Weyan Waddek - වෙයං වැඩ්ඩෙක් - Ashen Senarathna 2024 Election Anthem

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 1 тыс.

  • @Kale-072
    @Kale-072 3 месяца назад +1411

    නාමයෝජනා reject වෙලා live ඇවිත් අඬන එක දැකලා ආව අය

  • @AsankaPrabath-e8w
    @AsankaPrabath-e8w 3 месяца назад +451

    මාව අල්ලන්න එපා කෑ ගහනවා මම

  • @ItsEntrepreneur13
    @ItsEntrepreneur13 3 месяца назад +468

    Anyone after lastest update of his nomination rejection 😂😂

    • @dasunpriyapramodya
      @dasunpriyapramodya 3 месяца назад +1

      😂

    • @tharukasanketh
      @tharukasanketh 3 месяца назад +4

      Mawa yawanna enna epaa mn kagahanwaa #ourpookie🎀

    • @WildWhispers637
      @WildWhispers637 3 месяца назад +1

      campaign karanna kalin nama yojana denna hariyata danganna one issella.ekata mathiwarana commission ekatai, anuratai bana bana yanawa. LLB karala tiyena hati penawa neda?ahuwoth lawyer nama yojana denna danne na.ithin kada karapu hatith penawa neda?

    • @status6333
      @status6333 3 месяца назад

      Same😂

    • @dirtychocolate777
      @dirtychocolate777 3 месяца назад

      ​@@tharukasanketh ow ban muge kata witarai, ganu wage hasi renne lajjai unsub karala Dapan me wage cheeththa pinnayonwa. Viral wenna Puka wunath wikunana Soththiyek 🤮

  • @NimeshaFernando-lt2hp
    @NimeshaFernando-lt2hp 3 месяца назад +274

    දැං ඉතිං print කරපු පෝස්ටර් වලින් බිකේ බිරියානි ඔතමු.. 😅 අනේ පැංචෝ... 😂😂

  • @sampathchandrarathne7886
    @sampathchandrarathne7886 3 месяца назад +224

    දමිතාවත් මෙච්චර ඇඩුවේ නෑ බං

  • @Food_Mania_4u
    @Food_Mania_4u 3 месяца назад +405

    කෝ බලන්න හූ කියල යන්න ආව අය😅😂

  • @ama_nawardi
    @ama_nawardi 3 месяца назад +135

    මේක බලද්දි ඇයි මට ලැජ්ජ හිතෙන්නෙ🙂

    • @ExpertMass
      @ExpertMass 3 месяца назад +5

      මටත් බං මම හිතුවේ මට විතරයි කියලා

    • @Hinnimahaththaya-z1d
      @Hinnimahaththaya-z1d 3 месяца назад +5

      Me too 😅😅😅

    • @cartoonvibez-s7f
      @cartoonvibez-s7f 3 месяца назад +4

      Matath

    • @ureshakavihari50-d8o
      @ureshakavihari50-d8o 3 месяца назад

      නැ අපිට නම් ලැජ්ජ හිතුනේ නෑ. ඔයා එහෙනන් ඇදුම් නතුව පාරේ ඉදන් මෙක බලනවා ඇති 😂

    • @ama_nawardi
      @ama_nawardi 3 месяца назад +3

      @@ureshakavihari50-d8o ඇයි ඔයාට ලැජ්ජ හිතෙන්නෙ ඇඳුම් නැතුව හිටියම විතරද 😹

  • @srilankacricket222
    @srilankacricket222 3 месяца назад +253

    ආයේ දේශපාලනේට එන් නෑ කිව්වා වගේ එකක් මතකයි මට😂😂

  • @purememento2571
    @purememento2571 3 месяца назад +136

    උඹත් හිතන්නෙ සජිත් වගේ බඩු බෙදල ගොඩයන්නනම් උඹ නම් හෙනම මොට්ටයි බන් 😂

    • @Cxy34jak
      @Cxy34jak 3 месяца назад +7

      Sajithuth mottai neh😂😂😂

  • @sureshrathnayake251
    @sureshrathnayake251 3 месяца назад +330

    😂😂😂 ඡන්දෙනම් දෙන් නෑ බං ..video එකක් බලලා support එකක් දෙන්නම්

    • @ENSIMANO
      @ENSIMANO 3 месяца назад +20

      මන් වැඩ්ඩෙක්ලු ඌම කියා ගන්නව ඌට 😂😂😂

    • @sureshrathnayake251
      @sureshrathnayake251 3 месяца назад

      @@ENSIMANO අර මෝඩ සජියා වගෙම තමා මූත්😂 ඌත් කට ඇරියොත් මම මගේ මට කියාගත්ත ගමන්මයි..😅😅

