Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහී පවි..අඬන කොට අද නමි හරිම දුක හිතුනා.මහී දුක හිතේ දරාගෙන විඳවනවා. ඇත්තටම ආදරය කල කෙනා වෙන කෙනෙක් කසාද බඳින කොට කොචිචර නමි වෙිදනාවක්ද..ඒ අසරණ කම කොචිචරක්ද..😥😥
වේදනා නාශක පෙති තියෙනව පාමසියේ....
@@Agathachristi2020 Adoo😂
Poddk series weyn 😂@@Agathachristi2020
@@Agathachristi2020 ubat uned
මහී අඬනකොට මටත් ඇඬුනා ඇත්තටම දුක හිතුන ඒකට නම්..😢😢
@@SherlySs-y7y ඇත්තටමද
අන්මෝ මහි පපුවපැලෙන්න වගේ දුක හිතුනා පවු මහි කල්පනනම් පෙන්නන්න බැ අසේල ට සෙම්නි ට කල්පනහැටි පෙනෙන යී පස්සෙ ට මහි හොද කොල්ලෙක් ආදරෙයි මහි බුදුසරණයි ❤
අම්මෝ රංජන් අයියා නියමෙට රගපානව මහීගෙ හිත ආදරෙන් හදනව❤
අනේ පව් හැමෝගෙම දුක් ගන්න එකම සහෝදරයා ( රංජන් ) ජය වේවා
Seminige modapat athi 17:50
අදනම් මහී ගැන ඇත්තටම දුක හිතුන ❤❤❤❤ ඊට වඩා රන්ජන් ගෙ උපදෙස් ටික හරි ආදර්ශමත් ❤❤❤❤❤❤❤
අම්මෝ මහී පපුව පැලෙන්න තරම් දුක හිතුනා කොල්ලෝ
ඇත්තටම ආදරෙ කරන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් දුරස් උනාම දැනෙන ඒ වේදනාව දන්නෙ ආදරෙ කරන අයයි..අසිනිත් වැරදි..ඇයි කල්පනය බඳින්න තීරණෙ කරේ..දෙන්නම මැරෙන එක සැපයි එකතු වෙන්න බැරිනම්.😭😭
හැමතැනකදිම මහී තමයි අසරන කරන්නේ🥺එදිරිමුනිටනම් හොදක් වෙන්න එපා🙄
පව් මෙදෙන්නා ඇයි දෙන්නා එකතුකරන් නැත්තෙ😭😭😭😭😭
අඩු කරන්න ඕනේ හින්ද....
😢 මහී පව් අනේ 😢 එයා ලොකූ දුකක් හිතේ තියාගෙන ඉන්නෙ 😅 ආදරෙයි දෙන්නටම❤
😂
@@oscar-ew7om😮😮😮
සමහර දේවල් කොච්චර දුකක් උනත් අයිති නැත්නම් අත් හරින්නම වෙනවා..දරාගන්නම වෙනවා..😔😥😥
හිතේ තියෙන දුක පුකෙන් පිටවෙනකොට පඩ යනව යකෝ.....
@Agathachristi2020 😂😂
මගේ ඇස් වල කදුලු කැට කැට වැටුණා මහී අඩද්දි ගොඩක් සංවේදී උණා ඔය දෙන්නා එකතුවෙන්නම ඔනි මේ නාට්‍යෙන් නැත්නම් වැඩක් නෑ එච්චරයි ❤😢
පන වගේ ආදරේ කරපු අය...අපි හිතන්නෙවත් නැති විදියට නැති උනාම දැනෙන වෙදනාව දාරගන්න අමරුයි..ඒක වෙදනාව මහ දුකක්😢💔🥺
අනේ හැමෝටම ඉන්න ඕනි කලන වගේ සහෝදරයෙක් අනේ මහී පවු මහී අඬනකොට මටත් ඇඩුනා ඇත්තටම දුකයි
හුයි
එදිරිට ගහන්න ඕන මේ දෙන්නා වෙන් කරලා කතාව end කලොත් එහෙම නම්
හරිම දුකයි..අද..මහි.ගැන ..
