Raja Pelapathaka Sitiyath Mema | Damith Asanka | BASS BOOSTED |
HTML-код
- Опубликовано: 4 дек 2024
- 🎧 Use Headphones for highly experience 🎧🙌
!! All Credit Goes For Original Artist !!
Artist :- Damith Asanka
Thank For watching ☺️❤️
Subscribe My Channel For More Updates👌
Like And Share Boys And Girls ✊
@shortthings5470
❤ දමිත් අයියා හදවතේ ගායකයා
❤.............සුපිරියක් තාමා ඉතින්
රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා
පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
මේ රජ සැප සියල්ලට වඩා
මම ඔබේ සිතට ආදරේ කළා
රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා
ඉපදී පැළක දිලිඳුයි කියා
නෑ ආදරයේ වෙනසක් වෙලා
කුල ගොත හදන කඳුලැල් නිවා
මගේ අගරැජිණ කරගමී ඔයා
රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා
කවුද මේ වේලාවේ මේ සින්දුව අහන්නේ
👊
අඩෝ
මං අලුත්ගම❤
ඒ රජ සැප සියල්ලට වඩා මම උබෙ සිතට ආදරේ කරා 😌❤
මෙවා මෙච්චර කල් කොහෙද තිබ්බෙ දෙයියො😊😇
Lankawe tamai deiyo😂😂😂
ජය වෙිිවා බුදු සරණයි යහපතක්ම වෙිිවා !!!
පිය රජු මාව සිහසුනේ තියා...
රජකම දෙන්න කතිකා කලා...❤
සාලිය අශෝකමාලාගෙ කතාව නෙද ❤😊
❤
චාමර / දමිත් / සන්ගීත් 💖🥺
Asama 3 dena ❤🥹
Hadawathe gayakayaa❤❤
මගෙ bf කියන්නෙම මේ සින්දුවෙ මුල් පද දෙක හැමවෙලේම මං මේ සින්දුවෙ තේරුම දැනගන්න ආවෙ 😊
දැන් තියෙන සින්දු වාගේද මෙවුවා❤️👌🏻
අධි මාත්රා ❤
අනිවා 🥺❤
රජ පෙලපතක සිටියත් මෙමා මගේ සිහසුන ඔබේ පෙම තමා ❤
Chamara & Damith අධිමාත්රා ❤️🩹✨
අනිවා
Tiktok එකෙන් සෙට් වෙලා හොයාගෙන ආපු අය කෝ 😊❤
සිරාවට මේවගේ සින්දු ටික්ක්ක් කියන්නකො
Mama
මම නම් ටික් ටොක් එව්වෙ නැ.පොඩි කාලෙ ඉදන් දමිත් අය්යාගෙ සිංදු තමයි අහන්නෙ
කොච්චර ඇහුවත් එපාවෙන්නැති එකක් 🥺🔥
Adarei hemadama ❤
සුපියක් හොදේ😂🎉🎉🎉
❤❤❤ මෙතන ඉන්නෙ අයියෙ ඔයා
Bass Super ❤️
Maru sinduwa 💚💚💙💜️🎉🖤🖤🖤🖤
❤
Damith asanka ❤ fv
සුපිරි ❤️❤️
Ado ado... me sindu keheda deyiyane thibune mechchara kal...😯❤️
Lassanai jaya wewa damith brother
ada kale yana sinduwalata wada me sindu supiriyak 😍😍😍😍
Supiri bn eka supiriyatama denawa ❤🎉 dena eka supiri bn eka damith aiya supiyak thama ❤
සුපිරිපට්ටපටිට❤❤❤❤❤❤❤❤
Supirima tama ❤❤
ලස්සනයි ❤❤🎉🎉
Mara nambare ❤
Maru sinduwa 💚💚💙💜️🎉🖤🖤🖤🖤 2:49
❤☀️
බැජී හදවත ගයියා❤❤❤❤❤❤❤❤
හදවතේ ගයකයේක්
2024 palaweni wathawata hoyan awith ahuwe....🎧😍.Hadawathe gayakayek..Damith Asanka...❤🖤
නොමැරෙන සිංදූ
gammk😍
2024.❤️🎉 im 18 years old boy 😎🤓
17+
18😼💓
Matath 18iii
Same 😌❤
Same boy 😊❤
Mama obe sithata adare kalaaaa😢❤🥺
මගේ මහත්තයා නිසා මේ සිංදු අහන්න පුරුදු උනේ තනිකරම මට නම් පිස්සුවක් වෙලා ♥️
භාවනාවන් ❤
මරැ❤❤❤❤❤❤
හැමදාම හදවතේ දමිත් අසංක 🤍
❤❤❤❤Biutifull
මුලු හදවතෙම ගායකයා
ඔව්
දමිත් අයියා ..🥺🖤
Damith aiya gammak tama❤❤❤❤
2024.11.5බලන කට්ටිය කෝ
im 15 years old ❤🎉
දම්ත් අයියා ❤
Sindhu nam damith ayyai chamara ayyai thama ❤🎉
only damith asanka ❤
Mmmm ❤
mewwne hit❤😊
❤ adari
නැතුව
🤩❤🤩
Super song
Number one music😮❤
Patta ❤❤❤❤❤
නැතුව බන්
😍😍😍😍
Thanks ❤️🙌
😁😁🤘💓👞😎💓💓
Lassanai harima damith aiye ❤❤❤
damith ayiya
A voice❤❤❤
😽💐
❤🔥
❤❤
❤❤❤❤❤
❤
Love this ❤❤❤
Waaaasiiiiii ❤
Always Fav❤🎓
💗💞
Addicted ❤️😫
❤😊
❤
😢😢
2024 anyone
Masterpiece 😩💗🫀
🤫🤫🤫🤫🤫👌👌👌👌👌
💪💪💪💪
2024💖👀
රජ පෙළපතක හිටියත් මෙමා මගේ සිහසුන ඔබේ පෙම තමා අපේ සෙනෙහසට ආසිරි පතා (චාමර සැලුවා මාලතී පවා...//)
(පිය රජු මාව සිහසුනේ තියා රජකම දෙන්න කතිකා කළා...//) මේ රජ සැප සියල්ලට වඩා (මම ඔබේ සිතට ආදරේ ඉඩේ...//)
රජ පෙළපතක...
(ඉපදී පැළක දිළිඳුයි කියා නෑ ආදරයේ වෙනසක් වෙලා...//) කුල ගොත හදන කඳුලැල් නිවා (මගේ අගරැජිණ කරගමී ඔයා...//)
රජ පෙළපතක.....
ගායනය : දමිත් අසංක
❤❤
👀💗"
😍❤❤
❤
🎉
2024 ❤🎉
𝘚𝘜𝘗𝘌𝘙𝘌 𝘵𝘩𝘢𝘮𝘢 𝘥𝘢𝘮𝘪𝘵𝘩 𝘢𝘪𝘺𝘦.
My fv❤❤❤❤
❤️❤️❤️🌹🌹🌹💞😍😍😍
❤❤❤😊
😍🥺❤
❤
චාමර සැලුවා මාලතී පවා😢
;)
🥺❤️
😍
2024😮❤
එ වෙද්දිත් සුපිරි
❤
❤
❤
❤
❤
2024❤
Old❤
❤❤❤😊g
🌹🌹🌹🌹
❤❤🎉
සාලිය අශෝකමාලා කතාව
ඔව්
😮❤🎉
❤🥰
♥♥♥♥♥
ලාස්සනයි
❤