Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Welldone brother 🎉❤❤
❤️❤️❤️
සුපිරි අයියේ හැමදම වගේ නියමෙට පැහැදිලි කරනවා
සුපිරි ama tech99 තව තවත් ඉදිරියට යන්න ශක්තිය දයිරය ලැබේවා💟💟💟💟
එල එල. කවදත් හොදම දේ ගෙන ama tech99 ජය වේවා අයියෙර්... 💐💐💐💐💐💐💐💐💐💐
ස්තුතියි මල්ලි
නියමයි සර්
Thengs aiye
නියමයි ️🔥
නියමයි
Aiya mru.
තෑන්ක්ස් අයියේ ❤❤❤🙏
maru
aiye pansonik bilnkin cod gan puluwannm vidiyo 1 dannna
Panasonic top dom 14, raster ok tuner voltage ok but no picher
check Hitar line voltage Abl line And screen voltage Thank you
ටිවි ඵක ඔන් කරලා ටිකකින් නතර වෙනව. පැහැදිලි කරන්ඩ පුලුවන්ද
අයියෙ, මට පොඩ්ඩක් කියනවද සාමාන්‍යෙන් dvd power සප්ලයි එකක් smps විදිහටනෙ තියෙන්නෙ දැන් ඒකෙ හොට් ඒරියා එකේ පවර් අවුලක් නෑ කූල් ඒරියා එකේ පවර් නෑ මට හිතෙන්නෙ ට්‍රන්ස්පෝමරේ අවුලක් මම චෙක් කරන්න හැදුව ඒත් මට තේරෙන්නෙ නෑ මට පොඩ්ඩක් කියනවද ට්‍රාන්පෝමර් එකක ප්‍රයිමරිය සහ සෙකන්ඩ්‍රිය චෙක් කරන්නෙ කොහොමද කියල ප්‍රයිමරියයි සෙකන්ඩ්‍රියයි දෙකම ac දාල නේද චෙක් කරන්නෙ බැරිවෙලා හරි ac දාල චෙක් කරන්න තියෙන තැනක dc දාල චෙක් කලොත් මල්ටිමීටරේ යනවනෙ?mehema seen ekak thiyenawa ඔක්ටොකප්ලර් එකේ led එක පැත්තෙ මල්ටිමීටරේ තියල බලනකොට දෙපැත්තටම රීඩින්ග්ස් එනව දශම 250ක විතර ප්‍ර්‍යිමරිය ok සෙකන්ඩ්‍රියෙ කැපෑසිටර් වල ඉදන් වෝල්ටේජ් 0 වෙනව ආයෙ නගිනව dvd එකේ stanby ලයිට් එකත් පත්තු වෙනව නිමෙනව....
සර් JVC ටී වී එකක් රූප පේනො සද්දෙ ඇහෙන්නෙ නෑනෙ ට්‍රාන්සිස්ටර් එකක්වත් පේන්න නැ ic එකක් තියෙනවා කැප් වගයක් තියෙනො රිසිස්ටර් තියෙනො ඒ ඔක්කොම හොදයි කියල පේන්නෙ ic එක කොහොමද දන්නෙ නෑ
Good👍👍👍
Fly eke h line eka 000. Ei a
අයියේ,sony TV එකක flyback එකේ(11pin) pin 5 කට 115v එනවා,ඉතුරු pin 6 0v,Tv එකට current එක දුන්න ගමන් ඩිං ගාල සද්දයක් එනවා,ඒත් tv එක on වෙන්නෑ,ඇයි ඒ?
Oya tv ekama tiyanawa cola patata vitharai penna
Rgb trasistar pasnayak
අයියේ ටීවී එකක් හම්බ වුනා එකේ තිරය අඳුරු කොළපාටට හුරුයි හරහට හීන් සුදු ඉරි යනවා නෙක් කාර්ඩ් එකට 185 වෝල්ටේජ් යනවා.. කලර් අයිසී එක ලඟත් 185 පෙන්නනවා.. රෙසිස්ටර් එකක් තියනවා 185V නෙක් කාර්ඩ් එකට සම්බන්ධ වෙන තැන. 2.2 මෙගා ඕම් ඒක මල්ටි මීටර් එකේ 100x පරාසයේ මැන්නට කටුව පොඩ්ඩක් වැඩ කරනවා ඕම් ගාන හදාගන්න තරමට කටුව යන්නෙ නෑ. මේ ටීවී එකේ ලෙඩේ කොයිහරියෙද ඇත්තේ..