    • @Yasistation1980
      @Yasistation1980 3 месяца назад +4

      Mamath

    • @NadunudaraRrr
      @NadunudaraRrr 3 месяца назад +4

      ​@@ENSIMANO sajithge ලොකු පුතා 😅😅

    • @ENSIMANO
      @ENSIMANO 3 месяца назад +4

      @@NadunudaraRrr sajith hodai yako muta wada ,u aduma japana bashawa hari dnnwa 🤣🤣

  • @nisalvidumina-g7z
    @nisalvidumina-g7z 3 месяца назад +109

    අපි වෙනුවෙන් ඡන්දෙ ඉල්ලන්න ඕන නෑ... පුලුවන් නං බත් පැකට් එකක් ඔතන් බිකට වෙලා හිටපං... අනුර ජනාධිපති තුමා ව තෝරගත්තෙ අපිට යහපතක් කරන්න තමයි... උඹලා ඕන නෑ😂 උඹ ලයිව් ඇවිල්ලා ඇඩුවට එකෙක් වත් උඹව ගනන් ගත්තෙත් නෑ...උඹ රටටම විහිළුවක් එච්චරයි 😂😂😂

  • @JayaniRathnayake-s6o
    @JayaniRathnayake-s6o 3 месяца назад +172

    ඊයේ වෙයන් වැඩ්ඩෙක්
    අද උනා පැඩ්ඩෙක් 👌😂

  • @Indula_Randeepa
    @Indula_Randeepa 3 месяца назад +84

    උබට චන්දෙ දෙන්න අපිට පිස්සු කියලා හිතුවද

  • @KenathRathnayake
    @KenathRathnayake 3 месяца назад +165

    කලකිරුණු අශේන් බිකහංදියේ බුරියානන්ද නමින් පැවිදි දිවියට 😂😂😂😂

  • @FreedomMusic_Official
    @FreedomMusic_Official 3 месяца назад +43

    වැඩ්ඩෙක් ❌ පඩ්ඩෙක් ✅

  • @sachivlogs37-no
    @sachivlogs37-no 3 месяца назад +44

    මැකෝ : අඩේ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද මෙතන..😂

  • @dinu_d_
    @dinu_d_ 3 месяца назад +266

    දෙවෙනි පාරටත් කෙලව ගන්න යන්නෙ 😂

    • @Shinnokツ
      @Shinnokツ 3 месяца назад +11

      😂😂

    • @chamodvishwa1154
      @chamodvishwa1154 3 месяца назад +22

      කෙල උනා😂😂

    • @Anuhas896
      @Anuhas896 3 месяца назад +3

      Kalinut illuwadh

    • @thegodbrh
      @thegodbrh 3 месяца назад +10

      කෙල උනා (2) 😂

    • @Lovelygirl-q2l
      @Lovelygirl-q2l 3 месяца назад +10

      කෙලවිලා ඉවරයි 😂😂

  • @chootiputha4020
    @chootiputha4020 3 месяца назад +162

    මේ වීඩියෝ එක බලද්දි 😂 අශේන්ගේ නාම යෝජනා නෑ කිව්වම...අම්මෝ 😂💔
    මං වැඩ්ඩෙක්..
    දැන් පඩ්ඩෙක්...
    කටු කාලයි හිත හයිය....
    වැඩ විතරයි නෑ කයිය...
    දැන් ඉතින් කාපිය ප##...😂💔