කළණ ට මෙච්චර ලස්සන චරිතයක් තියෙද්දිත් ඇයි යකූ අපිට එපා කෙරෙව්වේ මුලින් 😊❤
ආදරය කරද්දී දෙන්න අතර විශ්වාසය තියෙනව නම්.ඇමතියා නෙමෙයි මොකෙකුට වත් කිසි දෙයක් කරන්න බැහැ.නියම ආදර වන්තයෝ මැරෙන්න බය නැහැ.ඕන සටනක් දෙනව ආදරය වෙනුවෙන්.
අද නම් දුක හිතුනා වෙනදාට වඩා😢
අනේ.මහී..😢..අද නම් පට්ට ආදරේ හිතුන මහීට
අනේ මහී ඔහොම දුකෙන් ඉන්න එපා. අපිටත් හරීම දුකයි.
😂😂😂
Hrim wesyi 😂
Aneee amooo😂😂😂😂 wtf
ආදරේ කියන්නේ ම දුකක් 😢 කොච්චර විදවනවද ආදරේ කරලා 😢😢😢😢😢😢
ඔය දුක එපා ලස්සනයි හැමදාම සතුටින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍😁👯
මහී.අඩනකෝට.මටත්.නොදනී.කදුලු.අවා.❤❤❤
එයාලනම් රඟ පාන්නෙ..ඒත් කතාව බලන අපි ඇත්තටම අඩනව...
ekanam aththa
Akani kiyala wadak nha 😭😭😭
අදනම්..හරිම .දුකයි..මහි. අසනී. ගැන..😢
මහී තාමත් .ආදරෙයි අසේනිට.අදනම් මහි.අඩනකොට.දුක හිතුනා
මහි මල්ලි දුකයි අංන් මටන් දුකයි අංන් ❤❤❤❤❤❤😢😢😢😢😢😢❤❤
පිරිමින්ගේ ආදරය කවුරුත් දන්නේ නැහැ දැනෙන මොහොතේ කාගේත් ඇස්වලින් කඳුළු බිඳක් වැටෙනවා 😢😢😢 පිරිමි එහෙමයි නංගිලා අක්කලා ❤❤❤
අනේ මහී අයියා අඩන්න එපා. අපිටත් දුකයි. ❤❤❤
අසෙනිට එක හිතක් නෑ කියල මටනමි හිතෙන්නේ පව් අහිංසක මහී
Ow eka aththa
😂😂 වැනෙන හිතක් තියෙන්නේ එක හිතක් එක තිරණයක් නැහැ 😂😂😂
@@isharaekanayakeishi9519 ඒකනම් ඇත්ත
මහීට හොද..කෙල්ලක් ලැබේවා අසේනිලා වගේ කෙල්ලො ඇර 😢
එක හිතයි....ගෙඩි 2යි....බනිස් 2කයි....
අද නම් මහී පව්කල්පනයා වැනසෙන්න ඕනි කතාවේදී
මහිර් අයියා ❤
කතාව මෙච්චර කල් බැලුවා අද තමයි ඇඩුවේ මහී අඩනවා දැකලා🥺
පව් මහි අඩනවා මටත් ඇඩුණා එක දැකලා ඇත්තටම😂😂😂
Mahi adaddi mata witharada adune🥺
Oo ubt witrai 😂 gothya
Ou ane pau mahi
Ow ube witharai Gonek inne meke😂
Ow thota witharai
මේ දෙන්නගෙන් වැටෙන කඳුළු.. වේදනාවට දෙමව්පියොන්ට ඉක්මනට මේ විදිහටම දැනෙන්න ඕනෙ ඉක්මනින්... අසෙනි කොහොමද කල්පනව marry කරන්නෙ පරණ මතක මහී එක්ක තියෙද්දිත් අසෙනි are u mad එක්කො කියන්න මට දැන්ම marry කරන්න බැ කියලා මහී පව් ඇ අවසානෙට එකතු කරල වැඩක් නැ ASENI ❤️❤️MAHI.. That's it
අනේ ගොඩක් පවු මහී ගොඩක් දුකින් එයා දැන් 😭😭😭😭😭
මහි මට ඇඩුනා.😢 පන්නාන්න අසෙනි අදෙෙරටෙ බදා නෑ
අසේනිට කොන්ද පන නෑ, අකමැති මිනිහෙක් දෙමාපියන්ගෙ කැමැත්තට බදින්නෑ පැනලා යනවා, එක්කො මැරෙනවා, එක්කො තනියම ඉන්නවා, ඒ අතින් කලනට කොන්ද පන තියනවා, අරකි ගොන් එලදනක්, මහීට ආදරේ කරලා නැ ආදරේ කරානමි තනියම ඉන්න ඕන, නැත්තමි ගෙදරින් යන්න ඕන, කල්පනයා බැන්දම මහ එකා ලෙඩ නොවෙන්නයි, නොබැන්දොත් ලෙඩ වෙන්නයි ඒ අමුතු ලෙඩේ මොකද්ද කියලා හොයා ගනින් අසේනි, දෙමාපියෝ කියලා ඔහොම එවුන්නමි කිසිම දරැවෙක්ට ලැබෙන්ඩ එපා😢👈👍👍👍🦂
අසෙනිට නෙමෙයි එදිරියාට පිස්සු.
