Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ වයස 37 මේ මගේ හොදම කාලේ, මේ කාලය ඇතුළත දකින්න ලැබෙන හොදම දෙ ඒක තමයි,,
100% bro.
@@dhammikaranjana1249mama 68. Eath ehemay.
දැනුත් මුන්ට පරක්කු නෑ කරපු දූෂිත ක්‍රියා කරපු මුදල් මංකොල්ල සේරම පිළිගෙන මුදල් රජයට බාරදී කාලයක් බන්ධනාගාර ගත වෙලා නිදහස් වී ජීවිතය සතුටින්ම ගතකිරීමට හැකි වේවි
අප්‍රිකානු රටක එහෙම වෙලා තියෙනව පැය 48 දීල තියෙනව හොරකම් කරපුව පිලිගෙන බාර දෙන්න , පස්සෙ අහුනොත් මරනව, අනිවාරයෙන් මරනව.
ජයවේවා ජනාධිපතිවරයාට විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...ජයවේවා ..ජයවේවා ...ජයවේවා ..
එකම ප්‍රාර්ථනාව යහපත් රටක් දකින්නයි. හොරා කාපු තක්කඩියන් නීති රැහැනට හසුකර ගැනීමට රජයට හැකි වේවා❤
හෙට.සූභ.නැකතින්...එකෙක්. ඇතුලට.පරමිපරාවම.ඇතුලටම යයි වගේ..😢
ඇත්ත රනිල් රාජපක්ෂලා ආරක්ෂා කලා
නියමයි සුබ මොහොත හෙටයි 🙏🙏🙏🙏
ජය ජය ජය වේවා ....❤❤❤❤
නියමයි
විශ්ව ය සාධාරණ ලෙස නඩුව විසදනු දැකීම මුලු මහත් සමාජයම බලා සිටින මොහොතේ
හෙට එයා හිරේට ගියොත් කොහමද සතුට...ටැන්කියු සර් ❤
හරිම සතුටුයි..තෙරුවන්සරනයි..ජයෙන් ජයම වේවා!!!
Good news ❤ Thank you very much brother 🙏
දූෂිතයන් CID එකට යන්න කලින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කල යුතුයි අනිවාර්යයෙන්
Niyamai
අනිවාර්යයෙන්ම එකනම් කරන්නම ඕනයි
Ela ela apita hal kanna thibuna salli kapu palhora thakkadi hiretama yanna vasanava shakthiya dahirya labeva.hetama
සුභ නැකතට ,හොරු ටික ටික, හිරේ ඇතුලට......❤❤❤❤❤
එකයි wenna one
Okkomatama aka nithiya ...Very good...waradi keranamDukwidinna ..jayaweba.
❤🎉excellent program thanks
Very good.
ශුභ නැකතට හිනාවෙවී සවස ගෙදරට.
ඒව කොහෙද ශානි එක්ක.
වැඩේ හොදයි
එහෙම වෙනවනම් රටට සුබය්
අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතයි මාලිමා රජයට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දීපු ඡන්දය ගැන හරිම සතුටුයි
හිරන්ති යන දවස තමයි මගේ සතුටුම දවස
මගේ පැතුම හොරකම් කරලා රට කාපු හැම කෙනෙක්ම නීතිය ක්‍රියාත්මක කරන්න ❤❤❤
නිති ගෙන්න ඔනෙ ආයිත් මෙ අයට ජන්දය ඉල්ලන්න බැරි වෙන්න."වන්චාකරලා හිරෙගිය දෙෂ පුලුවන්. "
අනේ ඒ ආරංචිය ඉක්මනට ලැබේවා
නියමයි නියමයි .
හොරු අත් අඩංගුවට ගත්තට මදි, නැවත ඒවැනි දුෂන , මිනිමැරුම් සිදු නොවන්න නිති තද කල යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහොසි කර , ජනාධිපති, පාර්ලිමේන්තුව හා අධිකරණයේ බල තුලනයක් ඇති කල යුතුයි.
