Awesome. Can't expresse my feelings to see the birth place of beautiful Kalu ganga . Though am thousand miles away from incredible Srilanka , feeling Really proud how much beautiful my mother land. Beautiful presened . Feeling heavenly . Best wishes for future episodes.
Harima watinawa me wage wadasatahan. Jakson Antony mahathma sabaama dakshayek. Bohoma sthuthi oba thumatath kandayamatath. Thawath me wage program karanna shakthiya labewa.
ජීවිතය සංසාරිකයි, සංසාරේ නැවතත් මේ බිමේම ඉපදි අනාගත පරපුර වෙනුවෙන් මගහැරුණු තැන් සම්පූර්ණ කරන්න විද්වතානේනි.
අදනම් මට හරිම සතුටක් දැනුනා කලුගගේ උල්පත දැක්කම. මේ සදහා වෙහෙසෙන හැමදෙනාටම බුදුසරණයි, දෙවිපිහිටයි.
ඇත්ත
අද නම් හරි සතුටු දවසක්.....කළු ගගේ උල්පත හොයා ගත්තා.....ඔබතුමාට පින් සිද්ධ වෙන්න රූපවාහිනියෙන් හරි මම ගංගාවල් දෙකක උල්පත දැක්කා...ඕන කෙනෙක්ට බලන්න පුළුවන් සුපිරි,නියම,දැනුම් සම්භාරයක් ඇති වැඩසටහන්ක 👍👍👍👌👌👌🤙
මගේ ලක්මෑනී හරි පින් කාරී.පේනවනේ උන්දැට තීන දායාද.අනේ උතුම් සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් තවත් සතවර්ෂ ගනනාවක් මේ ස්භාවධර්මයා ආරක්ෂා වෙත්වා.සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 ඔබ තුමාට ගොඩක් පින් අපි ජීවිතේට දැකපු නැති කලු ගගේ උල්පත පෙන්නුවට.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට
Lassana comment ekak. ❤️🌎
අපි කළුතර දිස්ත්‍රික්කෙ පදිංචි මිනිස්සු. අපේ ජීවිතේ ලොකු කොටසක් මේ මහා කළු ගඟ. අපි බොන්නෙ මේකෙ වතුර. අපි ගෙවල් හදන්න ගන්නෙ මේකෙ වැලි. අපි එක එක දිහාවට යන්නෙ මේක උඩින්. මේකෙ අතු ගංඟාවලින් තමයි විනෝදෙට නාන්න යන්නෙ. අපේ මුල්ගම් වෙච්ච එරත්න හරහා මාලිබොඩට යන්නෙ මේ මහා ගංඟාවෙ එති එතී. අපේ මහසමන් දෙවිහාමුදුරුවො වන්දනා කරන්න රත්නපුරේ යන්නෙ මේ ගඟේ වෙලි වෙලී. කළුතර මහබෝධිය වඳින්න යන්නෙ මේ ගඟේ හුස්ම අපේ පපුවට අරන්. ඉඳල හිටල අපේ ගම්බිම් උඩින් අහංකාර ගමනක් ගියත් මේ අපේ ජීවනාලිය. අනේ ඒ මහා සම්පතේ මුල් දියදෝත පටන්ගන්න තැන දැක්කම අප්‍රමාණ පහන් සංවේගයක් උපන්න. කළුගඟේ.... උඹට අනේක වාරයක් ස්තූතිය. ජැක්සන් මහත්තය ප්රමුඛ ස්වර්ණවාහිනියටත් ස්තූතියි! 🙏🙏🙏🙏
එ වචන ටික හිතටම වැදුනා
Bohoma watena artawath katawak estutei obata math akagai obage adahasata
මාත් කළුතර ඔබේ වචන ටික හොදටම වැදුනා❤️
නාගස් හන්දියේ.