  • @cyclone6761
    @cyclone6761 3 месяца назад +25

    එයාම කියාගන්නවා එයා වැඩ්ඩේක් කියලා... නිහතමානි වෙයන් කොල්ලෝ හැමදේටම කලින්... 🙂👍

  • @HamiltonEbert
    @HamiltonEbert 3 месяца назад +98

    කවුද මේ කබ්බව ෆෝම් කලේ? 😂

  • @Ggfysfgxhfyj
    @Ggfysfgxhfyj 3 месяца назад +23

    මම වැද්දෙක් මම වැද්දෙක් කියලා ඇහුනෙ මට විතරද😂

  • @a.p.lahirumadusanka886
    @a.p.lahirumadusanka886 3 месяца назад +139

    ජන්දෙනම් දෙන්නෙනම් නෑ බ්‍රෝ උබට.....😅😅😅

    • @LUPABASE
      @LUPABASE 3 месяца назад

      Denna deyak naha. U reject 😂

    • @Prami_D
      @Prami_D 3 месяца назад

      බිකය පකය උනා 😂😅

  • @ABCDEFG-y1p
    @ABCDEFG-y1p 3 месяца назад +45

    අයියෝ අපේ කහ බත් මුදලාලිට වෙච්ච දෙයක් 😢

    • @2976-x6k
      @2976-x6k 3 месяца назад +3

      සිරාවට...මූ කහබත් බිරියානි කියලා විකුණන ඒකා නේ 😂😂😂

    • @ExpertMass
      @ExpertMass 3 месяца назад +3

      කහ බත් මුදලාලි🤣🤣🤣🤣

    • @ABCDEFG-y1p
      @ABCDEFG-y1p 3 месяца назад +2

      එයා තමයි 😄

  • @rusiruchamath
    @rusiruchamath 3 месяца назад +44

    නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා අඩපු එකා නේද මේ .. 😂

  • @jaysonblake1321
    @jaysonblake1321 3 месяца назад +36

    මේ බත් මුදලාලි රාජ්‍ය ආයතන වලට රාජ්‍ය නිලධාරීන්ට අපහස කරනවා වහාම අත්අඩංගුවට ගන්න

    • @GRgaming24pvz
      @GRgaming24pvz 3 месяца назад

      සහතික ඇත්ත 💯

  • @chinthakamahesh7714
    @chinthakamahesh7714 3 месяца назад +40

    😂😂😂 රනිල්ගෙන් හරි සජියගෙන් හරි ඉල්ලපන්😂😂.. මූටයි ලක්කම්මටයි නියම වැඩේ

  • @sahanprageeth7353
    @sahanprageeth7353 3 месяца назад +35

    වැඩ්ඩෙක් වෙයන් කොටස 2x වලින් දාලා බලනකොට ආතල්😅

    • @KaviAsangi
      @KaviAsangi 3 месяца назад

      😂😂😂

    • @Cool-fc9pb
      @Cool-fc9pb 3 месяца назад +2

      අඩෝ ඔව් 😂😂

    • @T.B.1r
      @T.B.1r 3 месяца назад

      😂😂 ඔව් බන්

    • @vishwabasnayake782
      @vishwabasnayake782 3 месяца назад

      Ammo eka 😂😂😂

    • @GRgaming24pvz
      @GRgaming24pvz 3 месяца назад +1

      "වැටික්කා" කියලා ඇහෙන්නේ 😂

  • @kasuntharaka1048
    @kasuntharaka1048 3 месяца назад +2

    ගමට ඇහෙන්න හැමදාම උදෙට දානවා ❤❤❤

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 месяца назад +27

    කනට එකක් ගහල එලියට දාන්න. මුන් වගේ උන් රටෙනුත් එලවන්න ඕනා.

  • @lonelyboy7343
    @lonelyboy7343 3 месяца назад +58

    නාමයෝජනා ප්‍රතික්ශේපයි.😂 අපරාදෙ උඹෙ සල්ලි. හූ🤣🤌

  • @ABCDEFG-y1p
    @ABCDEFG-y1p 3 месяца назад +34

    නිකන් නෝන්ඩි උනා නේ 😂..

  • @anilweerasekara6516
    @anilweerasekara6516 3 месяца назад +15

    ලංකාවේ දි හෝ වෙන රටකදී නීතිය ඉගන ගැනීම දේශ පාලනයට එන්න සුදුසු කමක් නෙවෙයි bro. ඔයා සෑහෙන්න කලබල වෙලා. ඔය අඩනවා. ඇස්වල කඳුලු. ඉතින් කොහොමද ඔයා ලොකු වෙන්නේ. අශේන් ගෙ තාත්තා යි අම්මා යි ඔයට දේවල් දරා ගන්න උගන්වලා නැ. ඉස්සෙල්ලා තමන්ට දෙයක් උනාම කලහකාරි නොවී සන්සුන් කතා කරන්න. ප්‍රශ්නය විසද ගන්න. ඔයා කලබලකාරී වෙන්කොට නිලධාරීන් කතා කරන්න කැමති නැහැ. එතකොට තමයි ලොකු වෙලා පරිනත වෙලා කියලා මිනිස්සු හිතන්නේ. තවම දේශපාලන ට ඔයා පරිනත මදි. තවම 27 යි නේ. තව 5 කින් try කරන්න. ඒතාක් සක්‍රීයව ඉන්න. සරලයි.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 месяца назад +76