Thanks ❤🎉🎉🎉
Niyamai niyamai niyamai npp Jaya wewa malimawa Jaya wewa Italy apith
Very good
Graed job Excellency prisedent .
කතරගම නොවෙයි ලංකාවේ සෑම ප්‍රදේශයකම මුන්ට විශාල ගෙවල් හෝටල් සංකීර්ණ තිබෙනවා. ලාංකික ජනතාව දුක්විදිනවා. සියල්ලම රාජසන්තක කරන්න. ඩේසිගේ මැනික් මල්ල හා තිලීණ ගමගේ ගැනත් විමර්ශනය කරන්න.මාලිමාවට ජය
බන්ධනාගාර රෝහලේ දැනට සිටින වෛද්‍ය වරුන් සියලු දෙනා වහාම මාරු කර වෙනත් අය පත් කරන්න.
අපිට කන්න නැතත්. කුමක් නෑ ඉවසන්නම්.හොරු අල්ලා දඩුවම් දෙන්න
Very good. We need others also same way quickly. 😮
MahindayaShiranthiYoshithaNamalChi chi kiyana hora okkoma sipiri geta yawamu.
Agreed 💯💯 thanks 👍
මමත් එකඟයි.
අපෝ රට බේරගත්ත මයිනා පව්. පවුලම හොරු නම් හිරේ යවන්න ඕනමයි.
පක්ෂ භේදයෙන් තොරව....හොර ඔප්පු හදල ඉඩම් අයිති කරගත් කව්රුත් අල්ලන්න ඕන....
මේ රටේ ජනතාව මාළිමාවට ඡන්දෙ දුන්නෙ රාජපක්ෂලා ඇතුළට දාන්න. නමුත් කියවනව විතරයි දාපු එකෙක් නැහැ.
ඉවසන්න .ජනාධිපති තුමාට හොරු ඇතුළට දාන්න ඕන උනාට අදිකරණය නියෝග කල යුතුය .
වැඩේ ඇත්ත නං ආයෙත් නත්තල්...
Yes your right thanks you so much. ❤️👍
Excellent thanks
නියමයි❤❤❤❤❤❤❤❤❤❤
රාජපක්ෂලගේ එකෙක් හිරේ දැම්මනම් අනිත් උන්ට කලිසමේ රෙවෙනවා...අනිවාර්යයෙන් කරන්න ඕන වැඩක්.😅😂
අපි බලන් ඉන්නවා ආසාවෙන්
ජොනිය ගාවත් රාජපක්ශලගෙ වත්කම් ඇති.
දූෂිත රාජපක්ෂ ඇතුලට.
Jayawewa malimawata
සක්කිලි රාජපක්ෂලා මැරෙනකම් හිරේ ඉන්න ඕනයි ඔකුන් මෙ රටට කල හානිය මිනිසුන්ට කල අපරාද වලට ඔකුන් දඩුවම් විදින්නම ඕනයි
Waiting for the good news!
කිසි කෙනෙක් අත්අඩංගුවට ගන් නෑ..බලන් ඉන්නකො.ඔක්කොම නිදැල්ලේ ඉන්නව.රටත් පනිනව...අපි හීන දැක දැක ඉන්නව
රාජපක්ෂලාව හිරේ දැම්මොත් ඉර බස්නාහිරෙන් පායයි..😂😂😂..මේක ලංකාව සහෝදරයා..😂😂😂
යෝෂිත ලංකාවෙ නෑ....එයා හෙට එන්නෙ නෑ
අපි මග බලාගෙන ඉන්නවා
🙏 Supper supper supper
❌ ❌ bale thama !!!Chande dipu siyaludenata acharaya 🙏❤
නියමයි පුතා ❤
👍👍🙏🙏
Kiyawanna apa haki ikmanin okunwa pariksana karala nithiyan hirata gnna ❤ jayawewa
ඔයාගේ මුණ පොඩ්ඩක් පෙන්වන්නකෝ. Channel එකේ track මාරු කරල දැන් හරිම ලස්සනයි. ලස්සනට කඩේ යනවා. හරි ෂෝක් ඈ 😂😂😂😂😂😂😂😂😂😂
කියලා වැඩක් නෑ
❤❤❤❤❤❤❤❤❤❤
වෛරයෙන් වෛරය නොසංසිදේ. අවෛරයෙන් වෛරය සංසිදේ. නීතිය තම කටයුතු කරගෙන යත්වා. අපි අපේ කාලය වචනයකින් හෝ රටේ සංවර්ධනය සන්දහා යොදා ගනිමු. සැමට තෙරැවන් සරණයි.