අපුරුයි ඔබේ වචන හරබය
ඇඟ කිලි පොලා අමුතුම හැඟීමක් කළු ගං කොමලියගේ උල්පත දැකුමෙන් දැනුනෙ..❤
කොයි තරම් පුණ්‍යවන්තද ඔබතුමා🙏
ඉක්මනින් සනීප වෙන්න..💝
ඇස් දෙකට කදුලු ආවා මටත් නොදැනීම...කලුගේ මව දැක්කම....ලොකු අදර්ශයක් සොභාදහමින් අපිට පෙන්නනවා...ආදරෙයි මගෙ රත්තරන් මුතු ඇටයට...❤️💕
තත් කාලින සමාජයේ මාද්‍ය අතරෙහි විකාශනය වන .පරීක්ෂණාත්මක . සෞන්දර්යාත්මක මෙන්ම ගුනාත්මක බවෙන් අනූන එකම වැඩසටහන මෙය ලෙස හැදින්වීම අතිශයින් නිවැරැදි ය....♥️🇱🇰🤘
ඔයා මෙහෙ
😍😍
ස්වභාදහම හරි අලංකාරයි ඒ අලංකාරය අසීමිත භක්තියකින් යුක්තව විස්තරාත්මකව ඉදිරිපත් කරපු දක්ශයෙක් ජැක්සන් ඇන්තනි ❤🔥
ජැක්සන් සර් කියන්නෙ හරියට පොල් ගහක් ඒ කිව්වෙ කප් රුකක් 🥺 මේ වගෙ මිනිස්සු හරි අඩුයි ලෝකේ 😊 කතිකත්වය රංගනය ගායනය වගේම ගොඩක් දේවල් කරන කියන්න පුලුවන් නිහතමානි මනුස්සයෙක් ගොඩක් ආදරෙයි සර් අපෙන් අදට නැති වෙලා හිටියත් සර් තාම ජීවමානයි ❤
පුදුමාකාර වටිනාකමක් තියන වැඩසටහනක් ......... කළු ගග දිගේ ජයෙන් ජය ❤️
ඔබ තුමාටත් ස්වර්ණවාහිනී කණ්ඩායමටත් මේ කරන උතුම් වැඩසටහනට සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
👍
සති 10 ක් පෙරුම් පුරලා 11 වෙනි සතියේ, කළු දෙවිදුන් දැකගත් ලස්සන දවස ❤️
සර් වතුරට වැදලා බොනවා දැක්කාම ඇස්වලට කදුලු පිරුනා.ආදරෙයි සහභාගි උන හැමෝටම.බුදු සරණයි ❤❤❤❤❤❤💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏
ඇසට කදුලක් වැටුනා උල්පත ලග ජැක්සන් සර්ගෙ සන්වෙදි මූන දැක්කම.😥😥💜️
හරිම වටිනා ලස්සන වැඩසටහනක්. Thank you very much.
ලංකාව කියන්නෙ කොච්චර සුන්දර රටක්ද ❤ මහා ගංගාවක් ආරම්භය මහා පුදුමයි මේ සොබාදහම ❤
ජීවිතය සාංසාරිකයි....ඔබට අමාමහ නිවන්සුව
අවුරුද්දක් ගිහිල්ලත් තාම 60,000 යි බලලා තියෙන්නේ.. මෙහෙම වැදගත් දෙයක් බලන්න අපේ උන්ට වෙලාවක් නැති හැටි.. 'එකබාර්' නටන නංගිගේ live video එක බලන්න ලක්ෂ ගණන් පෙළ ගැහෙනවා.. රටකට ගිය කලක්.. රසවින්දනය කෝ?
කියල වැඩක් නෑ.
ඒ කොටු කෑල්ල කටේ තිබුණ වෙලේ කට හඩ.. ..👌
මට මාරම සතුටක් දැනුනා මෙහේම හරි කළු ගගේ ආරම්භක ඉස්තානය දැකිම
ඉතාමත් වැදගත් වැඩසටහනක්...
ස්වර්නවහිනීයට... ජැක්සන් ඇන්තනී මහතාට..
ස්තුතියි 🙏
අතිදක්ශ කලාකරුවානෙනි ..........
ඉක්මනින් එන්ඩ....ඔබට කිරීමට වැඩ බොහෝමයි .........ඔබට තෙරුවන් සරනයි .
2020 වසරේ විශිෂ්ඨතම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස රයිගම් ටෙලි සම්මානයෙන් අද දින පිදුම් ලද වගයි ...! 2022/03/26
ජැක්සන් මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට උණුසුම් සුභ පැතුම් ..!
හරිම වටිනා වැඩසටහනක්
හරිම වටිනවා වැඩසටහන..
කලු ගං මාතාවගේ උල්පත පෙන්නන්නෙ කොයි වෙලේද කියලා ආසාවෙන් බලන් හිටියෙ. උල්පත පෙන්නද්දි ඇස් වලට කඳුලු පිරුණා ❤
උතුම් wadak...jackson aiya athulu me siyalau ruupagatha කිරීමට උත්සාහ wana sema kenektama උතුම් nirwana sampththiya uda kara ganeemata me pin හේතු වාසනා වේවා...😍😘
Awesome. Can't expresse my feelings to see the birth place of beautiful Kalu ganga .
Though am thousand miles away from incredible Srilanka , feeling
Really proud how much beautiful my mother land.
Beautiful presened .
Feeling heavenly .
Best wishes for future episodes.