අසෙනිගේ හිංගියේ ජලක්...
කොච්චර නපුරුකම් වෙනස් කම් උඩින් පෙන්නුවත් හදවතින් ආදරේ කරපු අයට අමාරැයි හදවත ඇතුලේ තියේන ආදරේ හංගන්න ...
මහී අපෙන් කැපෙන්න හැදුව විතරයි .අඬලා දිනුව එහෙනම් ජන හඳ හදුනන මහී වෙලා එහෙනම්😂😂
මහීට පට්ට කෙල්ලෙක් සෙට් වෙලා අර ගෝත වුත්තිට ජීවිත කාලෙම අරුත් එක්ක විඳවන්න වෙන විදියට ලියහන් එදිරියො.. 😂❤
අනෙ ඇති මහි ❤ අසිනියි එකතු කරලා මෙ නට්ටිය ඉවර කරන්න බැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤
අපි ආය බලන්නේ බැ
Matat.aeduna.ayyooo
Season 1 ekedi awasaneta aseni mahi ekathu un natiunath season 2di hri e dennw ekathu krnn😢❤
අහිංසක අය අඬනව දැක්කම මට ඇඩෙන්නෙ නෑ මාව රත්වෙනව
Ane mahi pau ane adarei lavan ❤❤❤❤❤❤❤❤❤
මයි අසෙනි ආයිත් එකතු කරන්න කො 🙏
Man kamathima kenek lavan abishek daksai a wagema mage adaraniyama sihina tharuwa ohu adarei hamadamath ❤
Mahi paw .eya loku dukak hithe thiyagena innava😢😢😢
අසෙනිගෙ අම්මා නම් බලෙන් දුවව දෙන්න හදන්නේ. දුවෙකුගෙ දුක තේරෙන්නේ අම්මට විතරයි.මේ අම්මට එහෙම නෑ
නොබල ඉන්නත් බෑ වලන්නත් බෑ ඇදෙනො විතරයිනේ
Aekane. (From Syprus)
tv එක වල දාපන්
ඔය වගෙ දෙයක් අපිට උනොත් මොනව කරණ්නද😢
අසෙනි පන මදි කට නැහැ කතා කරන්න පව් මහි 😢😢😢😢
අනේ මහී අද මාවත් ඇඩෙව්වා ඔයා කතාවක් උනත් ඒ පිලින් එක ❤❤❤❤
මහී ට dan තමයි තේරෙන්නේ පව් අනේ ♥️අසෙනි ඔයා ai අනේ ඔහොම වෙනස් වෙන්නේ
දැන් කලක් අසම ❤❤❤❤❤ චරිතයාක් ❤❤❤
😢මහී😢😢❤
අනේ පව් මහී🥺🥺
Ane Mahi 😢😢
Ane ekatanam duka hithuna❤❤❤❤ I. Love you mage manika
Ada❤ NM ad are Iaven malli oyt
Me kathawa balana godak aya mahita baninava .e unata me kathawen kiyanne aththa jeewithe venna puluban deyak gana.mahi pau😢😢😢
අනෙ එ කාලෙ
Thaman adare karana krna vena kenek he venawa kiyala dena denath adaree kaeanaw .math mahiu wagee ❤❤❤😢😢
පව් මහි 😥😥😥😥
පව් මහී😢😢😢
It was sp emotional to see Mahi crying and was so touching I don't know why this story is going other way how loving g these two were
මහී පව් 😥 අසෙනිනම් මහ එලදෙනක් එක හිතක් නැහැ
අනේ මහී😢😖😣
🥺මහී ♥️🤧
අසිනි මල සමයමක් නේ .
