පැරණි දාගැබ අද වෙනකොට රූස්ස ගස් වැවිච්ච මහා කන්දක් | නාගදීපය රජමහා විහාරය | Trip එක

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 13

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 месяца назад +1

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @fernandosarath4694
    @fernandosarath4694 3 месяца назад +1

    🙏🙏🙏🙏🙏♥️♥️♥️ From Italy

  • @danushkrisha7314
    @danushkrisha7314 3 месяца назад +2

    ඔයාලා දෙන්නට ❤ජයෙන් ජය

    • @tripeka7
      @tripeka7  3 месяца назад

      බොහොම ස්තූති...🙏💖🙏

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 3 месяца назад +2

    මම සමරකෝන්, ඉතිහාසය සොයා ගවේෂණය ඔය පුතාට දුවට ගොඩක් පිං ❤ video කැමරා තාක්ෂනය ඉතාමත් ඉහලයී තව ටිකක් වේගය අඩු කරලා video කරනවා නම් ප්‍රොෆෙසනැල් දර්ශනයන් අසු කරගන්න පුළුවන්. ඔයාලා ගේ පෙර ආත්මේ මේ විදිහට සැරිසරපු දෙන්නෙක්.

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 3 месяца назад +2

    අපේ ඉතිහාසය ගණනය කරන්න අමාරුයි ..බුදුන් වඩ සිටි ඉස්තානයි

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 3 месяца назад +2

    ලංකාවෙ තියෙන්නෙ 'ක්‍රි.පූ. 3 වන සියවසෙන් මෙහා පුරවිද්‍යා දෙපාර්තමේන්තුව. එතනින් එහා ඒව සමීක්ෂණය කරන්නෙ 'ලෝක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එච්චර දුර අතීතයක් හිතන්න තරම් දැනුම මදි❤

  • @mgshehan
    @mgshehan 3 месяца назад

    ❤❤❤

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 месяца назад

    ❤🙏👍

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 месяца назад

    👌

    • @tripeka7
      @tripeka7  3 месяца назад

      💖🙏🤎

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 месяца назад +2

    මම ඔය පලාත්වල නිතර එ දවස්වල ගියා.ඔය පන්සල ලගිනුත් 2/...3/වතාවක් ගියා.මහපටලැවිල්ලකුත් තුබුනා මෙච්චර වටිනා විහාරය ක් අමතක වුනෙ කොහොමද .ඔය අපෙ සැබැනගදීපය වියහැකියි.වැවනම් උපුදුම ලස්සනක්.

  • @vimsen2221
    @vimsen2221 3 месяца назад +2

    පුරාවිද්‍යා වටිනකමක් ඇති සෑම සථානයක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තව මගින් පාලනය කල යුතුයි. ප්‍රතිසංස්කරණය හැර වෙන කිසිදු නවගොඩනෑගීම් තහනම් කල යුතුය.