අයියා.TCL tv එකේ දාල ටික වේලාවක් යද්දි යටින් තිරය අඩු වේගෙන එනවා,මැදට හේතුව මොකක්ද ic,resistor,condenser මාරුකලා,ෆ්ලයිඑකේ එතුවා.හරියන්නෑනේ.
බලන්න වර්ටිකල් එක ලග 5වෙනි පින් එකෙට සම්බන්ද වෙන කැප් එක මාරු කරන්න එවගෙම එතන් තියන ඩයොඩ් එකත් මරු කරන්න
මාරු කලා ඒත් හරියන්නේ නෑ.කූල් වෙන්න ෆෑන් එකක් සවි කරාම හරියනවා.ඒ ඇයි.තිරය අඩු වෙලාවට ver.vol.13v14v සිට9v දක්වා අඩු වෙනවා.
වර්ටිකල් එක අදිකව රත් වෙනවා ඇති බලන්න
👍🏽👌🏽
Singer silwlin tv on වෙනවා auto off වෙලා යනවා
Lg crt tv on වෙලා off වෙනවා මොකක්ද හේතුව
බලන්න මේන් ස්මුතින් කැප් වගෙම +b ඔවර් යනවද කියලා
මෙත් මන්, ඒක LG එකක් crt ඔන් වෙනෝ සද්දේ ඇහෙනවා ටික් ගලා ආයි තප්පරෙන් ඕෆ් ව්නෝ
සද්දෙ ඇහෙනවා සවුන්ඩ් එක නෑ 😁😁
Jaya weva honde..
තිරය දෙපැත්තෙන් පොඩි වෙන්නෙ ඇයි
Al
Supiri......
මොකද්ද පකෝ සද්දෙ ඇහෙනව සව්න්ඩ් නැ කියන්නෙ පකයා
Welldone brother 🎉❤❤
❤️❤️❤️
සුපිරි අයියේ හැමදම වගේ නියමෙට පැහැදිලි කරනවා
සුපිරි ama tech99 තව තවත් ඉදිරියට යන්න ශක්තිය දයිරය ලැබේවා💟💟💟💟
එල එල. කවදත් හොදම දේ ගෙන ama tech99 ජය වේවා අයියෙර්... 💐💐💐💐💐💐💐💐💐💐
ස්තුතියි මල්ලි
නියමයි සර්
Thengs aiye
නියමයි ️🔥
නියමයි
Aiya mru.
තෑන්ක්ස් අයියේ ❤❤❤🙏
maru
aiye pansonik bilnkin cod gan puluwannm vidiyo 1 dannna
Panasonic top dom 14, raster ok tuner voltage ok but no picher
check
Hitar line voltage
Abl line And screen voltage
Thank you
ටිවි ඵක ඔන් කරලා ටිකකින් නතර වෙනව. පැහැදිලි කරන්ඩ පුලුවන්ද
අයියෙ, මට පොඩ්ඩක් කියනවද සාමාන්‍යෙන් dvd power සප්ලයි එකක් smps විදිහටනෙ තියෙන්නෙ දැන් ඒකෙ හොට් ඒරියා එකේ පවර් අවුලක් නෑ කූල් ඒරියා එකේ පවර් නෑ මට හිතෙන්නෙ ට්‍රන්ස්පෝමරේ අවුලක් මම චෙක් කරන්න හැදුව ඒත් මට තේරෙන්නෙ නෑ
මට පොඩ්ඩක් කියනවද ට්‍රාන්පෝමර් එකක ප්‍රයිමරිය සහ සෙකන්ඩ්‍රිය චෙක් කරන්නෙ කොහොමද කියල ප්‍රයිමරියයි සෙකන්ඩ්‍රියයි දෙකම ac දාල නේද චෙක් කරන්නෙ
බැරිවෙලා හරි ac දාල චෙක් කරන්න තියෙන තැනක dc දාල චෙක් කලොත් මල්ටිමීටරේ යනවනෙ?
mehema seen ekak thiyenawa ඔක්ටොකප්ලර් එකේ led එක පැත්තෙ මල්ටිමීටරේ තියල බලනකොට දෙපැත්තටම රීඩින්ග්ස් එනව දශම 250ක විතර
ප්‍ර්‍යිමරිය ok සෙකන්ඩ්‍රියෙ කැපෑසිටර් වල ඉදන් වෝල්ටේජ් 0 වෙනව ආයෙ නගිනව dvd එකේ stanby ලයිට් එකත් පත්තු වෙනව නිමෙනව....