යෝෂිත හිරේ ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි. ..කොහොමටත් හිරේට නං යන්නෑ! බන්දනාගාර රෝහලට ගියොත්මිසක්...අනිද්දා උදේ වෙනකොට උඹත් වැල් බයිලා කාරයෙක් වෙන එක සිද්ධ වෙලා තියේවි..
❤❤❤❤❤❤
👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍👍👍
7:20 prison Doctor ge bank account assets baluwama hari 😮 neda ??
We ❤AKD
චුං වෙයල්ල හරකුනෙ.ඇප අරං එලියට ආවාම සතුටු වෙමු
යෝෂිත ගිහින් මාසයක් විතර ඉදල ආයෙ එයි.අපරාදෙ දුන්න චන්දෙ කියල හිතෙයි මේ වගෙ ටොපි චොකලට් ඕන තරම් මේ අවෘදු 5 ට අපිට කන්ඩ ලැබේ ය්😂😂😂😂
Eth kamak ne hora kapu tika gaththoth ethi
meka thamai api balaporonthu une
🎉🎉🎉🎉🎉🎉
වැඩේ කරන්න අපේ සල්ලි ලංකාවෙ ජීවත්වෙන්න බැරි නිසා රටවල දුක්විදිනව....දැඩි දඩුවම්දෙන්න .....
wow supiri
🎉🎉🎉🎉🎉
Dan mama.ho dinHorakapuwa.na wat ha..feelHitapan.parayo
ඇයි අනේ ඔයා මූණ හංගාගෙන කියන්නේ බයද😂
Wooooww
මේ තරම් වන්චනික ක්‍රියා කරල තියෙද්දිත් මේ මිනිස්සු පස්සේ තාමත් මිනිස්සු යන්නේ ඇයි.. ?
යන පරක්කුවෙන් ආපසු එනව නම් වැඩක් නෑ.
මාලිමාව ට ජයවේවා
කල පවු මුන් විදවන්නම ඹ්නෙ.
අපිට පුද්ගලයො අදාල නෑ...යමෙක් යම් දූෂනයක යෙදී ඇත්නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතුයි.
මුන පෙන්නන්ඩ බැරි ඇයිබං
යෝශිත වගේ උන්ට CID එකෙන් නැවතත් සපෝට් එකක් ලැබෙයිද
Horu.bandere.gathe.kele.uthi.❤❤❤❤❤
බොරු ටයිටල් දාලා මිනිස්සු නොමග යවන්න එපා..මිනිස්සු ආණ්ඩුව පත් කරේ වැරදිකාරයෝ හොයලා උසාවියට ගෙනල්ලා ිනිස්සුන්ට ප්‍රතිඵල පෙන්නන්නයි..මිනිසුන් කවදාවක්වත් මේ වගේ බොරු ටයිටල් දාන වීඩියෝ වලට රැවටෙන්න හොඳ නෑ. ආණ්ඩුවේ නිල වශයෙන් ප්‍රකාශ කරන විස්තර විශ්වාස කරන්න මේ ගොල්ලන් කරන්නේ මිනිස්සුන් රවටලා බොරු ආතල් එකක් දෙන එක...නොදියුණු රටක මේ වගේ රඟන්න පුළුවන් දියුණු රටක මේගොල්ලන්ට තැනක් නෑ. මිනිස්සු ආණ්ඩුව පත් පත්කරේ මේ වගේ රඟපෑම් කතා සංදර්ශන කතා අහන්නන නෙමෙයි.
