma.handa purawala thamai damme.namuth corn flour tikak thick ekata thamai thibbe.
@@channarajeewa3692 මෙශරින් තේ හැන්දෙන් මැනලද 04ක් දැම්මේ
@@rasarahasa1003 ne.ගෙදර තියෙන සාමාන්‍ය තේ handa ගත්තේ
Meka kochchara kalayak kal thiyaganna puluwanda
මාසයක් වගේ
මාස 2ක් 3ක් කල්තියාගන්න පුලුවන් විදියට හදන්න බැරිද
Can we make without milk powder or can we use milo instead of milk powder
Yes...can
I made it and it was success.how Long can it preserved
@@cookingandlifestyle7081 you can preserve for 2-3 week
Thank you for successful recipie
Ahannkoo akki pana mehema hadana ice creem freezer eke kochchara dawsak thiyagnna pluwanda
මම සති තුනකට වඩානම් තියල නෑ
@@rasarahasa1003 sathi thunk wage thiygnnm
Me hadanagaman...😊😊