ගැලවුණු සපත්තුවක් ගෙදරදීම අලවමු

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 62

  • @dilupakumari1579
    @dilupakumari1579 Месяц назад +2

    බොහොම ස්තූතියි .දුවගේ සෙරෙප්පු ජෝඩු තුනක් විතර ගැලවිලා තියෙන්නේ .අලවන්න ගම් එකක් බලන්න ආවාම මේක දැක්කේ 😊

  • @GpmPerera-m4h
    @GpmPerera-m4h Месяц назад

    වටින වීඩියෝ එකක් මගේ සපත්තුවත් ගැලවිලා තිබ්බේ ඒක හොඳට ඇලවුණා නැත්තං මහ ගන්න යන්න හිටිය බොහොම ස්තූතියි 💜️😊

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 2 года назад +3

    තවත් අනගි පෙන්වාදීමක්. මහඟු සේවයක් . ඔබට ජය !

  • @chamindaprabath1836
    @chamindaprabath1836 11 месяцев назад

    බුදුසරණයි ඔයාට හොයපු වැඩක් අද මම මගේ දෙක මහනවා....

  • @slpriyankara9435
    @slpriyankara9435 2 года назад +1

    මේ කලේට ගන්න ආමරුයී අලුත් දේකක්. ඔයාලා කියලා දිලා ලෝකු මේහේයක් කරන්නේ ගෝඩක් ස්තුතියි . 🙏🙏🙏

  • @UpendraLakshan-oi9lo
    @UpendraLakshan-oi9lo 6 месяцев назад +1

    Shepthi shoo alawnna puluwanda

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 года назад

    අනගිි ක්‍රියාවක් වැදගත් ස්තුති...මිත්‍රයා..

  • @thusharawickramasinghe5965
    @thusharawickramasinghe5965 Год назад

    Malli, you presented very good and important job. Thank you.

  • @mds9240
    @mds9240 2 года назад +1

    වැඩෙ පොඩි උනාට වටිනා වීඩියෝවක්

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 5 месяцев назад

    ඔබ‍ට බොහොම ස්තුතියි

  • @sumalifernando4926
    @sumalifernando4926 3 месяца назад

    Harima kapati minissu inne shoes ganna sallith na 🎉🎉

  • @sumalifernando4926
    @sumalifernando4926 3 месяца назад

    Thanks malliyo mage shoes deela den mama cl karama pon ussanneth na e man Mata wedding ekak atha lagama

  • @asangamendis6105
    @asangamendis6105 2 года назад +1

    ස්තුති, ඉතිරි ගම් හැකිනම් ශීතකරණයේ තබන්න 🙂

  • @dilanshalika7363
    @dilanshalika7363 Год назад

    Multibond eke koi wargayada ganna oni

  • @deborahferguson9700
    @deborahferguson9700 2 года назад

    Great God bless you and your family

  • @athulasamarasekera661
    @athulasamarasekera661 Год назад +1

    ජය!ජය!ජය!
    👏👏👏👏

  • @janakamilindapremarathne2604
    @janakamilindapremarathne2604 Год назад

    ස්තුතිය ඔබට...!!! වටිනා දේවල්

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 3 месяца назад

    Aiyo godak ekama dey wisthara karanawa

  • @chalikadilshan3737
    @chalikadilshan3737 11 месяцев назад

    Niyamai puthee

  • @luximirathnaweera6708
    @luximirathnaweera6708 2 года назад

    Great God bless you 🙏

  • @keethkumara4104
    @keethkumara4104 Год назад

    thank s bro

  • @prasadiwickramarathna0427
    @prasadiwickramarathna0427 2 года назад

    Hoda pehedili kirimak..ස්තුතියි..😊

  • @sanduniapsara8335
    @sanduniapsara8335 Год назад

    Thank you 💕💕

  • @manujaprabushitha
    @manujaprabushitha Год назад +1

    oya gum eka monawa kiyalada ellanna onii aiyye kiyannko plzz

    • @cookie-fi8nl
      @cookie-fi8nl 4 месяца назад

      Prince street yanna sapathu walata Avashya gana oonama deyak thiyenawa. Non heat gum kitala ekak thiyenawa. Eka ganna

  • @slcriceteslcricete1002
    @slcriceteslcricete1002 Год назад +2

    super glue වලින් තාවලකාලිකයිද

  • @shamenmendis6072
    @shamenmendis6072 Год назад

    Theruwansarani ❤❤❤

  • @sumindalalithkumara3564
    @sumindalalithkumara3564 Год назад

    👍👍👍 great job

  • @veethiranageamara3898
    @veethiranageamara3898 2 года назад

    Thanks

  • @ThilakarathnaThilakarath-tq1nu
    @ThilakarathnaThilakarath-tq1nu 5 месяцев назад

    Good yaluwa

  • @mahendrabandara8685
    @mahendrabandara8685 Год назад +1

    ගමිිඑකේ අංකය මොකක්ද

  • @chamindakumara3409
    @chamindakumara3409 Год назад

    ගොඩක් හොදයි 👍

  • @gangahemamali1351
    @gangahemamali1351 Год назад

    ගොඩක් ස්තූතියි ඔබට

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Год назад +1

    මට මල්ලිගෙන් u s A සපත්තු දෙකත් මේ විදිහට ගැලවූනා නමූත් මල්ටිබෝන් ගෑවා ඇලවුනේ නැහැ

    • @cookie-fi8nl
      @cookie-fi8nl 4 месяца назад

      Sapathu walata gana Primer ekak ganna.

  • @dilinikaushalya498
    @dilinikaushalya498 Год назад

    ගම් ගන්න තියෙන්නේ කොහෙද

  • @NuwanSandaruwan-ev2xg
    @NuwanSandaruwan-ev2xg 10 месяцев назад

    👌👌

  • @madhushan4267
    @madhushan4267 Год назад

    කාලෝචිතයි ❤️

  • @ranganarangana5569
    @ranganarangana5569 2 года назад

    මොකක්ද ගම් එක මල්ටි ගම්ද

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 Год назад

    👍👍👍💐

  • @tissaaw5353
    @tissaaw5353 2 года назад

    👍👍👍👍

  • @aaindians
    @aaindians 10 месяцев назад

    විනාඩි පහක් තියන්න

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 Год назад

    Sthuthi

  • @laksindu1934
    @laksindu1934 2 года назад +1

    Gam1 mokakda bm

  • @MrBlps
    @MrBlps Год назад

    👍👍👍🌷🌷🌷🌷🌹🌹🌹💐💐💐🥀🥀🥀👍👍👍🌷🌷🌷🌹🌹🌹💐💐💐🥀🥀🥀👍👍👍

  • @maithrisilva8985
    @maithrisilva8985 2 года назад

    තන්කු

  • @gayansampath9596
    @gayansampath9596 Год назад

    Thank you

  • @shamenmendis6072
    @shamenmendis6072 Год назад

    Theruwansarani ❤❤

  • @sanathindikagunasekara9515
    @sanathindikagunasekara9515 Год назад

    Sthuthi

  • @janithprasad184
    @janithprasad184 Год назад

    Thank you

  • @sewwandisenevirathna9508
    @sewwandisenevirathna9508 2 месяца назад

    Thank you

  • @dewmisjayawardhane-yk9hq
    @dewmisjayawardhane-yk9hq Год назад

    thanks

  • @ishara.4481
    @ishara.4481 19 дней назад

    Thank you