ඒක ඇත්ත මෙයාලා මිනිස්සුන්ව අවුස්සලා වයිරය ඇති කරලා ජනප්‍රිය වෙන්න හදනවා.
Anee sadu. ...sadu...sadu. Puthe. Thawa. Deewal. Walin. Apiwa. Danwath. Karanna. Tanks. Puthe. I am 69 years. Old. Dan. Thamai. Api. Sahalluwen. Inne. Apee. Daruwanta hoda. Ratak. Oni api. Wayase. Minissu. Mehema. Kiyanna hodana but nokiya baa...thanks.
🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනුන් කියන ඒව අපිටත් කියන්න පුළුවන් අපේ කාලය නාස්ති නොකර හිටපන්.
Yako nevil mama wasara 30 hamudawe idala thawamath mage niwasa hadanawa. Yako thopita hena gahanawa
බන්ධනාගාර රෝහල්ගතවෙයිද දන්නෙ නෑ
DONT SAY " RAJAPAKSHA WARU " THEY ARE " RAJAPAKSHA HORU "
Of course ❤❤
මුන පපෙන්නන්ඩ අකමැතිද වුර්ති
Oya depala rajasanthaka karanna.
ඇතුලට දාලා අයේ ඇප දීලා එලියට ගනී.මටනම් හිතෙන්නේ . 😂හැමදාම කලේ ඔකයි.. අනුරගේ ආන්ඩුවත් ඔකම කරයි..
මටත් ඒකම තමයි හිතෙන්නේ
අඩේ ඇඩ්මින් කොන්ද කෙලින් තියන් මූන පෙන්වලා කරන කතාවක් කරපන් නැත්තම් නිකන් හිටපන් සල්ලි හම්බ කරන්න බොරැ නොකර
කදෙන් විතරක් කතාකරන්න එපා.මූහුණත් පෙන්වන්න
Mini marapuwata ath danduwma nedhdha,,,?
මගේ වයස 37 මේ මගේ හොදම කාලේ, මේ කාලය ඇතුළත දකින්න ලැබෙන හොදම දෙ ඒක තමයි,,
100% bro.
@@dhammikaranjana1249mama 68. Eath ehemay.
දැනුත් මුන්ට පරක්කු නෑ කරපු දූෂිත ක්‍රියා කරපු මුදල් මංකොල්ල සේරම පිළිගෙන මුදල් රජයට බාරදී කාලයක් බන්ධනාගාර ගත වෙලා නිදහස් වී ජීවිතය සතුටින්ම ගතකිරීමට හැකි වේවි
අප්‍රිකානු රටක එහෙම වෙලා තියෙනව පැය 48 දීල තියෙනව හොරකම් කරපුව පිලිගෙන බාර දෙන්න , පස්සෙ අහුනොත් මරනව, අනිවාරයෙන් මරනව.
ජයවේවා ජනාධිපතිවරයාට විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...ජයවේවා ..ජයවේවා ...ජයවේවා ..
එකම ප්‍රාර්ථනාව යහපත් රටක් දකින්නයි. හොරා කාපු තක්කඩියන් නීති රැහැනට හසුකර ගැනීමට රජයට හැකි වේවා❤
හෙට.සූභ.නැකතින්...එකෙක්. ඇතුලට.පරමිපරාවම.ඇතුලටම යයි වගේ..😢
ඇත්ත රනිල් රාජපක්ෂලා ආරක්ෂා කලා
නියමයි සුබ මොහොත හෙටයි 🙏🙏🙏🙏
ජය ජය ජය වේවා ....❤❤❤❤
නියමයි
විශ්ව ය සාධාරණ ලෙස නඩුව විසදනු දැකීම මුලු මහත් සමාජයම බලා සිටින මොහොතේ
හෙට එයා හිරේට ගියොත් කොහමද සතුට...ටැන්කියු සර් ❤
හරිම සතුටුයි..තෙරුවන්සරනයි..ජයෙන් ජයම වේවා!!!