    පත් විය යුතු අය පත් වෙමින් සිටී.
    බික කරගෙන Vlog එකක් දාගනෙ ඉන්නවට මම කැමතියි අශේන්.❤

    • @userhdhtuv234
      @userhdhtuv234 3 месяца назад +4

      😂😂😂😂😂😂 eya dinuwada ithin 😂

  • @devyud5719
    @devyud5719 3 месяца назад +20

    අඩු ගානේ නාමයෝජනාවක් හරියට දීගන්න බෑ. චන්දෙ ඉල්ලන්න එනවා. අමු ගවයා ඈ😂

  • @thenkakolonna3160
    @thenkakolonna3160 3 месяца назад +82

    රෝහණ විජේවීර සහෝදරයා එදා දැක්ක සිහිනය පන ගන්නවන්න හදන වීර පුතාට සහයෝගය දෙන්න.රෝහණ විජේවීර සහෝදරයා ලේ හැලුවෙ පුද්ගලික ලාභ බලාපොරොත්තුවෙන් නෙමෙයි .මේ රට වෙනුවෙන්.අනුර කුමාර සහෝදරයා ප්‍රමුඛ මාලිමාව මහමැතිවරණයෙන් ඉහළින්ම දිනවමු.

    • @ABCDEFG-y1p
      @ABCDEFG-y1p 3 месяца назад +1

      @@thenkakolonna3160 ඇත්ත පුද්ගලික ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන මිනිස්සු දේශපාලනයෙන් දුරස් කරල තියන එක හොදයි.🙂❤️

    • @nocochannel6054
      @nocochannel6054 3 месяца назад +2

      මෝල් කලන්තෙද උට්ටෝ😂😂😂😂

    • @thenkakolonna3160
      @thenkakolonna3160 3 месяца назад

      @@nocochannel6054 තොපි වගේ මහින්දලාගේ,නාමල්ලගේ ,රනිල්ලගේ ,අශේන්ලා වගේ උන්ගේ පුක ලෙවකන උන් තාමත් ඉන්නවනේ.තනිකර සාපයක්.එච්චරයි

    • @thenkakolonna3160
      @thenkakolonna3160 3 месяца назад +2

      @@nocochannel6054 උබලා වගේ මහින්දට,රනිල්ට ,නාමල්ට අශේන්ට දෙන්න යන උන් ඇත්තටම සාපයක්.

    • @Prami_D
      @Prami_D 3 месяца назад +1

      😂😅

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l 3 месяца назад +12

    නිකං චාටර් වෙන්නේ නැතුව වැඩක් බලාගෙන ඉදින් බන් ...රට අල්ලන්න ගිහිං නම කැත කරාගන්නවාට වඩා හොද නැද්ද බිරියානි කඩේ කරගෙන ඉන්න එක 😌....ලස්සන කෙල්ලෙක්ව කසාද බැදලා ඉන්නවා , දරුවෙක් මල්ලෙක් හදාගෙන සතුටින් ඉදපන් බන් ❤️

  • @chenurilaknara8523
    @chenurilaknara8523 3 месяца назад +15

    පිස්සෙක්
    මොනව හරි දෙයක් කරලා ප්‍රසිද්ධ උනාම එනවා මෙතන චන්දෙ ඉල්ලන්න

  • @ExpertMass
    @ExpertMass 3 месяца назад +3

    අනේ මේ මනුස්සයා විතරක් නෙවෙයි 74ක නාමයෝජනා reject උනා,
    පවුලේ කෙනෙක්වත් නැද්ද මේ මනුස්සයට මේක පැහැදිලි කරලා මනෝ උපදේශනයට යොමු කරන්න please පවු මොනවා උනත් කොල්ලෙක්නේ.
    පොඩි දෙයක් දරාගන්න බෑ, තමන්ගේ අඩුපාඩුව පිළිගන්න ලෑස්ති නෑ. මැතිවරණ කොමිසම කියන්නේ රටක පට්ටම ස්වාධින තැනක් එතෙන්ට අනුර ගියත් ඒ මිනිස්සුන්ට ලොකු නෑ. ඒ නිසා එහෙම තැනකට ගිහිං හරියට හැසිරෙන්නවත් ඉගන ගෙන පලයන්,
    ඔය වැඩේ හරියටම දන්න කෙනෙක්ගෙන් උපදෙස් එහෙම අරගන නාමයෝජනා බාර දුන්නා නං reject නොවී ඉන්නත් තිබුනා.