ංසියල්ල අතහැරල බුදු මගට බැස්ස අපිවත් ඔබතුමා අඩවනව..ඒ තරම් ඔබතුමා ස්භාදර්මයට සංවෙදියි..ඒවා අපිත් එක සිතින් අනුමොදන් වෙනවා..
Goosebumps moment when I saw the Ulpata of Kalu Ganga 💐💐
Super ...we found it...❤🙏❤ ආදරෙයි ජැක්සන් අයියා
Jaksan. Mahata. Ta. Mada. Gahana. Minisune. Balapalla. Mewa. Me. Utum. Minisa. Wage. Kenek. Ennawa. Da. Kiya. Maik. Goda. Essara. Ta. Avt. Pacha. Kiyawanawa. Menna. Minisun. Rataka. Watina. Devwaru. Wage❤❤. Oba. Tuma. Atulu. Kandayamata. Budusaranai ❤❤❤❤
oba thuma nositinna api kagen meva danagannada old the best gaga dige program eka nm kavadavath amathaka venne
Harima adarey mame
Lassana programme eka😍😎😊
ජීවිතය සාංසාරිකයි....ඔබට අමාමහ නිවන්සුව ජැක්සන් මහත්මයා..😢
Thanks ජැක්සන් sir.great your work.I most like television programm.
ඇස් දෙකට කදුඑ ආවා අනේ ගොඩක් පිං 🙏🙏🙏
20 minutes video is not enough, this is really interesting and valuable. we need more!!!!
හැම වෙලාවකම දෙවියන්ගේ පිහිට අයැදු ඔබට, ඒ අඳුරු රැයේදි
පිහිට වෙන්න එකම දෙවි කෙනෙක් වත් හිටියේ නැද්ද ජැක්සන්.
පුදුමාකාර දුකක් දැනෙන්නේ, ඔබගෙ ගුණ සුවඳ එදාට වඩා අද දැනෙනවා.
සොබාදහම පණ වගේ රැකගමු .❤️❤️මේ මහා පොලවේ හැම වැලි කැටයකටම ආදරේ කරන සැබෑ මිනිසෙක් වෙමු
හරිම ලස්සන වැඩසටහනක් ..
Niwan suwaya labeewaa jakson sir ayee mee wagee eadasatahanak kawadaa balantada 🥹❤️
ඔබට ජයවේවා
The most awaited episode since the beginning..birth of Kalu ganga .... Thank you Jacka.... Thank u Swarnavahini ..💓💓💓
ශා හරිම ලස්සනයි
ඒ වතුර උගර බොද්දී දැනෙන ඉරිසියාව.. 🙏🏽💚
කළුතර ඉපදුන එක ගැන මාරම ආඩම්බරයි. ඊටත් වඩා කළුතර බෝධිය ආශ්‍රිතවම ඉපදීම ඊටත් වඩා ආඩම්බරයි. නමුත් අද කළුතර මෝයට සිදුවී ඇති විනාශය දැක්කාම පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ.. අනේ බොහොම පිං අදාල බලධාරීන් මේ comment එක හරි දැකලා මෝයා ආපහු තිබුණු විදිහට හදන්න උපකාරී වෙනෝනම්. නැත්තම් කොච්චර ලස්සන් සමනොළ කන්ද අඩවියෙන් කළු ගග ආරම්භ උනත් අවසානය ඒ තරම් ලස්සන නෑ...
අද නම් මට හරි සතුටුයි
වැදගත් වැඩසටහනක්... ජය...🖤🙏
Kiyanda wachana na....👌👌👌👌👌👌✨✨✨✨✨💖💖💖👏👏👏👏🙏🙏🙏🙌🙌🙌🙌
Harima watinawa me wage wadasatahan. Jakson Antony mahathma sabaama dakshayek. Bohoma sthuthi oba thumatath kandayamatath. Thawath me wage program karanna shakthiya labewa.
Harema watenawa me wadasatahana jewetayatama bohoma gaga ganath jewetaya ganath arta ganwemath harema wesestai mahathtayo maha puduma satutak danenne oba tumata boho pin boho karunu dana ganna labenawa teruwan saranai oba tumata
e watura bona eka dakkama hiri gadu pipuna. podi kale dakka ohomama mahawelige gage patan ganna thanenuth wathura bona eka
ආදරණීය කළුගග.....
මිහිමවගේ සොඳුරු ආදරය
ඔබ...
කෙතරම් නම් කුඩා තණපත්
තුඩග මල් පුබුදන්නට ....
මහා වනස්පතීන් සිරස
මලින් සරසන්නට ඇති ද...
කටුක වියලි සමයන්හි පවා
සිය දියකද තුරුලිය මත
තවරන්නට ඇති ද....