Good news ❤
Thank you very much brother 🙏
දූෂිතයන් CID එකට යන්න කලින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කල යුතුයි අනිවාර්යයෙන්
Niyamai
අනිවාර්යයෙන්ම එකනම් කරන්නම ඕනයි
Ela ela apita hal kanna thibuna salli kapu palhora thakkadi hiretama yanna vasanava shakthiya dahirya labeva.hetama
සුභ නැකතට ,
හොරු ටික ටික,
හිරේ ඇතුලට......❤❤❤❤❤
එකයි wenna one
Okkomatama aka nithiya ...
Very good...waradi keranam
Dukwidinna
..jayaweba.
❤🎉excellent program thanks
Very good.
ශුභ නැකතට හිනාවෙවී සවස ගෙදරට.
ඒව කොහෙද ශානි එක්ක.
වැඩේ හොදයි
එහෙම වෙනවනම් රටට සුබය්
අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතයි මාලිමා රජයට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දීපු ඡන්දය ගැන හරිම සතුටුයි
හිරන්ති යන දවස තමයි මගේ සතුටුම දවස
මගේ පැතුම හොරකම් කරලා රට
කාපු හැම කෙනෙක්ම නීතිය ක්‍රියාත්මක කරන්න ❤❤❤
නිති ගෙන්න ඔනෙ ආයිත් මෙ අයට ජන්දය ඉල්ලන්න බැරි වෙන්න."වන්චාකරලා හිරෙගිය දෙෂ පුලුවන්. "
අනේ ඒ ආරංචිය ඉක්මනට ලැබේවා
නියමයි නියමයි .
හොරු අත් අඩංගුවට ගත්තට මදි, නැවත ඒවැනි දුෂන , මිනිමැරුම් සිදු නොවන්න නිති තද කල යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහොසි කර , ජනාධිපති, පාර්ලිමේන්තුව හා අධිකරණයේ බල තුලනයක් ඇති කල යුතුයි.
Thanks ❤🎉🎉🎉
Niyamai niyamai niyamai npp Jaya wewa malimawa Jaya wewa Italy apith
Very good
Graed job Excellency prisedent .
කතරගම නොවෙයි ලංකාවේ සෑම ප්‍රදේශයකම මුන්ට විශාල ගෙවල් හෝටල් සංකීර්ණ තිබෙනවා. ලාංකික ජනතාව දුක්විදිනවා. සියල්ලම රාජසන්තක කරන්න. ඩේසිගේ මැනික් මල්ල හා තිලීණ ගමගේ ගැනත් විමර්ශනය කරන්න.මාලිමාවට ජය
බන්ධනාගාර රෝහලේ දැනට සිටින වෛද්‍ය වරුන් සියලු දෙනා වහාම මාරු කර වෙනත් අය පත් කරන්න.
අපිට කන්න නැතත්. කුමක් නෑ ඉවසන්නම්.හොරු අල්ලා දඩුවම් දෙන්න
Very good. We need others also same way quickly. 😮
Mahindaya
Shiranthi
Yoshitha
Namal
Chi chi kiyana hora okkoma sipiri geta yawamu.
Agreed 💯💯 thanks 👍
මමත් එකඟයි.
අපෝ රට බේරගත්ත මයිනා පව්. පවුලම හොරු නම් හිරේ යවන්න ඕනමයි.
පක්ෂ භේදයෙන් තොරව....හොර ඔප්පු හදල ඉඩම් අයිති කරගත් කව්රුත් අල්ලන්න ඕන....