  • @Eranga_Kumara_gajanayaka
    @Eranga_Kumara_gajanayaka 3 месяца назад +79

    චැනල් එක අන්සබ් කරන්ඩ කාලේ හරි වගේ

    • @tharindujayalath9034
      @tharindujayalath9034 3 месяца назад +5

      Kalin ekata kelwgthtet politics hinda 😂😂

    • @ThisaraJa-jz6lg
      @ThisaraJa-jz6lg 3 месяца назад +5

      කරා

    • @INCOGNIUTRO
      @INCOGNIUTRO 3 месяца назад +4

      බික

      පු
      දු

      😂

    • @bnuhash4493
      @bnuhash4493 3 месяца назад +7

      Sub krlada bng tynme 😂😂

    • @dangerhasa
      @dangerhasa 3 месяца назад +7

      Moo wage ewun sub karanne mokatada ban 😂😂

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 3 месяца назад +45

    youtuber කෙනෙක් විදිහටනම් උබව සෙට් ...හැබැයි දැන් හොදට තේරෙනව සමාජ සේවය කරේ මොකටද කියල....තරහකට නෙමෙයි කියන්නෙ උබට දේශපාලනය සෙට් වෙන්නැහැ බං අපරාදෙ හදාගත්තු සමාජ තත්වෙත් ආයෙමත් නැතුවයයි වගේ ....දේශලනය කරනවද නැද්ද කියන එක ඉතින් ඔයාගෙ තීරනයක් හැබැයි මගෙ මතේනම් උබට ඒක සෙට් නැහැ කියල බං....මං උබව subscribe කරල තියෙන්නෙ ගොඩක් කල් ඉදන් තරහක් ඊරිසියාවක් තියනවනම් එහෙම subscribe කරන්නෙ නැහැනෙ...මන් කියන්නෙ ඉතින් සෙට් නැහැ කියක උබට දේශපාලනය

    • @devyud5719
      @devyud5719 3 месяца назад +8

      මූට කොහොමද set වෙන්නේ RUclipsr කෙනෙක් විදියට. හෙනම cringe content නේ තියෙන්නේ 😂

    • @mellowmonsoon278
      @mellowmonsoon278 3 месяца назад +3

      Melo rahak nehe oi muuu ??? 😂😂😂😂

  • @j.alyrics275
    @j.alyrics275 3 месяца назад +2

    සිංදුව සූපිරියි 👍👍

  • @penitentscribe1452
    @penitentscribe1452 3 месяца назад +3

    මේ සමාජේ දැන් ඉවරයි බ්‍රෝ!
    දැන් ඇරඹි ඇත්තේ චින්තනයේ විප්ලවාදි යුගයක්....රටක වගකිවයුතු දූරයක් දැරීමට සුදුසුවන්නේ *තැන්පත්, නිහතමානී ප්‍රග්නාවන්ත, ආදර්ශයමත්* පුද්ගලයින්!
    ඔබට මේ කිසිවක් නැත.
    මේ බව අවබෝධ වුනානං ඔය *ගොන් රැප්* දාලා පඩ්ඩෙක් වැඩ්ඩෙක් වගෙ රගපාන්නෙ නැහැ.

  • @KavishkaDilhan-468
    @KavishkaDilhan-468 3 месяца назад +2

    Ashen aiye udatama yamu. oya waddek

  • @Hemaldevinda
    @Hemaldevinda 3 месяца назад +14

    මැතිවරණ කොමිසමේ උඹ තමා අඬපු එකා ☝

  • @thilinaperera9413
    @thilinaperera9413 3 месяца назад +2

    වෙයං වැඩ්ඩෙක්.. වෙයං වැඩ්ඩෙක්.. වෙයං වැඩ්ඩෙක්.. මං පැඩ්ඩෙක්.. මං පැඩ්ඩෙක්.. මං පැඩ්ඩෙක්.. මං පැඩ්ඩෙක්.. මං පැඩ්ඩෙක්..