ආදරණීය කළුගග සසරක
ආයු ලබාවා!!!
ඒක ලස්සනයි...
ඒ හින්දා උපුටා ගත්තා 😇
m.facebook.com/story.php?story_fbid=2832443637030353&id=100007942332783
නිවන් සුව ජැක්සන් ඇන්තනී මහත්මයානෙනී 💔🥺
What an analogy !!
Godak satutui labana satiye idan kalu.gaga dige yanna puluwan budu saranai oba siyalu denata 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Attama hoda wadasatahanak.me wage wadasatahan digatama kragena yanna.jackson antny mahatmage me wage wadasatahan itamat hodata kragena yamata suba pathum ek karami.nodanade bohomayak ma mema wadasatahana thulin danagatthemi
හැමදාම කළු ගඟ දකින්න ලැබුණත් උල්පත දකින්න ලැබුණේ අදයි...
අනිවාර්යයෙන්ම සම්මාන හිමිවිය යුතු වැඩසටහනක්...
අද රයිගම් සම්මානය ලැබුණා ...
බුදු සරණයි පරිස්සමෙන්
.ඔබතුමාට පින් සිද්ධ වෙනවා
උල්පත පෑදුණ♥️
Great programe❤️ thanks swarnavahini 🇱🇰
සුන්දර යි
Niyamai👍❤️
Patta....
5:35 කලු ගඟේ උල්පත❤
Harima lassanai music ekka nikan fairytale ekak balanawa wage
Lassana programme ekak😍
my favorite program,,,,,
ආදරෙයි 😍😍🤘
ඔනනම ලොකු ගගක් හැදෙන්නේ
පොඩි උල්පතකින් හොද පාඩමක්
Great to see this... Now hope everyone will keep in mind NOT to visit this place and pollute this beautiful and also utmost important place
12 වෙනි ගව්ව එනකන් මග බලන් ඉන්නේ.. ඒ තරන්ම රසවත් වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා.. ❤
අවසානයේ 'මහා සංචාරකයා' කළුගගේද උපත සොයාගත් වගයි.
As walata kandulu awa.. Oba thumata siyalu devi pihitai..
අනෙ ඔබ තුමාව දකින විට කදුලු එනවා 😢
Good job
ජීවිතය සාංසාරික යි එසේ කිව් ඔබ ඉක්මනින් නැවත එන්න ඔබට නිවන් සුව
සිංහල මනුස්සයෙක් මම හැමදාම ගරු කරන .. ❤
මේ තමයි හිමාලය
Patta...❤
Patta dukai mewa baladdi ayee. Appachchi hitiynam adatat jeewath wela kochchrak watinwada me loketa shikeeee karumeta apita nathi una eyawa 😢😢😢😢
Ape dewal mehema dakinna labena ekat loku deyak.api ape de rakaganna ona.hakinam Adam's peak kiyana bahuboota namat ayin karala niyama wahanaya daanna kataytu karanawanam godak satutui
හොදම කනාවෙන් නතර කරා....
දැන් ඉනින් සතියක් බලං ඉන්නෙපැයි
මේ වැඩසටහනෙන් මන් දැන් නැති ගොඩක් දේවල් ඉගෙනගත්තා
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓
ApE. RaTe. Wasana. Wanta. Minisa. ❤❤❤❤❤❤
Exalant
සාංසාරික ජිවිතයේ යළි උපදින්න
මහවැලි ගගේ මුල් දියතු වල වගේ උන්නතාංශ ප්‍රස්තාරයක් හරහා පෙන්නුවනම් තවත් වටිනව... කුරු ගගේ උල්පත මීට වඩා උසද කියලත් හිතෙනවා
ඔව් ඒක ඇත්ත
මටත් එහෙම හිතෙනවා
මේක නියම තැන නෙමේ
@@rosagecharika7667 නියම තැනට ගිහින් තියනවද.. ෆොටො එකක් දාන්න බලන්න
@@ravindumadushan2103 අඩෝ ඒම අසරන කරන්න එපා බන් 😂👍
🌊💧
යලිත් අපි අතරට එන්නකම් අනගතේ බලා සිටිනවා ඔබ එතරම් මැනිකක් මේ මවු බිමට
❤❤🙏
Api asawen balana pro ekak obathumata saman dewi pihitai
👍👍👍👍👍
මේ වටිනාකම කියල නිම කරන්න බෑ
Jackson aiye oyage kavi gayani danumai presentation supri not any alternative only Jackson anthony budusanai award akka labenawami🌻🌻🌹🌼🌼🌹🌹🌸🌺👏👏💪💪