Mahi and aseni danama derama aka akathu karana ❤❤❤mahi paw❤❤Harry beautiful couple aka
Paw kollo
පව් මහි හරි දුකයි 😢😢😢😢
මේ කතාවෙ මේවගෙ දෙයක් බලපෙරෙතු උනෙ නැ අදන්ම් දුකයි මහී නිසා
Act ekath unath eka baladdi dukai 😥😥😥
Adanm patta aul a
මෙතනදි ගොඩක්ම අසරණ අසේනි. කෙල්ලෙක් කවදාවත් එච්චර අසරණ වෙන්න හොඳ නෑ💔
ඉවරවෙනවා කියලා ඇඩ් දැම්මට තවම නෑ 😂. තව අදිවි
Iye nm laven gena aththtama adamabrai loku kama nethi unama lassanai
ඉරණම ද මේ ලිව්ව මහී ගෙයි අසේනි ගේ කරුමය ද නුඹ ගෙව්වේ ඒ ජීවිතේ
Mahi pau anee mahi adanakota godak duka hirhuna
අම්මෝ මේ කතාව නං කරුමයක්
Anee pauuuuu....❤️❤️❤️🥰🥺🥺🥹😘 mahi aiyaaaaaaa🥺🥹😘😪😪😪😪🥹🥺🥺💕
අනේ බන් මොකද කොන්ද පන තියන එකෙක් නෑ අසෙනී මල මිනියක්නේ
ඒකනම් හරි
අැයි අානෙ වෙන් කලෙ ලස්සන අාදර කාතාවාක් මෙහොමද නිමාව අසෙනි මහි 😢😢😢😢😢😢😢💔💔💔💔💔
ati ati
අනේ දෙයියනේ අදනම් මට ඇඩුනා ලොකු දුකක් ඇති උනා මහි මල්ලි ඔයා අඩද්දිනම් මේ කාතව පටන් ගත්ත දා ඉදලා මේ වෙනක්ම් බැලුවා එත් අද තමයි මහි අඩන්වා දැක්කේ
ගොඩාක් කට්ටිය මහී බැන්න එත් එය හිතෙ දුකක් තියගෙන ඉන්නෙ පවු...
Adaren oya wage widawan aya kochchar aethda. Mahige duka hadawathatam denuna kadulu awe nethnam pudumai
පවු මහී
Ane aiye ai ara akka bande aseni nanda badinnako oyala denna supiriyata galapeno aiye plzzzz😢
Mamanam mahita baninne na ...aseni thamai varadi.eda eya mahita enna kiyala .sambandakam ivarai kiuva .mahi eya nisa kochchara guti kawada ,kakul kadagaththa duk godak vinda .mahi thama e duka vidinava ...mahige kenthiya sadaranai mama kiyanne mahi hari kiyala.kathave mahige charithe therum gaththa aya mahita baninne na ...mamanam therum gaththa e nisa mamanam mahita baninne na mahi hari❤❤❤❤❤
සත්තකින්ම.
aniwaren
එහෙම කලේ යකෝ ඌව ආරක්ෂා කරන්න
Araksha Kara thamai .eth mahita Enna kiwwe mokatada 😢😢
Mahi paw deyiyane ❤️🩹mahii adaddi mata vitharada adune deyiyane😢
Adnnapa lavan ayya Love you to lavan ayya
අනේ මහි පවු
හලෝ තාමත් පුළුවන් මා හිට මේ අසෙනි ගේන්න පුළුවන්මයි උනන්දුවක් නැතිකම තියෙන අසනීය ඇවිල්ලා කොච්චර කතාකරුවා කාරණා ගුරුවත් සීයා කතා කරවා මහි එච්චර මේවා එකක් කෙරෙන
Ane mahi ayya adanokata matath aduna . Pau ane mahi ayya 😢😢😢😢😢😢

අද නම් මහී පව්
කල්පනයා වැනසෙන්න ඕනි කතාවේදී