මේ රටේ ජනතාව මාළිමාවට ඡන්දෙ දුන්නෙ රාජපක්ෂලා ඇතුළට දාන්න. නමුත් කියවනව විතරයි දාපු එකෙක් නැහැ.
ඉවසන්න .ජනාධිපති තුමාට හොරු ඇතුළට දාන්න ඕන උනාට අදිකරණය නියෝග කල යුතුය .
වැඩේ ඇත්ත නං ආයෙත් නත්තල්...
Yes your right thanks you so much. ❤️👍
Excellent thanks
නියමයි❤❤❤❤❤❤❤❤❤❤
රාජපක්ෂලගේ එකෙක් හිරේ දැම්මනම් අනිත් උන්ට කලිසමේ රෙවෙනවා...අනිවාර්යයෙන් කරන්න ඕන වැඩක්.😅😂
අපි බලන් ඉන්නවා ආසාවෙන්
ජොනිය ගාවත් රාජපක්ශලගෙ වත්කම් ඇති.
දූෂිත රාජපක්ෂ ඇතුලට.
Jayawewa malimawata
සක්කිලි රාජපක්ෂලා මැරෙනකම් හිරේ ඉන්න ඕනයි ඔකුන් මෙ රටට කල හානිය මිනිසුන්ට කල අපරාද වලට ඔකුන් දඩුවම් විදින්නම ඕනයි
Waiting for the good news!
කිසි කෙනෙක් අත්අඩංගුවට ගන් නෑ..බලන් ඉන්නකො.ඔක්කොම නිදැල්ලේ ඉන්නව.රටත් පනිනව...අපි හීන දැක දැක ඉන්නව
රාජපක්ෂලාව හිරේ දැම්මොත් ඉර බස්නාහිරෙන් පායයි..😂😂😂..මේක ලංකාව සහෝදරයා..😂😂😂
යෝෂිත ලංකාවෙ නෑ....එයා හෙට එන්නෙ නෑ
අපි මග බලාගෙන ඉන්නවා
🙏 Supper supper supper
❌ ❌ bale thama !!!
Chande dipu siyalu
denata acharaya 🙏❤
නියමයි පුතා ❤
👍👍🙏🙏
Kiyawanna apa haki ikmanin okunwa pariksana karala nithiyan hirata gnna ❤ jayawewa
ඔයාගේ මුණ පොඩ්ඩක් පෙන්වන්නකෝ.
Channel එකේ track මාරු කරල දැන් හරිම ලස්සනයි. ලස්සනට කඩේ යනවා. හරි ෂෝක් ඈ 😂😂😂😂😂😂😂😂😂😂
කියලා වැඩක් නෑ
❤❤❤❤❤❤❤❤❤❤
වෛරයෙන් වෛරය නොසංසිදේ. අවෛරයෙන් වෛරය සංසිදේ. නීතිය තම කටයුතු කරගෙන යත්වා. අපි අපේ කාලය වචනයකින් හෝ රටේ සංවර්ධනය සන්දහා යොදා ගනිමු. සැමට තෙරැවන් සරණයි.
යෝෂිත හිරේ ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි. ..කොහොමටත් හිරේට නං යන්නෑ! බන්දනාගාර රෝහලට ගියොත්මිසක්...
අනිද්දා උදේ වෙනකොට උඹත් වැල් බයිලා කාරයෙක් වෙන එක සිද්ධ වෙලා තියේවි..
❤❤❤❤❤❤
👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍👍👍
7:20 prison Doctor ge bank account assets baluwama hari 😮 neda ??