  • @CricketIsland-on4hg
    @CricketIsland-on4hg 3 месяца назад +15

    රටේ අනාගතෙ පිලිලයක් වෙන චරිත තමා මේ. ලංකාවෙ මිනිස්සුන්ගේ බදු සල්ලි හූරගෙන සැප විදින්න තරුන කාලෙ ඉදන් සූදානම වෙන හැටි තමා මේ.

  • @BlackSharkGaming-rp9yr
    @BlackSharkGaming-rp9yr 3 месяца назад +1

    ආදරෙයි අශේන් brother

  • @sachiya12adhi
    @sachiya12adhi 3 месяца назад +8

    මං වැඩ්ඩෙක් මං වැඩ්ඩෙක් මං වැඩ්ඩෙක්
    sajithtama hari yanwa ubath

    • @GhostNimesh
      @GhostNimesh 3 месяца назад +2

      වැද්දෙක් වගෙ ඇහුනෙ මට නම් 😂💔

  • @Boxofficeforyou
    @Boxofficeforyou 3 месяца назад +19

    අඩේ තොට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද... මෙතන

  • @Yasithnirmal88
    @Yasithnirmal88 2 месяца назад +6

    ඡන්ද 8 නේ 😅

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 3 месяца назад +6

    😮😅නීතියක්වත් නොදැන කොහොමද දේශපාලනයක් කරන්නේ
    😅 බුකිය කලඹනව වගේ මැතිවරණ කොමිසමත් කළඹන්ඩ හිතන් යන්ඩ ඇති
    මහින්ද දේශප්‍රිය හිටියනං ඔලුවටම තියෙනව ඩෝං ගාලා

  • @slcountrygarden2192
    @slcountrygarden2192 3 месяца назад +2

    Ashen niyamai bro😊😊

  • @Gawishaka
    @Gawishaka 3 месяца назад +5

    අසේන් හඩයි
    බික නිහඩයි

  • @SLDoggyagaming6584
    @SLDoggyagaming6584 3 месяца назад +1

    2:37 2:35 අන් සබ් උන හැටි දිගටම බලාපන් 😂

  • @SamanKumaraaa
    @SamanKumaraaa 3 месяца назад +4

    ලොකු විෂබීයක් විනාශ උනා.අනේ අෂේන් විලි ලැජ්ජාවක් තියනවනම් තියන දෙයක් කාලා ගෙදරට වෙලා ඉදපන් අඩන්නේ නැතුව...😅😅😅

  • @UserNishan
    @UserNishan Месяц назад +1

    හැමෝම කතාවෙන අශේන්ගෙ _ක ලොකුද ?

  • @Person_of_Intrest
    @Person_of_Intrest 3 месяца назад +6

    Bro if you want to engage in politics you have to build a stronger profile among public and its not as easy as you have one in social media. Becoming a leader and winning the hearts of people is not as easy as you get likes to your Vlogs its more than that. Be patient..have your time spent on good cause unlike for media publicity do engage in real cause that may benefit the fellow citizens. More importantly, dont ever think that having followers or subscribers will stand in your favor to vote you. They may like and share your videos but they wouldn’t vote or elect you to parliament. Be mature ! A good Political career is a milestone journey that comes with lots of struggles,sacrifices and as well as experiences. The best example is our Hon. President AKD ❤

  • @desmond83848
    @desmond83848 3 месяца назад +2

    Na ashen uba pinnyekk... pinnayekk...pinnyek.. 😗👍

  • @Hinnimahaththaya-z1d
    @Hinnimahaththaya-z1d 3 месяца назад +9

    ගැලපෙන දෙයක් කරානම් හරි පුතේ...ප්‍රසිද්ධ උනාට ජනප්‍රිය වෙන්න බෑ...අනික ඔයා parliament එකට සෙට් නෑ පුතේ..කඩේ කරං ඉන්න 🙏