We ❤AKD
චුං වෙයල්ල හරකුනෙ.ඇප අරං එලියට ආවාම සතුටු වෙමු
යෝෂිත ගිහින් මාසයක් විතර ඉදල ආයෙ එයි.අපරාදෙ දුන්න චන්දෙ කියල හිතෙයි මේ වගෙ ටොපි චොකලට් ඕන තරම් මේ අවෘදු 5 ට අපිට කන්ඩ ලැබේ ය්😂😂😂😂
Eth kamak ne hora kapu tika gaththoth ethi
meka thamai api balaporonthu une
🎉🎉🎉🎉🎉🎉
වැඩේ කරන්න අපේ සල්ලි ලංකාවෙ ජීවත්වෙන්න බැරි නිසා රටවල දුක්විදිනව....දැඩි දඩුවම්දෙන්න .....
wow supiri
🎉🎉🎉🎉🎉
Dan mama.ho din
Horakapuwa.na wat ha..feel
Hitapan.parayo
ඇයි අනේ ඔයා මූණ හංගාගෙන කියන්නේ බයද😂
Wooooww
මේ තරම් වන්චනික ක්‍රියා කරල තියෙද්දිත් මේ මිනිස්සු පස්සේ තාමත් මිනිස්සු යන්නේ ඇයි.. ?
යන පරක්කුවෙන් ආපසු එනව නම් වැඩක් නෑ.
මාලිමාව ට ජයවේවා
කල පවු මුන් විදවන්නම ඹ්නෙ.
අපිට පුද්ගලයො අදාල නෑ...යමෙක් යම් දූෂනයක යෙදී ඇත්නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතුයි.
මුන පෙන්නන්ඩ බැරි ඇයිබං
යෝශිත වගේ උන්ට CID එකෙන් නැවතත් සපෝට් එකක් ලැබෙයිද
Horu.bandere.gathe.kele.uthi.❤❤❤❤❤
බොරු ටයිටල් දාලා මිනිස්සු නොමග යවන්න එපා..මිනිස්සු ආණ්ඩුව පත් කරේ වැරදිකාරයෝ හොයලා උසාවියට ගෙනල්ලා ිනිස්සුන්ට ප්‍රතිඵල පෙන්නන්නයි..මිනිසුන් කවදාවක්වත් මේ වගේ බොරු ටයිටල් දාන වීඩියෝ වලට රැවටෙන්න හොඳ නෑ. ආණ්ඩුවේ නිල වශයෙන් ප්‍රකාශ කරන විස්තර විශ්වාස කරන්න මේ ගොල්ලන් කරන්නේ මිනිස්සුන් රවටලා බොරු ආතල් එකක් දෙන එක...නොදියුණු රටක මේ වගේ රඟන්න පුළුවන් දියුණු රටක මේගොල්ලන්ට තැනක් නෑ. මිනිස්සු ආණ්ඩුව පත් පත්කරේ මේ වගේ රඟපෑම් කතා සංදර්ශන කතා අහන්නන නෙමෙයි.
ඒක ඇත්ත මෙයාලා මිනිස්සුන්ව අවුස්සලා වයිරය ඇති කරලා ජනප්‍රිය වෙන්න හදනවා.
Anee sadu. ...sadu...sadu. Puthe. Thawa. Deewal. Walin. Apiwa. Danwath. Karanna. Tanks. Puthe. I am 69 years. Old. Dan. Thamai. Api. Sahalluwen. Inne. Apee. Daruwanta hoda. Ratak. Oni api. Wayase. Minissu. Mehema. Kiyanna hodana but nokiya baa...thanks.
🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනුන් කියන ඒව අපිටත් කියන්න පුළුවන් අපේ කාලය නාස්ති නොකර හිටපන්.
Yako nevil mama wasara 30 hamudawe idala thawamath mage niwasa hadanawa. Yako thopita hena gahanawa
බන්ධනාගාර රෝහල්ගතවෙයිද දන්නෙ නෑ
DONT SAY " RAJAPAKSHA WARU " THEY ARE " RAJAPAKSHA HORU "
Of course ❤❤
මුන පපෙන්නන්ඩ අකමැතිද
වුර්ති