  • @billybutcher6345
    @billybutcher6345 3 месяца назад +1

    මේ සිංදුව අහනවට අපිට කීයක් හරි දියන්. සිංදුවවත් ලස්සනට ඇති කියලා ආවේ 🥴

  • @MBM.02
    @MBM.02 3 месяца назад +4

    කලු සල්ලි සුදු කරන එකෙක්😂

  • @RathnaAmaral
    @RathnaAmaral 26 дней назад

    අපි පොඩිනෑ අපි ලොකුයි😊😊😊

  • @රාක්ෂ-ස
    @රාක්ෂ-ස 3 месяца назад +7

    කලි යුගයේ අන්දරේ
    ඇති වෙන්නෙ නැත්තන් ඇති කියලා දැන්වත් හිතහන් අසේන් 😂

  • @MrMetter
    @MrMetter 3 месяца назад

    ayiye kohomadha remix karanne kiyala dhenna puluwandha 😔😔

  • @lehanfernando3943
    @lehanfernando3943 3 месяца назад +15

    Delete karapan 😂

  • @IndrajithBandara
    @IndrajithBandara 3 месяца назад +2

    මැතිවරණ කොමිෂන් සභාවට බොහෝ‍ම ස්තූතියි. මුගේ මේ ගොන් ආතල් අවසාන කරල දැම්මට.

  • @RandisaKekulandara
    @RandisaKekulandara 3 месяца назад +4

    වැටෙන්න වැටෙන්න ඉස්සරහට එන්නේ මිනිස්සුන්ට උන් ගහන ගේම හරියන්නම ඔනේ එච්චරයී❤

  • @potchimes
    @potchimes 3 месяца назад +1

    ලන්කාවෙ මිනිස්සු ඔයා වගේ නෙමෙයි ඉගෙන ගෙන , මොලේ තියෙන අය . පව් ඔයා .

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 3 месяца назад +3

    අපරාදෙ නාමයෝජනා දුන්නට පස්සෙ කැම්පේන් එක පටන් ගන්න තිබ්බෙ 😂😂😂😂

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 27 дней назад

    Song ek mru💪

  • @sanjeewadisanayaka.
    @sanjeewadisanayaka. 3 месяца назад +5

    you tube caption on කරන් බලහන්කො වීඩියෝ එක 😂

  • @ssh126
    @ssh126 3 месяца назад +2

    කට විතරයි , නෑ පයිය 😂😂😂

  • @sadeeshamethsara7679
    @sadeeshamethsara7679 3 месяца назад +10

    Rejected නෙ whotto 😂

  • @RathnaAmaral
    @RathnaAmaral 26 дней назад

    බෑඅ බෑ බෑ බෑබෑ😂😂😂😊😊

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 3 месяца назад +26

    නොමිනේෂන් රිජෙක්ටඩ් 😂

  • @dilanmadushan4546
    @dilanmadushan4546 3 месяца назад

    Dakka lassanama sinduwa 🙂😌💔.

  • @mrdavinci-x2b
    @mrdavinci-x2b 3 месяца назад +22

    කවුරු මොනවා කිව්වත් මේක මගේ විදිහ කාටවත් නවත්තන්න බෑ මම යන ගමන මොකද කිව්වොත් මම මැරිලා නෑ මම ඉන්නේ තාමත් ජීවතුන් අතර ! 😎❤💗

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 3 месяца назад +5

      😂😂😂

    • @JayaniRathnayake-s6o
      @JayaniRathnayake-s6o 3 месяца назад +6

      කොහෙන් ද මන්ද මේ comment වලට හිනා වෙන්න ඕන 😂🤣

    • @Kale-072
      @Kale-072 3 месяца назад +1

      @@JayaniRathnayake-s6o අධෝ මුකෙන්

    • @JayaniRathnayake-s6o
      @JayaniRathnayake-s6o 3 месяца назад

      @@Kale-072 😂👌

    • @Sachi-l9v1y
      @Sachi-l9v1y 3 месяца назад +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kasuntharaka1048
    @kasuntharaka1048 3 месяца назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ

  • @kalananamal3847
    @kalananamal3847 3 месяца назад +3

    Ade gon ashenaya yasai thota.balapan thawa tika dawasakin ubata wena de

  • @WITHHER-nu2xq
    @WITHHER-nu2xq 2 месяца назад +2

    ඔයා යතුරු කැරැල්ලෙන් එයි කියලා බලාපොරොත්තු වෙනවා 🎉 , ඒම අවේ නැතිවුනත් ගේම අත අරින් නෑ කියලා දන්නවා❤ සුභ පැතුම් සහෝදරයා❤️❤️❤️❤️(2024/11/14)

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 3 месяца назад +11

    මහින්ද දේශප්‍රිය හිටියනං ඔලුවටම තියෙනව ඩෝං ගාලා😂😂😂

  • @SenalTharu-dr6rm
    @SenalTharu-dr6rm 2 месяца назад

    වැඩ්ඩෙක් ❤️🥰

  • @feellife-os4ng
    @feellife-os4ng 3 месяца назад +3

    චූ දාලා කුක්කු ටිකක් බීල නිදාගනින් නැත්ම් Donith left wei පුතේ 😂

  • @induminipabasara9218
    @induminipabasara9218 3 месяца назад

    මලදි කවුරුත් ආස නැති චරිතයක් පස්සෙ මං ආසම චරිතයක් උනා ආයෙමත් මලින් ගිය පාරෙම යන්න ගිහින් මෝඩ වැඩක් කරගත්තෙ කියලා හිතෙන්නෙ අපරාදෙ

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 месяца назад +5

    මේකට වැඩ කරන අපේ විරුවා සිංහල දාලා edit කරන්න පුළුවන් කාටද 😂

  • @udaradinuranga979
    @udaradinuranga979 3 месяца назад +1

    News වලින් දැනගෙන ආවෙ මේ සීනිබෝල හාදයා කවුද බලන්න

  • @Alsupporter20
    @Alsupporter20 3 месяца назад +1

    Nomination reject වුන දුකට බිකෙන් free බිරියානි👍🏻😀

  • @darshanaranasinghe7728
    @darshanaranasinghe7728 3 месяца назад +3

    වෙලාවට යූටියුබ් එකේ හාහා රියැක්ට් නැත්තේ 😂

  • @SugathAnura-fx4fb
    @SugathAnura-fx4fb 3 месяца назад +1

    මෙ පාර christmas video එකක් ඔනෙ😊

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 3 месяца назад +13

    බුකියෙ ,ටික්ටොක් එකේ සෙට් එකක් පාර්ලිමේන්තු ආවනම් කොහොම වෙයිද😮😮 😂😂😂
    පාර්ලිමේන්තු ම හොටු පෙරාගෙන අඩයි😂😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 3 месяца назад +2

      😂tik tok karayi parliament eke😂

    • @Wijesuriya234
      @Wijesuriya234 3 месяца назад +1

      ​@@LimitlessPotential884 මුන් පාර්ලිමේන්තු ගිහින් කතානායකවත් අල්ලගෙන ටික් ටොක් කරයි 😂😂😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 3 месяца назад

      @@Wijesuriya234 😅

  • @nipuniumanda2973
    @nipuniumanda2973 3 месяца назад +1

    බික මා අතින්ම බොක විය 😂😂😂😂

  • @xPasindu
    @xPasindu 3 месяца назад +7

    0:31 මිටිනම් කම්කරු

    • @diliupg
      @diliupg 3 месяца назад

      මෝඩ නම් තණකොල, eat and come. 😂

    • @dinukadilshan1157
      @dinukadilshan1157 3 месяца назад

      උසනම් සිකුරටි

  • @KaveenMine
    @KaveenMine 3 месяца назад +2

    monawada meee

  • @IsuruJanitha
    @IsuruJanitha 3 месяца назад +5

    මිනිස්සු ට උදව් කරලා නැගලා ආවා ආය චන්දේ ඉල්ලලා කෙලවා ගන්නවා😂😂😂

  • @s.isuranga7543
    @s.isuranga7543 3 месяца назад +2

    මොක්ක්ද් හුට්ටෝ මේ සින්දුව😂

  • @dian_yen
    @dian_yen 3 месяца назад +3

    ඇත්තටම lyrics ටික AI එකට දැම්මනම් හරි... මොනාද මේ melody 🤣 හිනා ගිහින් පන යනවා🥹රචනාවක් කියෝනවා වගේ

  • @Gaya23-i6q
    @Gaya23-i6q 3 месяца назад +1

    අඩෝ මේක දැක්කෙ කෙල උනාට පස්සෙ ... 😂😂😂

  • @ProClips123
    @ProClips123 3 месяца назад +4

    ඡන්දෙනම් දෙන් නෑ බං ..video එකක් බලලා support එකක් දෙන්නම්

  • @NoName-q8y1n
    @NoName-q8y1n 3 месяца назад

    ආරංචියි වෙච්ච අකරතැබ්බය😁

  • @Anubro
    @Anubro 3 месяца назад +3

    උගේ ගතිය වූ නොහරි මැරූවත්😂😂 බික බොක වෙන්න යන්නෙ